7 වසරේ කෙල්ලගේ බස් ලොරි පවා හදන ගරාජ් එක - Thulani Hansika's Garage

  Рет қаралды 292,669

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 554
@ranasinghaguruge3343
@ranasinghaguruge3343 Жыл бұрын
ගෙවල්වලින් කකා අම්මට තාත්තටත් සැරදාගෙන ෆොන්වල කොට කොට නිකම්ම දවස ගෙවන නිකමුන්නට නිකමියන්ට මේ දැරිවි හොඳ ආදර්ශයක් පනිව්ඩයක් දෙනවා . අනාගතෙ හොඳ දිවුනු ව්‍යාපාරිකාවක් වීමට දිරිය ශක්තිය ලැබේවා . නිලමේට ස්තූතියි ..👍🙏💙
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත අනේ
@Sadew646
@Sadew646 Жыл бұрын
අනෙ පලයාන් යාන්න පොන් එකක් වත් පවිච්චි කරාන්න දෙන්නෙ නැ
@waninayekasrb9446
@waninayekasrb9446 Жыл бұрын
අනේ ඒක නම් සහතික ඇත්ත
@waninayekasrb9446
@waninayekasrb9446 Жыл бұрын
හරිම සතුටුයි මැනික ඛුදූසරණයි පුතේ ඔයාලාට
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 Жыл бұрын
අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම දෙවි පිහිටයි ඇගෙ දෑතට
@anthniywarnakulasuriya5158
@anthniywarnakulasuriya5158 Жыл бұрын
චූටි දුව අපේ රටට ඔයා සම්පතක් ආඩම්බරයි ඔයාට ජේසු පිහිටයි බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@indraniranawakaarachchige9611
@indraniranawakaarachchige9611 5 күн бұрын
😢😢❤We❤3
@k.thangavel3774
@k.thangavel3774 Жыл бұрын
පුතේ මම දැකලා තිබෙන්නේ විදෙස් රටවල කාන්තාවන් මෙවැනි වැඩ කරනවා නමුත් ලංකාවෙත් වීර වරියක් ඉන්නවා දකින්න ආඩම්බරයි පුතේ පුතාට දෙවියන්වහන්සේගේ ආශීර්වාදයත් ආරක්ෂා වත් බලය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
@UshanUshansanjeewa
@UshanUshansanjeewa Жыл бұрын
මෙ වගෙ අයව ලංකාවටම පෙන්නවට ස්තුති කරල මදි 🥰❤️ කවදාවත් හිතුවෙ නැ මෙම පොඩි කෙල්ලෙක් ලං කාවෙ ඇති කියලා..
@mahindarathnakithulgodage1726
@mahindarathnakithulgodage1726 Жыл бұрын
කම්මැලිකම හිතේ දරාගෙන..නැතිබැරිකම කරපින්නා ගෙන..ඉබාගාතේ ගොස්..එදාවේල සරිකරගන්නා...පෙර පිනකට පිරිමි ආත්මයක් ලැබූ නිකමුන්ට...මේ අහිංසක ධෛර්යමත් ජීවිත කියාදෙන පාඩමට....ආදරණීය මෑණියනි ..දියනියනි ...තෙරැවන් සරණින් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
@Ru_Vi
@Ru_Vi 12 күн бұрын
ඒ නංගි ජීවිතේ දිනලා ඉවරයි. ❤️💫🤝🏻
@dulas4614
@dulas4614 Жыл бұрын
ආඩම්බරයි දුවේ රත්නපුර අපට වඩාත්ම.දිනක කාර්මික ඉංජිනේරුවරියක හෝ සුබ අනාගතයකට ආශිර්වාද වේවා...!
@kanthimenike2683
@kanthimenike2683 Жыл бұрын
TheruwanSaranai
@chamindakumarasomapala9024
@chamindakumarasomapala9024 Жыл бұрын
Mamath rathnapura
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
ගින්දර වාගෙ සුපිරි කෙල්ලක්...❤❤❤🙏🙏🙏
@priyaniinduka4175
@priyaniinduka4175 Жыл бұрын
දුවෙක්ට මෙශක්තිය වුනු අත්තමිමාට යෝද ශක්තිය ලැබේවා
@jayanthasenevirathne695
@jayanthasenevirathne695 13 күн бұрын
මේ ... ජාතියේ දරුවෙක්,, මෙවන් දූවරු , පුතුන් තමයි ජාතියට ඕනවෙන්නෙ, මේ ජාතියේ පිනට පහලවෙන දරුවො , රටක් දියුනුවෙන්නෙ මෙහෙම දරුවන්ගෙ පිහිටෙන්, දුවේ උඹට බුදුසරණයි දෙවි පිහිට යි, ඔයා ඉංජිනියර් කෙනෙක් වෙයි, එසේම වේවායි මම හෘදයංගවම ප්‍රාර්තනා කරනව , තෙරුවන් සරණයි🌻
@PriyanthaGunarathna-n2v
@PriyanthaGunarathna-n2v 3 күн бұрын
බුදුසරණයි 🙏🙏🙏 කෙල්ලට යෝදබල යෝදශක්තිය ලැබේවා🙏🙏🙏
@amazing6357
@amazing6357 Жыл бұрын
ඇත්තටම සමුර්දිය අරන් කරන්න ඕන මේ වගේ ආයෝජන.මේ ලමයගෙ අත්තම්මා දිරිය කාන්තාවක්. මේකෙ අනිත් වුන් ඒක අරන් කකා බිබී නිකන් ඉන්න එකනෙ. මේ මිනිස්සු ලෝකෙ ඉස්සරහට ගිය හරිම අවබෝධයක් තියන පවුලක් ❤
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 Жыл бұрын
වයස සම්පූර්ණ වූ පසු තාක්ශණ විශ්වවිද්‍යාලයකින් න්‍යායාත්මක දැනුම ලබා ගන්නෙ නම් මේ දරුවට ලංකාවේ නැතත් පිට රටක හරි හොද අනාගතයක් තිබේ
@edirisingheedirisinghe1072
@edirisingheedirisinghe1072 Жыл бұрын
Wasanawantha daruwek budusaranay
@wimalbandula6214
@wimalbandula6214 Жыл бұрын
ගැනු පිරිමි කියලා බෙදයක් නැහැ ඕනෑම දෙයක් කරන්න පුලුවන් පුතෙ හොදට ඉස්කෝලේ වැඩ කරන්න බුදුසරණයි දෙවිපිහිටයි !!
@tonyfernando6616
@tonyfernando6616 3 күн бұрын
අනිවාර්යෙන් මෙම දුව පාසැල් කටයුතු නිසියාකාරව කරමින් ,මෙම වැඩේ කලොත් ,ස්තීරයි අනාගතේ වාහන අංශයෙන්ම කුමක් හෝ ව්‍යාපාරයකට හිමිකම් කියනවාමයි. එය , එසේම වේවා කියා හදවතින්ම පතනවා. සුබ අනාගතයක්.
@NipulGOONESEKERA
@NipulGOONESEKERA Жыл бұрын
දුව දක්‍ෂයෙක් බව පේනව​. ඒත් දුවේ හොඳට ඉගෙන ගන්න​. වැඩ කරන වෙලාවට ආරක්‍ෂාව ගැනත් හිතන්න​.
@__Abhishekhansana__
@__Abhishekhansana__ Жыл бұрын
අපේ පුංචි රටට ලොකු ආඩම්බරයක් 💗💞💪
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන්
@ramyavitharana6828
@ramyavitharana6828 Жыл бұрын
❤❤❤❤
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
කඳුළු ආවා ....චූටි මැණික ඔයා රටේ හොඳ ඉංජිනේරු wariyak වෙන්න ලැබේවා ..theruwan saranai පුතේ
@Gamingbro28921
@Gamingbro28921 Жыл бұрын
හිතාගන්නට නොහැකිය 😯 නමුත් 🇱🇰 ව⁣ට පට්ට ආඩම්බරයක් 👈 ඉදිරි අනාගතය ඔයාට හදවතින්ම සුබ පතනව පුතේ.👈🖐️💪🔥🔥🔥
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන්
@dulajishira
@dulajishira Жыл бұрын
දවසක උතුරන්නම හරි යන්න ඕනා🥰🥰🥰
@DESH791
@DESH791 Жыл бұрын
ඔය පුංචි දෑතට සමන් දෙවි හාමුදුරැවන්ගෙ පිහිටයි🙏 අනාගතය සුබ වෙිවා..ජය වෙිවා🙏🙏
@shadow_gaming_99-e14
@shadow_gaming_99-e14 14 күн бұрын
ළමයි පෝන් එකට හැබ්බැහි වෙන කාලයක මේ කාලයේ දකින ආඩම්බර චරිතයක් අනාගතය සාර්ථක වේවා දුවේ💐💐🌹🌹❤️❤️❤️
@nimeshgayan82
@nimeshgayan82 Жыл бұрын
මට පට්ට සතුටුයි.අපේ කෙල්ලො🇱🇰❤️
@mithurucreations9769
@mithurucreations9769 Жыл бұрын
කොල්ලන්ටත් ආදර්ශයක් මේ පොඩි කෙල්ල.
@tilaksenarath6020
@tilaksenarath6020 6 күн бұрын
ඇත්තෙන්ම හොද දරුවෙක් අනිත් නිකමුන්ට ආදර්ශයක් සුභ අනාගතයක් දුවේ....
@Chanuboy-yx7vj
@Chanuboy-yx7vj Жыл бұрын
සුපිරි කෙල්ලෙක් නේ ඉදිරියටම යන්න ජය බුදු සරණයි 💞
@nimeshmalaka7964
@nimeshmalaka7964 Жыл бұрын
අපේ ගෙවල් ලග මේ පුංචි නංගියා ඉන්නේ රටට ලොකු ශක්තියක් මේ වගේ දරුවෝ සුභ අනාගතයක් ඔයාට තෙරුවන් සරණයි❤️🥰🙂🔴
@kalyanipathirana6707
@kalyanipathirana6707 10 күн бұрын
ප්‍රතේ ඔයා බුද්ධිමත් දරුවෙක්. කම්මැලියන්ට කරන්න පුළුවන් වැඩ නෙවෙයි ඕව. අත්තම්මටත් ඔයාටත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!! දවසින් දවස දියුණුවෙන් දියුණුවටම පත්වේවා!
@manukavindula3329
@manukavindula3329 4 күн бұрын
හොද ගමනක් යන්න පුලුවන් පුතේ බුදුසරනයි💓🌼
@janakaprabath6736
@janakaprabath6736 Жыл бұрын
දිර්ගායුශ lebawe menike...oya දක්ශ සුපිරි menikak.lankawata...parissamen.❤❤❤ තෙරුවන් සරනයි
@hansanimadushani5739
@hansanimadushani5739 Жыл бұрын
කොච්චර නම් ඇතිද මේ වගේ පුංචි පැටව් ❤️🌸
@pryanthapopy6002
@pryanthapopy6002 10 ай бұрын
මේ. දුව. අවුරුදු. 20. වෙන්කොට. ලොකු. ව්‍යාපාරිකයෙක්. වෙනවා. සියලු. දේ. සාර්ථක. වනවා. මම සෞදියේ සිට සුබ පැතුම්
@lakshithaherath5620
@lakshithaherath5620 Жыл бұрын
ලොකු ලොක්කෝ හොරා කන රටක, ජීවිතය සොයා යන මල් කැකුලක්, තෙරැවන් සරණයි චුටි මැණික ❤❤❤❤❤❤❤❤
@shiromiwijewardana6903
@shiromiwijewardana6903 11 күн бұрын
ඔයාට හොඳ අනාගතයක් තියෙනවා පුතේ. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා කියමනක් තියෙනවානේ!! අද කාලේ හැදෙන සමහර ළමයි එක්ක බලද්දි ඔයා අපේ රටට සම්පතක්. තෙරුවන් සරණයි පුතේ! හැමදේම පරිස්සමන් කරන්න. ඔයා තාම පොඩි දරුවෙක්නේ.
@HelaFarmer
@HelaFarmer Жыл бұрын
අමුතුවෙන් පෙන්නන්ඩ දෙයක් නෑ.අපෙ කෙල්ලො කොල්ලො කෝමත් දක්ශයි.අනාගතයේ දක්ශ ව්‍යාපාරිකාවක් වෙනවා ස්ථිරයි..❤❤දක්ශ ව්‍යවසායකයින් ලංකාව තුළ බිහි වේවා.
@lankacool9116
@lankacool9116 Жыл бұрын
අපේ රටේ වටින සම්පතක් දොනි ඹයාට සූහ අනාගතයක් නිරෝගී සුවය පතමි සැමට තෙරුවන් සරණයි..❤❤❤❤❤❤❤❤❤
@JaarunakumaraJayasinha-uk6wb
@JaarunakumaraJayasinha-uk6wb Жыл бұрын
නියමයි පුතේ. ඔයා කියපු විදියට ටයර් සයිස් ටික කියන්නවත් බෑ සමහර පරණ බාස්ලට වත්❤❤❤
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 Жыл бұрын
අනේ පුතේ මම දන්න වචන මදි ඔයා ගැන කියන්න . පූර්ව භවයක හැකියාවක් වෙන්නම ඕනෙ. තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම.
@georgesugathapala6745
@georgesugathapala6745 Жыл бұрын
8
@sudarshaperera6180
@sudarshaperera6180 Жыл бұрын
අච්ච් අම්මායි වුට් දුවගේයි මෙ ව්‍යාපාරය දියුණුවෙන් දියුණු වෙවා හදවතින් පර්ත්‍ර්‍නාකරනවා බුදුසරණයි චුට් දුවට සුබම සුබ ආනගතයක් නිලමේට ජයවෙවා
@SujathaIddamalgoda
@SujathaIddamalgoda Жыл бұрын
❤දුවට බුදු සරණයි දුව අපිට oya ගැන හරිම අාඩම්බරයි.
@CDNeilShanthaDeAlwis
@CDNeilShanthaDeAlwis 10 ай бұрын
මේ දුවට ශක්තිය ධෛර්ය ලැබේවා ජේසු පිහිටයි
@g.w.langani7500
@g.w.langani7500 Жыл бұрын
මේ දරුවා මගේ උනානම් කියලා හිතෙනවා . තෙරුවන් සරනයි දුවේ කරන වැඩ සාර්තක වේවා . පරිස්සමෙන්
@chandrikamax1229
@chandrikamax1229 Жыл бұрын
බුදු සරණයි දුවේ.රටේ හැමකෙනෙක්ටම ආදර්ශයක් ඔයා . අනාගතය පැහැදිලියි ඔයාගෙ . කවදාවත් වරදින්නෑ ඔයාට..❤
@shehanprageeth3615
@shehanprageeth3615 Жыл бұрын
අපෙ රටෙ ලමයෙක්❤ කියන්න සතුටුයි. මෙය අපෙ රටට හොද ජයග්‍රහණයක් වගෙම හොද අදර්ෂයක් රත්තරන් දරැවෙක් 👸🌎 ලංකාවට තවත් මෙවැනි හොද ගතිගුන ඇති හැකියාවක් ඇති දරුවන් බිහි වෙවා. ❤
@tbk2652
@tbk2652 Жыл бұрын
වරදින්න එපා කවදාවත් ,ජේසු පිහිටයි දුවේ ඔයාට ❤❤❤
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Жыл бұрын
ලොකු වෙලා හොද ව්‍යාපාරික කාන්තා වක් වෙවා ❤❤
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන්
@anujadulminaofficial
@anujadulminaofficial Жыл бұрын
Aththak ❤
@shanthasigera5930
@shanthasigera5930 Жыл бұрын
BUDUSARANAI DAVIPIHITAI DUWA JAYAWEWA JAYAWEWA
@WAJIRASilawa-c6z
@WAJIRASilawa-c6z Жыл бұрын
Sattutui adarei admabarai lankawa ganna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@K.G.K.Ekanayaka
@K.G.K.Ekanayaka Жыл бұрын
@DewdiMishaya
@DewdiMishaya 6 күн бұрын
මෙ දියණියන් තව තවත් බිහි වෙිවා ආශ හිතෙනවා දකිනකොත් ❤🙏🙏🙏
@nimalilakmini1567
@nimalilakmini1567 Жыл бұрын
අනේ ඒ කකුල දෙකට හොද සේෆ්ට් සපත්තු දෙකක් තිබුන නම්..😢😢😢😢. කොච්චර හොදයිද.. දොනියෝ.... ඉදිරි අනාගතේ සුපිරි පුතේ... ❤❤❤❤.. 😘😘😘. මට නෝ තියෙනව නම් දෙන්න පුළුවන් ද 😘😘
@gamingbathu8282
@gamingbathu8282 Жыл бұрын
ඒකනම් මරු. බාරකාරයන්ට ස්තූතිය 🙏 අද කාලෙ ඔය වගේ දේවල් වලට පුරුදුකරන්නෙ නෑ නෙ ඩොක්ටස්ල ටීචර්ල කරන්න දගලන්නෙ . මෙයාගෙ වටිනාකම කප්පරක් .❤
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 27 күн бұрын
ලොකුවෙලා වාහන විකුනන මෝටර්ස් එකක දාන්න පුලුන් වේවා තෙරුවන් සරණයි නිදුක් නිරොගි සුව අත් වේවා දීරඝායු ලැබේවා ❤❤❤❤❤❤
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ,කාටවත්ම කරදරයක් නැති ජීවිතය වෙනස් කරන්නේ මෙහෙමයි ...ජය පතනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ දෙදෙනාටම ...🙏🙏🙏❤❤❤
@devamanikwt7255
@devamanikwt7255 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාට. හොදට ඉගෙන ගන්නත් ඕන පුතා ජයවේවා මගෙ දුවට
@Ariyadsa
@Ariyadsa 13 күн бұрын
දිරිය දියනිය ඔබයි ඔබට සුබ අනාගතයක්
@premararhnalakmini1985
@premararhnalakmini1985 Жыл бұрын
ජාත්‍යන්තරයට යවන්න ඕනෙ විශ්මිත මැණිකක්.ආදරෙයි බට්ටිකිරිල්ලි.නිළමෙ Supper ඔයානම්. අත්තම්මත් දිරිය කාන්තාවක් කාන්තා දිනයට ගේන්න ඕනෙ මේ වගෙ අය. මේව තමයි පොත් .අපි හැමදාම දකින්නෙ පිට කවරෙනෙ නිළමෙ
@himalipathmasekara9269
@himalipathmasekara9269 Күн бұрын
හොඳට ඉගෙනගෙන මේ වැඩපල තවත් දියුනු කර ගන්න මේ දුවට දිරිය ශක්තිය ලැබේවා.!
@kperera5563
@kperera5563 Жыл бұрын
රත්නපුරෙ.තියන්නෙ.මැනික්නෙ.ඇත්තටම.දිදිලුන.මෑනිකක්
@nufashion2005
@nufashion2005 Жыл бұрын
Mage puthe..oyatath..one Achchi Ammatath theruwan saranai... Harima sathutui..oyala wage diriyaAya GANA...
@ravindradias-w3b
@ravindradias-w3b Жыл бұрын
රත්තරං දෝණි. තෙරුවන් සරණයි ඔයාලට
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 Жыл бұрын
දුව.ඔයාගේ.අනාගතය.වාසනාවන්න.වේවා
@tharangachameen2806
@tharangachameen2806 Жыл бұрын
ජය වේවා පුතේ🤗🤗මගේ දුවලා දෙන්නත් මෝටර් සයිකල් රේස් පැද්දා පිරිමි ළමයි එක්ක අවුරුදු දහයෙන් පහල.ඒ දෙන්නත් රේස් ට්‍රැක් එකේ දිත් ඕනම දේකට ඔට්ටුයි .වාසනාවක් මෙහෙම දරුවෝ❤️❤️
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
පුතේ පාරේ නතර කරගෙන වාහන වලට හුලං ගහන්න මුකුත් වැඩ කරන්න යන්න එපා පරෙස්සමෙන් බුදු සරණයි ඔයාට ❤
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
අනාගතය පැහැදිලියි ඉස්කෝලෙ යන වැඩිදෙනෙක් අන්තිමට නිකන්ම එලියට වැටෙනවා මේ දරුව මේ අංශයෙන් ඉදිරියටම යවන්න. තෙරුවන් සරණයි ඔබට
@madhudissa6840
@madhudissa6840 Жыл бұрын
ඔයාට තුනුරුවන්ගේ පිහිට නිරතුවම ලැබේවා ජයවේවා
@Dima_on_YT
@Dima_on_YT Жыл бұрын
එ ලමයා නම් සුපිරිම සුපිරි ලමයෙක් 😍♥️ එ වගෙම තමා නිලමේ නම් දම් රැජිනගේ fans කෙනෙක් වගේ🤭♥️
@dsds9978
@dsds9978 Жыл бұрын
අනාගතය සුභ වේවා මෙවන් දියනියන්ට කවමදාවත් වරදින්නේ නෑ දුවේ ඔබට ජයවේවා අනාගතය ජයයෙන් ජයම ගන්න පුළුවන් ඔබට❤❤❤❤❤❤❤
@GangaHema-rb8eg
@GangaHema-rb8eg Жыл бұрын
තුලානි දුවේ. ගොඩක් සතුටුයි ඔයාගැන. ඉගෙනීමත් හොදින් කරන්න පුතේ. තෙරුවන් සරණයි
@niroshangunathilaka7581
@niroshangunathilaka7581 Жыл бұрын
අනේ චූටි දුවේ, තෙරුවන් සරණයි ඔයාට! අනාගතේදී සුපිරි වැඩ්ඩෙක් තමා ඔයා,
@nilanthikumari5651
@nilanthikumari5651 Жыл бұрын
හරිම සතුටුයි.. මැනික තෙරැවන් සරනයි.. මගෙ මැනිකට❤❤❤❤❤❤❤
@Jayatraders6338
@Jayatraders6338 Жыл бұрын
මේ පුන්චි කෙල්ල අනාගතයේ ඉංජිනේරුවරියක් ම වේවා !
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
දෙයියනේ මේ දුව. කුවයිට් වලට ආවොත් මේ දුව මාර. මුදලක් හම්බ කරයි❤❤❤ සත්තයි මේ වැඩ ඕන තරම් තියනව
@DarkBeat-M
@DarkBeat-M Күн бұрын
චූටි දුවට බුදු සරණ ප්‍රාර්ථනා කරනවා ❤
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Жыл бұрын
මෙ දුව කවද හරි ලන්කවෙ නම වියපාරයක් කරනව අනිවාර්යයෙන්ම. බුදු සරණයි
@arunawithanage8958
@arunawithanage8958 Жыл бұрын
මේ දුවගේ හැකියාවන් දිනෙන් දින දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා...
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 Жыл бұрын
අපේ රත්නපුරයට ආඩම්බරයක් ❤
@ThilakaRathna-t2c
@ThilakaRathna-t2c 6 ай бұрын
ඔයාට සුභ අනාගතයක් පුතේ.බුදු සරනයි !
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව ඇයව කිරීම අපිට ගොඩක් වටිනවා
@lkgperera4536
@lkgperera4536 Жыл бұрын
පුතෙ ඔයාට තුරුනුවන්ගෙම සරනයි
@pabasaravideovision
@pabasaravideovision Жыл бұрын
තව අවුරුදු 10කින් 15කින් ඔතන ලොකු ෂොප් එකක් දාන්න අපි බලං ඉන්නවා, එදාට ඔය චූටි ලමයා ඒ ෂොප් එකේ office එකේ පුටුවක ඉන්නවා දකින්න ඕන. එදාටත් නිලමෙගේ වීඩියෝ එකකින් opening එක බලන්න.🎉❤️
@Sadhadiwamjeyakumar
@Sadhadiwamjeyakumar Жыл бұрын
ලංකාවේ ඉන්න දේස පාලු මූසලයන්ට ඇය දිරිය දියනිය යස පාඩමක් කියලා දෙනවා කාලකන්නි ජාතිකයන් ඉගෙන ගනිල්ලා පුන්චි දුවේ ලංකාවටම් ලොකුම ආදර්ශයක් ❤️❤️❤️❤️💓
@Chandaniaa00
@Chandaniaa00 4 күн бұрын
තෙරැවන් සරණයි !පුතේ යහපතක් ම වෙිවා !🌹🌹🌹
@iranganilakmali5718
@iranganilakmali5718 Жыл бұрын
අනේ මැණික ❤❤ ආදරේයි පැටියෝ පරෙස්සමෙන් බුදු සරණයි❤❤❤
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
ජයවේවා ,රත්තරන් .aththammata dirgayu labewai පතමි .
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 Жыл бұрын
දිරිය දරුවෙක් දෙදෙනාටම තෙරුවන් සරණයි
@sajeedesilva8173
@sajeedesilva8173 Жыл бұрын
නියමයි දුවේ ඔබට තව තවත් ශක්තිය දිරිය ලැබේවා 👍
@NandaniMalkanthi-so6gl
@NandaniMalkanthi-so6gl Жыл бұрын
දුව ඹයාට යෝද ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤❤❤❤ අපේ ලංකාවේ මිනිස්සු ට ආදර්ශ යක් ඹයාව
@C.Pagodaarachchi
@C.Pagodaarachchi Жыл бұрын
මේ පුන්චි දුවට තෙරුවන් සරනයි .❤❤❤❤.
@AwanthiSenavirathna
@AwanthiSenavirathna 3 күн бұрын
පෙර සන්සාරෙ පුරුදු නිසා වෙන්න ඇති දෙමව්පියන් ට සත්තම් දාගෙන ප්‍රේම සම්බන්ධතා ඇතිකරගෙන ගෙවල් වල මෙලෝ වැඩක් නොකර ඉගෙන ගන්නැති පෝන් කොට කොට ඉන්න අයට මේවා හොද ආදර්ශයක්
@thusitharathnayaka7305
@thusitharathnayaka7305 Жыл бұрын
බුදු සරණයි ධෛර‌්‍යවන්ත දුවට
@coollanka8506
@coollanka8506 5 күн бұрын
දුව ජයවේවා
@disniekanayaka7917
@disniekanayaka7917 5 күн бұрын
Nilame hamadamath apata wadagath de denawa jayama wewa nilame chanal❤
@GaminiGamini-b5r
@GaminiGamini-b5r 14 күн бұрын
මගෙ පුතේ ඔගෙ දැතට බුදු සරනයි තිස්තුන් කෝටියක් දෙවිවරුගෙම පිහිටයි
@SunilChandra-i7b
@SunilChandra-i7b 11 күн бұрын
මේ. දුවට බුදුසරණයි
@slkasun.9372
@slkasun.9372 Жыл бұрын
මේ පැත්තේ නොදන්න කෙනෙක් නැති තරම් මේ ගැරිජ් එක🙂
@samanupul2626
@samanupul2626 Жыл бұрын
mata meyalage contact no eka and addres eka danawada pls.meke board eke thiyena eka pahadili na please
@SunithaAbcd-d6m
@SunithaAbcd-d6m Жыл бұрын
පුතේ ඔයාට ජයෙන් ජයම පතමි තෙරුවන් සරනයි
@suddi4643
@suddi4643 Жыл бұрын
දිරිමත් කල යුතු දරුවන් ❤
@CHINTHAKADISAN
@CHINTHAKADISAN Жыл бұрын
මගෙ උගුරත් හිරවෙලා කදුලුත් ආව. දුවට තෙරුවන් සරණයි . අත්තම්මටත් නිළමෙ අ‍යියටත් තෙරුවන් සරණයි .. දියණිය ට සුභ අනාගතයක් වේවා..... ❤❤❤❤❤
@NadeekaKumari-j8x
@NadeekaKumari-j8x 4 күн бұрын
බුදුසරණයි දුවට
@w.athilinawathie4957
@w.athilinawathie4957 Жыл бұрын
සුභම සුභ අනාගතයක් වේවා ,පුංචි දුවේ. තෙරුවන් සරණයි!❤🌹
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
පුන්චි දුවේ ඔයා ගැන හරිම ආඩම්බරයි දෙන්නාටම බුදුසරනයි
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 10 күн бұрын
හරිම සන්තෝසයි 🎉🎉🎉
@neronero6980
@neronero6980 Жыл бұрын
Budusaranai puthe budusaranai parissamin inna theruwan sarnai hodata iganaganna puthe ❤❤❤❤❤ alokaya දැක ගන්න. බාදක. බිද. ජය ගන්න හිනහී ජීවය සරැ කරගන්න Dennatama budusaranai nilemeta pin ❤❤❤❤❤
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН