VLOG 171 - අපි කළුගල්ද නිතරම හමු වෙන හින්දා?

  Рет қаралды 67,247

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 375
@chamodya3331
@chamodya3331 Жыл бұрын
අයියලාගේ අම්මටයි තාත්තටයි හොද ලේලි කෙනෙක් හා අක්කලාගේ අම්මටයි තාත්තටයි හොද පුතෙක් බැනෙක් ලැබිලා තිනවා ඇත්තටම මාරම ආදරනියයි❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤😍😍
@shanikaudayangani-mp5yu
@shanikaudayangani-mp5yu Жыл бұрын
හොද ලේලි කෙනෙක් නෙමේ හොද දුවෙක්
@prabathmalalgoda6237
@prabathmalalgoda6237 Жыл бұрын
හරිම සතුටුයි අම්මලාත් එක්ක ඔයාව දැක්කම.බුදුසරනයි ඔයාලට.දෙපැත්තෙම දෙමාපියන් ඔයාල සතුටුකරනව.ඒකම ලොකු පිනක්❤
@denethshivon8375
@denethshivon8375 Жыл бұрын
අනේ අම්මයි තාත්තායි ගොඩ දවසකින්.❤️ ආදරනීය පවුලක් ..ආදරෙයි පැලෙන්න 🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Жыл бұрын
ඔය දෙන්නා වගේ දරුවො ලබන්න ඒ අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි පිං කරලා තියෙනවා.ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ලැබෙවා 🌹🌹🌹
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤😍😍
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
හිනාවෙලා බලන්න, ඔලුවට නිදහසක් ගේන්න තව වෙන මොකුත් ඕනේ නෑ කුචී & බුචි, මේ ඇති හොදටම 🔥🔥🔥♥️♥️♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අඩේ... මේ වචන ටික අපිට සම්මානයක් 😍❤
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 Жыл бұрын
මාර ලස්සනයි. Hotel එක. අම්මා තාත්තා එක්ක මෙහෙම කාලෙකට සැරයක් හරි සතුටෙන් කාලේ ගත කරන vedio දාන එක ලොකු ආදර්ශයක්.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤❤😍😍😍
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
අනේ අයියගේ අම්මයි තාත්තයි ගොඩ කාලෙකින් දැක්කේ😍😍😍😍😍 අම්මා හරිම අහිංසක පාටයි ශෝක් අනේ😍😍😍😍🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤❤😍😍❤❤❤
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
ඔයාල හැමෝගේම තියෙන්නේ මාර ආදරයක්❤❤පවුල් දෙකේම💕ලෝබයි ඒ ආදරේට..ඇස් වහක් නම් වදින්න එපා..හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමෝම🌼🌹🌼🌹
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤❤🙏🙏🙏😍😍😍
@සිහිනයකිඔබ
@සිහිනයකිඔබ Жыл бұрын
ආතල් එකේ හිනා වෙන්න නම් ඉතින් කුචී බුචී තමයි ඉතින් .අම්මා තාත්ත දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා .ආදරෙයි කුචී බුචී ඩබලටම ❤️❤️❤️ බුදු සරණයි හැමෝටම
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@michalishalon6043
@michalishalon6043 Жыл бұрын
අනේ අයියගෙ අම්මයි තාත්තයි දැක්කේ ගොඩ කාලෙකින් අම්මා හරිම අහින්සකයි බුදු සරණයි හැමෝටම ආදරෙයි අක්කා අයියා ❤😘😍💙
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි නංගි අපිත් හැමදාමත් ❤😍❤
@homesweethome20225
@homesweethome20225 Жыл бұрын
apita athal ekak denawa wagema adaraniya demaupiyantath thamanta widinna labena awastha widinna ida haala dena ekata respect guys............. eka supiri....
