රහස් නෑ, රසකාරක ,සෝස් නෑ.ආයෙ කඩෙන් ඕනෙම නෑ. චිකන් කොත්තු.Chicken Koththu/ Kottu හදන හරි විදිහ.

  Рет қаралды 45,369

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම Street Food එක ,
චිකන් කොත්තු
Chicken Koththu/ Kottu
හරියට රසට ගෙදරදීම හදමුද?
රසකාරක/ සෝස්වර්ග මොනවත් ඕනෙ නෑ.
කැමති ඔයාලට හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 149
@dealwisdroym6645
@dealwisdroym6645 2 жыл бұрын
නියමයි ......... 👍🌹 වැඩේ ෂෝට් ඇන්ඩ් සිම්පල් .......... චාමෙට අඬු කාලෙකින් වැඩේ දුන්නා ........ බොහොම ස්තුතියි ඔයාට ............ වැඬි වැඩ දාන්නෙ නැතුව බොරු වර්ණනා නැතුව හැඳුවට ........... ඔයා ගෙදරට එළියක් ...... රසයයි, ලාබයයි, ඉතුරුවයි, ආදරයයි ඇති තැන කිරි උතුරනවා ........ මොකඳ ඇඟිලි තලාගෙන .......... බුදු සරණයි ......... ! 👍🌹🙏❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😊😊💅🤭🤭
@gjayaneetha
@gjayaneetha 2 жыл бұрын
මම ඉන්නේ නවසිලන්තේ. මම මේක අද හැදුවා.හරිම රසට අවා. බොහොම ස්තුතියි ඔයාට
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
There's something special about your cooking that makes you stand out in the crowd.
@awanthiushani3675
@awanthiushani3675 2 жыл бұрын
Chef ඔයාගේ කෑම වට්ටෝරු හරිම වටිනවා මොකද රසකාරක නොමැති නිසා. Thanks
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 2 жыл бұрын
ගොඩාක් පින් අපිට රස කෑම හදල කියල දෙනවට මම ඔයාගෙ රෙසපි ගොඩාක් හැදුව හරියටම අාව හරිම රසයි දීර්ගායුශ ලැබේවා!!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@sangeethaherath6919
@sangeethaherath6919 2 жыл бұрын
Oyage recipe gana nam kiyanna deyak na . Aniwa hadanava . Budusaranai ❤️❤️❤️.
@nadinadiya8746
@nadinadiya8746 6 ай бұрын
Mama හැදුවා ඊයේ ගොඩාක් rasai.thank you madam.❤
@DilrukshiPriyadarshani-v5c
@DilrukshiPriyadarshani-v5c Жыл бұрын
Thanks❤Chef, kottu lankawata awenika street food kamakda
@harshanilakmali3735
@harshanilakmali3735 2 жыл бұрын
හැමදේම සරලව පැහැදිලිව කියාදෙනවා.බොහොම ස්තූතියි චෙෆ් බුදු සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤩🤩
@dhinushahearath741
@dhinushahearath741 2 жыл бұрын
Thank you chef Shani ❤️ Oya Dena recipe hariyatama Hari...😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
ස්තූතියි..💚
@neranjalaachini6106
@neranjalaachini6106 27 күн бұрын
නියමයි ❤️❤️❤️❤️👍
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
ගොඩක් ස්තුති මැඩම් ..❤️❤️
@surathiramzee9847
@surathiramzee9847 Жыл бұрын
Good morning sister, thanks for the video. Nice good looking kothu. Today I am going to try. May Allah bless you and your family.. I like your recipes. 🌷🌷🌷👍🏼👍🏼👍🏼Good explanation.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😘
@SLgames-qh9th
@SLgames-qh9th 6 ай бұрын
Hari lesi. Thank you chef
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 11 ай бұрын
Wow super sonic fantastic yummy very useful video Thank U so much Chef 🙏👌👍🤩😋🤗
@buddikaudayashantha7157
@buddikaudayashantha7157 2 ай бұрын
chef mn oba thumiyage recepe thama try krnne, pan cake ehemath haduwa,hondata awa.😊
@sameeragmarasinghe8019
@sameeragmarasinghe8019 2 жыл бұрын
Chiken curry eke hadana widihath oni chef..❤️
@damayanthihettiarachchi3675
@damayanthihettiarachchi3675 5 ай бұрын
Thank you miss
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Most welcome 😊
@jayalalfernando4712
@jayalalfernando4712 2 жыл бұрын
Oyage recipe eka wagema nail tikath hari lassanai puthe.Nilmini
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane thank you amma...🤩
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 2 жыл бұрын
Mata hithenawa eka harima rasa athi kiyala. Mamath me widiyata ikmaninma hadanawa. Thankyou duwa
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
මට හිතෙන දේ මස් හොද්ද , තුනීයට හදාගන්න රොටිය , සුදුලූනු ගොඩක් බදින්නෙ නැතුව ඉන්න එක , මස් බැදපු තෙල් වලින් හදන එක, සෝයා සෝස් මේව තමා කඩේ කොත්තු වල රස රහස.හැබැයි මම ආස ගෙදර හදන මේ වගේ කොත්තු වලට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mamath..👍❤️
@viharapahasarani7780
@viharapahasarani7780 2 жыл бұрын
ගොඩක් රස රෙසිපි එකක් chef ..............😋😋😋😋😋😋😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🥰
@geethponseka1329
@geethponseka1329 2 жыл бұрын
Thanks a lot. Always your recipes are great 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@nimalkasenarath1052
@nimalkasenarath1052 2 жыл бұрын
favorite 😋😋😋 Thankuuuu chef 😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🧡💚
@janakiabeysinghe946
@janakiabeysinghe946 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡
@kavipriya89
@kavipriya89 2 жыл бұрын
Wow verry Nice thanks
@madushaniekanayake7766
@madushaniekanayake7766 2 жыл бұрын
😍😍😍 ම්ම්ම්..රස පාටයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡💚❤️
@ලොකී-ඳ5ද
@ලොකී-ඳ5ද 2 жыл бұрын
👌👌බඩගින්නකුත් ආව ඒක දැක්කම 😄
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡💚❤️
@sujathaalahakoon9931
@sujathaalahakoon9931 2 жыл бұрын
Thank you short and sweet good
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome 😊
@niroshahewawasam3211
@niroshahewawasam3211 2 жыл бұрын
Thank you chef ... 😍😍😍
@annefernando5183
@annefernando5183 2 жыл бұрын
A very welcoming recipe. Thank you.
@kaviruhi7439
@kaviruhi7439 2 жыл бұрын
Thank you! miss
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're welcome 😊
@nuwanmadushantha8144
@nuwanmadushantha8144 Жыл бұрын
Thanks chef
@mallikaasoka1040
@mallikaasoka1040 2 жыл бұрын
Thanks a lot.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome!
@shanishania3917
@shanishania3917 2 жыл бұрын
Thank you so much.. 💐😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome 😊
@ranyrany7001
@ranyrany7001 Жыл бұрын
rasai hadanna on
@nayanianthony8187
@nayanianthony8187 2 жыл бұрын
Thank you chef its great and looks delicious,,,,
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too
@Nizz134
@Nizz134 2 жыл бұрын
රස පාටයි, thanks for the recipe ❤❤
@bandaraherath8553
@bandaraherath8553 2 жыл бұрын
Mm. Looks delicious... Love it
@agjmadhu601
@agjmadhu601 2 жыл бұрын
Ane thank you ......😍❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welcome 😊
@LankanandaDela-qo8qj
@LankanandaDela-qo8qj 8 ай бұрын
Humble
@shawndesilva232
@shawndesilva232 Жыл бұрын
Can you please tell the recipe for the spicy Chicken Curry? I searched in your channel and couldn't find. Thanks
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
නියම යී. ලස්සන. තව වීඩියෝ ගේන්න හොදදබුදුසරනයී
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@shamindagunaweera3300
@shamindagunaweera3300 2 жыл бұрын
පින් ගන්නා දේවතාවියනේ එලවලු විතරක් කන එවුන් ගැනත් බලත්වා...😥😥😥
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
අනිවාර්යයෙන්ම..මේ ගැත්තාට සමාව දෙනු මැනවි..🧡😂
@anuragamini4442
@anuragamini4442 2 жыл бұрын
MOKADA YAKO MAS MALU ELAGICDA? OBA YAKADUREKDA? MAS TIKAK KALABALANDA BOHOMA AMARUWEN MEWA DANNE
@shamindagunaweera3300
@shamindagunaweera3300 2 жыл бұрын
@@cookingwithchefshani 😂😂😂
@priyanigunawardana4631
@priyanigunawardana4631 2 жыл бұрын
අපි පොල් සම්බෝලයක් හදාගන පාං කමු.
