බිත්තර දෙකෙන් හත් අට දෙනෙකුට වටලප්පන් 😍| watalappan recipe sinhala | watalappan my easy recipe

  Рет қаралды 245,315

My Easy Recipe

My Easy Recipe

Жыл бұрын

sini walin watalappan
අඩු වියදමින් රසම රස වටලප්පන් හදන හැටි
බිත්තර - 2ක්
සිනි -150g
කිරි-150ml
උණුවතුර පිරිසි කොප්පයක්
එනසල්
කාරාඹුනැටි
ලුණු
වැනිලා
කැරමල් එකට මේස හැදි 2ක්
2 egg
150g sugar
150ml-milk
1 tea cup hot water
cardamon
clove
salt
vanilla
2tbsp caramel for sugar
**************************************
watalappan my easy recipe,easy watalappan recipe,watalappan hadana hati,watalappan hadana vidiha,watalappan recipe,watalappan recipe sinhala,watalappan my easy recipe,sugar watalappan,watalappan,‪@MyEasyRecipe‬
#watalappam
#watalappan
#easywatalappan

Пікірлер: 114
@Bad_girl_ad
@Bad_girl_ad 7 ай бұрын
අක්කෙ මේ මං හදපු දෙවනි පාර කලින් පාර කමෙන්ට් එකක් නම් දාන්න බැරි උනා...මට අවුරුදු 13 ..ඔයාගෙ රෙසිපි ගොඩක් මං ට්‍රයි කරනවා..මේ රෙසිපි එකට ගොඩක් කැමතියි..දැන් හදලා කන ගමන් ..හරි ම රසයි අක්කෙ❤තැන්ක් යූ..මේ වගේ ලේසි රෙසිපි තව ඕන😗❤
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
thank you
@doctorvapeking
@doctorvapeking 4 ай бұрын
Hello 🥰🥰
@prasadinisewwandi1900
@prasadinisewwandi1900 10 ай бұрын
නියමයි.හදල බලන්න ඕනේ
@mahesha936
@mahesha936 Жыл бұрын
ඔයා නම් නියමයි නංගි....❤️❤️❤️ Thank u for the recipe..
@nilanthanilantha1860
@nilanthanilantha1860 4 ай бұрын
Mamath haduva . harima rasai😋😋 .oyata thank you 🤗
@dilueshi2734
@dilueshi2734 8 ай бұрын
අද හැදුවා හරිම රසයි ❤❤
@user-ss7nn8go4e
@user-ss7nn8go4e 9 ай бұрын
රසයී❤
@user-ew7iw2py2e
@user-ew7iw2py2e 11 ай бұрын
Thanks akke adu wiyadamakin hadanna kiyala dunnata ❤❤❤❤❤❤❤❤❤❤ Namath hadanna gaman
@vindyaperera7386
@vindyaperera7386 Жыл бұрын
හදන්න ඕනි thankyou ඔයාට අතේ තියන ගානට දෙයක් කියලා දෙනවට
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
නියමයි 👌👌👌
@hilmydeen8821
@hilmydeen8821 Жыл бұрын
Wow superb sus....
@visalsamudra5097
@visalsamudra5097 Жыл бұрын
Supiri watalappama❤
@PriyankaManel2
@PriyankaManel2 8 ай бұрын
Wow dakkama Asa hituna he Tama hadanawa nangiyo. ❤❤❤
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
සුපිරි 💞❤😍😘
@user-xf7bl1po5t
@user-xf7bl1po5t 5 ай бұрын
Harima pasui❤
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
ඒකනම් නියමයි සුදු හදන්නම ඕනේ තෑන්ක්ස් ආදරෙයි 😍😍😍❤️❤️❤️👍👍
@dinithichithma8008
@dinithichithma8008 Жыл бұрын
Oya dakshai akke❤❤
@yadhavaprasath
@yadhavaprasath Жыл бұрын
හදලා බලන්නම් ස්තුතියි
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
Saa niyamai 💖🌹🌹🌹
@user-sl7k
@user-sl7k Жыл бұрын
ස්තුතියි ,හදල බලන්නම් .
@powerteach5145
@powerteach5145 9 ай бұрын
Thank you so mush❤️
@bimashasathsarani
@bimashasathsarani Ай бұрын
Eya kiyala denava pahadili
@SewminiMadumali
@SewminiMadumali Ай бұрын
Mamath heduwa hariyatama awa .. ❤❤❤
@Ishanka15.4Rashan
@Ishanka15.4Rashan Жыл бұрын
Shaaa niyamai meka nam hugak watinawa oya hugak dakshai 👏👏💐💐💕💕
@user-ic3mb5by1k
@user-ic3mb5by1k Жыл бұрын
Dakkama kanna hitanava
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 8 ай бұрын
Thanks.
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@dammikachandimihirani
@dammikachandimihirani Жыл бұрын
Niyamy
@dallaslawrance4549
@dallaslawrance4549 Жыл бұрын
🎉thanks
@PriyanganiManike
@PriyanganiManike 9 ай бұрын
Adde❤ maruu Akkr❤
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
ස්තුති
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
Mama oyaga chanil akata alaut ada thamai hambuna mama dubai asa hethuna oyaga racepis valata thanks mithureya hamuvema sathutak
@mangalikamunasinghe1323
@mangalikamunasinghe1323 9 ай бұрын
Thanks
@roshan-pt6et
@roshan-pt6et 3 ай бұрын
Voice eka lassana❤️❤️
@sachinijayasekara4147
@sachinijayasekara4147 Жыл бұрын
❤️❤️❤️
@panchayt8606
@panchayt8606 9 ай бұрын
ස්තුතිය
@user-et9tx9fy8l
@user-et9tx9fy8l 7 ай бұрын
අපෙ අම්මා කන්න ආසයි. 🤤
@homecookingwithdana
@homecookingwithdana Жыл бұрын
Looks soo good 😍
@NalaniGunasekara-fy3jn
@NalaniGunasekara-fy3jn 8 ай бұрын
Vv
@NalaniGunasekara-fy3jn
@NalaniGunasekara-fy3jn 8 ай бұрын
Please hv
@DaisyRanasinghe-bf2le
@DaisyRanasinghe-bf2le Жыл бұрын
looks very nice
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
Thank you!
@renukajayawardhana5603
@renukajayawardhana5603 Жыл бұрын
Kastad jelly pudding hadana wediya kiyadenna miss
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
කන්න ආස හිතුණා.හදාගන්න ඕන
@senakakooragama5015
@senakakooragama5015 Жыл бұрын
Long
@brijetfernando9833
@brijetfernando9833 Жыл бұрын
Tahks❤❤❤❤❤🌹🌹
@visalsamudra5097
@visalsamudra5097 Жыл бұрын
Hodai
@user-gm1pl4os7l
@user-gm1pl4os7l 5 ай бұрын
❤❤
@samadhikawshalya9574
@samadhikawshalya9574 Ай бұрын
නියමයි😀🎂
@MyEasyRecipe
@MyEasyRecipe 29 күн бұрын
😊
@sunethrakumari6872
@sunethrakumari6872 Ай бұрын
මාත් හැදුවා රසට තිබුණා 🤤🤤
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
🤗
@harasarapremarathna468
@harasarapremarathna468 Жыл бұрын
Oven eke hadanawa nam time eka temperature eka kohomada dear?
@roshanroshan-cr1dr
@roshanroshan-cr1dr Жыл бұрын
😍😍😋😋😋😋❤️❤️
@Bashini_ii
@Bashini_ii 2 ай бұрын
❤❤❤❤
@amilabandara7313
@amilabandara7313 Жыл бұрын
Niyamayi akki❤️❤️
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@mojonewslk
@mojonewslk 9 ай бұрын
​@@MyEasyRecipe So nice and delicious recipechicken masala nice sharing
@nadeeshaupamali6305
@nadeeshaupamali6305 10 күн бұрын
රස පාටයි ............... දැන් හදන්න යන්නෙ රස කියන්නම්❤❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 8 күн бұрын
😍
@n.mgamagegamage3334
@n.mgamagegamage3334 8 ай бұрын
❤❤❤❤❤
@madueranadi
@madueranadi Жыл бұрын
Oven eke kohomada hadanne
@user-sd8bm9oi2p
@user-sd8bm9oi2p Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Superb.❤️👍
@apsaraerandi5152
@apsaraerandi5152 Жыл бұрын
Pol kiri kochara gannawada
@user-bt7eg8kn8u
@user-bt7eg8kn8u Жыл бұрын
Thank you..❤️
@ramlaramla-ue9ts
@ramlaramla-ue9ts Жыл бұрын
Thanks 👍❤
@harasarapremarathna468
@harasarapremarathna468 Жыл бұрын
Podi biththara 3k withara dammata kamak nedda dear?
@ManoriSanjeewa-fr7ld
@ManoriSanjeewa-fr7ld 8 ай бұрын
Sini gram 150k kiyanne mesa handi kochchrakda
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 6 ай бұрын
ath.polkerithama.hoda.
@user-wm9uu8jw5f
@user-wm9uu8jw5f Ай бұрын
Please post a video of how to make plastic yoghurt cup wattalappam.
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
ok dear
@user-sn7gx5jk6r
@user-sn7gx5jk6r 3 ай бұрын
Pol kiri pramane kochcarada
