ව්‍යංජනයක් දිව්‍ය භෝජනයක් කරන බැදපු තුනපහ මිශ්‍රණය හරියටම හදමු Rosted Curry Powder -Kusalas Simple

  Рет қаралды 267,148

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 218
@pathmikasandamali2320
@pathmikasandamali2320 Жыл бұрын
කැවිලි වර්ග හදන විදිය හරියටම ප්‍රමාණ වලින් කියලා දෙන්න නංගී ගොඩක් වටිනවා
@sumithragodage2348
@sumithragodage2348 11 ай бұрын
ඇත්තටම ගොඩාක් හොඳින් මේ පහේ එක හදන විදිය කියා දුන්න .. ඔයාට ගොඩාක් ස්තුතියි නංගී... මං මේ මේ විදියට හදන දෙවෙනි දවස .. හරිම සුවඳයි, රසයි . හරිම වටිනවා.. ආයෙත් ස්තුතියි
@surangiranasinghe2986
@surangiranasinghe2986 Жыл бұрын
හරිම වටිනවා ඔබතුමියට ස්තුතියි
@chandramalkanthi2892
@chandramalkanthi2892 3 ай бұрын
🌷🌷
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් .ඔයාට ගොඩක් ස්තුතියි .
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුති .දිගාසිරි .
@madhushihettiarachchi899
@madhushihettiarachchi899 Жыл бұрын
ඉස්සෙල්ලා dunna තුන පහ එක රසට අවා බොහොම ස්තූති ❤
@amilapanambalana911
@amilapanambalana911 Жыл бұрын
බොහෝම ස්තුතියි .තෙරුවන් සරනයි ඔබතුමියට
@ranganideepani1055
@ranganideepani1055 8 ай бұрын
මම හැදුවා හරිම රසයි සුවදයි කෑමත් රසයි ඔබතුමියට ස්තුතිය පුදමි
@ruwaniprasanthi378
@ruwaniprasanthi378 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි සුවඳයි. ඔබ තුමියට පින්.
@thusharathushara7845
@thusharathushara7845 8 ай бұрын
වට්ටෝරුව ගොඩක් වටිනවා හරි සුවදයි ගොඩක් ස්තුතියි
@PhChandralatha
@PhChandralatha 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SLGamerEsport
@SLGamerEsport 2 ай бұрын
Mo.​@@PhChandralatha
@sksheela1334
@sksheela1334 Жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි
@chathurikadissanayake694
@chathurikadissanayake694 Жыл бұрын
Thank u.. පලවෙනි පළවෙනි පාරට මේ වීඩියෝස් බලාගෙන මම තුන පහයි කලුකුඩු ටිකයි හදාගත්තා
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
♥️♥️♥️♥️♥️
@vidyanivijayamala5716
@vidyanivijayamala5716 Жыл бұрын
ඔයා ගෙ වීඩියෝ වලින් ගොඩාක් දේ මම හැදුවා මේකත් අනිවාර්යයෙන් හදාගන්නවා ගොඩාක් ස්තුතියි
@bantibanti2483
@bantibanti2483 Жыл бұрын
Ooo0
@surangasampath1287
@surangasampath1287 Жыл бұрын
ගොඩක් හොදයි. ඔයාට ගොඩක් ස්තූතියි.
@mallikakumari5429
@mallikakumari5429 Жыл бұрын
Tisat dromat
@KrishanthiWijerathna
@KrishanthiWijerathna 6 ай бұрын
ගොඩක් වටිනවා .බොහොම ස්තුතියි ඔබට.
@madubha7692
@madubha7692 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබේ පැහැදිලි නිරවුල් ඉගැන්වීම්වලට ❤️
@sanojawickramarachchi-tx1ci
@sanojawickramarachchi-tx1ci 6 ай бұрын
බොහොම ස්තූතියි. ගොඩක් කල් ඉඳන් හොය හොය හිටිය recipe එක. ඔබතුමියට බුදු සරණයි
@dilikajayalat-wl3vf
@dilikajayalat-wl3vf Ай бұрын
වටිනාම වීඩියෝ එකක් ඔයාට ගොඩාක් ස්තුතියි
@ayeshadamayanthi-ls9td
@ayeshadamayanthi-ls9td Жыл бұрын
මමත් හැදුවා ඔයා කියාදුන් තුනපහ ටික..අම්මෝ...හරිම සුවදයී...ඇත්තමයී ..ගොඩාක් ස්තුති ඔයාට .තෙරුවන් සරනයී ..ජය වේවා ..🌷🌷🌷❤️
@nishanthawijayawardhana6069
@nishanthawijayawardhana6069 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏 තෙරුවන් සරණයි
@WAJIRAMadarasinha
@WAJIRAMadarasinha 11 күн бұрын
ස්තූතීයී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilupamanori637
@dilupamanori637 2 ай бұрын
සතූතියි ඔබතුමියට.🙏🙏🙏🙏
@kusumsamarasinghe6116
@kusumsamarasinghe6116 2 ай бұрын
ස්තූතියි,මිස්,වටනා,දෙයක්,බුදු,සරණයි
@thushanidemel8310
@thushanidemel8310 Жыл бұрын
මම හැඳුවා හොඳටම හොඳයි Thank you ❤
@mimii1122-i9x
@mimii1122-i9x Жыл бұрын
බොහොම වටිනවා ස්තුතියි
@nilminialuthgedara4013
@nilminialuthgedara4013 Жыл бұрын
ගොඩාක් ස්තුතියි බුදු සරනයි
@athapaththuarachchigeshira2969
@athapaththuarachchigeshira2969 6 ай бұрын
Godak sthuthi mis.mama waduyama kamathi rasa guna wagema ..boruwata wate yan nathuwa kalaya godak aduwen pahadiliwa ikmanata kiyadima nisai.budu saranai mis
@SheelaKariyawasam-u1e
@SheelaKariyawasam-u1e Жыл бұрын
ගොඩක්.ස්තුතියි
@NandiVit
@NandiVit 10 ай бұрын
බොහෝම ස්තුතියි .වටිනා වීඩියෝ එකක්.අද තුනපහ වේලගන හිටියේ දැන් ඔයාගෙ ප්‍රමාණ වලට හදනවා.තෙරුවන් සරණයි !!
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
වට්ටෝරුව ගැන බොහෝම ස්තූතියි ❤️ 👍
@PhChandralatha
@PhChandralatha 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉😢😮😅😅😊😊😊
@AyeshaHettiarachchi-y4f
@AyeshaHettiarachchi-y4f 5 ай бұрын
ගොඩක් ස්තුතියි ❤ 👍
@rexmieweerasinghe3376
@rexmieweerasinghe3376 6 ай бұрын
පුළුවන් අය mekath බලන්න .mamath korona kale thunapaha එකක් haduwa 40 ජාතියක් dala.prathishakthijya thiyena nisa.නමුත් mewa නිසා උයන hamadema rasama rasai. පුළුවන් tharam ata warga danna. Sera.,karabunati,,sadikka,wasawasi,බාර්ලි ,සව් ,කොල්ලු ,කව්පි ,තිරිඟු ata,kadala ata, mun ata,කුරක්කන් ata,menari ata ,kaluduru (බෙහෙත් kaden)semata හොඳයි .bada ඉරිඟු ,bageta badapu pol ho kotta pol wate මුරුංගා bageta wela,, අනිවාර්යයෙන් sera wadipura damanna.(sera bath eka හදන කොට සහල් .1k seragas 40 wiithra danawa)
@janatj3030
@janatj3030 Жыл бұрын
ඹඛතූමිට බොහොම ස්තුතියි
@ireshathilakarathna-h9u
@ireshathilakarathna-h9u 4 ай бұрын
හරිම වටින ඔබතුමියට ස්තුතියි❤
@Ibpoorni22
@Ibpoorni22 12 күн бұрын
Godak watina vadasatahanak
@induniwik7393
@induniwik7393 Жыл бұрын
Thanks for your video, was very helpful . I’m live in Canada ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
♥️♥️♥️♥️
@chandraweragoda7791
@chandraweragoda7791 7 ай бұрын
ස්තුතියි දුව
@dinithiudukumburage4088
@dinithiudukumburage4088 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට තෙරැවන් සරණයි
@ShiyaniHemantha
@ShiyaniHemantha 8 ай бұрын
Harima hoda පැහැදිලි kerimak thankes
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 7 ай бұрын
හරි වටිනවා කියපු දේ
@kumudusudarshanage2988
@kumudusudarshanage2988 8 ай бұрын
Thuna paha welana gaman oyage vedeo eka nalanna hithuna. Ada man me vidiyata hadanna hithuwa.❤❤❤
@NuwangiDilhara
@NuwangiDilhara 5 ай бұрын
Matath hadanna asa hithuna❤
@මධුෂානි321
@මධුෂානි321 5 ай бұрын
ස්තුතියි ❤❤❤❤❤
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
Thankyou ,මමත් hadannam.....
@kumudusudarshanage2988
@kumudusudarshanage2988 8 ай бұрын
Obata sthuthi. Godak watinawa vedeo eka
@madushikajeewanthi4718
@madushikajeewanthi4718 10 ай бұрын
නියමයි 👍
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 Жыл бұрын
හුගක් හොද දෙයක් ..නොදන්න කෙනෙක්ට පහසුවෙන් ..හදා ගන්න පුලුවන් .ස්තුතියි...තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏💜️❤💜️❤
@Gamingtharu-l7i
@Gamingtharu-l7i Жыл бұрын
Thank you oyata me daval keyala danavata mata gadak vatenava
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 Жыл бұрын
@@Gamingtharu-l7i ස්තුතියි...ඔයාට...🙏🙏🙏🙏❤💜️❤
@SepalikaSomaweera
@SepalikaSomaweera Ай бұрын
Godak vatina video ekak miss.thank you so much
@bhagyanethsarani32
@bhagyanethsarani32 Жыл бұрын
Oyage resipi godak hodai mama aniwaryenma balanawa wadi wisthara na uwamana de witharai.godak hodai.
@iraperera8416
@iraperera8416 8 ай бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්.ඹබතුම්යට බුදු සරණයි
@ThilakaRamanayaka-z3d
@ThilakaRamanayaka-z3d Жыл бұрын
Godak hodai. Nodanna deth dena gatta.thanks.
@NdeekaChandani
@NdeekaChandani 10 ай бұрын
කැවිලි වර්ග එහෙමත් කියලා දෙනවද.. ගොඩක් ස්තුතියි ඔයාට.. ❤️❤️💐💐
@thanujajayasekara8894
@thanujajayasekara8894 9 ай бұрын
ස්තුතියි
@udyanikalumkumari4722
@udyanikalumkumari4722 Жыл бұрын
Harima Rasai Wage Mamath Hadanawa Thanks
@NalinikaRajapakse-gj7rq
@NalinikaRajapakse-gj7rq 4 ай бұрын
ස්තූතියි
@wathsalaanuradhi1952
@wathsalaanuradhi1952 Жыл бұрын
ගොඩක් tnx ❤😊
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ගොඩාක් වටිනවා ස්තුතියි ...❤
@dggffvxc5570
@dggffvxc5570 Жыл бұрын
ඉතාමත් වටිනා විඩියෝවක් බොහොම ස්තුතියි .
@inokashanthi3931
@inokashanthi3931 Жыл бұрын
Ew
@DushanthiPathmini
@DushanthiPathmini 11 ай бұрын
පෙනේරයකින් හලන්න ඕනිද මගේ graindar එකේ මං හලාල ඉතිරි කුඩු කර ගන්නආරුයි
@DharmalathaWijesooriya-k6p
@DharmalathaWijesooriya-k6p 7 ай бұрын
ස්තුති යිබ්❤
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
ස්තුතියි 💖💖💖💖
@hashikaushalya198
@hashikaushalya198 10 ай бұрын
ස්තුතිය ම්ස්
@malaedirisooriya61
@malaedirisooriya61 11 ай бұрын
Thank you 🎉🎉🎉❤
@wasanapathirana6761
@wasanapathirana6761 10 ай бұрын
Thankyou ❤
@Priyani-xr1wl
@Priyani-xr1wl Жыл бұрын
Me video eka hamotama wadagath ekak
@Priyani-xr1wl
@Priyani-xr1wl Жыл бұрын
🙏 thanks me wage videos apata danawata
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වටානවා මැෂිමන්ට්‍ කප් එකෙන් ගන්න විදිය මට ලියනවද කොත්ත මල්ලි, සුදුරැ, මාදුරු පමනක් තරහ නැතුව මා ලග මැෂිමන්ට් කප් තියෙන්නෙ. හරිම වටින පහේ එකක්.ගොඩක් ස්තුතියි❤
@sadamalinalika
@sadamalinalika Жыл бұрын
@rohananiroshan3622
@rohananiroshan3622 Жыл бұрын
1 1
@kanthiperera6361
@kanthiperera6361 Жыл бұрын
Very nice
@kamalapiyasili3009
@kamalapiyasili3009 Жыл бұрын
හොඳයි ස්තූතියි
@kumarikumarasinha1284
@kumarikumarasinha1284 4 ай бұрын
Oba tumiyata godak istuti apwa demuwat karanawata
@menakamayadunne6854
@menakamayadunne6854 Жыл бұрын
❤thanks for this recipes
@nilakshimadumi-gi3jq
@nilakshimadumi-gi3jq Жыл бұрын
අැත්තටම.හොදයි.මෙි.දේ.කියා.... දුන්නට.බෝහෝම.ස්තුති.
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing ❤🙏
@Nithisha-on5ks
@Nithisha-on5ks 10 ай бұрын
Thanks Akka
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කී.❤️💕😘😍
@PadminiWickramasuriya-fo6yt
@PadminiWickramasuriya-fo6yt Жыл бұрын
Thank you so much
@epagemalka5648
@epagemalka5648 Жыл бұрын
Bhoma stuti budusarani
@JanakanthiPriyani
@JanakanthiPriyani 6 ай бұрын
Tnx
@sunethrakodikara9638
@sunethrakodikara9638 11 ай бұрын
Thanks lam going to prepare today itself thanks again ❤❤
@IreshaPriyadarshani-bm8eb
@IreshaPriyadarshani-bm8eb 5 ай бұрын
Thank you❤
@sudarshaniwijewickrama7452
@sudarshaniwijewickrama7452 Жыл бұрын
Sera hodanna ei kiyala via thimira kiuwe ne.ea ei kiyanna puluwan nam hondai.
@manuelferando1203
@manuelferando1203 11 ай бұрын
Very good.... Thank...
@DineshaSamankumari-xg3xg
@DineshaSamankumari-xg3xg 9 ай бұрын
Akki oya hadapu thunapaha warga 2ma heduwa.attatama mara rasai.thank you oyata ane.akki meka kochchara kal tiya ganna puluwanda
@ashandilusha8489
@ashandilusha8489 Жыл бұрын
ඔබතුමියට කියන්න පුලුවන්ද 1 kg ක් හදා ගන්න අවශ්‍ය වෙන දේවල් ටික ප්‍රමාණය ත් එක්කම
@kumuduariyawansa878
@kumuduariyawansa878 8 ай бұрын
Harima watinawa harima suwafai
@udeniweheragoda4435
@udeniweheragoda4435 Жыл бұрын
නියමයි
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Mage illima itu kalata oba thumiyata kohoma stiti karannada mama oya widiyatama hadannam oyata subama suba dawasak Mrs stiti 😊😊😊❤❤
@sumitharanabahu1924
@sumitharanabahu1924 8 ай бұрын
Thanks
@MadukaMaduka-xh6ov
@MadukaMaduka-xh6ov 11 ай бұрын
Maka harima watinawa anha mata onha vidiyatama tiyanawa tawa mawagha video karannha labawa
@rohinikumari6939
@rohinikumari6939 2 ай бұрын
මීස් අමු තුනපහ එකේ Video එක දාන්න බොහෝ පිං
@maleedancepresent601
@maleedancepresent601 Жыл бұрын
ස්තුතියි ..ආයෙත් නම් මෝලෙන් නම් ගේන්නෙ නෑ..
@champaanojani-no8hn
@champaanojani-no8hn 3 ай бұрын
Mata mewa viya parayak hatiyata karanna hithan innawa mis
@MirandikaLakmali
@MirandikaLakmali 4 ай бұрын
Bisnes ekak Karanawanam me vediyatamada ganne.obata goodak istuti
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
ඔයාගේ කැම ජාති ගොඩක් මන් හදලා බලනෝ ඒවා හරියට හරි යනෝ ඔයාට ගොඩක් ස්තුතිය 🙏🙏🙏❤️
@mallkanthinanayakkara9689
@mallkanthinanayakkara9689 Жыл бұрын
Thank you
@sujathajayasundara3475
@sujathajayasundara3475 Жыл бұрын
Hadata pahadili karawa thank you
@NelumGunawardene
@NelumGunawardene Ай бұрын
ගොඩාක් වටිනා දෙයක්😂
@sandyaranawaka3347
@sandyaranawaka3347 11 ай бұрын
❤theruwan saranai obathumiyata.❤️❤️🙏🙏🙏
@MalaniSiriwardhana
@MalaniSiriwardhana 6 ай бұрын
Godak watinawa🎉
@shehandanusha4352
@shehandanusha4352 Жыл бұрын
Hondamaidenuwath kalata thanks
@kanthirita8775
@kanthirita8775 Жыл бұрын
Harima wedagath vidiuowa thanks
@shanthanimallika4427
@shanthanimallika4427 Жыл бұрын
🎉GODAK STHITHI GOD BLESS U
@ChamindaRathnayaka-v9u
@ChamindaRathnayaka-v9u 2 ай бұрын
Harima rasai 3kgta ganna pramanaya keyada
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 112 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 655 М.
තුනපහකුඩු එක   හදන්නේ කොහොමද හරියටම
12:17
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН