වැඩි වැඩ නැතුව පැය බාගෙන් ඉක්මනින් කොත්තු හදමු | පිටි ගුලි අනලා තෙලේ ඔබලා තියන්නේ නෑ | kottu roti

  Рет қаралды 148,755

nira S

nira S

Күн бұрын

පිටි ගුලි අනලා තෙල් වල ඔබලා පැය ගනන් නොතියා මෙහෙම කොත්තු රොටී කෑලි හදාගන රසට කොත්තුව හදන්න පුලුවන්. කොත්තු රොටී හදන ලේසිම ක්‍රමය මේක. මමත් ගෙදර හදිස්සි වෙලාවක බඩගිනි වෙලා පැය බාගෙන් හදලා කනකොට ඒක පුදුම රසක් උන නිසා ඔයාලට ආයේ වීඩියෝ කරලා ගෙනාවේ. චිකන් කරි ඕනා නෑ. මෙහෙම හදන්න. රසට ගුණට කොත්තු හදමු. ආසාවට කොත්තු කන්න කඩෙන් ගේන්න ඕනේ නෑ. කොත්තු රොටී හදන සුපිරිම ක්‍රමය
kottu roti sinhala
koththu hadamu
koththu paya bagen
lesi koththu hadana hati
koththu roti gedara hadamu
asawen koththu kanna mehema hada ganna
nira s kottu
1. • විනාඩි 10න් පිටි අනන්න...
2. • වම්බටු රසට උයන අලුත් ක...
3. • විනාඩි 10න් කන්න කන්න ...
#koththu_roti_hadami #piti_ananne_nathuwa_kottu #easy_kottu_roti #godamba_roti_nathuwa_koththu_hadamu #kottu_recipe_sinhala

Пікірлер: 129
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
1.විනාඩි 10න් පිටි අනන්නේ නැතුව හදන කර කර ගාලා හැපෙන ස්ප්‍රින්ග් රෝල්ස් | spring rolls vegetable roll kzbin.info/www/bejne/rGHblqapp6iYo6M 2.පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala kzbin.info/www/bejne/b4LJeYWknqaInMU
@hemakanthi6274
@hemakanthi6274 11 ай бұрын
නියමයි නිරා ඔයා වෙන්නඇති මුලින්ම මේ වගේ රෙසිපියක් ගෙනාවෙ ඔන්න දැන් කොපි කරයි බලන්නකො
@SLCRICKETSHOW-ep8fm
@SLCRICKETSHOW-ep8fm 11 ай бұрын
කඩවල ජරා කොත්තු වගේ නෙමේ මේවිදිහට රසට ගෙදරදිම හදා ගන්න තියනවනම් good recipe අක්කා
@Dineth1234-ox4ls
@Dineth1234-ox4ls 4 ай бұрын
𝗔𝗽𝗶𝘁𝗵 𝗵𝗮𝗱𝗮𝗻𝗻𝗮 𝘆𝗮𝗻𝗻𝗲 𝗿𝗮𝘀𝗮 𝗽𝗮𝘁𝗮𝗶😋
@SITHTHAGAMING
@SITHTHAGAMING 2 ай бұрын
api heduwa pa5ta rasaine rice ekak hadana vidiyath dannakoo🎉❤
@SITHTHAGAMING
@SITHTHAGAMING 2 ай бұрын
oya hari hodi anee so kiute
@SumuduKrishantha
@SumuduKrishantha 11 ай бұрын
ඒක නම් මරු.. හොඳ පැහැදිලි කිරීමක්.. දැක්කම කන්න ආස හිතුනා.. Looking excellent.. Good job 😊
@nuwankumara8600
@nuwankumara8600 Ай бұрын
පිටි ප්‍රමාණය වැඩි උනොත් බිත්තර වැඩි කරන්න ඕනිද
@niraSrecipes
@niraSrecipes Ай бұрын
ඔව්
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o 10 ай бұрын
ගොඩක් ස්තුතියි ⁣ඉක්මනටම හදන්න ඔීන රසට ඇති❤
@lakmalperera9403
@lakmalperera9403 11 ай бұрын
රසම රස පාටයි..හදන්න ඕනේ..ස්තූති ඔයාට
@jayanthiperera9111
@jayanthiperera9111 10 ай бұрын
අනිවාර්යයෙන්ම මමහදල කරනවා මිස්ට ස්තුතිය ❤❤❤
@proaddplus
@proaddplus 11 ай бұрын
හැදුවා හැබැයි බඩේ amaruwakuth හඳුනා
@NethmiNisansala-pe4qt
@NethmiNisansala-pe4qt 10 ай бұрын
ඇත්තටම රසයි අක්කියේ මමත් හැදුවා ❤️
@KgcKusumalatha
@KgcKusumalatha 10 ай бұрын
බිත්තර(නිර්මාංශ) නොකන අයට, විසදුමක් නැතිද?😊
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
බිත්තර නොදා රොටිය හදන්න ඩියර්.
@nilanthideepika8105
@nilanthideepika8105 11 ай бұрын
ඔයා ව්තරයි ලෙසියෙන් හදා ගන්න පුලුවන් රෙසපි දෙන්නෙ
@lovesrilanka2010
@lovesrilanka2010 4 күн бұрын
Sausage deep fry karanne kawda ??
@rosearachchige1852
@rosearachchige1852 11 ай бұрын
ස්තුතියි දෝණි , ඔයාට ත් සුවබර අනාගතයක් වේවා ! මෙය හරීම පහසු recipe එකක් .
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
දීර්ඝායු වේවා.
@desnapathmene1049
@desnapathmene1049 11 ай бұрын
ගොඩක් ස්තුති යි ආසයි හදන්න පහසු රෙසපි එකක්❤❤❤
@uditharajapaksa2460
@uditharajapaksa2460 11 ай бұрын
Very nice 👍 simple ingredients the things at home 🏡
@Suba-Subashi
@Suba-Subashi 11 ай бұрын
හායි අක්කා...රස පාටයි....හදන්නම්.ආදරෙයි❤❤❤
@dileepamadushanka4913
@dileepamadushanka4913 11 ай бұрын
ඔයාගේ ආප්ප තමයි අපි ගෙදර හදන්නෙ.. දැන් කොත්තුත් ❤❤❤
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
පොල් ආප්ප හැදුවද ඔයා.ගෙඩි ආප්ප වගේ එක. බොහොම ස්තූතියි.
@dhanushikawimalasooriya719
@dhanushikawimalasooriya719 11 ай бұрын
Kalin දවසේ roti eka හදලා පහු wenidata ganna berida
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
පුලුවන්
@ChamudiWasana-x5z
@ChamudiWasana-x5z 11 ай бұрын
වෙන විඩියො අහන්න අප්පිරියයි මේක අහන්න ආසයි
@chamilawimalasooriya6061
@chamilawimalasooriya6061 10 ай бұрын
Athamai hari lesi hadanna asa hitheno ikmanatama hadaganna puluwan nisa
@user_shamali78
@user_shamali78 11 ай бұрын
Thanks akki oyata hadanna ona akki.mama aasama kema
@tharindulakshan9677
@tharindulakshan9677 2 ай бұрын
❤❤❤
@MalshiIndeewai
@MalshiIndeewai 11 ай бұрын
Rasama rasai Apith haduwa😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
@indikadilrukshi1755
@indikadilrukshi1755 11 ай бұрын
හැදුව නියමයි පට්ට රහයි ❤ (කඩේටත් නයයි 400)
@swarnadias5846
@swarnadias5846 8 ай бұрын
Thank you naga..devi pihitai semada
@sasinisasini2274
@sasinisasini2274 4 ай бұрын
Mama meka heduwa rasata thibba thank you ❤
@gamingsolo2178
@gamingsolo2178 7 ай бұрын
Oke hariyanne na boru kiyanne epa
@dpsnmuditha7708
@dpsnmuditha7708 8 ай бұрын
ඉක්මනට හදන්න පුලුවන්
@chathurikaperera9004
@chathurikaperera9004 11 ай бұрын
Heduwa . Niyamai. Sausage chicken 2ma netiwa hodi heduwa. Ekat hodata awa. Thank you oyata....
@kasunchanaka-sg5ol
@kasunchanaka-sg5ol 2 ай бұрын
Thank you akke apith hadala balanna oni❤❤
@parkkookie7442
@parkkookie7442 10 ай бұрын
මම ත් හදන්න ඕනෑ ...🙏
@shashiniimesha8716
@shashiniimesha8716 10 ай бұрын
බිත්තර නැතුව හදන්න බෑ රිද මන් බිත්තර කන්නෙ නෑ වෙජිටේරියන් 😢
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
මම ඒ ගැන වීඩියෝ එකේ කිව්වා ඔයා ස්කිප් කර කරද බැලුවේ?
@dpsnmuditha7708
@dpsnmuditha7708 8 ай бұрын
හැදුවා. රසයි. ස්තූතියි
@MuraliDaran-hl9qg
@MuraliDaran-hl9qg Ай бұрын
Aka rasay akka😊😊😊😊😊
@supundharmasiri3302
@supundharmasiri3302 11 ай бұрын
හැදුවා...රසයි.. 🙃😋😋
@anjanathiwanka1803
@anjanathiwanka1803 10 ай бұрын
හොඳට පැහැදිලි කරා එක පට්ට
@janakakumara4418
@janakakumara4418 9 ай бұрын
thanks for presenting easy methods
@aurora0534
@aurora0534 10 ай бұрын
Egg kottu plz.
@kumarasamaraweera1351
@kumarasamaraweera1351 3 ай бұрын
Oyage katahada hari lassanai
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
Thanks dr
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 9 ай бұрын
දුව බිත්තර නැතුව කොත්තු හදන විදියක් නැද්ද.
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
බිත්තර නැතුව රොටිය හදන ක්‍රමය තියනවා. Nira S kottu කියලා ගහන්න
@spchandana8893
@spchandana8893 11 ай бұрын
සුපිරියක් තමා ඉතින්.
@user_shamali78
@user_shamali78 11 ай бұрын
Thanks akki oyata hadanna ona akki.mama aasama kema
@nandanikumari4207
@nandanikumari4207 10 ай бұрын
Aththatama rasai akke mamath haduwa❤
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe Ай бұрын
Aahanni.naha
@Jesseey
@Jesseey 11 ай бұрын
නියමයි 🖤✅
@StellaStellaindrani
@StellaStellaindrani 4 ай бұрын
Woow niyamai hetama hadanawa ok b s .oyata
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 11 ай бұрын
බිත්තර.නැතුව.හදන්න.බැිරිද..පිිලිතුරක්.දෙන්න ❤❤❤❤❤
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
පුළුවන්. එතකොට රොටිය මැද ඇලෙන ගතියයි. ඒකට ඔයිල් ගාලා ගොඩක් වෙලා දෙපැත්ත දදා රොටිය පුච්ච ගන්න
@simplewalker459
@simplewalker459 11 ай бұрын
Tnx for this easy recipe dear 👍❤👍
@LakmaleErandeela
@LakmaleErandeela 8 күн бұрын
👌👍😊😲
@arunaruwan5802
@arunaruwan5802 9 ай бұрын
Thel danawa wadi nadda
@DammiKumari-u9o
@DammiKumari-u9o 4 ай бұрын
👍
@madushawarnakulasuriya4936
@madushawarnakulasuriya4936 6 ай бұрын
Niyamai mama haduwa niyamata awa
@ChandimalManoj
@ChandimalManoj 11 ай бұрын
නියම කැමක් ❤
@DonaChandralatha-ro4eg
@DonaChandralatha-ro4eg 10 ай бұрын
හරිම රස ට.ආති
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
නියමයි
@DilipKumara-g7f
@DilipKumara-g7f 7 күн бұрын
❤❤❤❤
@jaynthamax884
@jaynthamax884 11 ай бұрын
Man aniwaren hadanawa asi kanna..
@asankanihal5279
@asankanihal5279 11 ай бұрын
Niwaduwata.gihin.hadanna.oni
@ruviniwasana8816
@ruviniwasana8816 11 ай бұрын
කොත්තු😊😊😊
@IshaniDs-h6c
@IshaniDs-h6c 10 ай бұрын
Apith haduwa godak rasai
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 10 ай бұрын
thx dear🫶
@nilukapriyadarshani6960
@nilukapriyadarshani6960 11 ай бұрын
ස්තුතියි ගොඩාක් 😍😍😍
@rupikawasanthakumari1227
@rupikawasanthakumari1227 11 ай бұрын
ඒකත් මරු...🎉🎉🎉thanks....💕
@KusumPathirana-bf1nl
@KusumPathirana-bf1nl 11 ай бұрын
roti thawa athakata kapuwa nam hondai neda nira
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
කොත්තු ගහනකොට කැපෙනවා සුදෝ
@KaleliNishanthi
@KaleliNishanthi 6 ай бұрын
Yumy
@anjanathiwanka1803
@anjanathiwanka1803 10 ай бұрын
Niyamai akke haduwa
@nishamanirathnayaka3382
@nishamanirathnayaka3382 11 ай бұрын
Thanks mis oyats
@NiranjalaNiranjala-bu4xs
@NiranjalaNiranjala-bu4xs 10 ай бұрын
Niyamai apith haduwa👍😘😘
@renukasamarakon6883
@renukasamarakon6883 11 ай бұрын
Piti ekata biththara nethuwa butter danna barida?vegetarian ayata.
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
පුලුවන් ඊට පස්සේ රොටියට තෙල් දාලා අඩු ගින්දරේ වැඩි වෙලා පුච්චගන්න. නැත්නම් මැද පොඩ්ඩක් අමු වෙන්න්න බලනවා
@damithdamith782
@damithdamith782 10 ай бұрын
Api haduwa rasaiiiii😊
@muhandirammallika4021
@muhandirammallika4021 11 ай бұрын
Good video
@ChamudiWasana-x5z
@ChamudiWasana-x5z 11 ай бұрын
නිහතමානි කටහඩක් ❤❤
@sumuvlogs1
@sumuvlogs1 11 ай бұрын
❤❤❤❤
@LahiruMadushanka-xy3mf
@LahiruMadushanka-xy3mf 11 ай бұрын
Apith hadanawa❤❤
@DarshiBaba-xg9tr
@DarshiBaba-xg9tr 10 ай бұрын
Onna mamath ada haduwa ammo pattama radai❤❤
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
Thanks මැණිකේ
@kalaniabasin3768
@kalaniabasin3768 10 ай бұрын
Niyamai😊
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 11 ай бұрын
ස්තූතියි නංගි.. අදම හදනවා..! 🌼🌼
@cocoproduct7875
@cocoproduct7875 8 ай бұрын
❤❤❤❤
@priyangakakulawala9107
@priyangakakulawala9107 11 ай бұрын
Wow dear thanks
@ushani9571
@ushani9571 11 ай бұрын
Yummy yummy .thank you ❤❤❤
@MaureenThampoe
@MaureenThampoe 11 ай бұрын
Easy making very nice I always watch your videos
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
Thanks a lot 😊
@MalshiIndeewai
@MalshiIndeewai 11 ай бұрын
​@@niraSrecipes😊
@shanthihettiarachchi4377
@shanthihettiarachchi4377 10 ай бұрын
Rasa patai .hadannam .
@EasySwimwithSam
@EasySwimwithSam 11 ай бұрын
Looking tasty
@nimashasewwandi3187
@nimashasewwandi3187 10 ай бұрын
@NishaYona
@NishaYona 10 ай бұрын
❤❤❤
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 11 ай бұрын
❤❤❤
@kaweeshabimsaranikaweesha3728
@kaweeshabimsaranikaweesha3728 11 ай бұрын
👍👍👍👍👍👌👌
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 10 ай бұрын
බිත්තර දාන්නේ නැතුව හැදුවට කමක් නැද්ද අක්කේ 🙄😥
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
කමක් නෑ
@dineshikasewwandi6115
@dineshikasewwandi6115 11 ай бұрын
Akke mekta fork wge sosges ewnuwt ekthu krnna berid
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
පුලුවන්
@padmasriyalatha6171
@padmasriyalatha6171 11 ай бұрын
👍💖
@LalithaIndrani-k2k
@LalithaIndrani-k2k 11 ай бұрын
අනේ මේ ඔයා කියන්නේ ඔයාගේ අනිත් වීඩියෝ එක එනකන් විතරද අපි දීර්ගායූ ලබන්න ඕනේ. ඊට පස්සේ අපි මැරෙන්න ඕනෙද😢
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 11 ай бұрын
👌👌👌👌👌🤩🤩❤😘
@DinithiFrancis
@DinithiFrancis 11 ай бұрын
@ireshalakmali9579
@ireshalakmali9579 11 ай бұрын
👌👍❤️
@සුභානි
@සුභානි 11 ай бұрын
රස පාටයි නිරෝ.කවදාවත් එපා වෙන්නෙ නෑනෙ කොත්තු.😋😋😋
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
ඕ යේස් කන්න කන්න ආසා හිතෙන කොත්තු. ඒක නෙවේ ඕක මම හැදුවේ පෙරේදා ඉතිරිය ෆ්‍රික් එකේ දාලා තිබ්බා. අන්තිම ටික රත් කරන් මේ දැන් කෑවා. 😄 නරක් වෙලා නෑ. ඔන්න දවස් දෙක තුනක් ශේප් වෙන්නත් පුලුවන්.
@සුභානි
@සුභානි 11 ай бұрын
ලග පාත හිටිය නම් මාත් සෙට් වෙනවා කන්න.ෆ්‍රිජ් එකේ දාන් කන්න පුලුවන් එකේ ලොකු ප්‍රයෝජනයක් තියනවා .මාත් හදන්න ඉන්නේ.❤️❤️❤️
@sevanjidesilva3560
@sevanjidesilva3560 11 ай бұрын
👍👍👍😍😍😍
@mele931
@mele931 11 ай бұрын
Thanks
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
Thanks oyatath
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 77 МЛН
Пастуший прыжок
0:39
Fact Fusion
Рет қаралды 2,5 МЛН
КАКОГО ВЫ ГОДА РОЖДЕНИЯ? Ищем 2000
0:40
ANTON RIMSKIY
Рет қаралды 3,2 МЛН
Cars left over from Ramazan. #ey_ramazan
0:15
mytalking angela
Рет қаралды 5 МЛН