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤❤😍😍😍
@dissanayakenandani5301
@dissanayakenandani5301 Жыл бұрын
Oya denna hugak hoda lamai dennek ... thamnge demaupiyanta hodata salakanaw... harima sathutui ada kale ohoma daruwo adui...
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤😍
@dilanirathnayake6361
@dilanirathnayake6361 Жыл бұрын
Hari shok ...stress adukaraganna ona unama oya denna loku udawwak karanawa 💖💖💖💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤️❤️😍😍
@hash_fernan
@hash_fernan Жыл бұрын
මඟබලාගෙන හිටිය වීඩියෝ එකක්❤️ඔන්න දැන් තමා බලන්න වෙලාවක් ආවේ.. මරු අනේ..අම්මගෙයි තාත්තගෙයි පූල් ආතල් ටික😁 අනේ මේ අම්මා ⁣දුර්වල වෙයි චුට්ට චුට්ට කාලා අප්පා😕 එනිවේ සුපිරී හොදේ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අම්මට අනන්තවත් කියනවා අනේ. කොච්චර කිව්වත් අහන්නෙම නෑනෙ.
@Gayathra1998
@Gayathra1998 Жыл бұрын
ඔයාලා හිල්ටන් එකේ ඩිනර් බුෆේ එකට යන්නම යන්නම යන්නම ඕනේ.. මගේ රික්වෙස්ට් එකක් ඒක....මරු මරු මරු මරුම මරු......... 🥰😍😍😍😍❤❤❤❤❤ අපට ඒ රස විඳීම වගේම,ඒ ස්ටාෆ් එකේ සර්විස් එක ⁣රූගත කරගන්න විදිහක් නෑ කට්ටියට පෙන්වන්න...ඔයාලා ගිහිං ඒක පෙන්වන්න...පුදුමාකාර ලස්සන අත්දැකීමක්.....ඒ වගේම යන අයට කියන්නේ Highly recommended dinner buffet එකක්.😍❤🥰❤
@ruthsanchala8960
@ruthsanchala8960 Жыл бұрын
ane a amma harima ahinsakai නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ amme oyata.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤😍
@madusinghapura5144
@madusinghapura5144 9 ай бұрын
ඒ hotel එක මාරම ලස්සනයි. අයියට තේ හදන්න වෙයි වගේ 😊 ශෝක් අනේ ඔයාල හැමෝම මට මගහැරිචිච videos බලන ගමන් ඉන්නෙ මේ දවස්වල
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰❤️❤️🥰
@NoName-cb4qy
@NoName-cb4qy Жыл бұрын
Aiyage amma thanikarama ape achchi wage..හැඩරුව ,කතාව hamadema..habai achchi ada laga na ape..parissamen inna amme thaththe love birds oyalath budu saranai ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@Adaraneeya
@Adaraneeya Жыл бұрын
අම්මයි තාත්තයි පොත් කියවනවානේ...මාත් හරි කැමතියි ඒකට. බුදුසරණයි අම්මලා 2න්නට, තාත්තලා 2න්නට අපේ ආදරණීය කුචී බුචීට.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤❤😍😍
@lankapalipanna6363
@lankapalipanna6363 Жыл бұрын
Lelige theyena manussakama thamai api me Dakke.. Good Luck kusi.. Adarei api oyala hama Denatama..bs..!
@pubudu3235
@pubudu3235 Жыл бұрын
ආදරණීය amma කෙනෙක් thaththa කෙනෙක් ....💖💖💖 Oyalata hoda දුවෙක් ලැබිලා thiyanawa......🌟🌟🌟🌟🙏🙏🙏🙏🙏🙏🙏
@KD-sk5rd
@KD-sk5rd Жыл бұрын
අයියා කැප් එක දාලා ඉද්දි හරි ලස්සනයි. කොල්ලා වගේ🥰. අක්කටත් කලු පාට මාර ලස්සනයි. සුපිරි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
වගේ මොකැයි. කොල්ලා තමා ආයෙ. ☺️☺️☺️🙈😀😍❤
@KD-sk5rd
@KD-sk5rd Жыл бұрын
@@Kuchiandbuchi හී හී ඔව් ඔව්🥰. මං කිව්වෙ 25ක් විතර පෙනුන අයියා දැන් 18 කොල්ලෙක් වගේ කියලා😁😁😁
@pubudunamal4625
@pubudunamal4625 Жыл бұрын
අයියාගේ අම්මයි තාත්තයි ගොඩක් කාලෙකින් දැක්කෙ 💖 . දෙන්නම හරිම හොදයි 💕. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න 💖💙❤️💕☺️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤❤
@udekanilupul3063
@udekanilupul3063 Жыл бұрын
ආදරණිය පවුලක්... ෆූල් ආතල්නම් ඉතින් බුචී තමයි.. ආයේ ඒ ගැන් කතා දෙකක් නෑ... අද වීඩියෝ එක ලස්සනයි ආසාවෙන් බැලුවේ.... ආදරෙයි හැමදාම ඔයාලට ... ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@sulochanimadushika1117
@sulochanimadushika1117 Жыл бұрын
හුගක් කාලෙකින් දෙන්නගේ වීඩීයො එකක් බලන්න ආවේ ආදරෙයි දෙන්නටම ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍
@suminirofamily
@suminirofamily Жыл бұрын
😀❤❤යශී අක්කි ඔයාලව හම්බවෙන්න තිබ්බනම් සුපිරියි. අද නම් මහාචාර්ය පවුලක් වගේ නියමයී ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
දවසක සෙට් වෙමු 😍❤😍
@Nora_hs
@Nora_hs Жыл бұрын
අනේ අන්තිම වෙනකම් හරීම ආසාවෙන් බැලුවේ🥺❤️ ආදරෙයි ඔයාල හැමෝටම ❤️❤️❤️ (තායි වීඩියෝස් ටික ඉක්මනටම ඕනි😁❤️)
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍❤
@suga3572
@suga3572 Жыл бұрын
අම්මා තාත්තා දැකීමත් සතුටක්... 😘😘😘😘... නිදුක් නීරෝගී වෙත්වා ... දීර්ඝායුෂ ලැබේවා .. 🙏🙏🙏... බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤😘😘🙏🙏
@suga3572
@suga3572 Жыл бұрын
@@Kuchiandbuchi 😘😘😘😘😘😘
@nirkaushalya2039
@nirkaushalya2039 Жыл бұрын
Lassana thanak. Ammai thaththaith winoden inna dennek. Asawen baluwe video eka ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤😍❤❤
@ushaninawanjana3856
@ushaninawanjana3856 Жыл бұрын
The best thing in life is to see your loved ones living a happy and healthy life. Kuchi and Buchi you both are great examples.❤️❤️ Love the way you both treat your parents❤️Bless you both.Love you guys🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Much Love ❤😍❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_බුචී අයියගේ අම්මයි තාත්තයි ගොඩක් කාලෙකින් දැක්කේ පරිස්සමින් ඉන්න බුදුසරණයි ♥️♥️♥️_*
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏🙏🙏🙏😍❤😍
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Buchige ammavai thaththavai dkke godak davasakin anuty kana widiya dkala duka hithuna nirogi suva dirgayu lbeva dennatama 😘 kuchi buchi oya dennata godak pin eyalava me widiyata sathutin thiyanavata adath video eka niyamai asaven bluva adarei hmotama 😘
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍❤
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Patta 👍 ane demapiyo denna godak sathutu una edenna sathutu weddi matathi marama sathutak denuna adarei amma aiye ammata man adarei kiuwa kiyandoo 😊❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අනිවාර්‍යයෙන්ම කියන්නම් නංගි 😍❤😍
@sertyu4121
@sertyu4121 Жыл бұрын
godak kalekin aiyage tatthai ammai hrima adaraniyai edenatai oyla danatai gadak adarai❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️🥰🥰
@RAMEandNADEE
@RAMEandNADEE Жыл бұрын
ආදරෙයි ඔයාල දෙන්නට...අම්මව තාත්තව හැමදාම සතුටින් තියන්න...♥️♥️♥️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍😍❤🙏🙏
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 Жыл бұрын
Ane 🥺 oyalage Family vlogs balanna asai dan nam wadiyen😊💗Thaththage ammagei adare balannako shoi💗
@ranganasandipani9996
@ranganasandipani9996 Жыл бұрын
1st comment eka vedio eka danakal balan hitiye aiya & akki adareiiiiiiiii dennatama
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් 😍😍😍❤❤❤❤
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
ශෝක් අනේ අම්මයි තාත්තයි කුචී අක්කිගෙ අම්මයි තාත්තයිත් හිටියනම් මරු..මගේ මහත්තයාටත් රසට තේ හදන්න පුළුවන් හැබැයි එයාගෙන් මට තේ එකක් හම්බෙන්නෙ අවුරුද්දකට එකක් ...ආදරෙයී හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️❤️
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Aiyage ammai thaththai godak dawasakin harima lassanai vidiyo eka👍👍👍❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤😍
@suga3572
@suga3572 Жыл бұрын
අනේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඔයාලා.... ආදරේයි ගොඩාක් හැමෝටම ..😘😘😘😘😘😘😘.. බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
Hitha giya room view, ekata
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍❤️
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 Жыл бұрын
අයියාගේ අම්මායි තාත්තායි ගොඩ කලෙකින් දැක්කෙ.අයියා කිව්ව දේශ සිිමා කතාව හරිම වටිනවා. ♥️ ආදරෙයි ගොඩක් හැමෝටම ♥️😍🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍
@ruviniattanayaka4537
@ruviniattanayaka4537 Жыл бұрын
Aneee e ammata harima adare hitenawa ❤ ewagema lassana calm hotel ekak 👍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤😍😍
@kaumadikeshali7716
@kaumadikeshali7716 Жыл бұрын
ඔයාලා හැමෝම හරිම ආදරනීයයි ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤❤😍
@harshanahasi9690
@harshanahasi9690 Жыл бұрын
Ada thamai beluwe. Eye time ekak thibunne balanna.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඒකට කමක් නෑ. බැලුවනෙ 😍❤
@nimashatananga8384
@nimashatananga8384 Жыл бұрын
Niyamai video eka ilagata ena video eka akkige ammi thaththi hotel ekakata ekkan yana video ekaknam niyamaiiiii
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍❤
@semalimayagoda596
@semalimayagoda596 Жыл бұрын
Me set ekage video ekak baluwe goda kalekin. Dakeemath sathutak
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අම්මා කෙට්ටු වෙලා වගේ මට පෙන හැටිද දන්නෙ නැ අනුරද මල්ලිගේ පවුලේ කට්ටිය දකින්න මග බලගෙන හිටියේ නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 thanks අනුරද මල්ලි ඔයාලා පරිස්සමෙන් ඉන්න සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඔව් අක්කෙ. ටිකක් කෙට්ටු වෙලානම් තමයි.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
@@Kuchiandbuchi එකනේ අම්මා තාත්තා බලන්න පුලුවන් හැම වෙලෙම යන්න මල්ලියෝ 💚💚💚💜️💜️💜️
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
ලස්සන family එකක් ❤️🔥 හරිම ආදරණීය යි❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤❤😍
@saumyamalshani5589
@saumyamalshani5589 Жыл бұрын
ගොඩ කලේකින් අයියාගෙ අම්මයි තාත්තායි දැක්කේ විඩියෝ එක දානකන් බලන් හිටියේ ආදරෙයි කට්ටියටම ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@roshelhanza2551
@roshelhanza2551 Жыл бұрын
ඇරපු අතක් නෑ තාත්තාගෙම පුතා හොදේ 😂❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😀😀😀😀😍❤😍❤😍
@udarikulathunga1335
@udarikulathunga1335 Жыл бұрын
Restaurant eke idan pena sky eka maara lasannai
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤😍❤❤😍
@parami_prarthana3155
@parami_prarthana3155 Жыл бұрын
ඒ වගෙ බ්ලවුස් අන්දම අක්කගෙ මහත පේන්නෙ නෑ ලස්සනයි😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤😍
@devikaweerawansha8382
@devikaweerawansha8382 Жыл бұрын
හරිම ලස්සන හරිම ශොක් ෆැමිලි එකක්..අදරෙයි ගොඩාක්..😘💞🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
අයිය හොඳම හොඳ බෑනෙක් 🥰💪 නංගි හොඳම හොඳ ලේලියක් 🥰💪
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤❤😍😍😍
@nisansaladinithi8125
@nisansaladinithi8125 Жыл бұрын
Man oyalath ekka Katha kala ragamadi oyalawa dakinna lebunata godak sathuthi mata❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අපිටත් ලොකු සතුටක් ඒක 😍❤
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
ගාල්ලේ අම්මයි තාත්තයි ගොඩක් දවසකින්.ආදරෙයි ඔක්කොටම❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_බුචී අයියා ඉෂ්පෙශ්ල් ෆුල් ඩාන්ස්&ගැටී ෆුල් ආතල් නියමයි☺️☺️ ☺️ජයම් වේවා 💕💕💕_*
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤❤
@මදූ-ස7ධ
@මදූ-ස7ධ Жыл бұрын
තාත්තට අත් වූ ඉරණම පුතාටත් අත් වූ ඒ සෝචනීය මොහොත😀
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙈🙈😀😀
@madutarangani4018
@madutarangani4018 Жыл бұрын
ආදරෙයියියි❤️❤️❤️❤️❤️❤️ ඔයාලගෙ පවුලට බුදුසරනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@Lakshigirl1734
@Lakshigirl1734 Жыл бұрын
1st viewer.Aadareiii akkiii aiyaaa ❤️😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 Жыл бұрын
මටනම් කලුගලක් නෙවෙයි ඔය දෙන්නා 😍😍 අම්මෝ ඒ view එක 😍😍 දැන් හැමදාම තේ හදන්න වෙයි ඈ 😂😂 ආයේ රසට හදන්න බෑ කියන එක දහපාරකට වඩා කිව්වා බයේ 😁😂 අම්මෝ අක්කි පූල් එකට බැස්සා කියන්නේ ඉතින් මාර දුර්ලබයි😍 රජාගේ action තමා මරු 😂😍😍 මටත් අම්මවයි තාත්තවයි එහෙම එක්කන් යන්න ලැබේවා 🥲😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඔව් අප්පා.. බෑ කියන එක ඔලුවෙ පැලපදියම් වෙනකම්ම බෑ කියන වචනෙ කිව්වා. 😀😀😀 ඔයාගෙ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ වේවා!!! 🙏😍❤
@nimashatananga8384
@nimashatananga8384 Жыл бұрын
Niyamai ada video eka......akkige ammi ehemath hitiyanam thawath athal tamai........niyamai
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍❤😍
@Bhagi_s_diary
@Bhagi_s_diary Жыл бұрын
අනිත් ඒවට වඩා මන්නම් ආසම පවුලෙ වීඩියෝ බලන්න.😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍❤😍
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 Жыл бұрын
Ayya katha karana widiha thaththa katha karanwa wagema thamaii🥰❤✨️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😀😀😍❤😍
@shani9645
@shani9645 Жыл бұрын
ඔයාලා හැමෝටම ගොඩාරියක් ආදරෙයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි ගොඩාක් ❤😍
@thanujadasun1906
@thanujadasun1906 Жыл бұрын
අම්මගෙ සතුට කියන්න වචන ne .මෙවන් දරුවන් ලද mawa වාසනාවන්
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤😍
@roshanranasinghe2327
@roshanranasinghe2327 Жыл бұрын
තායිලන්තෙ වීඩීයෝ ඔක්කොම දාලා ඉවරද 🤔🤔🤔
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
නෑ නෑ.. තව තියෙනවා
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 Жыл бұрын
Uba patta luck ban ayiye athal demawupuyo dennek inne 😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤❤
@RishithaDeMel
@RishithaDeMel Жыл бұрын
Thailand videos okoma iwarada?
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
නෑ නෑ... තව තියෙනවා
@madushidilankawickramasoor7602
@madushidilankawickramasoor7602 Жыл бұрын
කොග්ගල ලේක් අත පොවන්න යන්න එපා බුචී . තඩි කිබුල්ලු ඉනවා හොදේ 👍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හෙ හේ... 😀😀😀
@shainiekanayake5359
@shainiekanayake5359 Жыл бұрын
Ane sorry🥺 chuttak parakku una balanna meka gedara wada tikak nisa busy una sorry hode habai ithim kohomahari maga arinne nathuwa baluwooooooo😍😍😍😍😍😍dennatama adrei god bless you🥰♥️✌🏻
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍❤😍
@imashanilnethu
@imashanilnethu Жыл бұрын
Paw ane mama ගැන මතක් උනේ mata vitharada😭😭😭
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 Жыл бұрын
Anee aiya eeye oyalwa food festival eken dakk live newei video cl ekakin . Mge yaluwek ehe gihin oyala innwa dakala mt cl ekk arn pennuwa. Harim asawen inne ilmnta meet wenna aneee..... adareiiiii 😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අඩේ... එහෙමම ෆෝන් එක දුන්නනම් එවෙලෙම කතා කරනවනෙ. ආදරෙයි හැමදාමත් ❤😍❤
@bottom0043
@bottom0043 Жыл бұрын
Adrei kalakein awe ❤❤ ane Ammata kiyanna ohoma behe kana kiyala proteins oni Ammata 😢
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඔව් අනේ.. කිව්වට අහන්නෙම නෑනෙ. ආදරෙයි හැමදාමත් 😍❤😍
@iroshisamarajeewa2473
@iroshisamarajeewa2473 Жыл бұрын
තාත්තා කියවනව අම්ම අහන් ඉන්නව.. බුචී කියවනව කුචී අහන් ඉන්නව... ගැලපෙන ජෝඩු
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හෙ හේ 😀😀😀😀❤😍
@wasanasewwandi1624
@wasanasewwandi1624 Жыл бұрын
Anee auntie unclui shok anee kalekin 😎❤ maru akkage ammai taththi indiynm thawa maru
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤😍😍
@gayaniharshika1191
@gayaniharshika1191 Жыл бұрын
අයියාගේ අම්මා ගොඩක් කෙට්ටු වෙලා. Diet එකට වෙන්න ඇති. 😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
එයා කන්නෙම නෑනෙ දැන්.
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 Жыл бұрын
කොහොමත් පිරිමි හදන ☕ tea rahai
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
දැන් මේක දැක්කොත් එහෙම හැමදාම හදන්න වෙයිද දන්නෙ නෑ. 🙈😀
@yeshanijasinarachchilage469
@yeshanijasinarachchilage469 Жыл бұрын
All the best! For your family
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤😍😍
@lakshashi1861
@lakshashi1861 Жыл бұрын
මන් දැක්ක නියම පවුලක් 😘අක්කගේ අම්මා කෝලමත් ඉදියා නම් හරී😁
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😀😀😀😍❤😍
@bodhi972
@bodhi972 Жыл бұрын
Kuchii ragamadi gaththa 4to tika dannkoo 🥺♥️
@shashinbro2709
@shashinbro2709 Жыл бұрын
අද හිරැස්ටා කිරැල කට යාවිද ගයිස් 😃
@chamilmadusanka2632
@chamilmadusanka2632 Жыл бұрын
තායිලන්තයේ සංචාරයේ වීඩියෝ ඉවරද
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
නෑ නෑ.. තව තියෙනවා
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
අක්කි අයියාටයි වගේම ආන්ටිටයි අන්කල්ටත් ආදරෙයි 😘😘😘 23:33 බැරියෝ... 🤣🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@Ishara_99
@Ishara_99 Жыл бұрын
ane akki oya pool ekta bhinna adan ina dress eka kohenda gttee😢😢😢
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 Жыл бұрын
අයියගෙ කියවිල්ල නිසා හැබැයි පිරිල වීඩියෝස් පාලුවේ හිටියෙ ඒ ගතිය ගියා 😌💗🦋
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤❤
@ddf1322
@ddf1322 Жыл бұрын
අක්කාගේ dress එක ලස්සනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍❤
@Rumesh-bro
@Rumesh-bro Жыл бұрын
2.00ඉදන් ඉලග දවසේ 11වෙනකන් හිට්යම කැම මෙනුඑක ලැබේන විදිය කියනවද
@angelsu116
@angelsu116 Жыл бұрын
Adath ammai thathai godak sathutu wei 🥺🤴❤️👸
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤❤😍😍😍
@dilanimadurika8539
@dilanimadurika8539 Жыл бұрын
ආදරණිය ලස්සන පවුලක්
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
මටනම උඩ ඉදන් බලද්දී තමයි ලස්සන 💎💎❤❤❤💚💚💚💜️💜️💜️ අනුරද මල්ලිත් තාත්තා වගේ ලස්සන අදහස් තියෙනවා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤❤🙏🙏🙏🙏😍😍😍
@amaljaya7530
@amaljaya7530 Жыл бұрын
අම්මාගේ සරල කම niyamai
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤😍
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
God bless your parents. Very beautiful hearts. 🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍🙏❤😍🙏
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 Жыл бұрын
කුචිගෙ අම්මයි තාත්තයි කාලෙකින් දැක්කෙ.....ආදරෙයි දෙන්නටම❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@deshaniindrajith679
@deshaniindrajith679 Жыл бұрын
අපේ අම්මාත් ඔය වගේමයි බත් කන්නේ නෑ 😍 කුරුලු කෑමක් කන්නේ
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අඩේ.. ඉස්සර ඉඳන්ම එහෙමද?
@deshaniindrajith679
@deshaniindrajith679 Жыл бұрын
@@Kuchiandbuchi ඔව් නේ 😊
@s.k.pshajini5708
@s.k.pshajini5708 Жыл бұрын
matath asai me kuchi akka wage wenn akk ammt jelly knn dunn widiy oya nm marai akkiyo aiya harim lucky akk wage wife kenek hmb una nisa love you akkiyo❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් 😍❤😍
@indrajanani9038
@indrajanani9038 Жыл бұрын
Putha oyage demapiyanta Dena sathuta oyata pin
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏❤😍❤😍🙏
VLOG 079 - නිදහස් දවස ෆුල් නිදහසේ
28:58
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 78 М.
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 23 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 69 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
VLOG 032 - කතරගම අතරමග සහ මා බාල කාලේ
26:58
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 81 М.
VLOG 139 - අපිට විදේශාධාර හම්බුනා
34:28
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 223 М.
VLOG 092 - එයා දැන් ලොකු ළමයෙක්
21:09
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 154 М.
නොදැන දෙන මනාපයෙන් තීරණය වෙන ඉරණම - VLOG 335
22:35
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 99 М.
VLOG 047 - පොශ් කෙල්ලයි ඩස්පි කෙල්ලයි
15:20
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 87 М.
සැබෑ උන විදේශ සිහිනය | Travel to Malaysia @travelwithwife   - VLOG 314
23:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 125 М.