KUMATADA SOBANIYE, කුමටද සොබනියෙ - වේදිකා නාට්‍ය ගී (covered by KURAVI)

  Рет қаралды 173,183

KURAVI PRODUCTIONS [කුරවි]

KURAVI PRODUCTIONS [කුරවි]

Күн бұрын

Пікірлер: 156
@tennakoonawijewardhana2932
@tennakoonawijewardhana2932 Жыл бұрын
ඉතා දීර්ඝ කාලයක් නරියාගෙ චරිතය කල රොඩ්නි කලාකරුවාට ජයෙන්ජයම වේවා!යහපත් දේ ජනතාවට ඉදිරිපත් කරන මෙම යූටියුබ් නාලිකාවද දිනේවා!
@Chananayan
@Chananayan Жыл бұрын
නරිබෑනා චරිතෙට අවු 40ක් පමණ පන පෙවු රොඩ්නි මහතා.. ❤️❤️❤️🙏🙏
@howtimeify
@howtimeify 3 жыл бұрын
මට අද වගේම මතකයි මේ සිංදුව ගායනාකරනව, කොලබ තර්ස්ටන් විදුහලේ 'නරි බෑනා' පලමුවන නාට්ටියේදී. මම ඇතුලු තව පිරිමි ලමයි කීප දෙනකු සහ ගැහැනු විද්යාලකින් ගැහැනු ලමයි කීප දෙනෙක්ම මේ නාට්ටියට සහබාගි වුනා වේදිකාවට පිටිපසේ හිටගෙන සිංදු කියමින්.ඵතකොට මට අවුරැදු පහලොවයි.නරි බෑනා වසයෙන් හිටියේ වීරමන් කියල ලමයෙක්.ආචාර්ය ලයනල් අල්ගම මහතා අපිව හොදින් පුහුනු කෙරුවා මට මතකයි☺
@dimmahvlogs1687
@dimmahvlogs1687 5 ай бұрын
දයානන්ද ගුණවර්ධන ලයනල් අල්ගම ඒබ්‍රහම් ටී කොවුර් තර්ස්ටනයේ සිටි අතිවිශිෂ්ට ගුරු පියවරුන් ❤ ඊට පස්සුවත් තවත් ඒ වගේ විශිෂ්ඨ ගුරු මෑණිවරුන් හා පියවරුන් පිරිසක් තර්ස්ටන් දරුවන්ගේ නැණස පාදන්න වැඩ කළා , ඒ සියලු ම ගුරු මෑණිවරුන් ට , පියවරුන් ට සමස්ත තර්ස්ටන් ප්‍රජාව වෙනුවෙන් ම පතන මේ උපහාරය , උපහාරයක් ම වේවා ❤️❤️❤️
@harshawickramasinghe4672
@harshawickramasinghe4672 Жыл бұрын
රොඩ්නි මහත්මයා ඔබතුමා අපේ ආයුශත් අරං ජීවත් වෙන්න ඕන
@henryperera1998
@henryperera1998 Жыл бұрын
රසික හදවත් පිනවන සුන්දර කලාකරුවන්ට ප්‍රනාමය ❤
@jagathkumara7726
@jagathkumara7726 2 жыл бұрын
රොඩ්නිගෙ දක්ශතා ගැන කියන්න දෙයක් නෑ.
@chulaupendra8104
@chulaupendra8104 Жыл бұрын
මේක තමා මම දැකපු හොඳම නූර්ති ගී වැඩසටහන ස්තුතියි 🙏 කුරාවී
@nadeemarasinha3852
@nadeemarasinha3852 2 жыл бұрын
මාරම ආදරේ කරන හදවත් තුනක්...සුන්දර මිනිසුන්න්ගෙ එකමුතුව..ආදරනීයයි
@sangama3201
@sangama3201 3 жыл бұрын
ලස්සන ගීත. ලස්සන නාට්‍ය. සුන්දර මිනිස්සු එකතු උනාම හරිම අපූරුයි.
@dulajnirmal
@dulajnirmal 3 жыл бұрын
මොනව හරි ජරාවක් දැම්ම නම් ඕන තරම් වීව්ස් .. හොද දෙයක් දැම්මම කවුරුත් බලන් නෑ. 😒
@malishacosta9632
@malishacosta9632 Жыл бұрын
Yes
@sapnanayanathara2822
@sapnanayanathara2822 Жыл бұрын
Ek ehem thama minissu hoda dewalwalt wada hoyann narak dewal e unat drama igen gann kenek washayen mewage dewal balanne hoya hoya pissuwen wage anik ayat wadak nathi unath igen gann ayatnm godak wadagath 🙂🌹
@nusrarifthie6442
@nusrarifthie6442 Жыл бұрын
Very true
@hettiarachchihettiarachchi904
@hettiarachchihettiarachchi904 Жыл бұрын
@@malishacosta9632 bhetthett
@oshadhamanula7575
@oshadhamanula7575 Жыл бұрын
❤️
@oshadhamanula7575
@oshadhamanula7575 Жыл бұрын
හදවතේ ඉන්න ආදරණීය කලාකරුවෝ තුන් දෙනෙක් ❤️❤️
@gnanaranathunga4062
@gnanaranathunga4062 Жыл бұрын
හරිම සුන්දර යි කලාකරුවනි ඔබ අපට මිලකල නොහැකි සම්පතක්
@ariyaguru1241
@ariyaguru1241 Жыл бұрын
සොදුරු කලාකරුවන් තිදෙනා ට තෙරුවන් සරනයි
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
මම කැමතියි මේවාට නරි බෑණා වේදීකා නාට්‍ය ලීවේ දයානන්ද ගුණවර්ධන මහතා❤
@udaperera9945
@udaperera9945 Жыл бұрын
වර්තමානයට මෙවැනි දැ අත්‍යවශ්‍යයි. ගිලිහී යන සැබෑ කලාව නැවත නැගී සිටුවමු. හරිම සුන්දර බවක් සිතට දැනෙනවා තෙරුවන් සරණයි!!!
@IndrajithBandara
@IndrajithBandara Жыл бұрын
නරි බෑනා නාට්‍යය ආයේ වතාවක් බලන්න තිබ්බා නම්, ගොඩාක්ම වටිනවා.
@chulaupendra8104
@chulaupendra8104 Жыл бұрын
ජාතියට අනන්‍ය වුන දේවල් අමතක කලාම ඒ ජාතියට කෙලවෙනවා
@InokaRathnayake-oz2mk
@InokaRathnayake-oz2mk 4 ай бұрын
මරු බල්පල්ලා මේ වගේ සිංදු හිත පුදුම කරවනවා
@heshankavinda4302
@heshankavinda4302 3 жыл бұрын
නියමයි තවත් නාට්‍ය ගී එවන්න
@anuradhashiranthi1325
@anuradhashiranthi1325 Жыл бұрын
ආදරණීයම ගීතය 🥰🥰🥰
@gnanaranathunga4062
@gnanaranathunga4062 Жыл бұрын
ඔබ ඔබමයි ඔබට සම කරන්න කිසිවකු නෑ ඔබට දීර්ඝායුෂ ❤
@reetapeiris5454
@reetapeiris5454 Жыл бұрын
කොපමණ වාරයක් ඇති වීමක් නෑ.🌹🌹🙏🙏🌹🌹
@udaraindrajith8848
@udaraindrajith8848 Жыл бұрын
රොඩ්නි සර්ගේ වැඩ නම් මරු 👌🤩
@gayanisumanasekara2790
@gayanisumanasekara2790 Жыл бұрын
විශිෂ්ට යි.තෙරුවන්සරණයි ඔබලාට
@nuwanbuddika4896
@nuwanbuddika4896 Жыл бұрын
සැබෑවූ කලාකරුවෝ 🙏 ප්‍රණාමය ගෞරවය 🙏
@I_love_BTS_2025
@I_love_BTS_2025 2 жыл бұрын
Mr.Rodney Warnakula is such a good singer, extremely talented 👏 ❤ hats off to this legend🙌👏💜
@hasanthikashanali1387
@hasanthikashanali1387 Жыл бұрын
Harima sansun rasawath githayak 😘😘😘😘😘😘 🔊🔊🔊🎵🎵🎵🎵
@ironikakrishanthi1470
@ironikakrishanthi1470 3 жыл бұрын
හරිම ලස්සන නාට්‍ය ගීතයක් නාට්‍ය හා රංගකලාව කරන අපිටත් වැදගත් වන video එකක් thank you 😊
@nishanthalaksadi1124
@nishanthalaksadi1124 2 жыл бұрын
Eka lesida
@ironikakrishanthi1470
@ironikakrishanthi1470 2 жыл бұрын
@@nishanthalaksadi1124 ඔව් මාත් කරන්නේ නාට්‍ය හා රංගකලාව ගොඩක් ලේසි මේ නාට්‍ය ගිතෙට Act එක දෙන්නයි මේක නාට්‍යමය විදියට කියන්නයි දෙකම කරන්න පුළුවන් වැඩිය අමාරු නැහැ පාඩම් කරගන්නත් පුළුවන් ලේසියෙන් 😌
@nishanthalaksadi1124
@nishanthalaksadi1124 2 жыл бұрын
@@ironikakrishanthi1470 ane thanks kivvata ...mn eastern music karanne...ekatath tiyeyi😊kalin kare Chithra.. Oka lesiyi kiyala mama kalin danagena hitiyanam maruvenava.දැන්නේ දන්නේ😔
@ironikakrishanthi1470
@ironikakrishanthi1470 2 жыл бұрын
@@nishanthalaksadi1124 ඔව් නාට්‍ය හා රංගකලාව අමාරු නැහැ හැබැයි audience එකක් ඉස්සරහ බය නැතුව practical දෙන්න ඕනේ තව තියෙන්නේ paper එක ලියන්නයි
@bweera
@bweera 2 жыл бұрын
Memories going back to 1950's, when majority of Sri Lankans were living happily and peacefully.
@sandunkulathunge6880
@sandunkulathunge6880 3 жыл бұрын
මේවාට මීට වඩා වීව්ස් එන්ඩ ඕනේ 😍
@denithiapsaravee2915
@denithiapsaravee2915 3 жыл бұрын
Kunugodawal walata views awata me wage hoda ewata aduy bro
@sandunkulathunge6880
@sandunkulathunge6880 3 жыл бұрын
@@denithiapsaravee2915 අනිවාරෙන්
@greatajayasinghe6409
@greatajayasinghe6409 2 жыл бұрын
Anee shoiii mansa සන්සුන් wrnwaaa😎🤗🤗🤗😍😍😍
@kanthimanamperi6543
@kanthimanamperi6543 Жыл бұрын
ආදරණීය අමරණීය කලාකරුවන් තිදෙනෙක්. ❤️❤️
@sipminaeducationalinstitut7298
@sipminaeducationalinstitut7298 10 ай бұрын
රොඩ්නි අයියා මගේ ගුරුතුමා ❤❤
@dayawansapodinilame8327
@dayawansapodinilame8327 Жыл бұрын
Very Nice තෙරුවන් සරණයි
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
අපූරුයි තෙරුවන් සරනයි ❤️🙏
@tharindufernando8559
@tharindufernando8559 Жыл бұрын
නරිබැනා එකේ රගපාන්න ආසයි 😘😘😎
@dharmasiridharmasiri2689
@dharmasiridharmasiri2689 Жыл бұрын
Mama asama natya geethaya mama oyalata adaeri. Thanks mee song ekata
@gayanasrilanka9451
@gayanasrilanka9451 Жыл бұрын
Mama asama githayak. Niduk nirogi suwa oba samata👍👍👍❤️❤️
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 Жыл бұрын
හරිම ලස්සනයි
@rizwiyadhally1757
@rizwiyadhally1757 3 жыл бұрын
Kochchara baila sindu awath me wage sindu ahanakota hithata marama marama sathutak
@likelook6712
@likelook6712 Жыл бұрын
නියමයි හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ....රොඩ්නි මහත්තයාට තෙරුන් සරණයි
@dineshprabath1549
@dineshprabath1549 2 жыл бұрын
නියමයි 🎼🎵😀😉
@SesadiDihansha-wt9rt
@SesadiDihansha-wt9rt Жыл бұрын
❤lassanai harima
@sarathperera5688
@sarathperera5688 Жыл бұрын
Rodney is great.Nice song.
@Vihanga-r4h
@Vihanga-r4h 2 жыл бұрын
😊හරි ලස්සනයි❤
@prasandiprasad
@prasandiprasad Жыл бұрын
Sundara yugayak, ee atheetha jeevithaya gatha karannata labeema sathutak.
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 2 жыл бұрын
කුමටද සොබනියෙ කන්දුලු සලන්නේ...දයානන්ද ගුනවර්දනයන්ගේ" නරිbeenaa"..නාට්‍යේ නරියාගෙ චරිතය ලස්සනට දක්ශව මෙතුමා රග දක්වනව...ගායනය gena කියනුම කවරේද...
@senarathbandara2009
@senarathbandara2009 Жыл бұрын
Wow...😇😇congratulations 😎😎😎👍👍👍👍
@isurusavithmalkadeshaarang6702
@isurusavithmalkadeshaarang6702 Жыл бұрын
නියමයි.... තෙරුවන් සරණයි !
@damayanthinanayakkara
@damayanthinanayakkara 9 ай бұрын
මා ඉතා ආසකරන සුන්දර ගීතයක්
@kularathnasalinda7330
@kularathnasalinda7330 Жыл бұрын
supiri patta
@dhammikawickramarachchi5453
@dhammikawickramarachchi5453 10 ай бұрын
හරිම ලස්සන කටහඩක්.
@user-ik9wh8hd9b
@user-ik9wh8hd9b 3 жыл бұрын
Maarama lassanai appa 😍
@Nisaa587
@Nisaa587 Жыл бұрын
Mara lassanai ❤...😊
@malaniwickramasinghe8018
@malaniwickramasinghe8018 Жыл бұрын
adatat lassanai mama asama geetayak
@InduniMaheshika-f6o
@InduniMaheshika-f6o 10 ай бұрын
Supiriii...jaya wewa!!
@ranjanih.k6339
@ranjanih.k6339 Жыл бұрын
ලස්සනයි ❤❤❤
@InokaRathnayake-oz2mk
@InokaRathnayake-oz2mk 4 ай бұрын
මෙන්න සිංදු 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@tbssathsars
@tbssathsars Жыл бұрын
තුන්දෙනාම ❤️🤗
@nethmiama5579
@nethmiama5579 Жыл бұрын
Anee lassniiiiii ✨️✨️✨️✨️✨️✨️😘😘😘😘😘😘😘👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓
@malatimalati6389
@malatimalati6389 3 жыл бұрын
Rodni mahta 👍 dergausa wava !
@SanojaRathnayaka-h9v
@SanojaRathnayaka-h9v 12 күн бұрын
දිර්ගයුශ වේවා..
@dayawansapodinilame8327
@dayawansapodinilame8327 Жыл бұрын
තිදෙනා Me ලස්සනට ගායනය zKaranawa
@saro832
@saro832 Жыл бұрын
Lovely. Tnx
@user-qp6gt6hk4v
@user-qp6gt6hk4v Жыл бұрын
❤❤❤❤
@asankakushan3809
@asankakushan3809 3 жыл бұрын
Marama ලස්සනයි
@ellafirepitlodge1440
@ellafirepitlodge1440 Жыл бұрын
❤❤❤❤❤❤
@kanthijaye2925
@kanthijaye2925 Жыл бұрын
Mama godak adare karana kalakaruwan thundenek.oyalata deergau wewa!!!♥️♥️♥️🎵🎵🎵🎵
@deepaganegoda157
@deepaganegoda157 25 күн бұрын
Very nice❤
@bldpushpakumara-ry1ci
@bldpushpakumara-ry1ci Жыл бұрын
ලස්සනට කියන්වා
@PRJBPerera
@PRJBPerera Жыл бұрын
කුමටද සොබනියේ කදුලු සලන්නේ හේතුව මම නොදනිමි
@keshankiller486
@keshankiller486 2 жыл бұрын
Rodni sir obathuwa ape hadawathe inna hodama dakshama kalakaruwek
@rupasingherupasinghe3739
@rupasingherupasinghe3739 2 жыл бұрын
නියමයි සර්🥰🥰🥰
@nuwanbuddika4896
@nuwanbuddika4896 Жыл бұрын
Good job 🙏
@pabasarakaravita6433
@pabasarakaravita6433 3 жыл бұрын
දැක්කොත් පද්මාවතී.... ගීතය දාන්නකෝ රත්නා ලාලනි මහත්මියගෙ හඩින් .
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
Its very great drama everything excellent voice very nice
@user-ld1mz3gd1i
@user-ld1mz3gd1i 10 ай бұрын
Excellent
@deepthigunarathna6653
@deepthigunarathna6653 Жыл бұрын
දැන් ඉන්න අය මේ වා අහන්නෙ නැ එ අය කැමති චකඛක බකඡක එවා
@pushpasenanayake878
@pushpasenanayake878 Жыл бұрын
Wow
@sadeeshaabeyrathna7142
@sadeeshaabeyrathna7142 2 жыл бұрын
Wowwww👍👍😀😀
@sandeepadamith920
@sandeepadamith920 3 жыл бұрын
Asama ekak❤❤❤❤💪
@samirasajiwani4850
@samirasajiwani4850 Жыл бұрын
❤️❤️❤️❤️❤️🙏☺️
@Madusha-v2s
@Madusha-v2s Ай бұрын
Super
@Slneviyagaming
@Slneviyagaming Жыл бұрын
👍👍👍👍👍
@binukabimsath873
@binukabimsath873 Жыл бұрын
This song originally sung by jayasri chandrajith
@nishanthafernando9491
@nishanthafernando9491 3 жыл бұрын
Very good song 🌻🌻👍👍
@kithsiriliyanage2440
@kithsiriliyanage2440 11 ай бұрын
හරිම වැදගත්
@Chathuraranjith
@Chathuraranjith 7 ай бұрын
👍👍
@nayomiwarshakoon7583
@nayomiwarshakoon7583 3 жыл бұрын
Harima lassanai
@deshapriyanawarathna4775
@deshapriyanawarathna4775 26 күн бұрын
Nice
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Gerehell arembe aethe mage newesata mame oba genayannam . Kawerdada ? Mage Ratthtaranepunsanda . Nice .
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Amaraniya minisunge Amaraniya nirmaana...
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 Жыл бұрын
කාෙයිතරම් රසවත්ද මේ ගිත❤
@dilmijs6066
@dilmijs6066 2 жыл бұрын
Lassanai
@sarathjayaweera1177
@sarathjayaweera1177 11 ай бұрын
😍
@IsuriAmasha-qq9ic
@IsuriAmasha-qq9ic 2 ай бұрын
@perfecthuman2311
@perfecthuman2311 3 жыл бұрын
මේක ගීත නාටක වලට අයත් වෙනවද සර්,
@skabyrathna2984
@skabyrathna2984 2 жыл бұрын
ඔව්
@Disarakindelpitiya-mi9wx
@Disarakindelpitiya-mi9wx 4 ай бұрын
Good
@premadasamatharagedon7764
@premadasamatharagedon7764 Жыл бұрын
People will not hear such songs as well as such dramas.
@sudu7023
@sudu7023 3 жыл бұрын
NIYAMAY
@simkiathukorala2327
@simkiathukorala2327 2 жыл бұрын
Roddni.man hemadama obe kalawata adaraya Kala .oba weni minisum bihi nounoth me ratin wedak ne
@upalisenewirathna8872
@upalisenewirathna8872 3 жыл бұрын
Niyamai
@dayabalasooriya5128
@dayabalasooriya5128 3 жыл бұрын
harima lassananai
@InokaRathnayake-oz2mk
@InokaRathnayake-oz2mk 4 ай бұрын
මෙන්න සිංදු
Raja Kapuru  රාජ කපුරු වේදිකා නාට්‍යය
23:37
Nadeekantha Deepaka Wickramasinghe
Рет қаралды 458 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 98 МЛН
කුමටද සොබනියේ කදුළු සලන්නේ
3:16
නාට්‍ය කාලාව හදාරමු
Рет қаралды 58 М.
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 366 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН