KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ව්‍යංජනයක් දිව්‍ය භෝජනයක් කරන බැදපු තුනපහ මිශ්‍රණය හරියටම හදමු Rosted Curry Powder -Kusalas Simple
10:09
✔අපේ අම්මාගේ ඔරිජිනල් සුවදවත් අමු තුනපහ බ්ලෙන්ඩර් නැතුව කොටාගන්න Homemade Raw curry powder Apé Amma
11:24
Family Love #funny #sigma
00:16
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
පළාතම සුවඳ එන්න උයන්න ඔසු ගුණ පිරි තුනපහ ටික හරිම අනුපාතයට හදාගනිමු Sri Lankan Curry Powder - Kusala
Рет қаралды 1,019,704
Facebook
Twitter
Жүктеу
1
Жазылу 688 М.
Kusala's Simple Life
Күн бұрын
Пікірлер: 788
@rmd.rajapksharmddarshana9498
Жыл бұрын
මාර වටිනවා කුසලො.හරි නම් සම්මාන දෙන්න ඕන ඔයාලා වගේ අයට....කොහෙද මේ ලංකාවනෙ ....
@raspberrypie1235
Жыл бұрын
Sammana denne heluwen natanawatane
@raspberrypie1235
Жыл бұрын
Pin athwewa. Pitarata Inna apita mara watinawa
@dayayapa5348
Жыл бұрын
මේ තරම් ගොඩක් එක වරකට ?? කල් ගතවෙද්දි සුවඳ යනව නේද ???
@KusalasSimpleLife
Жыл бұрын
ඒකතමා මං කිව්වෙ වැඩිපුර ටික හොඳට වහල අරන් තියන්න..ෆ්‍රිජ් එකේ තියන්නත් පුළුවන් ..නිකං වුණත්කමක් නෑ...හැමදාම පාවිච්චි කරන ටික පොඩි බෝතලේකට දාගන්න
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
@kanthikanthi2885
8 күн бұрын
ඔයාට බොහෝම ස්තුතියි අපිව දැනුවත් කලාට මේ මම ඔය විදිහට නෙමේ කරපිංචා සූදුරු ම කොත්තමල්ලි එතකොට රන්පේ එන සාල් කරාම නැති හාල් ටිකක් හබ ටිකක් උළු හාල් ඒ ටිකක් තමා ඔයාට බොහොමත් ස්තූතියි
@lakshanr.p.d.t2662
Жыл бұрын
ගොඩක් හොඳ අදහසක්. අපේ ගෙදර අම්ම උයනව මෙලෝරහක් නෑ. උයන වෙලාවෙ ගෙදර ඉන්නත් බෑ. මේව බලල ඉගෙනගන්නෙත් නෑ. දානවටදාල කුලුබඩු උයනව. වෙනකෙනෙක්ට ඕන දෙයක් හදාගන්නත් බෑ. පුදුම කරුමයක්. මගෙම තැනකට ගියාම මේව හදාගන්න පුලුවන්.
@TheTravelShowWazana
15 күн бұрын
Samahara ayata ammalath naha. Kema rasa wenna mental wellness ekath balapanava. Ammata adaren salakanna. Ethakota hamadema wenas wei
@Indika20Kumara24
7 ай бұрын
මේ ප්‍රමාණවලින්ම අරගෙන අද හැදුවා මං.අපිටනම් මාස 4කට විතර ප්‍රමාණවත්.කරාබු නැටි3යි,එනසාල් 5යි දැම්මා.අනේ හරිම රසයි කෑම.උයනකොට දහගමනකට වඩා සුවද බැලුවා.ඒ තරම් සුවදයි. ඔය්යාගෙ videos බලලා කුලුබඩු සේරම ගෙදර හදනවා දැන්.ලුණු විතරයි පිටින් ගේන්නෙ.ඔයාට ගොඩක් පින්.මට,දැන් මාස 4න් 4ට විතර කුලුබඩු හදාගත්තම ඇති.ඔයාට මේ වගේ දේවල් අපිට කියලා දෙන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඕනෙ
@VaruniWeer-ko6so
2 ай бұрын
❤
@happyvilla8367
Жыл бұрын
අනේ,,,,හරිම සුවඳයි,රසයි..මෙි තුනපහ කුඩු එක..213 grm තිබුනා .මෙි ප්රමානයන් ගත්තම..ඔයාට ගොඩාක් ස්තුතියි .නංගි.
@GdjgdBsvje-wz4pg
5 ай бұрын
ගොඩක්ම පින් අපේ ගමිවල ඉන්න කුහක මිනිස්සු අපි පුන්චි කාලෙ මෙි වගේ දෙයක් අැහුවටවත් කියල දෙන්නෙ නැහැ තමාගෙ දැනුම ලෝබ නැතිව අන් අයට දෙන්නෙ එ හිත හරිම ලස්සන නිසා ඉරිසියාව නැති නිසා තව තවත් වටිනා දේවල් ලෝකයාට කියා දෙන්න සක්තිය ලැබෙිවා අායු.වර්න.සැප.බල.parccna වැඩෙිවා තෙරැවන් සරනයි
@ChandraThrimavithana-c4b
3 ай бұрын
මම කිසිම දෙයක් කඩෙන් ගේන්නෙ නෑ .ගෙදර තමයි හදාගන්නෙ ස්තූතියි ඔබතුමියට
@s.p.jayathilake2958
8 ай бұрын
දැනුම ලබා දුන්නාට බොහොම ස්තූතියි ,ගොඩාක් වටිනා video එකක් .
@pathmikasandamali2320
Жыл бұрын
ගොඩක් වටිනවා මේ වගේ දෙයක් කියලා දෙන එක මමත් ගෙදරම තුනපහ ටික හදනවා ඒත් ප්‍රමාණය හැමදාම වරදිනවා ඔයාටthank you
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤❤
@AmaramalaniBandarathilake
16 күн бұрын
ගොඩක් හොදයි තුනපහ නියම විදියට හදන ක්‍රමය කියලා දුන්නට හරිම වටිනවා.
@thushara831
11 ай бұрын
මං රම්පෙ, කරාබුනැටි,එනසාල්,කහ කුරුදු පොතුත් එකතුකරලා හදනවා තව සුවදයි රසයි 🤗
@suneethawijesinghe3901
7 ай бұрын
දැනුම ලබාදීමට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .
@rohinikumari6939
Жыл бұрын
බොහොම වටිනවා අක්කේ ඔයාගේ මෙවැනි අලුත් video දාන්න අපිට බලන්න.පිං ඔබට මෙවැනි වැදගත් දේවල් එකතු කිරිම ගැන
@KusalasSimpleLife
Жыл бұрын
❤️❤️❤️❤️❤️
@SkyJgt
Жыл бұрын
වටිනා දැනුම් සම්භාරයක් අපට සැලකූ ඔබ තුමියගෙ ඉදිරි ගමනට වාසනාවට දොරගුලු විවර වේවා!!!!
@ishaninisansala2344
9 ай бұрын
මේ සුවදට නම් මං හරිම ආසයි.මං ලංකාවේ නෙමෙයි ඉන්නෙ.ඒත් මේ බඩු හොයන් මං සුවදට හදා ගන්නවා.ගොඩක් ස්තූතියි ඔයාට ❤
@sujeewapriyadharshne7147
Жыл бұрын
නියමයි.....අවුරැද්දට රසට කන්න උයන්න පුලුවන් ....ගොඩක් thanks
@AnushaPriyangani-og7lh
9 ай бұрын
ගොඩක් වැදගත් නංගි 💞💞බුදුසරණයි පරිස්සමින් ඉන්න
@udithasooriyaarachchi9335
8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට..පැහැදිලිවම කියලා දුන්නා ..මමත් මේ විදියට කරනවා අනෙක් දවසේ...❤👍👍
@SujeewaFernando-k3f
25 күн бұрын
හරිම වටිනවා කියලා දුන්නු විධිය මම සොයමින් සිටි දෙයක් බොහොම ස්තුතියි
@liyanagehl6744
9 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීම. මම මෙතෙක් කල් තුනපහ සෑදු ක්‍රමය අනුගමනය නොකර ඔබ සාදන ක්‍රමයට තුනපහ සාදා ගන්නවා. 🙏🙏❤️
@i.k.iprathiraja-qc7fe
6 ай бұрын
ස්තුතියි මම මේක ට රම්පේ ඵනසාල් කරාබු නැටි ගම්මිරිස් සුලු ප්‍රමාණයක් එකතු කරල මෝලට දීල කොටා ගන්න වා.
@ChandraKumari-oj7di
Жыл бұрын
ගොඩක් වටිනවා.මමත් ගෙදරින්මයි තුනපහ හදන්නේ.මේ විදිය ඊට වඩා හොඳයි කියලා හිතෙනවා.අදම මේ විදියට හදනවා.තෙරුවන් සරණයි !
@SepaliAmarasinghe-xb8un
11 ай бұрын
වැදගත් විඩියෝ අපට ගෙනෙන නිහතමානී කෙනෙක් ඔබ ස්තුතියි ඔබට.
@iraniabeyrathna3617
Жыл бұрын
මමත් හැදුවා. හරිම රසයි සුවදයි. පුතාට රට යනකොට ගෙනියන්න ඕන නිසා ආයෙත් වීඩියෝ එක බැලුවා
@user-priyanilanka
10 ай бұрын
මම මෙච්චර දවසක් කරපිංචා කොළ බැඳලා ගත්තේ.අද ඉඳන් මද pawane welala ගන්න ව. ස්තූතියි කියලා දුන්නට. ආදරෙයි ගොඩක් ම ❤❤❤❤❤❤❤❤බුදු සරණයි.
@hasanthirajapaksha3625
9 ай бұрын
ස්තූතියි! ඔයාගෙන් දැනුවත් වුන නිසා ආයේ මම කරපිංචා බදින්නේ නැහැ. මම මෙයට අමතරව කොල්ලු ඇට ටිකක් වගේම ගම්මිරිස් ඇට ටිකකුත් එකතු කරනවා❤
@user-oo4ft1is7u
Жыл бұрын
හරිම වටිනවා. කැවූමි හදන හැටි පුමාන ඵක්කම කියන්න. හැම දෙයක්ම සරලව පැහැදිලි කරනවා ඔයාට බොහොම ස්තුතියි
@ransikavenuja5084
3 ай бұрын
Kobda2
@malakanthiuyanahewage2737
Жыл бұрын
මමත් ගෙදර හදලා තමයි ගන්නේ ඒත් මෙි වීඩියෝ එකෙන් තව දේවල් දැන ගත්තා ගොඩාක් ස්තූතියි
@SepalikaKudagamage
10 ай бұрын
හරිම වටිනවා කුසලානංගී මමත් හදනවා. ඔයා ගේ විදිහට ත් හදල බලන්න ඕන ස්තූතියි
@සිතුම්පැතුම්
7 ай бұрын
ස්තුතියි ..තෙරුවන් සරණයි
@swarnamallikarachchi5398
Жыл бұрын
අනේ ස්තුතියි ඔයාට🌷👍 මම ඉයෙ පහේ කෙටුව..මෙහෙම නෙමෙයි..පිටරට ඉන්න අපට කුරැදු කොල නම් නැහැ.. අනික් සැරේ මේ විදියට හදනව❤️
@KusalasSimpleLife
Жыл бұрын
බේ ලීව්ස් ගන්න (bayleaves)
@anushanilmini2580
Жыл бұрын
Mamath me sere 3.5.oyage recipe yata heduwe .aththatama hondai.thank u
@Hemamanel-t4n
7 ай бұрын
ගොඩක් වටිනවා බුදු සරනයි ❤❤❤😊😊😊🥰🥰🥰
@themiracle977
5 ай бұрын
ඔයාගේ කෑම වට්ටෝරුට ගොඩාක් කැමති මන්.....එ කෑම ඔයා ගොඩාක් හොදට හදනවා..ඉතින් මන් ඔයාගේ keama හදන හැම විඩියෝ එකක්ම වගේ මග අරින්නේ නැතුව බලනවා. ❤🎉..
@salilabryant790
2 ай бұрын
Dear Kusala, thanks for your videos. I made spices using all your recipes and share what I make with family and friends. Many thanks once again.
@NipunMadhusanka-y4u
4 ай бұрын
Parippu wenuwata mun ata hari kaupi hari dhammata aulak nadhdha aththatama watinawa me wage video Budhu saranai ❤❤❤
@lalanimangalika9529
Жыл бұрын
ඇත්තටම දරුවෝ ඔයා හරිම වටිනා කෙනෙක්. හැම වීඩියෝ එකක්ම වැදගත්.
@subhanichetana5310
Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි .🙏dr.මන් පිටරට ගොඩක් වට්නව මේක ❤❤
@srimadayapalee4537
3 ай бұрын
Aththatama godaak pin ea wageema Thanks a lot
@SudarshaniEmaduwa
11 ай бұрын
ඔයාට බොහොම ස්තූතියි මෙහෙම දැනුවත් කරාට
@risikapriyangani4038
Жыл бұрын
Thank u so much. Oyata thawa thawath mewage vedio karanna dayirya lebewa
@srimathihp5787
Жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ වක්. ස්තුතියි ඔබ තුමියට.
@whsriyawhsriya3037
11 ай бұрын
Miss ඇත්තටම හරිම වටිනවා Oyata ගොඩාක් ස්තුති ස්තුති ස්තුති
@ranjanimallawa7525
Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්.බොහෝම ස්තූති යි ඔබ තුමියට. 🙏🙏🙏
@kasunimahesh3626
8 ай бұрын
Thank you ..mama kurudu pothu ,එනසාල් karabuneti demma.❤❤❤
@niroshadahanayaka2587
9 күн бұрын
ගොඩක් හොඳයි
@thalathadezoysa824
7 ай бұрын
ගොඩක් වටිනවා
@sksheela1334
Жыл бұрын
මම කුරැදු කොල එකතු කිරිම අද ඉගෙන ගත්තෙ. මම කුරැදු ග්රැමි 10 ක්, එන්සාල් කරල් 6 ක්, කරාබු (clove) 5 ක්, කුඩා සේර අල කැබැල්ලක් , රමිප කොල 2ක් එකතු කරනවා. එතකොට පහේ කුඩු හරිම සුවදයි. තුන පහ කිලෝ 1 කට මෙි පුමාන එකතු කරන්න ඔින. ඔබට ස්තුතියි
@PriyanthiSilwa
Жыл бұрын
❤❤❤❤❤
@wsnthasenevirathna2337
Жыл бұрын
❤❤ අහම්බෙන් බලන්න ලැබුණ .බොහොම ස්තුතිවන්ත වෙනවා .කඩේ මිරිස් පහේ කෑවේ සුවඳ රස neha ewa.
@C.kGamage
Жыл бұрын
හරිම වටිනවා මාත් හදන්න ගන්න ඕනි.ඔයාට ගොඩාක් ස්තුතියි කුසලා මිස්.තෙරුවන් හරිම 🙏🙏🙏
@dasunthathsara4504
Жыл бұрын
Iuඉවුර 65ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@nenapiyasaedu
Жыл бұрын
අද තමයි තුනපහ හදන හැටි හරියටම දැනගත්තේ.😊thanks
@sumudurandima7613
20 күн бұрын
ස්තුතියි ඔබ තුමියට ❤🙏
@srimaarambawatta4793
Жыл бұрын
ගොඩක් ස්තූතිය් ...ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ඔයාට ..😘👌🙏
@EreshikaMadushani
27 күн бұрын
Mamath meka heduwa. Aththatama rasai akke. Miyala wedak ne.
@sitharahansamali2629
Жыл бұрын
මෙච්චර කාලයක් ගෙනව කඩෙන් හැබැයි මේ පාර ඉදන් හදනවා ගෙදර ස්තූති ඔබට
@SriyaniKusumlatha-h1k
11 ай бұрын
හොඳ වැඩක් නේද .ඔයාට ගොඩක් ස්තුති .jesuspihitai 🙏❤❤❤
@niranjalaalwis306
6 ай бұрын
මමත් හැදුවා .හොඳ සුවදට ආවා.හරිම රසයි කෑමත්
@nawarathnanawarathna8351
3 ай бұрын
Thanks lot Theruvan sarani
@khemahettiarachchi636
6 ай бұрын
❤ අපි නොදාන දෙවල් දැමිම දැනුවත් කිරිම ගැන ස්තුතියි මිස් බුදුසරනයි 🙏
@SandayaNilmini-d3w
20 күн бұрын
Godak watina vidiyo ekak. Mat hadanawa me vidihata
@sriyaniqp9py2wd4n
8 ай бұрын
ගොඩක් වටිනවා කඩේ තුනපහ හරි ගනන් ඔයාට ස්තුතියි
@kusumsamaradiwakara7272
Жыл бұрын
Harima watina video eka nangiyo thanks oyata Mata kiyannako oyage gama asai danaganna budusaranai Parissamata inna
@KusalasSimpleLife
Жыл бұрын
Anuradhapura akke
@kusumsamaradiwakara7272
Жыл бұрын
Saaa niyamai oya harima. Wasanawanthai Ruwanwali saya pihiti pinbima oyage gama vima 🙏🙏🙏
@deepikabandara1839
Жыл бұрын
Ane kusala nago oyata godak pin meweni dewal kiyala denawata oyla hmtma niduk, nirogi sampathama lebewa, hmtma bs dp tc 🏯🙏
@pushpairangani9014
Жыл бұрын
Thank you nangiyo ,,,, mama ගොඩාක් කාලයක් බලාගන hitiya me විදියට pramanayan gana dana ganna, thank you❤
@LavaZ100-nu1vi
Жыл бұрын
ගොඩාක් ස්තූති ඔයාට තව තවත් දේ ඔබගෙන් දැනගැනීමට මග බලමින් ඉන්නෙ ❤❤
@mdrpriyankawijayasiri2008
Жыл бұрын
Thank you.. එනසල්,කරාඹුනැටි දාන්නේ නැද්ද .
@adithyapriyanka1861
Жыл бұрын
අද දානෙට මම මේ තුනපහ එක හැදුවා .හරිම සුවදයි.👍
@anulayapa9109
Жыл бұрын
ගොඩාක් ස්තුතියි !මාත් ඒ ව්දියට හදලා බලන්නම් ඔයාට සුභ දවසක් බුදුසරණයි කියලා
@RanjaniKuruppu-y8i
11 ай бұрын
මමත් හරිම ආසාවෙන් උවමනාවෙන්ම මෙකබලනව ඒවගෙම එව හදනව .❤❤❤🎉
@marynanayakkara5001
2 күн бұрын
The video is very inpatient ❤
@chamilaniroshinidesilva2129
9 ай бұрын
ගොඩක් ස්තූතියි.මමත් ගෙදර හදල තමයි තුනපහ කෑමට ගන්නෙ.නමුත් දැනගෙන හිටියෙ නෑ පරිප්පු හාල් ගන්න බව. Thanks .
@thusharilanka8081
8 ай бұрын
Awa dhanne indiyan kramayata.wanjanaya ukuwenna.
@chandrikapriyanthi2508
11 ай бұрын
ගොඩක් වටිනා දෙයක් ඔයාට බොහොම ස්තුතියි 😘😘😘😘❤️❤️❤️❤️👍👍🙏
@sitharamadhushani3524
2 ай бұрын
Math heduwa. Ada deweni paratat heduwa. Monawa hari hadanakota oyage video thama man balanne. Thawa thawat sakthiya dahiriya lebenna ona akke oyata.❤
@rwbd-123
3 ай бұрын
බොහෝ වටිනව.ස්තුතිය ❤❤
@sonitalivera2074
Жыл бұрын
ගොඩක්ම ස්තූතිවන්ත වෙනව වටිනාම වීඩියෝව ක් තෙරුවන් සරණ යි දුවේ
@AshokaGunasekara-u8s
Жыл бұрын
හරිම වටිනවා .ඔයාට ස්තුතිය
@sithujayawardhane-yk9hq
11 ай бұрын
aththatama watinawa.me widiyata hadanna oni.thanks oyata
@mrsindrani82
Жыл бұрын
❤❤❤... 👍👍👍... ගොඩක්ම වටිනා වැඩ සටහනක් .. බුදුසරණයි ❤❤❤.. මම හැම දා බලනවා .,
@piyaseeligamage8807
8 ай бұрын
ගොඩාක් වටිනවා Thank you
@nandaniperis9537
Жыл бұрын
ඉතාමත් වටිනවා .ඔබට ස්තූතියි ..කුරුදු කොල කියන්නේ bayleaf කියන්නේත් එකමද.bayleaf දැම්මට කමක් නැද්ද
@KusalasSimpleLife
Жыл бұрын
කමක් නෑ
@nandaniperis9537
Жыл бұрын
@@KusalasSimpleLife ඉතාමත් ඉක්මනින් පිලිතුරු එව්වාට ස්තුතියි .තෙරුවන් සරනයි
@pushpahonor5802
Жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක් ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!🙏🙏🌺🌺🌺💞💞💞
@oneejherath5326
Жыл бұрын
කුසලා ..ඒක නියමයි..ඔබට නිරෝගී සුව ලැබේවා 🙏
@RumathieChandralatha
26 күн бұрын
ඉස්තුතිය් බුදු සරනය් 🎉
@Manel-pq8ij
Ай бұрын
Lharimahodai nodannadeyak danagaththa budusaranai ganadewi pihitai
@manjulamanel7812
Жыл бұрын
Oya karana hama video ekakma harima watinawa....thank you ..❤❤❤
@sumithradevi6682
9 ай бұрын
ගොඩක් වැදගත් විඩියෝව ස්තුතියි ඔබතුමියට තෙරුවණ් සරණයි
@sumanakumuduni1571
Жыл бұрын
ඉතාම්. වටිනා වීදියෝවක්. ඔබතුමිය්ට බොහොම පින් ධීර්ඝායු වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි!
@ahmedmohammed303
Жыл бұрын
Hari watina vidiyo ekak sthuthi oyata
@chamariebasnayaka821
Жыл бұрын
ආදරෙයි කුසලා ඇත්තටම හරිම වැදගත් විදියට කියල දෙනව
@hichathuru2325
4 ай бұрын
Thanks dr
@percyrathnasiri5637
11 ай бұрын
Thank you for your generous guidances..
@dayanidayani9927
Жыл бұрын
Harima hodai kiyal dunna eka thank you
@dileepaabishek2359
Жыл бұрын
ගොඩක් ස්තුතියි .හදලා බලන්න ඕන.❤❤
@priyankadilrukshi5920
Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවාස්තුතියි ඔයාට..තෙරුවන් සරණයි❤❤
@BabaniBalakrishnan
23 күн бұрын
❤
@kumuduariyawansa878
11 ай бұрын
Harima watina resipy ekak oyata sthuthi.nirogi suwa labewa
@KokilaRanjith-k7f
Ай бұрын
Kadavala thiyenne parana deval valin hadala dai m.s.g ehema dapuva. E nisa gedara hada ganna. Kiya denavata oba thumiyata godak pin.
@thamaramadhushani
Жыл бұрын
ගොඩක් වටිනව ගොඩක්ම ස්තුතියි මිස් බුදු සරණයි!!..
@supinihansika6272
7 ай бұрын
Thank you කියලා දුන්නා ට
@DamithaSiriwardane
2 ай бұрын
Math gedarama thamai thanks❤❤
@Chitra-ts6ou
7 ай бұрын
Bohomapin oyata mama tawa enasal karabunati sadikka gamiris ehemath dala hadanawa
@chandradk8578
Жыл бұрын
ගොඩාක් ස්තූතියි තෙරුවන්සරණයි ඔයාට
@toorimaheshika7891
2 ай бұрын
Mamath haduwa ada..gdk thanks akke❤❤❤
10:09
ව්‍යංජනයක් දිව්‍ය භෝජනයක් කරන බැදපු තුනපහ මිශ්‍රණය හරියටම හදමු Rosted Curry Powder -Kusalas Simple
Kusala's Simple Life
Рет қаралды 279 М.
11:24
✔අපේ අම්මාගේ ඔරිජිනල් සුවදවත් අමු තුනපහ බ්ලෙන්ඩර් නැතුව කොටාගන්න Homemade Raw curry powder Apé Amma
Apé Amma
Рет қаралды 257 М.
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 52 МЛН
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 8 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 838 М.
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 6 МЛН
7:28
එක සැරේම දෙකම මෙහෙම හදාගන්න ලෙඩ නොවී රසට ගුණට උයන්න Curry Powder and Roasted Curry Powder/ Kusala ✔
Kusala's Simple Life
Рет қаралды 21 М.
11:52
ජනපතිවරන ප්‍රතිඵල අවසානයේ අනුර කල විශිෂ්ඨ කතාව.| News.
Science api
Рет қаралды 506 М.
21:15
කෑම රසකරන පහේ වර්ග 42, තුන පහ , කරිකුඩු - How To Make Curry Powder - Chef Publis Silva -Rasavahini
Rasavahini
Рет қаралды 365 М.
6:24
අනෙක් අයට ආදර්ශයක් වෙන්න පිය පුතු දේශපාලනය කරන පියයි - පුතයි
Dasatha News
Рет қаралды 121 М.
10:44
හරියටම තුනපහ ටිකයි අනිත් කුළුබඩු ටිකයි ලෑස්ති කර ගනිමු Sri Kanakan Curry Powder Thunapaha by Kusala
Kusala's Simple Life
Рет қаралды 15 М.
17:34
തഹജ്ജുദ് ഉൾപ്പടെ ഏത് നമസ്കാരവും കൃത്യസമയത്ത് നമസ്കരിക്കാം | #trending #viral
Aisha Basheer
Рет қаралды 84 М.
7:50
මෙි විදියට කොමාරිකා මුහුනේ ගැවොත් බලන් ඉද්දි සුදු වෙනවා
Salon SAMEE
Рет қаралды 989 М.
11:50
How to make Sri Lankan roasted curry powder ?ලංකාවේ බැදපු තුනපහ කුඩු හදන පාරම්පරික වට්ටෝරුව,
Sevu Rasa සෙවු රස
Рет қаралды 204 М.
19:00
හදිස්සියේ අම්මිව Surprise කරන්න නොකියාම ලංකාවට ආපු ගමන|අහසේ පැය 30ක් - Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 329 М.
32:30
ඔබ අහන්නම ඕනි බණ කථවක් 🙏 | Kagama Sirinanda Himi
SL Danu
Рет қаралды 505 М.
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 52 МЛН