අපේ family trip එක | our first family trip with krisharya

  Рет қаралды 749,317

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 298
@thehidden4478
@thehidden4478 2 жыл бұрын
දින්නා ඉන්න නිසා බලපු අය කවුද තව 🤭
@ruhinithathsarani8420
@ruhinithathsarani8420 2 жыл бұрын
Me ❤️
@ishanidulanga6979
@ishanidulanga6979 2 жыл бұрын
දිනේශ් අයියා කොහේ ගියත් වැස්ස වගේ😂 හරිම ලස්සන family එකක් ❤
@vinukivihansa192
@vinukivihansa192 2 жыл бұрын
Hee hee
@yakadar9940
@yakadar9940 2 жыл бұрын
Jangi wesiyo
@thusharbandula1473
@thusharbandula1473 2 жыл бұрын
@@yakadar9940ඉරිසියා කරන්න එපා බං . උබට අපිට එහෙම ජීවිතයක් නැති උනාට .සතුටු වෙයන් .ජීවිතය විලින හැටි බලලා .
@sarangawijesiri6117
@sarangawijesiri6117 2 жыл бұрын
අනේ කොච්චර ලස්සනයිද...ආස හිතෙනවා අක්කේ ඔයාලව දැක්කම...😍krisharya saranya babala 2nnama so beautiful 😍❤️
@dewminalakshan1928
@dewminalakshan1928 2 жыл бұрын
Thanks 55rt6
@bhagya753
@bhagya753 2 жыл бұрын
ශනුගේ තාත්තයි බෝයි දෙන්නම දිනේෂ්😁😁😁❤️
@Mashii473
@Mashii473 2 жыл бұрын
දින්නත් ගිහිල්ලා ගොඩාක් ආදරෙ කරපු පව්ලකට අපෙ දින්නත් දැන් බැදිලා ඉතින් ඒ ආදරෙ දෙගුණ තෙගුණ වෙලා බුදුසරණයී ජෙසු පිහිටයි ඔයාලට ❤❤❤❤😘
@ztea5639
@ztea5639 2 жыл бұрын
Dan tamai family aka sampurna uone.hamadamath oyya wage satoten inna oyyala♥️♥️
@anusarikanchana9294
@anusarikanchana9294 2 жыл бұрын
ඒත් එයාල දින්නගෙ පේරන්ට්ස්ලා එක්කගෙන ගියේ නැති එක හරි නෑ. එයාලව මේ පවුලට ගැලපෙන්නෙ නෑ කියල හිතුණද දන්නෙ නෑ.
@himane9590
@himane9590 2 жыл бұрын
ගොඩාක් කට්ටිය ඉන්න ඔහොම සතුටු පවුලක් කොච්චර වාසනාවක්ද? ඔයාලා හරිම වාසනාවන්තයි! ❤ හැමෝටම එහෙම වාසනාවක් නෑ! 💔😢 හැමදාම ඔහොම එකමුතුකමින්, සතුටින්ම ඉන්න ලැබේවා! 🙏🏻 ජේසු පිහිටයි ඔයාලා ඔක්කෝටම! ❤
@kazzz4565
@kazzz4565 2 жыл бұрын
ඒක ඇත්ත.හැමෝම වාසනාවන්ත නෑ ඔහොම පවුලක් ලබන්න.
@hiruninisansalaappuhami1423
@hiruninisansalaappuhami1423 2 жыл бұрын
ආස හිතෙන පව්ලක්🥰😇 සතුටුයී දකින්නත්❤මේ ලෝකෙ ජීවත්වෙන හැමෝටම ලස්සන ,ආදරණීය පව්ලක් ලැබෙන්න ඕනේ❤
@darkangel-ht6kl
@darkangel-ht6kl 2 жыл бұрын
හරිම කට්ටිය හරිම විදියට එකට සෙට් වෙලා.දින්නත් මේ ෆැමිලි එකට නියමෙට මැචින්!
@sass3013
@sass3013 2 жыл бұрын
ජිවිතයට මානසික, සතුට, සැනසුම ලබන්නට නම් මේ වාගේ ගමනක් යන්නම ඕනා ඔයාලා සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි
@thanujaniroshani4739
@thanujaniroshani4739 2 жыл бұрын
හරිම ලස්සන ෆැමිලි එකක්.ශනු අක්කි දිනේෂ් අයියා කියන්නෙ මගෙ ෆේවරිට්.ඔයාලගෙ ඔය සතුට ඒ විදියටම තියෙන්න ඕනෙ හැමදාමත් .අක්කි තැන්ක්යූ ඔයාලගෙ සතුට අපිත් එක්ක බෙදාගන්නවට.හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන එන්න .බුදු සරනයි හැමෝටම ❤️❤️❤️❤️❤️
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 2 жыл бұрын
දිනේශ් අයියා බබාව බිමින් තියන්නෙම නැතුව වඩාගෙනම ඉන්නවනෙ..ශනුත් එහෙමයි ❤️❤️❤️❤️ god bless all
@ලෝකී-ඹ9බ
@ලෝකී-ඹ9බ 2 жыл бұрын
ඔයාලා විදින ජීවිතේ මගේ කරන් මම හැම විඩියෝ එකක්ම බලන්නේ ❤ මට අති විදින්න බැරි මේ අත් දැකිම්.... මම ආස කරන මේ දෙවල් ඔයාල විදින කොට ආසාවෙන් බලන් ඉන්නේ 😘😘😘 ජේසු පිහිටයි.... 🙏 මට පොඩ්ඩක් ජේ වහේ🤣🤣🤣🤣🤣😁
@isharaishara3456
@isharaishara3456 2 жыл бұрын
Shanu akki dinesh aiya asama Couple ekk....🙈♥️mn me family ekt marama asai♥️🥺
@samudraupuldevi8873
@samudraupuldevi8873 2 жыл бұрын
හරිම ලස්සනයි. හැමදාම ඔය විදියට හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පවුලේ මොන මොන පුශ්ණ ආවත් ඔය වගේ එකමුතුව කට්ටියම සතුටින් ඉන්න එක තමයි ගොඩක් වටින්නේ. තෙරුවන් සරණයි හැමදෙනාටම. ❤
@aruniperera7328
@aruniperera7328 2 жыл бұрын
Dinna & shanu harima lassanna couple 💑 ekak .hamadama සතුටින් inna .kattiyama lassannai .
@meriyanfernando4472
@meriyanfernando4472 2 жыл бұрын
කන බොන joly පොරවල් ටික 😂😂ඔන්න මම sweet & short ලිව්වා.
@thathsara2813
@thathsara2813 2 жыл бұрын
ආසම family එකක් .....බුදු සරනයි හැමෝටම ❤️😘💝🌼
@erangaudyani4001
@erangaudyani4001 2 жыл бұрын
Video wala dinesh aiyawa podda podda dakiddi harima asai..😍e wagema shanuth.. 🥰anik dawase vlog ekak kraddi e dennage video keli wedi krnna🤭
@nisajayarathna1747
@nisajayarathna1747 2 жыл бұрын
Sanu & dinna baby sitting hari Hariyata 😂😂lovely couple💕
@vinuweerakoon1205
@vinuweerakoon1205 2 жыл бұрын
බාප්පා පට්ට ආදරෙයි වගෙ krisharyata❤❤
@kaviclouds8298
@kaviclouds8298 2 жыл бұрын
අක්කි අන්තිමට දුන්න පණිවිඩය නියමයි.. phone නැති තැන අපේ සතුට තිබ්බා ❤️❤️❤️
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
අනේ...තව video එක තිබ්බනන් හොඳයි වගේ...තව මේ වගේ videos දාන්න...ඔයාල හැමෝටම බුදුසරණයි...
@lakmalineththikumara4362
@lakmalineththikumara4362 2 жыл бұрын
Dinnai shanui hemadama sathutin inna..adarei oyalata.a sathuta dakiddi hitha pirenawa.
@sandunidilrukshi5719
@sandunidilrukshi5719 2 жыл бұрын
Family eke hamoma ekathu wena eka godak hoda deyak......nokiwwata Demapiyata dan godak watinawa hamoma me wage ekathu wena eka.....👍👍🙂
@madhushipramudhithawickram3880
@madhushipramudhithawickram3880 2 жыл бұрын
Dinesh maara lucky 😮🥰😍❤💯
@nimeshamadhumali2729
@nimeshamadhumali2729 2 жыл бұрын
දිනේශ් අයියට නම් හරියට වැඩ..
@niroshinawodini6238
@niroshinawodini6238 2 жыл бұрын
පලවෙනි Comments එක මගෙන් පුංචි කාලේ ඉදලා ආසම family එක.❤️😘 බොරු සෝබන නැතුව පොලොවේ පය ගහලා ඉන්න පවුලක් ඒ පවුලට ආපු අලුත් සුරංගනාවියෝ දෙන්නාත් මාරම ලස්සනයි හරිම වාසනාවන්තයි එයලාත්..❤️🙈🥰
@slentertainment249
@slentertainment249 2 жыл бұрын
මොකද්ද ඒ commend කියන්නෙ 😂
@lankaabewikrama6463
@lankaabewikrama6463 2 жыл бұрын
@@slentertainment249 ammo bn..😂😂😂
@slentertainment249
@slentertainment249 2 жыл бұрын
@@lankaabewikrama6463 😂ඇත්‍තනෙ ඉතින්
@niroshinawodini6238
@niroshinawodini6238 2 жыл бұрын
@@slentertainment249 මිනිස්සුන්ටනේ වරදින්නේ
@nadeeshaperera3656
@nadeeshaperera3656 2 жыл бұрын
L
@pgnrgodage1335
@pgnrgodage1335 2 жыл бұрын
මේ ගෙදර සවන්ට් කෙනෙක් හැටියට ගියත් පාඩු නෑ. සතුටින් ඉන්න පුලුවන් ..
@sarangawijesiri6117
@sarangawijesiri6117 2 жыл бұрын
Shanu akkaa dinesh aiya fav couple 😍❤️
@sewwandijayalath9483
@sewwandijayalath9483 2 жыл бұрын
@sarangawijesiri6117
@sarangawijesiri6117 2 жыл бұрын
❤️😍
@hansalakumarihami3680
@hansalakumarihami3680 2 жыл бұрын
දිගටම විඩියෝස් දාන්න අක්කි මම කැමතිම ෆැමිලි එකක් ඔයාලා හැමොටම ආදරෙයි ❤
@wasanaaa4464
@wasanaaa4464 2 жыл бұрын
Shanu dinesh thama maru ane♥️
@WS-ce6xn
@WS-ce6xn 2 жыл бұрын
ලස්සන Family එකක් 🤗 ඔයාලා හැමෝටම බුදු සරණයි 😍❤
@marinadeepika2115
@marinadeepika2115 2 жыл бұрын
ඇත්තටම මරු නේ😍😍 ලස්සනයි 💗💗 හැමදාමත් සතුටින් ඉන්න
@shanuandshani3168
@shanuandshani3168 2 жыл бұрын
Krishan,Saranga,Dinesh aiyalai Oyai Dina akki Shanu i 6 denama set wela song ekak karamuko❤
@sanuritharushika8216
@sanuritharushika8216 2 жыл бұрын
Wow very nice❤ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
@chandimakumuduni5866
@chandimakumuduni5866 2 жыл бұрын
අක්කෙ ඔයා විඩියෝ කරනවා හරි ලස්සනයි තවත් විඩියෝ ඔනේ
@chamodinaotunna2607
@chamodinaotunna2607 2 жыл бұрын
හේතුව නම් මොකක්ද මන්දා. ශේෂාද්‍රිට තමයි වැඩියෙන් ම ආස 🤗❤️ අනිත් දෙන්නා හොඳ නෑ නෙමෙයි 🙂❣️
@heshanithanuja9712
@heshanithanuja9712 2 жыл бұрын
Favorite family ekak .stay happy & stay blessed .love u all.❤😘
@mahigamage23
@mahigamage23 2 жыл бұрын
Krisharya බාබට තියෙන්නේ krishan අයියගේ මූන 😍❤
@indranipalihakkara6430
@indranipalihakkara6430 2 жыл бұрын
කොච්චර හොඳද ඔහොම එකට ඉන්න ලැබෙන්න තිබීම හැම තැනම ඔය වගේ එකට ඉන්න පුළුවන් පවුල් නැහැ කොහොමහරි යටින් කපනවා නෑනලාට එන්න දෙන්නෙ නෑ නොදැක්කා වගේ ඉන්නවා, කතා කරන්නේ නැහැ ...වෙනස් කම් පෙන්නනවා ... ඉතිං ඒ වගේ සමාජයක ඔය වගේ ඉන්න අය දකින්න ලැබීම හරිම සතුටක් ඒ වගේම ලොකු පිනක්
@ns-be4lu
@ns-be4lu 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි අක්කි ලංකාවේ මෙච්චර ලස්සන තෙන්වල් තියනවා කියලා දෙන් තමයි දෙක්කෙ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️ පිහිටයි ❤❤❤
@ruwanirupasinha8936
@ruwanirupasinha8936 2 жыл бұрын
ඔයාලනම් හැමදාම කොහේ හරි යනවා අපිට අවුරුද්ද කට වතාවක් වත් කොහේවත් යන්න සල්ලි නෑ අනේ සතුටින් ඉන්න
@dinushadilrukshi8003
@dinushadilrukshi8003 2 жыл бұрын
හරිම ලස්සන family ekak. Adarei akki..❤️
@sujeewadamayanthi962
@sujeewadamayanthi962 2 жыл бұрын
එහෙ මෙහෙ ගියාට කමක් නැහැ.පැටවි දෙන්න පරිස්සමට හොදේ.
@utharasenuri8984
@utharasenuri8984 2 жыл бұрын
හැමදාම ඔයාලගෙ ඔය සතුට ඔය විදිහටම ලැබේවා!
@kasundeshappriya7022
@kasundeshappriya7022 2 жыл бұрын
Mm baluweth ape dinna inna nisa.dinnage tika aye passata aran baluwa.😊
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
Asma family ekak.....shoi ane oyala.....dinna shanu .....such a cute couple 🥰....krisharya,, sarnya......adrei 2nntama......🌹....hamadama oya sathuta oya widiyatama thiyagnna..family eke.....adrei okkotama......issrahatath vdos Genna shadow akki
@anuradharasanjalee7499
@anuradharasanjalee7499 2 жыл бұрын
Me wage adaraya pirunu lokuuu family ekak labenna godak wasanawantha wenna ooni. Mn oyala hamooma wenuwen god ta thank karanawa. Sathutama witharak nemei api hamootama wage oyalatath life eke prashna athi. Eth oyala mehema ida labena hama welawakama sathutin innawa dakinakota apitath jeewath wenna aasa hithenawa. Hamadaama sathutin inna. Love you shadow akkiii...♥♥
@pibididulanija1025
@pibididulanija1025 2 жыл бұрын
dinesh aiyai shanu akki wenama lokeka ❤️‍🔥❤️‍🔥
@nushanjalithushara9057
@nushanjalithushara9057 Жыл бұрын
Lassanai ane oyala sathuten innava aasa hithuna.
@chaythurya
@chaythurya 2 жыл бұрын
So happy to see when these three sisters have found the best partners and all are living with a good understands! Best wishes y'all ❤️ And highly appreciate that you guys are always visiting beautiful places in our own country 🇱🇰
@danushikanilukshi5658
@danushikanilukshi5658 2 жыл бұрын
හරිම ශොක් ලස්සන place ekk...ane meka hoheda tiyanne...
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 2 жыл бұрын
Speed karama ena voice 1 cute
@tilaniamodya525
@tilaniamodya525 2 жыл бұрын
Much love krisharya❤️
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 2 жыл бұрын
ලස්සනයි Family එක මන් හරිම ආසායි ඔය කට්ටියටම ආදරේයි ❤️❤️❤️❤️
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
Lovely location. Beautiful family. ❤️ Looks like the three sisters have found the perfect partners to enjoy their lives. Stay blessed and happy always ✨️
@wasanthagunasinghe23
@wasanthagunasinghe23 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි 🥺🖤✨️
@dharaninayanthara6935
@dharaninayanthara6935 2 жыл бұрын
හරිම ලස්සන පවුලක්..
@nipunisamaranayaka802
@nipunisamaranayaka802 2 жыл бұрын
තාත්තා තමයි ශෝක්🥰🥰
@navodyadulmini2699
@navodyadulmini2699 2 жыл бұрын
Harima lassana lovely family ekak...wish karanawa hamadama oye wage adaren ekata inna kiyala
@nilanthikodagoda920
@nilanthikodagoda920 2 жыл бұрын
Lassanai.godak sathutui.sathutin inna labewa...🙏🙏🙏🙏🙏
@vindi1309
@vindi1309 2 жыл бұрын
Lovely big family 💝💝💝💝
@anomagamage4992
@anomagamage4992 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් ඔක්කොටම සතුටින් පරිස්සමින් ඉන්න
@thejaerandani3173
@thejaerandani3173 2 жыл бұрын
Shanu akki yi dinesh ayiyayi mage fv... ❤️...
@anojasirisena8631
@anojasirisena8631 2 жыл бұрын
මෙහෙම දෙමව්පියෝ සහොදර සහොදරියෝ එක්ක ඉන්න ලැබිම තරම් සතුටක් තවත් නැ
@madushanshanaka4844
@madushanshanaka4844 2 жыл бұрын
Shaaa maru maarama lucky oyaala😍😍😍😍😘
@nnneee33-
@nnneee33- 2 жыл бұрын
dinesh ayya💗
@Keshini.D
@Keshini.D 2 жыл бұрын
Harima lassanai. Jesu pihitai okkomalatama.
@msbandara5019
@msbandara5019 2 жыл бұрын
මම ආසයි ඔයාගේ video balanna best family
@nerushadasma1805
@nerushadasma1805 2 жыл бұрын
මැද හරියෙදි දිනේශ් අය්යා පේන්න නැත්තෙ මොකෝ 🤔🤔🤔
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 2 жыл бұрын
Anee harima hodai okkotama budusarani
@d.swickramasinghe618
@d.swickramasinghe618 2 жыл бұрын
Harima adaraniya family ekak teruvansaranai ❤️❤️❤️❤️❤️😘💐
@hellosrilanka8509
@hellosrilanka8509 2 жыл бұрын
Ane harima shok ane oyala harimz asahitenawa bs hamadama satutin inna bs
@thanujiadhikari7088
@thanujiadhikari7088 2 жыл бұрын
ශනූ පුංචි ටයි දිනේශ් බාප්පි එක්කන් ගියේ බබාලා බලාගන්න නේද shadow.😂😂😂😂❤❤❤.
@pavaniperera2000
@pavaniperera2000 2 жыл бұрын
Lamai dennawa wadipurama balanne dinesh ayyai shanu akkiii .... ❤️ e dennat practice ek denawada ogollo free wela .... 🤣🤣🤣🤣
@siththaravi556
@siththaravi556 2 жыл бұрын
0:33 ශනුගේ වෙඩින් එක ගැනද කියන්නෙ🤔😇
@roshg7179
@roshg7179 2 жыл бұрын
Matath ekama hithuna
@sujeewalakmali7334
@sujeewalakmali7334 2 жыл бұрын
මම ගොඩාක් ආදරේ කරන චරිතයක් තමයි ඩාලිං ඔයා.හරිම නිරහංකාරයි.හැමදාම ඔය සතුට ඔයාලගෙ පුංචි පවුල තුල රදා පවතීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@maashaz7839
@maashaz7839 2 жыл бұрын
Thanks for sharing this beautiful place,nice vedio,
@ashaalutharachchige5483
@ashaalutharachchige5483 2 жыл бұрын
හරිම ලස්සනයි family eka💞💞💞💞
@MrPodisampath
@MrPodisampath 2 жыл бұрын
ලස්සනයි dear.happy family
@dananjaniherath4217
@dananjaniherath4217 2 жыл бұрын
Sathutin inna budu saranai...
@samsungung2882
@samsungung2882 2 жыл бұрын
Wow harima lassana family trip ekak❤️👍
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 2 жыл бұрын
Hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai
@malasriyani8754
@malasriyani8754 2 жыл бұрын
Lassana family akak,හැමදාමත් sathuten enna ලැබේවා !
@anandaweerasingha1116
@anandaweerasingha1116 2 жыл бұрын
අදත් ආවෙ දින්නා ඉන්නවද බලන්ඩ ❤️😊
@Sharindi_Colombage
@Sharindi_Colombage Жыл бұрын
Ane oyalageth wedding eke video ekak one🥺
@dulipkumara9092
@dulipkumara9092 2 жыл бұрын
Mata harima satutui oyala inna wediya dakkahama henadama satutin inna naga oyala
@wellwisher1755
@wellwisher1755 2 жыл бұрын
So sweet Stay Blessed always family ❤️❤️❤️
@chandrakumari4013
@chandrakumari4013 2 жыл бұрын
❤❤love you all good blsse ❤
@sachinthilochana5618
@sachinthilochana5618 2 жыл бұрын
සතුටින් ඉන්න හැමෝම ❤️
@dilkesalgaduge7924
@dilkesalgaduge7924 2 жыл бұрын
woow oyala siyaluma danata jp paressamata enna hama dama satutin enna❤❤❤❤
@sudarshanask1470
@sudarshanask1470 2 жыл бұрын
Ko ane video eke mul hariye witharane Dinesh aiya hitiye shanu akki Dinesh aiyai lovely couple ♥️🥰
@dud123
@dud123 2 жыл бұрын
Aga hariya vedio karanne eya ne , ekai eya naththe 😁🙊
@kasunthikakaumandi9312
@kasunthikakaumandi9312 2 жыл бұрын
Very nice vedio.... Wish U all the best!!!!
@kawyasewmini8741
@kawyasewmini8741 2 жыл бұрын
Ane harima lassana family ekak❤️budu saranai
@rusinitharushika3871
@rusinitharushika3871 2 жыл бұрын
Lovely family ❤️❤️❤️
@pibididulanija1025
@pibididulanija1025 2 жыл бұрын
baluwoth dinesh aiyage athe kirisharya hari saranya hari ane shoiii
@SewwandhiSudusingha
@SewwandhiSudusingha 2 жыл бұрын
We love you all ..... aasama family ekaa ❤❤❤
@nipuntharanga8596
@nipuntharanga8596 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 😍😍😍😍😍
@thiliniranathilaka709
@thiliniranathilaka709 2 жыл бұрын
Beautiful family and big family love u all❤️❤️❤️❤️
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
ප්‍රියසාදේ day out | sheshadrie krishan krisharya
16:14
Sheshadrie Krishan online
Рет қаралды 615 М.
අයෙත් දොලදුක | cravings never end | sheshadrie krishan krisharya
19:01
අපේ weekend එක | birthday weekend | fun day with family
27:09
Sheshadrie Krishan online
Рет қаралды 233 М.
මගේ birthday weekend එක | my 31st birthday | Sheshadrie krishan krisharya
9:45
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН