හැමදාම හිත ඉල්ලුව කෑමක් විනාඩි 15න් මං හැදුව විදිය Kiriya recipes /Sri Lankan tradditional Recipes

  Рет қаралды 280,995

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 265
@kalpanidilini9201
@kalpanidilini9201 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ .දවස් දෙයක් හැදුව .හරිම රසයි.පලවෙනි දවසෙ වැනිල දාල හැදුව .දෙවනි දවසෙ කරදමුන්ගු දාල හැදිවෙ.කරදමුන්ගු දාල හදපු දවසෙ තමයි.හරිම කිරිය වල රස ආවෙ .ගෙදර ඔක්කොම අය රසයි කිය කිය කෑව.එහා ගෙදර අයටත් දුන්නා .තියාගෙන කන්න බැරි වුනා .එදාම ඔක්කොම කෑව රස වැටිල .හරිම 👍 රසයි ඔර්ජිනල්ම කිරිය. වියදම් අඩුයි .ඉක්මනින් හදාගන්න පුලුවන් .ගොඩක් ස්තූතියි .
@gihaniddamalgoda6346
@gihaniddamalgoda6346 2 жыл бұрын
මේ කමෙන්ට් දකිද්දි මටත් හදන්න හිතෙනව.. ඒත් මම හදන ගොඩක් කෑම බල්ල කන්නෙත් නැහැ.. බලු පැටිය චූටි කාලෙ මාලු මස් කන්න පුදුම පෙරෙතයි.. දැන් මම උයන නිසා ඌට මාලු මස් සුවද එද්දි ඒක ගිහින් ගේට්ටුවෙන් එලියට වෙලා නිදාගෙන ඉන්නව. ගොඩක්ම අවුල මේ රජයෙ.. අලුතින් එන ලුණු වල ලුණු රස වැඩ්යි. ඒකට මම මොනා කරන්නද.. මේවට වග කියන්න ඕනෙ රාජපක්ෂලා..
@sunethrakumari202
@sunethrakumari202 2 жыл бұрын
මමඅසමකෑමක් අක්කෙ ඹයාට ගෙඩක් පින්
@ashikasajeewani110
@ashikasajeewani110 Жыл бұрын
පොල් කිරිවල අමු රසක් අාවනේ එ්කට මොකද කරන්න ඔන
@tikirikumarihami5287
@tikirikumarihami5287 Жыл бұрын
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 Жыл бұрын
Hoda adahask wadi wela giyath na sthuthi
@Radhavimoksh
@Radhavimoksh Жыл бұрын
අනවශ්‍ය කතා කිසිවක් නැති නිසා ඔයාගෙ වැඩසටහන් වලට මම හරිම කැමතියි.
@premalathawijesekara6340
@premalathawijesekara6340 2 жыл бұрын
ඔයා හරිම සිම්පල් කෑම ජාති ගේනවා ඔයාට ගොඩාක් ස්තූතියි මමත් හදලා රස ගැන කියන්නම් ඩියර්
@shanthijayalath4517
@shanthijayalath4517 2 жыл бұрын
Bohoma sthuthyi nangi.. oya kiyadena ewa harima wadagath theruwan saranai
@diyawijerathna1815
@diyawijerathna1815 2 жыл бұрын
හරිම වටිනවා . කවුරුත් කන්න කැමතිම කෑමක් . කිරි අම්මලගෙ දානයක් එනකල්ම ඉන්න ඕනෙ නෑ. ස්තූතියි ඔයාට .❤️❤️❤️
@d.m.l.dissanayake3322
@d.m.l.dissanayake3322 2 жыл бұрын
kireyz hsďsna hate dana gaththa hadala balala kamed karannam thnk
@maniwickramaratne7180
@maniwickramaratne7180 2 жыл бұрын
කිරියා මම පොඩි කාලේ ඉදලම හරිම ආස කෑමක් . ඔයාට ගොඩාක් ස්තුතියි මේ රෙසිපි එක කියල දුන්නට.
@lathafernando5686
@lathafernando5686 2 жыл бұрын
හකුරුත් දාන්න බැරිද
@std8583
@std8583 2 жыл бұрын
@@lathafernando5686 හකුරු දාන්න පුළුවන්. එතකොට සීනි අඩු කරන්න . රස අනුව .
@hasangalochana6695
@hasangalochana6695 Жыл бұрын
Mallipila.februafy.10
@NayanaPriyasantha
@NayanaPriyasantha Жыл бұрын
😮😊
@dimudimudimu9163
@dimudimudimu9163 Жыл бұрын
Godaaaaakma පැපැහැදිලිwa kiyala denawa akki oya.
@dimuthujayathilaka4299
@dimuthujayathilaka4299 Жыл бұрын
Thanks oyata. Man haduva oya kiyala dunna vidiyata. Lassana ta hodata haduna. Man hituve na man asama kamak me taram ekmanata hodata rasata hada ganna leasi kiyala. Rasai.
@mssamudika5983
@mssamudika5983 Жыл бұрын
මම කන්න කැමති ම කැමක් ඔයාට ගොඩක් ස්තුතිය
@AyeshaChathurangi-tx8pe
@AyeshaChathurangi-tx8pe 3 ай бұрын
Thankas ගොඩක් ආසම රෙසපිය අද හැදුවා හරියටම පැහැදිලිව කියා දීපු නිසා පදම හරියටම ආවා❤❤❤❤❤
@harinduparanavithana6357
@harinduparanavithana6357 2 жыл бұрын
හරි ෂෝක් අනේ හරි මාස කෑම ඔයාට හැදුවා ගසක් නියමෙට ඇති ජය වේවා.
@shiromawijesekera3084
@shiromawijesekera3084 Жыл бұрын
Thank you. ආසම කෑමක්. හදලාම බලන්නම්.
@citymommy_vlog
@citymommy_vlog 2 жыл бұрын
ඇත්තටම හරියටම පැහැදිලි කලා. ස්තූතියි ඔයාට. මමත් කැමතිම කෑමක්. ❤
@bagyawickramarathna3002
@bagyawickramarathna3002 2 жыл бұрын
මම ගොඩාක් ආසයි , හදන්න දන් නැ කියා දුන්නා ට පින් , සරලයි,
@SabhapathiShanthi
@SabhapathiShanthi 4 ай бұрын
මමත් ආසම කෑමක් හදලා බලන්න ඕනෙ 😋😋😋💕💕💕💕💕💕
@nishanidilhani3577
@nishanidilhani3577 2 ай бұрын
Oyata godak esthuthe. Ada mama kereya haduwa.oya keyala tebuna wedehatama a pramana walenma ekathu kala.godak rasata tebuna.
@krishanthichampa8472
@krishanthichampa8472 Жыл бұрын
හරිම ලේසියෙන් හදන්න පුලුවන්. ගොඩක් ස්තූතියි.
@ChandrikaKumudini-q6f
@ChandrikaKumudini-q6f Жыл бұрын
Harima vatinava.asama kamak.sthuthi
@SriyaniSriyani-zc1xl
@SriyaniSriyani-zc1xl 3 ай бұрын
තමයි දුව හරිම මේ ෂෝක් අපි හරිගස්සලා බලන්නම්
@chandanianthony1234
@chandanianthony1234 Жыл бұрын
ගොඩක් වැදගත් රෙසීපි එකක් මං අදම හදනව.හුගක් ස්තූතියි .
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
ස්තුතියි කුසලා. ලේසිම විදිහට කියලා දුන්නා. නීරෝගි සුවය පතනවා ඔයාට බුදු සරණයි .
@ayeshakumari1128
@ayeshakumari1128 6 ай бұрын
Oya kiyapu vidihatama haduwa.harima rasai.me vidihata kema hadanna danne nathi apita kema hadanna kiyala denavata godak isthuti.oyata j.p.
@prettygirlo_o5021
@prettygirlo_o5021 2 жыл бұрын
කිරියා කියන්නෙ මම පුන්ච් කාලේ ඉදලා හරිම ආස කෑමක් .👍👍👍
@janpeiris1376
@janpeiris1376 Жыл бұрын
Mrs ඔයාගේ සියලුම කෑම FANTASTIC 👌👌👌
@anithawijetunge2871
@anithawijetunge2871 Жыл бұрын
Thank you very much. I will make and let you know the result. Thanks again
@dilonipietersz1929
@dilonipietersz1929 2 жыл бұрын
Notification eka awa gaman baluwa.math hadanawa aniwaren video eka balala.thank you ❤️
@mirror_tulip1111
@mirror_tulip1111 Жыл бұрын
අද අපි හැදුව අක්කෙ.... ❤️ ඔයා කියපු ප්‍රමාණ වලින්ම අරන්.......වැනිල වෙනුවට එනසල් කුඩු දැම්මෙ....... හරියට ම ආව....ගොඩක් රසයි....බොහොම ස්තූතියි අක්කී ..❤😍😍
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ගොඩක් ආසම කෑමක්....ස්තූතිය් ලේසියෙන් හදාගන්න විදිහ කියල දුන්න ට...😘👌
@beatricesamaraweera932
@beatricesamaraweera932 2 жыл бұрын
ගොඩක් ස්තුතියි හරියට පැහැදිලි කිරීම ගැන.
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
👍👍ආසම කෑමක් කිරියා..අනිවාර්‍යෙන් හදනවා
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
මමත් ආසම කැමක් රසම රස පාටයි .ඔයාට ගොඩක් පින් .තෙරුවන් සරනයි .👍👍👍👍👍👍♥️♥️♥️♥️
@buddikabuddika8071
@buddikabuddika8071 Жыл бұрын
Aniwaryenma hadanna hithuna thanks
@talkie8349
@talkie8349 6 ай бұрын
මාත් මේ විදියට හැදුවා ගොඩක් රහයි සීනි ටිකක් මදි උනා මේ ගානට වඩා දැම්මා❤
@hirunihansika4614
@hirunihansika4614 Жыл бұрын
Mamath haduwa.rasai.hariyatama awa.
@shalikanishan
@shalikanishan 2 жыл бұрын
ආසම කෑමක් තමයි මගේ නෝනා හෙටම හදයි ඔබතුමියගේ වීඩියෝ ගොඩක් වැදගත්
@manojasanka743
@manojasanka743 2 жыл бұрын
කැමතිමකැමක්කිරියාඅනිවායෙන්හදනවාස්තුතියි
@d.m.l.dissanayake3322
@d.m.l.dissanayake3322 Жыл бұрын
kireya walata man hare asay hadala ballannnam thank.u
@chandra1296
@chandra1296 2 жыл бұрын
මම ආසම කෑමක් ඔයා හදන කැම හැම එකක්ම මම බලනවා ඉන්නේ රට නිසා හදන්න විදියක් නැහැ බලලා හැම දෙයක්ම ඉගෙන ගන්නවා ඔයාට ගොඩක් thenks
@statusvideos20047
@statusvideos20047 Жыл бұрын
Math hduv harima rasai 😍❤️😘
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 Жыл бұрын
බොහොම ස්තුතියි ...මම ආසම කෑමක්. අනිවාර්යයෙන්ම හදනවා.
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
නියමයි බොහොම ස්තූතියි අක්කේ ගොඩක් රසවත් රෙසපි එකක් ❤️❤️❤️❤️
@priyaniperera7225
@priyaniperera7225 2 жыл бұрын
Akke me recipe 1 hariyatama hari. Dana pramanat hariyatama hari. Mn haduwa. Harima rasata awa. Habai 30min witara giya akka. Thank u so much for delicious recipe
@nimaliperera9757
@nimaliperera9757 Жыл бұрын
Pani danna barida seeni wenuwata?
@wamalalelwala2950
@wamalalelwala2950 Жыл бұрын
Godak stutii budusaranai
@rupamalani1671
@rupamalani1671 2 жыл бұрын
හරිම ආස කෑමක් ගොඩක් ස්තුතියි කියලා දුන්නාට
@mayuriprasadi2395
@mayuriprasadi2395 Жыл бұрын
Akka kiyana widiyatama mn kiriya heduwa, harima rasata awa, hari saralawa, simita sampath walin karana heti kiyala denawa, mn mage b'day dawase kiriya hadala pansal gihin poja kara, godak pin
@jeranidilkisha6009
@jeranidilkisha6009 Жыл бұрын
ස්තුතියි මේ වගේ video දානවට❤ගොඩාක් පිං😊
@dihaninimsara786
@dihaninimsara786 2 жыл бұрын
,බොහොම ස්තුති අක්කේ .මං ප්‍රෙග්නට් මං හරිම ආසවෙන් ඉදියේ කිරියා කන්න..දැන් හද ගන්න පුලුවන් .❤️❤️🙏
@Samsunggalaxy-me3rx
@Samsunggalaxy-me3rx 2 жыл бұрын
ou ape pethiwalath kiriya hadanne kiri amma daneta vitharai . nikam rasa kewili wage hadanne na...oya pregnant nisa hadanna hoda nathiwei...samaharak vita....danne na ithin thawa keepa denekgen ahanna ..🙏bs
@dihaninimsara786
@dihaninimsara786 2 жыл бұрын
@@ireshajayakodi7431 ❤️🙏
@dihaninimsara786
@dihaninimsara786 2 жыл бұрын
@@Samsunggalaxy-me3rx ❤️🙏
@thusharaharischandra99
@thusharaharischandra99 2 жыл бұрын
@@dihaninimsara786 නංගි , මම දන්න විදියට පත්තිනි මෑණියො කියන්නෙ විශේෂයෙන් දරුවන්ට, බඩදරු අම්මලාට , ලෙඩදුක් ඇති අයට පිහිට වෙන, බුදුන් සරණ ගිය කරුණාවන්ත දිව්‍යාංගනාවක්. ඒ විතරක් නෙවෙයි මතුබුදු බව පතනව කියලත් කියනවනෙ. ඉතින් ඔයා හිතන්න... අම්මා කෙනෙක් දොලදුක වෙනුවෙන් ඒ දෙවගනට පින් අනුමෝදන් කරන්න දෙන දානෙට හදන රසකැවිල්ලක් හදාගෙන කෑව කියල පත්තිනි මෑණියො ඔයාට සාප කරයි කියල ඔයා හිතනවද? අනික එහෙනම් කිරිබත් , කැවුම් හදන්නත් බෑ. ඒවත් දානෙට ගන්නවනෙ. කිරියා රෙසපියම තව පැයක් යනකන් ලිපේ තියල හැදි ගෑවොත් දොදොල් වෙනව. එහෙම බැලුවොත් දොදොල් හදන්නත් බෑ. කිරියා දානෙට විතරක් හදන හේතුව, කැවුම් කිරිබත් වගේ නෙවෙයි ඒක හදන්න වෙලාව වගේම ලොකු මහන්සියක් වෙන්නත් වෙනව. අනික මහන්සි වෙලා හැදුවා කියල කල් තියාගන්නත් බෑ. ඉතින් පොඩි උන් ආසාවට කන්න ඉලුවම දානෙට විතරයි හදන්නෙ කියනව. සම්ප්‍රදායන් කියන ඒව හැදෙන්නෙ ඔහොමයි. ඔයා එක හිතින් ම තෙරුවණ් සරණ ගිය කෙනෙක් නම් ඔය වගේ දේවල් ප්‍රශ්න කරගන්න ඕන නෑ . මොකද ඔය මොන දෙවියන්ටත් වඩා ත්‍රිවිධ රත්නය ඉහලින් ඉන්නෙ. බය නැතුව හදල කන්න. තවමත් ඔයාට හිතට හරි නැත්නම් මෙහෙම කරන්න .. කිරියා හදල ගෙදර බුද්ධ පූජාවට තියන්න. ඊට පස්සෙ ඒ පින් පත්තිනි මෑණියන්ට අනුමෝදන් කරන්න. ඊට පස්සෙ ඔයා කන්න . ඔයා ලගපාතක ඉන්නව නම් මම හදල ගෙනත් දෙනව. බඩදරු අම්මෙකුගේ දොලදුක නිවන්න ලැබෙන එක මටත් ලොකු පිනක්..😍
@chandanideepika6617
@chandanideepika6617 Жыл бұрын
@@thusharaharischandra99 පත්තිනි මෑණියන් ලංකාවේ තමයි බුදු බව පතනවා කියන්නේ.හැබැයි ඉන්දියාවේ කන්නගී මෑණියන් කියන්නේ සොහොන් කාලි ට වඩා දරුණු කෙනෙක්.ගෙවල් ඇතුළෙ පහන් තියන්නෙත් නෑ..ඕවයෙ ගොඩක් කතා තියෙනවා.ඔය කිරියා බබාල හම්බ වෙන්න ඉන්න අය කෑවට කිසිම ප්‍රස්නයක් නෑ.කන තරමට හොඳයි.හැබැයි කිරි දානයකට පඩුරු ගැට ගහලනම් ගෙදර හදන්න එපා.පත්තිනී මෑණියන් නොව කිරි දානයට මූලික වන්නෙ රිද්දි බිසෝවරු.රිද්දි බිසෝවරු කියන්නේ යක්ෂ ආත්ම.
@palithananayakkara7133
@palithananayakkara7133 2 жыл бұрын
Apit heduwa niyamai mis.
@thakshiladilani9125
@thakshiladilani9125 2 жыл бұрын
Api hithuwe kiriya hadanna godak amarui kiyala.thank's me vidihata kiyala dunnata sister
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 2 жыл бұрын
බොහෝම ස්තුති ,මගෙ ආසම කෑම අනේ ලෙහෙසි හදන්ඩ ඕනෑ ස්තුති 👍❤🙏
@ramaniniluka
@ramaniniluka Жыл бұрын
Akke oyage resipi harima lassanay😍😍😍😍🌹😇
@navodyasudhasinghe6309
@navodyasudhasinghe6309 Жыл бұрын
mn me recipe eka try kla harima rasata ganata awa..💓ath mata meka hariyatama padama enna 1 hour giya
@uthpaladinushi3524
@uthpaladinushi3524 3 ай бұрын
Oyata thanks akki, mama ada haduwa hodata awa❤
@chathuwedage6757
@chathuwedage6757 2 жыл бұрын
මං පොඩි කාලෙ ඉඳලම නෑදෑ ගෙදරකවත් කිරි අම්මාවරුන්ගේ දානයක් miss කරන්නෙ නෑ අක්කා, වෙන හේතුවක් නෑ, කිරියා කන්න තියෙන ආසාව ..නෑ ඒක පෙරේතකමක් හරියටම කිව්වොත්😝😝 ඉතින් ඔයා ආයෙ ඇවිස්සුවා, හෙට හදන්න වෙනවනෙ ඉතින්, thanks අක්කා❤❤
@sangeethsangeeth4748
@sangeethsangeeth4748 11 ай бұрын
කියන්න බැරි තරම් ආස කෑමක්.කොච්චර කෑවත් මදි 😅😂😂😂😂
@nayomi_shashi
@nayomi_shashi Жыл бұрын
මම ප්‍රග්නට් කෙනෙක්.....කිරියා කන්න ආසයි....කොහෙන්වත් ලැබුනෙත් නැති නිසා මමම හදාගන්නවා ඔයාගෙ රෙසිපි බලලා...thanks අක්කා❤
@janakisomarathne3399
@janakisomarathne3399 2 жыл бұрын
මාත් ආසම කෑමක්. අනිවාර්යෙන්ම හදලා බලනවා.😍
@pavithra_home_made
@pavithra_home_made 2 жыл бұрын
අක්කේ මං ආස කෑමක් කිරියා.ඒත් හදන්න හදන්න වැරදුනා.ඒත් ඊයේ අක්කා කියලා දුන්න විදිහට හැදුවා .පුදුම රසයි.ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.ස්තූතියි අක්කේ .🙏🙏
@KingLionVK
@KingLionVK 2 жыл бұрын
Math hadanawa ehenam kiriya...kiriya ithin asama kemak..🙂🥺🥰🥰
@ahinsakalpani5724
@ahinsakalpani5724 2 жыл бұрын
ඔයාටත් ඔයාගෙ පවුලේ සියලුම දෙනාටමත් නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක් ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ..!
@manjulasuraj4004
@manjulasuraj4004 2 жыл бұрын
mamath hrima asa kemak gdk thx mehema keti krama danwata
@nandalekamge1250
@nandalekamge1250 Жыл бұрын
ආසා හිතුන හදන්න ස්තුතියි
@athleticclub8640
@athleticclub8640 Жыл бұрын
Godak pin duwe mama harima aasa Kamak.mulinma budurajananwahanseta pujakarala oyatath pindenawa.
@sididi8960
@sididi8960 2 жыл бұрын
Mama asama kemak ,thank you so much madam. 😁😁😁💕💕💕🌺🌺🌺🌹🌹🌹👍👍👍👍👍👍👍
@prasadiasanka2154
@prasadiasanka2154 2 жыл бұрын
ගොඩක් සරලව කියල දෙනවා, ගොඩක් ස්තුතියි 🙏
@mnzoysa8157
@mnzoysa8157 2 жыл бұрын
මගේ ආසම කෑමක්, පොඩි ප්‍රමාණයක් හදන්න කොහොමද කියලා හිතමින් හිටියේ, ඔබතුමියට ගොඩක් ස්තුතියි
@kanthifelsinger3367
@kanthifelsinger3367 Жыл бұрын
My favorite 😋😋😋
@suranganimanike7152
@suranganimanike7152 2 жыл бұрын
ඔයා dana video hemadama balanawa den mata hadanna kema warga godak තියෙනවා godak isthuthiy
@Sandayagunarathna-k8b
@Sandayagunarathna-k8b 6 ай бұрын
මම ගොඩාක් කැම බලලා හදලා තියෙනවා
@gamageananda6040
@gamageananda6040 Жыл бұрын
Parana kemak aluth videyata kiyala dunnata thank you
@anushasilva4589
@anushasilva4589 Жыл бұрын
නියමයි ⁣ජේසු පිහිටයි
@fareedaghani9334
@fareedaghani9334 2 жыл бұрын
Balanakotath aasai thankyou oyata.
@KumuAponsu
@KumuAponsu Жыл бұрын
Niyamai asama කෑමක් hadala kiyannam.budu saranai
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
හරීරීරීම ආසා කෑමක්
@eliecell2463
@eliecell2463 2 жыл бұрын
Waaw mamat harima asa kamak kiriya hadanna ona
@ShenalKelly
@ShenalKelly 4 ай бұрын
Ane shok හදන්න one budu saranai
@slvibes4706
@slvibes4706 2 жыл бұрын
හරිම වටිනව මේ වගේකෑමහදන විදිය කියල දෙනවට ස්තුතියි ඔබතුමියට❤️❤️👍👍
@rajakulathungaperera9155
@rajakulathungaperera9155 2 жыл бұрын
Thaks akke
@rajakulathungaperera9155
@rajakulathungaperera9155 2 жыл бұрын
💖💖💗💗💕
@hiranshenuka126
@hiranshenuka126 2 жыл бұрын
Very good..super..i will make..thank u soo much..👍
@NirmaliDevanarayane-lt5vc
@NirmaliDevanarayane-lt5vc 7 ай бұрын
Thank you Kusala
@stephaniejansz8571
@stephaniejansz8571 2 жыл бұрын
Yum thankyou God bless you
@JanakaKalegana
@JanakaKalegana Жыл бұрын
Thanks akka
@liyanagamagenishanthi53
@liyanagamagenishanthi53 Жыл бұрын
ගොඩාක් ස්තුතියි නන්ගි 🌷🌷🌷
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 2 жыл бұрын
අනෙ මන් ගොඩක් ආස කෑම එකක් ඔයාට ගොඩක් ඉස්තුතියි
@Dani_technique
@Dani_technique 2 жыл бұрын
Niyamai akkio thanks
@RajKumar-je7os
@RajKumar-je7os 2 жыл бұрын
මමත් හරිම රස කෑමක් නංගි කිරියා පුංචි කාලේ ගොඩාක්කෑව කිරිදාන. ඔයාට ස්තුතියි. බුදුසරණයි 🥰❤🌹👍🙏
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Kiriya kiyanne harima asa kamak
@narendrapadmaperuma6833
@narendrapadmaperuma6833 2 жыл бұрын
Thank you very much for the recepie
@sumalifernando.7198
@sumalifernando.7198 2 жыл бұрын
ඔයා හරිම හොඳයි ! Thank You very much for your kind support Nangi . 🙏
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
පට්ටම පට්ට ලස්සනයි 🙏 ස්තුතිය 🙏 ස්තුතිය ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
@dayanirajapakshe9656
@dayanirajapakshe9656 Жыл бұрын
ඔයාගේ විඩියෝ මම බලනවා
@rohinijayasinghe6623
@rohinijayasinghe6623 Жыл бұрын
Niyamai
@anneperera1684
@anneperera1684 2 жыл бұрын
මාත් හරිම අාස කෑමක් . ස්තුතියි මෙච්චර ලේසි විදිහට හදන්න කියලා දුන්නට..🙏🙏✝️✝️❤️❤️
@dammiekanayaka5503
@dammiekanayaka5503 2 жыл бұрын
මමත් හදනව බලන්න ගොඩක් ස්තුතියි රෙසිපිය දුන්නට
@nandakumari2879
@nandakumari2879 Жыл бұрын
මමත් දැන් හැදුවා වැස්සේ කාල තේ බොන්න බොහොමත්ම ස්තුතියි 🙏❤❤❤හරියට ආවා මම ඉස්සර හදන්න බයේ හිටියෙ මෙික කිරිඅම්මා දානවල විතරක් කන දෙයක් කියල
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා
@sirimakrishanthi9269
@sirimakrishanthi9269 2 жыл бұрын
හදලා බලන්නම්.ඉක්මනට.
@deepthichami6422
@deepthichami6422 2 жыл бұрын
Very tasty 👍...thank you so much.
@kanchanamoragoda2192
@kanchanamoragoda2192 2 жыл бұрын
Saw walin eda kiyapu kema nam heduwa Patta rasai Mekat hadala kiyannam
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
kiriya 😍😍.sthuthi obata 🥰💐🥰
@priyankanilmini6208
@priyankanilmini6208 2 жыл бұрын
ආසම කෑමක් කිරියා ..ස්තුතියි කුසලා මිස්
@malaniwitharana9721
@malaniwitharana9721 2 жыл бұрын
ස්තුති යි කියලා දුන්නා ට
@rangikaoshani8736
@rangikaoshani8736 2 жыл бұрын
ආසම කැමක් හදලා බලන්නමි අක්කේ
කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe
18:06
Sangeeth Dini Vlogs
Рет қаралды 221 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 7 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 147 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 44 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 28 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 7 МЛН