මේ රෝග ලක්ශන තියෙනවා නම් වහාම වෛද්‍යවරයකු හරහා අක්මා පරීක්ෂණ සිදු කරගන්න ⚠️

  Рет қаралды 253,220

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 186
@dyanidyani4550
@dyanidyani4550 Ай бұрын
මානව හිතවාදි ඔබට බොහොමත්ම පින් ! පුතේ , නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා මනස පෙරටු කොට ගත්, From israel ,😊
@NurseHesh
@NurseHesh Ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@harischandrahemakumara
@harischandrahemakumara Ай бұрын
Thanks ,ඔබ තුමාගේ වීඩියෝ හරිම වැදගත්❤❤❤
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@rugunarathna4186
@rugunarathna4186 Ай бұрын
ඔබ තුමා මේ කරන සේවයට, ඔබටත් ඔබගේ දෙමව්පිය , ගුරුවරු වගේම මග පෙන්වු සෑම සියලු දෙනාටමත් බොහොම පිං ...🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@rathnayaka4981
@rathnayaka4981 26 күн бұрын
ඒකනම් ඇත්ත Doctors කෙනෙක් ලගට ලෙඩකට බෙහෙත් ගන්න ගියාම සමාන්‍ය අවබෝධයක් හරි දෙන්න ඕන ලෙඩේ ගැන. ඒත් අද වෙන්නේ සල්ලි පසු පස යන තරගාකාරීත්වය ඉස්සරහා ඔහේ බෙහෙත් ටික දෙන එක විතරයි. සමාන්‍ය ජනතාවට මෙලෙස අවබෝධයක් ලබාදෙන ඔබතූමාට මාගේ ආචාරය...❤🫵👊🙏
@malinijayasinghe779
@malinijayasinghe779 21 күн бұрын
Obatumata pinsiduweva
@assundilshara3751
@assundilshara3751 Ай бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් (නිතරම අපිට අහන්න ලැබෙන අඩු වයසින් මැරෙන හේතුව කොවිඩ් වැක්සීන අතුරු ආබද වලින් වැලකෙන ආකරය මයෝකාඩයිටිස් පිලිබදව වීඩියෝ එකක් කිරීමට පුලුවන්ද ) Natural treatments ගැන ස්තූතිය
@rathnayaka4981
@rathnayaka4981 26 күн бұрын
Doctors කෙනෙක් ලගට ලෙඩකට බෙහෙත් ගන්න ගියාම සමාන්‍ය අවබෝධයක් හරි දෙන්න ඕන ලෙඩේ ගැන. ඒත් අද වෙන්නේ සල්ලි පසු පස යන තරගාකාරීත්වය ඉස්සරහා ඔහේ බෙහෙත් ටික දෙන එක විතරයි. සමාන්‍ය ජනතාවට මෙලෙස අවබෝධයක් ලබාදෙන ඔබතූමාට මාගේ ආචාරය...❤🫵👊🙏
@chandrachandra1654
@chandrachandra1654 Күн бұрын
බොහොම ස්තුති doctor
@indunilwickramasinghe
@indunilwickramasinghe Ай бұрын
තෙරැවන් සරණයි මේ දෙන දැනුමට.❤❤❤
@sarathchandra9893
@sarathchandra9893 Ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්.
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 9 күн бұрын
ඔබට බොහොම ස්තූතියි 💖🙏
@hemarupa558
@hemarupa558 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායු වෙිවා ❤❤❤❤👏👏👏
@charnipriyangika9028
@charnipriyangika9028 Ай бұрын
අදත් වේන්දා වගේම බෝහෝම වැදගත් දේයක් .ස්තුතී ඔබට 💜️🙏🌷
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@lasanpeiris
@lasanpeiris 2 күн бұрын
Budusaranai !!!!!!
@sukidias875
@sukidias875 Ай бұрын
ස්තුති ඔබට 🙏🙏
@AlbertCroos
@AlbertCroos Ай бұрын
සම්පුර්ණ විස්තර පහදලා දුන් ඔබට ස්තුතිය !!
@sankadarshana9290
@sankadarshana9290 Ай бұрын
ස්තුතියි ඔබට තුමාට 🙏🙏🙏
@nimalshantha340
@nimalshantha340 4 күн бұрын
bohomahma.pin.denuwah.colata oba.thumanta.budu.saranai
@chandraalvis2301
@chandraalvis2301 Ай бұрын
Nodanna deyak ada dena gaththa obathumata godak sthuthi Theruvan sarani!
@nishanthishanti4504
@nishanthishanti4504 Ай бұрын
Ob thumat නිරෝගී sap ලැබේවා පරිස්සමෙන් inn budu sarni දැනුවත් krat Thanks ❤❤❤❤❤❤
@ManikDissanayake-km3nq
@ManikDissanayake-km3nq Ай бұрын
ඔබ තුමාව..හුමුවෙන්න හෝ කෝල් කරන්න විදියක් තියේද..හොද කොලැජන් එකක් ගැන දැන ගන්න
@vinselmerchants2823
@vinselmerchants2823 Ай бұрын
Thank you so much, Doctor, this video clip is so essential.
@nuwanmadushankarajapaksha4178
@nuwanmadushankarajapaksha4178 Күн бұрын
Congratulations brother
@ArunaNamal
@ArunaNamal Ай бұрын
හොඳ දැනුවත් කිරිමක්
@AjithBandara-s1k
@AjithBandara-s1k 18 күн бұрын
Wam පැත්තෙ papuwata pahalin .(දුවන අවස්ථාවka ගුලි ගැහැණ තැන )badata උඩින් ridenawa a wagema ගැටීthi ahuwenawa bada පිරෙන awasthwaka danenawa wadi අවුරුදු 3kalin adu wadi wemin colostrol thibina ./bade tel ගෙඩි thiyanawa පිළිතුරක් denna ser
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Ай бұрын
මගෙ පිත්තාශය තුල ගල් 30ක් හටගෙන තිබුණ නිසා පිත්තාශය ඉවත් කරලා මම ඉන්නේ.. කෑම බීම සෑහෙන්න පාලනය කරලා ඉන්නේ.. එහෙම ඉදලත් කොලෙස්ටරෝල් 255ට වැඩි වෙලා තිබුණා.. දකුණු කොරියාවේ ඉන්න නිසා ඔබතුමාට යම්කිසි හෝ උපදේශයක් මේ වෙත ලබා දිය හැකිද? බොහොම ස්තුති 🙏🙏
@NimeshaGayani-y7d
@NimeshaGayani-y7d Ай бұрын
ස්තුති obata🙏🙏
@ManelGodapitiya-po5et
@ManelGodapitiya-po5et Ай бұрын
ස්තුතියි 🙏
@lalanijayasena7669
@lalanijayasena7669 Ай бұрын
බොහොම ස්තුතියි 👍
@දේශාටන
@දේශාටන Ай бұрын
thanks, doctor..............!
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc Ай бұрын
Godak isthuthi Doctor
@mrmadushanperera
@mrmadushanperera Ай бұрын
✨️ Bless you Forever dear Brother. ♥️✨️ Much love and regards 🙏🇱🇰
@NurseHesh
@NurseHesh Ай бұрын
👍❤️
@JayawthiManike
@JayawthiManike Ай бұрын
Thank you doctor 🌹🌹🌹♥
@jeevanarajaratne1010
@jeevanarajaratne1010 Ай бұрын
Thanks a lot...👍👍👍
@arunanishantha1456
@arunanishantha1456 Ай бұрын
🙏thank you Dr.
@LakshmiChandrasekara
@LakshmiChandrasekara Ай бұрын
අපිට නොදන්නා කරුනු බොහොමයක් කියලා දුන් ඔබට ස්තූතියි නිදුක් නීරෝගී සුවයද නිරතුරුවම හිමිවේවා❤
@priyanthalk2049
@priyanthalk2049 Ай бұрын
මෙම රෝගී තත්වයෙන් මගේ අම්මා මිය ගිහින් අදට මාසයකුත් දින 13ක්. එයා කෝමා තත්වයට පත්වුනා. සම ගොඩක්ම තූනී වෙලා තිබුනෙ. බලා ඉද්දිම රුදිරය කැටිගැසී මුළු ඇඟම දම් පැහැ උනා. අන්තිමට ඇස් ඉස්සරහම අම්මා අපිට නැති උනා.මිය යනවිට ඇයට වයස අවු63ක් පමණයි.
@asankahannadige82
@asankahannadige82 Ай бұрын
මගේ අම්මටත් ඒකමයි උනේ...පිලිකාව හොඳයි....සිරෝසීස් එක්ක බැලුවම
@sanjeewasadaruwan-f9s
@sanjeewasadaruwan-f9s Ай бұрын
Mage ammatath ekama una.mage as isarahama eya nathi una.
@lasanpeiris
@lasanpeiris 2 күн бұрын
Amma ta niwansuwa lebeewaa !!!!
@somathungananayakkara1693
@somathungananayakkara1693 8 күн бұрын
Thànks you so much sir
@gemunugunawardhana8893
@gemunugunawardhana8893 10 күн бұрын
SGPT එන්සයිමය වැඩියෙන් ලේ වලට නිදහස් කරන්නෙ ඇයි පුළුවන් නම්... Vasculitis ගැන කියල දෙන්න
@hasithadananjaya8486
@hasithadananjaya8486 Ай бұрын
Valuable KZbin channel. Keep it up ❤❤❤
@anuravindra2014
@anuravindra2014 Ай бұрын
Thank you...oba thumage wadasatahan jiwitheta godak watinawa.❤
@ProbodheNissanka
@ProbodheNissanka Ай бұрын
Very good information
@t_s_j7310
@t_s_j7310 Ай бұрын
Doctor Dermatitis Herpetiformis (gluten allergy) ගැන video එකක් කරන්නකො.....
@SandSea-fe4vz
@SandSea-fe4vz Ай бұрын
Big thanks 👍❤.
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 27 күн бұрын
ඩොක්ටර් කොහොමද ඔබව මුණ ගැහෙන්නේ
@thilakshiweerakoon9716
@thilakshiweerakoon9716 Күн бұрын
හුඟාක් ස්තුතියි
@nimalnimal9511
@nimalnimal9511 Ай бұрын
Thank you sir.
@YaraYara-r4i
@YaraYara-r4i Ай бұрын
Thank you dr
@hesarasendipa9981
@hesarasendipa9981 Ай бұрын
ඩොක්ටර් micro plastic ඇගට ඇතුලු උනාම gaynocomastia හැදෙන්න පුලුවන් ද
@fourbyfourrox
@fourbyfourrox Ай бұрын
Thank you so much ❤
@lakshikajayawardhana1604
@lakshikajayawardhana1604 Ай бұрын
🙏 thank you .
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@SamanThilak
@SamanThilak Ай бұрын
Tharuwan saranai 🙏🙏🙏
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@bhrainsadusadusadubhr4658
@bhrainsadusadusadubhr4658 Ай бұрын
Than you doctor ❤
@nimalbandara4653
@nimalbandara4653 Ай бұрын
Thank you ❤❤
@NimalNanayakkara-b1e
@NimalNanayakkara-b1e Ай бұрын
thank you
@Sandra-qy2uf
@Sandra-qy2uf Ай бұрын
🙏🏼🙏🏼🙏🏼sthuthi sir apawa danuwath kalata
@shenalijayasingha4767
@shenalijayasingha4767 Ай бұрын
තෙරුවන් සරණයි ❤
@indrakumari1093
@indrakumari1093 Ай бұрын
ස්කුති🙏🏻
@Kts1993
@Kts1993 Ай бұрын
ඇග යම් යම් ස්තාන ගැහෙන්න ගන්නවද ,සැරින් සැරේ,එහෙම වෙන්න හේතුව මොකද්ද?
@NurseHesh
@NurseHesh Ай бұрын
එක හේතුවක් කියන්න බෑ හේතු ගොඩක් තියෙනව ස්නායු ප්‍රශ්නයක් වෙන්න පුලුවන් විටමින් D3+K2 හා මැග්නීසියම් සප්ලිමන්ට් අරන් බලන්න
@hareldhareld2784
@hareldhareld2784 Ай бұрын
Wadagat deyak sir
@chandrikamaduwanthi7733
@chandrikamaduwanthi7733 10 күн бұрын
ඩොක්ට මගෙත් අක්මාවෙ තෙල් තියෙනව කියල කිව්ව ස්කෑන් කරහම.දැන් ඇග හැම තැනම කසනවා.බෙහෙත් බොනව තවම ඩොක්ට ඒකට මොනවද කරන්න ඕනේ.
@HshsHwhyehehd
@HshsHwhyehehd 22 күн бұрын
Attatama obatuma nyama waiddeya warayak mta keyanna tenna accaraey obatumata dergausa
@sanjeewasadaruwan-f9s
@sanjeewasadaruwan-f9s Ай бұрын
Doctor mata danaganna puluwanda cirocis kiyana lede aren enawada
@ranjithkulathilaka375
@ranjithkulathilaka375 Ай бұрын
මුත්‍රා පද්දතියෙත් අපහසුතා එනවද
@p.asrangith1570
@p.asrangith1570 Ай бұрын
Thanks sir
@Supuntechofficial
@Supuntechofficial 10 күн бұрын
සර්,මගෙ බඩේ දකුණු පැත්ත රිදෙනවා.ඒ කියපු තැනමයි රිදෙන්නෙ.තද කරනකොටත් රිදෙනවා.බත් කෑවම බඩ පුරවලා දාලා වගෙත් තියෙනවා,ලේ එකක් බැලුවා ඇමයිලේස් කියලා.ඒකෙ 155ක් තිබුනා.ඒක නරක ලක්ශනයක්ද? 😢
@meeraliyo9782
@meeraliyo9782 Ай бұрын
Siyalu sathwayo suwapsth wewa
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@slrecordonline1794
@slrecordonline1794 Ай бұрын
ALT = 279 AST=148 Gamma GT=152 අනිත් එවා සේරම නෝමල් තිබ්බේ රිපොට් එකේ මේ තත්වය ගොඩක් බයානකද.grade කියෙද මේ තියෙන්නෙ
@tharindunethsara12345...
@tharindunethsara12345... Ай бұрын
ගයනකො මෙශ්ටියා සුව කරන්න පුලුවන්ද
@sanjeewasadaruwan-f9s
@sanjeewasadaruwan-f9s Ай бұрын
Doctor me hama roga laksanayakma mage ammata thibuna. mitath wada. akmawe ledak nam kisima kenekuta wenna epa.mage amma nathiuna budu saranai doctor
@lowbudgetPCgamer
@lowbudgetPCgamer 2 күн бұрын
සර් මගේ SGOT SGQT 45ට වැඩි වෙලා තිබුනා.මම තව පරීක්ෂණ වලට යන්න ඕනද.ඩොක්ටර් කිව්වෙ අවශ්‍ය නෑ කියල.සාමාන්‍ය MBBSවෛදයවරයෙක්. මගේ අක්මාව නිරෝගීද බලාගන්න තියන හොඳම ටෙස්ට් එක කියන්නකෝ.මගේ ඇඟේ කැසීම් තත්වයක් තියනවා.ඒත් චර්ම රෝග ඩොක්ට කිව්වෙ මොනව හරි ඇලජික් ඇති අක්මා ප්‍රශ්නයක් නම් ඇස් කහ වෙන ගමන් කැසීම එන්නෙ කියල.හෙපටයිටිස් වගේ රෝග වලටත් මෙහෙම වෙනවද?මට අක්මාව නිරෝගීද බලාගන්න හොඳම් ලේ ටෙස්ට් එක මොකක්ද?පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
@Maheshisgiftshop
@Maheshisgiftshop 2 күн бұрын
Liver profile test eka karanna.
@anjuanju3707
@anjuanju3707 Ай бұрын
Thank you so much sir 🙏🙏🙏
@lahiya65
@lahiya65 26 күн бұрын
S2f wage supliment gaththma akmawata prashnyak wenwada..
@NirmalaKumari-f3s
@NirmalaKumari-f3s 5 күн бұрын
Liwar pansan tas kiyanna mokakda. Aka karana kumara kiyanna
@nayanapadmini1226
@nayanapadmini1226 22 күн бұрын
සර් කියන විදිහට මට දකුණු උරහිස රිදෙනවා පුදුම විදිහට මුලු ඇගම කසනවා තුවාල එනවා කසපු ගමන් මම ජුනි මාසේ ලංකාවට ගියා නාවින්න හොස්පිටල් තමා ගියෙ ෆුල් බොඩි චිකප් එකක් කරා මට සිනි කිව්වා අක්මාවේ තෙල් කිව්වා අඩු නැ සර් 😢ස්තූතිවන්ත වෙනවා සර්ට වැදගත්ම විඩියෝව ක් දිර්ඝ ආයුෂ 🙏🥺🇶🇦
@mallikapushpakumari6711
@mallikapushpakumari6711 Күн бұрын
😅
@HashinduIrushka
@HashinduIrushka Ай бұрын
Doctar hoda kre gnne puluwnd 3n weni tatwe wage tyddi
@NimmyNimmy-v2b
@NimmyNimmy-v2b 28 күн бұрын
Maga danata roaga lasagna 5 theyanawa.mama eanna vedasa gatha wala.
@lahirufernando638
@lahirufernando638 Ай бұрын
ATHTHATAMA HARIMA WATINAWA❤
@NurseHesh
@NurseHesh Ай бұрын
Thank you so much 🙏🏿❤️
@samadhipadmalatha6279
@samadhipadmalatha6279 Ай бұрын
ඔබතුමා hamuwenna widiyk kiynna
@deepthivitharana7212
@deepthivitharana7212 Ай бұрын
Good 🎉🎉
@අටමගලේහන්දිය
@අටමගලේහන්දිය Ай бұрын
doctor mekata utharayak denna please Mata fatty liver garde 2 thiyannawa eth behath mkuth dunna ne kama kala hondata viyayama karanna kiuwa echaraina mata gastritis thiyannawa thawa
@RosiEkanayaka-w4d
@RosiEkanayaka-w4d Ай бұрын
Mageth papuwata yatin depathtama obanakota ridenawa eka samanya deyakda ..wena roga lkshna na sri pilitura lba denna
@GayanDedu-sq7yj
@GayanDedu-sq7yj Ай бұрын
🙏🙏🙏🙏
@umeshikasupunsara4711
@umeshikasupunsara4711 9 күн бұрын
Mge usa 5'2 k bara 55kg .waysa 23 i.mt sini cholesterol preshar ewa mkutj na.6 weni mse esr ek 19i ek normal kiiw.6 weni msem mn ufr fbc creatinine thairoksin e hama test ekm kr.ewa normal.eth 7 weni mse wge idn mgeth ohm ridenw ppuwen phl.mt rogyak wen puliwnd.ane mn gdk baye inne.mt pilithurak denb.pin sidda wenwa obathumata
@HasithaGayan-v7x
@HasithaGayan-v7x Ай бұрын
Sirge heenbowitiya gana kiyna vedio eken kalk gannd mage product promotion ekakt
@safeenafarzan223
@safeenafarzan223 Ай бұрын
Doctor mage GGT 71.7 SGPT 49.1 SGOT 49.2 mata fatty liver da
@English06academy
@English06academy Ай бұрын
Doctor mm tikak white boy kenek maghe wayasa 18 yi maghe kakuleth kola nahara penawane
@IndikaAlwis-t9z
@IndikaAlwis-t9z Ай бұрын
Fatty liver 3 rd step walin passe honda karanna amaruida?
@ShiraniGunarathtnha
@ShiraniGunarathtnha Ай бұрын
Dr mage dakune patte papuwata pahalin welawakata pahat wela inna awastawakadi nikam kora wena gatiyak enawa mata ekata hetuwa samanya vidihat dakawanna puluwanda oba tumata
@MaleeshaDeshan-ih9or
@MaleeshaDeshan-ih9or Ай бұрын
ඩොක්ටර් මට පිලිතුරක් ලබාදෙන්න මම අර ජෙල් එකක් ගාලා කරන ස්කැන් එක කරා එකෙ අක්මාවෙ ගෙඩි වගෙ පෙනවා කිව්වා එක නිසා සිට් ස්කැන් එකක් කලා එකෙ රිපොට් එක ආවෙ නැ තාම එ ගෙඩිවගෙ පෙන්නෙ පිලිකා තත්වයක්ද?😥
@MaleeshaDeshan-ih9or
@MaleeshaDeshan-ih9or Ай бұрын
ෆැට්ලිවර් gred 1 kiyal තිය්නවා එකෙ
@NurseHesh
@NurseHesh Ай бұрын
නෑ එහෙම නෑ බයවෙන්න එපා
@MaleeshaDeshan-ih9or
@MaleeshaDeshan-ih9or Ай бұрын
@@NurseHesh බලමුකො නෙද රිපොර්ට් එක ආවහම 😥
@Shalu-92
@Shalu-92 Ай бұрын
අනේ මට මේකට පිලිතුරක් දෙන්න ප්ලීස්.. August 28 මම බ්ල්ඩ් ටෙස්ට් එකක් කරා. ඒකෙ SGOT -133, SGPT - 202. මේකෙන් මොකක්ද වෙන්නෙ කියලා පහදන්න පුළුවන්ද
@gayanwijewardena7715
@gayanwijewardena7715 Ай бұрын
SGPT 40 අඩුවෙන් තියෙන්න ඕන ඔයාට fatty liver තියෙනවා
@slrecordonline1794
@slrecordonline1794 Ай бұрын
ඔයාගේ නම්බර් එක දාන්න.මගෙත් එහෙමයි ඔයාගෙ දැන් තත්වය මොකද
@DilushaWijerathne-g9x
@DilushaWijerathne-g9x Ай бұрын
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er Ай бұрын
Godak sathutui harima wedagath vidiyowak
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@kusunkusun-kx7kw
@kusunkusun-kx7kw Ай бұрын
මේ කට බෙහෙත් මොනවද
@paramiwayaba4936
@paramiwayaba4936 Ай бұрын
Wada karanna gaman doctarge video balanna harima asawan balanna godak istuti
@commentzone4085
@commentzone4085 Ай бұрын
As yellow Colour Wena Ekath Thiynawada Okatama
@nimeshmaduranga6706
@nimeshmaduranga6706 Ай бұрын
මට අවුරුදු 28. Fatty Liver level 2 tyanawa. Eka nisa SGOT, SGPT wadi wela thibba. But sinhala beheth gatthata masa 2k ita passe SGPT, SGOT normal una. Eth akmawe thel diyawela nhe. Thama level 2. Ehema wenne කොහොමද. Mekata hethuwa පැහැදිලි karanna. Den le report normal.
@UdesikaMunasingha
@UdesikaMunasingha Ай бұрын
Oya hin owitiya biwada
@NurseHesh
@NurseHesh Ай бұрын
Eka para Honda wenne ne mage ilanga wedasatahana balanna
@TishanTakshita
@TishanTakshita Ай бұрын
Hamadama ude his badata heenbovitiya,kaluheenati hal ekka kada hadala bonna.pol kiri saha lunu dan nathiwa.
@slrecordonline1794
@slrecordonline1794 Ай бұрын
SGPT සහ SGOT මොනවගේ අගයන්ද තිබ්බේ.අනේ මට කියන්න එක මං රිපොට් එකක් ගත්තා මගේ ටිකක් වැඩි
@හෙල්killer
@හෙල්killer Ай бұрын
Meka reverse karaganna kohomada kiyala video ekak oni
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh Ай бұрын
Dokta. Mama. Akmawa Rogiyek. Mage. Bade. Papuwata. Tikak. Pahatin. Ridenawa. Wampattat. Ridenawa. Mage. Le. Baluwa. Tikak. Aduwela. Kiuwa. 34. Tiyenne. Kiuwa. Mata. Aka. Teren. Na. Mokada. Kiyala. Ape. Rate. Wage newe. Pita. Rata. Wenas. Dokta. Vitamin. E. Bonna. Hoda. Nadda. 🙏🙏🙏
@NurseHesh
@NurseHesh Ай бұрын
Bonna hondai
@YJTECH85
@YJTECH85 Ай бұрын
❤Good
@chamalhettiarachchige1800
@chamalhettiarachchige1800 Ай бұрын
🙏🏻
@DiliniShamika-rn5vd
@DiliniShamika-rn5vd Ай бұрын
Doctor mage. SGPT 62. SGOT 26
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 46 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,9 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 6 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 251 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 46 МЛН