Kulaka | sets in sinhala | Guessing questions 2022 OL may | ganithaya | ganitha papers OL

  Рет қаралды 82,211

Ganitha Papers OL

Ganitha Papers OL

Күн бұрын

හැමෝම මේ පාඩම් මාලාවේ එන හැම වීඩියෝ එකක්ම බලන්න ප්‍රයෝජනවත් වෙනව හැම කෙනෙකුටම.ලයික් කරන්න ශෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න
කරපු පේපර් එකේ ප්‍රශ්න මග ඇරුනනම් මෙතනින් බලන්න.
• Playlist

Пікірлер: 590
@kalharachiranthigamage3416
@kalharachiranthigamage3416 2 жыл бұрын
අයියෙ...මට ඔයාගෙ වීඩියෝ පලවෙනි යටම බලද්දී maths වලට 22යි තිබ්බෙ ..ඊටපස්සෙ ඒක 33ක් තිබ්බා..ඊටපස්සෙ ඒක 64ක් කලේ ඔයා. ගොඩක් පින්..ෆේල් වෙන්න හිටපු මං අද මේම ඉන්නෙ ඔයා නිසා..Tnq අයියේ❤️❤️❤️❤️❤️❤️❤️
@shanu2910
@shanu2910 2 жыл бұрын
තව ටිකක් මහන්සි වෙලා A එකක් දාගන්න All the best 😊
@maheshkousallaya4239
@maheshkousallaya4239 2 жыл бұрын
මටත් ඒ අයියා හින්දා ❤️
@kalharachiranthigamage3416
@kalharachiranthigamage3416 2 жыл бұрын
@@shanu2910 ඔව් උපරිමෙන් ම try කරනව. Thank u sooo much❤️
@kalharachiranthigamage3416
@kalharachiranthigamage3416 2 жыл бұрын
@@maheshkousallaya4239 කෝමහරි A එකක් දාගමු. Best of luck ❤️
@shanakabro1741
@shanakabro1741 2 жыл бұрын
@@maheshkousallaya4239 😁
@nuwanpradeep7837
@nuwanpradeep7837 2 жыл бұрын
අයියට හරියන්න ඕනි උතුරන්න❤️
@nilupulshadhitha7997
@nilupulshadhitha7997 2 жыл бұрын
දුකයි අයියේ 😢.මාස 3 ක් තිස්සේ වගේ ඔයාගෙ video බලන්නේ,ඔයාගෙ පිහිටෙන් තමා හෙට exam එකට යන්නේ,ඔයාල වගේ ගුරුවරු නැති එක හින්දම අපිට ගොඩක් පාඩු උනා,මම පුලුවන් තරමින් සර් ගැන දන්න අයට කියනවා,හෙටින් පස්සෙ මේව බැලෙන්නැති හින්ද අද දවසෙම ඔයාගෙ video බල බල හිටියේ,ඔයාට පින් අපිව මේ මූසල subject එකට ආස කලාට,thank you so much sir 🙏 🙏 😞🤝
@kalharachiranthigamage3416
@kalharachiranthigamage3416 2 жыл бұрын
ඒක ඇත්ත❤️
@nethumikavesha8859
@nethumikavesha8859 2 жыл бұрын
මාත් බැලුවා අද දවසෙම අයියගේ විඩියෝ තමා කියලා දෙන විදියත් හොදට තෙරෙනෝ ❤❤❤
@hansikakumari702
@hansikakumari702 2 жыл бұрын
හ්ම් 😔 එක ඇත්ත
@onehundred4821
@onehundred4821 2 жыл бұрын
මූසල subject එක නෙමෙයි ඒක අමාරුයි කියන අපි
@rapanda9376
@rapanda9376 2 жыл бұрын
ada pandara 3 idan mm aiyage lesson balala gana hduwa,gammk tamai ithim
@noname-bo4vg
@noname-bo4vg 2 жыл бұрын
ඔයාලා හැමෝටම A එකක් ගනිතයට ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා
@hmaprasanth3376
@hmaprasanth3376 Жыл бұрын
Hmm thanks😂
@lochanaakarsha-zz7ib
@lochanaakarsha-zz7ib Жыл бұрын
oyatath
@manu......8720
@manu......8720 2 жыл бұрын
අවසාන වීඩියෝ එක බලලා හෙට exm ගොඩ දාගන්න අය මේ කොනට එන්න
@kalharachiranthigamage3416
@kalharachiranthigamage3416 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍❤️❤️❤️❤️
@premajayantha8496
@premajayantha8496 2 жыл бұрын
Ekenma👍
@tehan678
@tehan678 2 жыл бұрын
10---> 47k දියනුව තමා ඉස්සර පොඩි white board එකේ කැම්පස් ශර්ට් එක ඇදං කරපු ගණන් හිතටම වැදුන♥️
@evilprincess1430
@evilprincess1430 2 жыл бұрын
තෑන්ක්ස් අයියේ අම්මෝ අද ආයෙ මුල ඉඳන් ඔක්කොම බලන්න ඕන... අනිවාර්යයෙන්ම ෂෙයාර් කරන්නම් මොකද අනිත් චැනල් වගේ නෙවෙයි කියලා දෙන ඒවා හොඳට තේරෙනවා.. මට ගණන් මුකුත්ම බැරුව හිටියෙ අයියගෙ වීඩියෝ හින්දා ටිකක් හරි ගණන් පුළුවන් අම්මෝ ගොඩක් පින් අයියේ...
@niroshanherath2156
@niroshanherath2156 2 жыл бұрын
හැමෝම sir t උදව්වක් විදිහට video tika share කරමු. Sir t ගොඩක් පිං ❤️
@rohanupul5479
@rohanupul5479 2 жыл бұрын
ඔයාගෙ චැනල් එක දාල යන්නෙ නෑ.වීඩියෝ බලන්න බැරි උනත් සබ් එක තියනව.💪💪💪
@CoverMuhhhbbvcf
@CoverMuhhhbbvcf 2 жыл бұрын
අනේ thanks sir. කුලක ප්‍රශ්නය හිත හිත ඉද්දි සර් දැම්මෙ❤️❤️..
@priyanthatravels9890
@priyanthatravels9890 2 жыл бұрын
Ek nm aththa
@hashiramindilu1464
@hashiramindilu1464 2 жыл бұрын
කියන්න ගොඩාක් දේවල් තියෙනව...ඒත් කෙටියෙන් කිව්වොත් ....අයියට ගොඩාක් පින් 🙏🙏🥺🙏🙏🙏❤️❤️❤️❤️❤️
@disnawasanthi5922
@disnawasanthi5922 2 жыл бұрын
අයියේ ඔයාට ගොඩක් පින් අපිට කරපු උදව්වට ඉස්සරාටත් හොදට මෙ වගෙ හොද විඩියො කරන්න ලැබේව ඔයාට බුදු සරන්යි අයියේ❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏❤️
@hiru_xx
@hiru_xx 2 жыл бұрын
ත්‍රිකෝනමිතිය පාඩම බලල ඉවර වෙද්දි තව එකක් දල 👻❤️🥰 tnq sir
@buddhimanirmani4480
@buddhimanirmani4480 2 жыл бұрын
Ow😍thank you sir😊
@hasithupendra4564
@hasithupendra4564 9 ай бұрын
සුවහසක් ගුරුවරුන් අතරේ හිතට වැදුනු එකම ගුරුවරයා ❤🤛🤟
@ytsoftwareengineer4694
@ytsoftwareengineer4694 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ වටින වීඩියෝ අපි වෙනුවෙන් දානවට.කියලා දෙන හැමදෙයක්ම හොදට තේරෙනවා ♥️🙏
@shiranachintha8855
@shiranachintha8855 2 жыл бұрын
Hi
@odeshichamodya5958
@odeshichamodya5958 2 жыл бұрын
Hii
@RL-gv6pw
@RL-gv6pw 2 жыл бұрын
දන්න හැමොටම ශෙයා කලා සර් පට්ට චැනල් එක මම දාපු ඔකොම වගෙ බැලුවා එක කාල්ස් එකකට ගියෙ නැ එත් මට ගනම් සර් නිසා න්කම් වගෙ
@navindudilsara8566
@navindudilsara8566 2 жыл бұрын
ඇත්තටම කිව්වොත් මට මුලින්ම ගණන් වලට තිබ්බෙ 14 යි.පස්සෙ මම අයියගෙ වීඩියෝ ටිකක් බලද්දි මට ගණන් ටිකක් තේරේන්න ගත්ත.පස්සෙ මම අයියගෙ වීඩියෝ ඔක්කොම වාගෙ බැලුව.අනිවාරෙන්ම අයියට පින් සිද්ධ වෙන්න මට දැන් ගණන් පාස් වෙන්න පුලුවන්.thanks aiye
@ds-yf6oy
@ds-yf6oy 2 жыл бұрын
7k Sub වලද Set වුනේ...අද 47k..පට්ටම සතුටුයි බොරු සෝබන නැතිව චාමෙට හොදටම කියල දෙන්න ඔයයි TnQ😁පින්❤
@kalpalakmina5994
@kalpalakmina5994 Жыл бұрын
හෙට ගොඩා දගන්න පුලුවන් උනොත් සර්ට පින් ♥️
@suraweerasuraweera933
@suraweerasuraweera933 2 жыл бұрын
අය්යෙ ප්‍රස්තාර පාඩම මරුවටම තේරුනා මට බැරුව හිටියෙ ඒක thanks you🙏
@maheshkousallaya4239
@maheshkousallaya4239 2 жыл бұрын
අයියා අපිවෙනු වෙන් මාර විහිහට මහාන්සි වෙනවා ගොඩක් පින් ❤️❤️
@shanakabro1741
@shanakabro1741 2 жыл бұрын
Elama
@maliththarusha2170
@maliththarusha2170 2 жыл бұрын
Thank You Aiye .......Supiriyatama Teruna aiya
@lakshanmadushanka5772
@lakshanmadushanka5772 2 жыл бұрын
rata diga video ekak danawada anumana pasna😵‍💫😵‍💫😵‍💫😵‍💫🤧🤧🤧🤧
@sinethhasaranga456
@sinethhasaranga456 2 жыл бұрын
Thanks අයියේ කරපු හැම උදව්වකටම..................♥️😥♥️
@malshamindiw8947
@malshamindiw8947 2 жыл бұрын
පුලුවන් තරම් වටේ යන්න කියද්දි දාපු හිනාවනම් ඇල්ලුවෙ නෑ සර්😂💔
@GanithaPapersOL
@GanithaPapersOL 2 жыл бұрын
😂😂
@lalpremasiri9751
@lalpremasiri9751 2 жыл бұрын
සර් නියමයක් සර්.. 🥳
@ravishanravishan5125
@ravishanravishan5125 Жыл бұрын
😂
@tharuyohan5340
@tharuyohan5340 2 жыл бұрын
නියමයි අයියේ...ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ දැන් සති 3කට විතර කලින්...ගණිතය පොඩ්ඩක්වත් කරගන්න.බැරුව.හිටියෙ...ඔයාගේ.වීඩියෝ ඔක්කොම මන් බැලුවා....දැන් පාස් පේපස් පොතේ ගනන් ඔක්කොම වගෙව් හරි...ඔයා.නිසා තමා පාස් උනොත්🥰🥰
@tbkeerthirathne5917
@tbkeerthirathne5917 2 жыл бұрын
අයියට ගොඩක් පින් ..තෑන්ක්ස් අයියේ 🙏🙏🙏 හෙට Exam ලියනවා .. ෆේල් වෙයි කියලා හිතුවේ ..දැන් නම් බයක් නැ ..ගොඩක් පින් අයියේ 🙏🙏🙏🙏❤️❤
@sathsarani908
@sathsarani908 2 жыл бұрын
දාලා යන්න ජුකයි..🥺🥲හුම්..
@sandalisachinthani4713
@sandalisachinthani4713 2 жыл бұрын
Thanks sir godak pin...harima wadagath video ekk ❣️☺️
@kalanahasin2349
@kalanahasin2349 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ගෝඩාක් පින් සර් මට හෙට A ekak සර් ගොඩාක් අදරෙයි
@bestfilm.lk_
@bestfilm.lk_ 2 жыл бұрын
Vate යන අය කෝ. 😂😂😂. Thanx sir උගන්නපු හැම දේටම පින්
@Archanadahani
@Archanadahani 2 жыл бұрын
ගොඩක් ස්තූති සර් 🙏🖤
@shalu9134
@shalu9134 2 жыл бұрын
Thnk you sir mata pass wenna sir loku udawwk wei kiyl huthene
@chamirocks3013
@chamirocks3013 2 жыл бұрын
ඇත්තටම අයියෙ ඔයාගෙ මේ වැඩේ හරිම සාර්තකයි...මේ පාර ඒ කියන්නෙ මේ හෙට එක්සෑම් කරන...හෙට මැත්ස් ලියන්න ඉන්න හැමෝටම ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩාක් වටිනව...ඔයාට ගොඩාක් පින් අයියෙ මේ වගේ වැඩ කරනවට...ඔයාගෙ ජයග්‍රාහී බව මේ වීඩියෝ එකෙන්ම පේනව අයියෙ...ඔයා මේ විඩියෝ එක දාල 1h යන්න කලින් වීව්ස් 1k පන්නල තියෙනව...ඒකෙන්ම පේනව අයියෙ ඔයා ගැන අපි හැමෝගෙම විශ්වාසෙ...ගුඩ් ලාක් අයියෙ....මේ වගේ තවත් ඉදිරියට වැඩ කරන්න ශක්තිය දෛර්‍ය ලැබේව...♥️ ගුඩ් ලාක් අයියෙ...☺️💪💪 හෙට හැමෝම එක්සෑම් කරන්න♥️☺️ ගුඩ් ලාක් හැමෝටම♥️☺️ බුදු සරණයි♥️ 👋👋👋
@chamirocks3013
@chamirocks3013 2 жыл бұрын
♥️♥️♥️♥️
@jayodasewmini6518
@jayodasewmini6518 2 жыл бұрын
Good luck😊❤💪
@pathmasiri790
@pathmasiri790 Жыл бұрын
👍
@vimukthidesh163
@vimukthidesh163 2 жыл бұрын
නිහතමානී හොදම හොද ගුරුවරයක් 💕💕💕💕💕
@tbkeerthirathne5917
@tbkeerthirathne5917 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔවු ..❤️
@amandialuthgedara4324
@amandialuthgedara4324 2 жыл бұрын
Thank u so much ayye ❤💥
@unknown-zm9qo
@unknown-zm9qo 2 жыл бұрын
Vatinva aiye❤
@hiroshrangodage8265
@hiroshrangodage8265 2 жыл бұрын
සර් කරන මේ වැඩේට ගොඩක් තවත් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා good luck ❤️❤️❤️🔥
@lakshanlakshan974
@lakshanlakshan974 2 жыл бұрын
අනිවාරෙන් අයියෙ ගොඩක් පිං ඔයාට තිත්ත ගණන් වලට ආස කරේ අයියා තමයි♥
@kmsumudu167
@kmsumudu167 2 жыл бұрын
තැන්කිව් අයියේ....සුපිරියටම තේරුණා♥🔥
@manujamadumal4332
@manujamadumal4332 2 жыл бұрын
Thank you අයියා ........❤️‍🔥❤️‍🔥❤
@OfficialPredictionAcademy
@OfficialPredictionAcademy 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අයියේ ඔයාට ඒ උදව්ව කරනවා...මොකද ඔයා අපිට කලේ ඊට වඩා උදව්වක්....විඩියෝ එක සුපිරි....❤️🤗
@mr.everything2934
@mr.everything2934 2 жыл бұрын
අයියව මට හම්බෙනකොට Subscribe 9k දැන් 47k අයියගේ ඉගැන්වීමේ හොද තමයි ...🧡 කවදාවත් දැකලවත් නැති අපිට සත පහකවත් ලාබයක් ,ප්‍රයෝජනයක් නැතුව මේ කරපු උදව්වලට ගොඩාක් පින් අයියට,අයියගේ පවුලේ අයටත් හැමෝටම බොහෝම ස්තූතියි 💕
@iduubro4066
@iduubro4066 Жыл бұрын
dan Ganitha Papers OL 78.6K subscribers ❤
@KavishkaSanjanaOfficial
@KavishkaSanjanaOfficial Жыл бұрын
​@@iduubro4066 82.2 😍
@iduubro4066
@iduubro4066 Жыл бұрын
@@KavishkaSanjanaOfficial gammak ❤️😊
@tharindu_zer
@tharindu_zer 11 ай бұрын
​@@iduubro4066 Dan 94.K
@ramanadhanshakila3297
@ramanadhanshakila3297 2 жыл бұрын
මම ගොඩක් අයට කියන්නේ මේ චැනල් එක බලන්න කියලා. මමත් ගොඩක් ආසාවෙන් ගණන් හදන්නේ මේ චැනල් එක නිසා...
@amayakavindi759
@amayakavindi759 2 жыл бұрын
විභාගයට තව පැයයි . මේක දැකලා බලන්නම හිතුන. කුල ක කරන්නේ නෑ කියලා හිටියේ දැන්නම් ගොඩ ගියා වගේ. මට A අවොත් එකේ අයිතිය සම්පූර්ණයෙන්ම අයියාට... Thanks 😊 👍
@nilupathirana1660
@nilupathirana1660 2 жыл бұрын
අනේ අයියේ ගොඩාක් පිං අයියට ❤️🙈ම්ම් දෙවෙනි පාර ලියන්නේ අයියාගේ විඩියො ඔක්කොම බැලුවා ම්ම් ගොඩාක් හොදට තෙරෙනව අයියා කියලා දෙන විදිහට😘🙈🙈❤️
@SHANE-yn9yz
@SHANE-yn9yz 2 жыл бұрын
දැන් ඉතින් වටේ පලයන්කෝ 👀
@mothslk
@mothslk Жыл бұрын
Supiri thama sir tnx (wate yanawa.lk)😂
@shanelibandara5645
@shanelibandara5645 2 жыл бұрын
අනේ අයියේ.. මම මේ දෙසැම්බර් ol ලියන්න ඉන්නේ.. මට මේ පාර ගණන්වලට ලකුනු 56යි.. මට කොහොමහරි ol වලට ගණිතයට A එකක් ඕනිමයි.. අනේ අයියේ මට ගණිතයට A එකක් ගන්න වැඩ කරන්න ඕනි කොහොමද
@nadeeshanchathuranga
@nadeeshanchathuranga 2 жыл бұрын
ගොඩාක් හොදයි අයියේ ❤️🥰
@ananmanan7386
@ananmanan7386 2 жыл бұрын
Thank you sir , මම ගණන් වල අමාරු කොටස් යූ ටියුබ් එකෙන් බලන්න ගත්ත දවස් වල තමයි සර්ගේ වීඩියෝ එකකුත් බැලුවේ , හොදට පැහැදිලිව කියලා දෙනවා,හොදට මතකයි කියලා දුන්න දේවල්තුත්.මේ වගේ හොදට උගන්වන්න තව තවත් ශක්තිය දයිරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, තෙරුවන් සරණයි සර්.......
@sithuweeravansha
@sithuweeravansha 2 жыл бұрын
Math ehemama thmai 🤗🤗 Thnk sir god bless you ❤
@amandanelani6170
@amandanelani6170 Жыл бұрын
මාත් 😍😍
@gamingthanu2445
@gamingthanu2445 2 жыл бұрын
47 k gemmk thma ayye.hodata theruna
@crazysamiya07
@crazysamiya07 2 жыл бұрын
Godak ස්තිතියි සර් හෙට o/l දෙවෙනි පාර.මෙ විඩියො එක ලොකු උදව්වක් වෙයි කියල හිතනව . එත් අමතක වෙයිද දන්නෙ නැ එ උනාට ගොඩක් ස්තුතියි😊
@maliththarusha2170
@maliththarusha2170 2 жыл бұрын
Aiyata Denna Puluwan Uparima Sup Eka Denawa 👊
@kaveeshamanjarimahakumara4709
@kaveeshamanjarimahakumara4709 2 жыл бұрын
සර් කියල දෙන ඒවනන් සුපිරියට තේරෙනෝ😌👌❤
@premajayantha8496
@premajayantha8496 2 жыл бұрын
Ammmo aiye godak pin mama අනිවාර්යයෙන්ma kulaka gana thora ගන්නවා 🙏🙏
@sldreamsroad1116
@sldreamsroad1116 2 жыл бұрын
මම අමාරුයි කියලා හිතන් හිටපු ගොඩක් ගණන් ගැටළු සර්ගේ video බලලා තේරුම් ගත්තා අයියට ගොඩක් පින් ..තෑන්ක්ස් අයියේ ,mama asama ayiya katha karana widihata 😊👌
@shehanbro7732
@shehanbro7732 2 жыл бұрын
Thank u so much ayye
@amrithadasa7076
@amrithadasa7076 2 жыл бұрын
Thank you ayyee😘
@kkdponline
@kkdponline 2 жыл бұрын
Ayye duk wenna epa... Mepara O/l aya left unata... Api innawa ayyath ekka... (2022 o/l)
@madhawasrinath
@madhawasrinath 2 жыл бұрын
උපරිම වටේ යන්න අහ් 😄😄😄😄😄😄😄😄😄😄😄😄
@nirodhagimhani2600
@nirodhagimhani2600 2 жыл бұрын
Thanks aiye..🥺❤ aiya kiyala dena ewa hodata therenawa ❤🥺🙏
@PardeepAtigala
@PardeepAtigala 4 ай бұрын
හැමෝම aගන්න❤
@අහින්සකආදරේ-ෆ1ර
@අහින්සකආදරේ-ෆ1ර 2 жыл бұрын
heta exam eka .. mn sirge godaak videos baluva .. mn hithanava hoda risalt ekak danna puluvn vei kiyala .. 2 para karanne sir poth balanna time ekak ne .. clz nisa .. sirge videos thama baluve .. tnq sir .. දළදා සමිදු පිහිටයී සර්
@akurugodapethub8250
@akurugodapethub8250 2 жыл бұрын
අනිවාර්යයෙන්ම Share කරනවා 🤘😊❤
@dilhanichandrasena6688
@dilhanichandrasena6688 11 ай бұрын
❤❤❤
@sandaliwishmika.4376
@sandaliwishmika.4376 2 жыл бұрын
Thank you very much sir...!! 🌸🌸
@tharindulakshan5173
@tharindulakshan5173 2 жыл бұрын
මේ වීඩියෝ එක බලනකං ඔය කොටස් තුනේ වෙන්රූප එපාවෙලා තිබුනෙ.දැං ටිකක් ලේසියි.thanyou ❤️🔥
@SachinthaSithum
@SachinthaSithum Жыл бұрын
Hi sar sarnam patta vidihata kiyala denavaa ❤️❤️🥰🥰🥰
@tiktokadiya5424
@tiktokadiya5424 2 жыл бұрын
තෑන්ක්ස් අයියේ අම්මෝ අද ආයෙ මුල ඉඳන් ඔක්කොම බලන්න ඕන... අනිවාර්යයෙන්ම ෂෙයාර් කරන්නම් මොකද අනිත් චැනල් වගේ නෙවෙයි කියලා දෙන ඒවා හොඳට තේරෙනවා.. මට ගණන් මුකුත්ම බැරුව හිටියෙ අයියගෙ වීඩියෝ හින්දා ටිකක් හරි ගණන් පුළුවන් අම්මෝ ගොඩක් පින් අයියේ... ♥🙏
@mylifevlog588
@mylifevlog588 2 жыл бұрын
Thanks aiye avasana mhotheth apita udau karanava aiyata budusaranai
@kaushalya1800
@kaushalya1800 5 ай бұрын
Thanks sir ....❤ Godak hodata padama theruna 🎉
@bimithoshada9733
@bimithoshada9733 2 жыл бұрын
සර් අයියට ඕනම උදව්වක් කරල දෙනෝ
@tharindubandara8131
@tharindubandara8131 2 жыл бұрын
Sir tmaa mage asama ganan sir kiyala dena okkoma terenwa thanks sir heta ගණන් 😉😉😉 .
@kanishkasathsarani2427
@kanishkasathsarani2427 2 жыл бұрын
Tnx aiye heta exam eka fail wei kiyla bayen hithiye dnnm baya na ❤️🙏🥰
@blackshadow318
@blackshadow318 2 жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤
@shamokshaviharika1721
@shamokshaviharika1721 Жыл бұрын
Ayiye oya hodatama ugannanava.hodata therenava iskole ta vada.👍👍👍thank you. Today exam maths.
@GanithaPapersOL
@GanithaPapersOL Жыл бұрын
Digatama inna❤️💪
@sadunidilrukshi7223
@sadunidilrukshi7223 2 жыл бұрын
Aiye api.meken loku deyak gaththa oyata godak pin
@pasindupramodh7569
@pasindupramodh7569 2 жыл бұрын
Tnq sir❤️❤️❤️❤️❤️❤️❤️
@sewminarashmika728
@sewminarashmika728 2 жыл бұрын
ඊලග පාර අයත් ඉන්නවෝ😁😁😁
@rashinirandilini5427
@rashinirandilini5427 2 жыл бұрын
Sirta hoda gmnk tywna anagatheta suba pathum sir.budu saranai.
@DilshanPiumika-gp4so
@DilshanPiumika-gp4so Жыл бұрын
අයියා වැල්ලව ඉස්කෝලෙ seminar එකකට ආව නේද ලගදි 😕
@GanithaPapersOL
@GanithaPapersOL Жыл бұрын
ow, oya hitiyada?
@DilshanPiumika-gp4so
@DilshanPiumika-gp4so Жыл бұрын
@@GanithaPapersOL ow aiya 🤗 edaa kiyala dunna eewa supiri hodata teruna 🤗😍 wenrupa gana thamaa prashnekata tibbe ekath hari den 🤗
@DKDK-cn9wb
@DKDK-cn9wb 2 жыл бұрын
Ayye oya krana mee kapaweemata oyage hama wadkma hodinma sarthaka wenn oniii.tnx ❤️❤️❤️
@Aluth_Rasata_Music
@Aluth_Rasata_Music 2 жыл бұрын
Thanks sir mechchara kal apita mahansi wela igannuwata. jaya wewa ayye idhiri gamanata hadawathinma suba pathanawa godak pin sir.🙏❤
@thejanirandika9438
@thejanirandika9438 2 жыл бұрын
Tnx aiye..ayyta godaak pin❤️bari ganan godak hodata igena gaththa ayye❤️
@shenunithathsarani6247
@shenunithathsarani6247 2 жыл бұрын
හෙට maths aiye s එකක්වත් නැහැ මට .exam goda ගියොත් e oya handa තමා 💫
@duvindusenadeera2160
@duvindusenadeera2160 2 жыл бұрын
Oya nisama mata mata dan 90 pannala ganan valata shuvar
@jeonhansika
@jeonhansika 2 жыл бұрын
Thank you soo much 🥺🙏❤️
@wasanthajayalath9014
@wasanthajayalath9014 2 жыл бұрын
Very very tnx sir 💝
@gaviyaproductions610
@gaviyaproductions610 Жыл бұрын
Eththatam aiye godak thanks Ada exam ekata man iye scl erala Apu wele idan aiyage videos balanne KZbin ekenma maths EPA wenne nethi widiyata igena gaththe aiyagen godak pin aiye
@mrpandagaming713
@mrpandagaming713 2 жыл бұрын
12:05 😂වැඩියත් යන්න එපා 😒😍,
@GanithaPapersOL
@GanithaPapersOL 2 жыл бұрын
😂😂
@rowdy4860
@rowdy4860 2 жыл бұрын
ආදරෙයි සර් ❤️
@bogadeniyeaselaruwan9802
@bogadeniyeaselaruwan9802 2 жыл бұрын
තැන්ක්ස් අයියේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත. කොරොනා කලේ අමතක් උන පාඩම්. Thanks❤️
@ultrafonts831
@ultrafonts831 2 жыл бұрын
ගොඩ පිං අය්යේ😭😭😭😭😭😭😭😘🥰
@sihinaseya1460
@sihinaseya1460 2 жыл бұрын
Thanks aiyee oya hodata kiyala denawa 🙏🏻🙏🏻👍
@shashikamadushan8796
@shashikamadushan8796 2 жыл бұрын
Thank sir godak dewal igena gaththa
@susanthaekanayake962
@susanthaekanayake962 2 жыл бұрын
හීන වන ශේෂ ක්‍රමය sir🙏🙏
@Rukshan.
@Rukshan. Жыл бұрын
Tnx sir .marayi iganvilla... ☺️
@ROGUPANCHI
@ROGUPANCHI 2 жыл бұрын
Aniwaryen heta sir wa mathak weyi 🥺 Tnx sir 🤗
@pamilapamila7253
@pamilapamila7253 Жыл бұрын
Ayye නම්බර් එක දාන්න පුලුවන් ද..2 para liynwa .meke padm nee nee
@GanithaPapersOL
@GanithaPapersOL Жыл бұрын
මේකෙ තියෙන ඒවගෙන් විභාගෙ ලියන්න පුලුවන්❤️
@lasindusathsara5914
@lasindusathsara5914 2 жыл бұрын
අයියා හොද තැනකට එන්න ඔනී ❤️❤️
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26