මේකනම් පුදුම රසක් පුළුවන් නම් මේ මොනවද කියල කියන්න. Vegetarian recipes / Vegan recipes from Kusala

  Рет қаралды 128,646

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

මේකනම් පුදුම රසක් පුළුවන් නම් මේ මොනවද කියල කියන්න. Vegetarian recipes / Vegan recipes from Kusala
90g of Soy meat
3 tsp f Corn Flour
4 of green Chilly
1 of large Onion
Curry leaves
chopped Garlic
4 Tamarind
2 teasp Sugar
2 teasp Red chilly powder
Salt
Oil for frying
සෝයා මීට් සාමාන්‍ය පැකට් 1
කෝන්ෆ්ලා මේස හැඳි 3
අමු මිරිස් කරල් 4
ලොකු ළූණු ගෙඩි 1
කරපිංච ටිකක්
සුදු ළූණු බික් 5
සියඹලා බික් 4
සීනි තේ හැඳි 2
රතු මිරිස් කුඩු තේ හැඳි 2
ලුණු කුඩු
බැදීමට තෙල්

Пікірлер: 78
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
සහෝදරී ඔයාට බොහොම ස්තූතියි ඔයා ගොඩක්ම මස් මාළු කන්නෙ නැති අය ගැන් හිතනවා.ඔයාගෙ කෑම ගොඩක් තියෙනවා මටම ගැලපෙනවා මම මස් මාළු කන්නෙ නැති කෙනෙක් ඔයාගෙ vegetarian foods මට ගොඩක් වටිනවා .
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
බොහෝම ස්තූතියි. නිර්මාංශ අපට හොඳයි 🌹
@sadinifernando9300
@sadinifernando9300 Жыл бұрын
අක්කා අපි ගැන හිතලා වීඩියෝස් කරනවට තෑන්ක්ස් ❤
@ariyawathiari5998
@ariyawathiari5998 Жыл бұрын
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ගොඩාක්ම රසයි
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤
@shamalsudarshana8813
@shamalsudarshana8813 Жыл бұрын
කට පිස්සු වට්ටනවනෙ ඔයා හැමදාම . අද රෑට හදනෝ. 🥰🥰🥰🥰
@srinisamaranayake3799
@srinisamaranayake3799 3 ай бұрын
Very well presented..sure to make this . Looks good. Thanks ❤
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ වෙනදා වගේම හැමදාමත් වෙනස්ම දෙයක් අපි වෙනුවෙන් අරගෙන එනවට දැක්කම ගොඩක් ආස හිතෙනවා අනිවාර්යෙන්ම හදලා බලනවා 😋😋👌
@NilekaFdo
@NilekaFdo Жыл бұрын
Super
@sriyanihettige9787
@sriyanihettige9787 Жыл бұрын
Thank you rasawath kema genawata.budusaranai
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට රසකාරක පැකට් එක නැතිව වෙනස්ම රසයකට සෝයා බැදුමක් හදන්න කියල දුන්නට
@donmangala6912
@donmangala6912 Жыл бұрын
හොඳ අළුත් දෙයක්🙏
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
එකක් මරු ඇති .ස්තුතියි ඔබට
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 Жыл бұрын
Ikmanata hariyatama hoda dewal uganwanawa. Kada hadata api hareema asai
@readytoknow
@readytoknow Жыл бұрын
great thanks for the sharing
@mamalalani6182
@mamalalani6182 Ай бұрын
Hodai.mamath.hadala.bajannam.budu.sarani.
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
බුදු අම්මෝ පට්ට රසයි ඔයාගේ සොයා ඩිෂ් එක...ස්තුතීයි පුතේ හරිම රසයි 👍👍👍
@shanthijayalath4517
@shanthijayalath4517 Жыл бұрын
වෙනස් රසයකට සෝයා.. බොහොම ස්තුතියි නංගී තෙරුවන් සරනයි.❤❤
@upekshagamage4026
@upekshagamage4026 Жыл бұрын
Thank you for giving recipe for vegetarians ❤️
@76saker1
@76saker1 Жыл бұрын
Thank you very useful
@deepanimallika7359
@deepanimallika7359 Жыл бұрын
Wenasma vidihate soya , niyamai thanks nangi
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
ගොඩක් ස්තූතියි කියලා දුන්නාට.
@dinumali2696
@dinumali2696 Жыл бұрын
First comment aka magen thank you very much for thisrecipe
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
Thanks 😊
@pushparaniweerasinghe782
@pushparaniweerasinghe782 Жыл бұрын
Many thanks. Please add more vege dishes like this. Saves animals' lives, saves nature, saves the planet.
@tharukasewwandi983
@tharukasewwandi983 Жыл бұрын
මමත් කියන්න හිතුවා.
@ashankajayasumana233
@ashankajayasumana233 Жыл бұрын
I made this dish.very delicious. Thank you. My family enjoyed alot 👍💯
@neeladamayanthi9013
@neeladamayanthi9013 Жыл бұрын
බොහොම ඉස්තුති. මමත් මස් මලු කන්නේ නැ ❤️❤️❤️❤️❤️❤️
@mihirasalk
@mihirasalk Жыл бұрын
අලුත් වෙනසකට සෝයා ...බොහොම ස්තූතියි ඔබට
@sandadew5980
@sandadew5980 Жыл бұрын
පුදුම රහක් මේක නම්..කන්න කන්න ආසයි..🤤😍😍😍
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
Oy kawada
@sandadew5980
@sandadew5980 Жыл бұрын
@@sithmimuthukawindi2807 ඔව් මන් කෑවා 🤗
@sameeranamal3962
@sameeranamal3962 Жыл бұрын
ස්තුති ඔබට මමත් හදනව
@Imesha359
@Imesha359 Жыл бұрын
Mamath haduwa akke ❤ maru recipe eka thank you very much .
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Thanks
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 Жыл бұрын
මස් මාලු නොකන අපට ගලපෙන ඒවමෛ කියල දෙන්නෙ බොහොම පින්
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි 🙏❤️
@sanukamandhil4135
@sanukamandhil4135 Жыл бұрын
Supiri kemak akke.jaya wewaaaa!!!
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ස්තුතියි 🙏❤️💖💟💓💗💖💗💗💞💙💛❣️💛💛
@vijerathnasandiya6741
@vijerathnasandiya6741 Жыл бұрын
Harema. Asae. Mama. Ouage. Veduovata.
@kumarialwis8127
@kumarialwis8127 Жыл бұрын
Great 👍
@anithawijetunge2871
@anithawijetunge2871 Жыл бұрын
❤😊
@dilupadinithi5243
@dilupadinithi5243 Жыл бұрын
Thank you mis ❤🙏
@shashikadilhani6557
@shashikadilhani6557 Жыл бұрын
නියමයි 👍❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤❤
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 Жыл бұрын
ස්තුතියි..😍😍😍😍
@kanthilund3041
@kanthilund3041 Жыл бұрын
ඔබගේ කෑම වට්ටෝරු ඉතා අගය කරමින් නරඹනවා
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 Жыл бұрын
මේ විදියට හදලා mn පුතාට යැව්වා eya enne රට,godak dawas තියාගෙන kala තිබුණා .
@master111ffgamingsrilanka
@master111ffgamingsrilanka Жыл бұрын
😋😋😋🥰
@c.p.61
@c.p.61 Жыл бұрын
👍
@washanu1848
@washanu1848 Жыл бұрын
නියමයි.....වෙජී අය ගැනත් හිතනවා👋
@padmasriyalatha6171
@padmasriyalatha6171 Жыл бұрын
👍👍thank u so much
@pabawathieperera9118
@pabawathieperera9118 Жыл бұрын
Thank you for making it really natural........
@nawanjanadamsarani7678
@nawanjanadamsarani7678 Жыл бұрын
කෝන් ෆලවර් ඕනිම ද.. ඒ වෙනුවට පාවිච්චි කරන්න ආදෙශකයක් නැද්ද
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
නිකං බැදගන්න
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Ane baboo meaka mhema haduwama soya wala amugathiyak thiyenaws soya gaburu thlwala baedama thamai rasa wedi wenne budu s
@nuwanthikathilini
@nuwanthikathilini Жыл бұрын
අක්කි සෝයාමිිටිි එකේ නම කියන්න පුළුවන්නමිි කියන්නකෝ ඔය සෝයාමිිටිි එක දවසක් හැදුවා.රසයි.ආයේ ⁣හදන්න බැරිවුණා ඔය සෝයාමිිටිි එක නම දන්නෙ නැති නිසා😋🤟
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
දඩයම් බට්ටා කියල තිබුණෙ ☺️
@nuwanthikathilini
@nuwanthikathilini Жыл бұрын
@@KusalasSimpleLife තෑන්ක් යූ❤️
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 10 ай бұрын
සහොදරි ඔයා පැකට් සෝයද ගන්නෙ මොකක්ද වර්ගෙ කිරල ගන්න සෝය හොද නැද්ද ඔයාගෙ කරවිල බැදල තෙල් දාන එක අපේ දෝනි කන්න කැමති තැන්ක්ස් මේව කියල දෙනවට
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
මං ගත්තෙ නිකං සෝයා මීට්
@dulanilakmali9532
@dulanilakmali9532 Жыл бұрын
බඩඉරිගු ඇට කුඩු කරලා corflor hadaganna puluwanda
@jayakodyashoks4530
@jayakodyashoks4530 Жыл бұрын
නියමයි පටිට රහයි💗👍
@pushparaniweerasinghe782
@pushparaniweerasinghe782 Жыл бұрын
👍👍👍👍❤️
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
මම දෙයක් අහන්නද කොන්පලා කියනවා මේරටවල බඩ ඉරිඟු පිටි වර්ග කිපයකට තියනවා එ කියන්නේ හිනියටම සහ ටිකක් ලොකුවට .මොකක්ද වෙනස?බඩ ඉරිගු පිටි දියකරල පෙරල වෙල ගත්තහම හරිද?
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
Coen flour කියන්නේ සරලව කියනවනම් බඩ ඉරිඟු ඇට කුඩු කරල වතුරට දාල අඩියට අවක්ෂේප වෙන සුදුපාට කුඩු ටිකට
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
@@KusalasSimpleLife එතකොට පිටි අරගෙන දික්කරල පෙරලගන්න බැරිද (බඩ ඉරිගු)
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
පුතේ මේ රෙසිපි එකට ඔයා අරගත්ත සෝයා වර්ගය මොකක්ද ....දිගටි හැඩයට තියෙන සෝයා ගන්නේ කොහෙන්ද ? මට නිර්මාංශ දානෙකට හදාගෙන යන්න ඕනේ . ස්තුතී ඔයාට පුතේ
@srimaratnayaka9710
@srimaratnayaka9710 Жыл бұрын
මම ස්තුතිවන්ත වෙනවා ඔයාට බොහොමත්ම 🌹
@champaperera8964
@champaperera8964 Жыл бұрын
ස්තූති ඔබට
@creationtec9815
@creationtec9815 Жыл бұрын
මම නම් පාවිච්චි කරන්නෙ ගෙදර හදාගත්ත සෝයා සෝස්.
@mihirimihiri2164
@mihirimihiri2164 Жыл бұрын
Meka thachchiyaka hdanna barid
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුලුවන්
@mihirimihiri2164
@mihirimihiri2164 Жыл бұрын
Hri tnx❤️ ethakot thel tikk wedipura danna wei neda
@gdsiriya975
@gdsiriya975 Жыл бұрын
ගොඩක් pin රස karaka නැතුව uyanawa rasath a vageama athi needa
@ssilva3049
@ssilva3049 Жыл бұрын
මමඅදසොයාහැදුචා
@anurabandara6746
@anurabandara6746 Жыл бұрын
Ane ara bed pan wage buajana nam use karanna epoo.appiriyaine.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
මොනාද ඒ ..මම අරන් තියෙන්නෙ සාමාන්‍ය kitchen එකක උයන්න ගන්න භාජනනෙ..කරි දීසියි.. එනමල් cooking pan එකකුයි තියෙන්නෙ 😂..එක දවසකුත් ඔහොම එකක් දාල තිබුණ නේද ? ඔයාගෙ මනසට කා වැදුණු යම්කිසි දෙයක් නිසා හැම දේම පේනව,ඇත්තෙ එහෙම ..ඒක සමහරුන්ට තියෙනවා ..
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Borelle Kovida Thero Final Bana | 2024-08-03  | Kuppiya Watta Jayasekararamaya | ShaaGa
51:39
ShaaGa (Elec, P6 & Music) | Madhushan Ganegedara
Рет қаралды 27 М.