Kumariyaka Pa Salamba Saluna (කුමරියක පා සළඹ සැලුනා) | Suneera Sumanga | Ma Nowana Mama | TV Derana

  Рет қаралды 572,185

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 210
@hemanthasenevirathna4903
@hemanthasenevirathna4903 Жыл бұрын
අනේ මන්ද කියන්න වචන නෑ එතරමටම ලස්සනයි. අපේ පිනට පහළවෙච්චි කොල්ලෙක්.ලංකාවේ ලස්සනම කටහඬද කොහේද.කොච්චර අහුවත් එපාවෙන්නේ නෑ. ඔයාට සුබ අනගතයක් මල්ලී.
@KiLi-ru9wv
@KiLi-ru9wv 9 ай бұрын
මේ ගීතය 1000වතාවක් අහන්න ඇති ඒ තාරම් මිහිරි ගායනයක් පුතා ට තෙරවන් සරණයි ♥️♥️♥️♥️❤️♥️♥️♥️♥️♥️♥️
@kaveenchamothkankanthri7077
@kaveenchamothkankanthri7077 9 ай бұрын
කුමරියක පා සළඔ සැලුනා වසා සිටි නෙතු පියන් ඇරුනා කුමර බඔසර අසපුවේ මා සම වැදී උන් දැහැන් බිඳුනා උකුල ළැම හස මලවි කරලිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර විවර කෙරුවා මනස් සලෙළුන් උමතු වු දෙනුවන් රැහැන් ඇද මා අබියස මැවෙන තුසිතය සුරන් නැලවු සුයාමය නිසල ජීවන තපෝ වන මැද හැගුම් ගජසෙන් යදම් බිද ‍වැද තලා සිත කම්පනය කරවයි ලපලු තුරුවැල් කැකුලු මල් පෙති මා හඩවයි බිදුනු තුසිතය සුරන් නැලවු සුයාමය
@TheNtcc
@TheNtcc 2 ай бұрын
තලා "සිඳ" කම්පනය කරවයි
@LeeRyu-uc9sb
@LeeRyu-uc9sb Ай бұрын
Me geethye arthaya pahadili krnna puluwn d?
@rehanchathubashana5138
@rehanchathubashana5138 Ай бұрын
@@LeeRyu-uc9sb eka tikk bara saru vadi
@dilki-111
@dilki-111 26 күн бұрын
මධු සමය හෝ ප්‍රථම අත්දැකීම මේ ලියවෙලා තියෙන්නෙ.... කුමරියගෙ පා සලඹ සැලුණා කියන්නෙ ඒ නොඉඳුල් තරුණියගේ ලස්සන හමුවේ කුමර බඹසර බිඳුනලු. පිරිමි ළමයා මීට පෙර ඒ අත්දැකීම විඳල නෑ... හරියට කුමර බඹසර අසපුවක වගේ රැකගෙන හිටියෙ තමන්ගෙ පිරිසිදුකම. ඒත් මේ තරුණිය දැක්කම ඒ දැහැන බිඳිලා..... උකුල,පියවුරු වගන් හිටිය දුහුල් ඇඳුම විවර කලාලු මනසින්... උමතුවෙන් දෙනුවන් අභියස තුසිත දෙව්ලොව මැවුණා හා සමානයි.. ඒ තරම් මනස්කාන්තයි ඒ රූපය.... නිසල ජීවන ගමන හැඟුම් වලින් කම්පා වෙලා.... මෙයාව හඬවනවලු තුසිතය ඒ කියන්නෙ ගැහැණු ළමයගෙ ඒ රූපය... පිරිමියෙක් හඬනව කියන එක නෙවෙයි මං හිතන්නෙ මේ අවසානට කියන්නෙ... කඳුලු වගේ ගලන වෙන දෙයක්(අමුවෙන්ම කියන්න මට ලැජ්ජයි) මේ මගේ විවරණය...
@rashlyricsvideos9324
@rashlyricsvideos9324 22 күн бұрын
​​@@dilki-111 අන්තිම verse එකෙන් කියන්නෙ දැහැනට සමවැදිලා ඉදලා තපස බිදුනු තරුණයා ඒක එයා විසින්ම තෙරුම් ගෙන සිත දමනය කරගන්න වගේ තේරුමක් නේද තියෙන්නේ
@AGTkeshara-lo1yq
@AGTkeshara-lo1yq 6 ай бұрын
අතීතයේ සියල්ල මතක් කලා මචං.පලවෙනි ක ඈත කඳුකර හිමවු අරනේ..එතනින් පටන්ගත්ත උබ අද බ්රෑන්ඩ් එකක් බං.♥️ මට කවදාවත් උබේ වොයිස් අහන්න බෑ ඇඩෙනවා ඒ තරම් ඔය වොයිස් එක දැනෙනවා...දෙයක් මෙහෙම ලියන්නම්. මෙච්චර රටේ වත්මන් ගායක ගායිකාවෝ ඉන්නවා.ඒත් මට උබේ වොයිස් එක ඇහුනත් ඇති ලග ඉන්න එකාට චුට්ටක් කටවහපං කියනවා.අහන්න.😊 ඕක වොයිස් එකක් නෙමෙයි අම්මපා බං උබ මැජික් කාරයෙක්.බුදු සරණයි.🕊🤍
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
සුනීර පුතේ , dream star 7 වල , පුතා , මුලින්ම ගැයූ , මේ ගීතයේ , අතීතයට මා රැගෙන ගියා , ඔබේ කන්කලු, මිහිරි , ස්වර ලෙළදෙන , භාවයන් ප්‍රකාශ කෙරෙන , ත්‍රීව්‍ර , බරැති , ගැඹුරු හඬින් ........ හොඳටම රස වින්දා . සුභ අනාගතයක් පුතේ . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මවක් . 👍🌹👍💥👍🌟👍🌹
@ishanthalewela40
@ishanthalewela40 Жыл бұрын
රසවින්දනයට වෘතිය අදාල නොවනු ඇතැයි විස්වාස කරමි
@nfsxsasa6049
@nfsxsasa6049 Жыл бұрын
@@ishanthalewela40 එකගයි 😂
@virginimendis1636
@virginimendis1636 Жыл бұрын
මගෙත් ඇස්වලට කඳුළු ආවා. ජේසු පිහිටයි සුමීර පුතා ඔයාට. 🌹🙏🌹
@Ramani-lp6od
@Ramani-lp6od Жыл бұрын
@anuruddhikagunasekara9897
@anuruddhikagunasekara9897 6 ай бұрын
සුබපැතුම් suneena පුතේ
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
මෙහෙම කුමරියක පා සළඹ සැලුණා සුනීර අයියගෙ හඬින් අහන්නම සෑහෙන්න කල් බලන් හිටියා ❤
@sunethrabandara2123
@sunethrabandara2123 11 ай бұрын
Very correct. Me toooooo
@avishkadineth7772
@avishkadineth7772 4 ай бұрын
Dream star eke mulinma kiwa meka💗🥹
@tharunawoo3348
@tharunawoo3348 4 ай бұрын
@@avishkadineth7772 ඔව්ව් ඒ ගොඩක් ඉස්සර නේ මුල්ම දවසෙනෙ ඊටත් වඩා ලස්සනට මේ වගේ වැඩසටහනක අහන්න බලන් හිටියා 🥺❤️
@Bandararathnayaka-x9i
@Bandararathnayaka-x9i 10 ай бұрын
මෙච්චර feel එකක් මට වෙන කිසි ගායකයෙක්ගෙන් දැනිලා නැහැ.. හිත නිවන හොදම කටහඬ..❤️😔
@senarathpe4742
@senarathpe4742 6 ай бұрын
හිතට කරදරයක් ආවහම සුනීරගෙ සිංදුවක් අහනව.සිත නිවෙනව
@VinoliBawanthika
@VinoliBawanthika 6 ай бұрын
ඇත්තටම ow 😢
@anushaadikari5890
@anushaadikari5890 Жыл бұрын
හිත නිවන භාවනාවක් පුතේ ඔයගේ හඩ. අපට මිල කළ නොහැකි සම්පතක්.ආදරෙයි පුතේ ❤❤❤❤❤
@lakindutheekshana9474
@lakindutheekshana9474 Жыл бұрын
Lyrics Recordings ~~~~~~~~~~~~~~~~~~~~~~~ ~~~~~~~~~~~~~~~~~~~~~~ කුමරියක පා....සලබ සැලුනා වසා සිටි නෙතු පියන්....ඇරුනා කුමර බබසර අසපුවේ මා සමවැදී....උන් දැහැන් බිදුනා කුමරියක පා සලබ සැලුනා.... ~~~~~~~~~~~~~~~~~~~~~~~ ~~~~~~~~~~~~~~~~~~~~~~~ උකුල ලැමහස මලවි කරලිය මුවාකල ඇගේ දුහුල් සළුතිර විවර කෙරුවා මනස් සලෙලුන් උමතු වූ දෙනුවන් රැහැන් ඇද මා...අභියස මැවූණු තුසිතය සුරන් නැලවූ......සුයාමය කුමරියක පා....සලබ සැලුනා වසා සිටි නෙතු පියන්....ඇරුනා කුමර බබසර අසපුවේ මා සමවැදී....උන් දැහැන් බිදුනා කුමරියක පා සලබ සැලුනා.... ~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ~~~~~~~~~~~~~~~~~~~~~~~~~ නිසල ජීවන තපෝ...වන මැද හැගුම් ගජසෙන් යදම් බිද..වැද තලා...සිත කම්...පනය කරවයි ලපලු තුරුවැල්..කකුළු මල් පෙති මා....හඩවයි බිදුණු තුසිතය සුරන් නැලවූ..... සුයාමය කුමරියක පා....සලබ සැලුනා වසා සිටි නෙතු පියන්....ඇරුණා කුමර බඹසර අසපුවේ මා සමවැදී....උන් දැහැන් බිදුනා කුමරියක පා සලබ සැලුනා...
@nishadiprabhashi2316
@nishadiprabhashi2316 10 ай бұрын
බොහෝම ස්තූතියි ...❤️
@ggerangadanushanka4642
@ggerangadanushanka4642 11 ай бұрын
කියන්න තේරෙන්නෙ නෑ බං උඹ මේ සින්දුව කියද්දි දැනෙන දේ....❤️❤️❤️❤️❤️ සුපිරී කියන්නෙ ඉතින් ආයේ....👌👌👌👌👌
@chamaradiviyagahage8459
@chamaradiviyagahage8459 5 ай бұрын
මේ සින්දුව සිය වතාවකට වඩා ඇහුවා. සුනීරගේ කටහඬ භාවනාවක් වගේ. හිත නිවෙනවා. ඔබට ජය....!
@somasirideniyawatta628
@somasirideniyawatta628 9 ай бұрын
අමරදේවයන්ගේ භාවමයට වඩා ඔබේ නිපුන් අගය භාවාත්මකයි. පුතේ දැනේ දැනේ... දුර ගමනක් ... සුබ ගමනක් ...
@bgangster6301
@bgangster6301 8 ай бұрын
pandith amadewayanta sama kala hakkek lankika sangeethye methek bihiwi na e sanyamaya katawath ganna ba
@manjulathilakumara
@manjulathilakumara Ай бұрын
පිස්සුද අමරසර ළඟින් වත් යන්නේ නෑ...
@tharusha_dilhara
@tharusha_dilhara 9 күн бұрын
වැඩේ තියෙන්නෙ ඒ දවස් වල මේ වගේ ලස්සන track එකක් නෑ
@drmsamanthaeheliyagoda3538
@drmsamanthaeheliyagoda3538 8 ай бұрын
මෑත කාලයේදී දැකපු..හොඳ ගායකයෙක්..මෙවැනි අය තමයි බිහිවෙන ඔනේ ..සුබ අනාගතයක්..
@LeeRyu-uc9sb
@LeeRyu-uc9sb Ай бұрын
කුමරියක පා සළඔ සැලුනා වසා සිටි නෙතු පියන් ඇරුනා කුමර බඔසර අසපුවේ මා සම වැදී උන් දැහැන් බිඳුනා... What a nice voice,music, meaning and all..❤
@ariwije161
@ariwije161 Ай бұрын
It is such a sweet voice, Keep it up, Amaradeva in the making , Theruvan Saranayi
@nirmalaabeykoon137
@nirmalaabeykoon137 6 күн бұрын
අහගන ඉන්නම් නොනිදා කල්පයක් වුනත් මේ කටහඩ...නුතන ලක්මවගේ පිනට බිහිවු පුතෙක්...බුදුසරනයි ඔයාට ❤
@ruviniiroshima9664
@ruviniiroshima9664 10 ай бұрын
මේ ගීතයේ වචනයක් වචනයක් ගානේ තියෙන රස(තේරුම) වින්දේ සුනීරගෙ හඬ නිසා ඇත්තටම ඒක අමන්දානන්දයට පත්වන තරම් මට. ස්තූතියි සුනීර ඒ රසින් අපව පිනවනවාට. ♥️ Suneera Sumanga 💆♥️♥️
@----Dasun---
@----Dasun--- 9 ай бұрын
පෙර පිනකට ලැබුණු හැකියාව, කටහඬ,😮❤❤👍💪
@KusumSenewirathne
@KusumSenewirathne 9 ай бұрын
ගායන ලෝකය ට පෑයු අලුත් සදක්.......❤❤❤❤❤❤❤
@lakshikadilmini5654
@lakshikadilmini5654 Жыл бұрын
මැරෙන්න හිතෙනවා අනේ..එච්චරටම ලස්සනයි මිහිරියි🥺
@kavindugeethma897
@kavindugeethma897 Жыл бұрын
මැරෙන්න එපා
@sudharshanicooray757
@sudharshanicooray757 Жыл бұрын
@@kavindugeethma897අහන්න
@surath70
@surath70 Жыл бұрын
උඹ සුපිරි වැඩ්ඩෙක් පුතේ ..❤❤❤
@moon.1111.
@moon.1111. Жыл бұрын
හරිම ලස්සනයි ❤ සුනීර අයියා ...🙃❤ ඇස් පියාගන අහන්න පුලුවන් ..හරිම ලස්සනයි ..සිහින තරුව..... 🌟
@ayanthimadushani4766
@ayanthimadushani4766 9 ай бұрын
Harima lassanai...kochchara ahuwath athi wenne na....lankawata oba wan puthun wasanawak....👍👍👍👍
@rasanjalimadubashini9772
@rasanjalimadubashini9772 2 ай бұрын
මම ආසම ගායකයා මේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@BuddhikaLakshani-ek4md
@BuddhikaLakshani-ek4md 19 күн бұрын
හරිම ලස්සනයි කී පාරක් ඇහුවද කියලවත් මතක නැහැ ඒ තරම් ෆිල් වෙනවා 🥰☺️☺️ මරු
@PremaDissanayaka
@PremaDissanayaka 9 ай бұрын
හදවතට දැනෙන ලස්සන හඬකින්....👌👌👌👌👍👍👍❤️❤️❤️
@thusharidilrukshiwickramas9962
@thusharidilrukshiwickramas9962 5 ай бұрын
භාවනාවක් වගේ කටහඩ....❤ හිත නිවෙනව
@isurudushan680
@isurudushan680 Жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️🎧🎧🎧 භාවනාවක් වගේ
@sumegafernando6761
@sumegafernando6761 16 күн бұрын
ඒ තනුව ඒ විදිහට ම ලයන්විතව ගයනවා.අද්විතියයි.
@swarnafernando9316
@swarnafernando9316 6 ай бұрын
හරිම ලස්සනයි. ඔයා තව තවත් දියුණු වෙන්න. ගායනය වගේම ඔයා කැමති සංගීතය හොඳින් ප්‍රගුණ කරගෙන ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. Good Luck.!!!
@mindie2
@mindie2 Ай бұрын
තෙරුවන් සරණයි ආදරණීය මල්ලි, පරිස්සමෙන් නුවණැතිව ලස්සන ගමනක් ඉදිරියටම යන්න. ඔයාට ජයම වේවා
@ChamilaDeepani-h6p
@ChamilaDeepani-h6p 5 ай бұрын
Wonderful voice.මෙතුවක් කල් අහපු ලස්සනම කටහඩ dream star අතර බිහිවු සුපිරිම තරැව ඔබයි❤❤❤❤❤❤❤❤❤❤
@indiramalimbada7457
@indiramalimbada7457 Жыл бұрын
සුනීර පුතේ,ඔබේ ගීහඩ බාවනාවක්.සිත සුවපත් කරන් දිව ඔසුවක් .ඔබට පින් .බුදු සරණයි .
@MalaNandani-je7zv
@MalaNandani-je7zv 7 ай бұрын
හරිම මිහිරියි . කිසිදිනෙක මිනිසුන්ගේ මතකයෙන් අzත් නොවෙවි ඔබව. අහන්න අහන්න ආසයි .
@disalapathirage
@disalapathirage Жыл бұрын
Not just a song but a meditation ❤god gifted voice💐
@bandaradissanayake4137
@bandaradissanayake4137 9 ай бұрын
හදවත ටම දැනෙන සුගායනයක් සුපිරි යි පුතේ ....
@Tharu_Acad
@Tharu_Acad Жыл бұрын
Heart touching voice ❤💫🖤
@kusumfernando7513
@kusumfernando7513 7 ай бұрын
හරිම මිහිරි අහන්න හරි මාසයි හරිම ලස්සනයි පුතේ ඔයාට හොඳ අනාගතයක් තියෙනවා ඉදිරියටම යන්නට සුබ පතනවා. ජය වේවා තෙරුවන් සරණයි
@samanpadmakumara48
@samanpadmakumara48 Ай бұрын
මොනතරම් ගී ගැයුවත් මොහු එය ඉතාම හොදින් කරන්න බලනවා .ඒඅමරදේවයන්ගෙ හඩට සමාධි ගත වන නිසා .
@NethukaDilneth-h1o
@NethukaDilneth-h1o 2 ай бұрын
සුපිරි .geumak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BandulaHerath-op8ot
@BandulaHerath-op8ot 9 ай бұрын
සුනීර සුමංග කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් මටනම් ❤
@Kamalajayanthi
@Kamalajayanthi 13 күн бұрын
දෙවියන් වහන්සේ දුන් තලෙන්තුවක් ඔය කට හඩ🎉❤🎉❤
@amilanirmana105
@amilanirmana105 4 ай бұрын
හිත නිවන භාවනාවක් ............
@isurusampath79
@isurusampath79 Жыл бұрын
තාම මතකයි ඔයා මුලින්ම.dreem star eke ඕක කියපු දවස. 😍😍😍😍😍
@Colombo5634
@Colombo5634 3 ай бұрын
ගීතයට අර්ථ විචාරය උබ තරම් දුන්න තව එකෙක් තව නෑ.......
@priyankarathnayaka2840
@priyankarathnayaka2840 9 ай бұрын
❤❤Woooow kiyanna wachana ne
@samarasinghesupunc
@samarasinghesupunc Жыл бұрын
මන් කැමතිම සින්දුව 😍
@PrasadIllagolla-d4q
@PrasadIllagolla-d4q 16 күн бұрын
perfect idia.. nice voice combination .. unic visual idea .. 😍👍හරිම ලස්සනයි ..
@deepanichamila2556
@deepanichamila2556 Жыл бұрын
Dream star walin bihiwuna supirima tharuwa oya thamai puthe. Oyata jaya !!!!!
@NethmiPiumika-db9de
@NethmiPiumika-db9de Жыл бұрын
හරිම ලස්සන කටහඩක් 🥹🥹
@thusharidilrukshiwickramas9962
@thusharidilrukshiwickramas9962 5 ай бұрын
My favorite singer
@ThamalaDilshan
@ThamalaDilshan 20 күн бұрын
ඔබ දෙපලට වාසනාාවන්ත සුබ අනාගතයක් බුදු සරනයි!
@lakalwadduwage
@lakalwadduwage Жыл бұрын
❤❤❤ .. No words to say the beauty of your voice .. Superb
@dulithayasiru625
@dulithayasiru625 9 күн бұрын
😌😌❤❤
@ridmaganganath5691
@ridmaganganath5691 Жыл бұрын
You have a special talent suneera.
@susanthadissanayake9415
@susanthadissanayake9415 10 ай бұрын
නදික මල්ලි ඔයාට කියන්න වචන නැහැ මෙි සිංදුව ගායන කරන ලස්සන මම දවසට කිසැරයක් ආහනවද කියලා මමවත් දන්නෙ නැහැඔයාට ගොඩාක් පින් අතිතයෙ❤❤❤❤❤
@rangikas065
@rangikas065 Жыл бұрын
උබ නම් මාරයි බන්, පින්...🙏🙏
@RAah-f9j
@RAah-f9j Жыл бұрын
Man hadama ahanawa budusarani puthe
@ThunderStrum1243
@ThunderStrum1243 5 ай бұрын
wow That voice is a magic. great work mr. ❤❤❤❤❤❤👌👌god bless you
@tharindurathnayake5320
@tharindurathnayake5320 3 ай бұрын
ලස්සනයි ❤
@tommy-o7f-n6h
@tommy-o7f-n6h 10 ай бұрын
voice nm voice pattama suneera ayye jaya wewa❤
@deepanichamila2556
@deepanichamila2556 Жыл бұрын
Bhawanawak wage sinduwak. Harima lassanai!!!!!
@SadewSayuranga-c2b
@SadewSayuranga-c2b Ай бұрын
Charitha❤❤❤💥💥💥
@dulanjanipriyangika3115
@dulanjanipriyangika3115 Жыл бұрын
My favourite singer. Best of luck brother
@mahindachandrasiri5361
@mahindachandrasiri5361 Жыл бұрын
My favorite voice ...!!! ❤❤❤
@noname-yg6fl
@noname-yg6fl 4 ай бұрын
How mind relaxing this voice is... 🥹❤️
@liyanagelatha9422
@liyanagelatha9422 8 ай бұрын
Harima lassana hadak Ki sarayak ahuwa th apa wenne ne putha ! Oyata hoda anaagathayakl thiyenawa budu saranai
@deepanichamila2556
@deepanichamila2556 11 ай бұрын
Oya thamai ape dream star for ever
@garusinhaRangani
@garusinhaRangani 2 ай бұрын
My favorite ❤❤❤❤
@sunethrabandara2123
@sunethrabandara2123 11 ай бұрын
I was waiting to hear this song from you ….. thank you. Supiri
@nethurajaguru5935
@nethurajaguru5935 Жыл бұрын
My favorite voice ❤
@sandaruwanrajakaruna7330
@sandaruwanrajakaruna7330 3 ай бұрын
Favorite ✨️❤️
@RAah-f9j
@RAah-f9j Жыл бұрын
Budusaranai puthe
@chamodimadubashini1181
@chamodimadubashini1181 24 күн бұрын
Edatat wada hada lassana wela ada❤❤🎉
@sulochanaabeysekara3791
@sulochanaabeysekara3791 9 ай бұрын
ගායනා නම් මෙන්න ගායනා.. සිංදු නම් මෙන්න සිංදු.. ❤
@thusharidilrukshiwickramas9962
@thusharidilrukshiwickramas9962 Ай бұрын
හිත නිවනව හඩට..
@kingalexandr
@kingalexandr 3 ай бұрын
What a masterpiece 😮‍💨❤️‍🩹
@kz172k23
@kz172k23 Жыл бұрын
E kale dream stars real raw talent ✨❤
@kingalexandr
@kingalexandr 2 ай бұрын
Addicted ❤️🌬️
@NaTureGalleRy-mt7fy
@NaTureGalleRy-mt7fy Жыл бұрын
Magical voice ❤
@yomallakshitha2585
@yomallakshitha2585 Жыл бұрын
Soulful ❤️💙
@sajithkumara8250
@sajithkumara8250 10 ай бұрын
මාරම ලස්සනයි
@lcreations3961
@lcreations3961 7 ай бұрын
මාරම මාර ලස්සනයි. මේක දවසකට කී පාරක් අහනවද කියලා මම වත් දන්නෑ.
@samangunaratne9394
@samangunaratne9394 Ай бұрын
අවුරුදු හතක් ගිහින් තවමත් අහනවා
@calmingmind7430
@calmingmind7430 7 ай бұрын
Beautifully sung ♥️
@gayanibandawala3638
@gayanibandawala3638 Жыл бұрын
පිස්සුවක්❤
@VinaVi-po7dr
@VinaVi-po7dr 11 ай бұрын
❤harima lassanai suneera aiye
@lashinitharinduhari8707
@lashinitharinduhari8707 Жыл бұрын
felt it😍
@bomalie
@bomalie 3 ай бұрын
Beautiful ❤
@ChaCha-i6k
@ChaCha-i6k Ай бұрын
Malli man oyage sindu ahala mage duk amataka karala sathutin innawa.
@quintusfernando7396
@quintusfernando7396 7 ай бұрын
Extremely beautiful ❤
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 11 ай бұрын
එලම වොයිස් එක.. 👌❤️
@deshanivimukthika8028
@deshanivimukthika8028 Жыл бұрын
Kochchara ehuwath epa wenne nethi katahadak.dawasakata mama sehena wathawak ekama sinduwath aya aya ahanawa..e thram mihiri obe katahada.bhawanawak wage.❤❤🎉🎉
@sandunmadusankajayawickram5258
@sandunmadusankajayawickram5258 11 ай бұрын
Felt it🔥❤️❤️
@mad_9696
@mad_9696 6 ай бұрын
Woww thissss 😭😭😭 Already addicted 🫠💗
@DesapriyaEdiriweera
@DesapriyaEdiriweera 8 ай бұрын
Sumanga effortlessly handles the intricate melodies of Pundith Amaradewa's classic song, "Kumariyaka Pa Salamba Saluna," showcasing both his unique vocal talent and artistic sensitivity. With precision and clarity, he delivers each note, effectively conveying the weight of the song's poignant lyrics. This young musicians’ ability to evoke raw emotion through his vocals captivates the audience, immersing them in the depth of the music. This artwork further evidence that the profound quality of classical Sri Lankan music, illustrating its ability to deeply relax the mind. Supported by subtle instrumentation that enhances rather than dominates his vocals, Sumanga's performance underscores the power of simplicity and restraint in Sri Lankan classical music. The arrangement allows his voice to take center stage, enabling listeners to fully appreciate the beauty of his singing.
@saubhagyahettiarachchi800
@saubhagyahettiarachchi800 26 күн бұрын
Congratulations both of you
@gayathriprabhashiniwickr-ts5bl
@gayathriprabhashiniwickr-ts5bl Жыл бұрын
Reality walin apu patta hadak❤
@prasannakumarasiri5427
@prasannakumarasiri5427 11 ай бұрын
සුනීර අමරදේවයන්ට කල උපහාරයකි
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 6 ай бұрын
Music nane ,sinduwa marama lassanayi ❤❤❤❤
@bhaagi7871
@bhaagi7871 7 ай бұрын
හිත නිවන කටහඬ ❤❤
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Kumariyaka Paa Salamba Saluwa - Amaradewa - Sinhala Classic Song Meaning
17:36
Lanka Music Records
Рет қаралды 184 М.