mcdonald's sri lanka | sri lankan food | chama

  Рет қаралды 161,170

chama

chama

Күн бұрын

Пікірлер: 618
@madushanliyanage11
@madushanliyanage11 3 жыл бұрын
බන්ඩා වගේ හැම කෑමකටම සුපිරි කියන්නෙ නැතුව අවන්කව reccommendation එක දෙන එක නම් සුපිරි මචන්...❤️❤️
@nfgxgapta3956
@nfgxgapta3956 3 жыл бұрын
Hmm banda coka kola promote wadi eka hinda epa wenawa
@cinemaclips5355
@cinemaclips5355 3 жыл бұрын
@@nfgxgapta3956 ඉතිම් නොබල ඉදපන්කෝ.🙄😂
@cinemaclips5355
@cinemaclips5355 3 жыл бұрын
@@nfgxgapta3956 oke modayo..🙄😂😂😂
@hiranyasilva8351
@hiranyasilva8351 3 жыл бұрын
Bandata ithin dola pideni denawane 😂😂😂
@robitob2r595
@robitob2r595 3 жыл бұрын
@@cinemaclips5355 bandage payya raha d😂
@sewwandiperera4612
@sewwandiperera4612 3 жыл бұрын
පහුගිය දවසක උපන්දිනය තිබුන නේදෝ.... සුභ උපන්දිනයක් මල්ලියෝ....හොඳට කාල සතුටින් ඉන්න ..පරිස්සමෙන් ..බුදු සරණයි!!!
@princesskylie
@princesskylie 3 жыл бұрын
bebali thamuseda?
@sathiragamage7393
@sathiragamage7393 3 жыл бұрын
Ade bn uba kawata kmk na passe leda wnoth ussantawth bariwey bn
@movinduvenura9614
@movinduvenura9614 3 жыл бұрын
@sahanjayasuriya6937
@sahanjayasuriya6937 3 жыл бұрын
කන එක නම් මෙයා මග අරින්නෙ නැ අක්කෙ 😂
@motivations95
@motivations95 2 жыл бұрын
එදා කොහොම කන්න ඇද්ද කියලා කල්පනා කරන මං😂
@nishu___nishu5309
@nishu___nishu5309 3 жыл бұрын
මන් කාලා ඇවිත් තමයි වීඩියෝ එක බැලුවේ😁නැත්තන් මට මේ දුක දරා ගන්න බෑ😒😒
@oziiz3627
@oziiz3627 3 жыл бұрын
මචන් ඔහොම කන ගමන් ශරීර සෞඛ්‍ය පැත්තෙන් ඒක බැලන්ස් කරන්න පුලුවන් දේවලුත් කරන්න මචම්..වැඩේ සුපිරි ජය වේවා🔥
@gamingrush2602
@gamingrush2602 3 жыл бұрын
ජිවිතෙට ඔහොම කැමක් කාපු නැති අය මෙ පැත්තට 😢😭😰
@manuja669
@manuja669 3 жыл бұрын
මේකෙ නියම ආතල් එක වෙන්නෙ බඩගින්නෙ වේලි වේලි ඉන්න වෙලාවක මේක බලන්න සෙට් උනාම..🤤🤤🤤😍😌🥴
@umeshdharmarathna9730
@umeshdharmarathna9730 3 жыл бұрын
දැක්ක ගමන් බලපු සෙට් එක කො❤️
@englishacademysl4257
@englishacademysl4257 3 жыл бұрын
Mama
@asankaasanka1510
@asankaasanka1510 3 жыл бұрын
ou
@sasankasolaman7487
@sasankasolaman7487 3 жыл бұрын
නියමයි චමා අයියේ..ඊලගට ඩයිනමෝ එක පැත්තේ යමුත 😁😁
@ramanisanjeewa2274
@ramanisanjeewa2274 3 жыл бұрын
සුභ උපන්දිනයක් අයියෙ හරිම ලස්සනයි ජයෙන් ජයම වේවා.👍
@mihisaraperera6621
@mihisaraperera6621 3 жыл бұрын
අපෙන් එකෙකි මේ මිනිසා ආදරෙයි චමො ❤️🍔🍟🍗
@kingdilshan549
@kingdilshan549 3 жыл бұрын
ඇත්ත කියහන් විඩියෝ එක හින්දා නේ පොඩ්ඩක් හරි පිළිවෙළකට කන්නේ😂😂 නැත්තන් බලා ගන්න තිබ්බා😂👍💔 ජය වේවා මචං❤️
@sasindukeshan7702
@sasindukeshan7702 3 жыл бұрын
ගැම්මක් තමයි ඈ දිගටම කරන් යමන් අපි හැමදාම බලනවා. ආදරෙයි😘
@shehanwijerathne7944
@shehanwijerathne7944 3 жыл бұрын
කියන්න ඇත්තටම කනගාටුයි අයියේ..ලංකාවේ ඔය තියන fast food brand එකකවත් කෑම ගානට සරිලන quality එකක නෑ..food variety එක පවා සීමාසහිත යි සහ dipping sauces පවා නෑ..සේරටමත් වඩා සාමාන්‍ය ආර්ථිකයක් තියන පුද්ගලයකුට දරන්න අපහසු price range එකක් තියෙන්නෙ..Anyway video එක සුපිරි..background noices ටිකක් අඩු උනා නන් හොඳයි..ජය වේවා🖤
@rush4718
@rush4718 3 жыл бұрын
සිරා කතාව...
@akashindrakumara
@akashindrakumara 3 жыл бұрын
Ekagai✌🏻
@nilshanisanjana6846
@nilshanisanjana6846 2 жыл бұрын
Sahathika aththa. Fast food feeling eka ganna nm e wage country ekakatama yanna ona
@harleyquinn1395
@harleyquinn1395 2 жыл бұрын
EKa aththa eth godakma mewain kanne samanya minissu thamai
@GHHACKER-t5x
@GHHACKER-t5x 3 жыл бұрын
ගිය ආත්මේ දන් දීලා තිබ්බනම් අපිටත් ඔහොම කන්න තිබ්බා 😔
@sweetshashii6738
@sweetshashii6738 2 жыл бұрын
Sirawatama
@vimukthigeeth5502
@vimukthigeeth5502 2 жыл бұрын
ගිය ආත්මෙ ගැන් හිතන්න එපා බං..මේ ආත්මේ උත්සහ කරපන්
@GHHACKER-t5x
@GHHACKER-t5x 2 жыл бұрын
@@vimukthigeeth5502 ow bn
@ishowsewey8272
@ishowsewey8272 2 жыл бұрын
@@vimukthigeeth5502 anna kathawa
@manikkuacharigesusilarani8099
@manikkuacharigesusilarani8099 2 жыл бұрын
Eka nm aththa 😍
@lahirubandara9642
@lahirubandara9642 3 жыл бұрын
අන්තිම වෙනකල් කෑවනමි තමයි සුපිරි. පෙරේතයා ❤
@dinethlil3765
@dinethlil3765 3 жыл бұрын
අඩෙ චාමර අයියෙ අද දැක්කෙ සුපිරියක් තමා🤭🔥
@krishandiluksha1369
@krishandiluksha1369 3 жыл бұрын
ජා ඇල..ද ඉන්නේ ගැම්මක් තමා. 🔥🔥ගොඩක් youtubersla inne ja ela..🔥
@dayanandika8019
@dayanandika8019 3 жыл бұрын
Wtf🤣🤣
@nimeshdhananjaya4459
@nimeshdhananjaya4459 3 жыл бұрын
@@dayanandika8019 ammo netha 😂😂😂
@khyle7398
@khyle7398 3 жыл бұрын
✌🤘🤝
@cjboy6771
@cjboy6771 3 жыл бұрын
Ja Ela😍
@krishandiluksha1369
@krishandiluksha1369 3 жыл бұрын
@D&R Technology Uba ada da you tube use kare...poddak hoyala balahn..😂
@ssgamingsl7323
@ssgamingsl7323 3 жыл бұрын
මේ වගේ මටත් කන්න පුලුවන් කියල හිතන අහින්සක මම🤧
@realphy6656
@realphy6656 3 жыл бұрын
කෑම , කෑමක රස පුද්ගලය අනුව ඒ පුද්ගලය ආස වර්ගය අනුව ඉතින් වෙනස් වෙනව. එක එක අය ආස එක එක Taste වලට
@sameerazoysa7996
@sameerazoysa7996 Жыл бұрын
ඇත්තටම දැනෙන රසය සහ අඩු පාඩු කියන එක වටිනවා ඈ
@No_name2007-s4b
@No_name2007-s4b 3 жыл бұрын
QnA එකක් කරමු කියන අය කෝ 😁🔥
@interestmovieclips4883
@interestmovieclips4883 3 жыл бұрын
Subla 100 ගහන්න sup ekak diyanko bn
@thusharikadamayanthi9541
@thusharikadamayanthi9541 2 жыл бұрын
බණ්ඩා ගේ පෙරේත කම මුනේම්ම පේනවා 🙂චාමතමයි හොදටම කරන්නේ 👍
@janithperera5832
@janithperera5832 2 жыл бұрын
Honestly oya thama lankawe best ma kama walin sepa denne viewers lata...good boy ❤❤❤😋😋😊😊😊
@vihangaravindu793
@vihangaravindu793 3 жыл бұрын
මට තියෙන ප්‍රශ්නේ චමා kfc එකේ කෑම පට්ට රස කර කර කාල Mc එකේ කෑම අවුල් කිව්ව එක මොකද Mc එකේ කෑම kfc එකට වැඩිය කොහොමත් හොදයි. මට හිතෙනවා ඒ වැලිසර Mc එකේ අවුලක් කියලා, චමා racecourse Mc එක වගේ ට්‍රයි කරල බලන්න ආයෙත්
@thareeshamusic9787
@thareeshamusic9787 3 жыл бұрын
සුභ උපන්දිනයක් අයියෙ හරිම ලස්සනයි ජයෙන් ජයම වේවා
@binukyonal6539
@binukyonal6539 2 жыл бұрын
Supiri food tika supiri tikata thiyenawa meka 🤤🤤🤤🤤🤤❤❤❤
@tharindu6898
@tharindu6898 3 жыл бұрын
Keep up the great work chama 😋🔥❤
@apsaraimesha1378
@apsaraimesha1378 3 жыл бұрын
සවානක් one❤
@harshananandimal7597
@harshananandimal7597 3 жыл бұрын
චිකන් wraper එක නම් අව්ල් තමයි..එදා විතරක් වෙන්න ඇති කියලා හිතුවේ.මේ වීඩියෝ එකෙන් ඒක කන්ෆර්ම්ම උනා..ක්‍රිස්පි චිකන් එකත් ලොකු සීන් එකක්ම නෑ..කෑල්ලක් එක්ක ගිහින් ටයිම් පාස් කරන්න නම් ශේප් කන්න යන්නනම් හොද තැනක් නෙමෙයි..
@spongebob...6171
@spongebob...6171 3 жыл бұрын
KFC eken chicken gaththata MacDonalds eken beef burgers thamai try karanna thibbe.. ekai egollange speciality eka.. awulak naha...good vedio
@milkyboy973
@milkyboy973 3 жыл бұрын
ලෝකේ Macdonald recipe එක උනාට ලංකාවේ use කරන්නේ quality අඩු දේවල් .ඒකයි රස වගේම look එකත් අමුතු buns වල.
@rameshperera1020
@rameshperera1020 3 жыл бұрын
ආසම යූටියුබර් කෙනෙක් තමයි චාමා ඔයා❤️❤️❤️
@vinudajayavi1670
@vinudajayavi1670 2 жыл бұрын
තිස්ස කිව්වහම මුවා කෑම කිව්වහම දමා .❤️ ගැම්මක් ආ.🤜🤛💪😎
@dedunupriyadarshani7006
@dedunupriyadarshani7006 3 жыл бұрын
ආපු ගාම්ම බැලුවා 😁
@erangadinesh2652
@erangadinesh2652 3 жыл бұрын
අදත් විඩියෝ එක නියමයි ❤👍👍
@thisumfernando1081
@thisumfernando1081 3 жыл бұрын
Lands Of Kings Eke Lankave Usama Burger Eka Kana Review Asmr Ekak Ona Aya Me Konata ❤️
@nuwaniishara3266
@nuwaniishara3266 2 жыл бұрын
aththatama kama hodada narakada kiyala apiwa danuwath karana ekata godaak thanks
@hesharajayarathne5777
@hesharajayarathne5777 3 жыл бұрын
aiye oyge family eke wisthrath video ekk daannako..oyge videos niyamaii..😍😍😍
@chamaranuwan6267
@chamaranuwan6267 2 жыл бұрын
Chicken wrap ekai crispy wrap ekai aul wela thiyenne oya durane inne ekai...ethana idanma kawa nm oyata owage niyama test eka balanna thibuna....
@kavi_edinberg406
@kavi_edinberg406 3 жыл бұрын
Ayye Basmathi rice ek hariyt hadagnne kohomada. කොච්චර ද වතුර තියන්න ඕනි? Plz reply
@tharutharu1645
@tharutharu1645 3 жыл бұрын
ම්ම්ම්ම් රසයි රසයි
@sandithdisanayaka1446
@sandithdisanayaka1446 3 жыл бұрын
ඇත්ත කතාකරන එකට ගරු කරනනවා සමහරු රසනැතත් රගපානව සූබ උපන්දිනයක් අයියා
@SanjaKuwait
@SanjaKuwait 2 жыл бұрын
කුවේට් මැග්ඩෝනල්ඩ් එකේ වැඩ කරන ගමන් චමාගේ විඩීයෝ එක බලන අහිංසක මම 😅😅
@lakshanromesh4042
@lakshanromesh4042 2 жыл бұрын
සුපිරියක් 💗😋
@chamodisathsarani8524
@chamodisathsarani8524 3 жыл бұрын
mc wings eka hodai😁✌🏻 6pcs 350i wge mthka chicken pieces wlt wda eka rahai...anika burger eka rahai
@keshawagangadara7870
@keshawagangadara7870 3 жыл бұрын
KFC එකට වඩා නම් හොදයි Mc එක, Chicken pieces ටික එවෙලෙම උනුවෙන් කන්න තිබුනෙ | Videos ටික නම් පට්ට
@manojlanka6847
@manojlanka6847 3 жыл бұрын
Sounds patta quality bro...
@eatwithchama
@eatwithchama 3 жыл бұрын
බොක්ක..........
@basithasenevirathne6704
@basithasenevirathne6704 3 жыл бұрын
ඔයා නම් මරු අයියේ පෝක් ස්ට්‍රේට් එකටත්‍යමුතෙ
@Glsj283
@Glsj283 3 жыл бұрын
මචං price එක discription eke kama eka issarahin dhn ethkota ptta
@malindurashmika5774
@malindurashmika5774 3 жыл бұрын
අඩ්ඩෙහ්....පට්ට අයියා..දිගටම කරගෙන යන්න....
@aryan7553
@aryan7553 3 жыл бұрын
පොඩි යෝගා පාරකුත් දාපන් කොල්ලො ❤නැත්තන් වටේ ඉන්න මිනිස්සුන්ට දුක් වෙන්න වෙන්නේ all the best ❤
@Seniya00
@Seniya00 3 жыл бұрын
Suppa channel eka bro❤️
@pasindudilanka3964
@pasindudilanka3964 3 жыл бұрын
වත්‍තල අල්මාස් එකේ චීස් කොත්තු review එකක් ඕනේ. 😍👏😎
@funtimewithjude5247
@funtimewithjude5247 3 жыл бұрын
Appa supiriyak eaka . Ethana rice ekath patta apith wattala bodare ban....👍
@pasindudilanka3964
@pasindudilanka3964 3 жыл бұрын
@@funtimewithjude5247 Ekenma!!!
@nakatsukuma86
@nakatsukuma86 3 жыл бұрын
අල්මාස් එකත් මරු. ඉස්සරනම් කොත්තු එකේ මැස්සෝ එහෙම හිටියා. දැන් ටිකක් අඩුයි
@pasindudilanka3964
@pasindudilanka3964 3 жыл бұрын
@@nakatsukuma86 😂
@lisu2392
@lisu2392 3 жыл бұрын
Chama chama chama
@ImalChatura
@ImalChatura 3 жыл бұрын
True... McDonald's නම් එච්චර set වෙන්නේ නැ තමයි දැන්. Anyway nice program... ❤
@charithdulanjana8559
@charithdulanjana8559 3 жыл бұрын
බන්ඩ වගෙ පෙරෙත කමට වාව් ගන්නෙ නෑ පට්ට පට්ට සුපිරි
@lasheedabushee9189
@lasheedabushee9189 3 жыл бұрын
Ayya man challenge karanawa dawasaka math ekka big meal ekak kanna✌❤ math asai oyage videos walata keep it up brother
@maxrajitha5792
@maxrajitha5792 3 жыл бұрын
Chiken wrap palawei paratada koheda kanne
@nuwanmadu7296
@nuwanmadu7296 3 жыл бұрын
චාමා මේ දවස් ටිකෙත් ලෙඩ වෙලාද හිටියේ..පොඩ්ඩක් අමුතුයි..
@buddhikajayathunga8451
@buddhikajayathunga8451 2 жыл бұрын
ජයවේවා සහෝදරයා
@heshanwijesooriya8270
@heshanwijesooriya8270 2 жыл бұрын
මෙහෙම වීඩියෝ දාන එක; එක පැත්තකින් තුන් වේලම බත් කන මං ඇතුලු ලංකාවෙ ගොඩක් උන්ට හොද motivation එකක් 😈❤️ good future bro !
@lakshithaaccount9243
@lakshithaaccount9243 3 жыл бұрын
චාමා දකිද්දීම මතක් වෙන්නේ අර එක එක අහක දාන යකඩ කෑලී එහෙම ඇඹරිලා යන මැශින් එක.. 😂😂 Habai maru..😋😋
@kavindurathnayaka1390
@kavindurathnayaka1390 3 жыл бұрын
aiiye dinnermore eke kaama set da
@siththiproduction1565
@siththiproduction1565 3 жыл бұрын
Patta
@sethdesilva1268
@sethdesilva1268 3 жыл бұрын
Adarei
@dilhan7i148
@dilhan7i148 3 жыл бұрын
Owage prices wena wenama explain karlaa test ekath ekama qwanm thawa supiri..❤️ jaya wewa bro 😍
@fathimashameera230
@fathimashameera230 3 жыл бұрын
Ela ela kemathima porak thami
@sanju9076
@sanju9076 3 жыл бұрын
kzbin.info/www/bejne/bqeahKmMncmIfZo Harry potter movie එකේ ෆෑන්ස්ලාට පොඩි වීඩීයො එකක් ☝️⚡
@chathu9520
@chathu9520 Жыл бұрын
හැමදාමත් වගේ අදත් මරු 🤤😍❤️
@interestmovieclips4883
@interestmovieclips4883 3 жыл бұрын
අපිට කන්න තියෙන්නේ පොල්රොටි විතරයි බන් 🤣🤣🤣🤣😅😅😅
@Z4NDY
@Z4NDY 3 жыл бұрын
ඒක මුගේ අවුලක් නෙමේ උබේ අවුලක්නේ ගොබ්බ කමෙන්ට් දාන්නෙපා
@tharu6013
@tharu6013 3 жыл бұрын
😂😂
@sasmithakurukulasuriya1798
@sasmithakurukulasuriya1798 3 жыл бұрын
කන්න ඕනි, බොන්න ඕනි, ආතල් එකේ ඉන්න ඕනි😎💯🔥
@trishanrandunu9665
@trishanrandunu9665 2 жыл бұрын
චමා අයියෙ මට මේකට ඔයාගෙන් උත්තර යක් ඕනෙ. KFC&MC එකේද crispy 🐔 හොදම ???
@eatwithchama
@eatwithchama 2 жыл бұрын
දෙක දෙකක් , දෙකම ❤️
@harshiharshani7574
@harshiharshani7574 2 жыл бұрын
මේවා බලන් ඉදලා අපි කොහොමද කෙට්ටු වෙන්නෙ දෙයියනේ 🥺🥺🥺
@mohammedanfaz8935
@mohammedanfaz8935 3 жыл бұрын
Dinamore pethatha yamudha
@samyshelby7947
@samyshelby7947 3 жыл бұрын
Machan subway eken try kamaramuthe😋elakiri wage nattan tacos aniwa ehema video ekak one
@Mahima_suwahas
@Mahima_suwahas 3 жыл бұрын
Me ayye oyage kathawa ethta crispi chicken nam loku wedi leli
@asun2966
@asun2966 3 жыл бұрын
සවාන් එකක් කමු next video eke 👀❤️
@thisari1720
@thisari1720 3 жыл бұрын
Eeeelagata dinamor eke kama try krnn
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
ෂා......
@Legend-fd2bi
@Legend-fd2bi 2 жыл бұрын
සුපිරි
@avishka..
@avishka.. 3 жыл бұрын
Aiye vidoe eka nm maru. cardio session add karaganna health eka gana hithala
@hirushasithumrajapaksha4543
@hirushasithumrajapaksha4543 3 жыл бұрын
මරු මැග්ඩොනල්ඩ් ආ ගැම්මක් චමො
@Shihan_Dissanayake
@Shihan_Dissanayake 3 жыл бұрын
Mcdonald's ගියපු අය මේ කොනට 📣📣👍😍🙋🙋❤️❤️❤️❤️
@kaviya6279
@kaviya6279 3 жыл бұрын
Chama ayye dinamore eken submarine kamuda eke thama hodama submarine thiyenne 🤗
@suramayalanka8523
@suramayalanka8523 3 жыл бұрын
Niyamai, 🍟🥖🍔🍗
@charlieboy3434
@charlieboy3434 3 жыл бұрын
"ක්‍රිස්පි චිකන් රැප් එකෙ ගත යුත්තක් නැත" කියන එක නරක විදියට ඇහුනෙ මට විතරද 😅😅😅
@sahanjayasuriya6937
@sahanjayasuriya6937 3 жыл бұрын
මටත් 😂
@Gamingඇත්ත
@Gamingඇත්ත 2 жыл бұрын
මටත්🤭
@nipunarodrigo9008
@nipunarodrigo9008 3 жыл бұрын
bro, dinemore ???? kaalehari ne video ekek karanna?
@sameennimsara6236
@sameennimsara6236 3 жыл бұрын
Donald කියන නම ගැවුණත් ඇති😂😂😂😂😂😂😂ඔව් ඔව් ඇමරිකාවේ හාදයා තමා🤣
@randikadayan2112
@randikadayan2112 3 жыл бұрын
Niyamai brother. Thank you👍❤️
@pasinduyasintha6337
@pasinduyasintha6337 3 жыл бұрын
ඔයා ඔය සෙල්ලම් කරන්නෙ අපේ බඩ එක්ක අපිට කෑම give awayඑකක් දෙනවකො
@Emusic888
@Emusic888 3 жыл бұрын
අද වීඩියෝ එක එච්චර රසවත් නෑ වගේ කෑම එක රස නැති නිසාද දන් නෑ....
@dulakshadilshan8994
@dulakshadilshan8994 3 жыл бұрын
Patta aiiye ❤️
@mihiranweerasooriya9819
@mihiranweerasooriya9819 3 жыл бұрын
Habai machn madi kiyanne nathiwenna badu thiynwa.patta ❤️
@miyuru7437
@miyuru7437 3 жыл бұрын
Italy wala nm mac ek patta bro❤️
@rushanrathnayake
@rushanrathnayake 3 жыл бұрын
එලම
@kusalvihaga7319
@kusalvihaga7319 3 жыл бұрын
😀😀😀😀
@chandrikaperera7085
@chandrikaperera7085 2 жыл бұрын
Ela
@ashannethmina8472
@ashannethmina8472 3 жыл бұрын
නියමයි චමා video එකක් දානකන් ඉදල බැලුවෙ 💪🤗❤
@isururamawickrama804
@isururamawickrama804 3 жыл бұрын
Food challenge එකක් වගේ කරපන්.. දඩ රයිස් දෙකක් වගේ කන්න 😁✌️
@cjboy6771
@cjboy6771 3 жыл бұрын
maru aiye
@milkyboy973
@milkyboy973 3 жыл бұрын
Brother lets try "Popeyes".. Newest Restaurant for Srilanka. like MC,KFC. World wide one.. lets try.. !
@milkyboy973
@milkyboy973 3 жыл бұрын
Contact = (011-5335555)
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 21 МЛН
Sri Lanka vs U.K. McDonald's - Which is better? 🇱🇰
9:06
Dunney Travels
Рет қаралды 100 М.
mc rice mcdonalds sri lanka | sri lankan food | chama
11:33
McDonald's in Sri Lanka is NOT Like in America 🇱🇰 (Curry N' Rice)
22:26
I Survived The World's Heaviest Man's Daily Diet
14:18
ErikTheElectric
Рет қаралды 33 МЛН
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 601 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН