Kumariyaka Pa Salamba Saluna - Amazing Singing @ Dream Star Season 07 ( 04-02-2017 )

  Рет қаралды 2,054,598

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 865
@ranjanikandegama-x2c
@ranjanikandegama-x2c 5 ай бұрын
2024 මේ සිංදුව අහන අය ඉන්නව ද මම වගේ
@sarathweerasinghe7950
@sarathweerasinghe7950 5 ай бұрын
නියමයි කියල නිමකරන්න බැහැ දක්ෂතාවය තවත් බැබලේවා
@KumaraAj85
@KumaraAj85 5 ай бұрын
Yes❤️
@navodpiumantha5943
@navodpiumantha5943 4 ай бұрын
Aniwa
@coolpodda1331
@coolpodda1331 3 ай бұрын
ඉන්නවා ඉන්නවා
@Lakee-421
@Lakee-421 2 ай бұрын
ඉන්නව මේ මම..❤❤..අනේ..
@deshanperera5835
@deshanperera5835 Жыл бұрын
Dream Star වලින් ආපු හොඳම ඩයල් එක ❤️
@nisansalanayanajith7710
@nisansalanayanajith7710 2 ай бұрын
Agree
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
පුතේ , ඔයා ගැයූ ගීත අදටත් රස විඳිනවා . ඒ තරම්ම මිහිරියි . අමරදේව ශූරීන්ගේ අඩුව ඔබට පුරවන්න පුළුවන් පුතේ . සුභ අනාගතයක් . 👍👍👍👍👍
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful song good luck
@jeewanthawickramasinghe5346
@jeewanthawickramasinghe5346 6 жыл бұрын
සුනීර මල්ලි ඊයෙ දිනයෙ Dream Star කිරැළ දිනා ගත්තා. මෙන්න මේ ගායනයෙ සිට අවසන් මහා තරඟය දක්වාම හැම ගායනයක්ම ආසාවෙන් බැලුවා! නියම දක්ෂයෙක්.
@lakshmiranmalee1379
@lakshmiranmalee1379 Жыл бұрын
,හරිම. ලස්සනට ගීතය ගායනා කලා. මම පෞද්ගලිකව ආස කරන ගීතයක් . මම හිමාෂි.
@sajithkumara8250
@sajithkumara8250 8 ай бұрын
හරිම ලස්සනයි
@roshanindika9072
@roshanindika9072 7 жыл бұрын
මම හිතන්නේ නෑ මෙතන ඉන්න එක ගායකයෙකුටවත් මෙ සින්දුව මෙච්චර ලස්සනට කියන්න පුලුවන් කියලා ..... සුපිරි කට හඩ
@pushpakalyani9467
@pushpakalyani9467 7 жыл бұрын
Roshan Indika .
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
Thank you
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Roshan Indika 👍🏼👍🏼👍🏼
@MatharaUdara
@MatharaUdara 6 жыл бұрын
sirawata..ara rewla පණ්ඩිතයා
@musicunlimited7743
@musicunlimited7743 4 жыл бұрын
@@suneerasumanga1641 aiye oygem channel ekk ptn aran oya sindu cover krl dnn aiye plzzz oyge talent ek fttm aiye
@mamamiya5960
@mamamiya5960 7 жыл бұрын
මේ ගායකයාට comment කරන කොට දාපු වචනය "පච" ..එක ගැලපෙන්නේ නැනේ.. වරදින්න පුළුවන්.. ඔහු නවකයෙක්.. නමුත් අපි දැනට දැකපු සුපිරිම සුපිරි නවක ගායකයෙක් ..ඔහුගේ කටහඩ ඇස් වසාගෙන රස විදින්න පුළුවන් ..ඔහුගේ කටහඩට මිනිස්සුන්ගේ හදවත් සුව කරන්න පුළුවන්..ඔහුගේ නිහතමානි කම ඔහුගේ කටහඩට මුසුවී අති බවයි මගේ හැගීම ..ඔබට ආශිවාද කරනවා මල්ලි.. ඔබ මෙම තරගය දින්නත් නැතත් අපිට ඔබ වැනි ඉතා විරල ගායකයන් රටට අවශ්‍ය කරන කාලයක්..
@chan-tx5dc
@chan-tx5dc 3 жыл бұрын
අනිවාර්යයෙන්
@PathmaGurusinghe
@PathmaGurusinghe 11 ай бұрын
eka thamai, nawakainta comment denakota sitha norida waradda hadala hari wachanaya kiyala denna thibunane. vinisuru nadeeka pavichchi kala wachanaya baala wachanayak. kathai.
@neethamirihana484
@neethamirihana484 2 жыл бұрын
අවුරුදු කීයකට කලින්ද?අද වගේ මතකයි පුතා.මුල් දවසෙ ඉඳන් ඔයා දිනන කල්ම අවසන දක්වා ම බැලුවා පිට රට හිටියත්.. හරි ම අපූරුයි.♥️
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
පුතේ අදත් මේ ගීතය රස විදඳිනව.2023.08.23.අදත් පුතාගෙ ගායනා අහනව.අමරදේව මාස්ටර් වගේම අපේ රටේ ජනතාවට ඔය කටහඬ රසවිඳින්න නව නිර්මාණ කරන්න රත්තරන් පුතේ. බුදු සරණින් කටහඬ සදා රැව් දේවා.
@nadeeshakalhari5814
@nadeeshakalhari5814 11 ай бұрын
23.11.28😊
@kalumalli7245
@kalumalli7245 6 ай бұрын
අලුත් සින්දුවක් කො
@jesmifernando9576
@jesmifernando9576 7 жыл бұрын
මේ ගීතය අහනකොට මට හිතුන අමරදේවයන්ගේ අඩුව පුරවන්න ආව කෙනෙක්ද කියල. ගායනය ඒ තරමටම ලස්සනයි ,,ඔයාට මගෙන් සුබ පැතුම් මල්ලියා ,,,
@ruveenathushari8839
@ruveenathushari8839 7 жыл бұрын
mata hithuneth ekamai
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 7 жыл бұрын
saththakinma, maa dutu nihathamaaneema sundarama gayanaya meyai
@شاملهنسيت
@شاملهنسيت 7 жыл бұрын
Jesmi Fernando
@sujeeperera
@sujeeperera 7 жыл бұрын
අතිවිශිෂ්ඨ ගායනයක් ඩ්‍රීම් ස්ටාර් වේදිකාව තුල මා දුටු. ඔබට ජයෙන් ජය වේවා......!
@rositamalkanthi1249
@rositamalkanthi1249 7 жыл бұрын
really beautiful voice. god bless you.
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
පුතේ , 2017 දෙරණ ඩ්‍රීම් star වැඩ සටහන මට වින්දනය කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ. මම පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී , අමරදේව ශූරීන්ගේ ගීත රස විඳින්න ගත්තා .මොකද එතුමන් ගැයූ ගීත භාවනාවක්මයි . අහම්බෙන් මෙම වැඩ සටහන මට අහන්න ලැබුණා . ඔයාගේ ගීත වලින් , මා වෙහෙස නිවා ගන්නවා . රෝගයේ අපහසුතා පවා මම මග හැර ගන්නවා . ධර්ම දේශනා ශ්‍රවණය කරනවා වගේම , පුතාගේ ගීත වලින් මම මානසික සුවය ලබනවා . ඔයාට ගොඩක් පින් . ඔබ ගී ගයනවා අසන්න පිළිකා රෝගයට ප්‍රතිකාර ගන්න , මවක් පැමිණ සිටි දවසේ ඇත්තටම මටත් ඇඬුණා . කීර්ති පැස්කුවෙල් ගායකයානන්ගේ මුවින් පිට කළ , ගීතයෙන් , රෝගීන් සුවපත් කරන වෛද්‍යවරයකු වන්න ඔබට කළ ප්‍රාර්ථනාව පුතාට ඉෂ්ට කරන්න පුලුවන් . ප්‍රවීන සංගීතඥයන්ගේ තනු සැපයීම ඔබට ලැබී තිබෙනවා . පුතාගේ හඬට ගැළැපෙන්නේම අමරදේව ශූරීන් ගැයූ ගීතවල තනු . ඒක මගේ අදහසක්. අමරදේව ශූරීන් මෙන්ම , අමරණීය ගී තරුවක්ම වේවා !!! 👍👍👍🌹🌹🌹
@dumindaroshantha8822
@dumindaroshantha8822 7 жыл бұрын
මේ ගායනයට මොන comment's ද ...මං හිතනව මේ විනිසුරුවරුන් කියන ගොඩක් අයටවඩා මේ ගායකයා ඉදිරියෙන් කියල...
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
Duminda Roshantha Thank you
@kamalajewa
@kamalajewa 3 жыл бұрын
අැස් පියාගෙන මෙි සුන්දරම කටහඬෙි වින්දනය ලබන්න පුලුවනි.මෙි නමි මැත ඉතිහාසයේ බිහිවු විශ්වයේ අපුරුතම සොඳුරු කටහඬක්.ජයෙන් ජය.🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@sanathwilvara
@sanathwilvara 6 жыл бұрын
අද 2018 ජනවාරි 6. අද වෙනකොට මේ ගීතය ප්‍රේක්‍ෂකයන් මිලියනයක් නරඹා තිබෙනවා. සුබ පැතුම් සුනීර සහෝදරයා.
@vijithwijasinha4595
@vijithwijasinha4595 3 жыл бұрын
අමරදේව යලි අපිගේ මතකයට ගෙනාවා...ලස්සනයි මල්ලි
@michico76
@michico76 3 жыл бұрын
එදා මේක බලද්දි එවෙලෙම මම අම්මට කිව්වා සුනීර තමයි dreams star කියලා. කිව්වා වගේම ඒක එහෙමම උනා මාර සතුටු හිතුනා මට. පොඩි අමරදේව ❤
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Math aththatama hithuwa 😍😍🖐🇦🇪
@michico76
@michico76 3 жыл бұрын
@@aishadeen1140 ඔව් පට්ට දක්ෂයෙක් කියලා දැනගත්තා සිංදුවෙ මුලදිම. අනික දාපු variations. ලස්සනට සිංදු කියන් අය හිටියට රහට කියන අය අඩුයි 😊❤
@anugalle9187
@anugalle9187 7 жыл бұрын
කියන්න වචන නෑ.super..dream star වේවා මේ නවක ගායන තරුව.මගෙනුත් සුභ පැතුම්
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
A R Bohoma Sthuthi
@dislshanimalk7563
@dislshanimalk7563 2 жыл бұрын
එදා එතනින් පටන් ගත්ත සුනීර පුතා ,අද එයාගෙ ගීත කීපයක්ම කරල.ඒ රසවින්දනය මතකෙට ආව නිසා ඔයා ගැයු ආරම්භය අහන්න හිතුන.නිගතමානී ,ඔහුටම ආවේනික උන,විශිෂ්ටතම හඩ.ජය වේවා පුතා තවත් අලුත් ගීත කරන්න හිමින් පවතින රසයෙන් පූර්ණ ගීත දෙන්න අපිට.💓💓💓
@chandimaherath2907
@chandimaherath2907 6 ай бұрын
හරීම ලස්සනයි පුතේ....ලස්සන සංගීත දිවියකට සුබපැතුම් ❤💐
@sanathwilvara
@sanathwilvara 6 жыл бұрын
නදීක සර් ඉතා වටිනා උපදෙසක් දුන්නේ. සුනීර මේ ගීය ඉතා මිහිරි ලෙස ගායනා කළත් සමහර වචන වරද්දනවා. ඒ වගේම සුනීරත් ඒ ඔවදන හොඳින් පිළිගත් බවක් පේනවා. ආයෙ කිසිම තැනකදී ඔහු ගීතයක පදවැල වැරදි ලෙස ගායනා කළේ න​ෑ. ප්‍රවීණයන්ගේ උපදෙස් ගරු කිරීම ඔබේ නිහතමානී කමට හොඳ උදාහරණයක්.
@chamindajayasiriwardana962
@chamindajayasiriwardana962 7 жыл бұрын
නියමයි මල්ලි.... ආඩම්බරකමක් නැති අහිංසක කොල්ලෙක් කියල කතා කරන විදියෙන්ම පේනවා... සුබ අනාගතයක්
@dilanirajaguru5078
@dilanirajaguru5078 7 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගායනයක් .භාවනාවක් වගේ දැහැනකට සමවදින හඩක් මල්ලියේ ඔයාට තියෙන්නේ .සුභම සුභ අනාගතයක් පතනවා ඔයාට .🌹
@sammaditthitv9998
@sammaditthitv9998 5 жыл бұрын
නදීක ගුරුගේ යනු නිවැරැදිතම විනිශ්චය කරුවෙකි.අනෙක් හැමෝටම හොඳ වෙද්දී නදීක ගුරුගේ මහතා වැරැද්ද සාක්කි සහිතව පෙන්වා හොඳම ගායකයෙකු ලෙස මඟපෙන්වීම වටි.
@ashm7327
@ashm7327 6 ай бұрын
Pada show demme oya gura pacha kiyanawa kiyala..
@lahirujayaratne
@lahirujayaratne 7 жыл бұрын
Never watched any reality shows apart from Super Star season 2 and only started to watch Dream Star after hearing this amazing voice. Super awesome voice. :)
@සන්ධ්යයාකුමාරි
@සන්ධ්යයාකුමාරි 7 жыл бұрын
ඇත්තමයි සත්තකින්ම ‍ගොඩක් ලස්සනයි සුබ අනාගතයක් දළදා සමිදු පිහිටයි
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
සන්ධ්‍යයා කුමාරි Thank you
@WathsalaEkanayaka82
@WathsalaEkanayaka82 Жыл бұрын
එදත් ඇහුවා අදත් අහනවා. තව කොච්චර කාලයක් ගියත් රසවිදින්න පුලුවන් ගායනයක් ..❤❤❤
@manoribiyagama6059
@manoribiyagama6059 6 жыл бұрын
අනේ දෙයියනේ මම සියදහස් වාරයක් මේ සිංදුව ඇහුවා ඒත් තවත් අහනවා.........එකෙන්ම 1
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනට ගීතය ගායනා කරා. බුදුසරණයි..
@wind1977
@wind1977 7 жыл бұрын
You should win this competition. Your voice so pure. I never heard this kind of voice before, other than the great singer Amaradeva. It is the responsibility of Sri Lankan fans to bring him up. Unless it is a lost for all
@manjulapriyankara9348
@manjulapriyankara9348 7 жыл бұрын
අමරදෙවයන්ගෙන් පස්සේ අපේ පිනට පහල උන කට හඬක්... කුහක වෙන්න නැතුව ඇත්තම කිව්වොත් කතාව ඒකයි. පරණ සිංහල මූවි එකක් බලනවා වගේ feeling එකක් ආවා. සුපිරි.... !!
@sandunisanduni1130
@sandunisanduni1130 7 жыл бұрын
අපිට අහිමි උන් ඒ විශිෂ්ට මිහිරි හඩ නැවත ඇසීමට ලැබීම සතුටක් සහෝ..සුබ පැතුම් ඔයාට ජයෙන් ජය වේවා ..තෙරුවන් සරණයි ....👏👏👏👏
@prasadlankathilaka1603
@prasadlankathilaka1603 3 жыл бұрын
මෙතන ඉන්න එක ගායකයේකුටවත් මෙච්චර ලස්සනට මේක කියන්න බෑ
@polokpolok2372
@polokpolok2372 7 жыл бұрын
wooow.. niyami aiyee.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයා තමයි . drim ster.. suba patanwa.. good luck..
@nethuananya01
@nethuananya01 Жыл бұрын
අද වගේ දවසකත් අහන් ඉන්න පුලුවන් ඒ කටහඬ ❤
@බුද්දිකනිපුන්
@බුද්දිකනිපුන් Жыл бұрын
😍Ow needa
@සමීරඈපගේ
@සමීරඈපගේ 2 ай бұрын
අදත් අහනවා ❤
@dilendrapeiris5849
@dilendrapeiris5849 7 жыл бұрын
Watching this for more than 20 times and still continuing.... perfect
@narsigamrameshwari6016
@narsigamrameshwari6016 3 жыл бұрын
0si 7y8
@dilendrapeiris5849
@dilendrapeiris5849 Жыл бұрын
Still enjoying!
@ranmaliabeynayake8356
@ranmaliabeynayake8356 9 ай бұрын
Same here..
@shanthapriya4780
@shanthapriya4780 4 ай бұрын
Me also ❤❤❤❤❤❤❤❤❤❤
@Senadeerapriyantha
@Senadeerapriyantha 7 ай бұрын
ගීතයට සාධාරණයක් ඉටුකලාට ඔබට ස්තුතියි .... තවත් දියුණු කරගන්න ඔබේ දක්ෂතාවය.... එක තැනකදි සියුම් අඩුවක් උනත් ඒක ලොකුවට දැනුනෙ නැහැ . ... හරිම තැන නදීක සර් පෙන්නුවා ..... හැබැයි ඔබ දක්ෂයෙක් ......
@virangyasenevirathne3165
@virangyasenevirathne3165 7 жыл бұрын
godak lassana katahadak. prawinayanta abiyoga kala haki. kale rallata ahuwen natiwa digatàma hoda gi gayana karala ratata hodak karanna wasanawa labewa mallita!
@thilinathilakarathna9
@thilinathilakarathna9 7 жыл бұрын
Wow... Amazing singing performance!!! supiri...කොල්ලො, ජයෙන් ජය!
@dilaniamarasingha4822
@dilaniamarasingha4822 7 жыл бұрын
අර බක පණ්ඩිතයො දෙන්නා පුදුමයි ලෙඩක් දැම්මේ නෑ..සිංදුව ලස්සනයි මල්ලී
@taktuk4713
@taktuk4713 7 жыл бұрын
mamath bayen hitiye dilani .arun denna kolla out karaida kiyala
@yashwasu1654
@yashwasu1654 7 жыл бұрын
lol dil
@PlayStore-yu2me
@PlayStore-yu2me 7 жыл бұрын
+Ramyalatha Wanshadipathi Dewage
@nadeemanika8486
@nadeemanika8486 7 жыл бұрын
dilani amarasingha ow
@Rusiru0071
@Rusiru0071 7 жыл бұрын
නදීකට ඒකෙත් අවුලක් තිබ්බ. උං දෙන්න හිතං ඉන්නෙ music හොයාගත්තෙ උං දෙන්න කියල.
@kaakalishta6588
@kaakalishta6588 7 жыл бұрын
budu amboooo mn me video eka bala 10 weni parada koheda,mama youtube ene hama welema me video eka thiyenewa dakkoth mata eka click nokara inne bari thathwayak thiyene ,atharamata mn me sinduwata me katahata hadata samawadila !! kumara babasara asapuwee maa..... sama wadee un dahan biduna
@devilaamarasekara7353
@devilaamarasekara7353 7 жыл бұрын
හරිම ලස්සනයි ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා බුදු සරනයි .
@sunethrabandara2123
@sunethrabandara2123 8 ай бұрын
How many times i have listen to this song….
@shiromirajaguru1317
@shiromirajaguru1317 4 жыл бұрын
Wooow...pattama patta...tipicle Mr.Amaradewa....no words to say....judgement also exactly correct...keep it up...go ahead..👍🙋
@judechamath7418
@judechamath7418 7 жыл бұрын
Wooooow Godaaaaaaak lassanai rattaran aiye. Oyata jayen jaya
@Vinod_Tharindu
@Vinod_Tharindu 7 жыл бұрын
උඹ දැනටමත් කිරුල දිනාගෙන ඉන්න පාටයි කොල්ලෝ.. ගායන හැකියාව නම් විශිෂ්ටයි.. ඔළුව උදුම්මා ගන්න නම් එපා ඈ.. Good Luck (Y) (Y)
@afzalmulaffer7659
@afzalmulaffer7659 6 ай бұрын
Soothing tone and a good pitch👍
@miliya3336
@miliya3336 3 жыл бұрын
අලුත් සින්දු කරන්නකො මේ වගේ.. ඇයි තාම නැත්තෙ
@shanthadissanayake8455
@shanthadissanayake8455 4 ай бұрын
අමරදේවයන් යළි ඉපදී වගේ හිතට දැනෙනවා
@diliniwijenayaka1246
@diliniwijenayaka1246 7 жыл бұрын
Can't stop listening this. You have a magical voice malli. Keep it up. And wish you a long journey ahead in the music field.
@අදරෙඅහසතරම්සචිනි
@අදරෙඅහසතරම්සචිනි 7 жыл бұрын
ලස්සනයි ඔයාගෙ හඩ.ජය ලැබේවා ඔයාට ඉදිරියට යන්න ලැබේවා .....
@RandikaMendis97
@RandikaMendis97 7 жыл бұрын
අර නදීකයා වැරැද්දක් අල්ල ගත්තට පස්සෙ තමා පුටුවට හාන්සි වෙලා පොඩ්ඩක් රිලැක්ස් උනේ 😂😂😂
@cloud7034
@cloud7034 7 жыл бұрын
Randika Mendis 😂😂😂
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Randika Mendis 😃😃😃ow me sere monawa weida dannehe
@sampathrathnayaka5323
@sampathrathnayaka5323 4 жыл бұрын
අවුරුදු 3ට පස්සේ බලුවේ comment ටික....randika මරැ කතාව
@madhumadhushi7414
@madhumadhushi7414 4 ай бұрын
Thank you tv derana..me wage kenek apita dayada kalata ...amme thaththeee oyala dennata pin ❤❤❤❤
@PathmaGurusinghe
@PathmaGurusinghe 11 ай бұрын
oba thamai puthe sabaa dakshaya. oya ahinsaka kama nihathamani bawa, hamada thiyaganna. dream start wala saadaranama vinishchaya lesa mn dakinawa. subavitha geetha rakagena dura gamanak yanna suba pathum.❤
@SK76ROAR
@SK76ROAR 6 жыл бұрын
අවුරුද්දකට පස්සෙ අහලත් ඒක නියමයි.. ඒ වුනාට අර නදීකයා ඌ වැඩේ දන්නව හොඳටම ඒ වුනාට ඇතුල අවුල්!
@chalanadarshaka7849
@chalanadarshaka7849 3 жыл бұрын
හැබෑම දක්ෂයෙක්. මේ තරම් අමාරු ගීතයක් හරිම ලේසියෙන් ගායනා කලා.
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 7 жыл бұрын
ඇත්තටම ගොඩක්ම ලස්සනට ගයනා කරා සුබ අනගතයක් මල්ලියා තෙරුවන්සරනයි ඉදිරියටම යමු
@nuwanjayarathne340
@nuwanjayarathne340 7 жыл бұрын
Priya Layan ,
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 7 жыл бұрын
Hmm
@sujeewahemantha6570
@sujeewahemantha6570 7 жыл бұрын
good
@sujeewahemantha6570
@sujeewahemantha6570 7 жыл бұрын
ලස්සනයි
@ramanifernando2881
@ramanifernando2881 7 жыл бұрын
Amazing singing. Thanks to Derana for making a great path to these new comers
@lasanthihettiarachchihetti675
@lasanthihettiarachchihetti675 7 жыл бұрын
godak lassanai malliyo oyata jaya lebewa kiyala parthana karanawa . budu saranai
@ruwanthiedealwis8210
@ruwanthiedealwis8210 4 жыл бұрын
Great Raween, your Cheering, that is how it should ne👍
@anneannetnxumiakki4649
@anneannetnxumiakki4649 7 жыл бұрын
super malli kiyala wadak na athtama woow really verry nice voice supiri God bless u
@sunethrabandara2123
@sunethrabandara2123 10 ай бұрын
Dan dream star vala inna aya sindu kiyala monawa kiyanawada manda. Oyai nuwanthikai vitharai mata nam sith gattheee
@udenijayawickrama8654
@udenijayawickrama8654 3 жыл бұрын
මල්ලියෝ....ඇස්වහ වදින්න එපා ..කටවහ ව්දින්න එපා ..... බුදු සරනයි .....දෙවි පිහිටයි .....උබට ....😍😍😍😍😍😍
@wasanakumuduni4388
@wasanakumuduni4388 7 жыл бұрын
හම්මේ ඉතිම් ....මාරම ලස්සනයි ....wish u all the best.good luck
@talacell6387
@talacell6387 7 жыл бұрын
Maru...maru...marama lassanI...patta...supar...malli oyata subha anagathayak..Man me ainn eka dawasat eka parak hari dan ahanawa
@Flyinggirl893
@Flyinggirl893 7 жыл бұрын
woow ........pandith amaradeva master hitiyoth hugak sathutuwei meya me sing karana vidiha dakala😍😍😍
@geethamala7835
@geethamala7835 3 жыл бұрын
මාරු පුතා ada oya super strar කෙනෙක් eth man අදටත් අහනවා oyage song අවුරුදු 3/ පුරාවට
@pramithchaminda3551
@pramithchaminda3551 Ай бұрын
මාරම ලස්සනයි ❤
@sanjeewanipiyadarshani8004
@sanjeewanipiyadarshani8004 7 жыл бұрын
Harima lassanai malli ...suba pathum. .....
@quintusfernando7396
@quintusfernando7396 3 жыл бұрын
Very Good..Actually , what happened to him?.
@annettecooray
@annettecooray Ай бұрын
Beautiful singing ❤
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 6 ай бұрын
මේ වීඩියෝ එක මම කොච්චර බැලුවද මතක නෑ.ඒ තරම් ම මිහිරී
@skumaraabeykoon3311
@skumaraabeykoon3311 7 жыл бұрын
godak hodai. godak nawa gayakayo karaliyata enna vitarai oya wage artawat geeta walata yanne. ape sambhawya gayaka parapura pahan wage eka eka nivila yanawa. me tatwayenma me aya artawat nirmana karanawanam eka tamai watinne.
@dinusha6126
@dinusha6126 7 жыл бұрын
කියන්නේ වචන නැ හරිම ලස්සනයි උපරිමන්ම ලස්සනයි සුබම සුබ අනගතයක් මල්ලි හරිම ලස්සනයි දිගු ගමනක් තියනවා මල්ලි බුදුසරණයි 💖💖💖💖💖💖💖
@diaryofnl
@diaryofnl 4 жыл бұрын
2020 අහන අය කෝ?♥️♥️
@sagaradewasurendra8219
@sagaradewasurendra8219 3 жыл бұрын
මේ ඉන්නවා 2021 😳
@kusal2021
@kusal2021 3 жыл бұрын
🤟🤟🤟
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Am oll son2021 love u sunira malli 😍😍🇦🇪
@srilankawolf8229
@srilankawolf8229 3 жыл бұрын
Mae innwa
@dew_duu
@dew_duu Жыл бұрын
2023
@IndikaHarshani
@IndikaHarshani 7 жыл бұрын
දෙයියනේ හරි සියුම් අලංකාර..
@sewasanka1915
@sewasanka1915 7 жыл бұрын
Indika Harshani ...lassanada song eka
@RangaAbeysekara
@RangaAbeysekara 7 жыл бұрын
Kolla thamai dream star... One of the all time greatest in reality stars...
@gayanmadusankaGG
@gayanmadusankaGG 7 жыл бұрын
amaradewa sir ge tharuna kale katahadin ahapu sinduvak vage good luck malli
@k.gniluka9370
@k.gniluka9370 7 жыл бұрын
Gayan Gamage
@navosaki5981
@navosaki5981 7 жыл бұрын
harima lassanaiii.... oyata suba pathum malloo...👌👏👍
@suba4459
@suba4459 Жыл бұрын
Sahan prabuddha ❤ suneera sumanga ❤ ඔබ දෙපලගේම සිංදු අහන් ඉන්නකොට භාවනාවක් වගේ
@p.m.suraweera7936
@p.m.suraweera7936 7 жыл бұрын
නියමයි ඔබට සුබ අනාගතයක්
@dilanikiepert5280
@dilanikiepert5280 7 жыл бұрын
Thanks maliyo 😀😀😀Oyata godak dura gamenak yanne puluwan , wisch you old the Best
@gayanigamage2247
@gayanigamage2247 7 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි .....
@sunijayasinghe1948
@sunijayasinghe1948 5 күн бұрын
Supirima rharuwakobe. Saraswarhiya obe mehi Kandagenavith athe ape Maha gandarwayan vena Amaradeva master venuven vana bave noanumanay. Dahasak sravake piris hadawath Sanahanneta jeewita kalayatema Hakiyave labewa yanne mage pathumay.
@prithisurangi629
@prithisurangi629 7 жыл бұрын
verry niec malliyoo .mokda oya gee katahada mihiri Wadi .ow oya tharuwak wenawami .god bells u
@prithisurangi629
@prithisurangi629 7 жыл бұрын
oyage gama koheda malliyoo.
@nilma6912
@nilma6912 7 жыл бұрын
godak lassanai malliyo.
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 7 жыл бұрын
HALPE !!
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 7 жыл бұрын
HALPE
@subhashinidassanayaka841
@subhashinidassanayaka841 7 жыл бұрын
b.s.
@m.nwelagedaram.nwelagedara1642
@m.nwelagedaram.nwelagedara1642 7 жыл бұрын
(මේ ඉන්නේ අනුහස් නේද) මේ ගිතය ඔයා ගොඩක් ලස්සනයි ගායනා කරා කියන්න දේයක් නැ ගෝඩාක් ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි බුදුසරණයි
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 3 жыл бұрын
Harima lassana hadak.oyata suba anagathayak wewa puthe.
@dayalosanda4042
@dayalosanda4042 7 жыл бұрын
අම්මෝ සුපිරි බන්.පට්ට ලස්සනයි .අහන් ඉන්නකොට හිරිගඩුත් පිපෙනව.සදා ජය!
@RuwanSenaka-h3w
@RuwanSenaka-h3w 2 ай бұрын
Great singing💞
@komarkomar8497
@komarkomar8497 9 ай бұрын
බුදු සරණයි පුතේ හරිම ලස්සනයි අදටත් අහනවා .2024/1/6
@dhammikasuriyaarachchige1508
@dhammikasuriyaarachchige1508 3 жыл бұрын
2021ත් අහනවා. අපූරුයි පුතේ
@danushkapriyasad676
@danushkapriyasad676 6 ай бұрын
Adath meka rasa vindinawa 2024.04.16
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 Жыл бұрын
ඇස් පියන් මේ සින්දුව මාර විදිහට රස විදින්න පුලුවන් ❤️❤️
@dilinigunasekara5710
@dilinigunasekara5710 7 жыл бұрын
වයස අවුරුදු 40ක මුහුකුරා ගිය කාන්තාවක් ලෙස අතීතයේ තිබු සියලුම ස්ටාර් තරග විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ සැමදාම star බවට පත්වුණේ අගහිග කම් සහිත පවුල් පසුබිමකින් ආ තරගකරුවාය.එසේ නොවීමට නම් අවසන් තරගයට තේරුන අනෙක් තරගකරුවන්ද ඒ හා සමාන පවුල් පසුබිමකින් ආ යුතුය.මෙවර ඔබගේ සුපිරි ගායනා විශේෂයෙන් තෙවන ගීතය විනිශ්චය මණ්ඩලයේවත් නිසි අගයීමටවත් ලක් නොවුනි. ඔවුන් ඔබ ගැන දුක් වනු පෙනුනි. පුතේ ඔබගේ කටහඩ සම්පතක්...එය සරස්වතියගේ දායාදයක්.ඔබව මොහොතක් ඇතැම්විට මේ වෙළද ලෝකයේ නොයෙක් අරමුණු උදෙසා අවසන් තරගයේදී පරාද කරාවි.එහි ලක්ෂණ පසුගිය සතියේ කැපී පෙනෙන ලෙස තිබුණි.අපි දුක් නොවී ඉමු.ඔබ දිනුවොත් එය ජාතියේ පිනට සිදුවූවක් මෙන්ම සුදුස්සාට සුදුසු තැන ලැබීමකි.අන්තිම මොහොත තෙක් තරග කරන්න.මා අදහන ආගමේ හැටියට නුඹට සම්මා සම්බුදු සරණයි!සතරවරම් දෙවි පිහිටයි!සත් පත්තිනි අම්මාවරුන්ගේ සරණයි!රැකවරණයි !නුඹ අදහන ආගමේ සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි!රැකවරණයි !
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 6 жыл бұрын
Hello
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 6 жыл бұрын
Hello
@sanduariyasinghe260
@sanduariyasinghe260 7 жыл бұрын
pissu hedenawa malli e tharam lassanaii suba pathanawa issarahatama yanna aniwa puluwannn
@GoodGood-hh1yb
@GoodGood-hh1yb 7 жыл бұрын
harima lassanai suba anagathayak malli
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
wow... vari beautiful singing song Amaradava... thanks vary much
@ireshakularathna9623
@ireshakularathna9623 3 жыл бұрын
Ane lassanai......... idiriyatama yanna malli
@malindakarasinghe7880
@malindakarasinghe7880 7 жыл бұрын
Very happy to see at least a hope for future Sri Lankan music. Please do not go into current so called youth music in Sri Lanka. I wish you to get a company of good musicians and composers with meaningful lyrics in your future to donate us some everlasting music creations like from Amaradewa, Victor and Kapuge.
@galleapi3135
@galleapi3135 7 жыл бұрын
godakma lassanai.subapethum.idiriyatama yanna lebeawa.!!!!
@shenelidesilva3290
@shenelidesilva3290 7 жыл бұрын
best of luck......wish u to achiev drm star award😘...may god blz u
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 11 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 14 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57