කොහොමද පොඞ්ඩගේ රගපෑම | Kusal Damsith

  Рет қаралды 687,808

Charana Teens

Charana Teens

Күн бұрын

කොහොමද පොඞ්ඩගේ රගපෑම | Kusal Damsith @CharanaTVOfficial
#DadabbaraiHapannu is a heartwarming television #program aired on #charanatv that showcases the exceptional talents of #children. This platform celebrates the #creativity, #intelligence, and #skill of young prodigies, offering them an invaluable opportunity to shine and make their mark on the world. Whether it's #singing, #dancing, #storytelling, #art, or any other unique ability, the show highlights the potential of the #nextgeneration , inspiring viewers of all ages. Dadabbarai Hapannu is not just a show-it's a celebration of dreams, passion, and talent.
Watch Charana TV Live on PEO TV & PEO Mobile App | CH.05 & CH.305 (HD)
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook :
/ charanatvofficial
Follow us TikTok :
/ charanatv
Follow us Instagram :
/ @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 234
@MudithaPriyangani-x3m
@MudithaPriyangani-x3m 18 күн бұрын
හරිම දක්ශ පුතෙක් ඔයාගෙ බලාපොරොත්තු සාර්තක වේවා තෙරුවන් සරනයි
@chandrachansra1244
@chandrachansra1244 14 күн бұрын
හරිම දක්ෂ පැටියෙක් හරි ලස්සනයි පුතේ සැලෙනා නුවන් ටෙලිනාට්‍යයේ හරිම දස්ස පුතෙක් තෙරුවන් සරණයි තව ඉදිරියටම යන්න
@kumuduweerakoon6871
@kumuduweerakoon6871 17 күн бұрын
නියමයි නියමයි අනාගතයට මහ රනං ගන ශිල්පියෙකු වෙයි.
@GayanthaRukmal
@GayanthaRukmal Жыл бұрын
අද සමජේ මේ වගේ දක්ශයෝ ගැන කතාකරනවා අඩුයි congratulations putha ❤😊
@ChatiM-g9g
@ChatiM-g9g 18 күн бұрын
ඉදිරියට ම යං පුතේ ජයවෙවා ඔයා දක්ෂයෙක්❤❤❤❤❤
@rosiranasinghe504
@rosiranasinghe504 21 күн бұрын
අති දක්ෂයි පුතේ ඉදිරියටම යන්න ජය වේවාාා
@chandithilakarathna1047
@chandithilakarathna1047 19 күн бұрын
අනේ හරිම ආසයි මේ කොල්ලගෙ කෝලං බලන්න ...කාලෙකින් දැක්කෙ නෑ...
@nipunikaushalya7299
@nipunikaushalya7299 Жыл бұрын
අනේ මාරම දක්ශයි එයා 🥺😍🥰😘❤️ good luck පැංචො 😘
@Slcricketzone947
@Slcricketzone947 Жыл бұрын
දක්ෂ පුතෙක්... බුදුසරණයි මැණික ❤️
@anjalivijayange392
@anjalivijayange392 11 ай бұрын
අනේ මැණික ඔයා හරිම දක්ෂයි...කලා කටයුතු වගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථක ව කරගන්න පුතේ..ඒ වෙනුවෙන් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා පුතේ ඔයා ට.. බුදු සරණයි ඔයාට ❤💐
@KumuduNirosha-ou7bu
@KumuduNirosha-ou7bu 13 күн бұрын
හරිම දක්ෂයි පුතේ . ලස්සන අනාගතයක් වස්තුවේ තෙරුවන් සරණයි !❤❤❤❤❤❤❤
@sagaraGunarathne-j3v
@sagaraGunarathne-j3v 18 күн бұрын
හරිම දක්ෂ යි ජේසු පිහිටයි
@susanthasampath8055
@susanthasampath8055 17 күн бұрын
මේ පොඩි ළමයා දක්ෂතාවය තියෙන ළමයෙක් ඒත් පහු ගිය දවස්වල ස්වර්ණවාහිනියෙන් පෙන්වපු හපන්නු අපි ගමේ රාජ්ජේ කියන විගඩමක රඟපෑවා ඒක නම් චාටර් එකක්.මේ වගේ ළමයෙකුට රඟපාන්න අවස්ථාවක් දෙන්න ඕන සිවගුරුනාදන් මහත්මයාගේ සල්ලි පොකුරු ,පාට කුරුල්ලෝ ,ආලවන්ති,පාවී එන්න ආසයි ඒ වගේ ලස්සන ටෙලි නාට්‍යයක.
@chamodi1239
@chamodi1239 Жыл бұрын
හරිම දක්ෂයි පුතේ ඔයා ... බුදු සරණයි 👍♥️♥️
@NadeeshaKonara
@NadeeshaKonara Жыл бұрын
ආසම පොඩ්ඩෙක් ❤❤❤
@JanakaBalangoda-b8o
@JanakaBalangoda-b8o Жыл бұрын
පුතේ බුදු සරණයි දවසක් හරියන්න ඕනි ඔයාට නොසෑහෙන්න එකෙන්ම පුතේ
@TharngaUdayakumara
@TharngaUdayakumara 15 күн бұрын
Asama lama naluwak suba patum puthy.❤❤
@KoinmanikeAththanayaka
@KoinmanikeAththanayaka 18 күн бұрын
Niyamai puthe ragapema. Good luck. Theruwan saranai.ohoma yanna.
@ChandimaEkanayake-yq4nc
@ChandimaEkanayake-yq4nc Жыл бұрын
දක්ෂ පුතෙක් ❤ ජය වේවා 😊😊
@MadubashiniRuwani-sm3vq
@MadubashiniRuwani-sm3vq 16 күн бұрын
Idiri anagathaya sarthaka wewa budu sarnai ❤❤❤❤daksha daruwek
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 11 ай бұрын
හරිම දක්ෂ පුතෙක්......බුදුසරණයි පුතේ
@RathanaDamma
@RathanaDamma Жыл бұрын
ජය වේවා මල්ලි සුභ පැතුම් ආදරෙයි ❤❤❤❤❤❤🎉🎉🎉
@Upaliweerasen
@Upaliweerasen 18 күн бұрын
🌻🌻🌻❤️❤️❤️👍👍👍❤️❤️❤️🌻🌻🌻 Budusaranai devpihitai jayawewa puthe
@RuviniNimanthika
@RuviniNimanthika 11 ай бұрын
මන් ආසම චරිතයක් .ජය
@dilanidilrukshi8237
@dilanidilrukshi8237 Жыл бұрын
ඔයා හරි දක්ෂ පොඩ්ඩෙක්❤❤❤
@seashinemusicband6775
@seashinemusicband6775 15 күн бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤
@shaniathapaththu4578
@shaniathapaththu4578 11 ай бұрын
❤️❤️ තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි පුතේ ඔබ‍ට.. ඔයා බොහොම දක්ෂයි හරිම ආඩම්බරයි ඔබ ගැන.. ජයෙන් ජයම වේවා... සුභ අනාගතයක් ඔබ‍ට... 💕💕💕🌹🌹❤️❤️😍
@MatildaSenarathne-q5n
@MatildaSenarathne-q5n 23 күн бұрын
මේ මගේ යාලුවෙක්. කුසල් නියමඉ president college Maharagama
@dammikaKa
@dammikaKa 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤mama Asama daruwek lokeinna hodama naluwa wenna budu saranay.puthe
@Upamalikajayasundara
@Upamalikajayasundara Жыл бұрын
ආසම ළමා නලුවෙක්❤❤❤
@dineshsampath-vl2if
@dineshsampath-vl2if 10 ай бұрын
Hm
@sumanawati-qh5lv
@sumanawati-qh5lv 9 ай бұрын
ආදරෙයි පුතේ බුදු සරණයි ❤❤❤❤
@tharindutheekshana171
@tharindutheekshana171 Жыл бұрын
මූනම් සුපිරි විකට නලුවෙක් වෙනවා 😍❤️ සුබම වේවා❤
@ShanthiSiriwardhana-jh8cc
@ShanthiSiriwardhana-jh8cc Жыл бұрын
Niyamai පුතා බුදු saranai
@nethmisanjulaa2974
@nethmisanjulaa2974 6 күн бұрын
ශෝක් පුතෙක්...🥰😘🤗❤️
@Iresha-p8x
@Iresha-p8x 14 күн бұрын
පට්ට ආදරෙයි සුභ පතනවා ඔයාට පුතෙ ❤❤❤❤
@RaviMarasinghe-m7w
@RaviMarasinghe-m7w 15 күн бұрын
Budusaranai
@disnakumari825
@disnakumari825 10 ай бұрын
දක්ශ පුතෙක්..තෙරුවන් සරනයි පුතේ ❤🎉
@nishinishinishi4698
@nishinishinishi4698 10 ай бұрын
ආසම පොඩ්ඩෙක්❤️☺️
@nadeeshavijekoon-mg5rs
@nadeeshavijekoon-mg5rs Жыл бұрын
දක්ෂ දරුවෙක් ❤❤❤ සුබ අනාගතයක් වෙිවා පුතේ..❤❤
@Malanipeiris-h4i
@Malanipeiris-h4i 16 күн бұрын
අගෙයි පුතා
@clarekekulawela505
@clarekekulawela505 25 күн бұрын
Niyamae දක්ෂe
@malikaliyange9587
@malikaliyange9587 18 күн бұрын
පොඩි කහදේ❤
@niroshasuvimali1620
@niroshasuvimali1620 Жыл бұрын
❤❤❤ආදරෙයි පැටියෝ
@InduAththanayake-vc5zp
@InduAththanayake-vc5zp 20 күн бұрын
Budusaranai sudda❤❤❤
@HgDammika
@HgDammika 19 күн бұрын
Ane ahensekeya❤ aderei puthe bs
@wow_video446
@wow_video446 Жыл бұрын
Marama talented poddek..god bless u ❤
@ClaudeDANUWATHKALATASTHUTHIFer
@ClaudeDANUWATHKALATASTHUTHIFer 2 күн бұрын
Puthata suba anagathayak. JESUPIHITAI jayaveva.❤❤❤
@GishaJayamanna
@GishaJayamanna 7 ай бұрын
අලුත් නිල් කුරුමිට්ටෝ 3D cartoon එකේ කොමි නිල්ට හඩකවන්නේ මෙයා තමයි
@ChathurangiRavindrika
@ChathurangiRavindrika 11 ай бұрын
දක්ෂ දරුවෙක් බුදු සරණයි ❤️❤️
@sumisumi6512
@sumisumi6512 11 ай бұрын
Kusal mendisge mallida?
@chathushikabhagya2388
@chathushikabhagya2388 22 күн бұрын
Budusaranai ptyo❤
@madushanirathnayakemadu6928
@madushanirathnayakemadu6928 11 ай бұрын
සුපිරිම වැඩ්ඩෙක් පුතේ...
@madukarasangani1031
@madukarasangani1031 13 күн бұрын
Niyamai adarei API adarei oyata
@nisansalaudayangani2419
@nisansalaudayangani2419 Жыл бұрын
හපන්නු අපි ගමේ රාජ්ජේ නියමයි 😍❤️
@SwarnalathaManel
@SwarnalathaManel 4 күн бұрын
Niyamai good lack putha
@shiromanigallalla4333
@shiromanigallalla4333 Жыл бұрын
දක්ශ පොඩ්ඩෙක්.. ❤
@TharinduRajitha-d7k
@TharinduRajitha-d7k Жыл бұрын
හොද අනාගතයක පෙර සලකුනු
@oman4569
@oman4569 Жыл бұрын
බුදුසරණයි පුතේ සුබ අනාගතයක්ම වේවා
@PediSandamali
@PediSandamali 15 күн бұрын
Shok Aana❤❤
@YamunaVonodani
@YamunaVonodani 10 ай бұрын
Budu sarani පුතා ❤❤❤❤❤
@RanarathnaBandara-i3h
@RanarathnaBandara-i3h 7 күн бұрын
සුපරි දක්ෂයෙක්
@kumarigeorge7743
@kumarigeorge7743 13 күн бұрын
හොඳ අනාගතයක් තියෙන දක්ෂ පුතෙක්
@cookwithshan3025
@cookwithshan3025 Жыл бұрын
බුදුසරණයි පැටියෝ ❤❤❤
@nawodashehanee5386
@nawodashehanee5386 Жыл бұрын
එයා 👌 ❤
@Dinithi330
@Dinithi330 10 ай бұрын
Daksha Malli babek ❤ ahinsaka penumak thiyenne habai ithin acting supiri 😊
@chandanakumara3273
@chandanakumara3273 11 ай бұрын
ජයශ්‍රී බෝ සමිදුන්ගේ පිහිටයි
@gayanithusharika4518
@gayanithusharika4518 10 ай бұрын
පට්ට දක්ෂයෙක්
@ashokakumari1881
@ashokakumari1881 Жыл бұрын
බුදුසරණයි ❤❤❤❤❤
@dananjaleedananjalee3650
@dananjaleedananjalee3650 11 ай бұрын
❤❤ තෙරුවන් සරණයි පුතේ.ඔයාට ජයෙන් ජයම වේවා.😍
@ManelPushpakumari-t3o
@ManelPushpakumari-t3o Жыл бұрын
දක්ෂ දරුවෙක් ❤️❤️❤️
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
මම ආසම පොඩ්ඩා
@JeewanaKumari-q6i
@JeewanaKumari-q6i 15 күн бұрын
❤❤❤ mage asthma putehk
@sureshthusitha7586
@sureshthusitha7586 Жыл бұрын
දක්ශ පොඩ්ඩෙක්❤❤❤බුදුසරනයි පුතේ😊😊😊
@nadeeshaweerasinghe2224
@nadeeshaweerasinghe2224 11 ай бұрын
ජය වේවා පුතේ ❤️
@piyarathnapriyadarshani7318
@piyarathnapriyadarshani7318 Жыл бұрын
Budusaranai puthe oyata subama suba anagathayak prarthana karanawa 🙏💖
@Indu-mp1mm
@Indu-mp1mm 18 күн бұрын
Ane kollo oya dath tika hada ganin.dan කොච්චර diyunu😮 kram thiyenawada
@SarahFarvin
@SarahFarvin 10 ай бұрын
Dahasak nalu niliyo atharin supiri dakshama mama nam asama chooti naluwa thamai me . Puthe oyata lassana subama suba anagathayak wewa aadarei godak❤❤❤❤
@AyeshaLuckmali
@AyeshaLuckmali 20 күн бұрын
Thawath idiriyatama yanna putha❤❤❤
@IshanSampah
@IshanSampah 5 күн бұрын
ලත්තනයි පුතේ ❤❤
@dayapathmini6834
@dayapathmini6834 16 күн бұрын
Lassana.buddi.mat.daruwak❤
@roshanroshanm2595
@roshanroshanm2595 Жыл бұрын
ආදරෙයි ගොඩක් පුතේ බුදු සරණයි ❤❤❤❤❤
@RangaKodagoda-b3l
@RangaKodagoda-b3l 11 ай бұрын
Man hari asama daruwek. Niyameta raga panawa.❤
@sanjulagunathilake1868
@sanjulagunathilake1868 Жыл бұрын
අනේ මාරම දක්ෂ පුතේක්♥️♥️♥️♥️
@ynnipuna4127
@ynnipuna4127 Жыл бұрын
Congratulation පුතා
@SujeeAmarathinga
@SujeeAmarathinga Жыл бұрын
දක්ෂයෙක් පුතේ ඔයා❤
@Yohan__baba__x
@Yohan__baba__x Жыл бұрын
සුපිරි නෙ ගැම්මක්
@ChamindaBandara-u3m
@ChamindaBandara-u3m Жыл бұрын
ගැම්මක් තමා කොල්ලො❤❤
@HemakumariRanasinghe
@HemakumariRanasinghe 11 ай бұрын
Very nice
@IthurikaMadhushani
@IthurikaMadhushani 10 ай бұрын
Bandu samarasinghe tenison kure wage ape adaraniyange charitha kawadama hari me daruwa purawai ea aduwa❤
@IndraniJayasuriya-l9d
@IndraniJayasuriya-l9d 25 күн бұрын
දක්ෂ පුතේක් සසර පුරැදු
@DharmawathiDharma-lz9vv
@DharmawathiDharma-lz9vv Жыл бұрын
Jesus pihitai putha oyata 🎉🎉🎉🎉
@lasavijaya2
@lasavijaya2 Жыл бұрын
බරණ😂❤❤
@sudarshipriyangika9181
@sudarshipriyangika9181 20 күн бұрын
❤❤❤❤❤❤
@miharasandesh1494
@miharasandesh1494 Жыл бұрын
දක්ශයා
@hwdharmadasa9496
@hwdharmadasa9496 10 ай бұрын
බුදු සරණයි පුතා ❤
@ShankaTharanga
@ShankaTharanga Жыл бұрын
Kawada hari hoda vikata naluwek wenawamai budu saranai
@Sujitha-s5h
@Sujitha-s5h 10 ай бұрын
බුදු සරණයි පුතේ
@rithu.hazanjalee
@rithu.hazanjalee Жыл бұрын
නියමයි පුතෙ ඔයාට සුභ අනාගතයක් ❤❤❤
@DulajRamesh-f9k
@DulajRamesh-f9k 17 сағат бұрын
දක්ශ ළමයෙක් ❤
@supunkumarathungha7582
@supunkumarathungha7582 10 ай бұрын
Congratulations putha
@ayesharuvini2815
@ayesharuvini2815 10 ай бұрын
Congratulations putha❤❤❤
PATIEGE KATHA || Episode 017 || පැටීගේ කතා ||
9:48
PATIE PRODUCTION OFFICIAL - පැටීගේ කතා
Рет қаралды 49 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
තාත්තගේ පුතානේ | Salena Nuwan
3:23
TV Derana
Рет қаралды 331 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.