@madupeiris9613
@madupeiris9613 2 жыл бұрын
මටත් කන්නලව් කරන්න තියෙන්නේ එ් ගැනම තමා
@indikawijesinghe370
@indikawijesinghe370 2 жыл бұрын
Thank you.
@isharajamanthree6775
@isharajamanthree6775 2 жыл бұрын
Super
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're welcome!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡💚❤️
@sanjeewaa8004
@sanjeewaa8004 2 жыл бұрын
Dewiyane katata kela unapu tharam meka dekala🤗🤗🤗🤗🤗
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤭😊😊
@gayanishanika9119
@gayanishanika9119 2 жыл бұрын
Thank you chef Shani ❤️ God bless you 🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
So nice of you
@kumarisandarathne3459
@kumarisandarathne3459 2 жыл бұрын
Thank you chef shani
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome 😊
@sandalifernando3609
@sandalifernando3609 2 жыл бұрын
Thank you for this. Will try. I tried your recipes for Potato curry, Kiri malu curry and marble cake and they were delicious. Can you also teach us how to make cucumber-mint shooter which is served at buffets in hotels in SL? Dunno how to make it since it kinda has a hidden spicy taste too.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊, I think you asked this before as well.hope to do it soon for you..🧡
@sandalifernando3609
@sandalifernando3609 2 жыл бұрын
@@cookingwithchefshani thanks heaps 💜
@damayanthihettiarachchi3675
@damayanthihettiarachchi3675 5 ай бұрын
😢very tast❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Thank you 😋
@pushpasamanthi5918
@pushpasamanthi5918 Жыл бұрын
Ath dekema niyapothu ekka glouse noda kema hadana hati prnnana eka Honda Neha wam athey niyapothu kotatama kapanna.ketha hithenawa..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😂 ඇයි ඒ එහෙම කියන්නෙ..අනිත් හැමදේම වගේ නියපොතු කියන්නෙත් අපේ ඇඟේ තියෙන දෙයක්නෙ. ඒක පිරිසිදුවට තියා ගන්න එක එක එක්කෙනාගෙ කැමැත්ත. මම නන් කොච්චර කෑම හැදුවත් ,අතගෑවත් හරිම පිරිසිදුවට තමයි ඒ දේවල් කරන්නෙ. ඒවට තමයි ගෙවල් වල වතුර, සබන් , ක්ලීනින් බ්‍රෂ් වගේ දේවල් තියෙන්නෙ. (අතේ නියපොතු කැපුවට,කට්ට කලු වෙච්ච චොපින්ග් බෝඩ්, දැලි පිරුණ රෙදි කෑලි, අපිරිසිදු වලන් අල්ලන රෙදි ,මීයො, කැරපොත්තො පිරුණ අපායවල් වගේ කුස්සි තියන් ඉන්න ලංකාවෙ 75% ක්ම වගේ අපිරිසිදුවට ඉන්න අය තමයි වැඩිපුර ඔහොම කියන්නෙ) මම ග්ලවුස් දාන්න ඕනෙ වෙලාවට අනිවාර්යයෙන්ම දානවා. තමුන්ගෙ ජීවිතෙ එක පොඩි වැඩක් වෙන උයනව වගේ දෙයක් නිසා ,මම ලස්සනට ඉන්න එක නැතිකරගෙ නෑ.මේ ඉන්න ටිකේ අපි ඇත්තටම එහෙම වෙන්න ඕනෙත් නෑ නේද. ස්තූතියි ඔබේ අදහසට, මම මගේ අදහසත් ඔයාට කියන්න එපැයි ඉතින්. ❤
@mangalikasooriya9863
@mangalikasooriya9863 2 жыл бұрын
Þ Thank you darling I tri this today budu s
@erandilithari4116
@erandilithari4116 2 жыл бұрын
Dawasaka lemon rice ekak hadanna kiyala denna akke
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍
@sanjusrilanka3463
@sanjusrilanka3463 2 жыл бұрын
Akke mekata hadapu.chikencurry eka hadana hati.kiyannako
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
kalin hadala thiyanawadath manda nangi..🥰
@tharikaweerawardana4265
@tharikaweerawardana4265 2 жыл бұрын
Akke dolphin koththuwakuth hadamuko apita balanna...🤭🤭❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadamu..❤️
@QwerDtf-jb5ey
@QwerDtf-jb5ey Жыл бұрын
💕💕💕💕💕
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰😍
@deliyafernando1160
@deliyafernando1160 9 ай бұрын
❤❤❤❤❤
@anuragamini4442
@anuragamini4442 2 жыл бұрын
Elakiri
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💚💚💚
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
❤️❤️❤️
@sienna1322
@sienna1322 2 жыл бұрын
Thank you so much . Love the way you explain . Could you teach how to make Sri Lankan chicken curry please x
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊 I have done few chicken curries..please check ✔️
@vidushi-z8
@vidushi-z8 2 жыл бұрын
Thankooo chef 😘, my favorite 😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome 😊
@ranyrany7001
@ranyrany7001 2 жыл бұрын
aniwarayn hadanawa
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🤩
@helansriani6283
@helansriani6283 2 жыл бұрын
👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡❤️💚
@manelnanayakkara9627
@manelnanayakkara9627 2 жыл бұрын
👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡❤️💚
@gayanimendis3904
@gayanimendis3904 2 жыл бұрын
👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡💚🙏
@pattinigesriyani9119
@pattinigesriyani9119 11 ай бұрын
Sadde Dana kottu basla mewa balanna
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 2 жыл бұрын
Mewaneee pin කියන්නේ,ammoo pin aaaa
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤣
@traditionalcreationsinsril5829
@traditionalcreationsinsril5829 2 жыл бұрын
😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@nimeshalakmali5824
@nimeshalakmali5824 2 жыл бұрын
Akke oya hadana kema warga mamath hadanawa, harima rasai,waradinne nethuwa hada ganna puluwan, oyata godaaak isthutiy, me wage kema warga hadanna kiyala denawata.. Puluwannam kiri tof hadana heti kiyala dennako
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
හදමු ඉක්මනින්ම..❤️
@sumuduperera7119
@sumuduperera7119 2 жыл бұрын
Thanks for teaching us Kothu akka, I am just wondering you havn^t add salt to Godamba roti it , is its by forgetting or that's the correct recipe. I am extremely sorry for asking. Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
I did put nangi..may be you didn't noticed it because flour & salt both white..
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 2 жыл бұрын
❤❤❤❤❤❤🌹
@anupamapremarathne7810
@anupamapremarathne7810 2 жыл бұрын
👍😋👍😋
@anjanagurusigha
@anjanagurusigha 2 жыл бұрын
🍻🍻🍻🍻🍻🍻🍻
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@pushpagunathilaka9835
@pushpagunathilaka9835 2 жыл бұрын
t.u..uuuuu
@thushanthadabare230
@thushanthadabare230 2 жыл бұрын
🙏👍👍👍😍💐
@niroshakumari9590
@niroshakumari9590 9 ай бұрын
Parata eka haiya wenna hethuwa mokakda
@malanieindra123
@malanieindra123 2 жыл бұрын
😋😘😘🌹🌹🌹🇮🇱
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡💚🙏
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 Жыл бұрын
Agility patadama owa anan na epa wenaratawalwala thahanam owa chemical ehema karanna epa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔයා කියන දේ මට තේරෙන්නෙ නෑ..🤔
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 8 ай бұрын
Thank you!❤❤❤❤
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 2 жыл бұрын
Thanks a lot dr
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welcome 😊
@madhubashanikumari8081
@madhubashanikumari8081 Жыл бұрын
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡😊
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Easy & Tasty Cheese Kottu by Wild Cookbook | Koththu | Charith N silva
10:00
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН