TRIO - DANCE TRACK by Pabalu Wijegoonawardane

  Рет қаралды 487,451

Pabalu Wijegoonawardane

Pabalu Wijegoonawardane

3 жыл бұрын

A dance track created for a reality t.v. program. Another track that won first place.
Trio; a representation of the three dance traditions of Sri Lanka.
Vocals- Tharuka Nayanajith
Percussion- Nupathi Nilambara
Keyboards- Nadika Weligodapola
Mix and Mastered at Theevra records.
Video work: Kalinga Dananjaya
Music: Pabalu Wijegoonawardane
© 2020, Pabalu Wijegoonawardane, All rights of the composition reserved. Unauthorised copying, editing, reproducing, repurposing, publishing and broadcasting of this composition are prohibited without the written consent of the copyright holder.

Пікірлер: 170
@keshawakulasekara9299
@keshawakulasekara9299 3 жыл бұрын
කාලයක් එයි අයියේ මේවත් ට්‍රෙන්ඩින් එන❤️💪🙏
@amayanishuu1801
@amayanishuu1801 3 жыл бұрын
අනිවා ඉතිම්
@user-cx1ro3rl6w
@user-cx1ro3rl6w 3 жыл бұрын
ඒ කාලෙ එනකම් මග බලන් ඉන්නෙ ❤😇
@Shrawakoo_
@Shrawakoo_ 3 жыл бұрын
Tik tok එකෙන් සිංදුව හොයන් ආපූ අය මේ කොනට😍
@pradeepmanjula6235
@pradeepmanjula6235 2 жыл бұрын
අපේ ලේ ටිකයි කකියන්නේ තව තව ලේ වලට දැනෙන්න මේවන් නිර්මාණ බිහිවේවා
@irthulk
@irthulk Жыл бұрын
කාශ්‍යප බුදුන්සරණ ගිය මහා රාවණ රජු පිහිටයි ඔබ තුමාට෴ ඒ පිං බලයෙන් මේ ආත්මේම නිවන් දකින්න මේ පිං සහ පෙර පිං මතුවේවා ❤️🙏 2:33
@gaweshakaweerawanni9604
@gaweshakaweerawanni9604 2 жыл бұрын
කියල වැඩක් නැ මෙක නම් , පට්ට ගැම්මක් එන්නෙ song එකට
@danushsri956
@danushsri956 2 жыл бұрын
01:37 The point 🔥😍🔥
@imashaimasha7245
@imashaimasha7245 3 жыл бұрын
අයියේ මේ track එක පට්ට මේ වගේ තව track හදන්න මේ track අහන මිනිස්සු ඉන්නවා වටිනව මේවා ඔයාට ගොඩාක් ස්තූති මේ track එක හදුවට තව තව මේ track හදන්න මම sheya කරල ඔයට සප් එකක් දෙන්නම් මේක දැනටම trending වේගන එන්නේ තව මේවගේ track දානකම් අපි බලාගෙන ඉන්නෙ බුදු සරනයි අයියෙ ඔයාට💖💖💖💖💖
@amayanishuu1801
@amayanishuu1801 3 жыл бұрын
❤️
@user-oo2lw9iv3s
@user-oo2lw9iv3s 3 жыл бұрын
අනිවාර්ය 🙏
@kaumadiperera4575
@kaumadiperera4575 2 жыл бұрын
පලවෙනි පාරෙන්ම දැනගත්තා වොයිස් එක තාරුක අයියගේ කියලා ❤❤
@mkjeewanthaperera8829
@mkjeewanthaperera8829 2 жыл бұрын
සියලුම දේවි දේවතා ආශිර්වාදයෙන් සියලු පැතුම් ඉටුවේවා. බුදුසරණ, ජේසු පිහටයි
@user-kl3cw6xt4g
@user-kl3cw6xt4g 2 жыл бұрын
සුපිරි වැඩක් අයියෙ...💖🌸මේ තමයි අපේ දේ...🤍🌼මේ මදී අපිට තව ඕනි...😎✌...මාර ගැම්මක් තියෙන්නෙ ඒකේ❤🌺
@chanakamaduranga5520
@chanakamaduranga5520 3 жыл бұрын
අනේ සුපිරි track එකක් නෙ අයියෙ.. good job..බුදු සරණයි..👌❤️❤️❤️❤️❤️
@amodyaimashiweerasinghe1717
@amodyaimashiweerasinghe1717 3 жыл бұрын
Your songs always make me crazy ...love them by deep of my heart... 😌❤️💪💪 traditional lovers ever.....
@PabaluW
@PabaluW 3 жыл бұрын
Thank you so much :)
@NDSCookBook
@NDSCookBook Жыл бұрын
Certainly akka
@dewmiwiharanga2925
@dewmiwiharanga2925 2 жыл бұрын
මෙවැනි ගීත තමයි ඉහලට එන්න ඕනෙ අනම් මනම් එව්වා නෙවෙයි 🤗🤗🤗🙂🙂🙂
@randikanimesh9761
@randikanimesh9761 2 жыл бұрын
Ammo patta mekanm aiye💝😘🥰..thava me vage hadanna 💝😘... kochchara ahuvath epa venne nh😘💕🥳
@pubuduchamathbasnayaka1185
@pubuduchamathbasnayaka1185 3 жыл бұрын
රිස්ස යන්න නටත හැකි...🔥
@dancesrilanka7997
@dancesrilanka7997 2 жыл бұрын
හරිම අගෙය් පුතා...ජයෙන්ම ජය ..🙏🙏🙏🙏❤️❤️❤️ මම ඉතාලියේ මිලානෝ නුවර සිට...
@user-oo2lw9iv3s
@user-oo2lw9iv3s 3 жыл бұрын
🙏 තෙරුවන් සරණයි ඔබ සැමට ....හෙළ ජාතියට
@pickleeditor4357
@pickleeditor4357 3 жыл бұрын
Awada ayuboon,Oya dethata ,hadata sathrawarm devi pihitai,me wge thwath nirmana bhikrnda shkthiya dirayaya lebewa🙏🙏🙏
@imashanethmini7583
@imashanethmini7583 7 ай бұрын
අපේ කලාව❤
@amayanishuu1801
@amayanishuu1801 3 жыл бұрын
නියමයී අයීයෙ තව මෙ වගෙ trak හදන්න අයියෙ
@dilanka_sandaruwan
@dilanka_sandaruwan Жыл бұрын
තවත් මේ වගේ එවා ඔන අයියේ. සපෝට් එක දෙනවා. මම ඔයාව දන්නෙ නම් නෑ. ඒත් මම මේක ශෙයා කරනව පුලුවන් තරන්. මේවා නැගලා යන්න ඔන.. ❤🔥
@shenaidithya34
@shenaidithya34 Жыл бұрын
The pahatharata drum is breathtaking❤❤
@nadeeshanisunali6053
@nadeeshanisunali6053 3 жыл бұрын
Niyamaii sir ....බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@jayarecordsofficial
@jayarecordsofficial 3 жыл бұрын
අපේ දේ ❤❤❤
@sanduniveronika6995
@sanduniveronika6995 3 жыл бұрын
නියමයි 👍💜️♥️
@manelmanoja7105
@manelmanoja7105 Жыл бұрын
මම මේ සින්දුවට ගොඩක් කැමති
@MadushikaSrimali
@MadushikaSrimali 3 ай бұрын
හරිම ලස්සනයි ❤
@chanakamaduranga5520
@chanakamaduranga5520 3 жыл бұрын
1:05 සබරගමු පද තව ටිකක් දිග වුණානම් වටිනවා අයියෙ..අපෙන් ඈත් වෙන නාද මාලාවක්නේ..පද කියන කෙනත් සුපිරි..amazing voice..brilliant music..superb...🙏🙏🇬🇧🤝🇱🇰
@sajithnuwan8740
@sajithnuwan8740 3 жыл бұрын
Aeye oya sabaragamu karanawada
@chanakamaduranga5520
@chanakamaduranga5520 3 жыл бұрын
@@sajithnuwan8740 නෑ මල්ලි මම කළේ music..අපේ දේ නේද මේ අභාවයට යන්⁣නෙ කියල හිතද්දි ලොකු දුකක්..අප්‍රසිද්ධ පද මාලාවක් තමයි සබරගමු සම්ප්‍රදායෙ තියෙන්නේ..ඒකයි මම කිව්වේ තව ටිකක් දිගට ඒ නාද මාලාව තිබුනොත් හොදයි කියල.👍
@sajithnuwan8740
@sajithnuwan8740 3 жыл бұрын
@@chanakamaduranga5520 ah..mama sabaragamu dancing karanawa..thawa igenaganna kenek hoyanawa..ekai ahuwe
@chanakamaduranga5520
@chanakamaduranga5520 3 жыл бұрын
@@sajithnuwan8740 හොයල බලන්න ඹ්නෙ මල්ලි..අපේ පැත්තෙ නම් දන්න විදිහට නෑ..මෙහෙ ඉන්නෙ හතරගම් කෝරළයේ පහතරට නැට්ටුවො..
@induwara-be4wp
@induwara-be4wp 3 жыл бұрын
ආඩම්බරයි.. පරපුරේ උරුමෙ රකින උන් ඉන්නවා දැක්කම..❤️❤️
@kaveeshasewwandi3932
@kaveeshasewwandi3932 2 жыл бұрын
මේ track එක මාරම ලස්සනයි . මේ වගේ ඒවා තව හදන්න
@ashapriyadashani2156
@ashapriyadashani2156 Жыл бұрын
අහපු ලස්සනම ත්‍රැක් එක හරිම ලස්සනයි කොයි වෙලාවෙ ඇහුවත් මාරම සතුටක් දැන්නෙ අපෙ කලාව ගැන
@lakshikamadumali9488
@lakshikamadumali9488 2 жыл бұрын
අපෙ දේ... ඒ හැගීම අපේ තමා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamothdhasanliyanage1007
@chamothdhasanliyanage1007 2 жыл бұрын
This is Great 😍 Love to see more of these.
@prabodhajay2258
@prabodhajay2258 2 жыл бұрын
Niyamai aiye...thandawa mix karnnako ape ewta......❤️❤️❤️❤️❤️❤️
@ridmiparindya8975
@ridmiparindya8975 2 жыл бұрын
niyami ane... oylage songs marama lassani 😘😘😘🥰🥰🥰
@hima665
@hima665 2 жыл бұрын
Ane mn siya parakata wada ahla athi.....ane mara lassanai....mta mewa ahaddi ane mnda pissu vge.....mra lassanai awankawama......ane thwa thawa hadannako deshiya bera sdda aheddi 🙏🙏🙏☺️
@deviseneviratne9317
@deviseneviratne9317 2 жыл бұрын
Ayubo Wewa!!!!!! Excellent job Keep it up Budu Saranai Sir
@isurugamage6177
@isurugamage6177 3 жыл бұрын
Supiri track ekak ayye..
@rashmisewwandi2773
@rashmisewwandi2773 Жыл бұрын
Mekanm maru ape presentation walata me tarack qithrai ayye use karanne mekath maru superb good job ayy
@dilurajapakse7232
@dilurajapakse7232 3 жыл бұрын
Idiri parapura asiya yuthuma deyak.theruwan saranai
@dileepbandara5102
@dileepbandara5102 3 жыл бұрын
Jaya wewa guruthuma❤️🙏
@sriyanirathnayaka3135
@sriyanirathnayaka3135 3 жыл бұрын
Wow 💃 maarai anee ❤️❤️❤️❤️❤️
@SmilingArcticFox-yy5bd
@SmilingArcticFox-yy5bd 2 ай бұрын
Awada ayubo wewa
@victorjara9694
@victorjara9694 3 жыл бұрын
Superb!!!
@user-bt7vp6xv7e
@user-bt7vp6xv7e 11 ай бұрын
තව තවත් මේවගේ දේවල් ඔනේ ❤ පබලු ඔයාට ගම්බාර අප්පච්චි පිහිටයි❤❤
@hasithaneminda188
@hasithaneminda188 3 жыл бұрын
ආවඩා ආයුබෝවේවා ...
@sadicreations8070
@sadicreations8070 3 жыл бұрын
Wow . Super aiya
@user-do4kr3nj9x
@user-do4kr3nj9x Жыл бұрын
maruma track ekak...😘😘😘😘😘😘😘😘😍😍😍
@cristiano7692
@cristiano7692 3 жыл бұрын
Wooow😍😍😍❤❤
@sanjayatharindu2133
@sanjayatharindu2133 3 жыл бұрын
A song that makes you love contry
@kothalawalatd9332
@kothalawalatd9332 4 ай бұрын
The best track.
@hashaninanayakkara7112
@hashaninanayakkara7112 Жыл бұрын
Goose bumped 🥺❤️
@thamashananduni7351
@thamashananduni7351 2 жыл бұрын
Mewa ahenakota agath ekka hiriwatila yanwa ❤❤❤❤️ lankawa gana tiynne puduma adambarayak ❤️❤️❤️❤️ e unata ape minissunta mewage agayak nathi ekai duka 😭 wadakata nathi kasikabal kisma tharumak nath dewal passe ynwa 😭
@bestmobilegamers9623
@bestmobilegamers9623 2 жыл бұрын
Hoya hoya htye ada ahu une😍😍😍😘😘
@harshadilshan345
@harshadilshan345 2 жыл бұрын
Hats off 👍👍
@Xiao_Xin_Yi
@Xiao_Xin_Yi 2 жыл бұрын
Your tracks gave us goosebumps... It was so amazing 🔥✌🏻 I feel like if i can join and sing as a female singer👍🏻
@PabaluW
@PabaluW 2 жыл бұрын
Send me an fb message please
@revoadvertising
@revoadvertising 3 ай бұрын
අති සුපිරියි! සුබ පැතුම්ෟ
@lakshikamadumali9488
@lakshikamadumali9488 2 жыл бұрын
🙏සුපිරි...
@chandanip.kumari8839
@chandanip.kumari8839 3 жыл бұрын
Patta
@dabratr352011
@dabratr352011 Жыл бұрын
Me wage thawa track hadanna natum karana apita haiyak ❤
@navodalakmini290
@navodalakmini290 Жыл бұрын
Superb ❤🔥
@TheHeadshotPhotographer
@TheHeadshotPhotographer 3 жыл бұрын
harima apurui
@hasa_gaming977
@hasa_gaming977 2 жыл бұрын
gemmak thama aiyeee
@sadu_ds
@sadu_ds 2 жыл бұрын
මාරම ලස්සනයි අයියා මේක නම් සුපිරියක්..😍😘💖
@dilinimalsha214
@dilinimalsha214 Жыл бұрын
Superb 🙏🥰
@wishvajithweerasinghe3638
@wishvajithweerasinghe3638 3 жыл бұрын
ගනෂ 💜️
@c.k.ddancing7954
@c.k.ddancing7954 3 жыл бұрын
Supiri track ekak
@galleoffice2940
@galleoffice2940 3 жыл бұрын
patta
@mhariyasinha968
@mhariyasinha968 2 жыл бұрын
woah🤤✨
@theartofmania6877
@theartofmania6877 2 жыл бұрын
❤️❤️❤️👌
@roosaraaponsu728
@roosaraaponsu728 2 жыл бұрын
Excellent
@dinushieranga2082
@dinushieranga2082 2 жыл бұрын
Lassanai ❤️👍lassana track hadala danna...🤗🙏🙏🙏🙏🙏🙏
@viduragajanayake5393
@viduragajanayake5393 3 жыл бұрын
😍😍😍
@Ashi361.
@Ashi361. 3 жыл бұрын
🙏🙏🙏
@dilukariyawasam3381
@dilukariyawasam3381 3 жыл бұрын
😍😍😍😍
@bisekadbandara1513
@bisekadbandara1513 3 жыл бұрын
🔥🔥🔥
@sanjuakarshana1410
@sanjuakarshana1410 3 жыл бұрын
Aiye meka maruuu ..🙏🙏🙏❤❤❤🤘🤘
@PabaluW
@PabaluW 3 жыл бұрын
:) :)
@ruwansudarshana7112
@ruwansudarshana7112 3 жыл бұрын
❤️🔥
@jayodachandrasena7191
@jayodachandrasena7191 3 жыл бұрын
Niymi🙏🙏🙏👍👍👍👍
@asithamadusanka3524
@asithamadusanka3524 2 жыл бұрын
patta aeka
@flipsworld8386
@flipsworld8386 2 жыл бұрын
ayubowewa ! aiye thawa aluth dance track tikak danna
@theodorathelmatheaterfound2987
@theodorathelmatheaterfound2987 Ай бұрын
excellent
@sameeralakshan6639
@sameeralakshan6639 2 жыл бұрын
Supiriyak. Patta track eka. Aiye meke lyrics post karannako. Thanks.
@sumedhathennakon3829
@sumedhathennakon3829 2 жыл бұрын
👌👌👌👌👌👌❤❤
@chamikahemakeerthi4106
@chamikahemakeerthi4106 3 жыл бұрын
❤❤❤
@prabhashinisewwandi6029
@prabhashinisewwandi6029 3 жыл бұрын
❤️❤️❤️❤️
@sandunbandara894
@sandunbandara894 3 жыл бұрын
🙏🙏🙏🤩🤩🤩
@oshiweerakkody771
@oshiweerakkody771 3 жыл бұрын
Waw superb..lyrics tikath dannako
@PabaluW
@PabaluW 3 жыл бұрын
Amaru lyrics na ne..? :)
@rishshan1990
@rishshan1990 2 жыл бұрын
💜
@umalithakshila9634
@umalithakshila9634 Жыл бұрын
🔥❤️
@Shamannrasta
@Shamannrasta 3 жыл бұрын
❤️
@n.pisiyh7377
@n.pisiyh7377 3 жыл бұрын
Super
@ronaldjayathilaka9052
@ronaldjayathilaka9052 3 жыл бұрын
👍👍😍😍😍🙏🙏🙏
@sachiniwewalwala1230
@sachiniwewalwala1230 3 жыл бұрын
❤️‍🔥
@dineshakumari7401
@dineshakumari7401 Жыл бұрын
❤️❤️🙏❤️❤️
@navinduthenuwara2990
@navinduthenuwara2990 3 жыл бұрын
🤘
@dimikapotas6876
@dimikapotas6876 3 жыл бұрын
👏
@Nruthyajp
@Nruthyajp 3 жыл бұрын
ආයුබෝවේවා🙏🙏🙏
@nethumdewmith649
@nethumdewmith649 3 жыл бұрын
😘😘😘😘😘
@sabaragamuyakaa
@sabaragamuyakaa 3 жыл бұрын
🤜🤛💓💓💓
@AABCTech
@AABCTech 3 жыл бұрын
fatta
🤔Какой Орган самый длинный ? #shorts
00:42
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 58 МЛН
Gindara Mawwe (feat. Ranwala Balakaya)
4:11
Tharuka Gunarathne - Topic
Рет қаралды 83 М.
අංගම් කෙළිය / Angam Keliya Lyrics Video
3:41
Pabalu Wijegoonawardane
Рет қаралды 789 М.
UCL Rangeela 2023 - Kandyan Sankalana (Official 4K)
6:35
UCL Hindu Society
Рет қаралды 148 М.
Srilanka Traditional Dance Track
4:24
Savindha Priyashan
Рет қаралды 39 М.
Ivon x Jizzy - Gajaga (ගජගා) Ft. Zack N [OA]
4:43
Charuka Nilusha
Рет қаралды 707 М.
Sri Dewa Bhagawatho
5:13
RecoLabs - Topic
Рет қаралды 39 М.
Haro Hara  | හරෝ හරා (Lyrics) Ranwala Balakaya
2:59
Ranwala Balakaya
Рет қаралды 322 М.
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 3,9 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1,2 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,3 МЛН
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4,3 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 597 М.