KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Trapped Inside - Kursk Submarine Explosion (Documentary)
20:16
අමෙරිකානු හමුදාවේ නාවික ශක්තිය පෙන්වන ගමන | USA Sandiego Cruise Ship | Travel with Chatura
22:15
Human vs Jet Engine
00:19
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
Беспредельщики из Талгара: «Хуторские» или кто?
01:01
World’s strongest WOMAN vs regular GIRLS
00:56
ජිවිත බිළිගත් රුසියානු දැවැන්තයා මුහුදුබත් කළේ ප්‍රංශයද ? Kursk submarine disaster
Рет қаралды 55,859
Facebook
Twitter
Жүктеу
1
Жазылу 177 М.
Ratawa - රටාව
Күн бұрын
Пікірлер: 51
@ජොන්ටියා-ඳ2ෆ
2 ай бұрын
අවසානෙ පුකටියගෙ උඩගු කම නිසා ජීවිත එකසිය ගාණක් බිලි උනා 😢
@KavishkaSubash
2 ай бұрын
video eka danakan balan hitiye 🤩💗
@malindapradeephewapannilag2313
2 ай бұрын
යුධ රහස් ආරක්ෂා කළයුතු නිසා පුටින් බටහිර උදවු ගත්තෙ නැහැ ,මම හිතන්නෙ.
@Sankalpa-y8h
2 ай бұрын
මගුලක් කියවන්න එපා😅
@Kolupatiya
2 ай бұрын
ගලවාගැනීම් සිදුකරලා තියෙන්නේ එංගලන්තය සහ නෝර්වේ රාජ්‍යයන්. මේ රටවල් බටහිර ලෝකයේ.
@niroshgreshan304
2 ай бұрын
රුසියාව යුද්ධයක් කෙරුවොත් අනිවාර්යයෙන් පරදිනවාමයි.
@DananjayaPerera-s3p
2 ай бұрын
රුසියාව යුද්ධ වලින් පැරදිලා නෑ
@puja_kalhari
2 ай бұрын
@@DananjayaPerera-s3p😂😂 Japan walin kawa ambankta gusiywa anthimta Kabali dupath pawa japnyta duna😂 thaleban karayngenuth kawa afgan warekedi😂😂😂 Chechen war eketh kawa😂😂😂 gusiywa thwa onida😂
@DananjayaPerera-s3p
2 ай бұрын
@@puja_kalhari කව්ද ඔය බොරු කිව්වෙ ඔයාට . Afghan එක්ක ප්‍රශ්ණෙ තිබ්බෙ ඇමරිකාවට . Map එක බලන්ඩ බොරු News අහල මොලේට දාගන්ඩ එපා . චෙච්නියාව ඉන්නෙ රුසියාව එක්ක එතන වුනේ ඇමරිකාවෙ මැදිහත්වීමෙන් යුගෝස්ලාවියාව දෙකට බෙදිල වෙච්ච යුද්ධයක් එතකොට සෝවියට් එක විසුරවල තිබ්බට රුසියාව බැලුව යුගෝස්ලාවියාව එකතු කරන්ඩ . ජපානෙන් වැඩියෙන්ම ප්‍රහාර එල්ලකරේ ඇමරිකාවට . ජර්මනිය එක්ක තනියම යුද්ධ කරේ රුසියාව ඇමරිකාව ජපානෙට බොම්බ දෙකක් දාපු එක විතරයි කරේ . යුරෝපෙ හැම රටක්ම හිට්ලර්ට භය වෙලා හැංගිලයි හිටියෙ . ස්ටාර්ලින් දෙවන ලෝක යුද්ධෙ ඉවර කරේ . ජපානෙ ඇමරිකවෙ තිබ්බෙ වෙනම රටවල් දෙකේ පෞද්ගලික ප්‍රශ්ණයක් . ජර්මන් හමුදාව ගොඩක් බලවත් හමුදාවක් ඒකයි යුරෝපයම යටත් කරේ . ජපන් හමුදාව සාමාන්‍ය හමුදාවක් විතරයි . බොරු News අහන්ඩ යන්ඩ එපා මුලින්ම Map එක බලන්ඩ .
@oshandachathuranga8829
2 ай бұрын
@@DananjayaPerera-s3pකවුද ඔය බොරු කිව්වෙ ඔයාට 😊 අෆ්ගනිස්තානෙ යුද්දෙ ගැන අහල නැද්ද 😊 අවුරුදු පාලොවක් රුසියාව මිනිස්සු පාලොස්දාහක් මරාගෙන පැනල දිව්වෙ 😂 වැඩේ කියන්නෙ අෆ්ගනිස්තානෙන් පිට උන සෝවියට් සෙබල ආවෙ සෝවියට් දේශෙන් යන්න උනේ රුසියාව කියල රටකට 1941 බ්‍රිතාන්‍යයෙ සිංගප්පූරුව වැටුනයින් පස්සෙ අමෙරිකාව තමා ww2 පැසිෆික් කලාපෙ තනියම ජපානෙට විරුද්ධව සටන් කරේ එතෙක් ඉතිහාසෙ විශාලතම නාවික හමුදාව හැදුව අවුරුදු තුනෙන් 😅 ජපානෙට බෝම්බ දාන්න මාස ගාණකට කලින් උන් කොහොමත් පරාදයි කියල දැනන් හිටියෙ නාමිකව පරාජය පිලිනොගත්තට රුසියාව තනියම යුද්දෙ කරයි කිව්වෙ කවුද අමෙරිකාව ස්ටාලින් ගෙ ඉල්ලීමට 1941 ඉදන් ආයුධ යැව්වා ඇලස්කාව ,ඉරානෙ දේශසීමා හරහා ලෙන්ඩ්ලීස් වියාපෘතිය හරහා අමෙරිකාව විතරක් ඒකාලෙ ඩොලර් බිලියන 130 ආයුධ දුන්නා අද උද්ධමනෙත් එක්ක බැලුවම බිලියන 840 වඩා ආයුධ 😂 අමෙරිකාව පැසිෆික් කලාපෙ විතරක් නෙවෙයි යුරෝපා කලාපෙත් යුද්ද කරා බර්ලින් වලට ගුවන් බෝම්බ දැම්මා ජර්මනියේ කර්මාන්තශාලා වලට බෝම්බ දැම්ම ඒවයි තමා උන්ගෙ නිශ්පාදන ශක්තිය අඩු උනේ අන්තිම අවුරුද්දෙ ජර්මනියට අවි හිගයක් ආවෙත් ඒක නිසා රුසියාවට ජර්මනියත් එක්ක ගගහන්න පුකුවන් උනෙ උන් රටවල් දාසයක් එක්ක ජර්මනියත් එක්ක හැප්පුනෙ ඒකයි ජර්මනියේ වගේ තුන්හතර ගුණයක ආමි එකක් තිබ්බෙ රුසියාවට 🤣🤣🇷🇺💩
@panoramablue9191
2 ай бұрын
තාක්ෂණය මදි කටින් පමනයි තාක්ෂණය
@lalherath1406
2 ай бұрын
ඇමරිකාව බ්‍රිතාන්‍යය උදව්වට ආවට පුටිය උදව් ගත්තෙ නෑ.
@Chinthaka08
2 ай бұрын
ඔතන ඇමෙරිකාව හිටියත් ඔහොම තමයි
@lalherath1406
2 ай бұрын
@@Chinthaka08 මචං පව් නොදී ඔකෙ orginal videos තියනව එව බලපන් . Russian rescue ship එකයි British ship එකෙයි වෙනස බලල වරෙන්
@supunjayakody9767
2 ай бұрын
@@lalherath1406 නෝර්වෙ සමාගමක් නාවිකයො බේරල දෙන්නම් කියල පොරොන්දුත් උනා
@PrabathPrasanna-dr3xy
2 ай бұрын
රැසියන් සග්මැරින් ඇයි මෙහෙම ගිලෙන්නේ😂😂යුක්රේනයත් මෙි ලගදි එකක් කුඩු කරා😂
@ජොන්ටියා-ඳ2ෆ
2 ай бұрын
ඕකුන්ව බේරාගන්න ඕනතරම් හැකියාව තිබ්බා රුසියාවට උනන්දුවක් නොතිබ්බට 😂
@PowerDTrade
2 ай бұрын
Nice one ❤🎉
@lalherath1406
2 ай бұрын
ඔකුන් පාවිච්චි කලේ භුමිතෙල් වලින් දුවපු ටෝපිඩෝ . එව නිසි නඩත්තුවක් නැතුව පාවිච්චියට ගත්ත නිසා තමයි ඔක උනේ
@Sankalpa-y8h
2 ай бұрын
පුකටිය ගෙ ආඩම්බරකම නිසා නැති උන ජීවිත පව් ඉතින් ඔය වගේ සක්කිලි රටක ඉපදුණු එක
@PrabathPrasanna-dr3xy
2 ай бұрын
ඇමරිකාව උදවිවට ආවා ඇයි බං බොරැ දාන්නේ😂මෙි ගැන කොල්ලෙක් මෙිකේ සවිස්තරාත්මක කමෙන්ටි එකක් දාලා තිබිබා😂මු එක අයින් කරලා😂
@Ratawa
2 ай бұрын
Amarikawe awa kiyala nani meke
@supunjayakody9767
2 ай бұрын
@@Ratawaඇමරිකාව ජීවිත බේරල දෙන්නම් කියද්දි රුසියාව කැමති උනෙ නෑ
@ThinethThathsara-he3by
2 ай бұрын
👍👍👍
@MervynMervyn-r6n
2 ай бұрын
❤❤❤
@sumithpriyantha4710
2 ай бұрын
මටනං ඇමරිකාව පේන්න බෑ
@Sankalpa-y8h
2 ай бұрын
හේතුව තමා බාල ටෝපිඩෝ😅 ටෝපිඩෝ හදාපු කොම්පැනිය ට බොරුවට වැරැද්ද දැම්මා පුකටිය😅
@Sankalpa-y8h
2 ай бұрын
එදා ඉදන් රුසියාව ෆේල්😅බාල බඩු 🤣🤣
@SamithLiyanage-rh1jg
2 ай бұрын
Putin meka wenakota agamathi
@puja_kalhari
2 ай бұрын
Usa help karnm kihwamth guputta epa kiuwa
@KavishkaSubash
2 ай бұрын
1 comment eka magen ❤😍
@Ratawa
2 ай бұрын
Ammor 🌝
@RasalSR
2 ай бұрын
වහල්ලු කියනව ඇමරිකාව මානුශීයයිලු...ඇයි දන්නෑ ජපානෙට බෝම්බ දැම්මෙ.😂
@ThinethThathsara-he3by
2 ай бұрын
ඒ ජපානයේ හිතුවක්කාර ක්‍රියාකලාපය හින්ද පොඩ්ඩක් හොයල බලන්න
@RavindaAthauda
2 ай бұрын
බෝම්බෙ තත්වය පරීක්ෂා කරන්න.ඒවනකොටත් පරමාණුක බෝම්බයක් දාන්න තරම් අවශය වෙලා තිබ්බෙ නෑ .කොමත් ජපානෙ දුර්වල වෙලා තිබ්බෙ
@sunilfernando9928
2 ай бұрын
ජපානයේ ඔකිනාවා වෙරලින් ඇමරිකන් හමුදා ජපානෙට ගොඩ බැස්සා නම් ඇමරිකන් හමුදා ජීවිත විනාශය ඉහල යනවා......උන් ඒ වෙන කොටත් පරමාණු බෝම්බය නිපද වලා තිබුනා.....ඒක අත් හදා බලන්නත් එක්ක තමයි ලිට්ල් බෝයි ව හිරෝෂිමා වට අතහැරියේ......දෙවැනි බෝම්බ ය නාගසාකි වලට දැමීමත් සමඟ හිරෝහිතෝ අධිරාජයා යටත් වීමට කැමැත්ත පල කලා.....ඇමරිකාව ඉතින් මානුෂික යි කියලා ඇමරිකන් වහල්ලු කියනවා........
@TeraDio-t7k
2 ай бұрын
මැයි මාසයේදී ජර්මනිය යටත් වුනායින් පස්සෙත් මාස හතරක් විතර ජපානය දකුනු ආසියාවෙ තනියම යුද්ද කරන්න ගියේ ඇයි . උන්ට තිබුනු එකම ආසාව දකුනු කලපයේ ජපන් අදිරාජ්‍යයක් ගොඩ නගන්න . ඒකවත් තේරුම් ගන්න බැරි මෝඩයෙක් උබ. ඇමරිකාවෙ ජනාදිපති පෞද්ගලිකව හිරෝහිතෝට කියලා තියෙනවා යුද්ද නවත්තන්න කියලා. ඒත් ජපනා මොකක්ද කලේ ඊට ටික දවසකට පස්සෙ පර්ල් වරායට බෝම්බ දැම්මා 😂 අන්ගොඩ රෝහල ඇතුලු ලන්කාවෙ තැන් කිහිපයකට ජපනා බොම්බ දැම්මා. ඉතිහාසෙ කියවලා වරෙන් කොච්චර කීවත් ජපානය යටත් වෙන්න සූදානම් වුණේ නෑ. ඇමරිකාව ගුවන් හා නාවික ප්‍රහාරවලින් ජපන් ගුවන් හමුදාව හා නාවික හමුදාවෙ බලය දුර්වලම මට්ටමට ඇද දැම්මත් ඒත් ජපානය යටත් වෙන්න සූදානම් වුණේ නෑ. උබම කියපන් ඊට පස්සේ පරමානු බෝම්බයක් දැම්ම එක හරිද වැරදිද කියලා 😂😂😂. පලවෙනි බෝම්බය හිරෝෂිමාවට වැටිලා අච්චර විනාසයක් වුනායින් පස්සෙත් හිරෝහිතෝ යටත් වුන්නෑ. යටත් උනානම් දෙවැනි බෝම්බයක් වැටිලා තවත් මහාපරිමාණ විනාසයක් වෙන එක වැලකෙන්න තිබුනා.දෙවැනි බෝම්බයෙත් රස බලනකම්ම ජපානයට යුද්දය නවත්තන්න කැමැත්ත තිබුනේ නෑ 😂😂
@oshandachathuranga8829
2 ай бұрын
අමෙරිකාව එහෙම නොකලනම් උන් බෝම්බ දාන්නෙ ආසියාවට ලංකාවට 😅
@DanushkaDissanayaka-st6hk
2 ай бұрын
Man den thama movi eka beluwe
@Ratawa
2 ай бұрын
@@DanushkaDissanayaka-st6hk 🫣
@PriyangiWalviygodo
2 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮
@geethhirusha4177
2 ай бұрын
Movie eke nama mokak da
@Ratawa
2 ай бұрын
Kursk
@sieno-xtt6194
2 ай бұрын
@Ratawa
2 ай бұрын
🌝
20:16
Trapped Inside - Kursk Submarine Explosion (Documentary)
Dark Records
Рет қаралды 2,2 МЛН
22:15
අමෙරිකානු හමුදාවේ නාවික ශක්තිය පෙන්වන ගමන | USA Sandiego Cruise Ship | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 80 М.
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 165 МЛН
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 13 МЛН
01:01
Беспредельщики из Талгара: «Хуторские» или кто?
JURTTYŃ BALASY
Рет қаралды 697 М.
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 6 МЛН
10:08
ඔබේ වකුගඩු දෙක නරක් වේගෙන එන බව කලින්ම හදුනා ගත හැකි රෝග ලක්ෂණ 10ක් | Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 2,4 МЛН
34:59
නැවේ එන්ජිම start කරන හැටි ....⛴️⚓ ..HOW WE START SHIPS ENGINE.. 🛳 නැවේ ජීවිතේ 024, vlog 55
The Sailor
Рет қаралды 805 М.
5:09
BMW දැක්කත් බය හිතෙන ඇපයක් තියලා ජොන්ස්ටන් ගෙදර යයි | BMW කාර් සිද්ධියට දැන් මොකක්ද වෙන්නේ..?
News Center
Рет қаралды 33 М.
14:07
ලෝකේ තියෙන විශාලම නෞකාව දැකලා තියෙනවද? world biggest ships in the world.
dasa desa
Рет қаралды 199 М.
9:45
ජනපති අනුරට වෙඩි නොවදින වාහනයක් | තෙල් ගහන්නේ කවුද කියලා දන්නවනම් ඔබ පුදුම වෙයි | Kanin Konin
Neth News
Рет қаралды 280 М.
13:25
ජනපති අනුර මාතරදී විදුලි බිලත් අඩුකරයි |අනුරගේ කතාවට මිනිස්සුහ් හොල්මන් |මෙන්න අයවැයට එන අලුත් දේවල්
News Center
Рет қаралды 4,1 М.
LIVE 🔴 හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-10-30
Hiru News
Рет қаралды 3,9 М.
28:33
පැය 6ක් පුරා ඇවිල ගිය බිහිසුණු සටනකින් නාවික හමුදාවට අති විශිෂ්ඨ ජයක් | 4th Eelam War-Episode 23
නැණස NENASA 🇱🇰
Рет қаралды 56 М.
8:02
රුසියානු T-14 දඩයම් කළ ජර්මානු අති විශිෂ්ට තාක්ෂණය පැන්තර් KF51/Panther KF51 #ratawa #military
Ratawa - රටාව
Рет қаралды 7 М.
11:51
ශරීරය ඇසිඩ් වලින් පිරුණු විට මේ ලක්ෂණ මතු වෙනවා - Signs Your Body Acid is too High
Arogya - ආරෝග්‍යා
Рет қаралды 34 М.
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 165 МЛН