KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ma Nowana mama with Saman Lenin || best songs Saman Lenin || saman lenin live song
22:25
අපේ පැදුරෙන් | Ape Paduren By Saman Lenin | සීගිරි ළඳකගෙ අප්පෙක් - සමන් ලෙනින්
4:57
Car Bubble vs Lamborghini
00:33
Family Love #funny #sigma
00:16
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
Из какого города смотришь? 😃
00:34
DUISHEN By Saman Lenin - දුයිෂෙන් - සමන් ලෙනින්
Рет қаралды 51,375
Facebook
Twitter
Жүктеу
1
Жазылу 246 М.
Saman Lenin
Күн бұрын
Пікірлер: 76
@sajinisamarakkody9032
11 ай бұрын
දස වසරක් පුරාවට රස විඳින මේ ගීය තිළිණ කළ ඔබට පිං....
@nilminipriyadarshani5826
5 жыл бұрын
දුයිශෙන් ~ ආදරණීයම ගුරුවරයා පිලිබඳ හඩවතේ ගැඹුරුම තැනකට කරන ලෙන්ගතු ආමන්ත්‍රණයක්.. හරිම ලස්සනයි ..අගය කල යුතු නිර්මාණයක් 🌲👍
@ishanviduranga4599
5 жыл бұрын
දුයිශෙයින් එයි..
@thusharichandrathilaka8985
10 ай бұрын
අපි ගුරු ගීතයට පෙම් කරන්න පටන් ගෙන.. ආදරෙයි දුයිෂේන්, අල්තිනායි... ඔබ දෙපළට
@ayomiwanigasooriya2858
4 жыл бұрын
දුයිෂෙන් ගුරුතුමනි ඔබ අදටත් ජීවමානයි
@dhanushkadharmapriya316
4 жыл бұрын
සරල පද මාලාවක්.. ගොඩාක් ගැඹුරු අර්ථයක් ගැබ්වුනු.. ❤️
@deepikakahandawala-wh1yo
3 ай бұрын
Mage Jeevithe wedima wara gananak Balapu Kochchara beluwath epa nowana "Guru Geethaya" Mt Dushein kenek 😢😢
@shanikapeiris6076
3 жыл бұрын
Hadawathatama denena kathawak ..... harima නිහඬ , සංවේදී හිතට denene lassana කතාවක් ,😊😊😊😊💕💕💕💕💕😍
@sajithsingharathne2617
4 жыл бұрын
හදවතට අපුරැවට දැනෙන ලෙස ගායනා කරනවා...හරිම අපුරැයි ....
@hasiniweerasooriya2006
2 жыл бұрын
ආයෙමත් එනවාද දුයිෂෙන්... හරිම ලස්සන ගීතයක්. ගීතයට ගැලපෙන කටහඬක්....
@lochanaiduwari9774
4 жыл бұрын
ගුරු ගීතයේ දුයිශෙන් ආයෙත් ඉපදුනා ඔබේ හඩින්..
@samanlenin
5 жыл бұрын
මේ ගීතය ගැඹුරින් විමසිය යුත්තකි. මෙහි එන තෙක් බලා සිටින දුයිශෙන් නම් කුමක්ද? ගීය රසවිඳින සියළු මා හිතමිත්‍රවරුනි බොහොම ස්තුතියි ! Plz SUBSCRIBE my channel Thanks
@sandyakanthi887
5 жыл бұрын
අපෙන් වෙන්ව ගිය හෙල ද්‍යපනය.....
@aselanikawalage4757
5 жыл бұрын
Artayak atiwa atitayen wartamanayata dena upadesa godak watinawa..
@anuruddhalekamge3310
4 жыл бұрын
ඔබේ ආදර පුංචි සිසුවිය බළල් පැටියා තුරුලු කරගෙන අඬනවා හැමදාම හවසට ඇගේ හිත කියවන්න දන්නේ ඔබම පමණයි ගුරුතුමානනි හෝඩියම දන්නැති වුණත් ඔබ.......
@ruwanwithbestresults5505
2 жыл бұрын
ආයෙමත් එනවාද දුයිෂෙන් ...ඒක විතරක් අහල ගීතය අර්ථ ගන්වන්න බෑ .. ලස්සන දැක්මක්
@rameshsilva8212
Жыл бұрын
👍
@DewPaba
3 жыл бұрын
ආයෙමත් එනවාද දුයිෂෙන්... "ගුරුතුමා.. අප බලාගෙන ඉන්නවා.." 🖤
@kashmikaakash
3 жыл бұрын
මගේ ජීවිතේ ත් ඉන්නවා දුයිෂෙන් කෙනෙක්
@igalagamagekusumlatha9161
5 жыл бұрын
sarala wadan malawak namut gemburu arutak .god bless sir
@dilshanrajakuruna3743
5 жыл бұрын
මේ කට හඩ නම් පට්ටයි... ඒ ගැන කියන්න වචන නැහැ...........👍👍👍👍
@ruwanbandara8777
5 жыл бұрын
ගුරු ගීතය☺️☺️
@wijithakumari3882
3 жыл бұрын
අපූරුයි
@NilakshiBandara
5 жыл бұрын
ගීතයේ අරුත්බර බව වැඩි කරන තියුණු සහ ගැඹුරු කටහඬ ගීතයට විසල් වටිනාකමක් දෙනවා. විශ්ව සාහිත්‍යයේ නොමියෙන මතකය ගුරු ගීතය. සුබ පැතුම් හදවතින්ම නිර්මාණකරණයෙන් දායක වුන ඔබ සියලුම දෙනාට !!
@prabodhapiyumi
3 ай бұрын
මගේ ජීවිතෙත් දුයිෂෙන් කෙනෙක් ඉන්නවා 🥺❤️
@Dammi-hl6lq
5 жыл бұрын
තෙරුවන් සරණයි
@anuruddhalekamge3310
4 жыл бұрын
බොහෝ වේලා රැදුනා පදපෙල තුල... සහතිනයි ඔබ නැවත එනවග.....
@sheltanravindrasilva5314
2 жыл бұрын
Adatath ahanvaaa🥰🥰aye envada duishen guruthumaniii
@ekanayakeerjmd1088
3 жыл бұрын
පන්ති නිර්මිත සමාජයකට පාර කියන.... ඉලක්කගත අද්‍යාපනයක අතරමන් වූ.... ආදරය අහිමි වූ පුංචි සිසුවිය........ පන්ති භේද නැති ආදරය හිමි..... ලොවක් ඔබ අරන් එන තුරු බලා හිඳී හැමදාම හවසට...... දුයිෂෙන්................................ ඇගේ හිත කියවන්න දන්නා ගුරුතුමානෙණි................... පසු වදන...... අතක පොප්ලර් දරා... ශෝකයෙන් කල් ගෙවන අපේ කාලයේ සිසුවියගේ දුයිෂෙන් විය හැකි දෙමාපියන් ගෙන්/සමාජයෙන් ඇය කරන ඉල්ලීමයි මේ.............,.. හෝඩියට ආදරේ අරගෙන එනු මැන.........,......,....,,,..
@lalanirathnayake8070
2 жыл бұрын
ගුරු ගීතය …..
@d.d.w.2464
Жыл бұрын
දුයිෂෙන් 🖤
@ishanviduranga4599
5 жыл бұрын
Great job🖤🖤🖤
@rumeshherath5349
2 жыл бұрын
පංති නැති ඉස්කෝලේ බිඳලා.. ජීවිතේ ගැන එපා ටියුෂන් හෝඩියට අාදරේ අරගෙන අායෙමත් එනවාද දුයිෂෙන්...... මගේ ජීවිතයේ ගොඩාක් ගරු කරන,අාදරය කරන ගීතයෙන් හදවතට කතා කරන අාදරණීයම කලා කරුවා නුඹයි සමන් ලෙනින් සර්..🙏🙏
@sujeevawijeratne3341
3 жыл бұрын
ආයෙමත් එනවාද දුයිෂෙන්??? ලස්සනයි 🔥
@sethminidileka1665
2 жыл бұрын
ගුරු භූමිකාව,අධ්‍යාපන ක්‍රමය 100% ක්ම වෙනසකට ලක් විය යුතුයි.පන්ති කාමර තුළ පන්තිභේදය තැනුණ අධ්‍යාපනයක් වෙනුවට සම අධ්‍යාපන අයිතිවාසිකමක්,අනේ මේ ගීතයකටත් වඩා ප්‍රබල සමාජ කියවීමක් 😥❤
@ashanidafra3210
4 жыл бұрын
😍
@Nathasha-No1
2 жыл бұрын
❤️🔥
@alindahennayaka
6 жыл бұрын
Saman Lenin unique voice
@sherankekulkotuwe556
6 жыл бұрын
alindahennayaka 👍👍🇱🇰🇱🇰🌹👑🌎🕊👏
@malishamalisha2247
5 жыл бұрын
My favourite book guru geethaya
@asankaekanayake1139
4 жыл бұрын
👌👌👌🙏🙏
@fathmathahmed390
6 жыл бұрын
Varadak na. A unath gemi kata hada thamai lassana drviyange pihitai 🎶🎷🎧🎤
@chamarihansika125
Жыл бұрын
මටත් හමුවුණා දුයිශෙන් පරපුරේ ගුරු සඳක් හැබැයි ඒ ටියුෂන් පංතියෙන් ❤🥺 මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි.... ආයෙමත් එනවාද දුයිශෙන් 🥺🙏
@kjn241
5 жыл бұрын
Lassanai s.lenin👍👍👌
@ruwanwithbestresults5505
2 жыл бұрын
සුුුපිරි නිර්මාණයක්.
@sajeewanifernando8823
5 жыл бұрын
Kotgaram kiyewwath ati now guru geetayata adarei
@thwaraofficialyoutubechann1317
4 жыл бұрын
🖤
@tharangasamarasiri7306
5 жыл бұрын
අපූර්වයෙන් යුත් ගී යෙන් සමාජ පංති අැති නැති පරතරය කියන්න ගත් උත්සහක් ද මේ...සිතන්න යමක්....
@chandimathushara1916
5 жыл бұрын
Super keep it up
@pallegamaasithanandathero4624
4 жыл бұрын
Iskole apitanam thama mathakayi
@prasannasanjiiwa2220
2 жыл бұрын
❤️❤️❤️
@samankumara8305
5 жыл бұрын
අගෙයි
@apidennalive
11 жыл бұрын
guru geethaya........
@surangamadushan3435
3 жыл бұрын
❤❤👍👍
@DulipEkanayaka
5 жыл бұрын
❤️❤️❤️👌
@ajanthahandapangoda5144
10 жыл бұрын
duitionla anathuru maga bala sitina sisuviyange parapure jeevana geethayada me
@anurishakulasekara8168
4 ай бұрын
*
@zenithmotors4626
5 жыл бұрын
Kotiyaka premaya aragena aayemath enawaada duishen..
@blackfm9590
3 жыл бұрын
Aneee ❤😥 loke hodama guruwaraya gana liyawunu geethaya 😥
@sachisanathsanjeewadisanay6883
5 жыл бұрын
💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushadisna8005
6 жыл бұрын
Nomiyena chingis aithmatew,,
@ishankadk
6 жыл бұрын
♥🎧🎧🤗
@hyperion6851
Жыл бұрын
සමාජවාදය
@dilinithushara3808
2 ай бұрын
🥺🤍
@vidurangakandanamulla1669
5 жыл бұрын
♥️
@sudeshmadusanka5244
5 жыл бұрын
Guru geethayen kiyana de sinsuven yanne kiyala hitenne mata vitharada
@zenithmotors4626
5 жыл бұрын
Aayemath enna duishen
@igalagamagekusumlatha9161
5 жыл бұрын
ayemath enawada duishen?
@dewag926
6 жыл бұрын
Ape geeyata witharak newei vishva sahithyatama pranaya denava . Guru geethaye katawama Winadikihipayakin hadata samawadenawa .batahira geeyatada obe hada pourushaya wishistai . Mewani sanwedee nirmana bihiweema age kota salakanawa. Tawahoda nirmanakirimata shakthiya labewa
@hashinidelpitiya6073
Ай бұрын
Any 2024
@sakunsanjaya3097
5 жыл бұрын
රටට උනු දේ ගැන නේද මේ කිය්න්නේ.. අයෙමත් එන්න ඕන ඒ නායකය ගැන නෙද
@NamoBuddhaya641
Жыл бұрын
e kiwwe
@samanlenin
2 ай бұрын
අයියෝ නෑ 🖐️
@NamoBuddhaya641
Жыл бұрын
අනේ දන්න කෙනෙක් මේ සින්දුවේ තේරුම කියන්නකෝ 😢
@sajinisamarakkody9032
11 ай бұрын
"ගුරු ගීතය" පොත කියවන්න
22:25
Ma Nowana mama with Saman Lenin || best songs Saman Lenin || saman lenin live song
Rohitha Jayasinghe
Рет қаралды 49 М.
4:57
අපේ පැදුරෙන් | Ape Paduren By Saman Lenin | සීගිරි ළඳකගෙ අප්පෙක් - සමන් ලෙනින්
Saman Lenin
Рет қаралды 410 М.
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 45 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 62 МЛН
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
00:34
Из какого города смотришь? 😃
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН
3:55:00
Ayat Kursi,Al Fatihah,Al Mulk,Ar Rahman,Al Waqiah,Yasin,Ikhlas,Falaq,An Nas By Saad Al-Ghamdi
Zikir | ذِكِر
Рет қаралды 12 М.
4:03
Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,9 МЛН
3:12
Nomile Dun Nisa | නොමිලේ දුන් නිසා | Saman Lenin | Live Cover
Charana Beats
Рет қаралды 160 М.
4:48
Duishen | දුයිශෙන් | Apsara De Silva - Official Music Video
Apsara De Silva
Рет қаралды 116 М.
4:04
Pilima Nela Nethi|| මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera
SM TUBE
Рет қаралды 404 М.
10:32
මේ ආතල් අයෙ කවදා බලන්නද | Episode 78 | Sinhala Funny Politics Meme| Sri Lankan Meme Review - Batta
Batta Memes
Рет қаралды 225 М.
7:48
Kanaththe Aberthuwa
Suvini Sudhasni - Topic
Рет қаралды 17 М.
18:24
Maathra Teekawa 03
Heritage Television Sri Lanka
Рет қаралды 136 М.
3:55
Sekku Gedara Mangalika
Miran Tharindu
Рет қаралды 56 М.
9:36
Amude 2 (ගෑනු ගෑනුම තමයි අප්පා) - Saman Lenin ft. Nilakshi Helapitiya (Official Music Video)
Saman Lenin
Рет қаралды 2,5 МЛН
0:49
Яндекс Go промокоды 🇰🇿 RET1BP 🇰🇿 - Скидка 2500₸ на первый заказ от 4500₸ из любого ресторана
НОВЫЕ ВАЙНЫ
Рет қаралды 4,2 МЛН
0:28
таба-лапка за миллион!? подпишись на тг «хей! это марьяна!» там больше секретов
Maryana Lokel
Рет қаралды 1,6 МЛН
0:24
都想吃小丑的冰淇淋。#angel #shorts #clown #小丑 #超人不会飞 #小丑女
超人不会飞
Рет қаралды 9 МЛН
0:11
Зарейдил мэра ГНОМИКОМ МУЛЬТИК часть 2
DRЫNDA
Рет қаралды 2,7 МЛН
0:11
Зарейдил мэра ГНОМИКОМ МУЛЬТИК часть 2
DRЫNDA
Рет қаралды 2,7 МЛН
0:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 27 МЛН
0:59
ЗАДЕРЖАНИЕ ОБОРОТНЕЙ🙄 #сериал #криминал #кино #shorts
SeeRealFilm
Рет қаралды 3,2 МЛН