එළකිරි ඕන නෑ මීට වඩා රස අයිස් ක්‍රීම් එකක් කාල තියෙනවද බලන්න Coconut milk Wood Apple Ice Cream Kusal

  Рет қаралды 35,400

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 64
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 2 ай бұрын
එය නම් අපූරුයි ,,,,,,කිරි මිශ්‍ර අයිස්ක්‍රීම් වලට අකමැති මංවගේ අයට ....(ඒවගේම ස්වයං රැකියාවක් වගේ දේකටත්...වෙළදපලෙන් ගැනීමට මුදල් නැති විටත් ,,නිවසේදීම සාදා පිළි ගැන්වීමටත් හැකිනේ .......ස්තූතියි සොයුරිය ඔබට......🌹🌹💐
@NimeshMadushan-qu9up
@NimeshMadushan-qu9up Ай бұрын
😃😃😁👍👍👍
@FydsrydWarfy
@FydsrydWarfy 13 күн бұрын
ෂා ඒකනං හරිම අපූරුයි කටට කියලත් තුනනවා. දිවුල් ගෙනාවම හදන්න ඕන බොහොම ස්තූතියි ඔබතුමියට මේ වගේ දේවල් ඉදිරිපත් කරනවද ඔයාටත් පවුලේ සැපත් සැම දෙනාටත් සුවපත් දිවියක්
@menakamadushani4211
@menakamadushani4211 2 ай бұрын
ඇත්තමයි අක්කේ ඒක නම් හදන්න ම ඕන්..සුපිරි...බොහෝම ස්තූතියි..🤗🙏🥰😘
@W.පුෂ්පාකුමාරි
@W.පුෂ්පාකුමාරි 2 ай бұрын
රස ඇති. හදලා බලන්න ඕන. ඔයා හදන විදියට රසයි කියලා හිතෙනවා. තැන්ක්ස්. ❤️❤️❤️❤️
@badrzaman-be3xi
@badrzaman-be3xi 2 ай бұрын
ස්තූතියි ඔයාගේ රෙසිපි එකට ගෙදර ගිහින් අදම හදලා බලනවා🎉
@Sayurikalpana12
@Sayurikalpana12 2 ай бұрын
දිවුල් මම හරිම ආසයි ම්ම්ම්ම් අනිවාර්යයෙන්ම මේක හදනවා සුපිරී 👍👍👍👌👌👌🙏🙏❤❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
❤❤❤❤❤
@tharukasewwandi983
@tharukasewwandi983 2 ай бұрын
Thanks අක්කා.. හදලා බලලා රස කියන්නම්...
@hemakanthi73
@hemakanthi73 2 ай бұрын
මගේ Husband දිවුල් වලින් හදන කෑම වලට ආසයි දිවුල් ජෑම් දිවුල් කිරි වගේ දේවල් වලට
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
❤❤❤❤
@AnojaPriyangani-z3k
@AnojaPriyangani-z3k 9 күн бұрын
මම අද හදන ගමන් දැන් ෆ්‍රිජ් එකේ දාල තියන්නේ දවල්ට රස කියන්නම් ❤
@devikarajapaksha7558
@devikarajapaksha7558 2 ай бұрын
හදන්න ඕනා.රසටම ඇති .ස්තුති කුසලා.🙏
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 2 ай бұрын
Divul කිරි මගේ ආසම බීම වර්ග ය ❤❤❤❤. මේකත් hadala බලන්න ඕන ❤❤
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 2 ай бұрын
දැනුවත් කලාට,Thank
@shanthijayalath4517
@shanthijayalath4517 2 ай бұрын
සුපිරියි.. සුපිරියී.. බොහොම ස්තුතියි..❤❤❤❤
@hanandani6227
@hanandani6227 2 ай бұрын
Marama rasaaaaay,mama eeye haduwa,ayema hadanna onee,thanks
@NamaleeWijesooriya
@NamaleeWijesooriya 2 ай бұрын
Hodai kiyala hithenawa, adama hadanawa. Thank you oyata.🎉🎉❤❤❤
@Deneth-zm3yh
@Deneth-zm3yh 2 күн бұрын
අක්කි දිඋල් 130 අපේ ගහේ හඳුනා❤😮😮😊
@manojachathu1676
@manojachathu1676 Ай бұрын
Kochchara dawasak thiyaganna puluwanda ice cream eka
@P.H.HarshaniIshara
@P.H.HarshaniIshara 2 ай бұрын
Diul kochchara welawak freeze wenna thiyanna onida..
@dudleySft
@dudleySft 2 ай бұрын
දිවුල් ලැබුනොත් හදන්නම ආසයි
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 2 ай бұрын
Thank miss 💐💐💐💐❤️❤️❤️❤️
@SenuriBandara-o6h
@SenuriBandara-o6h 16 күн бұрын
Het hadala kiynnmko❤rasa
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 2 ай бұрын
Diwul pita poddak surala balanna.dumburu pata nam hodata idila..
@udayakumara6517
@udayakumara6517 2 ай бұрын
සුපිරි හොදේ❤ Thanks you කියලා දුන්නා ට
@NadiNadisk
@NadiNadisk 2 ай бұрын
කුසලා❤❤❤❤❤කුසල් කියන්නෙම ජිවිතෙ වටිනම දේ වටිනවා ඔයාගේ විඩියෝ
@ariyawathiari5998
@ariyawathiari5998 2 ай бұрын
ගොඩාක්ම රස ඇති තෙරුවන් සරනයි ආදරනීය දියණිය
@DilhaniAmarasinghe-p6i
@DilhaniAmarasinghe-p6i Ай бұрын
හරි ම රසයි ....❤️❤️
@DisnaRupika
@DisnaRupika 2 ай бұрын
Hadala rasa kiyannam thanks supperb
@dammikanilanthi-c8v
@dammikanilanthi-c8v 2 ай бұрын
Mamath haduwa harima rasai .adarei❤❤
@leslypremarathne2713
@leslypremarathne2713 2 ай бұрын
පහසුයි හොඳයි ❤
@nayanakumari9126
@nayanakumari9126 2 ай бұрын
දැන්ම හදන්න ගන්නවා
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 2 ай бұрын
Mix eka ice cream mold ekata damnath Hari neda mis?
@geethasamaranayake277
@geethasamaranayake277 2 ай бұрын
Thanks ❤️❤️
@sasamanmali6048
@sasamanmali6048 Ай бұрын
Harima rasavpatai ❤❤❤
@RpkWijenayaka
@RpkWijenayaka 2 ай бұрын
Thanks
@chathurikanallaperuma3277
@chathurikanallaperuma3277 2 ай бұрын
රස ඇති 😋😋😋😋
@damayanthijayasinghe
@damayanthijayasinghe 2 ай бұрын
අනේ දැක්කම ආසයි රස ඇති හදන්න ම ඕනේ
@asangafernando3681
@asangafernando3681 2 ай бұрын
thanks akki..hetama hadanawa.bs
@kanchanapriyadarshani9355
@kanchanapriyadarshani9355 2 ай бұрын
Mmm rasa athi❤
@HashiniMalawaraarachchige
@HashiniMalawaraarachchige Ай бұрын
😋😋
@indraniwijewantha67
@indraniwijewantha67 2 ай бұрын
Adama hadanawa.thanks
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih 15 күн бұрын
😊
@amilanadee3924
@amilanadee3924 Ай бұрын
❤😊😊
@nimalgunarathna5193
@nimalgunarathna5193 Ай бұрын
Rasai
@dilaniperera5289
@dilaniperera5289 2 ай бұрын
Ane asai ... diwul gastritis welata honda nehane daruwo.mata gastritis thiyenawa..
@AjithLiyanage-l7n
@AjithLiyanage-l7n 2 ай бұрын
දිවුල් ටික පැය කියක් තියන්න ඕනද පිුසර් එකේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
පැය 3 ,ක් විතර තියන්න
@ChandraLatha-k9o
@ChandraLatha-k9o 2 ай бұрын
hadala balanna one harima rasai wage
@P.H.HarshaniIshara
@P.H.HarshaniIshara 2 ай бұрын
Diul kochchara welawak freeze karalada ganne..
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
මං පොල්කිරි දානකොටම දාගත්තෙ...පැය 3 හතරක් තියාගත්තම ඇති
@manoselvi2471
@manoselvi2471 2 ай бұрын
Yammy Woow
@D.M.UdithaisuruUditha
@D.M.UdithaisuruUditha 22 күн бұрын
තවත් දෙයක් ගෙන්වා ද
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 2 ай бұрын
@maheshikananayakkara8989
@maheshikananayakkara8989 2 ай бұрын
Wow Miss kusala, That's a gegeous❤️
@mallikasamahon4339
@mallikasamahon4339 2 ай бұрын
Hadannama ona 😋❤
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 2 ай бұрын
Soya ice cream hadala pennannako😢
@madurathnayaka8044
@madurathnayaka8044 2 ай бұрын
🎉❤
@uruthrenthiranilanatharath241
@uruthrenthiranilanatharath241 2 ай бұрын
හොදයි ❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
❤❤❤❤
@yasgoonasekera5120
@yasgoonasekera5120 2 ай бұрын
Very nice
@ChamiduPremalatha
@ChamiduPremalatha 2 ай бұрын
@AsankaSanjiwa-x3p
@AsankaSanjiwa-x3p Ай бұрын
😋😋
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН