Kottu | කඩේ කොත්තුව හදමුද ඒ රසටම | kottu roti sinhala | Sri lanka street food | kottu recipe sinhala

  Рет қаралды 234,163

Athal Kitchen

Athal Kitchen

4 жыл бұрын

⭕ වැරදි නිවැරදි කිරීමක් ⭕
යාලුවනෙ මම video එකේදි කොත්තු හදන්න පරාටා ගන්නවා කියලා කියන්නෙ. පරාටා නෙවෙයි ගෝදම්බා රොටි වලින් තමයි කොත්තු හදන්නෙ. පරාටා වලින් හදන්නත් පුලුවන්. ඒත් කොත්තු හදන්නෙ ගෝදම්බා වලින්. ගෝදම්බා රොටි හදන හැටි ආතල් kitchen channel එකේ තියෙනවා හරිම විදියට... ඒකත් බලන්න. වෙච්ච වැරැද්දට සමාව ඉල්ලනවා මගේ යාලුවනේ 🙏😪
________________________________________________
Thanks for watching
Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned.
Athal kitchen Facebook fan page link 👇👇👇
/ ආතල්-kitchen-
104203621094114/
මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක.
Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇
• පාන්පිටි වඩේ | pan pit...
Godamba roti ( ගෝදම්බා රොටි) 👇
• Godamba roti sinhala |...
Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇
• watalappan recipe | සී...
Kottu ( කොත්තු ) 👇👇👇
• Kottu | කඩේ කොත්තුව හද...
Vegetable roti ( එලවලු රොටි )👇👇👇
• Elawalu roti sinhala r...
Original fried rice ( කඩේ රයිස් එක )
• Fried rice Recipe sinh...
Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇
• Parippu wade | masala ...
Chiken curry ( රස උතුරන මස් හොද්ද )
• චිකන් කරිය | chicken c...
chiken masala ( චිකන් මසාලා) 👇👇👇
• Chicken Masala recipe ...
mushrooms recipe ( crispy බිම්මල් )👇
• බිම්මල් ක්‍රිස්පියට හද...
chiken curry powder ( කරි කුඩු ) 👇👇
• Video
chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇
• රසම රස චිලි පේස්ට්| Or...
Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇
• Noodles kottu sinhala ...
Fish rolls ( මාලු රෝල්ස්) 👇
• Fish Rolls recipe sinh...
pol appa ( පොල් ආප්ප) 👇👇👇
• ගමේ රසට පොල් ආප්ප හදමු...
Parata ( පරාටා ) 👇👇👇
• Parata recipe sinhala ...
chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇
• ඕම්ලට් රෙසිපිය| Omlet ...
Sausages bite ( සොසේජස් බයිට් )👇👇
• Sausages recipe sinhal...
Hoppers ( ආප්ප) 👇👇👇
• Appa sinhala recipe | ...
Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇
• Chinese style friednoo...
polos dewal ( පොලොස් ඩෙවල් )
• Polos dewal | පොලොස් ඩ...
Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇
• Video
Chiken cutlets ( චිකන් මෝටාර් )
• Video
__________________________________________
Video editing apps
1. kinemaster pro - 4.13. 7
2. Filmorago 4.0.4
3. Vlogit by filmora
4. Intro maker 2.5.8
5. Samsung video editor
Thumbnail create apps
1. Picsart
2. Sinhala photo editor
3. Samsung photo editor
Video editing device
1. Samsung Galaxy A 30s
No copyright intro music
No copyright intro video
No copyright background music
No copyright Subscribe button
AK foods productions by Athal kitchen
_______________________________________________
#kottu
#street_food
#Athalkitchen
#kottu #kottu_roti #kottu_kottu #kottuwa #kottu_recipe_sinhala #street_foods #Colombo #athal_kitchen #comedy #traditional_recipe #original_kottu_recipe #kade_kottu #Chinese_kottu
kottu
kottu roti
kottu roti sinhala
kottu sinhala
Chinese kottu
kade kottu
pare kottu
sinhala recipe
කොත්තු
කොත්තු රොටී
කොත්තුව
ගෝදම්බා කොත්තු
godamba kottu
athal kottu
koththu
koththu roti
koththu rotee
#koththu_roti
#KOTHTHU_SINHALA
#KOTHTHU_ROTI
#kuttu
#kottusinhala
#sinhalakottu
how to make a kottu
how to make a kottu roti
#how_to_make_a_kottu
#how_to_make_a_kottu_

Пікірлер: 1 900
@randilu24
@randilu24 3 жыл бұрын
මේ විඩියෝ එක නම් පට්ට බ්‍රෝ. අපිට ඕන සාමාන්‍ය විදියට වැඩිය බොරැ ආටෝප නැතුව ගානට ආතල් එකේ වැඩේ කරගෙන යනවා. සුපිරි ඈ. තව විඩියෝස් දිගටම කරන්න❤️ මේකට ඩිස්ලයික් කරපු උන් තරම් ගොබ්බ සෙට් එකක් අහල පහල ගම් හතකවත් නැතුවැති
@vinuliaradhya1119
@vinuliaradhya1119 2 жыл бұрын
පෙරේද රයිස් හැදුව. ඔන්න අද මේක බලලා කොත්තු හදනවා. අපේ මල්ලිත් අයියට මාර කැමති. අපි හැමදාම ඉන්නවා. 🌼✨️
@himalakmeemana4793
@himalakmeemana4793 3 жыл бұрын
අවුරුද්දකට විතර කලින් මුලින්ම බලපු උබේ වීඩියෝ එක. ආයෙ බලන ගමන් 😉💙
@HashiR9854
@HashiR9854 2 жыл бұрын
"මෙන්න මේ පිහි මඟුල කැපෙන්නෙත් නෑ..." මේක නම් ආතල් කිචන් එකක්ම තමයි ☺️☺️☺️😍😁 සුපිරි අයියේ
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 3 жыл бұрын
අහමිබෙන් වගේ දැක්කෙ..ඔයා ඉදිරිපත් කරන විදිහ මාර ලස්සනයි..ලස්සන වැඩක්..🙏🙏💐
@binukamadushan7401
@binukamadushan7401 3 жыл бұрын
බිත්තර කට්ටක් වැටුන ගනන් ගන්න එපාලු.. අඩෝ උඹ නම් මරු බන්.. 👌👌👌
@user-76rme
@user-76rme 3 жыл бұрын
ඔය ජාතියෙ පිහි මගුලක් මටත් තියෙනවා මල්ලි. එල එල සුපිරියි හොදේ. ස්තුතියි ඔයාට . කෑම වලට තෙල් අඩුවෙන් දාන එකට නම් මම හරිම කැමතියි. 👏👏👏💪🏻💪🏻💪🏻
@gameboylk9946
@gameboylk9946 3 жыл бұрын
උබේ ඔය කතාකරන විදියට කවුරැත් අාසයි. ජය වෙවා.
@gaminiabesinha5933
@gaminiabesinha5933 3 жыл бұрын
මචං එයාගෙ චැනල් එක නියමයි ඒකට හේතුව අනිත් අයගේ චැනල් වලින් අර ගන්නේ නැතිව ඔබ ඉගෙන ගත් දේ බෙදා දීම ගැන සතුටු වෙමි කැටයම් නෑ ලස්සනට වැඩේ කරනවා ඒකයි ඔබේ වටිනාකම උඹට ජය
@lakiya7440
@lakiya7440 3 жыл бұрын
හම්බ උන සුපිරිම cooking channel එක. ❤️
@LathaLatha-dj1kg
@LathaLatha-dj1kg 2 жыл бұрын
කිව්ව විදියටම කොත්තු ඇදුම මල්ලි ගොඩක් රසයි ගොඩක් හොඳයි ලේසියි අනෙක් කෑම ජාතිත් මං ඇදලා හදලා බැලුවා ගොඩක් හොඳයි රෑට ඔය වගේම වැඩසටහන කරගෙන යන්නට ලැබෙන්න ඕනේ කියල ලැබෙන්ඩ ඕනෙ කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තූතියි බුදු සරණයි
@dilshimaduwanthi597
@dilshimaduwanthi597 Жыл бұрын
ඔයාගෙ කොත්තු රෙසිපි එක බලන් මං ඊයේ හැදුවා ඒක ඇත්තටම රසයි ඈ... ආතල් කිචන් එකම තමයි 😊
@realnoob9061
@realnoob9061 3 жыл бұрын
සම්ප්‍රධායික උයන විඩියෝ වල ගෑනු රගන ඒවට වඩා මේක මරු ආතල්😂😘
@rayanirayaniudarika3068
@rayanirayaniudarika3068 3 жыл бұрын
අහම්බෙන් වගේ දැක්කේ....හරිම අසාවෙන් බලන්නේ....හරීම ලස්සනයි...👍
@THA_RI_NDU
@THA_RI_NDU 2 жыл бұрын
මේ විදියට මන් කොත්තු 5 පාරක් හැදුවා බ්‍රෝ.. සුප් කැට දාන්න ඕනිම නෑ පට්ටම රසයි 😏😉❤️‍🔥 Thank You!
@madhushaniweliwaththa8779
@madhushaniweliwaththa8779 2 жыл бұрын
ආසම cooking චැනල් එක. ඔයා කියන විදියටම කෑම හැදුවොත් අනිවාර්යෙන් ම සුපිරිම රසක් එනවා..තැන්ක්ස්... 👍👍👍
@kalpaumayangi208
@kalpaumayangi208 3 жыл бұрын
මරු අනේ කියන දේවල් මෙයා..😂 දැක්ක හොදම cooking channel එකක්.හරිම ලේසියෙන් කෑම හදන විදිය කියලා දෙනවා.congratulations bro..
@biyagamaarachchigerasikadi112
@biyagamaarachchigerasikadi112 3 жыл бұрын
මම fried rice හැදුවා... ඇත්තටම රසට ආවා.. බොහෝම ස්තුතියි ♥️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
පිහිය මගුල 🤣❤️..තවුසෙ නම් කවදහරි ජ්‍යාතාන්තරේට යනෝ...ෂෝක් 💗😋..good luck malli
@kavindu4784
@kavindu4784 2 жыл бұрын
මාත් හැදුවා ඔයා කියපු විදියටම පට්ට රසයි අයියේ ඔයත් එක්ක හැමදාම ඉන්නවා අයියේ
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 36 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Easy & Tasty Cheese Kottu by Wild Cookbook | Koththu | Charith N silva
10:00
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 36 МЛН