kottu nasi goreng fried chicken set menu chocolate muffin keels food | sri lankan food | chama

  Рет қаралды 316,082

chama

chama

Жыл бұрын

01.fried chicken nasi goreng
02.chicken kottu
03.fried chicken set menu
04.chocolate muffin
*************************************************************************************************
*************************************************************************************************
මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
ආදරෙයි .......................❤
What is MUKBANG?
Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
What is ASMR?
Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
#asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
#sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

Пікірлер: 518
@pasindukavishka1508
@pasindukavishka1508 Жыл бұрын
Video ටික නම් සුපිරි, 🔥 බලන අයට නම් ප්‍රයෝජන වත් හැබැයි කෑම ටිකක් පාලනය කලා නම් හොදයි, නැත්නම් අනාගතේ කට්ටිය කන දිහා බලන් ඉන්න තියෙන්නේ 🥲
@lasangashehan8951
@lasangashehan8951 Жыл бұрын
keels එකේ කෑමත් මරු මිලත් සාදාරණයි 😋
@lakithpunsara9680
@lakithpunsara9680 Жыл бұрын
Me buget ekata me tika hondai wge👍
@user-zm3ej4jw1e
@user-zm3ej4jw1e Жыл бұрын
හැබැයි ගාන සාදාරනයි චාමා... මම නන් ඒකෙන් කාලා නෑ ඒත් දවසක කමු....😁 කෑව වගේ තමයි විඩියෝ බල බල විදින කොට ඒක අමුතුම ආතල් එකක්......😁😏
@chamarakavinda7293
@chamarakavinda7293 Жыл бұрын
සෙල්ලම් නෑ එකදිගට ගිල්ලා නේද තුනම😂😂🙌👍 චාමා...
@maduthasampath7751
@maduthasampath7751 Жыл бұрын
වෙනද වගේම අදත් සුපිරියක් 😍 මං ආසම ෆුල් ඕපන්ලි ඒ දැනෙන දේ අපිට ඒ විදියටම කියන එකට සුපිරියක් ❤
@lahirusampath1520
@lahirusampath1520 Жыл бұрын
නියමයි Chama Video එක 🔥 👌 ආදරෙයි Chama ❤
@dilthushmihiranga1034
@dilthushmihiranga1034 Жыл бұрын
Patta chama .badaginnath wedi una
@Nighttroller-g2z
@Nighttroller-g2z Жыл бұрын
@@ijazhaniffa ha ko
@gammak2644
@gammak2644 Жыл бұрын
Na ne
@abishekm1998
@abishekm1998 Жыл бұрын
Keels food Budget friendly..specially for office people😌
@ishanshalinda4676
@ishanshalinda4676 Жыл бұрын
යක්ශ කෑමක් දවසක තරගයක් තියමු ලංකාවෙ වැඩියෙන්ම කන අය එක්ක බලන් ඉන්නව අපි ❤
@RAKUZA999
@RAKUZA999 Жыл бұрын
Supiri kama tika , price eka patta sadaranai, jaya....❤❤🤤
@dinuuwijeweera4730
@dinuuwijeweera4730 Жыл бұрын
Keels maffin nm aththatama supiriyak...🥺😍 hamoma try krnna ona jiwithe eka parak hri...😋🤪
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Жыл бұрын
Naasiya supiri wage aaa... oyage show eka hemadama supiri...😍 mouthwatering 🥲
@nandamunasingha3576
@nandamunasingha3576 Жыл бұрын
Niyamai chama 👍😍😍😍
@nidulachandira864
@nidulachandira864 Жыл бұрын
රටේ කන්න නැති මිනිස්සු ඔන තරම් ඉන්නවා තමයි එක ඇත්ත එ උනාට චාමා කැවා කියලා එ මිනිස්සුන්ට මුකුත් වෙන්නෙ නැනෙ එහෙම තමයි එ මනුස්සයාට එහෙම කන්න පුලුවන් උනාට හැමොටම කන්න බැ එක පිලිගන්න එයාට ඉරිසියා කරලා හරියන්නැ😊
@pubuduchamara5611
@pubuduchamara5611 Жыл бұрын
වටිනවා කෑම ටික ❤
@GAMINGPOODAYT-jm1nd
@GAMINGPOODAYT-jm1nd Жыл бұрын
ඉස්කෝලේ ගිහින් ආපු ගමන් බැලුවේ 🙂❤ ඉක්මනට 150k යමු
@Kaniya96
@Kaniya96 Жыл бұрын
ඉස්සර නම් ෆුල් කොත්තුවක් තනියම කන්න බෑ මට නම් දැන් චමාගෙ වීඩියො බලලාම කන්න පුලුවන්😅
@user-ee4qz7gk3b
@user-ee4qz7gk3b Жыл бұрын
මටනම් ෆුල් කොත්තුව නෝර්මල් 😁
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb chama aiya good job budusaranai
@apsara5191
@apsara5191 Жыл бұрын
කෑම ටික නම් පට්ටයි👌❤.අම්බලන්ගොඩ keels එකත් හොඳයි .friendly 🤗❤️
@gradewicelk6699
@gradewicelk6699 Жыл бұрын
Hi Hi මල් කෙල්ලෙ.... ම් ගොඩ කාලෙකින් නේද මේ පැත්තෙ ♥
@samanthikakumari6927
@samanthikakumari6927 Жыл бұрын
ෂා... ලස්සනට කෑම කනවා. පිලිවෙලයි. 👌👌
@chanlie4747
@chanlie4747 Жыл бұрын
කරවල එක්ක බත් කාන ගමන් මේක බලන්නේ චාම...🥺
@shenuvihansa3248
@shenuvihansa3248 Жыл бұрын
❤❤❤ කන විදිහට තමයි ගොඩාක් ආස හිතෙන්නේ,,😜🥳
@gsggg456
@gsggg456 Жыл бұрын
ම්ම් ආසයි වගේ
@shenuvihansa3248
@shenuvihansa3248 Жыл бұрын
@@gsggg456 😠
@gsggg456
@gsggg456 Жыл бұрын
@@shenuvihansa3248 corry 😐
@kushanruwan4439
@kushanruwan4439 Жыл бұрын
චමා කාලා හොද ඇලර්ට් එකක් දාන්න ඇති 😌 supiri ❤️❤️
@dewk426
@dewk426 Жыл бұрын
😅 ඔයි තුනම එකපාර කන්න තියා එකක් සම්පූර්නෙන් කාගන්නත් බැරි මම
@kaveeshanathisera9069
@kaveeshanathisera9069 Жыл бұрын
ow bn
@mrkavimusic3315
@mrkavimusic3315 Жыл бұрын
මේ එක පාර නෙවෙයි බන් කන්නෙ
@mrkavimusic3315
@mrkavimusic3315 Жыл бұрын
මූ විඩියෝ එක ටික ටික Record කරල තියෙන්නෙ
@user-kf9ue5ph2j
@user-kf9ue5ph2j Жыл бұрын
@@mrkavimusic3315 එතකොට කොහොමද බන් කොත්තු ව දුම් දාන්නේ 😁
@mrkavimusic3315
@mrkavimusic3315 Жыл бұрын
@@user-kf9ue5ph2j ewata trick thiyenwa bn mun laga
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
මොනා උනත් චාමාව දන්න කඩ කාරයෝ චමා එනකොට බය වෙනවා sure 😂🤚 කෑම අවුල්නම් උන්ගෙ බිස්නස් එක down වෙනවනේ ❤️
@sandeepaneekumarasiri336
@sandeepaneekumarasiri336 Жыл бұрын
If he had been sponsored and paid well he will never tell anything bad and will appreciate to the sky can't you understand 😹
@mohamedmurshid9574
@mohamedmurshid9574 Жыл бұрын
Machan pls try Chanas in wellawatte..patta indian food..I told u earlier also.. try karanna aniwa
@Imhesha
@Imhesha Жыл бұрын
Keells eke Fridrice eknm maru.. Giya sathiye kewa... 😍😋
@pawc7549
@pawc7549 11 ай бұрын
උබ පට්ට වැඩ්ඩෙක් bro.ඔක්කොම එකපාර කනවානේ 😅😅👌👌.සුපිරි
@dilshikasandamali1160
@dilshikasandamali1160 Жыл бұрын
Apith ada keells giya oyaga vidiyo aka dakala kochikada marma hari kama thanks ouata
@lasathrandika96
@lasathrandika96 Жыл бұрын
Try cheese pasta. Good one♥️😊
@thilinadanoj1602
@thilinadanoj1602 Жыл бұрын
හැමදාම වගේ අදත් පිස්සුවක්😛
@nilaish._.6304
@nilaish._.6304 Жыл бұрын
this bro deserves more a million fr
@dilmihirushika8508
@dilmihirushika8508 Жыл бұрын
Muffin eka nam pattama rasaii 🤗
@HiranSachithra
@HiranSachithra 7 ай бұрын
මරු ඈ සුපිරි 😚
@yushanhettige
@yushanhettige Жыл бұрын
පස්සෙ කන්න තියල එවලෙම කන මං වගේ තව කෙනෙක් 😂❤.එලම චාමා❤🎉
@chamilapathirana7354
@chamilapathirana7354 Жыл бұрын
වැඩේ හොදයි 👍 ලස්සනයි ☺️ ඒත් මං කැමති ඔයා ප්‍රවේසම් වෙනවනං බුදු සරණයි !
@jalithasupeshala8172
@jalithasupeshala8172 Жыл бұрын
Cake කෑල්ල හෙට උදේ කනවා කියලා දැන්ම කෑවා නේ😂
@tharindumalinda390
@tharindumalinda390 Жыл бұрын
සුපිරි චාමා ❤️
@dineduni8553
@dineduni8553 Жыл бұрын
Maharagama bluesky restaurant eken try krl blamau ❤️
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
keels සුපිරි..උන් නියමෙටම කරන් යනවා..එක පාරක් ගියොත් ආයෙත් යන්න හිතෙන සුපර්මාර්කට් එකක්.හරිම පිළීවෙලයි,පිරිසිදුයි.
@CGRCOOL
@CGRCOOL Жыл бұрын
අනිවා.. ඒකට cargills Food city 🤢 ගු ගොඩක් 🤢🤮
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
@@CGRCOOL අඩු කුලේ උන්ට බං ඒව තියෙන්නේ😁
@NimaZz-mz3qg
@NimaZz-mz3qg Жыл бұрын
@@lazylizard6682 උබ මහාවංශෙද අනෙ නිකන් පලයන් බන් 😂
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
@@NimaZz-mz3qg මෙන්න අඩු කුලේ මුඩුකුක්වෙක්ට රිදිලා..🤣🤣🤣
@Pako.ttuu_
@Pako.ttuu_ Жыл бұрын
@@lazylizard6682 අමෝ දනපති http👍
@chathu___
@chathu___ Жыл бұрын
කෑමනම් ඉතින් 🥺❤️♥️🥰🥰🥰🤤🤤🤤
@WarunLiyanapathirana
@WarunLiyanapathirana Жыл бұрын
❤සුපිරී....😊
@chanakasadaruwan7051
@chanakasadaruwan7051 Жыл бұрын
අදත් පට්ට😋
@SHEVII2.0
@SHEVII2.0 Жыл бұрын
He he kana gaman dakke patta ❤️❤️
@uthumgamage3172
@uthumgamage3172 Жыл бұрын
Matara cafe 4U eke nan kottu eka try karannakoo
@chanukadilesh3834
@chanukadilesh3834 Жыл бұрын
පටිටම පටිට 😋😋
@thamidusathsara391
@thamidusathsara391 Жыл бұрын
කොහොමද ochchara kanne , හැබැයි video eka සුපිරි 🤘🤘
@kavindu5262
@kavindu5262 Жыл бұрын
චමා අයියගෙ video දාපු ගමන් බලන මම👌♥️
@abirahasadawiya-
@abirahasadawiya- Жыл бұрын
superb chama !!!!!!!!!!!!!!! 💛💛💛💛💛💛💛💛
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Wow👍👍👍
@dai_sy2373
@dai_sy2373 Жыл бұрын
Ane asa hithuna nasi ekta nn 🥺♥️
@Chanu1993.7
@Chanu1993.7 Жыл бұрын
Niyamai chamaa❤
@SL-ml8do
@SL-ml8do Жыл бұрын
උබලට හිතෙන්නේ නැද්ද චමා ගියපූ නිසා කෑම ටික සුපිරියට දාලා දුන්නා කියලා...
@kasunchandima6894
@kasunchandima6894 Жыл бұрын
Aka wenna puluwan bn aniwa
@kasungallage423
@kasungallage423 Жыл бұрын
Niyamai chama bro...👍🎅🌲
@nethmiperera3644
@nethmiperera3644 Жыл бұрын
Niyamaiii 👌👌👌
@s.j6342
@s.j6342 Жыл бұрын
Superb
@user-zm3ej4jw1e
@user-zm3ej4jw1e Жыл бұрын
ඔයා කද්දි රැවුල යටින් තව පිගානක් තිබ්බොත්.... තව බත් එකක් කත හැකි.....😁❤
@chamikaprasad1957
@chamikaprasad1957 Жыл бұрын
😂♥️🥰
@umeshirushika6402
@umeshirushika6402 Жыл бұрын
ehemada
@darshanaranasinghe7728
@darshanaranasinghe7728 Жыл бұрын
මාත් ඉස්සර ඔය වගේම කෑවා...දැන්නම් පොඩ්ඩක් අඩු කරලා ඉන්නේ....anyway patta ❤
@dinuvlogs6792
@dinuvlogs6792 Жыл бұрын
Nice 😀❤️
@dilshanranasinghe9430
@dilshanranasinghe9430 Жыл бұрын
Mulaidamma balanawa jayawewa chaama
@sheshadhijayarathne1442
@sheshadhijayarathne1442 Жыл бұрын
Supiri🥰
@charithudayanga6871
@charithudayanga6871 Жыл бұрын
Niyamai Aiya
@lahirumadushan631
@lahirumadushan631 Жыл бұрын
Kama aka penumenma supiri 🤨😋😋😋😋😋😋😋😋😋😋😋🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🍲🍲🍲🥪🥪🥪🥪🍝🍝🍝🍝🍜🍲🍜🍜🍜
@mayuramadhuranga3985
@mayuramadhuranga3985 Жыл бұрын
Video එක හොදයි ....අයියගෙ රැව්ල තමා ප්‍රශ්න්‍රෙ....
@ThinK.24l
@ThinK.24l Жыл бұрын
සුපිරි ❤️
@damayanthiwijewardhana8751
@damayanthiwijewardhana8751 Жыл бұрын
Oya kaddi හරිම ලස්සනයි
@ImAJp997
@ImAJp997 Жыл бұрын
ජය වේවා ❤️
@dhanukarasanjana5822
@dhanukarasanjana5822 Жыл бұрын
Mmm😋
@ChiranthakaSampathJayakody
@ChiranthakaSampathJayakody Жыл бұрын
මොන outlets වලද Keells Hot Kitchen තියෙන්නෙ කියල දාන්න පුලුවන්ද?
@batta1280
@batta1280 Жыл бұрын
Bada pirenwa meva balala chamaaaaaaa❤️❤️❤️
@vinochchamith3992
@vinochchamith3992 Жыл бұрын
රට ඉන්න අපි ඉතින් කෙල ගිල ගිල බලනවා චමාගේ විඩියෝ.මච් ලව් චමා 💙
@kprabhath2172
@kprabhath2172 Жыл бұрын
Keeles hot kitchen ගැන අද දැන ගත්තේ. හැම කීල්ස් එකකම වගේ තියේද..?
@Beautifulthings638
@Beautifulthings638 Жыл бұрын
චාමා ඔයා නම් සුපිරි. අාතල් එකේ ඉන්නවා කෑම රස විද විද
@rukmalwijerathna6885
@rukmalwijerathna6885 Жыл бұрын
Buffet video kala nam niyamai... Hotels padu wei bro oya giyoth🤣🤣🤣🤣🤣
@weforblack585
@weforblack585 Жыл бұрын
Ayya me sweetsuth try krmukooo
@thisurasenevirathna6930
@thisurasenevirathna6930 Жыл бұрын
My favourite person from🇦🇺
@nalinchinthaka2133
@nalinchinthaka2133 Жыл бұрын
සුපිරි..💙
@yoshelhasintha172
@yoshelhasintha172 Жыл бұрын
Uba ayye thawa mahath wey bn 😅🙏
@nirasharosy3864
@nirasharosy3864 Жыл бұрын
Yako bade higannekda🙄.. anyway super..I want try also
@hiruparanavithana1795
@hiruparanavithana1795 Жыл бұрын
කොත්තුවකින් භාගයක් තනියම කා ගන්න බැරි මම...🙂😪💔 ආසාවෙන් බැලුවා වීඩියෝ එක..🥰❤️😋
@vikumsangeeth1935
@vikumsangeeth1935 Жыл бұрын
Adath maru 🌝♥️
@janukathejan3494
@janukathejan3494 Жыл бұрын
Keels එකේ pizza එකත් මරු
@comment8247
@comment8247 Жыл бұрын
චමා නම් පුපුරයිවගේ ලගදීම😹😹
@kumududuni8229
@kumududuni8229 Жыл бұрын
😂
@slkaviyayyyyyyyyyyyyy7328
@slkaviyayyyyyyyyyyyyy7328 Жыл бұрын
චමා😍❤️.
@thulithawithcricket5916
@thulithawithcricket5916 Жыл бұрын
කීල්ස් එකේ මෆින් එකට ගහන්න එකක් නෑ💓💓💓
@Arumaworld
@Arumaworld Жыл бұрын
Supermarket walin Best Chocolate muffin eka hadanne Glomark eke. Eka paarak test karala balanna. Same price 245/=. Eth chocolate pieces ekka supiriyata kanna puluwan
@xtcycodm2862
@xtcycodm2862 Жыл бұрын
nasiya bagayak kaddi mama down😂chama 3k ma kala eth madi wage🤣😅
@SinhalaRapMusics828
@SinhalaRapMusics828 Жыл бұрын
supiri oi chama❤
@Thealphabet917
@Thealphabet917 Жыл бұрын
Yummm chamz
@neshanthenuka3555
@neshanthenuka3555 Жыл бұрын
පලවෙනි comment එක මගෙන්
@RK-fm9yx
@RK-fm9yx Жыл бұрын
Supiry Ayye ❤️🔥
@lpcookingshow1703
@lpcookingshow1703 Жыл бұрын
Ambooooo mAru chamooo super video
@anuththaragamage5265
@anuththaragamage5265 Жыл бұрын
Ptta chama👆👍.. apitath keels aken Badu tikk ewannako Api ta wathkamak na chama😔😊
@successgain3737
@successgain3737 Жыл бұрын
hama keells ekakama thiyenawada.samahara outlets vala witharai neda thiyenne
@GG-nk5cv
@GG-nk5cv Жыл бұрын
uba vtrai kaala food review ekk denne 👌
@achiyarox2330
@achiyarox2330 Жыл бұрын
අඩෙ චමා අයියා 😮 නාසිගුරාන් එක යි,ෆුල් කොත්තු වයි, රයිස් එකයි 🙂 වැඩ්ඩෙක් ඉතින් 💯👋
@ranavlogs2776
@ranavlogs2776 Жыл бұрын
එල එල.. ඒ කන කෑම.. යකෝ....❤️❤️
@achinthasupun5196
@achinthasupun5196 Жыл бұрын
Nice brother 💓
@sanu_ff
@sanu_ff Жыл бұрын
පට්ට මාකටින් එක
@vegankitchenrecipes
@vegankitchenrecipes Жыл бұрын
Hodata hapala kapan bn😁
@gamingtheviya7685
@gamingtheviya7685 Жыл бұрын
Ela ela habai chaw chaw gannathuw kapanko appiriyayi
CAPTAIN TASHA ON DUTY | CEYLON RP 4.0
MRS HUNTER
Рет қаралды 13
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 2,4 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,3 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
SPICY VEGETABLE PULAO🔥AND SEVPURI / DAHIPURI EATING
8:44
Sona Scoops
Рет қаралды 1,1 М.
mcdonald's sri lanka | sri lankan food | chama
19:34
chama
Рет қаралды 160 М.
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 2,4 МЛН