ලේසිම ලේසි ජාති 2 පැණි බේරෙන රසම පුඩිම Easy Watalappan | Pudding without milk Kusalas Simple Life 😍

  Рет қаралды 117,561

Kusala's Simple Life

Kusala's Simple Life

3 ай бұрын

ලේසිම ලේසියි,ජාති දෙකේ පැණි බේරෙන රසම පුඩිම Watalappan | Pudding without milk Kusala Simple Life 😍
#kusala
#watalappam
#pudding

Пікірлер: 85
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 3 ай бұрын
ඒක නම් මරු..ස්තුති ❤
@sriyaniperera9468
@sriyaniperera9468 2 ай бұрын
අදම හදනවා.... ගොඩක්ම සතුතියි ....🎉🎉🎉🎉
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c 3 ай бұрын
බොහෝම ස්තුතියි
@anadi93
@anadi93 14 күн бұрын
මාත් අද හදනවා ❤❤
@UjithaSanjaya-wj5dq
@UjithaSanjaya-wj5dq 2 ай бұрын
ඔයාගේ කෑම හරිම ලේසි හදන්න .ඒ වගේම රසයි 😊
@chandrachandani5097
@chandrachandani5097 Ай бұрын
අපිත් හැදුවා.රස ම රසයි.
@user-ev1ev1vu4t
@user-ev1ev1vu4t 3 ай бұрын
❤mmmm rasai wage apith hadanawa,
@user-bj5su9og8r
@user-bj5su9og8r Ай бұрын
Soft & Eesy Thank you so much ❤
@chandrajayakody4867
@chandrajayakody4867 3 ай бұрын
හරි ම පහසූ පුඩින් එකක් ඉස්තුති යි
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 2 ай бұрын
බොහොම. සතුතියි. 🎉🎉🎉🎉
@FAFA-cr3oe
@FAFA-cr3oe 3 ай бұрын
Very nice thank you 🙏 🇦🇪
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 3 ай бұрын
Thank you ❤
@maliniperera8245
@maliniperera8245 3 ай бұрын
Thank you
@PksManelNonis
@PksManelNonis 3 ай бұрын
Oyage kema hadana vidiyata mama hari kamathie
@user-lx1tb3zh7s
@user-lx1tb3zh7s 3 ай бұрын
Thank you අක්කේ... Oya පිරිසි කෝප්ප වලින් ප්‍රමාණයන් kiyna නිසා ගොඩක් ලේසි.. ❤️❤️❤️👍👍
@user-gz9de1iq6x
@user-gz9de1iq6x 3 ай бұрын
👍👍👍👍😪
@padmadias2695
@padmadias2695 3 ай бұрын
Thanks nice pudding ❤
@ireshadilhani9795
@ireshadilhani9795 3 ай бұрын
Oya hadana kama okkoma mn බලනවා ...good ...👍❤️
@Pushparani1to
@Pushparani1to Ай бұрын
අපිත් හැදුවා 🎉හරිම රහයි🥧
@user-uz7dz6qv2r
@user-uz7dz6qv2r 3 ай бұрын
නියමයි
@K6sra1
@K6sra1 15 күн бұрын
ලස්සනයි , සරලයි
@anupamapremarathne7810
@anupamapremarathne7810 3 ай бұрын
👍👍
@user-nv4by7es4z
@user-nv4by7es4z 3 ай бұрын
👍
@sandraladonna5802
@sandraladonna5802 3 ай бұрын
Thanks lsraeil
@anushasenanayake6852
@anushasenanayake6852 2 ай бұрын
Thank you so much, I'll try
@SamiruSanjiwa
@SamiruSanjiwa Ай бұрын
Thank
@lasanthachandrapala
@lasanthachandrapala 2 ай бұрын
අපිත් හැදුවා ❤
@ajanthaperera4735
@ajanthaperera4735 3 ай бұрын
Thanks and very method❤
@ajanthaperera4735
@ajanthaperera4735 3 ай бұрын
Thanks very eazy methods
@sanjeewanidilrukshi8442
@sanjeewanidilrukshi8442 3 ай бұрын
❤👍
@arundathiperera659
@arundathiperera659 3 ай бұрын
Thanks so much . Looks like very delicious .
@wasanthichathurani7632
@wasanthichathurani7632 3 ай бұрын
ස්තූතියි ❤️❤️🙏
@suloshanajasinghe1069
@suloshanajasinghe1069 3 ай бұрын
Akke mata puluwannam kiyanawada pol cake 1Kg oni karana pol pramanayai sugar pramanayai pan piti pramanayai pla uns ekak ewanna puluwanda pirisi adu koppa walin maninawanam kohomada pramanawal ganne kiyala
@user-km3rc7yq2s
@user-km3rc7yq2s 3 ай бұрын
Nice
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 ай бұрын
❤❤
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 3 ай бұрын
Harima Rasa Patai Anee 🥰🥺🤍 Budu saranai Oyata 🥺🥰🤍🙏 Parissamin inna 🥺🥰🤍🙏 Harima lassanai oya 🥺🥰🤍 Me wage thawa rasa rasa kama Jathi hadana widiya kiyala denna apita 🥺🥰🤍
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
ගොඩක් ස්තුතියි
@SabhapathiShanthi
@SabhapathiShanthi 2 ай бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏🙏♥️♥️♥️
@royalbusclub5532
@royalbusclub5532 3 ай бұрын
@user-rm9qs9bh3m
@user-rm9qs9bh3m 3 ай бұрын
❤❤❤❤
@chamilachamila7136
@chamilachamila7136 Ай бұрын
Shoi anee
@srimaarambawatta4793
@srimaarambawatta4793 3 ай бұрын
ඇත්තටම හොදයි ...ස්තුතියි ..👍👌😊✌
@user-ny8fs1kq7g
@user-ny8fs1kq7g 3 ай бұрын
❤🎉❤🎉❤
@mangaladias1610
@mangaladias1610 3 ай бұрын
👍💖💖😋
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 3 ай бұрын
👍👍👍👍💕
@kanthimanike9259
@kanthimanike9259 3 ай бұрын
hadala.balamu
@maheshi98
@maheshi98 3 ай бұрын
❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
😍😍😍
@user-kx7gy5wv4m
@user-kx7gy5wv4m 3 ай бұрын
රස පාටින් තියෙනවා
@user-jr3yv3bk1i
@user-jr3yv3bk1i 2 ай бұрын
B,saranai 🎉🎉
@chandraniperera6911
@chandraniperera6911 3 ай бұрын
මමහදනව
@user-kr6yf5pn8t
@user-kr6yf5pn8t 24 күн бұрын
මිස් මට මෙවගේ රස පුඩිමක් හදන හැටි විඩියෝ එකක් එවන්න
@ThamaraRomaine-iq6vt
@ThamaraRomaine-iq6vt 23 күн бұрын
සිනි වෙනුවට පොල් පැණි දලා හදන්න පුළුවන් ද ..
@user-kp7md3vf7q
@user-kp7md3vf7q 3 ай бұрын
දුව හදන කෑම වර්ග නොදන්නා කෙනකුට උණත් හදන්න හරිම ලේසියි. ලස්සනට කියා දෙනවා. ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
🙏🙏🙏
@PhChandralatha
@PhChandralatha 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂❤❤
@SomaWaduthanthri
@SomaWaduthanthri 3 ай бұрын
😊​@@KusalasSimpleLife
@theresefernando1276
@theresefernando1276 Ай бұрын
Q
@user-jr8qt4hc6v
@user-jr8qt4hc6v 3 ай бұрын
Apoo eggs dannama oneda man asama eggs wala gadata
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 3 ай бұрын
ට්‍රයි කරල බලන්න..ආස හිතෙයි..❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
😄❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 ай бұрын
Stutiy❤❤
@user-zz2il9gk9g
@user-zz2il9gk9g 3 ай бұрын
Sini peni hadanne netuwa peni danawanam kochcharakda danna oni❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
125ml
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 3 ай бұрын
ම් ම් ම් රස පාටයී
@sachithnimesha3324
@sachithnimesha3324 Ай бұрын
ඕකෙ තැම්බෙන කොට බිත්තර ගද එනවනෙ
@loralora4540
@loralora4540 3 ай бұрын
දැක්කහම හදල කන්නමයි හිතෙන්නේ
@kanthifanando6558
@kanthifanando6558 3 ай бұрын
ට්‍රයි කරලා බලන්න ඕනේ😅😅
@Maleeartandcraft
@Maleeartandcraft Ай бұрын
මේ අක්කේ ලිපේ ගින්දර මද ගින්නේද තියන්න ඔ්නේ.
@TharinduDilshan-qr9ph
@TharinduDilshan-qr9ph 3 ай бұрын
හරි රස පාටයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
😍😍😍
@damayanthidamayanthi3243
@damayanthidamayanthi3243 Ай бұрын
❤❤❤😂
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 ай бұрын
💘🙏💚💚💚🤍🤍🤍
@susanthisusanthu6689
@susanthisusanthu6689 3 ай бұрын
10 denekta koccara ganna onada
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
මේ ප්‍රමාණය වගේ දෙ ගුණයක් ගන්න
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 4 күн бұрын
චොක්ටෝල් හදන්න අදහසක් නැද්ද
@chandrachandani5097
@chandrachandani5097 Ай бұрын
තැන්කිවු
@piyushanijayasinghe
@piyushanijayasinghe 3 ай бұрын
Hasadi
@nilakshiprathiba2936
@nilakshiprathiba2936 3 ай бұрын
මිස් තරාදිය ගත්තෙ කොහෙන්ද ....මිල කීයද ...
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
1200/= මුළුතැන්ගෙයි උපකරණ තියෙන කඩවල තියෙනවා
@nilakshiprathiba2936
@nilakshiprathiba2936 3 ай бұрын
♥️♥️♥️♥️♥️
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 3 ай бұрын
20 දෙනෙකුට හදනව නම් කොච්චර ප්‍රමාණයක් අරගන්න ඕනද අක්කේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
මේ ප්‍රමාණය පස් දෙනෙකුට ඇති ..ගත්ත ප්‍රමාණවල් හතරෙන් වැඩිකරල ගන්න
@jeewanisubasinghe5448
@jeewanisubasinghe5448 3 ай бұрын
❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
😍😍😍
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН