අමුද්‍රව්‍ය 3 ලේසිම ලේසි බත් කාල කන්න අපූරු අතුරුපසක් Coconut milk Pudding recipe Kusala's 4K Videos

  Рет қаралды 84,685

Kusala's Simple Life

Kusala's Simple Life

6 ай бұрын

අමුද්‍රව්‍ය 3 ලේසිම ලේසි බත් කාල කන්න අපූරු අතුරුපසක් Coconut milk Pudding recipe Kusala's 4K Videos
#pudding
#kusalassimplelife
#desert
#watalappam
#kusala

Пікірлер: 110
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
මාව negative coment දාල මනසින් වට්ටන්න උත්සාහ දරන එක්කෙනෙක් ඉන්නවා...ගොඩක් ස්තුතියි ...දහසක් වර්ණනා අතුරින් එහෙම ඒවත් අවශ්‍යයයි මගෙ සාර්ථක ගමනට..දන්න අය දන්නවනෙ මං කරන දේවල් මොනවද කියල ...❤❤..ස්තුතියි සියලු දෙනාටම ..❤❤❤❤
@mayaperera6546
@mayaperera6546 6 ай бұрын
Oyage wada satahan harima lassanai. Suba patum
@Gamlath920
@Gamlath920 6 ай бұрын
ඉරිසියා කාරයෝ කොහෙත් ඉන්න වා ඔයාගෙ ගමන ඔයා ය්න්න
@SanaSana-xq5nr
@SanaSana-xq5nr 6 ай бұрын
Owa hithannawath epa
@user-ib6gg7of5m
@user-ib6gg7of5m 6 ай бұрын
Hodata kiya denawa stutii oyata
@user-lv6qj3fy3z
@user-lv6qj3fy3z 6 ай бұрын
අනේ දුවෙි මම අවුරැදු 66 කෙනෙක් මමහරියට පුඩිං හැදුවෙ ඔයා නිසා ස්තුතියි අදත්හැදුව chocolate පුඩිං එකක් ඔක්කොම රසයි කියල කෑව
@SanduDisanayaka-mb5ex
@SanduDisanayaka-mb5ex 6 ай бұрын
රස පාටයි බුදුසරණයි ❤❤❤
@user-lc6gb1yq9c
@user-lc6gb1yq9c 6 ай бұрын
Niyamai akki tnx ❤❤❤❤
@SenukReyon-vp2nr
@SenukReyon-vp2nr 6 ай бұрын
හරිම ලේසි රෙසපි එකක්.තැන්කූ අක්කියෝ.❤😘
@niluherath1548
@niluherath1548 6 ай бұрын
අක්කා... බොහොම ස්තූති හැමදාම රසම දෙයක් කියලා දෙනවාට. ලස්සනයි පිලිවෙලයි.
@DilaniSiripathirana
@DilaniSiripathirana 11 күн бұрын
මං ඔයාගේ පෝශනීය කැද වීඩියෝ වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා.. ගොඩාක් පින් ඒවාට....බුදුසරණයි ....❤
@user-vl5jq9mr3x
@user-vl5jq9mr3x 6 ай бұрын
ඔයාගේ සොයා කිරි එක හරිම රසයි මම හදල කින් කියල දුන්නා ට ගොඩක් පින්
@NisanthaKumara-od3oc
@NisanthaKumara-od3oc 6 ай бұрын
Tnx akki❤️ හැදුවා හරිම රසයී❤️
@r.m.e.n.krishanthi6722
@r.m.e.n.krishanthi6722 6 ай бұрын
oyage recipes godak lesi.Thank you❤
@user-vf3hp8er4e
@user-vf3hp8er4e 6 ай бұрын
Kiyala denawata godak thanks❤
@srimaninilukshika6550
@srimaninilukshika6550 6 ай бұрын
Thanks nandi. Harima rasa patai . Thank you nanda man hetama clz gihin awith hadanawa😊
@user-fh9wy8ro8c
@user-fh9wy8ro8c 6 ай бұрын
ම්ම්ම් ...රස පාටයි.
@ashasomawansa
@ashasomawansa 6 ай бұрын
❤❤❤ දුව ගොඩක් ආසයි ඔයා හදන සරල කෑම වර්ග වලට.ඔයාගේ කටහඬත් භාවනාවක් වගෙයි. කමෙන්ට් වලට හිත නරක් කර ගන්න එප. ගොඩක් පින්. ආදරෙයි ඔයාට දුව. තෙරුවන් සරණයි
@user-cu7vp1qc4w
@user-cu7vp1qc4w 4 ай бұрын
Mama oya kiyala dena kemadanawa rasai
@kuruppuachchi3980
@kuruppuachchi3980 6 ай бұрын
Your recipes are very good , easy and economical.I prepared your recipes.Thank you.
@thanujawawela2041
@thanujawawela2041 6 ай бұрын
Harima rasai ane mama haduwa.... Watalappam wage unath harima lesi recipe ekak akke. Thank you
@sriyaranasinghe669
@sriyaranasinghe669 6 ай бұрын
Bohoma sthuthie milo pudin eka mama ada haduwa. Harima rasai. Heta mekath hadanna oni. Bohoma sthuthie oyata. . .m
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 6 ай бұрын
රසයි වගෙ හදල බලල කියන්නම් බුදු සරණයි
@pererathilini9541
@pererathilini9541 6 ай бұрын
thanks akkea/,, polkiriwalin nea, aniwaryayean hadanawa ❤ polkiriwalin hadana rasa kamawitharai akkea mata kana puluwan,,,
@sujathamanike373
@sujathamanike373 6 ай бұрын
Duwa supiri .... oyata budu saranai......
@MS-tg4yz
@MS-tg4yz 6 ай бұрын
Thank you. I haven't made all your recipes, but whatever I have made, have come out very well. Your instructions are very clear and precise. Most of all your videos are short. 😊🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
Thanks Very much
@DasthiManohari
@DasthiManohari 2 ай бұрын
ඇත්තටම ඔයා හරි කරුණා වන්තයි තෙරුවන් සරණයි ❤❤මං නිතරම ඔයා ගේ කෑම බලනවා හදලත් තියෙනවා ඔයාට ගොඩාක් ස්තුතිය 🎉
@user-rf2qf9hp4i
@user-rf2qf9hp4i 6 ай бұрын
Akki oyage gamanta suba pethum man asai oya hadana kema walata . Harima lesiii.❤❤❤
@wasanthakumara1460
@wasanthakumara1460 6 ай бұрын
ගොඩක් හොද රෙසිපි එකක් ඔයාගේ මෙවැනි වීඩියෝ අපිට ගොඩාක් වටිනවා මම ඔයාගේ වීඩියෝ නිතරම බලනවා ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤❤❤❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
❤ ස්තුතියි
@maneljayaweera6543
@maneljayaweera6543 6 ай бұрын
Super nanga ❤
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 6 ай бұрын
Thank you so much.
@srimaarambawatta4793
@srimaarambawatta4793 6 ай бұрын
Thanx ...oyata ...👍👌😊
@user-kj1rr8jp2b
@user-kj1rr8jp2b 6 ай бұрын
So sweet 💕
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 6 ай бұрын
රස පාටට තියෙනවා .බොහෝම ස්තුතියි ඔබතුමියට ❤
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 6 ай бұрын
Ayiyo nangiyo Pala athi rukatai galwaadinne salenna epa idiriyatama yanna budusaranai parissamata inna ❤️
@chitradharmaratne7749
@chitradharmaratne7749 6 ай бұрын
Oyage idiri gamanata mage suba pathum
@kanthikanthi358
@kanthikanthi358 6 ай бұрын
හරිම ලෙහෙසියෙන් හදාගන්න බුදුසරණයි
@sumanamarambe1033
@sumanamarambe1033 Ай бұрын
Thanks a lot
@IsharaMadushani-nm8mh
@IsharaMadushani-nm8mh 8 күн бұрын
Nice❤
@GeethaWickramasingha
@GeethaWickramasingha Ай бұрын
Thanks akke😊😊❤
@user-dm7zf3pl7e
@user-dm7zf3pl7e 6 ай бұрын
Thanks
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj 6 ай бұрын
First comment magen ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
❤❤❤❤❤
@drs-youtubechanal8625
@drs-youtubechanal8625 6 ай бұрын
Ane ehema ne godak hodai adu viyadamin hadannath puluwan
@rabikasanduni509
@rabikasanduni509 6 ай бұрын
කැමට අමතරව හෙදකම අපිට කියලා දෙනවාට ඔබට ගෙඩක් ස්තූතියි
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l 6 ай бұрын
ඔයාට ගොඩක් ඉස්තුතියි ❤
@RoyRoy-ww5xl
@RoyRoy-ww5xl 6 ай бұрын
Oyanam apita guruwariyak wage❤ Sthuthi
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 6 ай бұрын
nama mokak unath adu viyadamin daruwanta denna hoda deyak man oyage vedio welata godak kemati.bs .
@kumududeneth418
@kumududeneth418 6 ай бұрын
@MendisFAMILY-bb8gn
@MendisFAMILY-bb8gn 6 ай бұрын
❤❤❤
@user-li9uj9ie5d
@user-li9uj9ie5d 4 ай бұрын
😘thank you
@shielasamarakoon5727
@shielasamarakoon5727 6 ай бұрын
කිරි එක සාස්පානේම නිමෙන කොට බිත්තර ගසාගත් එකට ටි ටික හහොඳට හැඳිනීම වක්කරල හැඳිනීම ම ලිප තියල වැඩිපුර උකුව්මට පෙර භාජන වලට දාල නිමුනම සිත කර ගන්ඩත් පුලුවන් නේ කෙටි මගක් මට වයසයි අපි ඉස්සර custard pudding කලේ එහෙම
@thanukamax1374
@thanukamax1374 6 ай бұрын
❤❤❤❤
@user-cg7gx9tw9w
@user-cg7gx9tw9w 6 ай бұрын
❤🎉
@SusilaRana-sr7nb
@SusilaRana-sr7nb 6 ай бұрын
අනේ හරිම ලේසියි හදන්නම ඕනි.🤗🤗🤗🤗🤗
@kalumchamara4253
@kalumchamara4253 6 ай бұрын
Oya hoda kenak akke දුප්පත් මිනිස්සුන්ට unath රස asa dawal හදාගෙන kanna,dawal හදලා පෙන්නන වට
@Kri-494
@Kri-494 6 ай бұрын
Miss eggs noda haddanna barida
@wasanthichathurani7632
@wasanthichathurani7632 6 ай бұрын
ස්තූතියි අක්කා ❤️❤️🥰🥰🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
❤❤❤❤
@damiantimonasinga1293
@damiantimonasinga1293 6 ай бұрын
​ 7:56 @@KusalasSimpleLife😂❤😂
@KelumWijesinha-ro4mc
@KelumWijesinha-ro4mc 6 ай бұрын
Niyamai 👍👍👍👍
@induwarinethsarani2865
@induwarinethsarani2865 6 ай бұрын
Biththara Dannathuwa barida
@thamarakumari777
@thamarakumari777 6 ай бұрын
අලුත් කෑමක් kiyala බැලුවේ ...me watalappane😂😂😂😂
@lalgunasekara9812
@lalgunasekara9812 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumarirasaputhra1945
@kumarirasaputhra1945 5 ай бұрын
🌏🌏🌏🏵️🏵️🏵️🏵️🏵️🏵️
@suneethapadmaseeli4594
@suneethapadmaseeli4594 6 ай бұрын
බිත්තර බ්ලේන්ඩර් කරල ගන්න හොද නැද්ද
@menukaushi1049
@menukaushi1049 6 ай бұрын
ඩෙසර්ට් කප් උණු වතුරෙ තියනකොට ග්ලාස් එක පුපුරන්නෙ නැද්ද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
නෑ ..සාමාන්‍යයෙන් ඩෙසට් කප් එහෙම පුපුරන්නෙ නෑ .වතුර උතුරන කොට එකපාරටම තියන්නෙ නැතිව තියල වතුර උතුරන්න අරින්න ..එතකොට මොකුත් වෙන්නෙ නෑ
@user-ug3do9qk9o
@user-ug3do9qk9o 22 күн бұрын
බිත්තර. ඔනමද
@gappiyagaming1551
@gappiyagaming1551 3 ай бұрын
කොච්චර කල් තියාගන්න පුලුවන්ද
@user-gg6nx4ob5c
@user-gg6nx4ob5c 5 ай бұрын
බිත්තර දාන්නම ඔනෙද
@anun6827
@anun6827 6 ай бұрын
පට්ටම කුහකයෙක් අප්පිරිය පාටයිලු මේක .ඇස් අන්ද වෙලාද දන්නෙ නෑ .මෙච්චර රසපාට එකකට එහෙම කියන්නෙ
@saraniama8552
@saraniama8552 3 ай бұрын
කො බිත්තර ත් ඕනෑලු නෙ අපො
@thilakrasanga3196
@thilakrasanga3196 2 ай бұрын
ඕකට බිත්තර එකතු කරන්නෙ නැතුව හදන්න පුලුවන්ද
@raspberrypie1235
@raspberrypie1235 6 ай бұрын
Watalappan kiyanne meka thamai😅
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
ඔව්..හකුරු දාල පැණි පාටට හැදුවම
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 6 ай бұрын
ඉතින් වටලප්පන් එකක් වගේම නේ 🙄
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
ඔව්..හදන විදිය ටිකක් වෙනස්
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 6 ай бұрын
@@KusalasSimpleLife ok Thanks ❣️
@gihanmandila6244
@gihanmandila6244 6 ай бұрын
😢😢😢😢😢😢
@rohithaudayasiri3543
@rohithaudayasiri3543 4 ай бұрын
Wanila nethi unata kamk nedda
@evapriyadarshani7442
@evapriyadarshani7442 6 ай бұрын
අප්පිරිය පාට කියන්නේ මොකක්ද
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
සමහරුන්ට සමහර වෙලාවට පේන පාටක් ..😃😃😃
@suianimenuka827
@suianimenuka827 6 ай бұрын
Rasa athi nee
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
ඔව්..ගොඩක් රසයි
@nirmalijaynthi5601
@nirmalijaynthi5601 6 ай бұрын
Stuti
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
❤❤❤
@piumipiumi7516
@piumipiumi7516 3 ай бұрын
අනේ මම හැදුවා ඒත් වාශ්පෙන් තැම්බ්වුවට තැම්බෙන්නෙත් නැ
@anuradisilva8941
@anuradisilva8941 6 ай бұрын
බොරුවක්නෙ අනේ.මේ වටලප්පන්නෙ.ඇයි බොරු කරන්නෙ.අලුත් දෙයක් කරන්න .
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
වටලප්පන් හදන විදිය වෙනස්
@nandaniaruna8253
@nandaniaruna8253 6 ай бұрын
ඉරිසියා කාරයන්ගෙන් කිසිම වැඩක් නැහැ ,,,අනේ මට හවස ට තේ වේලක් දෙන්න තියෙනවා පහලොස් දෙනෙකුට විතර ,,ලේසියෙන් ඉක්මනින් හදන්න පුලුවන් ශෝටිස් වගේ දෙයක් දාන්න කෝ විසිවෙනිදාට පෙර ස්තුතියි බුදු සරනයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
මේ විදියට බනිස් හදාගන්න ..ලේසියි...👇👇👇 kzbin.info/www/bejne/f5exlpKDbZaVmrM kzbin.info/www/bejne/i5bXqYucmb2ibNk
@user-kf3fe4ye1t
@user-kf3fe4ye1t 6 ай бұрын
Boru weda EPA.watalappam suger walin kiyanna😂😂
@hilmisamarawikrama8686
@hilmisamarawikrama8686 6 ай бұрын
Ane oya ganan ganna epa. Lassana katha thiyenne eka ekkenage hith wala.
@dmjbandara8870
@dmjbandara8870 6 ай бұрын
ඔබගේ රෙසිපීස් මම බලනවා. ඒ වගේම ඒ අනුව කෑම වර්ග හදනවා. අපට හැමදාම එකම විධියේ Comments බලාපොරොත්තු වෙන්න බැහැ. එන ඕනම comment එකකින් ධෛර්යය උපදවා ගන්න. අපි ඉදිරියටම යා යුතුයි.
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
ඔව්..අනිවාර්යයෙන් ..ස්තුතියි ගොඩක් ..❤❤❤
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 14 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 95 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 14 МЛН