No video

කෑම රසකරන පහේ වර්ග 42, තුන පහ , කරිකුඩු - How To Make Curry Powder - Chef Publis Silva -Rasavahini

  Рет қаралды 353,095

Rasavahini

Rasavahini

Күн бұрын

කෑම රසකරන පහේ වර්ග 42, තුන පහ , කරිකුඩු - How To Make Curry Powder - Dr.Chef Pabilis Silva
- Rasavahini
Do you know that we have 42 Spices, How to Make Curry Powder Using Them, Learn From DR Chef Publis ✔
Like Rasavahini fan page. / rasavahini.lk

Пікірлер: 180
@sriyanigamage6957
@sriyanigamage6957 Ай бұрын
මොන තරම් සූප වේදීන් හිටියත් ඔබතුමා තමයි අංක එක තාත්තේ නිදුක් නිරෝගී වේවා දීර්ගායුස ලැබේවා තුනුරැවන් සරනයි
@djwijithajayasekara8140
@djwijithajayasekara8140 4 жыл бұрын
අගනා වටිනා දැනුවත් කිරීමක් පබිලිස් සිල්වා පියාණනි දීර්ඝායු වේවා ඔබට
@brylleagarint
@brylleagarint 4 жыл бұрын
Excellent
@brylleagarint
@brylleagarint 4 жыл бұрын
Excellent
@wimalawathikulasekara6922
@wimalawathikulasekara6922 3 жыл бұрын
@@brylleagarint mo
@krishanthipeiris7781
@krishanthipeiris7781 3 жыл бұрын
@@brylleagarint ................. ....hmmmm
@krishanthipeiris7781
@krishanthipeiris7781 3 жыл бұрын
@@brylleagarint 99999999999999k come here perhaps it a share if you
@viridunalin
@viridunalin 4 жыл бұрын
ආයු බොහෝවේවා ඔබතුමාට❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 තෙරුවන්සරනයි 🙏🙏
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
මම ඔබට ශක්තියක් වෙනවා ,, මේ අපේ හෙල සාම්ප්‍රදායික ආහාර රටාව මමත් මගේ ජිවිතෙ තියෙන තුරු ජනගත කරන්න සුදානම් 🙏
@monikaniroshani4053
@monikaniroshani4053 2 жыл бұрын
Mama th join wrnnada
@madushasandaruwani6058
@madushasandaruwani6058 3 жыл бұрын
ඔබතුමාගේ වැඩසටහන ගොඩාක් වැදගත්. තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@fatimaviyayamafernando1901
@fatimaviyayamafernando1901 3 жыл бұрын
හරිම සතුටුයි ඔබ තුමා ගැන. බොහෝම වැදගත්. බොහෝම ස්තූතියි.
@chandrikakumari3480
@chandrikakumari3480 2 жыл бұрын
නොදන්නා දේවල් godaaaak දැන ගත්තා..ඔබ තුමාට godaaaak පින්...
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
බොහොම ස්තුතියි sar දීර්ඝායුෂ ලැබේවා ඔබට බුදු සරණයි pabalis මහතාට
@wigunathilaka5346
@wigunathilaka5346 3 жыл бұрын
හරිම වැදගත් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට❤️❤️🙏🙏🙏
@vimanthavijesuriya4730
@vimanthavijesuriya4730 3 жыл бұрын
ඔබ.තුමාට..බුදුසරනයි
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
ඔබතුමාට තවත් දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි .
@lagaansri165
@lagaansri165 3 жыл бұрын
lagaan - honda danumak dunna obathumata thank you very much
@jeewanthigunawardhana1960
@jeewanthigunawardhana1960 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ..අද මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔබ තුමාගෙන් ...නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@benja6503
@benja6503 3 жыл бұрын
බොහොම ස්තූතියි
@widanagewijesiri121
@widanagewijesiri121 3 жыл бұрын
අද ලංකාව පත් වෙලා ඇති භයානක තත්වයට දැවැන්ත සේවයක් ඔබලා කරන්නේ අසරණ මිනිසුන්ගේ සthen සතේ එකතු කරලා නඩත්තු කරන රෝහල් පද්ධති සැදැහැ වැයකරන දසලක්ෂ ගනන් eturukaramin සුවපත් ජාතියක් බිහිකිරීමට දැවැන්ත පිටිවහලක් නිසා ඔබලා සැබැවින්ම ජාතියේ මුර දේවතාවන්
@mahindaratnepahalawattaara5450
@mahindaratnepahalawattaara5450 3 жыл бұрын
ඔබතුමාගෙ සජිවී දේශනයක් අහන්න හරිම ආසයි.
@srimathihp5787
@srimathihp5787 3 жыл бұрын
ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා .
@gesgayani7923
@gesgayani7923 4 жыл бұрын
බොහොම පිං
@devikachathurani9432
@devikachathurani9432 3 жыл бұрын
ඔබ තුමාට පින්
@rathnasiriweerasingha7996
@rathnasiriweerasingha7996 3 жыл бұрын
Rasavahini weda satahanata mage hadapiri Suba pathum
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
රස වාහිනි ඔබට ආරාධනා මා සමඟ එකතුවන්න ,🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🌹🌹🌹💐💐
@donawijiwardana4269
@donawijiwardana4269 3 жыл бұрын
Thank you very much God bless you
@dildilr1872
@dildilr1872 Жыл бұрын
හරිම වැදගත් විඩියො එකක් අපි දැනුවත් කරාට ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .දීර්ඝආයු ලැබේවා.
@nadishaprobodine7651
@nadishaprobodine7651 3 жыл бұрын
බොහෝම ස්තූතියි. ගොඩක් පින්. ..
@KamalChandrasiri-wo9xy
@KamalChandrasiri-wo9xy 3 ай бұрын
ස්තුතියි,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@paddya1
@paddya1 3 жыл бұрын
ඔබ තමාට deergayusa ලැබේවා
@subatennakoon1407
@subatennakoon1407 2 жыл бұрын
Obathumage wadasatahana harima wadagath nawata apatata wistara karanna obata sthuthi
@gdhisanayaka8492
@gdhisanayaka8492 Жыл бұрын
ඔබතුමා කියාදුන්වටිනා කරැනු තරැණ මහලු කාටත් වැදගත් ..ඔබතුමාට බොහෝම ස්තුතියි
@user-pd2fr8yw2w
@user-pd2fr8yw2w 5 жыл бұрын
ගොඩ ක් ස්තුති මොකද මෙ මාහාතා දන්න තරම් මෙ ලංකාවේ වෙන වැඩ්ඩෙක් කොහෙත් නැ තව තවත් මෙ වගෙ වැඩ සටහන් කරන්න වාසනාව ලැබෙවා
@manojsujeewa2197
@manojsujeewa2197 4 жыл бұрын
ඔයාට දීර්ගායුස ලැබේවා බුදුසරණයි ඔයාට දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා ..❤❤❤❤🌹🌹🌹🌹🌹❤❤❤🌹🌹
@nilanthikb6925
@nilanthikb6925 4 жыл бұрын
බුදුසරණයි
@yeshminalika9408
@yeshminalika9408 3 жыл бұрын
Apita tv eka dakinna obathuma dan na.ithin adaren illanawa වැඩසටහනක් karanna.obathumata deergayusha labewa.
@rupawathisrimathi9072
@rupawathisrimathi9072 Жыл бұрын
Int99
@KumariSundara-ii2vl
@KumariSundara-ii2vl Жыл бұрын
Ethemath hodda wada satanak doctor oyata thanks .budu saranai
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
Oba thumata godak pin.mata mage thaththawa mathak una...budu saranai
@susilpvithana4144
@susilpvithana4144 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි.
@keerthimalagunawardana3404
@keerthimalagunawardana3404 3 жыл бұрын
Digu kalak wajabewa oba thuma.. 🙏🙏🙏 ape daruwanta th igena ganna boho de atha oba thumagen apita Maga harunu....
@chandraperera6258
@chandraperera6258 Жыл бұрын
Thank you so much. Obathumaata deergausha nirogi suwaya lebewaa! 🙏🏻🤞💐
@IN-zg2ld
@IN-zg2ld 3 жыл бұрын
Obathumata denuma hari watinawa katath .pin
@lakshithasaman6726
@lakshithasaman6726 Жыл бұрын
ඉස්සර ඉදන්ම හරිම ආදරේ කරන චරිතයක්.
@accountingwithupul876
@accountingwithupul876 9 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. ගොඩක් ස්තූතියි දැනුම ලබාදුන්නාට ❤❤❤❤
@GangaGamage
@GangaGamage 2 ай бұрын
💯💯💯💯💯🩷සහතික ඇත්ත මම වතුරෙන් ඉවුවත් රසයි හරි ආසයි කැමක් කාට හරි දෙන්න ❤️
@priyanganinilushika7022
@priyanganinilushika7022 3 жыл бұрын
අපේ පැරණි දේවල් සැර කරලා කියලා දෙනකොට මට මගේ තාත්තා මතක් උනා.ඔබතුමා අපේ රටේ සම්පතක්
@samithmadushan450
@samithmadushan450 3 жыл бұрын
Thaththawa mathak une ei☺
@ekanayaka2178
@ekanayaka2178 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින් සොබාදහම ස්තුතියි විශ්වයටම ස්තුතියි
@dayani4579
@dayani4579 3 жыл бұрын
Dirga .ayu .labewa .oba .thumanta .theruwan .saranai .oba .thumata
@inokabandara1205
@inokabandara1205 7 ай бұрын
තෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා ඔබතුමා ට...
@nilanthikahandawala9951
@nilanthikahandawala9951 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.. තෙරුවන් සරණයි!
@sandyashamalihettiarachchi7777
@sandyashamalihettiarachchi7777 3 жыл бұрын
ගොඩාක් වටිනා video එකක් 😊💪💯
@chamirathnasiri457
@chamirathnasiri457 Жыл бұрын
ස්තුති මහත්මයා .... ඔබට දීර්ගායුශ වේවා🙏🙏🙏
@shayalaameresekere4909
@shayalaameresekere4909 3 жыл бұрын
ජෙසු පිහිටයි .ඉස්තුතියි
@hggg7076
@hggg7076 3 жыл бұрын
Harima satutuy bohoma pin man harima asay mewage dewal danaganna ❤❤❤❤❤❤❤
@subhashinifernando2653
@subhashinifernando2653 2 жыл бұрын
Theruwan Saranai oba thumata🙏🙏🙏❤️❤️❤️
@deepi5736
@deepi5736 2 жыл бұрын
ආයු බෝ වේවා ඔබතුමාට ♥️🎉 බොහොම වටිනවා 💞
@Cycle_Tours_SL
@Cycle_Tours_SL 2 жыл бұрын
සුපිරී කතාව 🙏🙏🙏🙏
@theajweerasinghe4902
@theajweerasinghe4902 3 жыл бұрын
Deergau wewa teruwan saranai
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
Obathumaata .නිදුක් නිරෝගි .සුවය .ලැබේවා .budusaranayi
@dharmawansadasanayake2615
@dharmawansadasanayake2615 3 жыл бұрын
Pabilis Silwa Mahathata deergayu
@lasanthamadu2570
@lasanthamadu2570 5 жыл бұрын
Niyamai
@hansanineranjala2296
@hansanineranjala2296 2 жыл бұрын
Budusaranai
@rupasingha7816
@rupasingha7816 11 ай бұрын
බොහොම ස්තූතියි පලකිරීම අගය කරමි... දැනුම ලබා දීම සිදු කිරීම බොහෝ..පිං සත්කාරයකි.. දීර්ඝ ආයුෂ පතමි.එතුමන්ට 120/: 220 ආයු බෝ වේවා.
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
ඔබ තුමාට දීර්ගායු වේවා නිරෝගී වේවා බුදුසරණයි ❤️❤️🙏
@daara2258
@daara2258 2 жыл бұрын
pabilis mahatmayage kathawa hariyatama hri.adaren hadana kema harima rasai.mona de demmat ake nethiwa hanana kema wala loku aduwak thiyenwa.katha kala sitaluma karana bohoma wedagath.bohoma pin😍😍
@shyamaliemulmadiyagechandr1404
@shyamaliemulmadiyagechandr1404 3 жыл бұрын
Thank you Dr. Pabilis. I learn lot of thing.
@indrakumari3868
@indrakumari3868 3 жыл бұрын
😂😊😀😦😦😈
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 Жыл бұрын
Aney Oya PAWWW muuta Dr.Pattamak denna. Umathu hora dostharala apaey rate kochhara innawada ! Ethakota ' VIPATH mage ' hitapu ewun hoyagannawath bae nay ! Ginigathu newe wandi mudal horakakaapu un uth paenawa TV eke. Oya Dr.pattama oyata mama pirinamanawa.
@user-mu1xe6sz4x
@user-mu1xe6sz4x 2 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.!.!.!.
@ws-wp4mq
@ws-wp4mq 3 жыл бұрын
අපේ රටට ලොකු සම්පතක් තෙරුවන් සරනය් ස්තුතිය
@user-ty4cz7lj3u
@user-ty4cz7lj3u 5 ай бұрын
ඔබතුමාට බොහොම ඉස්තුතියි
@donawijiwardana4269
@donawijiwardana4269 3 жыл бұрын
Samma sam budusaranye
@ayeshmeththananda3602
@ayeshmeththananda3602 3 жыл бұрын
Excellent
@silpadipapatgi5199
@silpadipapatgi5199 7 ай бұрын
බොහෝම ස්තුතියි
@kkww3805
@kkww3805 3 жыл бұрын
වැදගත් දැනුවත් කිරිමක් බුදු සරනයි.
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 7 ай бұрын
දීර්ඝායු වේවා!!!තෙරෑවන් සරණයි.
@sumanajeewasumanajeewa7458
@sumanajeewasumanajeewa7458 3 жыл бұрын
Super doctor
@chithrairangani9968
@chithrairangani9968 Жыл бұрын
ඔබ තුමාගේ වැඩ සටහනට ගොඩක්ම ස්තූතියි ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤❤
@iroshajayamali95
@iroshajayamali95 3 жыл бұрын
Maru
@prarthanakumari3387
@prarthanakumari3387 Жыл бұрын
ඔබට පින්
@dharmawansadasanayake2615
@dharmawansadasanayake2615 3 жыл бұрын
pabilis silwa mahathata deergayu
@rathnasiriweerasingha7996
@rathnasiriweerasingha7996 3 жыл бұрын
Mamath adunika supawediyek thawama. Mamath asai mage danma wedi diyunu karaganna matath udau karanna pls
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ස්තුතියි පබිලිස් මහතා ❤
@missfhatima977
@missfhatima977 3 жыл бұрын
පියතුමනි ..ඉතා .වැදගත් වැඩසටහන් හොදයි බුදු සරනයි
@kavishkanavanjana3525
@kavishkanavanjana3525 5 жыл бұрын
Godak watina program ekak
@dhanuskamadhuvanta1906
@dhanuskamadhuvanta1906 2 жыл бұрын
ඔබතුමා රටට වස්තුවක් දිර්ගායුශ ලැබෙිවා
@sujeewapriyangani1234
@sujeewapriyangani1234 Жыл бұрын
Thank you so much
@tayanilasanthika9631
@tayanilasanthika9631 2 жыл бұрын
ස්තුතියි
@user-ry5nk5zc1c
@user-ry5nk5zc1c 5 жыл бұрын
Godak pin
@indumathisilva6645
@indumathisilva6645 2 жыл бұрын
Oba tumata deergau wewa budusaranai
@nandikasiyambalanduwa9684
@nandikasiyambalanduwa9684 3 жыл бұрын
ලෝකයේ නියම සූපවේදි මහත්මයා 🇱🇰🇰🇷☸️🌏💰❤️🙏👊
@rangapremathilaka8432
@rangapremathilaka8432 Жыл бұрын
deergayusha wewa oba thumata
@silasila5092
@silasila5092 3 жыл бұрын
ගොඩාක් පිං මහත්තයෝ
@afasdesilva1071
@afasdesilva1071 Ай бұрын
පබිලිස් සිල්වා මහතාගේ කටහඬත් ඇහැව්වාම සතුටුයි, මම දන්න කාලේ ඉඳලා ඔබ තුමාව දන්නවා තෙරුවන් සරණයි.
@ruwininiwarthana8286
@ruwininiwarthana8286 3 жыл бұрын
Oya potha ganne kohomada mahaththaya
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Vatinakama kiyala nimakaranna ba. Theruvan saranai pabilis mame.🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞
@indunilsampath4409
@indunilsampath4409 3 жыл бұрын
BS godak pin danua dimata.
@fathimarinoza442
@fathimarinoza442 2 жыл бұрын
Oba thuma Kiya dun vidiya Tama man thunapaha hadaganne. Godak ayata Kiya dunna.harima rahai kema. Obata nivan suwa leabewa
@amahewathanthri8550
@amahewathanthri8550 9 ай бұрын
සාදු සාදු සාදු...❤❤❤❤
@anushaanusha7764
@anushaanusha7764 3 жыл бұрын
ගෝඩාක් පිං ඔබතුමාට
@user-lr3fr3qk9o
@user-lr3fr3qk9o Ай бұрын
Godakhodai,bohomaestitii
@antonyjosephine494
@antonyjosephine494 2 жыл бұрын
Good morning.. Greetings and best wishes from India.. What are the ingredients that you are using.. Pls upload English subtitles bcoz we don't know Sinhala,. Pls mention the name of the grocery items, then it's useful to many people.. Thank you.
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 Жыл бұрын
Dear India, Greetings and Best Wishes from Sri Lanka. May I suggest, you watch "Ape amma' (means our Mother) , Anomas kitchen etc... they will give you all in great genuine detail.
@user-hz5qv9je4n
@user-hz5qv9je4n 4 ай бұрын
ඔබthma අපට සම්පතක් ❤❤❤❤❤🙏
@harshapiumal2269
@harshapiumal2269 2 жыл бұрын
🙏
@indirahandungoda4711
@indirahandungoda4711 2 ай бұрын
Respect 🙏
@antonyfernando4815
@antonyfernando4815 4 жыл бұрын
Where is the curry powder
@roshanwikramarathna6673
@roshanwikramarathna6673 3 жыл бұрын
Oba thumat dirgaush labawa
@cg-wm9no
@cg-wm9no 3 жыл бұрын
Me mahathama kalekata udadi kiwwa Asmi lankawe nemey pitaratin awa ekak kiyala. E wagema apith dannawa api anubawa karana godak kema pitaratin awa dewal kiyala. E wagema Lankawe pawichchi nokarana kulubadu gananawak Indiyawe kema walata daanawa kiyala. Ethakota kohomada kiyanne lokenma istharamma dewal mehe kiyala. Api udeta kemata ganna pradhana ahara 3 ma Indiyawenne.( Kerala ) Appam Indi appam Puttu
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
Roasted and Unroasted Curry Powder - Episode 51
9:55
Anoma's Kitchen
Рет қаралды 334 М.
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН