Kusa Nirindu Mama | කුස නිරිඳු මම | Saman Lenin New Song

  Рет қаралды 16,572

Saman Lenin

Saman Lenin

Күн бұрын

#kusanirindumama #samanlenin
Sung by : Saman Lenin
Music : Anuradha Abesinghe
Lyrics : Chamila Pathirana
Digital Arrangements : Sugath Hettiarachchi
Recording & Mixing : SAGE Studio
Mastered by Sandaru Gamage
Visual creator : Art part factory

Пікірлер: 103
@inokadesilva2871
@inokadesilva2871 10 ай бұрын
අතිවිශිෂ්ඨ නිර්මාණයක්.. අතලොස්සක් කළාකරුවන් අතරින් විශ්ෂ්ඨ කලාකරුවෙක් වන ඔබේ නිර්මාණ රස විඳින්න ලැබීම භාග්‍යයක් ..
@samanlenin
@samanlenin 10 ай бұрын
අදහස් දැක්වූ ඔබ සැමට ආදරය කරමි. කෙනෙක් හැඟීමක්, අදහසක් ලියන්නේ උවමනාවකින් බව දනිමි. බොහොම ස්තුතියි සැමට! Thank you very much all!
@Shashiya__
@Shashiya__ 8 ай бұрын
කියන්න වචන නැ, ඉස්සරහට මේ වගෙ සින්දු දකින්න අහන්නවත් ලැබෙන්නෙ නැති වෙවි. මෙ වගෙ ගායකයෝ බිහි වෙන්නෙ නැති වේවි. ඒ ගැන කනගාටුයි ❤️
@ashendimalka4664
@ashendimalka4664 10 ай бұрын
රාවණ මහ රජු ගැන සින්දුවක් දෙන්නකො..ඔබතුමාගෙ හඩින්....ඔබතුමාගෙ වචන හදවතට ගොඩාක් සමීප වෙනව එ වචන හිත් තුල කිදාබහිනව..ඉතින් රාවණ අප්පච්චි ගැන සින්දුවක් අහන්න ආසයි.....ඔබේ බර වචන වලින්.❤️🇱🇰🙏☸️
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 10 ай бұрын
Helaya🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@prabasachi5263
@prabasachi5263 10 ай бұрын
කුස නිරිදු නුබ -මගේ ස්වාමිය ප්‍රේම කලේ මා - ජයම්පතිය හට කිමද කියම් නුබ - මුලා කලේ මා ප්‍රේමයේ නාමෙන් නිරිදුනි ප්‍රේමයේ නාමෙන් රකුසෙකු මෙන් නුබ පැමිනි දිනේදි ඇතිවූ පිළිකුල ආලය වූයේ ප්‍රේමයේ නාමෙන් නිරිදුනි ප්‍රේමයේ නාමෙන් දුටුව දිනේදි පුදකල ප්‍රේමය - ජයම්පතිය හට සයන්ගත වුවත් කුස මා සමගින නුබ කල මුසාව - මා පතිවත කෙලෙසින සක්විති වුව නුබ මා හට කම් නැත ප්‍රේමයේ නාමෙන් නිරිදුනි ප්‍රේමයේ නාමෙන් රුවසපු කිම වුව නුබ මා හිමි බව වටහල දින සිට සක්විති මම විය මතු නුබ උපදින සැම බවයක්තුල පතිනිය වෙමි මා මාගේ හිමි සද ප්‍රේමයේ නාමෙන් නිරිදුනි ප්‍රේමයේ නාමෙන්
@samindawijenayake
@samindawijenayake 10 ай бұрын
Ai bn mewata views naththe😢
@rumeshherath5349
@rumeshherath5349 10 ай бұрын
අනේ ඔබ තුමාගේ හඬ නම් අාශ්චර්‍යක්මයි..අැසෙන තැනක අැත්නම් කාන්දමක් වගේ අැදෙනවා..අැස් පියාගෙන මුලු හදවතින්ම විඳින්න පුළුවන් හඬක්..හරිම ලස්සනයි..එ ගීතයේ වචනයක් වචනයක් ගානේ එ හැඟීම අපුරුවට දැනුනා...ලස්සන පද රචනයක් සේම සංනාදය..අපූරුයි..සුබපැතුම්..තෙරුවන් සරණයි..!
@lahirusampath4638
@lahirusampath4638 10 ай бұрын
අවිවාදයක් නොමැත සමන් ලෙනින් සර් විශිෂ්ට කලාකරුවෙක්.... 💖💖
@tmmarasingha3991
@tmmarasingha3991 10 ай бұрын
කතා දෙකක් නෑ සැබැවින්ම අති දක්ශයෙක්
@parapureurumaya-3781
@parapureurumaya-3781 10 ай бұрын
අපූරුයි අයියේ... ❤❤❤
@Miyurasawahini
@Miyurasawahini 10 ай бұрын
අසනුමැන ප්‍රේමයේ සුසුමන් . කුස පබා පුවත තුලින් ගෙන ආ විශිෂ්ඨ නිර්මාණ ය රස වින්දෙමි 🌺🌺🌺
@padminijayamanna1799
@padminijayamanna1799 10 ай бұрын
අම්මෝ හරිම sweet ඔබ ඇරෙන්ඩ මේකනම් වෙන කෙනෙක්ට ගායනය කරන්ඩ බැරිවෙයි.....මාරයි❤❤❤❤
@ලහිරුමදුශාන්
@ලහිරුමදුශාන් 9 ай бұрын
පට්ට කට හඩක් ❤
@KanchanaSiriwardhana-z1w
@KanchanaSiriwardhana-z1w 10 ай бұрын
@upulnishantha4267
@upulnishantha4267 10 ай бұрын
@nilminihewa1106
@nilminihewa1106 10 ай бұрын
පුළුවන් නම් දේශිය සංගීතය , දේශීය භාණ්ඩ මුසුව ජාතිකාභිමානී ගීත‍යක් හදන්න . අනාගතයේ ජාතිය ගීය ලෙස උනත් ගන්න පුළුවන් විදිහට ජාතිකාභොමානය ඇති වෙන විදිහට . වචන නොතේරුනත් ඉන්දියාවේ ජාතික ගීයේ සංගීතය ම ඇති එකේ හැගීම් තේරුම් ගන්න . ඊට එහා යන තත්ත්වයට පුළුවන් නම් ගීතයක් ඉදිරිපත් කරන්න බොදුබලසේනා ගීයත් ලස්සනයි .
@amvr215
@amvr215 10 ай бұрын
හරිම කන්කළු ගීතයක්..අතීතයට ඇදිලා යනවා ඇත්තටම ❤කුස පබා බලපු විදිය මතක් උනා..මධු චන්ද්‍ර යාමේ සිංදුව මතක් උනා...ඔබට පින් මේ නිර්මාණයට
@kavindasamaraweera99
@kavindasamaraweera99 10 ай бұрын
නෙළුම් පොකුණක තෙදැස පතුරන රකුසකුගෙ විලසින් නොම බලන් මා දෙස අසනු මැන ප්‍රේමයේ සුසුමන් පපුතුර නළියනා අන්දම් පබාවතියගෙ රුව නෙතට වැඩි කුස නිරිඳු මම වෙම්..
@ashokanishanthi9457
@ashokanishanthi9457 10 ай бұрын
ඔබගේ ගායනය ඉතා රසවත්.ඔබ දෙයක් කලොත් එය අතිවිශිෂ්ඨයි.ඔබට ජය ❤❤❤
@kasunrangana1083
@kasunrangana1083 9 ай бұрын
ඔබගෙන් දුරස්වනු කෙළෙසින්
@chandrakanthakapuge5670
@chandrakanthakapuge5670 10 ай бұрын
Excellent. Heard you after a while. Great background. Thanks
@sarasadancing3096
@sarasadancing3096 10 ай бұрын
හැමදාමත් වගේ කියන්න තියෙන්නෙ හරිම අපුරුයි . මිහිරියි. කියලා තමයි . ඔබගේ නිර්මාණ අපි කවදත් ආදරෙන් ආසාවෙන් රස විඳිනවා. නිර්මාණ යක් එනකන් ගොඩක් කාලයක් බලාගෙන හිටියා. ඔබගේ මේ නිර්මාණ ය ජැක්සන් සර් ටත් උපහාරයක්. ජයවේවා
@alloraproduction5279
@alloraproduction5279 10 ай бұрын
❤❤❤දිගටම මේ වගේ දේවල් කරන්න සමන් සර් අලුත් එකක් එනකම් බලන් ඉන්නේ අපි හැමෝම ❤
@shaniyaanjalika5727
@shaniyaanjalika5727 10 ай бұрын
Ahan inna asai e tharam mihiri e handa
@agampodiidea
@agampodiidea 10 ай бұрын
ගීයක වචන වලට පණ දෙන ගැඹුරු හඩ..සමන් ලෙනින් අයියා 🙏🙏🙏❤❤❤ රැල්ලෙන් ඔබ්බට ගිය කන්කළු සංගීතය කන් ළග සුසර කරවන ඔබ තිදෙනාටම ආචාරය 🙏🙏🙏🙏
@amilakavindi
@amilakavindi 10 ай бұрын
❤️❤️❤
@thushanmadhushanka3949
@thushanmadhushanka3949 10 ай бұрын
❤️❤️❤️😊
@kasunweerasingha2404
@kasunweerasingha2404 10 ай бұрын
කුස පබා චිත්‍රපටය මැවිලා පේනවා හඩට ❤️
@mayurithakshila4352
@mayurithakshila4352 10 ай бұрын
❤❤❤❤❤
@Lahirulakshithaedirisinghe
@Lahirulakshithaedirisinghe 10 ай бұрын
මගෙ ආයුශත් අරන් අපේ දරුවන්ටත් මේ රස දෙන්න.❤❤සමන් සර් බුදුසරණයි
@shlchannel667
@shlchannel667 10 ай бұрын
ආයෙත් පහරක්❤️❤️❤️❤️ ජයවේවා සමන් සර්
@samanlenin
@samanlenin 10 ай бұрын
පළමු කොමෙන්ටුව ඔබෙන්. බොහොම ස්තුතියි ❤
@හරිඳුතේනුවර
@හරිඳුතේනුවර 10 ай бұрын
💕💕💕
@dhamfern8006
@dhamfern8006 10 ай бұрын
Beautiful! Just beautiful!
@anurafernando1024
@anurafernando1024 10 ай бұрын
👌❤️
@jeewanthadisanayake2541
@jeewanthadisanayake2541 10 ай бұрын
❤❤❤
@arvindar_
@arvindar_ 10 ай бұрын
Wish you all the best
@Snowdropz825
@Snowdropz825 10 ай бұрын
🥺🤍
@manjularajapathirana7739
@manjularajapathirana7739 10 ай бұрын
සමන් ,ඔබ දක්ෂ බව අපි දනිමු කටහඩ ඉතාම පැහැදිලි සහ බොහෝ සිත් වශී කරන බව ද දනිමු, මේ ගීතයේ ඉතාම සාර්ථක බවද දනිමු. අප නොදන්නේ,ඉතා අමිහිරි සිද්ධාන්තයක් මිහිරි වචන වලට හරවා මේ ගීතය ලියූ රචකයාගේ සිතය.
@samanlenin
@samanlenin 10 ай бұрын
සැබවින් ම එයයි ප්‍රතිභාව !
@saminthamihirani4210
@saminthamihirani4210 10 ай бұрын
💐💐💐💐💐❤️❤️❤️ ලස්සන නිර්මාණයක් බුදු සරණයි ඔබතුමාට
@anurasenakumara3435
@anurasenakumara3435 10 ай бұрын
❤❤❤
@dilkijayathunga-x4i
@dilkijayathunga-x4i 10 ай бұрын
Sir ගෙ සිංඳු රස විඳින්න පුළුවන් . හරිම අපූරුයි
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 10 ай бұрын
ස්තූතියි අළුත් සංඳුවක් දුන්නට
@harshakuma5
@harshakuma5 10 ай бұрын
❤❤❤
@ashweenumayangaperera6847
@ashweenumayangaperera6847 10 ай бұрын
♥️💆‍♂️
@sinhale9936
@sinhale9936 10 ай бұрын
godak lassanayi mame😍😍
@Srilankaculturedance
@Srilankaculturedance 10 ай бұрын
තෙරුවන් සරණයි
@m.edirisinghe6029
@m.edirisinghe6029 10 ай бұрын
💕💕💕
@AthulaKodithuwakku-rr6ut
@AthulaKodithuwakku-rr6ut 10 ай бұрын
කියන්න වචන මදි සුපිරි නිර්මාණයක්
@nethmikalaknath
@nethmikalaknath 9 ай бұрын
ඉතා අනගි නි්මාණයක් හා සුන්දර කලාකරුවෙක් ❤😊
@Lahirulakshithaedirisinghe
@Lahirulakshithaedirisinghe 10 ай бұрын
අලුත් එකක් එනකන් බලන් හිටියේ.❤❤❤
@sameeramuththettuwatta3512
@sameeramuththettuwatta3512 10 ай бұрын
Very nice machan.❤❤🎉🎉🎉🎉
@senakaathukorala
@senakaathukorala 10 ай бұрын
ඒක මරු මිත්‍රයා ....
@komarikomari9638
@komarikomari9638 10 ай бұрын
Godak..lassana..sinduwak. Jaya.weawea
@pramilasubashini6428
@pramilasubashini6428 10 ай бұрын
Oyage Kanda udarata wagema me sinduwath lassanai ❤❤
@indikarajinthalakmal8642
@indikarajinthalakmal8642 10 ай бұрын
ජය වේවා ආදරණීය මිතුර සමන් ❤❤
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 10 ай бұрын
💐💐💐🙏🙏🙏
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@mdsubhashinie6610
@mdsubhashinie6610 10 ай бұрын
Sthuthi ❤❤ rasawindemi
@sandunikottawa-vm4tz
@sandunikottawa-vm4tz 10 ай бұрын
❤️✨️❤️✨️❤️✨️
@lmcharsha8178
@lmcharsha8178 10 ай бұрын
Kalekin ahapu lassana sinduwak. Ayyage kata handanam ithin ... Monawa kiyannada ae gena .. Jaya sri.
@sasinikavindya1288
@sasinikavindya1288 10 ай бұрын
Superb Sir.......❤❤❤❤❤❤❤
@dushmanthawijebandara7349
@dushmanthawijebandara7349 10 ай бұрын
Great song .everything is fantastic. Love your talent and wish you all the best dear Saman ayye
@parami1762
@parami1762 10 ай бұрын
රූප රාමුව දැක්කම තවත් ආසාව වැඩි වුනා ,💗💗👏👏🎶🎶
@gayankalingasenevirathna9453
@gayankalingasenevirathna9453 10 ай бұрын
❤❤
@slg-zr8tm
@slg-zr8tm 10 ай бұрын
සිංදුව නම් හදවතටම දැනුන
@minoraattanayakege6387
@minoraattanayakege6387 10 ай бұрын
මධුරයි.👌👌👌
@malindakaluarachchi8662
@malindakaluarachchi8662 10 ай бұрын
ලස්සනයි ඒකනම්ම්ම්...❤❤️❤️
@akilawijesinghe5130
@akilawijesinghe5130 10 ай бұрын
Favorite Voice 😍❤️
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 10 ай бұрын
හරිම අගෙයි
@vihangarasanjana589
@vihangarasanjana589 10 ай бұрын
superbly sir❤
@littleboy6077
@littleboy6077 10 ай бұрын
niyamai
@RUsence
@RUsence 10 ай бұрын
@thilinisameera5569
@thilinisameera5569 10 ай бұрын
හරිම ලස්සනයි 🙏❤💐👍
@SanjeewaDissanayaka-kq1le
@SanjeewaDissanayaka-kq1le 10 ай бұрын
👌👌👌👌👌👌
@JayalathKumara-pk7nz
@JayalathKumara-pk7nz 10 ай бұрын
නියමයි❤
@a.weerawarnaa.weerawarna7006
@a.weerawarnaa.weerawarna7006 10 ай бұрын
හරිම ලස්සනයි සර්,♥️♥️
@SandamaliNanayakkara-nv5xl
@SandamaliNanayakkara-nv5xl 10 ай бұрын
Wow super aiya 🎉🎉
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප 10 ай бұрын
Dana sunanguwa witharai api balanawa ekenma ♥️
@parami1762
@parami1762 10 ай бұрын
හරිම ලස්සනයි මාමෙ ,ජය වේවා,
@samadhisandaleka
@samadhisandaleka 10 ай бұрын
Great work 💫 💖💖
@samudunimadhushika3467
@samudunimadhushika3467 10 ай бұрын
හරිම ලස්සනයි ❤
@chamodhiimasha3622
@chamodhiimasha3622 10 ай бұрын
රූප රාමු දැක්කම සියුම් දුකක් දැනුනා ඔහුට අනතුරක් නොවුනා නම් කියලා අදටත් ඔහු ඉදියා නම් කියලා හිතුනා 😢 ගායනය ගැන කියන්න අගයන්න තරම් මම උගත් නෑ සර් ❤
@arunasirisanjeewawarnakula1353
@arunasirisanjeewawarnakula1353 10 ай бұрын
🎉❤
@kamindaweligamage9487
@kamindaweligamage9487 10 ай бұрын
ගායනය හරිම ලස්සනයි. කියන්න වචන නැහැ ❤❤❤
@janakachandrasekara2942
@janakachandrasekara2942 10 ай бұрын
Nice sir ❤👍
@sarathchandraliyanagecmaths
@sarathchandraliyanagecmaths 10 ай бұрын
ඉතාමත්ම ලස්සනයි ....
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 10 ай бұрын
Lassanai!
@prabhathranasinghe8590
@prabhathranasinghe8590 7 ай бұрын
❤ලස්සනයි
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 6 ай бұрын
❤❤❤❤❤👍👍👍👍👍👍
@malithlakshan480
@malithlakshan480 2 ай бұрын
❤❤❤❤
@manojchinthaka5681
@manojchinthaka5681 10 ай бұрын
නියමයි ජය වේවා ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න
@FunnyBoy-cc4xw
@FunnyBoy-cc4xw 2 ай бұрын
😊❤✌️
@saminthamihirani4210
@saminthamihirani4210 5 ай бұрын
❤❤❤❤❤
@jskumara2298
@jskumara2298 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@gayannandika-ki5sr
@gayannandika-ki5sr 10 ай бұрын
Awesome 🤩
@gayannandika-ki5sr
@gayannandika-ki5sr 10 ай бұрын
Awesome 🤩 Saman malli
@RathnaCyril
@RathnaCyril 10 ай бұрын
❤❤❤
@vithanagibs9679
@vithanagibs9679 10 ай бұрын
1 lik eka magen
@samanlenin
@samanlenin 8 ай бұрын
ස්තුතියි
@nadeenp98gmailcom
@nadeenp98gmailcom 10 ай бұрын
❤❤
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 23 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,2 МЛН
Kusa Jathakaya | කුස ජාතකය | අප නොදැන කරන ප්‍රාර්ථනා | Ven. Welimada Saddaseela Thero
1:47:36
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 26 М.
CHAPA Arts! with Saman Lenin, Sept 27, 2018, Episode 10
1:32:14
CHAPA නිදහස්
Рет қаралды 1,7 М.
Saman Lenin | Lankare 2023
23:45
Pearl of Lanka Australia
Рет қаралды 5 М.
Menika 02
5:48
Suvini Sudhasni - Topic
Рет қаралды 66 М.
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 25 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН