KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මහ සයුරේ දරුණු සටන් | වාකරේ අහිමි වූ කොටි සටන කොළඹට ගෙන එයි | 4th Eelam War Ep 37
17:41
ඩෝරා දෙකක් විනාශ වූ මාරක සටන | නාවික හමුදා ඉතිහාසයේ අවාසනාවන්තම දිනයයි මේ | 4th Eelam War-Episode 24
35:25
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
OCCUPIED #shortssprintbrasil
0:37
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
පැය 6ක් පුරා ඇවිල ගිය බිහිසුණු සටනකින් නාවික හමුදාවට අති විශිෂ්ඨ ජයක් | 4th Eelam War-Episode 23
Рет қаралды 88,380
Facebook
Twitter
Жүктеу
1
Жазылу 217 М.
නැණස NENASA 🇱🇰
Күн бұрын
Пікірлер: 135
@chathurangagunarathne9231
6 ай бұрын
🎉❤ Another excellent documentary..... Thank you....🎉
@prasadpremachandra2990
6 ай бұрын
ඇත්තටම නේවි එකට කියන්නෙ නිහඩ හමුධාව කියලයි මොකද මහමුහුදෙ කරන යුද්ධය ගොඩබිමේ මිනිස්සුන්ට පේන්නේ නෑ කියන්නෙත් නෑ ඒවගේම කවර් වෙන්න කිසිම ආවරනයක් නැතුව මූනට මූන ගහගන්න යුදයේ බිහිසුනකම මිනිස්සු දන්නෙත් නෑ ඒක නිසා අපේ කොල්ලෝ ජීවිතය පරදුවට තියලා කරපු ගිනිබෝල සෙල්ලමේ වික්‍රමයන් කැපකිරීම් ලෝකෙට පෙන්නනවාට ඔබට ගොඩක් පින් 🙏🙏🙏
@ariyawansadissanayaka6211
6 ай бұрын
@@prasadpremachandra2990 හැංගෙන්න බෑ.හරියට ටාර්ගට් ගන්න බෑ.මොකද මුහුදු රළ උස් පහත් වෙනව .
@MySaniSam
6 ай бұрын
රාත්‍රී වගේ හෝ සටන් භූමිය අපහදිලි අවස්ථාවක වගේ ඇරෙන්න අනිවාරෙන් ගොඩක් වෙලාවට ගුවන් හමුදාවත් එනවා ඒ වගේ සටනකට
@prasadpremachandra2990
4 ай бұрын
@@MySaniSam එකෙන්ම ගුවන් ආධිපත්‍ය නිසා ගොඩක් යුද්ධ දින්නා වගේම ගොඩක් ජීවිත ආරක්ෂා උනා එකෙන්ම ගුවන් හමුධාවේ සපෝට් එක නොතිබුනානම් මේ යුද්ධය දිනන්න බෑ ඒකට ගුවන් හමුධාවට ස්තූතිය පුද කරන්න ඕනේ 🙏
@kanishkamahelajayathilaka1981
6 ай бұрын
ඇත්තටම ජීවමාන දෙවිවරු ❤️❤️ අදත් අති විශිෂ්ඨ වැඩසටහනක් බොහොම ස්තූතියි නැනස ❤️❤️
@ariyawansadissanayaka6211
6 ай бұрын
ආදරෙයි මගේ බෝට්ටුව p436❤
@indikaasankapeiris7844
6 ай бұрын
❤
@Pramilaprasadini-o2s
2 ай бұрын
🤗
@yesanjithbandupriya
2 ай бұрын
අනේ ආරියෝ😂
@saddangalawasantha7943
6 ай бұрын
ජෙටාට මොනව හරි උනොත් උඹලා ආපහු ගොඩට නාවාට කමක් නැහැ - කරන්නාගොඩ සර්❤❤❤ ආදරෙයි ඒ අතීතයට තවමත්
@gayanNushanga
29 күн бұрын
Jeta❤❤❤❤❤❤❤
@gayanNushanga
29 күн бұрын
Aththa ❤❤❤❤❤❤
@kanishkamahelajayathilaka1981
6 ай бұрын
මෙම සුවිශේෂී සංග්‍රාම ගැන එහි සටන් කල විරුවන් ගැන අනාගතය වෙනුවෙන් ලියා තබන්න ස්තූතියි දනංජය මහත්මයා ❤️❤️🙏🙏
@Weerasinghe-h8u
6 ай бұрын
Good , navy එකේ නාවික ශක්තිය පවා මුලින්ම පැහැදිලි කර මේ සටන පැහැදිලි කිරිම ඉතා සාර්ථකයි 👏
@insight-nenasa
6 ай бұрын
බොහොම ස්තුතියි
@sarathweeramannachandrasek9006
6 ай бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@jayanthamidipolawatta9650
6 ай бұрын
බොහොම වටිනා තොරතුරු... ස්තූතියි ඔබට.
@prasadpremachandra2990
6 ай бұрын
මුහුදු සටනකදි නොමෙරි හෝ තුවාල නොවී ඉන්නවා කියන්නේ ඇත්තටම වාසනාවම තමයි
@Nudhrjmmmttiarachchi7357
6 ай бұрын
ඔයාලා දන්නවද මේ විරුවන් අද වියදමට සරිලන විශ්‍රාම වැටුපක් නොමැතිව සික්‍යුරිටි ගාඩ් ලෙස කටයුතු කරනවා ඉතා දුකසේ.😢😢😢
@VihagaIdusara-b6c
2 ай бұрын
Eththatama API gena. Kisi kenek. Hoyala balanne Naha .hebai gotabaya. Mathi thuma yam deyak Kala ekatath amanayo keneh3likan keruwane ethuma ranawiruwan hoda gunangayak hanakata ganan thamai. Wehesa une .obala godak pin
@chamindawickramarathnacham7142
6 ай бұрын
සුපිරියක් තමයි ආසාවෙන් බැලුවේ අපේ රනවිරුවන්ගේ මෙහෙවර
@sameeraupulkumara3896
6 ай бұрын
අනර්ඝ පැහැදිලි කිරිමක් අපේ හිවිධ හමුදාවෙිි දක්ෂතාවය නියම සිංහ ගතිය තිබුණු නිසා ඡයගුහනය කලේ❤❤
@IsuruMadusanka-lk5pu
6 ай бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤
@gihanmadusanka2207
6 ай бұрын
සර්, ඉන්දුමති ගැනත් විඩියො එකක් ගෙන්න, දැන්නම් එක පෙන්ට් කරලා පවා හොයන්න බැ. මමත් දැක්කෙ ආධුනික කාලෙ. තව දෙයක්, නාවික හමුදා බද්ධි අංශයෙ නිර්මාතෘ මුස්ලිම් කෙනෙක් නම සදහන් නොකල යුතු. අදටත් සතුටින් විශ්‍රාම සුවෙන් කින්නියා පැත්තෙ ජීවත් වෙනවා. ගොඩක් නාවික මෙහෙයුම් එ වගෙම. ජෙටා අනන්තවත් බෙරන්න තොරතුරු දීලා තියනවා. ජෙටාට එල්ටීටී කාලකන්නි කියන්නෙ, කරඩි කියලා. එ කියන්නෙ දෙමලෙන් වළහා
@ariyawansadissanayaka6211
6 ай бұрын
14.5 බැරල්.දෙකේ ගන්ස් දෙකක් සමග එකක් හෙඩ් එකේ එකක් ස්ටර්න් එකේ. Obm 4 .250 කැපාසිටි.කොහොමද එක.
@ariyawansadissanayaka6211
6 ай бұрын
දැන් රංගල තියෙනවා .
@nirmalchamara5126
6 ай бұрын
Oya kiya baj ake da mama 137 indumathi man dake SLNS uththara di mata mathaka widiyata ganari nayaka nawi kenek thama indunathi godaganna muhudata panala ayata RWP hambuna
@AselaGunasekara-f9x
5 ай бұрын
Indumathi kks aran avilla piar 1ka laga giluna driversla bhala tadano 1ken godata gaththe 1ke athulata podi kollo 4ka baw 1ke athule body's 3k ,tibba kettu Aw 15- 16 wage... one obm 250 4 boom 1ken patavala tiyeddi Api evakata lme roshan ,lme rathnayaka,lme busnayake, me sadaruwan,me presad set 1ka
@AshanoGaming
3 ай бұрын
ඉන්දුමති trinco base eke miusium එකේ තියෙන්නේ...
@SarathHewage-e8t
6 ай бұрын
අදත් ඉතා වටිනා වීඩියෝවක්, අපේ කොල්ලො ❤❤❤ , ස්තූතියි දනංජය මහත්තය .
@Chathuraniro
6 ай бұрын
අරුන්ගෙ විල්බැරෝ වගේ විකාර බෝට්ටු කෑලි වල උන්ඩ වදිනකොට නම් මාරම ලයින්..❤ අපේ උන්.. SLN ගැම්මක් 🎉
@Weapons123
6 ай бұрын
සියළු රණවිරුවන්ට තෙරුවන් සරණයි මියගිය රණවිරුවන්ට. නිවන් සුව ලැබේවා 🙏
@RuwanJanaprasada
13 күн бұрын
මේ වගේ විග්ග්‍රහයක් .කියන්න වචන naha ❤❤👍
@insight-nenasa
11 күн бұрын
බොහොම ස්තුතියි🙏🏻
@ThungalalGooneratne
Ай бұрын
රනවිරැවන්ගෙන් සුපිරියක්
@gamunuanuradha
6 ай бұрын
අදත් නියම වීඩියෝ එකක්. සුපිරි අදහස් දැක්වීමක් ❤️🔥
@малинкидом
6 ай бұрын
ස්තූතියි ඔබට අදත් වටිනා පැහැදිලි කිරීමක්
@k.h691
6 ай бұрын
ඒ ගැම්ම.👊👍
@gayanNushanga
29 күн бұрын
Mama army api jetliner eke kks idam trinco yana enakota dunnu arakshawa❤❤❤❤❤❤ respect navy❤❤❤❤❤
@kmirkumara3346
16 күн бұрын
Thanks❤❤
@gayanNushanga
16 күн бұрын
Welcome
@NishanthaKumara-e7i
6 ай бұрын
නියමයි.ආදරෙයි❤❤❤❤
@manjula969
6 ай бұрын
ලංකාවේ නිශපදනය කරපු කුඩා වෙග පුරහාරක් යාත්තු ගැනත් විඩියො ඒකාක් කරන්න . ඒක තමයි මුහුදු සටන් වලදි කොටියට කොටියගෙ භාශවෙන් උත්තර දුනෙ අපේ සිංහයො. තෙරැවන් සරණයි.
@buddhix4228
2 ай бұрын
මේ video සුපිරී, දිගටම දාන්න ❤️
@HhhbBbb-fb1hh
6 ай бұрын
තාම LTTE ගොතයා comment කරලා නැහැ ,"ලංකාවෙ army එකෙ උන් අපිට පුk ඇරියා 😢,අනෙ ඉන්දියාවේ ඇවිත් අපිව බෙරගන්න😂 ඉන්දියාවේ උන් නම් ඇරියත් සැපයි,යැයි යැයි යැයි.........🤮"
@Ajdjakabb36362
6 ай бұрын
😂 ltte දෙමල වේසිගෙ පුතාල තාම නෑ තව පොඩ්ඩකින් ඒවි 😂 ගනම් ගන්න එපා බල්ලො බුරනවා
@gamunuanuradha
6 ай бұрын
කොටි පැටියා තාම නෑ වගේ නේද 😂
@yasiJ9877
6 ай бұрын
නෑ නෑ ඕකා අනිවා එනවා 😅 ඌ රිදිලා කෑගහනකොට ආතල් හැබැයි. නැතුවහම පාලුත් වගේ 😂💔
@RamithD
6 ай бұрын
Great SLN 👍👍👌👌
@insight-nenasa
6 ай бұрын
Thanks
@ajithkumaraherath1894
2 ай бұрын
හොද මතක් කිරීමක්.අපි ජෙටාගෙ යද්දී නේවි එකේ කොල්ලෝ මාර ගේමක් දුන්නේ.❤
@nuwanmadusankakarunathilak8290
6 ай бұрын
LTTE ඒකෙ small boat wolf pack attack වලට face කරන්න FAC වල Flatform එක ලොකු වැඩි උනා.. අපි Arrow එක්ක RABS ලා හැදලා wolf pack විදියට counter attack කරා.. Sea tigers ලා විනාස කරන්න ඒක ලොකු fact එකක් උනා
@insight-nenasa
6 ай бұрын
අනිවාර්‍යයෙන්ම
@dilandananjayayasarathna7158
Ай бұрын
💪💪💪 Excellent ❤
@intechwithdinu2531
2 ай бұрын
එක වීඩියෝ එකක් බලද්දි 199k තිබ්බෙ2.. ඊලග එකට එද්දී 200k. Congratulations brother❤
@insight-nenasa
2 ай бұрын
Thanks
@thusharanawarathna8396
Ай бұрын
❤❤💪💪
@RuwanJanaprasada
Ай бұрын
supiri❤
@KavinuWijesooriya
6 ай бұрын
මං ඇගිලි ගැන ගැන හිටියේ! ❤☺️
@damithmannula62
6 ай бұрын
Interview tiyenawa me dawas wala
@KavinuWijesooriya
6 ай бұрын
@@damithmannula62 මොන interview ද ?
@LilanthaSampath-wv4rt
6 ай бұрын
❤❤නැණස❤❤
@yasiJ9877
6 ай бұрын
Superb👌🔥 boss keep it up ❤️💪
@chandanaperera4004
6 ай бұрын
මේ තරම් කැපවීමෙන් යුද්ධ ය ක් ඉවරයක් වුන බව අමතක පිරිස් කොයිතරම් ද??දැන්
@sunethmihiranga-b6s
6 ай бұрын
ජය ශ්‍රී සිංහලේ 💪
@sudamindika5037
6 ай бұрын
❤❤❤❤❤❤
@braadentertainment1122
6 ай бұрын
Godak hoda idiripathkirimak❤❤❤❤
@achinthalakmal9898
6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@waguregamage6863
6 ай бұрын
පලමු මිනිත්තවේ පෙන්වන්නෙ මම සේවය කල පලමු ඩෝරා යාත්‍රාවකින් එකක් israeli සුපිර් ඩෝරා නම් 1984හදපු එකක් අපි 2002 refit කරලා තමයි සේවය පටන් ගත්තේ
@MadushanGaya
2 ай бұрын
අහනකොටත් සතුටට ඇඬෙනව
@virajfernando9146
6 ай бұрын
First comment❤🎉
@upulpriyantha2362
6 ай бұрын
❤❤❤🙏🙏🙏
@ShivanthikaAbeyrathna
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chinthakajayasinghe3694
6 ай бұрын
❤🎉
@ajithkumaraherath1894
Ай бұрын
ඩෝරා ටික මුහුදේ යද්දී මාර gemmak තියෙන්නේ
@sanjeewapushpakumara2191
5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NuwanWijerathna-vg1jn
6 ай бұрын
🙏🥰🥰🥰
@oshanwickramasinghe9186
6 ай бұрын
❤❤
@udayakumarasinghe3437
2 ай бұрын
එතකොට මම p 473,east eke එතකොට හිටියේ YN ජෙටාට ගැහුවොත් ගොඩට එන්න එපා❤
@lakkithadiyagamage7797
6 ай бұрын
Great comtent..
@JayamalMarasinghe
6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@priyankaperera5010
6 ай бұрын
😮😮😮
@thusithamadhushankamadhush2223
6 ай бұрын
Ape kollanga wada kohomada jaya
@ShenithApaladeniya-uw9hu
6 ай бұрын
P465 man hithapu eka adareiii ❤❤❤
@RamithD
6 ай бұрын
Perfect content 👍
@insight-nenasa
6 ай бұрын
Thank you
@rohahalex2269
6 ай бұрын
💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏
@lalithgayan8017
5 ай бұрын
Patta
@ShenithApaladeniya-uw9hu
6 ай бұрын
Navy ganners❤❤
@ruwanjayasingha325
6 ай бұрын
🎉🎉🎉
@ManjulaBandara-p6p
Ай бұрын
එම කැපකිරීම් කල ගොඩ දෙනෙක් දැන් සේවයෙන් විස්‍රාමික ගිහින් ඉන්න අවසන් ටික දෙනාත් 2030 වෙද්දී අයින් වෙනව අද එහෙම විස්‍රාම ගිය බහුතරයක් සිකුරිට් ජොබ් කරනව ඔවුන්ගෙ අහිමානයට ඔවුන් කර කැපකීමට කිසිදු සාදාරනටක් නෑ
@KasunCool-q9v
Ай бұрын
ඇත්ත මොකක් ම හරි ආරක්ෂක සේවයක් හදලා මේ අය ගන්න ඔන අයේත මුහුද ආරක්ෂක කරන්න. ඇත්තටම. වෙන රටවල් ව එහෙමයි
@chathurangawijepala9360
6 ай бұрын
❤
@hemadayananda
6 ай бұрын
Taruwan saranaei siyaluma Ranaviruwani jaya wawa
@kapilawannaku7357
24 күн бұрын
නොමැන්ඩි ලෑන්ඩින් එක ගැන වැඩසටහනක් කරන්නකො
@wmanojnishshankadias162
6 ай бұрын
Bushmaster gun ඇනවුම් කරල ගන්න යත්දිත් ප්‍රශ්න ගොඩක් ඇතිවුනා නේද?
@nishanthanarasinghe7568
6 ай бұрын
👍
@sanjanasithira6541
6 ай бұрын
ඒ කාලෙ ගහපු බෝම්බ ගැනත් වීඩියෝස් කරමු. පිළියන්දල බෝම්බෙ ගැන අනිවාර්යෙන් ඕන. මොකද කැබිතිගොල්ලෑවෙන් පස්සෙ වැඩිපුරම මැරුනෙ ඒකෙන්.
@niranjalapushparani6050
6 ай бұрын
1996 yapane. Kotuwata gahala army eka bergaththu. Ranakami c o jayasundra 14 ,5 gun eke hitiye. Mama. M p r. Adambarai apita
@judefernando8981
6 ай бұрын
Sthuthi karnna vachana na,,,😂 godak sthuthi me operation ektata sambanda unable hamota.❤❤
@dilanprasanna
6 ай бұрын
ඒකට දැන් ඉන්න නේවි එකෙ අය. ඉන්දියන් ධීවරයො අපේ මාලු අරන් යද්දි නොදැක්කා වගේ ඉන්නවා
@chathurangaprasannasomasir896
6 ай бұрын
එකට හරි political guide එකකුත් තියෙන්න ඕනි
@pasindulelwala9641
6 ай бұрын
nodakka wage inna kiyala thiyenne... un nikan inne kamatten nemei.
@JanakaRajapaksha-i5m
Ай бұрын
Mamath dora dekaka rajakari kala eka wnama athdakimak muhude rajakari karanawa kiyanne harima apahasu deyak hamotama ewage kapakirimak karanna ba
@MeMe_Hub2752
6 ай бұрын
😍
@senurasecitha
6 ай бұрын
2008 වසරේදි Al khalid tank 22 ක් පකිස්ඵානයෙන් මිළදි ගත්තා කියන්නෙ අැත්තද
@JohnHCS
6 ай бұрын
Nhhh
@gawesanethsara1484
6 ай бұрын
respect navy
@MonsterGaming01-u7e
6 ай бұрын
අයියෙ ඇයි Thermal Camera වේ Video කොලිටි එක අඩු එ හැටිද කැමරාවේ 🤔 මිට වඩා Usa වල Russia පරණ Footage clearනේ 🤔
@janidugayesh9436
6 ай бұрын
කොටි බොට්ටු වලට ගෙනිච්ච අයුද පුපුරන ද්‍රව්‍ය වල තරම එකෙන් ම හිතා ගන්න පුලුවන් එ වීඩියෝ පැහැදිලි නැත්තෙ එ බොට්ටු පුපුරනකොට ඇති උන අලොක තිවෘතාවය ගොඩක් වැඩි නිසා
@MonsterGaming01-u7e
6 ай бұрын
@@janidugayesh9436 වෙන්න පුලුවන් බොක්ක මන් ගාව පරණ Footage තියනවා Super dvora 3ම තුනම clear නැ හැබැයි Us,Russia,China වල එ අවුරුදු වල Cam වල Quality එක හොදයි අපේ එවාට වැඩිය 😵💫 අනේ මන්දා ඉතින්
@NOOB-LIVE1100
6 ай бұрын
Mama kuchchaweli wala athakota
@buddikaviraj5868
6 ай бұрын
Adarei ❤
@Wikum-g2g
Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂.....
@DewanandaDpk
6 ай бұрын
Mulinma oba thumage emapahadilikereema pilibadawa athi athishaya thathwika bhawaya pilibadawa sathutu wannemi,eya ihalinma atha,, Muhuda thula sidu unawoo athishainma bihisunu satanak lesata meya hadunwadiya haki athara lowa siti darunuma ganaye muhdu kriya karuwan lesa ewakata namak dinagena siti susei athulu kaandayata ema athwoo iranama pilibadawa barapathala wedanawak hata gannata athuwata kisidu sakayak natha,,,kisidu akaraye haaniyak sidu kireemata nohakiwa thamanta athwoo iranama pilbadawa owun dadi kampawakata path wannata athuwata kisidu sakayak natha,emenma sri lamka naavika hamdawe shakthiya pilibadawa owun pamanak nowa owunata adaara upkara kalawoo rata walatada ein nawika hamudawa pilibadawa dai bheethiyak gena dennatada atha....ewani woo sangraamayakadee ihala naayakathwaya kriya kala akaraya prasa saneeya athara ehidee naawika bala panthiye niladareen doraawak thulata pamina yuddayata sahabhagee weema athishainma agaya kalayuthu kaaranayeki ,manda yath goda bomehide sidu wanna woo onaama akaraye satanakadee nishchalbhoomiyak aramunu woowada nawika thathwaya thulade sagawee pahara demak lesiyen sidu kala nohaki weema yana karunu thulade kotinge a wanawita wardanaya wee thiboo thaakshanika danuma ha owunage owunatama awenika satan sampradaayan menma wiwidakaara woo nawamu nirmaanayange thathwayan pawa awaboda wannata boho kaalayak gos thiboo awasthawaka sidu kerunawoo mema nawika wikramaya muhudu yudha ithihaasaye nomakena satanak bawata kisidu sakayak natha ,,,a wenuwen owunata namaskara wewa ,,,,,,
@Srilankaactresss
6 ай бұрын
Gemma ❤
@sarathdeshappriya6698
22 күн бұрын
Sarath fonseka kiyana kuhaka dushta minihata mewa penwanna
@LakshmanRathnayaka-mg1kb
Ай бұрын
Mamat hetiya 1998,99 ,p, 480 dora
@chamalpriyankara3122
6 ай бұрын
කොටිපැටියා ඉජ.. ඉජු...
@damakikw3102
6 ай бұрын
❤❤❤❤❤
@madausankasathis1009
6 ай бұрын
Mata baninna epa ltte eken me hama dekatama...............//
@jayalathnishantha6066
6 ай бұрын
❤❤❤❤❤❤❤
@jayalathnishantha6066
6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@asithabandara1617
6 ай бұрын
❤❤❤
@nayanasaranathilake2043
6 ай бұрын
❤❤❤
@nuwanbuddhika3868
6 ай бұрын
❤❤❤❤❤❤❤
@ShiranLiyanage-w4g
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@upulpriyantha2362
6 ай бұрын
❤❤❤
@AnganaAbiman-iq6rd
6 ай бұрын
❤❤❤❤
@senuladilen14perera14
6 ай бұрын
❤❤❤❤❤
17:41
මහ සයුරේ දරුණු සටන් | වාකරේ අහිමි වූ කොටි සටන කොළඹට ගෙන එයි | 4th Eelam War Ep 37
නැණස NENASA 🇱🇰
Рет қаралды 15 М.
35:25
ඩෝරා දෙකක් විනාශ වූ මාරක සටන | නාවික හමුදා ඉතිහාසයේ අවාසනාවන්තම දිනයයි මේ | 4th Eelam War-Episode 24
නැණස NENASA 🇱🇰
Рет қаралды 36 М.
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
33:19
ප්‍රබලයන් 22ක් විනාඩ් 2ක් තුල ඉලක්ක කරගත් වාර්ථාතැබූ ටාසන් | WANESA TV
WANESA TV
Рет қаралды 595 М.
12:55
අවසන් උණ්ඩය දක්වා සටන් කල මහ සයුරේ දැවැන්තයා "බිස්මාක්" | The Epic Story of the German Ship
Wishma Lokaya
Рет қаралды 595 М.
56:31
ප්‍රභා පැනලා යන්න ගහපු පට්ට ගේම මුල්ම වතාවට වටේ සිටි කොටි සාමාජිකයන් දෙදෙනකු හෙළිකරයි @wanesatv
WANESA TV
Рет қаралды 521 М.
38:50
වන්ෂොට් කොටි ප්‍රභලයන් 4ක ඉලක්කය ගත් SF මෙරුන්ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 179 М.
38:26
කොටි පාවෙන අවිගබඩා ජාත්‍යන්තර මුහුදට සීමා කළ ගුවන්-නාවික ඒකාබද්ධ ප්‍රහාරය | 4th Eelam War-Episode 22
නැණස NENASA 🇱🇰
Рет қаралды 278 М.
1:25:15
විජලනයට ලේ සහ මුත්‍රා පානය කර කොටි නාගයා නොහොත් සෙල්වන් ඉලක්ක කරගත් SF දිගුදුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 995 М.
33:47
මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් | 4th Eelam War-Episode 7
නැණස NENASA 🇱🇰
Рет қаралды 103 М.
23:54
Pride of South නෞකාවට එල්ල වූ මුහුදු කොටි ප්‍රහාරය ව්‍යර්ථ කළ නාවික වික්‍රමය | Sri Lanka Navy
නැණස NENASA 🇱🇰
Рет қаралды 365 М.
49:02
මෝගන් කමිමුතුකල කමාන්ඩෝ ස්නයිපර් විතානාරචිචි | WANESA TV
WANESA TV
Рет қаралды 159 М.
26:36
කොටින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය | 4th Eelam War-Episode 9
නැණස NENASA 🇱🇰
Рет қаралды 205 М.
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН