ට්‍රිප් යන අයට විශේෂයි | Hela Bojun | Restaurants in Sri Lanka

  Рет қаралды 98,363

Magic Compass

Magic Compass

2 жыл бұрын

ට්‍රිප් ටන කෙනෙක්නම් හෙල බොජුන් කියන නම අහලා නැති වෙන්න බෑ. ඔන්න අද පෙන්නන්නෙ නුවර එළියෙ හෙල බොජුන් එකේ තියෙන සුපිරි කෑම බීම ගැන.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #Restaurant #Food

Пікірлер: 284
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
රසට ,පිරිසිදු වට ,අඩුවට ,ලන්කාවෙ විදියට කන්න පුලුවන් තැනක් හෙල බොජු බඩ පිරෙන්නත් කන්න පුලුවන් වැඩේ නියමයි වැඩේ ලස්සනයි ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Ada video ekth niyamai ... aiya innwnm ethna hinawa thiynwa 😍 family food challange ekak one ❤
@hashinishalika9016
@hashinishalika9016 2 жыл бұрын
Video eka lassani adath...aye ae wge video ekak krnna..❤️❤️
@apsarasewminisewmini7995
@apsarasewminisewmini7995 2 жыл бұрын
Dakka gaman awa kuchi and buchi chanal eke vedio eka baluwa.. niyamai..jaya wewa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@iduwariliyanage9977
@iduwariliyanage9977 2 жыл бұрын
Oyalage video ekak baluwama hithata mara happy 😍
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
මරු මරු😌❤️ කොළ කැඳ බීවම මේදය එහෙම අඩු වෙන නිසාලු හකුරු එක්ක බොන්නෙ.මත් වෙන්නෙ බීවම ඒකනෙ. ඒ වුනාට රස නිකන් තමයි😘❤️
@sandunifernando531
@sandunifernando531 2 жыл бұрын
Vegetarian place එකක් මරු මට‍ ගැලපෙනම තැනක්‌ 🤗 love u aiya&අක්කා 🥰❤️
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
ගන්නෝරුවෙ තියෙන හෙළ බොජුන් එකේ කෑමත් ගොඩක් රසයි..ඔයාලගෙ වීඩියෝ එක බලද්දී මටත් යන්න හිතුනා හෙළ බොජුන් corona වලින් පස්සෙ යන්නම බැරි උනා ආතල් එකේ ඉන්න තෙරුවන් සරණයි
@thiliniwickarmasinha9064
@thiliniwickarmasinha9064 2 жыл бұрын
Adath video eka godariyak lassanai.dennatama adarei godak .aiyai akkai hemadama satutin adaren inna.budu saranai❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
Hari pirisinduineda 😋❤ නුවරඑළිය giyama yannona ayee 😋😋maru ada video ekath danm oya ganna walata nathuwa athinee......
@kaushalyasubashini9894
@kaushalyasubashini9894 2 жыл бұрын
නුවරඑළිය ගිහින් කාලා එන්න හිතෙනවා 😒 හරිම ලස්සනයි අක්කි අයියා විඩියෝ එක 😍❤
@taniyasilva6738
@taniyasilva6738 2 жыл бұрын
Kama wala price aka godak adui ne.වඩේ,කට්ලට්,පැටිස් ,awa nam rasaii😋😋❤️.ayeth me wage lassana vedio akak aran ikmanin enna.budusaranai.adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@virajsathsara96
@virajsathsara96 2 жыл бұрын
අද කාලේ හැටියට මෙහෙම ගනන් අඩු කැම තියෙන තැනක් ගැන දැනුවත් කලාට බොහොම ස්තුති !! අයියා & අක්කා 😍🤗😊😊
@manjudhananji8438
@manjudhananji8438 2 жыл бұрын
Niyamai video eka
@luvromi
@luvromi 2 жыл бұрын
Full modernized wechcha anuradha aiya spoons & forks use karala deng eka parata atha hodanda amathaka wela kiyamu ko enenao
@dayanifernando6237
@dayanifernando6237 2 жыл бұрын
ane oyala witharai salli walata nowikni hitiye thank u oyalage video ada edala alanawa
@samiayesamiaye8209
@samiayesamiaye8209 2 жыл бұрын
Maru adarei hmadama ❤️❤❤️❤️ai ara eda giypu kapal eka me vediyo ekta gaththe naththe mn nm dakka e aiywa e dennwath ganna epai.came ekta e aiywa deparak penuna.
@ginadasalageshrani6795
@ginadasalageshrani6795 2 жыл бұрын
Maru maru..hela bojun haley sup ekta nm maath kamathi.maarama rahak eka👍😊😊😊
@bhagyaranasinghe8939
@bhagyaranasinghe8939 2 жыл бұрын
හෙළ බොජුන් කෑමනම් හරි ම රසයි.මේකත් හොදම vlog එකක්.අපේ දේ රැක ගන්න ඕනි
@user-ub4zt2eg7b
@user-ub4zt2eg7b 2 жыл бұрын
අපි කොහේ හරි ගියාම රස කෑම ගොඩකින් අමාරුවෙන් එක දෙයක් තෝරාගෙන ඒකෙන් ගොඩක් කනවා. හැබැයි ඔයාලගෙ suggestion එක මරු. මීට පස්සේ කොහේ ගියත් අපිත් හැම ජාතියම අරන් කාලා බලන්න ඕනේ ❤️
@rajant.g.5071
@rajant.g.5071 2 жыл бұрын
Great vedio 😀
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@tilakshidodamgoda3228
@tilakshidodamgoda3228 2 жыл бұрын
අම්මෝ මං ආසම තැනක් නුවරඑළියේ එකෙන්ම පස් පාරකට වඩා කාලා තියනෝ 😋😍 ආදරෙයි අක්කා,අයියා පරිස්සමින් ඉන්න ❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@sakmanmaluwa079
@sakmanmaluwa079 2 жыл бұрын
පරණ වීඩියෝ බල බල හිටියේ..හොඳ වෙලාවට අලුත් එකක් දාලා😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@sanumitha6868
@sanumitha6868 2 жыл бұрын
Oya denna karana vidiyo kochchara baluvath epa venne na ...godak lassanai .....oya denna hari shokk ane.....hamadama happy eke inna ..bs 🌹🌹🌹🌹🌹
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
@sonalisilva3814
@sonalisilva3814 2 жыл бұрын
Ane නුවරඑළිය මන් ආසම තැනක් 😘😘😘😘😘😘 අන්තිමෙට ගියෙ 2019 වගේ 🙁🙁🙁 අදත් ලස්සනයි විඩීයෝ එක ❤️❤️❤️❤️❤️
@sandalihewage8452
@sandalihewage8452 2 жыл бұрын
Looks Yummy😋 n superb as always✌😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@nalindanilsha8885
@nalindanilsha8885 2 жыл бұрын
Api hina wela සතුටින් inne oyala denna nisai akki aiya oya dennata ගොඩක් pin...ආදරෙයි budu saranaii පරිස්සමෙන් inna
@roshanisandamali8019
@roshanisandamali8019 2 жыл бұрын
Lassanay video aka.adarey dennatama.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@Hashini9876
@Hashini9876 2 жыл бұрын
Ayyege dance aka maru 😍😍😁
@naman_gaming1951
@naman_gaming1951 2 жыл бұрын
You are making really great videos keep it up love from India #agra 🇮🇳
@niludarshi9275
@niludarshi9275 2 жыл бұрын
අම්මෝ දාපු ගමන් බැලුවා 😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@dilnadee5880
@dilnadee5880 2 жыл бұрын
Math wadiya asa naa pittu kanna......niyamai ne.....karana👌👌👌
@bawaniwasana679
@bawaniwasana679 2 жыл бұрын
Mn akkige hinawata thamai asama. soo cute☺️😍❤️ adarei dennatama. parissamin innalaa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
නියමයි අක්කි&අයියා අාදලෙයි❤❤❤❤❤❤❤
@lorendilani5933
@lorendilani5933 2 жыл бұрын
රසම කෑම තිබුනෙ නුවරඑළිය හෙල බොජුන් එකේ තමයි❤️
@dilrangirathnayaka4908
@dilrangirathnayaka4908 2 жыл бұрын
Niyamai....
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@nishaninishani1053
@nishaninishani1053 2 жыл бұрын
Lasni nanda mama harima lasni Oyga vdyos man hamdmth balnwa Parismin ine 🥰budusaranai
@kingmars6977
@kingmars6977 2 жыл бұрын
❤️❤️❤️❤️❤️😘😘😘😘😘 ආදරෙයි දෙන්නට
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 2 жыл бұрын
Ada nam super nangi malli 🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කෙ. 😍❤️ මේන් ප්‍රොෆයිල් පික්චර් එකක් දාලා. 😍
@rashmianuththara995
@rashmianuththara995 2 жыл бұрын
Wenada wage athalma athal aiye akke. Theruwan saranai akke aiye❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@chathumini9832
@chathumini9832 2 жыл бұрын
කටට කෙලත් අවා අනේ...😘😘
@hiruugamlath1294
@hiruugamlath1294 2 жыл бұрын
onna dn awe current thibbe nane 🥺🥺🥺onna ithin current awa gaman awa mage aiyawai akkawai balnna❤️ammoo rasa patai 😋❤️ adarei gdaaak mage aiyatai akkatai gdaaaaariyak 😘😘❤️❤️
@amishasheshadi3484
@amishasheshadi3484 2 жыл бұрын
Oyala denna shoi ane lassanata jeevithe විඳිනවා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@heshanhansana4104
@heshanhansana4104 2 жыл бұрын
Patta patya ❤️🍇🍓
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@neleeshasamarappulige9685
@neleeshasamarappulige9685 2 жыл бұрын
Niyamaii
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
අත හෝදපු විදිය🤣😂🤣 පටන් ගද්දිම හිනාව නවත්තගන්න බෑ..😂🤣 බිම්මල් එළවළු සුප්🤩🤩 ඒකට නම් ආස හිතුනා කියද්දිම...😋👌😍😍 කෑම ටික මරු හැබැයි.. ඒ පැත්තේ විදියට නියමෙට ගැලපෙන්න තියෙනවා ඔක්කොම..🤩🤩 වඩේ වඩේ කට්ලට් කන්න ගියාම දෙන්නා තරගෙට කන්නෙ 😂😅 කිතුල් පුඩිම මරු වගේ..🤩🤩😋 අලුත් අවුරුදු මේසේ වගේ නේන්නම් 😍😍 මං බලන්නේ අවුරුදු ලං වෙලා නිසා ඇත්තටම අවුරුදු මේසේ තියෙන ඔක්කොම වගේ තියෙනවා.. ඒ Feeling එක නියමෙට එනවා..😍🎊️ හෙළ බොජුන් එක මරු 👌❤️🤩 මං නම් ගිහිං නෑ.. කොහෝ හරි ගියොත් මේකක් හොයන් යන්න ඕනේ..😌 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️
@chalanifonseka4132
@chalanifonseka4132 2 жыл бұрын
Ade ara aiyai ,akkaith innawa 😊
@samanchathuranga5233
@samanchathuranga5233 2 жыл бұрын
මමත් ගියොත් ඔතනින්ම තමයි කන්නේ... සුපිරි
@hesaraloshadhi8119
@hesaraloshadhi8119 2 жыл бұрын
Kurunegala hela bijun eken kala thiiyanava kama marama rasai adanam video eka naru
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@harshnikelum2497
@harshnikelum2497 Жыл бұрын
අපේ පැත්තෙ ඇවිත් ගිහින් ඔයාලා❤❤❤❤❤❤😍😍😍😍දැන් මම නුවරඑළිය හෙළ බොජුන් එකට තවත් ආදරෙයි ..ඔයාලා ඇවිත් ගියපු නිසා🤗🤗🤗🤗❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@thusithshehanmadhushanka5874
@thusithshehanmadhushanka5874 2 жыл бұрын
ආදරෙයි අක්කේ, අය්යේ හැමදාමත් 🥰පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි 🥰🙂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
Ammo badagini wedi wenawa ane. God bless you Akki and aiya. Love you
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Love you too ❤️😍😍❤️
@sunethjayawardene3997
@sunethjayawardene3997 2 жыл бұрын
Dawasakma kanna beruwa iddi balanne, 🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... ඒ මොකෝ ඒ?
@chanukiperera7243
@chanukiperera7243 2 жыл бұрын
Favourit
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍🥰🙌❤️
@shamidevita185
@shamidevita185 2 жыл бұрын
EXCELLENT. LOVE WATCHING YOUR VIDEOS. HOW IS THE WHEATHER IN NUWARA ELIYA? MILD OR COLD?
@user-dh8zg9qk1f
@user-dh8zg9qk1f 6 ай бұрын
Is there at Anuradhapura??
@madusinghapura5144
@madusinghapura5144 4 ай бұрын
අම්මෝ කෑම ටික ආසාවෙ බෑ😊
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
අම්මෝ අයියා වෙනදට අත හෝදන් නෑ කියලත් දැනගත්තා. ඇත්තට හෙළ බොජුන් හල්වල තමයි හොදම කෑම අඩුම මිලට තියෙන්නේ. මන් හිතුවෙ අර දෙන්නවත් පෙන්නයි කියලා.❤ පරිස්සමෙන් දෙන්නා ආදරෙයි 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
වෙනදට පොශ් පිට හැඳි ගෑරුප්පු වලින්නෙ කන්නෙ. 🙈😀😀 ඒ දෙන්නත් පේනවා තැනින් තැන. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@chalaniniranjala6473
@chalaniniranjala6473 2 жыл бұрын
Rangiri Dambulu temple eke Hela bojun halak thiyenawa.eke kamath rasaaai.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@supunchamara7589
@supunchamara7589 2 жыл бұрын
Pinnawalath thiyenawa. Sirawata patta rasai.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@nuvianjana3960
@nuvianjana3960 2 жыл бұрын
ගොඩක් දවසකින් අක්කි&අයියා ඔයාලගෙ video එකක් බලන්න ආවේ... A/L exam එකෙන් පස්සෙ practical එකත් ඉවර කරලමයී... sry ඉතින් බලන්න බැරි උනාට... බැරි උන හැම video එකක්ම අනිවා බලනවා... පුලුවන් නම් ආයෙ දවසක video එකක් කරනකොට මන් වෙනුවෙන් song එකක් දෙනෝද අයියගෙනුයි අක්කිගෙනුයි... name එකත් එක්කම දෙනෝ නම් සතුටුයී... ආදරෙයි දෙන්නටම... ❤️🥰😍😘 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම...
@hansanimaduwanthi3793
@hansanimaduwanthi3793 2 жыл бұрын
ආදරෙයි අයියා අක්කා 💓
@lalanilalanibandara7304
@lalanilalanibandara7304 2 жыл бұрын
Ammo owa eththatama rahada. Awanam ape gedara denawane bada pelennama kanna
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Ammmmm aasai🤤😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍
@unboxmalli
@unboxmalli 2 жыл бұрын
අලුත්කඩේ Street Food උත් Try කරමු 🥰🥰🥰
@kavindusathsara-lz1pl
@kavindusathsara-lz1pl Жыл бұрын
hamadama adareyi oyala dennata
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️
@gayansanjeewa2220
@gayansanjeewa2220 2 жыл бұрын
Ayya atha hodanne na ne ayyo ayye oyanam...adarei ane oya dennata pisso denna...
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
💚💚💚💚💜️💜️💜️💜️👍👍👍👍👍 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ඔයාලා දෙන්නාට
@oshanikaushallya401
@oshanikaushallya401 2 жыл бұрын
eka newe akka exercise ehema krnnema nadda
@kumaraarjuna6380
@kumaraarjuna6380 2 жыл бұрын
Maru maruuu
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@coconuttreeclimbingtoolssr784
@coconuttreeclimbingtoolssr784 2 жыл бұрын
Hi aiya akka ade නම් ලෑස්ති video eke balanne video eke damme gamme godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak සතුටුයි 🥰🥰😍😍😁😆😁😄😃😊😇😊😉ආදරෙයි aiya akka
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@sithijairoshan9993
@sithijairoshan9993 Жыл бұрын
Nice place ☺️☺️☺️.
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤
@anomawijasiri3888
@anomawijasiri3888 2 жыл бұрын
Hodai gunai rasai.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@imamichi4250
@imamichi4250 2 жыл бұрын
Akka and aiya satutin inna.❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
නුවරඑලිය නම් හුරු තැනක් වුනත් ඔතනින් කාලා නෑ තාම. අනිත් දවසේ බලන්න ඕන.😋
@user-ww5rt5kj4q
@user-ww5rt5kj4q 2 жыл бұрын
Matching couple ❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@mangalawickramasinghe7203
@mangalawickramasinghe7203 2 жыл бұрын
Ada viedio eka patan gaththa vidiha maru 😁 mehenan helabojun wala kama hri na 😑
@hansikumara5014
@hansikumara5014 2 жыл бұрын
Dekapu perethama joduwak. Kala merenna hadanawa
@upamaliadm4807
@upamaliadm4807 2 жыл бұрын
Api nuwara gihin keweth hela bojun eken..😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@happylife-jw6kk
@happylife-jw6kk 2 жыл бұрын
Api ithim kmdy thma kl thynne
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
මාර ට්‍රිප් එක මාර කැම ටික 😋😍
@sulogelife6942
@sulogelife6942 2 жыл бұрын
Apith oken kawa maru😉
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
අපේ කම හැමතැනම අසාම තැනක් ජය වේවා!!! ❤️❤️❤️❤️
@chalanifonseka4132
@chalanifonseka4132 2 жыл бұрын
Akka wage tamai mama mamath kola kada bonna kamti naa 🤮. කුරක්කන් කැද තමයි බොන්න ආස සීනි දාලා 😋😋
@disara9332
@disara9332 2 жыл бұрын
❤️❤️😍😍
@arangikaranasingha2193
@arangikaranasingha2193 2 жыл бұрын
Nuwaraeliya ambals 1 ke saiwar kema harima rasai. Etanatat yanna balanna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආයෙ ගියාම යන්නෝනෙ. 😍❤️
@sarangidanushi5218
@sarangidanushi5218 2 жыл бұрын
Sabaragamuwa uni hela bojun 👌👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@ishanherath.3347
@ishanherath.3347 2 жыл бұрын
අපේ ගෙදර ඉස්සරහත් තියෙනවා එකක්😁 මොණරාගල...
@shamilajayatunga
@shamilajayatunga 2 жыл бұрын
නුවරඑළියේ ගිය දවසක අනිවා try කරනවා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@m.d.ifernando9853
@m.d.ifernando9853 2 жыл бұрын
ඔයාල විතරයි ලස්සන ට පාඩුවෙ වැඩ ටිත කරන්නේ පරයන්ගෙ මුදල් වලට නොවිකිනි අද ඉඳල බලනව ඔයාලගෙ.වීඩියෝ 🙏☝
@anuhemawardhana126
@anuhemawardhana126 2 жыл бұрын
Hi කොහොමද කෝලම් දෙකට මාව හම්බුන video එක මතකද.. අනේ බලද්දී මතක් උනා දෙන්නවම ❤❤ ආදරෙයි කෝලම් දෙක❤❤ From Doha 🥰
@senuriumayangana1109
@senuriumayangana1109 2 жыл бұрын
First 😎
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
නුවරඑළිය ගිහින් ඒ කෑම කන්නම ඕන. හැබැයි කැද බොන්නේ නෑ මොකද අනිත් කෑම කන්න බැරි වෙන නිසා.ගත්ත කෑම ඒ වෙලාවෙම කනවා.
@shanimathiaz7838
@shanimathiaz7838 2 жыл бұрын
Sooooooookk♥️🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️😍❤️
@hansaniabesinghe2867
@hansaniabesinghe2867 2 жыл бұрын
හෙලබොජුන් හලේ මන් ආසම පොලොස් කට්ලට් වලට 😻😻❤
@ramodhasarani256
@ramodhasarani256 2 жыл бұрын
ගැමි කෑම වර්ග ගොඩයි නේ...😋😋😋😋😍😍😍😁👍👍👍
@kaveeshaparami8551
@kaveeshaparami8551 2 жыл бұрын
👍❤
@madushanipiyumika8746
@madushanipiyumika8746 2 жыл бұрын
💛💛
@roshanimaleeshajayawardhan3271
@roshanimaleeshajayawardhan3271 2 жыл бұрын
මන් නම් හරි ආසාවෙන් ඔයාලගෙ video බලන්නේ 😍😍 අද video එක මරු දෙන්නම පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@hashinihashara5188
@hashinihashara5188 2 жыл бұрын
Dekkath bada පිරෙනවා .😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 30 МЛН
රිෆ්කාන්ගේ උපන්දිනේ 🇱🇰
18:36
Ashen Senarathna
Рет қаралды 282 М.
VLOG 092 - එයා දැන් ලොකු ළමයෙක්
21:09
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 150 М.