Kovlek Motada - Samanali Fonseka....කොවුලෙක් මොටද - සමනලී ෆොන්සේකා

  Рет қаралды 50,160

Lakmal Jayasinghe

Lakmal Jayasinghe

Күн бұрын

Пікірлер
@inupanidarshana1381
@inupanidarshana1381 Жыл бұрын
පද සහ හඩ හරියට භාවනාවක් වගේ කටහඬ හරිම මිහිරි ගිතයක් ලෙස සැලකේ
@ThudawaHome
@ThudawaHome 11 күн бұрын
🎉🎉Beatiful song
@ISKMandaakiniRanasinghe
@ISKMandaakiniRanasinghe 9 ай бұрын
ඇත්තටම භාවනාවක් වගේ හරිම මිහිරියි.. මතක් වෙන්නෙම නැන්දාමාලනී මහත්මියගේ ඒ මනෝහර රාවයමයි.. ගොඩක් කාලෙකට පස්සේ ඒ පැරණි විදියට අහන්න පුළුවන් වුණා කියන්න බැරි තරම් සතුටුයි..🥰 දයාබර සමනලී මහත්මියට සුබ අනාගතයක්..! තවත් මෙවැනි ගී ගෑයීමට ශක්තිය ධෛර්ය ලැබේවා පතමි... තෙරුවන් සරණයි..! ❤️❤️❤️❤️❤️
@pradeepsandaruwan544
@pradeepsandaruwan544 4 ай бұрын
ශ්‍රවණ මාදූර්‍යෙන් හා පද ගැලපීමෙන් අපූර්ව කවි නිර්මාණයක් 😍😍❤️ නමුදු මෙහි එන උල ලේනා යනු ජනශ්‍රැතිය ට අනුව දුක කියන්නෙකු විනා දුක අසන්නෙකු නොවෙ. නමුදු අරුත් විමසීම කෙබඳු වුවද,අපූර්ව රසයෙන් අනූන කාව්‍ය නිර්මාණයකි 😍🙏
@janakadesilva4253
@janakadesilva4253 11 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@KanthiRajapaksa-t9m
@KanthiRajapaksa-t9m 4 ай бұрын
හදවතටම දැනුණ ලස්සන ගියක් ස්තුතියි නංගි ඔයාට❤
@dineshavithanage4832
@dineshavithanage4832 3 жыл бұрын
පද,හඬ,නාද හරිම අපූරුවට සංකලනය වූ සොඳුරු නිර්මාණයක්
@amilaprasanna497
@amilaprasanna497 2 ай бұрын
සිංදු..❤️
@shamindadilshan6783
@shamindadilshan6783 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@ranjikarabel5510
@ranjikarabel5510 5 жыл бұрын
ලස්සන ගීතයක්... ලස්සන අදහසක්... රුවලක් මොටද සුළඟක් එනතුරු සිටිනා හබලක් වෙයන් ඔරුවක්වෙරළට ගේනා....
@SheharaNethmini-e6m
@SheharaNethmini-e6m 4 ай бұрын
අහපූ ලස්සනම සින්දුවක් ❤
@kasunisewwandhi5807
@kasunisewwandhi5807 Жыл бұрын
මාර ලස්සනයි..💐
@meriyanwarnakulla8034
@meriyanwarnakulla8034 5 жыл бұрын
ලස්සනයි හොඳ අදහසක් ගොඩක් කලෙකින් ලස්සන ගීතයක් ඇහුව ❤️❤️
@neetaegalla.2123
@neetaegalla.2123 4 жыл бұрын
Owww..ane harima Lassanai Hithaganna be
@WimalaRathana-pu9gz
@WimalaRathana-pu9gz Жыл бұрын
මෙම ගිතයෙන් විග්‍රහ කෙරෙන්නේ හුදෙක් පේමනීය කතාවක් හො එබඳු පේමනීය අර්ථ ගැන්වීම ක් නොව ජීවිතය පිළිබඳ යථාර්ථවාදී සමාජ විවරණය කි.සමාජය පිළිබඳ මානවයාගේ සහකම්බනයකි.පේමය යනු රාගයෙන්ම කෙලවර වන්නක් නොව.හදවතේ ගැඹුරුතම ස්පර්ශ යයි.එවැනි සහකම්පනයෙන් යුතු තැනැත්ත සංවෙිදි ජනක වෙි.උද පරිත්‍යාගය ශිලි බව පරාර්ථකාමි බව ,අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ පරාර්ථකාමි ස්වභාවය, "මට ඔයාවෙන් ඔීනෑම පරිත්‍යාගයයක් කරන්න පුළුවන් ,ඔයාට මා හැර වෙන කෙනෙක් ඉන්නවනම් ඒක ඔයාගෙ සතුට නම් ඔයා ගේ සතුට මා ඔයාගෙන් ඈත්ව යන්නම්.ඔයා වෙනුවෙන් නොපෙනෙන තැනකටම යන්නම්" මෙබඳු පරිත්‍යාගය ශීලි පේමනීය බව සුළුපටු නොවෙි.පේම පාරමිතාවෙි බෝසත් චරිතයකි.ජීවිතය තනිකඩව ගත කිරීම , එබඳු මානව පේමනීයත්වය සුළඟක් එනතුරු බලාසිටින රුවලක් නොවෙි හබලක් වෙලා එතෙර කරවන පරිත්‍යාගය ශීලි ප්‍රේම නීයත්වයයි. කොවුලන්ට වඩා දුක දැනෙන උලලෙනන්ට කැමති මිනුසුන් දුර්ලභ වන්නේ ඒ නිසාය.
@AberathnaIndra
@AberathnaIndra 6 ай бұрын
🥺🥺🥺❤❤❤❤
@pradeepsandaruwan544
@pradeepsandaruwan544 4 ай бұрын
කොවුලෙකි මා මිහිරිම ගී කියනා.. උලලේනෙකි මා ඉදහිට දුක කියනා.....// රුවලක වාරුව නොතකා සුළඟට අත වනනා ඔරුවට හබලකි මෙමා ඔරුවක් එතෙරෙට ගන්නා..// සුළඟට සැලෙනා නටුවක් මොටද මලට අසනා නුඹට පියෙකි මා දුක සැප දෙකෙහි නුඹ ව රක්නා....// පිලිතුරු ගීයකි ( ප්‍රදීප් සදරුවන් ( B.A hons sinhla B.P.U ).
@Ajith-f4n
@Ajith-f4n 11 ай бұрын
❤akka badullata awane lassana kiwwa sinduwa
@SanaSana-g1f
@SanaSana-g1f 4 ай бұрын
❤❤❤❤❤❤qatar.sana
@amadilshi8656
@amadilshi8656 10 ай бұрын
Mama hithagena hitiye meka nanda malaniyage kiyala. Samanaleegeda? Harima lassanai
@GayaniGeethika
@GayaniGeethika 5 жыл бұрын
උලලේනෙක් වෙයන් ඉද හිට දුක අහනා..................................
@Chaana687
@Chaana687 3 жыл бұрын
Hmmmm
@samanthijayathunga1510
@samanthijayathunga1510 9 ай бұрын
Hugak lassana geethayak
@PadmaRamyasiri
@PadmaRamyasiri 4 ай бұрын
@R.M.RAsanka
@R.M.RAsanka 6 ай бұрын
Koulek motada mata miriwagigayana ulalenak weyan ida ita duka ahana 2:51
@ariyawathimanike7214
@ariyawathimanike7214 11 ай бұрын
❤❤❤❤❤❤
@nelumnishika7329
@nelumnishika7329 5 жыл бұрын
U must be a strongest person Then I can face any 😌😌
@darshikanadun2075
@darshikanadun2075 2 жыл бұрын
Katuwak weyan mal katuwak Mura karana.....
@chathunisamadini2984
@chathunisamadini2984 3 жыл бұрын
❤❤❤❤
@christinapeiris9515
@christinapeiris9515 4 жыл бұрын
Mokakda make adahasa samnalee
@neetaegalla.2123
@neetaegalla.2123 4 жыл бұрын
Me sinduwa gaburen ahanna
@Yamudalanka
@Yamudalanka 4 жыл бұрын
ahan inn asai akke therum maar wtinw akke
@samithakrishanthi8545
@samithakrishanthi8545 3 жыл бұрын
❤❤❤
@Dilshanibandara-sf5vr
@Dilshanibandara-sf5vr 4 ай бұрын
❤❤❤
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Thanha Asha - W.D. Amaradeva | Sinhala Songs Listing
5:53
Asian Music Tune
Рет қаралды 202 М.
Ra Pal Rakina kurahan - Abaywardana Balasuriya
5:11
ලක්දිව Lakdiwa Production
Рет қаралды 493 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19