Рет қаралды 131,397
හදිසියේ වත් දෙමළ කෑම කඩේකට ගොඩ වුණොත් මොකද කරන්නෙ? දෙමළෙන්ම කෑම ටික ඉල්ලගන්න තිබ්බනම් හොදයි නේද. ඉතින් ඒක අමාරු දෙයක් නෙවෙයි. මෙන්න මේ වචන ටික මතක තියා ගන්න. හරිම ලේසියි.
Through this video, I explain to you a simple method to order food from a Tamil hotel. Learning these dialogues would help you especially when you are to travel in Tamil areas.