දෙමළ මොකුත්ම නොදන්න අයටත් මේ විදියට දෙමළ කතා කරන්න පුළුවන් / Spoken Tamil for all / Lesson 04

  Рет қаралды 107,713

Sinhala Tamil Classroom

Sinhala Tamil Classroom

Күн бұрын

This is the 04th lesson of my Spoken Tamil Easy Way series. Please follow the guidelines. Once learned, practice with friends and people.
With all due respect: Background Song Koondu Kulla by S.P. Balasubramanyam, S.Janaki.

Пікірлер: 365
@amilach4462
@amilach4462 Жыл бұрын
සන්දෝසම් -සතුට පයම් - බය කවලෛයි වෙක්කයි පසි- බඩගිනි කෂ්ටම් - අමාරුයි පෙරැමෙයි කෝවම් - කෝපය ආසෛයි - ආසයි අවසියම් - අවශ්‍ය ඉරච්චල් - බාදාව
@chandanachandrasekara5142
@chandanachandrasekara5142 3 жыл бұрын
මම විශ්‍රාම සුවයෙන් සිටින හැට පැනපු සිංහලයෙක්. කුඩා කාලෙ ඉඳලම ආසාවට දෙමළ අකුරු ඉගෙන ගත්තා. මට ඉතා ලස්සනට සහ පැහැදිලිව දෙමළෙන් ලියන්න පුළුවන්. ඒත් කතා කරන්න බැරුවයි හිටියේ. පුතේ උඹට පිංසිද්දවෙන්න මට දැන් ඒකත් ඉගෙන ගන්න පුළුවන්. උඹට ගොඩාක් පිං. චන්දන චන්ද්‍රසේකර, පන්නිපිටිය
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
කව්ද මෝඩයො අන්ලයික් දාන්නෙ....ඔබේ තීරණය හරිම බුද්ධිමත් දිගටම ගමනයං සුබ ප්‍රාර්ථනා කරනව.... 👍👍👍
@user-li6je1cr2s
@user-li6je1cr2s 3 жыл бұрын
දිගටම මෙහෙම පොඩි පොඩි පාඩම් අරන් එන්න සර් ❤️❤️
@nimalgunarathna9952
@nimalgunarathna9952 2 жыл бұрын
අද අපේ රටට අවශ්‍ය මේවැනි වැඩසටහන් .වැඩියෙන් ඉදිරිපත් කිරිමට දහිරිය සක්තිය ලැබේවා .
@maleemalee371
@maleemalee371 2 жыл бұрын
මටත් දමිල යාලුවෝ හම්බවුනා දැන් මට ලේසි එයාලත් එක්ක වැඩ කරන්න ස්තුතියි සර්
@vigneswaranrasu2851
@vigneswaranrasu2851 Жыл бұрын
தம்பி உங்கள் சேவை தொடரட்டும். எனக்கு மிகவும் பயனுள்ளதாக இருக்கிறது. நன்றி.! வாழ்க வளமுடன்.
@crystal8277
@crystal8277 3 жыл бұрын
Api inna pradeshaye....දෙමළ ayage සිල්ලර කඩයක් thiyanawa ...a KALA...kiyanne කඩේ අයිති කාන්තාව... Sir kiwwa විදියට mata awashya dewal illanna හිතුණා ....eth eda man බය wuna..anith දවසේ nam man katha karanawamai....👍😊 God bless you sir🙏
@sachiniayeshika3084
@sachiniayeshika3084 3 жыл бұрын
බොහොම ස්තූතියි කියන්න වචන නැති තරම් වටිනවා. හරිම සරලව ග්‍රහණය වෙන විදියට පැහැදිලි කරනවා. ❤️
@sajithariyawansha6606
@sajithariyawansha6606 3 жыл бұрын
මම වැඩ කරන තැන ගොඩක් ලංකාවේ ටැමිල් සහෝදරයෝ ඉන්නවා. ගොඩක් වටිනවා. මම කතා කරනකොට එයාල ගොඩක් surprise වෙනවා එකපාරටම මට මොකද උනේ කියලා. එයාලටත් මම චැනල් එක ශෙයා කරා.
@anisansalaabeynayaka4687
@anisansalaabeynayaka4687 3 жыл бұрын
ගොඩක් පින් සර් 🙏🙏 ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා සර් මේ වගේ පාඩම් අරගෙන එනකම්....
@sriceylon9503
@sriceylon9503 3 жыл бұрын
Iam a tamil muslim i appreciate your lessons keep it up
@shak7430
@shak7430 3 жыл бұрын
Sir what you are doing today. if someone did around 50 years ago, the country would have been saved by so many unwanted problems.COMMUNICATIONS BARRIER WAS THE MAIN ISSUE IN SRI LANKA. GOOD WORK. GOD BLESS YOU. YOU LOOK HAPPY AND HANDSOME AS WELL. I can speak Sinhalese but not fluent. still I watched your Sinhalese teaching . Bhoho honthai from Canada
@KumaraIndrajith
@KumaraIndrajith 3 жыл бұрын
Thanks a lot 😊
@chandrakanthi1277
@chandrakanthi1277 3 жыл бұрын
හෙදපැහැදිලිකිරිමක්
@-xxx527
@-xxx527 2 жыл бұрын
Yes, of course, you are 100% correct. 👍Very sorry about what has happened to our country.😟 We were very peaceful together, and even today 🤝
@supunijayasekara653
@supunijayasekara653 2 жыл бұрын
ඇත්තටම නියමයි දෙමළ කතා කරන්න මාරම ආසාවක් තිබුනෙ ගොඩක් ස්තූතියි❤🙂
@nimalwickramarachchi8040
@nimalwickramarachchi8040 2 жыл бұрын
ඉගැන්වීම කලාවක්,ඔබ ජීවිතය ජය ගත්තා තරම් මේ ඉදිරිපත් කිරීම මිහිරියි සුබ පැතුම් සමගින් ඔහොම යන්.
@dudedokduk3697
@dudedokduk3697 3 жыл бұрын
as a native Tamil speaker I can tell you we freely ruin our language by freely inserting English words. 😁 it used to be a thing of Tamilnadus way but now with heavy influence of Tamilnadu cinema Sri Lankan Tamil language is also getting battered. 😤. btw semaya irukku came.from Tamil nadu. now that word is also used by jaffna youngsters. it means superb.👍😎
@KumaraIndrajith
@KumaraIndrajith 2 жыл бұрын
Yeah. However saving Tamil language is your responsibility. I am teaching them how to just communicate with Tamils.
@kmudalige
@kmudalige 3 жыл бұрын
This is what should happen in Sri Lanka. I'm glad at least now people are getting more interested in learning both Sinhala and Tamil languages. That is a booster to reconciliation. You are doing a fantastic job Mr. Indrajith. Please do continue....
@fathimakadeeja1697
@fathimakadeeja1697 Жыл бұрын
👍👍👍👍
@fathimakadeeja1697
@fathimakadeeja1697 Жыл бұрын
මම සිංහිල මට දෙමලා බැහැ මට බයි
@mraariyawantha8288
@mraariyawantha8288 Жыл бұрын
ñanre
@edwardfernando5051
@edwardfernando5051 3 жыл бұрын
Lesson interesting-ah irukku Super-aa irukku romba nandry sir 😍
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 3 жыл бұрын
ආසාවෙන් හිටියෙ ඉගෙනගන්න පින්
@sashinisandasarani1991
@sashinisandasarani1991 3 жыл бұрын
உங்களுக்கு மிக்க நன்றி sir
@ajithrohan9110
@ajithrohan9110 3 жыл бұрын
නියමයි sir දිගටම කරගෙන යන්න තෙරුවන් සරනයි 🙏
@asokawersingha5718
@asokawersingha5718 Жыл бұрын
Budusaranai.puthi.oya.harima..saralawa.wada.satahana.karanawa.thank.puthi.
@terrencewijerathna9513
@terrencewijerathna9513 Жыл бұрын
ලස්සනට කියලා දෙනවා. Excellent & superb....
@rajithasandamal3240
@rajithasandamal3240 Жыл бұрын
ඇත්තටම හොඳ වැඩක් සර්❤️❤️ගොඩක් ස්තූතියි 🙏
@jagathhettiarachchi9373
@jagathhettiarachchi9373 6 ай бұрын
LESSON SUPER AA IRUKKU SIR. CHANNELUM SUPPER AA IRUKKUM.
@nirodil9862
@nirodil9862 3 жыл бұрын
Santhosamaa irukku. ❤️✌️
@DilshanPieris
@DilshanPieris Жыл бұрын
நன்றி! ரொம்ப helpful-ah இருந்தது
@chamijayathissa8719
@chamijayathissa8719 3 жыл бұрын
Romba usefull-ah irukku....thanks sir....😊👍
@KIDS-with.Ruvi.U.Perera-
@KIDS-with.Ruvi.U.Perera- 5 ай бұрын
Enakku usefull-ah irukku❤ romba thanks sir😊
@MadhurikaUdithaa
@MadhurikaUdithaa 3 жыл бұрын
intha lesson romba useful ah irundhadhu
@KumaraIndrajith
@KumaraIndrajith 3 жыл бұрын
💛
@rkesavan7096
@rkesavan7096 2 жыл бұрын
உங்களுடைய கற்பித்தல் மிகவும் சிறப்பு
@ariyathilakagamaga3831
@ariyathilakagamaga3831 3 жыл бұрын
ඉතා වටිනවා සර් ❤️
@sakilamuthunayaka3898
@sakilamuthunayaka3898 2 жыл бұрын
lesson romba usefullaa irikka. thank you
@roxzara5451
@roxzara5451 3 жыл бұрын
අනේ ඔබතුමාට ගොඩක් පින්.ජාතිබේද නැතුව උගන්වනවට.සින්හල අයට දෙමල ඉගෙනගන්න ටිකක් අමාරුයි.අපි ඉන්න පැත්තෙ දෙමල කතාකරන අය අඩුයි.
@abdulkhalique3966
@abdulkhalique3966 3 жыл бұрын
Very interesting sir god bless you
@thivankapremalal883
@thivankapremalal883 Жыл бұрын
ගොඩක් වටිනව මේ වචන තැනක් යූ
@huvindinudaya6457
@huvindinudaya6457 Жыл бұрын
Thank you weary much sir....theruvansaranai...
@gennyl493
@gennyl493 Жыл бұрын
Idu lesson romba useful ah irukku. Romba nanri sir.
@nissankaperera9365
@nissankaperera9365 Жыл бұрын
Thank you very much Indrajith, Very pleased with your lessons.I have been browsing through KZbin for good Tamil tutorials , your's have been the best . I thought I should let you know that. What you are doing through your lessons is very much more than teaching a language; in this day age when there's still some degree of racial conflict , the contribution you make to Srilankan society to bring about reconciliation is priceless . Thank you so much Indrajith, A grateful student.
@AbdulRahman-sb1sz
@AbdulRahman-sb1sz 3 жыл бұрын
aththatama harima laasi mathaka hitina kramayak. Thanks.
@StudioNETHRU
@StudioNETHRU 2 жыл бұрын
මේ කියල දෙන විදිය සුපිරියි....
@asgteam890
@asgteam890 Жыл бұрын
Thank you Sir Indrajith. You make it so simple to learn. Blessings to yo🎉🎉🎉🎉
@maleeshanirmani1245
@maleeshanirmani1245 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ පාඩම් ..thank you sir
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 3 ай бұрын
Thank u sir God bless u ❤
@sadeepalakshan607
@sadeepalakshan607 Жыл бұрын
Thankyou very much sir.. Harima.warinwa apita me lesson ..
@GishanKperera
@GishanKperera 2 жыл бұрын
මරු සර් video එක Tamil ඉගෙන ගන්න ආසවෙන් හිටියේ මේ කරන විදිහ හරිම ලේසියි. මම දැකලා තියනවා Tamil Film වල මේ කියල දෙන විදිහටමයි කතා කරන්නෙ. thank you මේ මව හොද වටිනා video ඉස්සරහටත් කරන්න.
@DineshaSamarasinghe-o7h
@DineshaSamarasinghe-o7h 6 ай бұрын
godak pin sir math asawen hitiye igenaganna mata akuruth tikak puluwan
@MuthuminaMuthumina
@MuthuminaMuthumina 9 ай бұрын
නියමයි සර්.. supar a irakka..💪
@HiruniChathurika-g1g
@HiruniChathurika-g1g Жыл бұрын
Thank sir oya hodatama teach karanawa.😊
@lionelgunatilake1857
@lionelgunatilake1857 Жыл бұрын
Nice art of teaching 🙏🙏🙏
@IsharaNethmini-i3h
@IsharaNethmini-i3h 8 ай бұрын
ගොඩක් ස්තුතියි සර්
@gamanayaka
@gamanayaka 3 жыл бұрын
දමිල භාෂාව ඉගෙන ගන්න වැඩි කාලයක් යන්නේ නැහැ ඔබගේ පැහැදිලි කිරීම් එක්ක මල්ලී
@upendramunasinghe6861
@upendramunasinghe6861 2 жыл бұрын
Really useful interesting. Thank you
@tilalsomasiri6370
@tilalsomasiri6370 Жыл бұрын
Thank you My friend good job 👍
@samithadilruwan4792
@samithadilruwan4792 Жыл бұрын
නියමයි සර්..මේ ක්‍රමය හරි සරලයි ..❤
@thilininavoda3586
@thilininavoda3586 3 жыл бұрын
Teaching supperah irukku..👌👌 Enakku romba useful ah irukkum..😊☺️
@virenderprasath9804
@virenderprasath9804 3 жыл бұрын
Very nice
@sabeethajayawardena6329
@sabeethajayawardena6329 3 жыл бұрын
මේ වාක්‍ය හරිද කියන්න සර්... (බඩගින්න=පසි) 1) මට බඩගිනියි= එනක්කු පසිආ ඉරුක්කු (දුක=කවලෙයි) 2) මට දුකයි= එනක්කු කවලෙයා ඉරුක්කු (බාධා සහගතයි= එරිච්චල්) 3) මට බාධායි=එනක්කු එරිච්චලා ඉරුක්කු
@charmainelru1898
@charmainelru1898 3 жыл бұрын
Thanks so much very helpful and interesting looking forward to learning more as teacher loves to learn another language
@dubaijeewitha9903
@dubaijeewitha9903 3 жыл бұрын
Great.keep it up.in dubai.i start to learn tamil now.also I share with other nationaties like philippines friends.i can speak arabic now I try to learn tamil.im so happy.bcz Mr.indrajith teaching us easy way...thank u sir.keep up the good work.i like teach us using tamil songs meaning...God bless you....
@wavweerasingha7226
@wavweerasingha7226 Жыл бұрын
Very good. Thank u verymuch
@AchiniKumari-sx9lk
@AchiniKumari-sx9lk 5 ай бұрын
Mamath akuru ba habai mata tamil understand so i like your lesson😊
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 Жыл бұрын
Romber usefulla irikku!
@lakmalabeysekara1335
@lakmalabeysekara1335 3 жыл бұрын
Video lesson excellentā irukku. 👍✌ thank you!
@ruvicreation4806
@ruvicreation4806 7 ай бұрын
Idu romba usefull-ah irukku 🥰🥰🥰🥰
@kamaldasanayaka4377
@kamaldasanayaka4377 8 ай бұрын
නියමයි.
@dt5980
@dt5980 9 күн бұрын
Thank you, super teaching
@NiroshaSudarshani-s4x
@NiroshaSudarshani-s4x 10 ай бұрын
හරි ලස්සන යි සර්🎉🎉🎉🎉🎉 බුදුසරණei ❤
@ashokaparis8696
@ashokaparis8696 3 жыл бұрын
Wow very good video thanks sri
@anushikamaduwanthi7245
@anushikamaduwanthi7245 2 жыл бұрын
හම්බ උන හොදම චැනල එක.nandri sir
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 2 жыл бұрын
Romba useful ah irukku... thankyou so much sir...
@fsgsdghs9460
@fsgsdghs9460 3 жыл бұрын
බොහොම හොඳයි
@rasikasanjeewa5626
@rasikasanjeewa5626 3 жыл бұрын
it is nice lesson sir.keep going
@koshiranasinghe2179
@koshiranasinghe2179 Жыл бұрын
Very good programmes.l like “ts” .Thak u Very mach
@ishadihasanthi5493
@ishadihasanthi5493 3 жыл бұрын
Sthiirathawa ktha krnakota asai igenagnna.thnku
@samsheerjanji9332
@samsheerjanji9332 3 жыл бұрын
sir. mama tamala kadi..oya singala padama tamala kattava pulluvanam... mama honte sathutta...homassuthuti. (I am following to you tube teaching .thanyou )
@KumaraIndrajith
@KumaraIndrajith 3 жыл бұрын
Thanks, keep it up
@ctamarasinghe5580
@ctamarasinghe5580 3 жыл бұрын
I really like to study languages. Thanks a lot sir I anxiously listening. Tks sir 👍👍🙏🙏
@sudanapoli6016
@sudanapoli6016 7 ай бұрын
Good Good Good Good baby baby budusaranai ❤❤❤❤❤❤
@sharkspw221
@sharkspw221 3 жыл бұрын
Super-ah irunthathu❤️❤️
@englishwithlife2061
@englishwithlife2061 6 ай бұрын
Superb bro..
@akbar7448
@akbar7448 3 жыл бұрын
නියමයි හොදට තේරුනා
@DrMadhuFernando
@DrMadhuFernando 2 жыл бұрын
Very helpful. Thanks 😊 🙏
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 3 жыл бұрын
Lessons interesting ahh- irukku.romba nanri sir 🙏🙏🙏🙏
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
👍 superb
@kamalsirihewabaddege3226
@kamalsirihewabaddege3226 3 жыл бұрын
Mr. Indrajith, first, actually I was very interested in learning Sanskritham on KZbin including the Devanagari script. After I saw your lessons, as a Sri Lankan living in Canada, I thought leaning Tamil will come in handy when coming across Tamil speaking people even in Canada. I wish you all the best in your marriage. This should have been happening for a long time now. Thank you. Kamal.
@karunarathnekuk3758
@karunarathnekuk3758 3 жыл бұрын
good good go ahead....
@wasanthabalasooriya3962
@wasanthabalasooriya3962 Жыл бұрын
Oba itha watina bhasha guruwarayek Sathoshai
@aluthsuwapuwath2371
@aluthsuwapuwath2371 Ай бұрын
Many Thanks. Useful
@madhushani3555
@madhushani3555 3 жыл бұрын
ගොඩාක් පින් සර් මං හරි ආසයි දෙමලෙන් කතා කරන්න 😊😊😊
@dineshsanjeewa1687
@dineshsanjeewa1687 3 жыл бұрын
කදඉන්ග ඉගෙන ගමු කොහොම හරි
@niduShani
@niduShani 3 жыл бұрын
Sir im sinhla i need to speek tamil fluently i hope i found the path😍
@NiroshaRoshini-lj7um
@NiroshaRoshini-lj7um Жыл бұрын
Good job ❤
@susimadona1461
@susimadona1461 3 жыл бұрын
Superbla irundadhu Thank you
@easytamilguide4442
@easytamilguide4442 3 жыл бұрын
இந்த video எனக்க ரொம்ப useful-ah இருந்தது.
@KumaraIndrajith
@KumaraIndrajith 3 жыл бұрын
Super
@sewsys6235
@sewsys6235 3 жыл бұрын
Your vidioes are romba usefullA irukku
@jeewanthiperera3171
@jeewanthiperera3171 2 жыл бұрын
මම සර්ගෙ පාඩම් වලට අලුත් කෙනෙක්. ඉතා හොඳින් උගන්වනව. ස්තුතියි.
@priyanthadissanayaka9268
@priyanthadissanayaka9268 6 ай бұрын
thankyou sir
@sajithliyanagamage5596
@sajithliyanagamage5596 2 жыл бұрын
සුපිරි සර්
@hiki5360
@hiki5360 Жыл бұрын
thank you
@nirodil9862
@nirodil9862 3 жыл бұрын
Thankaa irukku 😁✌️😍❤️
@sriyanegunawardana9491
@sriyanegunawardana9491 3 жыл бұрын
Godak watina padamk.thank you sir.😄
@yeshinikanilusha8328
@yeshinikanilusha8328 Жыл бұрын
හරි ම ලෙසි සර්😊
@yeshinikanilusha8328
@yeshinikanilusha8328 Жыл бұрын
Common Mistakes / Using "Podunga" in Spoken Sinhala
11:58
Sinhala Tamil Classroom
Рет қаралды 47 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 58 МЛН
දෙමළ නොදන්න අයට / Spoken Tamil for all / Lesson Hotel
10:53
Spoken Sinhala / 5 Corrections / Important Tips in explained in Tamil
9:36
Sinhala Tamil Classroom
Рет қаралды 30 М.