No video

Kulu Folk Dance Cover | Rasika Kothalawala Dancing School | Sri lankan folk dance

  Рет қаралды 163,660

Rasika Kothalawala

Rasika Kothalawala

Күн бұрын

අධ්‍යක්ෂණය
රසික කොතලාවල
නිශා කොතලාවල
නිෂ්පාදනය
මහින්ද කොතලාවල
සුවිනීතා කොතලාවල
කැමරාකරණය හා සංස්කරණය
ගයාන් චතුරංග රාජපක්ෂ
ආලෝකකරණය
අජිත් කුමාර
සහය කැමරාකරණය
යසන්ත බණ්ඩාර
නර්තනය
ඈන් සත්සරණි
ශෙහානි ෆර්නෑන්ඩෝ
තනුරි කොතලාවල
මනීෂා ප්‍රභාෂ්වරී
හෂානි නදීරා
නටාෂා සේනානායක
ප්‍රශාන්ති කුමාරි
ලසුනි රන්දීපනී
නිහාරා විජේසිංහ
කවිතා උඩුගමසූරිය
යෙෂ්මි රශිපබා
ඇනෝමි බෙනරගම
ගායනය
ශ්‍රියා කාරියවසම්
ජනනි වේරගොඩ
සහය
රඟන කොතලාවල
බුද්ධික චමින්ද
උදය කුමාර
කලණ කනිෂ්ක
මලිදු මධුරංග
ඉදිරිපත් කිරීම
රසික කොතලාවල නර්තන පාසල
#folkdance
Web - rasikakothalawa...
Facebook - / rasika.kothalawala
Facebook Page - / rasikakothalawaladanci...

Пікірлер: 128
@thatakajayarathna8614
@thatakajayarathna8614 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි.ගොඩාක් හිතට දැනුනා.අපි ඉස්සර සර්,මිස් ගාව නටපු හැටි මතක් වුනා.ගොඩාරියක් ආසයි ආයෙමත් ඒ කාලෙට යන්න.අපි ගොඩාක් වාසනාවන්තයි.ගොඩාක් ලස්සනයි නැටුම.සර්ටත්,මිස්ටත් අපේ නංගිලා හැමෝටමත් ගොඩාරියක් ආදරෙයි ❤️❤️❤️
@user-ec2fn8hv3w
@user-ec2fn8hv3w 25 күн бұрын
The only way I could do get it done is if we have have to a few people in there and and
@Vihanga904
@Vihanga904 2 жыл бұрын
නර්තනය අති විශිෂ්ඨයි. ඊට නොදෙවෙනි ගායනය ද ඉතාමත් මනරම් ❤️
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
@nkasig
@nkasig 11 ай бұрын
​@@RasikaKothalawala Ll
@kamininilukshi421
@kamininilukshi421 3 жыл бұрын
Goda...k lassanai. Ape athithaya mathak karana apiwa athitheta Aran giya lassana dance ekak. Adarei goda...k Sir teacher. Budusaranai 🙏
@maleeshakarunarathna3876
@maleeshakarunarathna3876 3 жыл бұрын
ආයු බොහෝ වැඩි වේවා අපේ සර්ටයි ,,ටීචර්ට ..සර්ගෙ නිර්මාණයක් නම් ආයේ කියන්න දෙයක් නෑ 👌👌👌👌..සර්ගෙන් ටීචර්ගෙන් ගුරුහරුකම් ලබන්න මං පින් කරලා තියෙනවා ..බුදුසරණයි ..සර්, ටීචර් 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dnnmusicacademy5036
@dnnmusicacademy5036 3 жыл бұрын
අපේ රටේ නැටුම් තරම් හොද නැටුම් මම නම් දැකලා නෑ .හරිම ලස්සනයි .කියන්න වචන nAa
@madhavianuththara
@madhavianuththara 3 жыл бұрын
ආයූ බොහෝ වේවා සර් මිස් හරිම ලස්සනයි ....අපි වාසනාවන්තයි අපේ ජන නැටුම මෙහම දකින්න තව නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා !
@buduammolife
@buduammolife Жыл бұрын
මතක් වෙන හැම වතාවෙම ඇවිත් බලනවා. ඒ කාළේ හරි සුන්දරයි ❤️ තවත් නැටුම් දානකල් ආශාවෙන් බලන් ඉන්නවා
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
ස්තූතියි ❤
@lakshininimeshika1771
@lakshininimeshika1771 2 жыл бұрын
අපි ඩාන්සින් කරපු කාලේ මතක් උනා, හරිම ලස්සනයි ඒ කාලේ වගේමයි තාමත් අපේ සර්ගේ ඩාන්සින් best ! ආදරෙයි සර් ,මිස් ඔයාලට හැමදාම ♥️
@firstvideochannel9735
@firstvideochannel9735 2 жыл бұрын
Ape kama thama watinne.budu saranaiq
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
@lahiruliyanage3572
@lahiruliyanage3572 3 жыл бұрын
Superb ..... 👌❤🙏 හරිම ලස්සනයි...සර්, මිස්, මෙවැනි නිර්මාණ මතු පරම්පරාවට දකින්න මේ ආකාරයේ වෑයමක් ගත් එක ඉතාමත් වටිනවා...🙏
@leeshachamo8398
@leeshachamo8398 3 жыл бұрын
හරිම ලස්සනයි.. හරිම වැදගත්..😍💓🇱🇰
@saduniniranga6783
@saduniniranga6783 3 жыл бұрын
හරිම ලස්සනයි හදවතින්ම සුබ පතනවා sir mis ඇතුළු සියළුම දෙනාට 🙏😘❤❤❤❤👍👍👍❤❤❤❤😘😘😘😘excellent 😍😍
@thamaliuthpala1207
@thamaliuthpala1207 3 жыл бұрын
හරිම ලස්සනයි සර්.සර් වගේ ගුරුවරයෙක්ගෙන් ඉගන ගන්න ලැබුන එක වාසනවක්🥰
@prasadiperera3253
@prasadiperera3253 3 жыл бұрын
Perfect choreographer ❤️
@sashinianuradha1422
@sashinianuradha1422 Жыл бұрын
Wow ❤️❤️
@madushatharushi3519
@madushatharushi3519 Ай бұрын
Woww😍
@chamiladissanayake8068
@chamiladissanayake8068 10 ай бұрын
Marama lassanai❤
@sashinianuradha1422
@sashinianuradha1422 Жыл бұрын
Mara dance ekak godak pin oyalata
@Rashmika-is2wq
@Rashmika-is2wq 10 ай бұрын
ලස්සනයි❤❤❤❤❤
@matheeshacooray9337
@matheeshacooray9337 Жыл бұрын
ලස්සනම ලස්සන
@Lalitharuna-xh8mq
@Lalitharuna-xh8mq Жыл бұрын
Harima lassanai😍
@sachinthapriyasanka2465
@sachinthapriyasanka2465 2 жыл бұрын
Godak lassany ape gami natum gena loku adambaryak denuna.❤️❤️
@jananiangammana4195
@jananiangammana4195 3 жыл бұрын
great work rasika ayya and nisha akka ❤️ and doni is so sweet
@lankadilrukshi2517
@lankadilrukshi2517 3 жыл бұрын
Ann🌸
@dmsmarttype6807
@dmsmarttype6807 Жыл бұрын
We love both of you sir & miss ❤️ I remembered my old days again 🥺💫
@medhanimadushani9061
@medhanimadushani9061 3 жыл бұрын
අපේ දේ අරගෙන.... ලස්සන වැඩක්
@udithanilanjali7250
@udithanilanjali7250 2 жыл бұрын
Warry beautiful🎤
@yashodananayakkara2606
@yashodananayakkara2606 3 жыл бұрын
Perfect choreography 💕 still remebered my old days while I'm watching this 💜️ keep it up sir ☺️ you two are the best teachers ever🙏Best of Luck💕
@RasikaKothalawala
@RasikaKothalawala 3 жыл бұрын
Thank you so much 😀
@dinukrathnayaka8482
@dinukrathnayaka8482 Жыл бұрын
Patta
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
@user-yn7rw1um1s
@user-yn7rw1um1s 4 ай бұрын
Supper❤
@harshinijayasekara1627
@harshinijayasekara1627 3 жыл бұрын
Proud work by sir as always!
@RasikaKothalawala
@RasikaKothalawala 3 жыл бұрын
Thank you! Cheers!
@madunishalakmadi3047
@madunishalakmadi3047 3 жыл бұрын
ලස්සනයි සර් මිස් 😍😍
@chamodi.sanjula
@chamodi.sanjula 3 жыл бұрын
ආයුබෝවන් 🙏.මමනම් සර්ගෙන් ඉගෙනගෙන නෑ. ඒත් මන් දැක්ක විශිෂ්ටතම නර්තන ගුරුතුමා ඔබතුමා. මගේ අම්ම සර් ගේ තාත්තගේ, මහින්ද කොතලාවල සර්ගේ ගෝලයෙක්. මගේ අම්මා විස්තර කියන නිසයි මන් search කරලා හෙව්වේ. නියම ශාස්ත්‍රීය තියෙන්නෙ සර් ලා ලඟ. බුදුසරණයි සර්. සර්ගෙන් ඉගෙන නොගතත් මන් සර් ට, සර් ගේ තාත්තට ගොඩාක් ගරු කරනවා. 🙏🙏🙏🙏. අපේ රට බබලවන්න සර්ටයි මිස්ටයි යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනි 🙏🙏🙏.
@smartdancingroom5830
@smartdancingroom5830 3 жыл бұрын
no words.. woow 😍😍😍
@kaveeshamadushani3848
@kaveeshamadushani3848 3 жыл бұрын
Kiyanna wachana ne marama lassanai....good work😍😍😍
@manuyapa8543
@manuyapa8543 2 жыл бұрын
Maru
@narthanavi6589
@narthanavi6589 3 жыл бұрын
Eththatama sir godak lassani.mamath sir gen campuse eke iddi igena gena thiyanawa.sir ta th miss ta th subha pathanawa idiri weda saarthaka wenna kiyanawa.Aaayubohoooweewa.
@HimashaSewmini-dh7pm
@HimashaSewmini-dh7pm Жыл бұрын
❤️❤️❤️❤️
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
@asinsagunasinghe7130
@asinsagunasinghe7130 3 жыл бұрын
Harima lassnai sir... Jaya wewa...😊🙏🙏🙏
@shashidancengvideo3159
@shashidancengvideo3159 2 жыл бұрын
Marana,ලස්සනයි කීයන්න deyaka ne..
@sachithra_official
@sachithra_official 3 жыл бұрын
මාරම ලස්සනයි ❤️
@nipunisithara144
@nipunisithara144 3 жыл бұрын
අනේ ඒක හරිම ලස්සනයි සර් මිස්
@asheefernando4040
@asheefernando4040 3 жыл бұрын
Woooow sir & miss ❤️❤️😘😘
@bhagyakaushalya3604
@bhagyakaushalya3604 2 жыл бұрын
Wooh😍
@AshokaDamayanthi-kk6fl
@AshokaDamayanthi-kk6fl 2 ай бұрын
Sipirivaddo❤🎉😊
@chamindamirihagalla6598
@chamindamirihagalla6598 3 жыл бұрын
හරිම ලස්සනයි සුබ පැතුම්... ❤❤❤❤
@thamararasifernando5073
@thamararasifernando5073 3 жыл бұрын
Choreography is good.
@Ramith113
@Ramith113 3 жыл бұрын
Niyamai sir, miss....🙏🙏🙏
@wcpriyankara8605
@wcpriyankara8605 3 жыл бұрын
🤠🤠🤠
@manjulanilanthi6997
@manjulanilanthi6997 Жыл бұрын
ගොඩාක් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම හැමෝම ලස්සනට නටනවා. ❤
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
ස්තූතියි ❤
@nadeeshasanjani9791
@nadeeshasanjani9791 2 жыл бұрын
Miss lassana nirmanayak..🌸
@lakminikumari5200
@lakminikumari5200 Жыл бұрын
Wow
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
@Hiroshan2009
@Hiroshan2009 Жыл бұрын
ලස්සනයි
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
@chamilanishanthi8424
@chamilanishanthi8424 Жыл бұрын
Maarama ලස්සනයි ❤❤❤❤
@chandanigamaga7907
@chandanigamaga7907 Жыл бұрын
හිත නිවන අපේ ජන කලාව ❤🙏
@nuwanpathmakumara4976
@nuwanpathmakumara4976 3 жыл бұрын
Excellent..
@RasikaKothalawala
@RasikaKothalawala 3 жыл бұрын
Thank you! Cheers!
@anujiruwanga8603
@anujiruwanga8603 3 жыл бұрын
The best one 🥺❤️
@chalanikumari7954
@chalanikumari7954 Жыл бұрын
Super 🌸❤️‍🔥
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
🤗
@comeandfeelarts
@comeandfeelarts 3 жыл бұрын
Godak lassaniii sir ආයු බෝ වේවා
@adithyaliyanagedancing2225
@adithyaliyanagedancing2225 3 жыл бұрын
Mamath kamathiyi ekathu wenna
@-thariyalk9286
@-thariyalk9286 3 жыл бұрын
අපේ අය❤
@kaniya672
@kaniya672 2 жыл бұрын
wow
@kavinduperera4420
@kavinduperera4420 3 жыл бұрын
Harima lassanai sir teacher ❤️❤️❤️
@virajilakmali5469
@virajilakmali5469 3 жыл бұрын
Wow harima lassanaiii sir
@janulidisansa5775
@janulidisansa5775 11 ай бұрын
Woww
@chalananiroshan1042
@chalananiroshan1042 3 жыл бұрын
හරිම ලස්සනයි සර් මිස්,😍🙏
@namalrewatha5331
@namalrewatha5331 Жыл бұрын
😍😍😍😍😍
@ghvpalitha8721
@ghvpalitha8721 3 жыл бұрын
හරිම ලස්සනයි සර් සුබ පැතුම් ❤
@user-qm7lt2he9y
@user-qm7lt2he9y 5 ай бұрын
මාර ම ලස්සනයි .❤
@kariyawanshamudiyanselages1964
@kariyawanshamudiyanselages1964 3 жыл бұрын
Harima lassanai
@ajiksaajith8548
@ajiksaajith8548 3 жыл бұрын
Miss Ann and Thanuri😍
@sithmidulanga5114
@sithmidulanga5114 6 ай бұрын
ලස්සනයි❤ සුපිරි❤😍
@rohinimangalika2929
@rohinimangalika2929 3 жыл бұрын
හරිම ලස්සනයි.
@user-qm7lt2he9y
@user-qm7lt2he9y 5 ай бұрын
හරි ම ලස්සනයි .😮
@upendrarodrigo9207
@upendrarodrigo9207 Жыл бұрын
මාර ලස්සනයි අක්කේ ❤❤❤❤❤❤❤❤❤❤❤
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
ස්තූතියි
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
ස්තූතියි
@user-qm7lt2he9y
@user-qm7lt2he9y 5 ай бұрын
❤❤
@firstvideochannel9735
@firstvideochannel9735 2 жыл бұрын
Ahanna ahanna asai
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
@hasanthitennakoon1258
@hasanthitennakoon1258 3 жыл бұрын
හරිම ලස්සනයි
@pirisayesha1715
@pirisayesha1715 11 ай бұрын
@prasadipt
@prasadipt 3 жыл бұрын
❤️❤️❤️
@deepasubasinghe8178
@deepasubasinghe8178 2 жыл бұрын
Kala gedi natumak hadala dannako mis
@sampath801
@sampath801 3 жыл бұрын
Ms, i am savini the dance is perfect
@shashanikachamodani5398
@shashanikachamodani5398 2 жыл бұрын
Supurb
@user-qs3cs8vt4d
@user-qs3cs8vt4d 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹අය්බෝවන් අපේ හෙළයන්ට
@anuhassenavirathne1540
@anuhassenavirathne1540 Жыл бұрын
👍👍👍👍👍👍👍👍🙏
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
ස්තූතියි ❤
@lakshanjanendra9109
@lakshanjanendra9109 3 жыл бұрын
16 හවස 4.45 වෙනකන් මගබලන් ඉන්නවා සර්, මිස්
@Kasun_Mahesh
@Kasun_Mahesh 3 жыл бұрын
wow superb
@RasikaKothalawala
@RasikaKothalawala 3 жыл бұрын
Thank you so much
@shakthidancestudio8366
@shakthidancestudio8366 3 жыл бұрын
💖💖💖💖💖
@nirmanithisu94
@nirmanithisu94 3 жыл бұрын
😍
@madhupathirana2127
@madhupathirana2127 3 жыл бұрын
නියමයි 👍
@shashikamadhushanlmanikkua8084
@shashikamadhushanlmanikkua8084 2 жыл бұрын
Harima lassanai 😍😍😍
@Blacksukuna_294
@Blacksukuna_294 3 жыл бұрын
Super 👌🌹❤️
@RasikaKothalawala
@RasikaKothalawala 3 жыл бұрын
Thanks 🤗
@inspirecreativedancecompan6743
@inspirecreativedancecompan6743 3 жыл бұрын
❤️
@dreamssrilanka6928
@dreamssrilanka6928 Жыл бұрын
මේ විදියට කරපු දීවර නැටුමකට හොද track නැද්ද මිස්
@RasikaKothalawala
@RasikaKothalawala Жыл бұрын
@geesandalisahabandu5052
@geesandalisahabandu5052 3 жыл бұрын
Wachana na age krananm.
@geesandalisahabandu5052
@geesandalisahabandu5052 3 жыл бұрын
❤️
@Shamshi_417
@Shamshi_417 5 ай бұрын
Wow❤❤❤❤
@vipulinadeesha9855
@vipulinadeesha9855 3 жыл бұрын
Superb 👍😍❤❤❤❤
@RasikaKothalawala
@RasikaKothalawala 3 жыл бұрын
Thanks 🤗
@sadaruwanss77
@sadaruwanss77 6 ай бұрын
@hansaniwathasala144
@hansaniwathasala144 3 жыл бұрын
❤️❤️❤️❤️
@raganakothalawala3966
@raganakothalawala3966 3 жыл бұрын
❤️🖤
@dragonvoice9378
@dragonvoice9378 3 жыл бұрын
❤️❤️❤️❤️
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
Three Ranga Rekha
9:20
Gayan Mithilani Dancing Academy
Рет қаралды 287
Giri Devi | ගිරි දේවි | Sri Lankan Traditional Dance | Dayan Kahandawala Academy of Dance
5:23
සිංහල ගැමි නැටුම් ලි, කළ , කුළු
7:46
MAHAMEVNAWA BUDDHIST COLLEGE
Рет қаралды 85 М.
TRIO - DANCE TRACK by Pabalu Wijegoonawardane
3:34
Pabalu Wijegoonawardane
Рет қаралды 518 М.
Kulu dance | කුළු නර්තනය
6:14
SL Dance Academy
Рет қаралды 124 М.