@user-gd6ip2fm2h
@user-gd6ip2fm2h 9 ай бұрын
Pol kiri na kiyala dala thiyenne e unata Pol kiri dannawane
@isururanasingha7571
@isururanasingha7571 Жыл бұрын
පැස්බර බිත්තර හොඳයි ද
@MalaGunasekara-js8dk
@MalaGunasekara-js8dk 4 ай бұрын
🤩🌹♥️👍
@MyEasyRecipe
@MyEasyRecipe 4 ай бұрын
🤗
@HansikaPaliwaththa-yp6wh
@HansikaPaliwaththa-yp6wh 9 ай бұрын
පිටි කිරි ගන්නවා නම් කොච්චර ගන්න ඕනද...
@user-ki4ty4vm1b
@user-ki4ty4vm1b Жыл бұрын
මම හදලා..කියන්නම්❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@ThisandiSihasya
@ThisandiSihasya Жыл бұрын
Kalthiyaganna puluwan kalaya kiyanawada
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
ow puluwan
@rewdonmemes4920
@rewdonmemes4920 8 ай бұрын
ඉතාම පැහැදිලිව කියාදුන්නා
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
ස්තුතියි
@senurisubodhika4046
@senurisubodhika4046 Жыл бұрын
Rathu sini denmata aulak nedda
@user-lf3wq6wy9k
@user-lf3wq6wy9k 9 ай бұрын
Steam un nane ane
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 9 ай бұрын
පොල් පැණි කමක් නැද්ද නංඟී .. ඒත් වතුර එකතු කරනවද
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
kamak na,wathura danna epa
@sajanipoornima7719
@sajanipoornima7719 Жыл бұрын
වටලප්පන් ද පුඩින් ද 😊
@user-re5td5qj3f
@user-re5td5qj3f 8 ай бұрын
පැනි ගන්නවනම් එකත් උණු කරන්න ඕන ද
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
na
@user-rk4eu8gj7n
@user-rk4eu8gj7n 8 ай бұрын
Vuduru disiyak awulak nedda
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
puluwan
@MadushaniNisansala-ym4od
@MadushaniNisansala-ym4od 11 ай бұрын
Awan eka break karanna puluwan neda
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
ow puluwan
@MadushaniNisansala-ym4od
@MadushaniNisansala-ym4od 10 ай бұрын
@@MyEasyRecipe කොච්චර වෙලා තියන්න ඔනීද ? 160° න්ද උශ්නත්වය තියන්න ඕනී ?
@senurisubodhika4046
@senurisubodhika4046 Жыл бұрын
Hadala balannmko
@sweetslice.
@sweetslice. Жыл бұрын
හකුරු දානව නම් කොච්චරක් ද ඔය recipe එකට?
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
150g
@rathnalatharanpatidewage6589
@rathnalatharanpatidewage6589 9 ай бұрын
Ko oya wathura Damme na ne
@AjithPriyantha-cr2mq
@AjithPriyantha-cr2mq 9 ай бұрын
Mama haduwa hi una nahani
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
steam wela madi
@lokayabro3259
@lokayabro3259 9 ай бұрын
අක්කේ පීරිසි කොප්පයකට පාන් පිටි කොච්චර අල්ලනවද?
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
100g wage
@dilu917
@dilu917 10 ай бұрын
අක්කෙ මම මේ දැන් හැදුව.. සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාලා තියෙන්නෙ . මට අවුරුදු 13
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@hashinimadhushika8556
@hashinimadhushika8556 4 ай бұрын
Hath ata denekt nm nathi wei mata withrk nm athi😁
@xtratelecom1035
@xtratelecom1035 Жыл бұрын
මමත් නිතරම හදනවා පුදුම රසක්
@user-pt8se3zp6m
@user-pt8se3zp6m 8 ай бұрын
😂
@ParameeEkanayaka
@ParameeEkanayaka 5 күн бұрын
පැනි එක වේලෙනෙකොට තද වෙන්නෙ ඇයි කියන්නකො.🥺
@MyEasyRecipe
@MyEasyRecipe 5 күн бұрын
uku wadi unama
@kumarikumari8463
@kumarikumari8463 Жыл бұрын
❤️❤️❤️
@user-gm1pl4os7l
@user-gm1pl4os7l 5 ай бұрын
❤❤
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,3 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН