VLOG 145 - කාලෙකට පස්සෙ අපි දෙන්නා විතරක් | Nivadoo Resort Sigiriya

  Рет қаралды 104,199

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

ලස්සනම ලස්සන මතකයන් ගොඩක් ජීවිතේට එකතු කරපු සති අන්තයක් ගෙවුන විදිය තමයි අද වීඩියෝ එකේ තියෙන්නෙ.
NIVADOO RESORT SIGIRIYA
FB Double - 18000/=
📞 066 438 3399
maps.app.goo.g...
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ yashi_memobook
/ anuradhaslk
අපේ Tiktok එකට සෙට් වෙන්න.
vm.tiktok.com/...
Intro Music
Funky (Sting) by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Artist: www.twinmusicom...

Пікірлер: 681
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඔන්න එහෙනම් අපේ අලුත්ම සාමාජිකයත් එක්ක එකතු වෙන්න මේ ලින්ක් එකෙන් යන්න. kzbin.info/door/V_ajIVhPtvRnJ6l4oyKv7g ඒ වගේම බුචීගෙ Instergram එකත් Follow කරලා තියාගන්න. instagram.com/anuradhaslk
@____avishka____7266
@____avishka____7266 Жыл бұрын
😀😀😀
@rashmiperera4750
@rashmiperera4750 Жыл бұрын
අක්කා ලස්සන වීඩියෝ එකක්. අපිට යන්න බැරි උනාට මෙහෙම හරි ඔයාලා යන තැන් බලලා සතුටු වෙනවා. පොඩි දෙයක් ඕගොල්ලෝ හිටපු රූම්ස් වලට කියනනේ ෂැලේ කියලා චැලට්ස් නෙමෙයි .
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 Жыл бұрын
අයියායි පූල් එකයි කියන්නෙ සන්සාරගත බැදීම් අක්කයි කෑමයි වගේ තැන ලස්සනයි නිස්කලන්කයි Bucket list එකට place එකක් ලස්සනයි අදත් වැඩේ ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි මල්ලි හැමදාමත් 😍❤❤😍
@Rithuhansika9758
@Rithuhansika9758 Жыл бұрын
කිරි සීනි ත් එක්ක තමා ගති ඒ සීනි වල කැට හැපෙද්දි අර කිරි රසත් එක්ක මාරයි 💪😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤❤
@hasithkaushi8052
@hasithkaushi8052 Жыл бұрын
කිසිම ලොකුකමක් නැතී නිරහංකාර ආදරණීය Couple එක... ❤✔️ ආදරෙයී ගොඩාරියක්... ❤✔️ හැමදාම විඩීයෝ දානවා නම් හොදයී අනේ... බලන් ඉන්න ආස හිතෙනවා...❤✔️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@ramodhasarani256
@ramodhasarani256 Жыл бұрын
අපිත් කිරි සීනි එක්ක තමයි කන්න කැමති.අද විඩියෝ එක ලස්සනයි👍👍👍.ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න.we love you... ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍❤
@depikathilini6240
@depikathilini6240 Жыл бұрын
Oyala dennata wish karanawa hamadama sathutin inna labenna kiyala adarei godak 😘
@roundtheworld4480
@roundtheworld4480 Жыл бұрын
අලුත් උපතක් කීවම වෙනදට නම් මම රැවටෙනවා ඔය දෙන්නා චූටි පැටියෙක් ගේන්න ලැස්තිය කියලා.. එ්ත් ඔයාලගේ එහෙම අදහසක් නැති නිසා දැන් නම් රැවටුනේ නැ😂 කිරි සීනි එක්ක තමයි මරු. පූල් එකක් දැක්කම අයියාගේ නැටුම් මතක් වෙනවා😁 මේ අක්කාගේ උපන්දිනේ දවසේ ගිය ගමන ද.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආන්න හරි. මේ එදා ගිය ගමන. අලුත් චැනල් එකත් චූටි පැටියෙක් වගේ තමා... ආදරෙන් සලකලා ටික ටික ලොකු කරලා ගන්න එපැයි. 😊😊😍❤
@udayakumara1566
@udayakumara1566 7 ай бұрын
Kiri sinith ekka thamai rasa akke
@kavithennakoon3143
@kavithennakoon3143 Жыл бұрын
වෙනදා වගේම අදත් ව්ලොග් එක සුපිරී...ආදරෙයි..හැමදාම මේ වගෙ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍❤
@nethusworldsl5339
@nethusworldsl5339 Жыл бұрын
හායි වේවා❤️❤️ සීගිරිය කියන්නෙ මං ගිහිං ම නැති පැත්තක්.. යන්න ආසාවෙන් ඉන්න තැනක්..❤✨️😍😍 කාලෙකින් පස්සෙ නියම නිවාඩුවක් ගත කරන්න දෙන්නාට ලස්සන තැනක් හම්බෙලා..😍😍✨️ ඉන්න තැන් ටික හරිම ලස්සනයි 👌💖🤩🥰 අම්බෝ අර හුලං ටික එද්දි අක්කගෙ action ටික 😍😍✨️😁 සුපිරි 😁😁❤😍 මාත් ආසයි සීනි ගොඩක් දාලා කන්න.. පැණි එක්කම සීනි ත් දැම්මම මාර රසයි...😍👌 අක්කා බෝල් එක දාපු විදිය තමයි හරි.. අයියා හයියෙන් Throw කරා වැඩි 😁😁 නෙට් බෝල් බාස්කට් බෝල් එහෙම තමයි..😍 මදුරුවෙක්ට ගැහුවා වගේ ලු 🤣🤣🤣 හම්බෝ පූල් ගහද්දි කියන ඒවා 🤣🤣😁 දරාගන්න බෑ 🤣😁 ඒ පූල් නෙමෙයි වතුරට තමයි අයියා ගැලපෙන්නෙ 😍😁 අපි ආස ඒ පූල් ආතල් වලට..😍 අක්කා පූල් බහින්නෙම නෑ නේද 🥲😁😁 Swim කරා නම් හැබැයි හොදයි..😍 රෑ ට ලස්සනයි තවත් 😍😍 අයියගෙ අලුත් චැනල් එකට හදවතින්ම සුභ පතනවා..😍😍❤✨️ දිගටම කරන් යන්න...😍❤ ජයෙන් ජය වේවා❤️❤️ වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක්.. මං අසල්වැසියා 😘❤️😘
@user-wh9nh1nu6p
@user-wh9nh1nu6p Жыл бұрын
ලස්සන පොතක් තියෙනවනම් කොහෙ උනත් කමක් නෑ නේද අයියේ තේ එකක් එහෙම තිබ්බනම් තවත් මරු ❤❤අදත් ලස්සනයි ආදරෙයි දෙන්නටම 🌹❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
කිරි කෝපි එකකුත් තිබ්බනෙ. ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Congratulations New Chanel 🎈🎈 Mey video Eka supiri lassanai good luck 👍👍👍👍❤️❤️❤️❤️ Adare
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@bhagyaranasinghe8939
@bhagyaranasinghe8939 Жыл бұрын
ෆනී වීඩියෝ එකක්.දෙන්නත් එක්ක යද්දිත් මරු.හැමෝම ඉද්දි තවත් හොදයි.ලස්සනයි අනේ අද දෙන්නම.❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
කෙල්ලන්ට වැඩිය හොදට නෙට්බෝල් පේලේ කරනවා අපේ බුචී අයියා🤩 ක්‍රිරිඩා ගොඩක් සේලලම් කරන්න පුළුවන්නේ අනිවාර්යෙන්ම ඔලින්ෆික්‌ යවන්න ඕන මාරම ටැලන්ට් ගොඩක් තියෙන්නේ අයියාට ☺️💕
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ජල ක්‍රීඩා තමයි හොඳටම පුලුවන්. 🙈🙈😃😃
@kaushalyarasangi
@kaushalyarasangi Жыл бұрын
Anee නියම niwaduwak😍😍😍😍 games godak kara neda😍😍😍 habai pool athal thama hodams❤❤❤ congratulations for new channel 🥳🥳🥳🥳
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤❤😍
@aselapeiris6224
@aselapeiris6224 Жыл бұрын
Oyagollo yandako bibila ampara mada thiyena galoya lodge ekata. Mara gathi. Man 12 wenida giya.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හොයලා බලන්නම් තැන ගැන. 😊😍❤
@yashoo7734
@yashoo7734 Жыл бұрын
කිරි ආතල් එකේ කන්නනං ඉස්සෙල්ලාම කිරිටික බෙදාගෙන හැන්දට පැනි ටිකක් දාගෙන කිරි ටිකට නූලක් වගේ වක්කරගන්න ඕනා..ඊටපස්සේ ඒක උඩටම සීනි ටිකක් අරන් ඉහගෙන යන්න..ආයම තමන්ට ඇති ගානට පැනි දාගෙන ආතල් එකේ කන්න තියෙන්නේ..මාරම හැගීමක් ඒක🤤😋👌
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අන්න ඒකනම් ට්‍රයි කරලා බලන්නම වටින ක්‍රමයක් වගේ. 😍❤😍
@yashoo7734
@yashoo7734 Жыл бұрын
@@Kuchiandbuchi try krl blnn aniwaren😊
@jananipaba5382
@jananipaba5382 Жыл бұрын
මන් අක්කි වගේ කිරි සීනි එක්ක විතරයි කන්න කැමති 🤭😌 අනේ දෙන්නා හරිම ෂෝක් 😁 දෙන්නාටම සුබ පතනවා ♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි 😍❤😍
@rashmianuththara995
@rashmianuththara995 Жыл бұрын
Shoi ane akkagei aiyagei video ekk thiye kiyala dakiddi pattama sathutak danenne ane. Marama athal video ekk. Ane math asama dewal e widihatama aiyai akkai widinawa dakiddi pattama happy. Love this vibe. Adarei akke aiye. Budusaranai hamotama💖💖🥰🥰💕
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඔයා ආස දේවල් ඒ විදියටම ඔයාටත් ඉක්මනටම විඳින්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි හැමදාමත් 😍❤😍
@shara003
@shara003 Жыл бұрын
ඔයාලගෙ අලුත් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කලා..මමනම් ඔයාලා දෙන්නට මාර ආසයි..හරිම ජොලියෙ ඉන්න කපල් එකක්..ආදරෙයි අයියා&අක්කා..පරිස්සමෙන් ඉන්න..🥺❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@lakshantharindu1940
@lakshantharindu1940 Жыл бұрын
සීනි,පැනි දෙකම දාලා රසයි...ආදරෙයි දෙන්නටම...💜️😘🤘
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍❤
@mindinipathirathna
@mindinipathirathna Жыл бұрын
අනුරාධ අයියාට හරියන්නේම swimming pool එකම තමයි. අක්කිට හරියන්නේ කෑමම තමයි . අලුත් ගේමින්ග් චැනල් එකට ජයවේවා. හැමදාම වගේ ඔය දෙන්නාටම ගොඩක් ආදරේයි. ආතල් එකේ ඉමු. 💕💕💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤😍
@wasanaperera7597
@wasanaperera7597 Жыл бұрын
කිරි රස සීනි එක්ක තමා අක්කි .මගේ ආසම කෑමක්..❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍❤❤😍❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna akke aiye.budusaranai.dewipihitai.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤😍😍🙏🙏
@CreeperCur
@CreeperCur Жыл бұрын
ඉස්සරහට එන්න ඉන්න පැටියට අපෙන් සුභ පැතුම් දෙන්නටම ලස්සනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හොර ගෙඩියා.... සම්පූර්ණ වීඩියෝ එක බැලුවෙ නෑ නේද? 🙈😃😜
@wondergirl8158
@wondergirl8158 Жыл бұрын
අනේ ඔයාල්ගෙ video ekk enkn බලාගෙන ඉන්නෙ . මේකත් මරු කුචී akka net ball කලාද? අයියනම් swimming thama😍 **magic compass** ektth videoo ඕනේ
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඔව්ලුනෙ. කුචී ඉස්කෝලෙ කාලෙ නෙට් බෝල් සෙල්ලම් කරලා. මන්නම් ඉස්කෝලෙ කාලෙ මෙලෝම සෙල්ලමක් කරලා නෑ 😃😃
@shirominirosha7068
@shirominirosha7068 Жыл бұрын
කොච්චර හොද පැණි තිබුනත් කිරි සීනි එක්ක කනව තරම් ගතියක් නෑ මටත්..ලස්සනයි වීඩියෝ එක..❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍😍❤
@sherinfernando6578
@sherinfernando6578 Жыл бұрын
මාත් කිරි එක්ක සීන් කනවා ... විඩීයෝව එක ලස්සනයි
@lifeinaussie22
@lifeinaussie22 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ බලන්න එන්නෙම පිස්සු වැඩ බලන්න.ආදරෙයි❣️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@bottom0043
@bottom0043 Жыл бұрын
Maru aiya den travel blogs godak krnwa very blessed ❤.. sigiriya❤ one of fav කිරි පැනි best combo 😊
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
පහුගිය ටිකේ සිරාවටම වැඩිපුර එහෙ මෙහේ යැවුනා. ❤😍😍❤
@daneeshasampath1722
@daneeshasampath1722 Жыл бұрын
කිරි රස පැණිත් එක්ක කනකොට නේද අයියේ . ඔයාලා දෙන්නට ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි . 💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අන්නේකයි. ආදරෙයි හැමදාමත් 😍❤😍
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
Apith akki wake kiri kanne seenith ekka thama. Aiya akkita adare karana widiyanam maarai. Eka dakiddith asai. God bless you Akki and aiya. Much love
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි නංගි අපිත් හැමදාමත් ❤😍😍❤
@thenujakithmal717
@thenujakithmal717 Жыл бұрын
හැමදාම වගෙ මරැ 😍❤️ ඇත්තටම හරි ම ලස්සනයි . අක්කා අයියේ . ❤️😍 good luck ❤️✊ සතුටින් ඉන්න .😊❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤😍😍❤
@shawindayatharukshi3369
@shawindayatharukshi3369 Жыл бұрын
Anee akki mn oylge vidiyo mga noheram balanwa. Ee unat coment kran 1st time.... ane oylge vidiyoo nm shooi anee. Wen ayge vidiyoo mem asawen blnne nee aneee. Theruwan sarni aiyatai akkitai dennatm.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට 😍❤❤😍
@ahpoornika4320
@ahpoornika4320 Жыл бұрын
ඔයාලගේ videos බලන්නේ හරිම අසාවෙන් සුභ පැතුම් ඔයාලා දෙන්නටම අක්කී හරිම ලස්සනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤😍
@upamaliadm4807
@upamaliadm4807 Жыл бұрын
Dan thamai vlog eka balanne.ada chuttak parakkku una balanna .lassanai vlog eka .adarei oyala dennata😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍❤
@shainiekanayake5359
@shainiekanayake5359 Жыл бұрын
Shoi ane oya denna nam🥰♥️mekath ithin baluwa thawa ekak enakan inne iwasillak nathuwa denntama adrei god bless you♥️🥰✌🏻
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍❤
@himayarasanjali8324
@himayarasanjali8324 Жыл бұрын
අයියෝ පැණි සීනි දෙකම තියෙන එකේ දෙකම එකට දාන් කෑවනම් තමා මරු.අයියා එහෙම අමුතු කෑම try කරන එකේ කරල බලන්නකො next time😁 අම්මෝ ඒ hotel එකත් මාර නිස්කලංක හරිම ලස්සන hotel එකක්.අනික pool ආතල් අද චුට්ටයි.හැබැයි ඒ ටික බලලා තනියෙන් හිනා.මට පිස්සු කියල අම්මල කියනවා ඇහුණා😁 මන් නම් game play කරන්නෙ නෑ හැබැයි ඉතිං ඔයාලට ආදරේ නිසා ඔන්න අලුත් chanal එකත් subscribe කරා ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අන්න ඒ වැඩේනම් ඊලඟ පාර අනිවා කරනවා. පැණියි සීනියි දෙකම ආවම අමුතුම ආතල් එකක් ඇති. ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤😍❤
@darshanaliekanayaka4880
@darshanaliekanayaka4880 Жыл бұрын
Vedio eke superb and buchi aiya aluth channel ekak putan gathu ekatata congratulations ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤😍😍❤
@muthun9242
@muthun9242 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන ස්ථානයක්.සතුට තමයි වටින්නේ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤😍❤❤
@jayanthabandara8098
@jayanthabandara8098 Жыл бұрын
Oya wagema sini ekka Kiri kanne.adath Hari lassanai video eka adarei oyalata bs
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍
@සිහිනයකිඔබ
@සිහිනයකිඔබ Жыл бұрын
බුචීගේ පූල් එකට පැනිල්ල තමයි නියම 🤣🤣🤣 .පරිස්සමෙන් ඉන්ඩෝ .බුදු සරණයි .ආදරෙයි ඩබලටම ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හෙ හේ... 🙈😃 ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍
@anandijayathilaka858
@anandijayathilaka858 Жыл бұрын
මටත් ආතල් එක තියෙන්නෙ කිරි සීනිත් එක්ක කනකොට. කුචී හරි. ආතල් එකේ ඉමු. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃❤❤😍😍🙏🙏
@sandaminilakshika5457
@sandaminilakshika5457 Жыл бұрын
මම කන්නේ කිරි සීනි එක්ක.ඒක පට්ට ❤😊
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😊😍❤
@nimashasana5969
@nimashasana5969 Жыл бұрын
Godak lassanai video eka.......sathutin inna bs dennatama
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍😍❤
@s.wishva2123
@s.wishva2123 Жыл бұрын
අපේ.හිතේ තින්න ප්‍රශ්න ඔක්කොම නිදහස් වෙනවා අක්කගෙයි අයියගෙයි විඩියො වලට මාරම නිදහසක් දැනෙන්නෙ
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍❤❤🙏🙏
@nawanzhik4236
@nawanzhik4236 Жыл бұрын
එහෙනම් ඉස්සරාට දැන් පොඩි පැට්ටෙකුත් එයි කෑම වීඩීයෝ වලටහ්😋🥰. කුචීටයි භුචීටයි බලන් ඉදලා එයාව තමා වීඩීයෝ කරන්න වෙන්නෙ ☺️😉😅
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
වීඩියෝ එකේ අන්තිම ටික බලන්න කලින්නේ කමෙන්ට් කලේ හොර ගෙඩියා. 😃😃😃
@nawanzhik4236
@nawanzhik4236 Жыл бұрын
@@Kuchiandbuchi තාම බැලුවේ නෑ නිදාසෙ බලන්න එපෙයි. වෙනම සීන් එකක් කියලා දැන් හිතෙනවා
@MGDNilakshiNilakshi
@MGDNilakshiNilakshi Ай бұрын
බුචී අයියට හොදට පීනන්න පුලුවන් නේද 🏝️🤩🤩🤩🤩🤩😎😋🤣😍😗😗😗😘😘😘😊😎😉😎😎😊😍🙂🙂😉🤗😍😊
@ganeshalakshani3244
@ganeshalakshani3244 Жыл бұрын
Ethananam harima nidahas wage.dakkama asai..man akkagen ahannamai idiye.akka inno ain kalane.eke resalt eka kohomada akke.dan marks okkoma makilada.inno dan nadda.ane e gana video ekakin kiyanna man eka balagenamai idiye.love you akka aiya ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඔව් නංගි. දැන්නම් මාක්ස් ඔක්කොම මැකිලා.. තාම නම් අලුතෙන් ඉන්නො ආවෙ නෑ. ආදරෙයි නංගි හැමදාමත් 😍❤❤😍
@ganeshalakshani3244
@ganeshalakshani3244 Жыл бұрын
@@Kuchiandbuchi thanks akka....
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Buchiya kuchiyata thiyena adare😍 hma wishesha wdakatama thoraganne kuchiyage birthday eka adarei dennatama hmadama sathutin inna 😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඒක හරිම සුභ දවසක්. ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍❤
@wasanthaa6479
@wasanthaa6479 Жыл бұрын
කිරි පැනිත් එක්ක තමා රසම☺️ අද වීඩියො එකෙ ආතල් ලෝකයයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃😃😍😍😍❤❤❤
@prasadinidamayanthi4963
@prasadinidamayanthi4963 Жыл бұрын
Ane ape ge lagata awithh 💕💕😘 love you akki and ayya
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
අලුත උපන් චැනල් එකට හදවතින්ම සුබපතනවා 💖
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍😍❤
@ishufernando4465
@ishufernando4465 Жыл бұрын
මාත් අක්කා වගේ කිරි සීනි එක්ක කන්නෙ. එතකොට තමයි රස මටනම්.😋😘
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍😍❤
@amaperera3777
@amaperera3777 Жыл бұрын
Hodta enjoy karnn ❤️❤️ inne tika kalayi ne, boruwta sali potha wala purwagena inn ayata oyala dana video hodh adhrashyk, minisu hithnne, salima jewethe karagthma hamdema hari kiyala , ahema wenn eph, widnwa diha balala widinn, ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ජීවත් වෙන ටිකේ ආතල් එකේ ඉන්නෙ නැතුව වෙන කවදා ඉන්නද නේ? 😍❤❤😍
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 Жыл бұрын
අදත් සුපිරි . ආදරෙයි අපේ ඩබලටම ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍
@suga3572
@suga3572 Жыл бұрын
ලස්සන තැනක් හැබැයි .... ෆූල් ඩාන්ස් නැතුව අවුල්... 🥺🥺....ආදරේයි හැමෝටම ..😘😘😘😘😘😘... බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
පූල් ඩාන්ස් එකට සහයට කවුරු හරි ඉන්න ඕනෙ අප්පා. ආදරෙයි හැමදාමත් 😍😘😘😍
@keerthimalli3504
@keerthimalli3504 Жыл бұрын
Matanam panith ekka thamai kiri kanna ona, Adath video eka lassanai, sathutin inna budu saranai Adarei godak 😘😘❤❤👌
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අන්නේකනෙ.... කිරි හොඳා පැණි තියෙනකොට. 😃😃 ආදරෙයි හැමදාමත් 😍❤😍
@mashi2444
@mashi2444 Жыл бұрын
අනේ ඔයාලා කුරැණෑගල හයිවේ එනවානම් කලින් කියන්න මම එනවා ඔයාලව බලන්න..ඔයාගේ අනිත් චැන්ල් එකට විශ් කරනවා අනිවාර්යයෙන් මොනවා දැම්මත් බලනවාඅදත් මම මින්නේරියට යන්න ගිහින් ආවේ...ඒත් එහෙටම ගියේ නැහැ අනේ ආදරෙයි ඔයාලා දෙන්නටම.මාත් කිරි කන්න ආස නැහැ ඒත් සීනී පැණියි දෙකම දාලා ටිකක් කනවා.😁 😘😘😘😘😘😘❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😘❤😍😘❤😍😘
@kumuduasha6973
@kumuduasha6973 Жыл бұрын
අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි පරිස්සමෙන් ඉන්න අක්කේ අයියේ බුදු සරණයි දෙන්නටම 😍😍😍😍🥰🥰🥰💕💕❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍😍❤
@niroshika1278
@niroshika1278 Жыл бұрын
Hi kohomad oyalat goodak dawaskin oyalage video baluwe sorry hode adarei oyala dennatm parissamen inna Budusaranai dennatm
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආහ්. ඒකට කමක් නෑ. ආයෙ ආව එක ගැන සතුටුයි. ආදරෙයි හැමදාමත් ❤😍❤
@wasanasewwandi1624
@wasanasewwandi1624 Жыл бұрын
Mama Nam Kiri seene dekam kanwa ekata shok ane aiyata congratulations aluth Chanel ekata apith set wenmkoo
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි ❤😍❤
@mojonewslk
@mojonewslk Жыл бұрын
ආස හිතෙනවා
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤😍
@s.g.p712
@s.g.p712 Жыл бұрын
2.27 matath okama wenawa ayye..parking athi wenna thiyeddi kohe Park karannda kiyala hita ganna ba..🤭22.17 oyata nam pissu appa...koi wele hari gedarin elonawa meyalage vedio balala..thaniyen hina ane..
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හෙ හේ.... එලවන්න හැදුවොත් ගෙදර අයටත් පෙන්නන්න වීඩියෝ එක. 🙈🙈😃😃
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Жыл бұрын
onna mama oyalage aluth chanel eka Subscribed kara. Akka wathurata bayay wagene ayye. Ayyatay akkatay budu saranay .
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍❤
@nimeshalakshani3740
@nimeshalakshani3740 Жыл бұрын
මරු අනේ ආතල් එකේ ඉන්න කපල් එක .ආදරෙයි ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤😍
@rashmishanika4432
@rashmishanika4432 Жыл бұрын
මන් නම් ආස කිරි පැණි එක්ක කන්න. Love u both ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@prasangaemonts5083
@prasangaemonts5083 Жыл бұрын
මාත් සීනිත් එක්ක කැමතියි,පැනි එක්ක sour taste
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😊😍❤😍
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
පූල් ආතල් මදි වගේ අනේ.... මේ🥺🥺🥺🥺🥺 මොකද්ද අර කියුවේ "අයෝමගේ පුර්ෂයා" අපි මෙච්චර කල් හිතන් හිටියේ ඔයා යශීගේ පුර්ෂයා කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම. ආදරෙයි ගොඩක් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හෙ හේ... යශිටත් ඕක එවෙලෙ ඔයි විදියට ඇහුනනම් හොඳ හොඳ ආතල් ටිකක් බලාගන්න තිබ්බා. 🙈🙈😃😃 ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍❤
@catstorieswithRuvi
@catstorieswithRuvi Жыл бұрын
අක්කගේ hair dryer එකත් එක්ක act එක මරු ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😊😊😍😍❤❤
@සන්දීපනීසුවිමාලි
@සන්දීපනීසුවිමාලි Жыл бұрын
කිරි සීනී එක්ක තමා කාලම තියෙන්නෙ වැඩිපුරම....රසා..........යි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤❤
@angelsu116
@angelsu116 Жыл бұрын
Yashiy akkai , anuradha aiyai hodata relax una anuradha aiyage pissu wada nisa colomba tiyenne busy life ekada hoda manasika nidahsaka widinna gamakatama yanna ona nagarayena athata ethakota parisaraye sunadarathwaya widinna puluwan supiriyata 🧖👌❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඔව් අනේ... මෙහෙම කොලඹින් ඈතට ආවම මාර වෙනසක් දැනෙන්නෙ. ඇඟයි හිතයි දෙකම රීසෙට් වෙනවා. ❤😍❤
@sanduniramanayake7346
@sanduniramanayake7346 Жыл бұрын
අක්කෙ මාත් කිරි කන්නෙ සීනි එක්ක.මටත් හස්බන් විහිළු කරනව එක්කට.සතුටුයි මං වගෙ එකෙක් හරි ඉන්න එකට 😁
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හෙ හේ... ඔයාලා එකතු වෙලා වෙනම සංගමයජ් පටන් ගන්න. සීනිත් එක්ක කිරි කන අයගෙ සංසදය කියලා. 😃😃
@HSlove.com78
@HSlove.com78 Жыл бұрын
අවුලක් නෑ මාත් එහෙමයි කන්නේ
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
අක්කයි අයියායි එහෙම කිව්වම මන් හිතුවෙ වෙන දෙයක්...කවද ද අපිට ඒ ආරංචිය දෙන්නෙ?🤫🤭🤫🤭
@bimanshaliyanage8610
@bimanshaliyanage8610 Жыл бұрын
kynn wachna na a thrm mn maara asaiii me vlog wlt..pzuwak wg..tv series ekk blnw wg vlog enkn inne ekdgt blnn..smhr ewa thynwne klyk blnkt ep wnw..mewa ehm n issrth maru danuth mru........meka nm pzuwak bn............
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අඩේ... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. මේ වචන අපිට යෝධ හයියක්. 😍❤😍❤
@FishiTV1
@FishiTV1 Жыл бұрын
අඩෙ උබලා දෙන්නා මරු බන්.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ. ❤😍❤
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
😍😍😍 wenada wagema lassana video ekak😍😍🤗🤗🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍
@nisalisithumini1257
@nisalisithumini1257 Жыл бұрын
1st comment and 1st like💖ආදරෙයි දෙන්නටම💖
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@chalanidissanayaka1234
@chalanidissanayaka1234 Жыл бұрын
අදත් ඉතින් සුපිරියක් තමයි 🤗🥰😘
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍❤
@Imokshawijeratha435
@Imokshawijeratha435 Жыл бұрын
Ane nangi math Kiri kanne seeni ekka.😋
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😊😊😍😍❤❤
@siuminisansala5253
@siuminisansala5253 Жыл бұрын
Lassanai akki & aiya hamadama sathutin inna ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍
@ashiwithanage4220
@ashiwithanage4220 Жыл бұрын
Niyamai congestion aiya new chanel
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you soo much 😍❤😍
@sewwandinipunika8174
@sewwandinipunika8174 Жыл бұрын
කිරි සීනී කියන්නේ ආගමක්😋😋😋👌👌
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃😍😍❤❤
@Offcuore
@Offcuore Жыл бұрын
Patta bn denna 😂❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤🙏🙏
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
woww superb ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤😍
@sachi5289
@sachi5289 Жыл бұрын
පොත කියවන තැන pause කරලා බලපු මම 🤭 හරි දැන් හිතට සතුටුයි ඇත්තමයි ❤ අලුත් චැනල් එකට සුභ පැතුම්... Subscribe කළා හොඳේ 😊
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤😍😍❤
@sachi5289
@sachi5289 Жыл бұрын
ආදරෙයි දෙන්නටම ❤❤
@michalishalon6043
@michalishalon6043 Жыл бұрын
Hi ඊයෙ බලන්න බැරි උනා අද තමයි video එක බැලුවේ . Pool ආතල් එක නම් මදි ඒ උනාට අද video එකත් ලස්සනයි ඉතින් ❤😘🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
වැරදියට පැනලා කොහේද මන්දා වතුරෙ වැදුන පාර ආතල් ඉස්මොල්ලෙ ගියානෙ 🙈🙈😃😃
@nirmalaudayangani654
@nirmalaudayangani654 Жыл бұрын
Niyamai akki & aiya.math asama place ekak
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍😍❤
@madushani7574
@madushani7574 Жыл бұрын
අක්කා හරි කිරි රස සීනි එක්ක...අම්මෝ එහෙම මතක් වෙනකොටත් ....
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍😍❤
@rangipabasara6268
@rangipabasara6268 Жыл бұрын
Ane adanam parakku una sorry wenna oni . Me dawas tike weda goda gehila . Adarei dennatama . Bs parissamen inna hode 🥰🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආ ඒකට කමක් නෑ අනේ... ආවනෙ. ආදරෙයි හැමදාමත් ❤😍❤😍
@rangipabasara6268
@rangipabasara6268 Жыл бұрын
Adarei dennatama🥰🥰🥰🥰
@AkDJ581
@AkDJ581 Жыл бұрын
ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤😍😍❤
@MGDNilakshiNilakshi
@MGDNilakshiNilakshi 2 ай бұрын
කිරි සීනිත් එක්ක කද්දි තමයි ගති❤❤
@arangikaranasingha2193
@arangikaranasingha2193 Жыл бұрын
Treval with waif babek innawa.binario 12 lat babak genna innawa.kuchi buchi babakut ikmanatama genna.aiya wage. Kaiyata bara
@piyumihansini7670
@piyumihansini7670 Жыл бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි අනේ ❤️❤️❤️❤️😘😘😘 ආදරෙයි දෙන්නටම ගොඩාආආආආආආක් 😘 ❤️ පරක්කු උනා වීඩියෝ එක බලන්න ටිකක් 🥺❤️😘
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍
@Chamoodonline
@Chamoodonline Жыл бұрын
කිරි සිනිත් එක්ක කනකොට එන ආතල් එක පැනිවල නැ. සීනි හැපෙනකොට වෙනම ආතල් එකක් තියෙන්නේ . ඒක ඉතින් එක්කෙනාගෙන් එක්කෙනාට සාපේක්ෂයි.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අන්නේකයි. අන්තිමේ හැමදේම කෙනා අනුව වෙනස් වෙනවනෙ. 😊
@homa9k_608
@homa9k_608 Жыл бұрын
Mamath sinith ekka kiri kanna kamathi sini kata hapena gaman kiri eke rasa amuthu wenawa🤤🤤
@kavithmaomali5980
@kavithmaomali5980 Жыл бұрын
Vlog එකක් එනකම් මග බලන් හිටියේ අනේ 🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤😍😍❤❤
@hemalvishminda6071
@hemalvishminda6071 Жыл бұрын
Mama nam paniyi, seeni dekama dagena kanne.Buchi eh combination ekath try karala balanna😀
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඒකනම් සිරාවටම කරලා බලන්න ඕනේ.
@nimashasana5969
@nimashasana5969 Жыл бұрын
Ada video eka niyamai mara lassanai..........math kemathi e wage parawal walata.....ape gewal pathte idala badulle yana para e wage mara lassanai
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අහ්. එහෙනම් ඒ පාරෙත් යන්නම ඕනෙ දවසක ❤😍
@maheshilakmini722
@maheshilakmini722 Жыл бұрын
Harima lassanai akki and aiya 😘😍love you 😘❤️ ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@sathsaraabimani6543
@sathsaraabimani6543 Жыл бұрын
අයියගේ පැනිල්ලට තාම හිනා 😂😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙈🙈🙈😃😃😃
@cookwithrasa9738
@cookwithrasa9738 Жыл бұрын
දානකම් බලන් හිටපු වීඩියෝ එකක් 😘❤ 1st comment 🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤🙏🙏
@thiliniparamitha9227
@thiliniparamitha9227 Жыл бұрын
Hai wewa😍😍😍 satutin Inna hemadama. Adarei dennatama
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍
VLOG 171 - අපි කළුගල්ද නිතරම හමු වෙන හින්දා?
31:59
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 66 М.
VLOG 178 - පරණ වැරදි වලින් ඉගෙනගන්න පාඩම්
19:21
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 87 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 50 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Day 172 : RoadTrip ft. @ChAbhi & @JONtY_SL | an Adventure to Sigiriya
12:52
VLOG 144 - අද අමුතුම රැයකි | A Birthday Night full of Surprises
30:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 107 М.
VLOG 176 - ලොකු වැඩ කරන පොඩි කෙල්ල | Sundaragama Eco Resort - Gampaha
30:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 139 М.
VLOG 089 - ශැන්ග්‍රීලා ගිය පිස්සො දෙන්නා
33:06
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 122 М.