චීස් දාල වගේ රසට හාල්වලින් හැදුව පුළුං වගේ රොටියක් Rice flour recipes/ Rotee recipes / Kusala Simple

  Рет қаралды 997,172

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

චීස් දාල වගේ රසට හාල්වලින් හැදුව පුළුං වගේ රොටියක් Rice flour recipes/ Rotee recipes / Kusala's Simple Life

Пікірлер: 696
@achiniabeywardana2844
@achiniabeywardana2844 Жыл бұрын
මේක නම් හරිම රසයි.අපි හැමෝම රෑට කෑවා.මගේ අවුරුදු දෙකේ පුතත් ආසාවෙන් කෑවා. 😊😊 ඔයාගේ ගොඩාක් කෑම වර්ග අපි ගෙදර හදනවා.හැමෝම කැමති අලුත් දෙයක් කන්න.
@madhushanisalwathura5278
@madhushanisalwathura5278 11 күн бұрын
මේක මං හැදුවා..හරිම රසයි... මම චූටි වෙනසක් කළා... අල ටික ග්‍රයින්ඩ් කරන කොට බටර් තේ හැන්දක් විතර දැම්මා... අල තෙම්පරාදුවට නොදා බැටර් එකටම දැම්මා.... හරිම රසයි... මම අන්තිම ටික තුනියටත් හැදුවා... කිරි තව දාල... පපඩම වගෙ ක්‍රිස්පියට ආවා ඒවා... ❤ thank you රස රෙසපි එකට... definitely making again soon.
@starlitnews
@starlitnews Жыл бұрын
ඉතාමත රසවත්යයි සිතන,රස නහර පිනවන, දැකුම් කළු. පෝෂිදායක කෑම පවේලක් පිස ගන්නා ආකාරය අප හමුවේ තැබීම වෙනුවෙන් ඔබට මල්මිටක් 💐💐
@wimala8576
@wimala8576 10 ай бұрын
It seems very nice thank you for showing us this tasty treats
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
අපි හැදුවා ... ඇත්තටම හරිම රසයි. ඔබට බොහොමත්ම ස්තූතියි
@dhammikamirihanaarachchi5539
@dhammikamirihanaarachchi5539 11 ай бұрын
මම දෙපාරකම හැදුවා මාර රසයි නියමයි කියලා මගේ පුතා කෑවා හරිම අසවේන්
@dhammikamirihanaarachchi5539
@dhammikamirihanaarachchi5539 8 ай бұрын
මම ඉයේත් හැදුවා එක මාරම හොදයි ...අපිට හල් පිට් කැම හදන්න කියා දෙන්න පාන් පිට් නැතිව ..
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 8 ай бұрын
මම දැක්කේ අද හෙට අනිවාර්යෙන්ම හදනවා හදනවා හදනවාමයි😜😜😜😜😜😜🙏🙏🙏🌹🌹🌹🩷🩷🩷🩷🩷🩷🩷🩷
@PhChandralatha
@PhChandralatha 8 ай бұрын
🎉🎉😂😂🎉🎉🎉😂😂❤
@buddika759
@buddika759 7 ай бұрын
Ppolkake
@Sajithsvs101
@Sajithsvs101 19 күн бұрын
Ppp
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
මේක නම් ගොඩක් රහයි.හොද කිරි රහයි. අපේ අසල්වැසි අක්කා ඔයාගෙ වීඩියෝ එක බලලා මේ ලගදි හැදුවා.මාත් හදන්න ඕනි.👌
@priyanganimalkanthi5496
@priyanganimalkanthi5496 Жыл бұрын
මේ රොටිය නම් හරිම රසයි චීස් දාලා වගේ මම අද උදේට හැදුවා ඔයාට ගොඩක් ස්තූතියි
@sadakalummayadunna2068
@sadakalummayadunna2068 Жыл бұрын
ඔයාගෙ resipi ඔක්කොම මම හදනවා niyameta එනවා niyamai❤️❤️☝
@ivanrexsusantha7022
@ivanrexsusantha7022 Жыл бұрын
මුලින්ම එකතුකල වීඩියෝ වලට වඩා අද වනවිට ඉදිරිපත් කිරීමේ විශාල වර්ධනයක් පෙනුනා.ඒ ගැන සතුටුයි.ජයවේවා.
@user-fw5sr8ok4c
@user-fw5sr8ok4c Жыл бұрын
මේක ඇත්තටම හරිම රසයි මන් දෙපාරක් හැදුවා අදත් හැදුවා ඔයා හදන කෑම හරිම රසයි ❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️❤️
@user-fw5sr8ok4c
@user-fw5sr8ok4c Жыл бұрын
කොහොමද ඔච්චර ලස්සනට රසට කෑම හදන්න පුරුදු උනේ 🤗🤗🤗🤗
@champikaru060ruwanpura3
@champikaru060ruwanpura3 Жыл бұрын
මේ රොටිය මම හැදුවා, හරිම රසයි, කෑවාට අපහසුවකුත් නෑ, ස්තූතියි කුසලා ඔයාට
@rupachandani5288
@rupachandani5288 Жыл бұрын
මමත් හැදුවා හරිම රහයි මම එම මිශ්‍රණයට කැරට් ටිකකුත් දාල තමයි හැදුවේ බොහොම ස්තුතියි
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
ඒකත් හදලා බලන්නම ඕනෑ .හරිම රස පාටට ලස්සණට තියෙනවා .
@samaralathakareyawasam8275
@samaralathakareyawasam8275 Жыл бұрын
දැක්කම ආස මිතුනා හදලා බලන්න ඕන .
@madubashiniweerasekara9785
@madubashiniweerasekara9785 Жыл бұрын
හරිම පහසුවෙන් හදන්න පුලුවන් රසයත් ඒ වගේම ඇති 👍
@ShyamaliSwarnamali-gt2ky
@ShyamaliSwarnamali-gt2ky Жыл бұрын
අපි ඊයේ හැදුවා.... ගොඩක් රසයි.... ගොඩක් ස්තුතියි ඒ රස රෙසිපියට ❤️🥰
@champikaharshini2590
@champikaharshini2590 Жыл бұрын
හරිම රස රොටි වගෙයි, මමත් හදනවා.තවත් අලුත් කෑම වර්ග හදන්න.ඔයාට බුදු සරණයි!,🙏🙏👍
@KaushiUnawatuna
@KaushiUnawatuna Жыл бұрын
අක්කාගේ කෑම වර්ග හරිම Uncommon .. 👌👌👌👌👌❤❤❤❤❤ ඉගෙනගන්න දේවල් බොහොමයි.. 🌻🌻🌹🌹🌹
@nandasenamalalarathna3249
@nandasenamalalarathna3249 Жыл бұрын
Thank you very much!
@nilminiekanayake8599
@nilminiekanayake8599 10 ай бұрын
මම අද හැදුව.. හරිම රසයි… ❤
@niroshadilrukshi3098
@niroshadilrukshi3098 Жыл бұрын
ඔයාගේ කෑම හරිම රසයි මේකත් මන් හදලා බලන්නම් 😘😘😘😘😘
@IndikaUdaya-gh1ji
@IndikaUdaya-gh1ji Жыл бұрын
Boru
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
ස්තුතියි ගොඩාක් කුසලා. රස ඇති රොටි අල දාපු නිසා. මම පාන් පිටි වලට නිකං අල තම්බලා දාලා රොටි හදලා තියෙනවා. කාපු අය රසයි කොහොමද හැදුවේ ඇහුවා. පොල් වත් පොල්කිරි වත් දැම්මේ නම් නැ. ඔයා හැදුවේ හාල් පිටි පොල් කිරි සමග අල තෙමපරාදු කරල නිසා ⁣හොද රසක් ඇති. පාන් පිටි වලට වඩා හාල් පිටි හොදයිනේ. ස්තුතියි නැවතත් කුසලා. නීරෝගි දිවියක් පතනවා. බුදු සරණයි ඔයාට
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@manelperera8565
@manelperera8565 Жыл бұрын
මමත් හදනවා, මටත් ආස හිතුනා ඒක දැක්කම
@thilinakasun3084
@thilinakasun3084 Жыл бұрын
මාත් අද හැදුවා .හරිම රසයි ඔයාට ගොඩක් ස්තූතියි .❤❤❤❤❤
@sriyaniwijerathna286
@sriyaniwijerathna286 Жыл бұрын
මම අද හැදුවා ඇත්තටම හරිම රසයි ❤️
@champavinodani1165
@champavinodani1165 Жыл бұрын
Mamath hadanna oni..
@dilshanmaduwantha8607
@dilshanmaduwantha8607 Жыл бұрын
​@@champavinodani1165 M0 y 7:51 n n
@chandraubeysinghe1027
@chandraubeysinghe1027 11 ай бұрын
​@@champavinodani1165❤.😢😢🎉❤මේ ද 😢ය 😅😂❤🎉ඉ
@madavipriyanga4713
@madavipriyanga4713 Жыл бұрын
ඔයගේ recipe එක නම් මරු deae ..thank you sooooomuch .. අද හැදුවා ..නියමෙටම ආවා...♥️♥️♥️
@srinathfernando7263
@srinathfernando7263 Жыл бұрын
Rotiya rasa patai
@somahalpegamage
@somahalpegamage 10 ай бұрын
හරි පහසුයි. හදලා බලන්න ආසයි .ඔබට නිරෝගි සුව ! තෙරුවන් සරණයි !
@kumarimanel9379
@kumarimanel9379 Жыл бұрын
මමත් අදම හදනවා 👍👍👍👍
@samanthisamanthi7176
@samanthisamanthi7176 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි❤
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
අපරාදෙ අක්කි.මොනවා හරි කෑමක් හදන්න කියලා හිතාගන හාල් ටිකක් පෙගෙන්න දැම්මා.පස්සෙ සෙට් වෙන මොනුත් නැති නිසා පෙගිලාත් වැඩි වගෙ නිසා විසිකලා.අපරාදේ.ඒත් ආයෙම මේ කෑම එක try කරන්න ඕන.අක්කිගෙ කෑම ජාති ගොඩක් හදලා තියෙනවා.රසත් ඒ වගෙමයි.😍😍
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
දැන් අපිට ලේසි කෑම උයන්න අක්කි කියලා දෙනෝ දැන් මහත්තයා හැමදාම කියන්න මොනවාහරි හදන්න කියලා 😍😍
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
♥️♥️♥️♥️♥️
@manelhewagama2897
@manelhewagama2897 Жыл бұрын
​@@KusalasSimpleLife 7:51
@chinthakaherath7856
@chinthakaherath7856 Жыл бұрын
ඔයාගේ හාල්පිටි කෑම වලට මම ගොඩක් කැමතියි.ස්තුතියි
@kanthilund3041
@kanthilund3041 Жыл бұрын
බොහොම පින්. මම වගේ gluten allergic අයට ඉතා ප්‍රයෝජනවත් ❤
@randimathushari8583
@randimathushari8583 Жыл бұрын
අනිවාර්යයෙන්ම මටත් මේක වැදගත් වුනේ ඒ නිසා මගේ චූටි බබාත් චෙලියකා😒
@nayanaweihena7859
@nayanaweihena7859 Жыл бұрын
හරිම රසවත් වගේ .හදලා ආපසු comment කරන්නම් ❤
@gpjayawardhana2716
@gpjayawardhana2716 11 ай бұрын
Wert
@hakmanavidanaarachchi7499
@hakmanavidanaarachchi7499 11 ай бұрын
මම අද රැට හැදුවා ඇත්තටම හරිම රසයි ඔයාට ගොඩාක් ස්තූතියි
@pushpakanthi9723
@pushpakanthi9723 5 ай бұрын
මම දෙපාරක්ම හදලා දුන්නා ගෙදර අයට බොහොම ස්තූති
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
රසම රස පාටයි ගොඩක් පින් මෙවා කියලා දෙනවා ට ඔයාට තෙරුවන් සරනයි .
@maheshnalinda3385
@maheshnalinda3385 Жыл бұрын
අපිත් හදලා බලන්නම් ❤❤❤❤ ස්තුතියි 😊😊😊😊
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 10 ай бұрын
ලස්සනට තියෙනවා හදලා බලන්න ඕනේ රස ඇති.
@tharinidesilva5194
@tharinidesilva5194 8 ай бұрын
මමත් අද රැ ට හැදුවා .ඇත්තටම හරිම රසයි හරිම ලේසියි .thank you kusala නංගී .❤
@saramanthryh6247
@saramanthryh6247 Жыл бұрын
ස්තුතියි නංගි මම අද ම හදනවා ලේසි කමයක් රසත් ඇති
@managemanage4250
@managemanage4250 11 ай бұрын
මම අද මේ කෑම එක හැදුව මරු හොදේ ❤❤❤❤❤❤
@wajiraathuraliya9320
@wajiraathuraliya9320 Жыл бұрын
අනිවාර්යයෙන්ම මම හදනවා
@sumithramanike9071
@sumithramanike9071 Жыл бұрын
ඔයා කිව්ව විදිහට මම මිරිස් පොඩ්ඩකුත් දාල බිත්තරයකුත් දැම්මා හරිම රසයි. ඔයාට ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️❤️
@rumesheranga6305
@rumesheranga6305 Жыл бұрын
මන් අද හැදුවා ඇත්තරම හරිම රහයි. මගේ බබාට හැදුවේ එයා ආසාවෙන් කෑවා.ඔයාට ගොඩාක් ඉස්තුතී.❤❤❤❤
@Shirley-Fdo
@Shirley-Fdo 9 ай бұрын
බබා රස යි, කියනවා නම්, ආයෙ දෙකක් නෑ! හොඳ රසයක් ඇති! දමන දේ අනුව, එය සැර අඩු/වැඩි කර ගැනීම, කැමැති රස ට ගලපා ගැනීම වටිනා දෙයක්! !
@ahamedmisbah3267
@ahamedmisbah3267 Жыл бұрын
Thanks for the information very helpful useful. Yes of course Sister ***
@a.d.m.karunatilaka6948
@a.d.m.karunatilaka6948 Жыл бұрын
මහ අද හැදුවා 6 ක් හැදුනා බෝහොම ස්තුතියි මිස් තවත් අළුත් දේවල් හදන්න ධෛර්යය ශක්තිය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි foto එකක් දාන්න විදිය දන්නෙ නැහැ
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
Fb inawanam Kusala's Simple Life kiyala group ekak thiyenawa ඒකට එන්න
@lasanthikumari8464
@lasanthikumari8464 Жыл бұрын
මිස් හදන කෑම අපිට හදන්න හරි ලේසියි ,ඒ වගේම සල්ලි ගොඩක් නැති අපිවගේ අයටත් හදන්න ලේසියි වියදම් අඩුනිසා,මන් ගොඩක් කෑම ජාති හදල තියනවා මිස්ගෙ
@somakumari1655
@somakumari1655 Жыл бұрын
රසම රසයි හදාගන්නත් ලේසියි ඔයාට තෙරුවන් සරණයි 🌹🌹🌹
@user-rz6pf7hb3r
@user-rz6pf7hb3r 7 ай бұрын
අද මමත් හැදුවා . හරිම රසයි අක්කේ. මගේ මහත්තයත් ආසාවෙන් කෑවා. දරුවත් එහෙමයි. බොහොම ස්තුතියි... බුදු සරණයි අක්කේ ..
@amitharajapaksha
@amitharajapaksha Жыл бұрын
Budu sarani obathumiyata,ada mam me rotiya haduwa.harima rasai, sthuthi.
@SANJAYALAKSHAN-xv1kw
@SANJAYALAKSHAN-xv1kw 8 ай бұрын
නියමයි... රසම රසයි 😊
@user-tg4px7hy8t
@user-tg4px7hy8t Ай бұрын
Math heduws marama rasai godak sathuthi❤
@lathaaws36
@lathaaws36 Жыл бұрын
Dakiddi kanna hitai hadala balnna ona godak sthuti oyata 👍
@vimalagunarathna2958
@vimalagunarathna2958 8 ай бұрын
අපිත් හදලා කැවා හරිම රසයි 😍😍
@wasanthaweerasinghe2417
@wasanthaweerasinghe2417 Жыл бұрын
හරිම රසයි අපිත් හැදුවා.කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි නංගී .
@amaralalani4265
@amaralalani4265 9 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුති මේ වගේ පෝශ්‍යදායි දේවල් අපිට කියලා දෙනවාට ජේසු පිහිටයි ඔයාට ❤
@akd_ulindu
@akd_ulindu 10 ай бұрын
හදල කන්නම හිතෙනව බලන් ඉද්දි ආස හිතෙනව බොහොම ස්තූතියි ඔයාට
@user-shyam1984
@user-shyam1984 9 ай бұрын
හරිම රසයි .මාත් හැදුවා 🎉
@dilankaweerasinghe1201
@dilankaweerasinghe1201 Жыл бұрын
හදන්න ආස හිතුනා ඔයාට ගොඩාක් ස්තූතියි🙏🙏
@deepikajayasinghe7856
@deepikajayasinghe7856 Жыл бұрын
රසයි කියලා හිතනවා හදලා බලන්න ඕනේ
@sagarawijekoon2479
@sagarawijekoon2479 Жыл бұрын
Aththatama rasata haduna Thank you very much
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 11 ай бұрын
නියමයි අනේ. අදම හදන්න හිතෙනවා ඒත් ප්‍රස්නේ හදා ගන්න තැනක් නැහැ ලංකාවට ආ දිනක නෝනට කියලාම හදන් කනවා එහෙම හොදයි නේ 🌹 ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් වලින් අපි හැමෝම දැනුවත් කලාට. බුදුසරණයි 🌹🙏 මැදපෙරදිග අහසයට සිට
@geethanifrenando5089
@geethanifrenando5089 11 ай бұрын
Pan.peti nathuwa hadapu nesa godak Honda gunathmak keya dunnata godak pin
@piyaseeli2325
@piyaseeli2325 3 ай бұрын
ස්තූතියි. මමත්. හදනවා.. තෙරුවන් සරණයි 🙏🏻🙏🏻
@slteena
@slteena Жыл бұрын
ඇත්තටම රස පාටයී මාත් හදන්න ඕන ❤
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Subama suba aluth awruddak wewa Mrs🙏🙏🙏
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl 9 ай бұрын
Niyamaine bs
@user-jd6xg3bi9r
@user-jd6xg3bi9r 10 ай бұрын
Very tasty😋😋 My mother made it for today's dinner. Thank you for this recipe ❤❤❤
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ඒක නම් හොඳට ඇති
@KumariKumari-lo4bp
@KumariKumari-lo4bp 4 ай бұрын
අපි රොට් හදලා කැව හරිමරසයි.ඔබට ස්තුතියි.
@NirmalaDamayathi
@NirmalaDamayathi 3 ай бұрын
Meekanam niyamay API haduvaa maara rasay. 🫠🤤🫡
@padmawickrema4597
@padmawickrema4597 Жыл бұрын
දුවට තෙරුවන් සරණයි !!! හුඟක් රසවත් ඇතිකියා හිතෙනවා. හදල බලන්නම්.භොම ස්තූතියි දුවට.
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
වටිනා වීඩියෝවක් . ඔබට ගොඩක් ස්තුතියි !
@judywijesinghe7305
@judywijesinghe7305 10 ай бұрын
Hmmm! Harime Rahay, HALPITI welin Heduwe, Puthla Rahay kiye kiye Kewa! Next time' HaL PENGENDE DALA HADENEWA😊 DINNER EKETA RECIPE EKAK HOYADDI ME RECIPE EKE DEKKAMA ASAHITHUNA!.THANKS!.🌻🌻😍
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
හදලා බලලා කියන්නම්👍
@SusanthaKurugalaarachchi-so4jr
@SusanthaKurugalaarachchi-so4jr 11 ай бұрын
math heduwa harima rasata awa akke.thank you oyata.
@gayanthimaedirimanna6337
@gayanthimaedirimanna6337 Жыл бұрын
Dakkada asa hithenawA thank you.. Haal Ambaruwata blendare kadenne naha
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
ඒක නම් නියමයි.
@dulanipadmawo8696
@dulanipadmawo8696 Жыл бұрын
Mamath eye haduwa harima rasai, thank you your recipe
@nisansalanuwanthi7880
@nisansalanuwanthi7880 Жыл бұрын
Harida rasai
@chamindanisantha3700
@chamindanisantha3700 Жыл бұрын
ගොඩක් රසයි
@L3mawithana
@L3mawithana Жыл бұрын
අද අපි හැදුවා හරිම රසයි
@user-wp1um6vv7j
@user-wp1um6vv7j 11 ай бұрын
Very nice
@user-to2ro5yz9l
@user-to2ro5yz9l 8 ай бұрын
❤ රස කෑමක් කියල දෙනවට ස්තුතියි
@kushanpradeep6054
@kushanpradeep6054 Жыл бұрын
Ane dekkama Kanna hithenawa rasha paatai good luck
@user-dr4jn6en9q
@user-dr4jn6en9q 3 ай бұрын
I like your all recipy❤❤
@user-fv1ed4gh8t
@user-fv1ed4gh8t 8 ай бұрын
මමත් හැදුවා හරිම රසවත්
@SadhaNaya-dr2rx
@SadhaNaya-dr2rx 7 ай бұрын
Ane harima rasai
@sachinthabandaranayake5280
@sachinthabandaranayake5280 9 ай бұрын
මමත් දැන් මෙි හදනවා. Thanks
@lakshmislic537
@lakshmislic537 10 ай бұрын
අපිත් හැදුවා.රසම රසයි.ස්තුති ඔයාට
@user-su4vp8cc2n
@user-su4vp8cc2n Жыл бұрын
ගොඩක් ස්තුතියි ..හදලා බලලා කියන්නම් ..
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c 9 ай бұрын
අපුරුයි බොහෝම ස්තුතියි
@anneihiniduma9485
@anneihiniduma9485 Жыл бұрын
හරිම රසඇති හදනව බ්ලද්දි කටට කෙල එනව......
@sriyanifernando4377
@sriyanifernando4377 Жыл бұрын
හරීම රස ඇති හදලා බලන්නකෝ
@indikajayamanne36
@indikajayamanne36 Жыл бұрын
I must try, tnx a lot miss.
@user-sq9sf2un9o
@user-sq9sf2un9o 11 ай бұрын
thank you so much looks delicious.
@user-hj7hr6xu8u
@user-hj7hr6xu8u 11 ай бұрын
රස පෙනුමයි.මාත් හදන්න ඕනි.තෑන්ක්ස් ඔයාට
@sunilguneratne9789
@sunilguneratne9789 11 ай бұрын
මේ සෙනසුරාදා ම හදල බලනවා
@sweetsaumya448
@sweetsaumya448 Жыл бұрын
Math haduwa.. harima rasaiii
@sarathchandrakumara1780
@sarathchandrakumara1780 Жыл бұрын
ekanam aththa
@sudarmapriyadarshani7594
@sudarmapriyadarshani7594 11 ай бұрын
හැදුවා...රසම රසයි අක්කේ...Thankyou 💐💐💐
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 15 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН