අඩුම වියදමින් පුදුම රසක් බත් කාල කන්න කිරිම කිරි රස අතුරුපසක් Coconut milk pudding recipe Kusala 😍

  Рет қаралды 53,126

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 79
@omanmuscat8273
@omanmuscat8273 9 ай бұрын
ෂා ඒක නියමයි බොහොම ස්තූතියි ඔබතුමියට මේ වගේ අමාරු කාරෙක රස බලන්න සැහැල්ලු දේවල් ඉදිරිපත් කරනවට ඔබටත් පවුලේ සැමට සුවපත් දිවියක් වේවා
@D.w-6-b
@D.w-6-b 6 ай бұрын
තවත් මේ වගේ vegetarian recepies දාන්නකො...ගොඩක් වටිනවා...සම්පුර්ණ නිර්මාංශ කෑම වේලක් දෙන්න පුළුවන් desert එකත් vegetarian උනාම ...ස්වාමින් වහන්සේ ලාට දානයට උනත් සූදානම් කරන්න පුළුවන් සම්පූර්ණ නිර්මාංශ දාන වේලක් විදිහට . මං හොය හොය හිටියේ ...ගොඩක් පින් ...
@HGKS-xl9tv
@HGKS-xl9tv 9 ай бұрын
මමත් මේක හදනව ,මම ඔයගෙ පුඩින් වර්ග හදනව හරිම රසයි,පොඩි අය අසාවෙන් කනවා❤❤
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 5 ай бұрын
රසයි වගේ දුව 💐👍❤️
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 9 ай бұрын
ගොඩාක් වටිනව ස්තූතී ...
@maneldissanayake3551
@maneldissanayake3551 6 ай бұрын
හරිම රසයි වගේ. හදලා බලනවා අනිවාර්යයෙන්ම. ස්තුතියි ඔයාට දුවේ.
@paeducation4716
@paeducation4716 9 ай бұрын
ඔයාගෙ හඩටත් menu වලටත් මම ගොඩාක් ආසයි
@Kumudhusamaraweera
@Kumudhusamaraweera 9 ай бұрын
Oyage recipe harima pahasuwen hadanna puluwan godak sthuthi miss
@DasinduSandanayaka
@DasinduSandanayaka 9 ай бұрын
අපිත් හැදුවා....නියමයි...Thanks ❤❤❤
@kumariheenatigala6192
@kumariheenatigala6192 9 ай бұрын
නියමයි .....ගොඩාක් ස්තුතියි ඔයාට ❤️❤️🌷🌷🌺🌺
@AnushaPriyanthi-e2c
@AnushaPriyanthi-e2c 4 ай бұрын
හරිම රසයි අක්කෙ
@janithacosta
@janithacosta 9 ай бұрын
නියමයි කියලා වැඩක් නෑ ..... ස්තුතියි ඔබතුමියට 🙏💖💖
@viseekiy3971
@viseekiy3971 8 ай бұрын
මට කන්න පුළුවන් විදියට අද හදලා තියෙන්නෙ නැන්දේ ස්තුතියි ❤ මන් වෙජි ❤
@sanjurash1912
@sanjurash1912 9 ай бұрын
හෙටම හදනව..😀😀
@akenyastory
@akenyastory 5 ай бұрын
රසයි මම සීනි වෙනුවට කිතුල් පැණි ගත්තේ මම සීනි කන්නේ නැති නිසා 😊
@MarryFernando
@MarryFernando 9 ай бұрын
Weyi❤❤❤❤
@MalaniGamini
@MalaniGamini 7 ай бұрын
ෂා නියමයි❤😂 m ගෙන්❤
@sriyaniperera9468
@sriyaniperera9468 8 ай бұрын
ගොඩක්ම සතුතියි ....🎉🎉🎉🎉
@athulart4826
@athulart4826 9 ай бұрын
Aluth thachchiyak kevum hadanne kalin thachchiya padham karaganne kohomada
@neharamadushaninehara4527
@neharamadushaninehara4527 3 ай бұрын
Api oi ප්‍රමාණ dammata oi taram kali kapanna bari unane...
@SithmiKaushaleya
@SithmiKaushaleya 5 ай бұрын
බේකින් පවුඩර් දාන්න බැරිද කොප්ලා වෙනුවට
@judelabrooy2072
@judelabrooy2072 6 ай бұрын
👍🏻👍🏻
@DanushikaDanushika-r8o
@DanushikaDanushika-r8o 9 ай бұрын
Dakka gaman ASA hithuna❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
@Sameera1986-b8r
@Sameera1986-b8r 9 ай бұрын
Con fla hari ,custed pouder hari onmda
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
❤ 👍💫
@dinushagunathilaka9862
@dinushagunathilaka9862 9 ай бұрын
Akki.. me pudding ekata Corn flour, Custard powder nathuwa nikan hadanna puluwan da ?
@Gunathilakaherath-i2x
@Gunathilakaherath-i2x 9 ай бұрын
Corn flour nathuwa hadanna barida
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
කුරක්කන් පිටි හෝ හාල්පිටි දාගන්න කෝන්ෆ්ලා ප්‍රමාණෙට..
@dinushagunathilaka9862
@dinushagunathilaka9862 9 ай бұрын
@@KusalasSimpleLife thank you akki
@dinushagunathilaka9862
@dinushagunathilaka9862 9 ай бұрын
Akki kiyapu widiyata corn flour wenuwata halpiti dala pudding eka haduwa. Maarama rasata awa. Awurudu meseta ekath tibba. Gedara hamoma asawen kawa. Thank you akki❤️
@neharamadushaninehara4527
@neharamadushaninehara4527 3 ай бұрын
Lipe tyeddi uda tel matu wenwa vge wenne ai
@Ayeshma-e7v
@Ayeshma-e7v 9 ай бұрын
Thank you අක්කේ ඔයට... රස පාටයි ගොඩක්... ❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
😍😍
@AyomaDilhani-jt7cl
@AyomaDilhani-jt7cl 9 ай бұрын
සීනි wenuwta හකුරු gaththa ta kmk nedda
@Srisha2818
@Srisha2818 6 ай бұрын
Akki meka mge set une nane ekta mkkda krnna oni mn haduwe kiri 750ml kta wge
@AffectionateFrogmouth-bl9ng
@AffectionateFrogmouth-bl9ng 9 ай бұрын
ස්තූතියි 🙏🙏🙏 මේ පුඩින් එක ෆ්‍රිජ් එකේ නොතියා එලියේ තිබ්බාම හොදට සෙට් වෙනවාද
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
ලිපේ තියල හොඳට උකු කරගත්තම පුළුවන්
@AffectionateFrogmouth-bl9ng
@AffectionateFrogmouth-bl9ng 9 ай бұрын
❤​@@KusalasSimpleLife
@LalithaAmarasinghe-wt8kv
@LalithaAmarasinghe-wt8kv 2 ай бұрын
Rataidi wiyalomidi mapanak sahenawa neda seeni noda
@sunviewshop2512
@sunviewshop2512 9 ай бұрын
miss pitikala polkiri walinuth hadanna puluwanda?
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
පුළුවන් ..උකුවට කිරි හදාගන්න
@sunviewshop2512
@sunviewshop2512 9 ай бұрын
@@KusalasSimpleLife ස්තුතියි! ♥️
@nilminidisanayaka6342
@nilminidisanayaka6342 9 ай бұрын
Akke okata corn flour ,custard powder nathuwa hadnna barida
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
පුළුවන් කුරක්කන් පිටි හරි හාල්පිටි හරි මේස හැඳි 3 ක් දාන්න
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
කුරක්කන් පිටි හෝ හාල්පිටි දාගන්න කෝන්ෆ්ලා ප්‍රමාණෙට..
@nilminidisanayaka6342
@nilminidisanayaka6342 9 ай бұрын
@@KusalasSimpleLife ane Thank you akke
@ChandhiSenanayake
@ChandhiSenanayake 9 ай бұрын
👍♥️
@NithmiNimsara
@NithmiNimsara 8 ай бұрын
❤😊
@kadnhperera6062
@kadnhperera6062 9 ай бұрын
සීනි භාවිතා නොකර පොල්පැනි හෝ කිතුල් පැණි භාවිතා කරල හදා ගන්න බැරිද.කරුනාකර පිලිතුරු ලබාදෙන්න.... ස්තූතියි... තෙරුවන් සරණයි...
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
පුළුවන්
@Ayeshma-e7v
@Ayeshma-e7v 9 ай бұрын
අක්කේ ලන්ෂිට් එකක් උනත් දාගන්න පුලුවන්ද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
ඔව් නංගි ..ටිකක් නිවල දාන්න
@Ayeshma-e7v
@Ayeshma-e7v 9 ай бұрын
@@KusalasSimpleLife හ‍රි අක්කේ..
@ayeshashyamali-w8k
@ayeshashyamali-w8k 9 ай бұрын
මේ හදල කන ගමන්. ඒක නම් පුදුම රසක් තමා
@sureshmuthugala388
@sureshmuthugala388 5 ай бұрын
Corn flow කියන්නේ
@washanu1848
@washanu1848 9 ай бұрын
තෙල් අඩු වෙජී චිලිපේස්ට් එකක් ඔනේ හදමුද.....👋👋👋👋
@SagayanMerry
@SagayanMerry 9 ай бұрын
ෆිජ් එකේ තියන්න ඕනීමද
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
ඕන නෑ
@janakapradeep444
@janakapradeep444 9 ай бұрын
Thanks oyata suba pethum
@NadeeshaRajapaksha-g4g
@NadeeshaRajapaksha-g4g 9 ай бұрын
thank you akke❤
@chandrakarunarathna8433
@chandrakarunarathna8433 9 ай бұрын
කෝන්ප්ලවර් උස්නාදික ආහාරයක්ද
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
නෑ
@DilmaMevumi
@DilmaMevumi 9 ай бұрын
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
😍
@rohitharohitha2626
@rohitharohitha2626 9 ай бұрын
කෝන්ප්ලා නැ පාං පිටි දාලා හදාගන්න බැරි ද...👍🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
කුරක්කන් පිටි හෝ හාල්පිටි දාගන්න කෝන්ෆ්ලා ප්‍රමාණෙට..
@JanakaDinesh-h4z
@JanakaDinesh-h4z 9 ай бұрын
Aththamai dakinakotath asa hithuna
@madukumari9174
@madukumari9174 9 ай бұрын
අක්කේ පොල් කිරි නැතිව නිරි පිටි වෙලින් හදන්න බැරිද මන් කුවෙිටි එකේ ඉන්නේ මෙි පොල් කිරි ගන්න දැන් පොල් ගෙඩි ගෙනත් ගා ගන්න අමාරුයි අක්කේ
@madukumari9174
@madukumari9174 9 ай бұрын
කිරි පිටි
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
පුළුවන් නංගි ප්‍රශ්නයක් නෑ ..උණු වතුර 500mlක් අරන් පිටි දාල හොඳ උකු කිරි එකක් හදාගෙන මේ විදියට හදාගන්න
@S.Perera-l3w
@S.Perera-l3w 9 ай бұрын
😄👍👏👏👏🍘🍝🤤😋😁🙏🏻👌
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 9 ай бұрын
දැන්ම හදන්න හිතෙනව ඒත් රෑ උනාහෙට හදල කියන්නමි රසයි වගෙ මට සීනිත්තියෙනව ඒත් ඉතින් හදල කනව මෙටිපොමින් පෙත්තක්වත් බොනව
@kumudumalani5155
@kumudumalani5155 9 ай бұрын
පාන්පිටි demmat kmk nadd
@KiaraJaleel-sx8rj
@KiaraJaleel-sx8rj 9 ай бұрын
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
😍😍
@aidaathukorala9592
@aidaathukorala9592 9 ай бұрын
තෑන්ක් යූ
@sanjeewanidilrukshi8442
@sanjeewanidilrukshi8442 9 ай бұрын
❤👍
@DilushaSandaruwan-d7c
@DilushaSandaruwan-d7c 9 ай бұрын
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН