වළාකුළින් බැස | Walakulin Basa | Gurudevi Sunil Santha | Official Lyrics Video

  Рет қаралды 116,135

Sunil Santha Samajaya

Sunil Santha Samajaya

Күн бұрын

ලාංකීය ගී ශිෂ්ටාචාරයේ සදා නොමැකෙන පන්හිඳ, අරිසෙන් අහුබුදු ශූරින් විසින් පද රචනය කල , ලාංකීය නව සිංහල සංගීත අඹරේ පියා, ගුරුදෙවි සුනිල් සාන්තයන් සංගීතවත් කොට ගායනය කල "වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා..." ගීය ඔබත් රසවිදින්න.
වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා
දැවේ දැවේ බිම් දි දී රදස් දුම් බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ
වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා
දැවේ දැවේ බිම් දි දී රදස් දුම් බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ
එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ මටත් වැඩක් කොටැ ලොවේ නමක් තැබුවා
වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා
එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ මටත් වැඩක් කොටැ ලොවේ නමක් තැබුවා
වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා
වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා
වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා
වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා
ගායනය : ගුරුදෙවි සුනිල් සාන්ත ඇතුළු පිරිස
ගී පද : අරිසෙන් අහුබුදු ශූරින්
සංගීතය : ගුරුදෙවි සුනිල් සාන්ත
Visuals & animations are organized by
Roshal Marian
#sunilsantha #walakulinbasa #srilanka #waterfallbeauty #Lankasantha

Пікірлер: 86
Emba Ganga (එම්බා ගංගා) Sunil Santha |  Official Lyrics Video
6:39
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
කන්දේ ලන්දේ - Kande Lande (Rohana Baddage) Lyric Video
4:13
චිරන්තන - Chiranthana
Рет қаралды 158 М.
🙏 Lamba Sawan Ran Patin (ලඹ සවන් රන් පටින්)
3:41
දුර පෙනෙන තැනිතලා - Dura Penena Thanithala (Official Audio)
3:32
Sunil Santha -Emba Ganga | lyrics video | V TUNES
6:41
V TUNES
Рет қаралды 112 М.