Latin Kankaariya (ලතින් කංකාරිය) | Charitha Attalage ft. Hashani Wasana | Prathap Eash

  Рет қаралды 1,348,666

Kuweni by Charitha Attalage

Kuweni by Charitha Attalage

Күн бұрын

Пікірлер: 2 400
@user-vg1ov8pf6c
@user-vg1ov8pf6c 9 ай бұрын
ආධ්‍යාත්මික ප්‍රේමය අදහන බිරිදක් හා කාමය ආත්මය කොට ගත් පිරිමියෙකුගේ විවාහයේ අදුරු පැතිකඩක් මෙම උසස් කලා නිර්මාණයෙන් පිළිඹිබු වන බව හැගේ.සංගීත රටා ඔස්සේ පිරිමියාගේ විනෝදකාමී,බොළද ජීවිතයත්,ගායිකාවගේ ගායනය හරහා ඇයගේ ජීවිතයේ ඇති ගැඹුරත්,වේදනාවත් මනාව පෙන්වා තිබේ.මා මෙතෙක් දුටු විශිෂ්ටතම කලා නිර්මාණයක්.අතිවිශිෂ්ටයි 👏විවාහයට පෙර සහකරුවකු තෝරාගැනීමට පෙර දස දහස්වාරයක් සිතන්න නැතිනම් එකවරක් ලැබෙන ජීවිතේ දස දහස් වාරයක් මැරී මැරී සිටීමට සිදුවේවි🙏
@chathuralasantha4986
@chathuralasantha4986 4 ай бұрын
ඒ වගේම නූගත් ගෝත්‍රික සමාජයක ශෝකාන්තයක්..කොටින්ම නිසි අද්‍යාපන ක්‍රමවේදයක් නැති අපේ සමජයේ දැනුමේ දුගීකම තමා ..ලිංගික අද්‍යාපනය මැජික් එකක් කරලා තියන එක තමා ලොකුම අවුල මේ වගේ සිදුවීම් වෙන්ඩ අප අතර
@Itsme-vl7ob
@Itsme-vl7ob 3 жыл бұрын
: නුඹට පානා හනික කෝපේ නමට පමණා කරුම දීගේ පිපුණු තිසරුන් මගදී දුටුවැයි පැළුණු ඒ උකුල් නොදැක කොහොමැයි පිරිමි ඔහොමයි මුගුර නරකයි උකස් දුන් හර්දේ නුබටා ඇහැට ගැටෙනා තැනක මානේ ගැහැණු අගුණා මෙමට කීවේ ඇති හොදටම බේගලේ ලොකු කෑදරේ නොදන්නවා නොවේ කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ ඉහ උඩ හෙලු මාලිගේ අන්තප්පුරේ උඩැක්කියක් නොවේ මා බිසවකි කදුකරේ ඒ රජ පෙළේ ගැහැණු රවටා බෝමා කැටුව ආ දා මා පණට සේමා නුඹට ප්‍රේමේ පණට පණ හා සේමා ගැහැණු බෝමා කනට කර මා මටලු ප්‍රේමේ ඇති දැන් මගේ දේසනේ ගත බීසනේ ගිනි ගන්නවා වගේ බෝ අවුලයි පෑ සෙනේ හද ආසනේ අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ පිරිමින් යටයි කොහේ කාටත් ඇති කෑදරේ රති සාගරේ මගේ පෙරදා පවටා නුබේ පිනටා දෙගුරු රවටා එන්ට ආවේ දෙගුරු පෙරදා රවටා දුගී පැලටා එන්ට කියලා ඇයිද කීවේ.. නුබට පානා හනික කෝපේ... මේක කියවන් යන ගමන් පින් අනුමෝදන් කරන්න මටත් charitha ayyaa එක්ක සින්දුවක් කරන්න chance eka ලැබේවා කියලා..🤪♥️🙏
@Itsme-vl7ob
@Itsme-vl7ob 3 жыл бұрын
@@rajithanilanka8823 Ha
@CM2099Rap
@CM2099Rap 3 жыл бұрын
චාන්ස් එකක් ලබේවා! මාත් try කරනවා ගේමක් ගහමු 🤏😎
@CM2099Rap
@CM2099Rap 3 жыл бұрын
@@rajithanilanka8823 අනේ අනේ 🙁
@Itsme-vl7ob
@Itsme-vl7ob 3 жыл бұрын
@@CM2099Rap 🥺♥️
@CM2099Rap
@CM2099Rap 3 жыл бұрын
@@Itsme-vl7ob 😃💔🤟
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Wow This is Brilliant 💖🇱🇰
@kavisamaraweera4002
@kavisamaraweera4002 3 жыл бұрын
Kanchi akka...❤❤❤
@sanduahasna4848
@sanduahasna4848 2 жыл бұрын
One day... I'll enjoy a special music creation...🎶 With Kanchi's sensational voice..🎶 +With Charitha's unpredictable,surprising musical concept...🎶 One day... Somewhere in universe...❤️🎶
@supunchamara2386
@supunchamara2386 2 жыл бұрын
Waiting for your collab with him 🙂❤️
@SriLankanStuff
@SriLankanStuff 2 жыл бұрын
@@thenotorious4773 Calm down. She is professionally a better musician than few singers Charitha have worked with
@SriLankanStuff
@SriLankanStuff 2 жыл бұрын
@@thenotorious4773 She wrote her own record 'Udurawi'. If that's not musicianship, I dont know what is.
@vasanakalpani6237
@vasanakalpani6237 Ай бұрын
සෙනුක වත්සල්❤
@AnuPerera
@AnuPerera 2 ай бұрын
සෙනුක වත්සල් කියනවා අහලා ආපු මන්
@S778_0
@S778_0 9 күн бұрын
🥺❤️
@SupunPerera-db7fr
@SupunPerera-db7fr 6 күн бұрын
මමත් 🤧
@DrillTeamWestnahiraOfficial
@DrillTeamWestnahiraOfficial 3 жыл бұрын
පිරිමි ඔහොමයි!
@thenotorious4773
@thenotorious4773 2 жыл бұрын
why so late to party guys
@sankalpa5867
@sankalpa5867 2 жыл бұрын
උබලත් වැඩ්ඩො
@RameshEdirisinghe
@RameshEdirisinghe 2 жыл бұрын
Westnahira Next Rap eka Charitha ekka neda 🥺🙈
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 2 жыл бұрын
ගීතයේ රසවින්දනය kzbin.info/www/bejne/nXPYhoSAmr1rb7c
@Zhagii
@Zhagii 2 жыл бұрын
he
@PubuduSDG
@PubuduSDG 2 жыл бұрын
පිරිමියා ගන්න විනෝදය music එකෙන් පෙන්නනවා. ගැහැණියගේ වේදනාව voice එකෙන් පෙන්නනවා.. මේක නම් පට්ට ❤️‍🔥
@piyuminisansala6565
@piyuminisansala6565 2 жыл бұрын
හ්ම්ම් ඇත්තක්❤
@MaliMaali
@MaliMaali 2 жыл бұрын
Ow ❤️❤️❤️❤️
@jetakota
@jetakota 2 жыл бұрын
සිරාවටම
@pamithjayasinhe9890
@pamithjayasinhe9890 2 жыл бұрын
නියම කොමෙන්ටුවක් ♥️
@kaveeshkapathum9088
@kaveeshkapathum9088 Жыл бұрын
Thinking
@rashidvindya2022
@rashidvindya2022 3 ай бұрын
බිඳුණු කැඩපත් කියවලා හොයන් ආවේ ❤🥺
@chandanicooray4496
@chandanicooray4496 2 ай бұрын
@Ocyeanic262
@Ocyeanic262 2 ай бұрын
♥️✨
@thanujaranasinghe1930
@thanujaranasinghe1930 2 ай бұрын
Me too❤🥺
@sook-93
@sook-93 2 ай бұрын
Math 🥹
@ayeshadilrukshi4287
@ayeshadilrukshi4287 Ай бұрын
මාත්❤😊
@RG-mm6lq
@RG-mm6lq 10 ай бұрын
බේස් ගහන ඒ දෑතට සතර වරම් දෙවි පිහිටයි🙏
@ramika2004
@ramika2004 2 жыл бұрын
සින්දුව පලවෙන් පාරට අහපු වෙලාවෙ හිතුනේ චරිතට වැරදිලාවත්ද කියලා. හශානි මේතනම් feel වෙන්න කියන සින්දුවට ආතල් music එකක්...!! 10 වෙනි පාර විතර අහද්දි තමයි ඔලුවට ආවෙ මේ යකා මොකක්ද මේ කරල තියෙන්නෙ කියලා. සින්දුවෙ music එකෙන් කියවෙන්නෙ වෙන මොනවත් නෙමෙයි පිරිමියා ගැන.!!! මන් එතනින් එහාට කියන්න යන්නෙ නෑ. මේ දේ ඔලුවෙ තියාගෙන ආයෙමත් සින්දුව අහලා බලන්නකො. වෙනම ලෝකෙකට යයි. එහෙම ගියොත් මේකට like එකකුත් දාන්න.. : )
@kushanjayasinghe7479
@kushanjayasinghe7479 2 жыл бұрын
true 🙌
@shehandasanayaka8012
@shehandasanayaka8012 2 жыл бұрын
Jazz lada song eka ahuwa wage meka mulin ma ahaddi.. Dan nm abbahi wela..
@sachinirajapaksha3777
@sachinirajapaksha3777 2 жыл бұрын
sirawatama...❤️
@timestamplease
@timestamplease 2 жыл бұрын
සිරා
@Chavindu-l1m
@Chavindu-l1m 2 жыл бұрын
පලවෙනි පාර සෙට් උනේ නෑ ඒත් චරිත අයියගේ නිසාම ආය ඇහුවා .මේ girl ගේ කටහඩ චරිත අයියාගෙ music දෙකම සෙට් වෙලා පිස්සුවක් වෙලා මේක 🥴❤️
@Raza-dq9gk
@Raza-dq9gk 6 ай бұрын
සේපාලිකා කියෝලා අහන්න ආපු මම❤
@ANNE_1241
@ANNE_1241 5 ай бұрын
බිඳුනු කැඩපත් කියවලා අපු මම 🥲🥲
@dhanukasuni1743
@dhanukasuni1743 5 ай бұрын
බිඳුණු කැඩපත් කියෝලා ආවේ ❤
@ThisewThewmalOfficial-lf4lx
@ThisewThewmalOfficial-lf4lx 4 ай бұрын
Kohenda Kiyewwe ?
@ThisewThewmalOfficial-lf4lx
@ThisewThewmalOfficial-lf4lx 4 ай бұрын
@@dhanukasuni1743 Kohenda Kiyewwe ?
@Sarasviraya
@Sarasviraya 4 ай бұрын
මාත් 💜️
@HirushiNawodya-v3s
@HirushiNawodya-v3s Ай бұрын
BM කියවලා අවේ ❤
@nipuninavodya1917
@nipuninavodya1917 25 күн бұрын
සෙනුකමල meka kohm kiwwd dnne na😭
@prabuwa4805
@prabuwa4805 Жыл бұрын
නටන්නද? අඩන්නද? හිනාවෙන්නද? පාඩුවේ අහනවද? මොකක් කරනවද කියලා හිතාගන්න බැරුව ඉන්න මම... අමුතුම රහක් ඒක ❤
@maheshmadushan478
@maheshmadushan478 7 ай бұрын
Paduwe ahanna eka maru❤
@dhanukasuni1743
@dhanukasuni1743 5 ай бұрын
බිඳුණු කැඩපත් කියෝලා තේරුමත් දැනගෙනම සිංදුව අහන්න ආවේ ❤😮
@armygirlseha....2540
@armygirlseha....2540 5 ай бұрын
me too
@hasa7300
@hasa7300 5 ай бұрын
❤Oww
@indikanarangoda4889
@indikanarangoda4889 5 ай бұрын
Same 😂
@dilinikasandamali300
@dilinikasandamali300 5 ай бұрын
Mee too 😊😊🥰
@Gaya_Ot7_princess
@Gaya_Ot7_princess 5 ай бұрын
කියවන ගමන් අහද්දි වෙනම එකක් 🥺💗
@manojarunathilaka3769
@manojarunathilaka3769 2 жыл бұрын
චරිත් අයියගෙ සින්දු තැපෑලෙන් වදින සීන් එකක් තියෙන්නෙ. මොන ආලවන්තකම්දෝ නැවුම් කලේ දුර ආකාසේ දුවේ දැන් ලතින් කංකාරිය...
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 2 жыл бұрын
ගීතයේ රසවින්දනය kzbin.info/www/bejne/nXPYhoSAmr1rb7c
@shansheamus7749
@shansheamus7749 2 жыл бұрын
Sirawata trending wenne neththe lankawe sangeetha rase danne tika denai.mewa thapalen wadinne
@manojarunathilaka3769
@manojarunathilaka3769 2 жыл бұрын
@@kaveeshamayuranga9762 අනිවාර්යයෙන් මචං
@saa005
@saa005 2 жыл бұрын
Agree ✔️
@tizarasw
@tizarasw 2 жыл бұрын
සිරා කතාව
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
යකෝ ඒක 🙂
@GaiyaJ1340
@GaiyaJ1340 4 ай бұрын
නලින්ද අයියෙ❤☸️🕉️
@dilinikasandamali300
@dilinikasandamali300 5 ай бұрын
Broken mirrors kiyawala awa mama😊😊
@Sarasviraya
@Sarasviraya 4 ай бұрын
💜️
@savindaweeratunga6840
@savindaweeratunga6840 Жыл бұрын
මේක අහගෙන තමා උදේට හෙනම අතල් එකේ නට නට ලෑස්ති වෙන්නේ වැඩට යන්න.. වැඩ ඇරිලා හවස ඒ ස්ට්‍රෙස් එක අස්සෙත් මේක අහලා තමා ඔක්කොම අමතක කරන්නෙත්😁♥️♥️♥️
@lkshortvideos2359
@lkshortvideos2359 3 жыл бұрын
දිනකට මාත්‍රා දෙක බැගින් උදේට සහා රාත්‍රියට , කෑමට පෙර හෝ පසු ප්‍රශ්නයක් නැති තරමට ඔබේ ගීත වලට ඇබ්බැහි වී ඇත. ❤️
@jaydx6984
@jaydx6984 2 жыл бұрын
Toxic fan 😂
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 2 жыл бұрын
ගීතයේ රසවින්දනය kzbin.info/www/bejne/nXPYhoSAmr1rb7c
@zaza-hf4kk
@zaza-hf4kk 2 жыл бұрын
ඇත්ත😍😅✋
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@jaydx6984 සිරා... cringe af😂
@nethmajayasingha224
@nethmajayasingha224 2 жыл бұрын
සිරාවට
@shenmusic6512
@shenmusic6512 3 жыл бұрын
මේවා Trending යන්නේ නැති උනාට හැමදාම අපේ ලිස්ට් වල උඩම තියෙන ඒවා. Masterpiece🤤😍
@denzil951
@denzil951 3 жыл бұрын
Aniwa
@pasindukumara1392
@pasindukumara1392 3 жыл бұрын
Absolutely
@nimma4200
@nimma4200 3 жыл бұрын
Trending😌💞
@AlokaShashinath
@AlokaShashinath 3 жыл бұрын
Trending 😜🔥
@vinudisdaily9232
@vinudisdaily9232 3 жыл бұрын
Now. Trending
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
ප්‍රාතාප්ගේ පදවැල් අමතක නොකර අනිවාර්යයෙන්ම අගය කල යුතුමයි. 😍👌❤
@hashendulanjana
@hashendulanjana 3 жыл бұрын
පිස්සුවක් 🤯🍂
@kavisamaraweera4002
@kavisamaraweera4002 3 жыл бұрын
❤❤❤
@globe_android_series
@globe_android_series 2 жыл бұрын
ඔයාගෙත් චරිත එක්ක එකතුවෙලා සින්දුවක් ඕන
@vinudisdaily9232
@vinudisdaily9232 2 жыл бұрын
Hope u will do a song with charitha
@thenotorious4773
@thenotorious4773 2 жыл бұрын
@@vinudisdaily9232 he doesn't deserve it
@pranamaherath1496
@pranamaherath1496 2 жыл бұрын
@@thenotorious4773 thats true
@CyberShowyoutube
@CyberShowyoutube 3 жыл бұрын
අද සමාජයේ ආදරය එක්ක බැඳුනු කාන්තාවගේ අසරණ වීම ලස්සන​ට විස්තර වෙනවා. 🙌 "අපි කාත් කව්රුවත් නැති කන්දක් උඩට ගිහින් කඩයක් කරගෙන හරි ජීවත් වෙමු." කියද්දී කව්රුත් නැතිනම් කඩෙන් බඩු ගන්නේ කව්ද? කියලා කාන්තාව හිතුවානම් එහෙම අසරණ වෙන්නෑ. හිතින් හිතන්න ඕනි. ❤️
@isukasanuj
@isukasanuj 2 жыл бұрын
Rukshan ayya😉
@sankethvishwamal646
@sankethvishwamal646 2 жыл бұрын
ශ්‍රී ලංකාවෙ A.R Rahman චරිත. පට්ටම වැඩ්ඩෙක්.
@sriniranga9953
@sriniranga9953 3 жыл бұрын
චරිත අයියා කියන්නෙ කොහොමත් උඩු ගම් බලා පීනන 21 වෙනි සියවසේ ඉන්න රැඩිකල් නොවන හැබැයි ලංකාවේ ඉන්න අලුත් කේමදාස මාස්ටර් කිව්වත් හරි මට වයස අවුරුදු 15 හැබැයි කොල්ලෙක් උන මට අද චරිත අයියව පෙනෙන්නෙ රැඩිකල නොවන හැබැයි රැඩිකල් අදහස් තියෙන රැල්ලක් බිහි කරපු අයියෙක්❤🌙
@induwara2083
@induwara2083 3 жыл бұрын
කගෙන්ද බන් මල්ලි ඔක කොපි කරන් ආවෙ😂
@shashikajayathilaka3247
@shashikajayathilaka3247 2 жыл бұрын
@@induwara2083 attc
@kushanisandarekha1692
@kushanisandarekha1692 2 жыл бұрын
Gayuma itaama mihiri nago......charitha...music👌 .bravo...!- Kushani Sandarekha.
@gayanperera3185
@gayanperera3185 3 жыл бұрын
කසුන්ගෙන් පස්සේ අධ්‍යාත්මයටම දැනෙන music කරන්නේ චරිත. ඒකේ විවාදයක් නෑ. මේවා trending වෙන්න කරන music නෙමේ. musician ගේ ආත්මයෙන්ම එන විශ්වීය නිර්මාණ 🙏 හශානිත් voice competition එකේ හිටපු හා ඊට පෙර සිටන්ම සුපිරි female singer කෙනෙක්. ලන්කාවෙ music අනාගතේ හොදයි
@Generalfacts5
@Generalfacts5 3 жыл бұрын
Yes ✌️
@pramukaweerasinghe
@pramukaweerasinghe 3 жыл бұрын
100 % agreed
@derekperera3501
@derekperera3501 2 жыл бұрын
ඇයි යුකිය, චරිත වගෙම ටැලෙන්ඩඩ්,
@pramukaweerasinghe
@pramukaweerasinghe 2 жыл бұрын
@@derekperera3501 Yuki talented thamai eeth charitha ge level eke na charitha music wala sahena gamburen hadarapu kenek eya eeta wada godak uda level ekaka inne...
@RameshEdirisinghe
@RameshEdirisinghe 2 жыл бұрын
@@derekperera3501 dennage thiyenne wenama dekk...trap nm ithin yuki thama
@dilanjali4000
@dilanjali4000 Жыл бұрын
දවසට පස් පාරකටත් වඩා ඇවිත් ඇවිත් සිංදුව අහ අහා යනවා මගේ අවුරුදු 5 දෝණි හරිම ආසයි මේ සිංදුව අහන්න.... ❤ එයා චරිතගේ හැම සිංදුවක්ම අහනවා ආසාවෙන්.. එයත් දවසක දැනුමෙන් හැකියාවෙන් රහට ගායනා කරන ගායිකාවක් වෙන්න ඕන... ❤
@rajithasandaruwan2065
@rajithasandaruwan2065 3 жыл бұрын
එක පාරක් විතරක් අහලා අයියෝ මේ මොකද්ද කියලා හිතලා හදිසි තීරන වලට එන්න එපා, (මටත් උනා එහෙම) ආයෙමත් පාරක් අහන්න, එතකොටයි තේරෙන්නේ වෙනස සැපක් කියලා, අන්නේකයි වෙනස.🎶🎧🥁🪘🪕🎹
@ithinkit1707
@ithinkit1707 3 жыл бұрын
පලවෙනි පාර ඇහුවා 😇 එච්චර දැණුනෙ නැහැ 🥲 චරිතගෙ සිංදු අහල තියෙන නිසා මෙක එහෙම අවුල් එකක් වෙන්න බෑ කියලා හිතුනා දෙවෙනි පාර ඇහුවා 😇 ඊට පස්සෙ හිතින් සිංදුව play වෙනවා 😇 ඊට පස්සේ ආයෙත් අහන්න ආවා 🥱 දැං නවත්වාගන්න බැහැ හැම තිස්සෙම අහනවා 😇😇
@mediothoughts5360
@mediothoughts5360 2 жыл бұрын
adhi maathraa pethi bng mewaa
@pramukaweerasinghe
@pramukaweerasinghe 2 жыл бұрын
@@mediothoughts5360 ayeth ahala..!!
@RameshEdirisinghe
@RameshEdirisinghe 2 жыл бұрын
🤣
@echostik
@echostik 2 жыл бұрын
Ehema ramai hite radena sindu. Ahapu gaman paharak kyla hitena ewa dawasn deken epa wenawa.
@minhajmohamed8643
@minhajmohamed8643 2 жыл бұрын
Same here with me
@MalindaG
@MalindaG 3 жыл бұрын
ලෝකෙම සුද්දෝ අපේ තාලෙට නටවන්න කියාපු වන්නම කෙල්ලේ! ලොවෙත් නෑ! 😍😍😍😍😍❤️🤘
@chethiya8192
@chethiya8192 3 жыл бұрын
මේ සින්දුව එක පාරක් අහපු ගමන් එපා වෙනව වගේ දැනුනට ආය අහද්දි අම්මටසිරිවෙන හැගීමක් දැන්නෙ 😍❤️. නියමයි චරිත සර් ❤️😍
@cdn5207
@cdn5207 3 жыл бұрын
තැපෑලෙන් තමයි සින්දුව වදින්නෙ 😅😅😅
@RameshEdirisinghe
@RameshEdirisinghe 2 жыл бұрын
sira oi
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 2 жыл бұрын
ගීතයේ රසවින්දනය kzbin.info/www/bejne/nXPYhoSAmr1rb7c
@dulanisaumya4148
@dulanisaumya4148 2 жыл бұрын
ඇත්තටම ඔව් අම්මටසිරි උනානෙ 🤗😁🤓
@samatharu
@samatharu 3 жыл бұрын
මේක රිලීස් කළාට පස්සෙ 9 වතාවක් ඇහුවා.. ඒ හැම වෙලාවකම බලන්නෙ, #Trending කීයෙද තියෙන්නෙ කියලා... මේ කමෙන්ට් එක දාන වෙලාවෙ #11 On Trending For Music..❤️
@ishinigimanthi6635
@ishinigimanthi6635 3 жыл бұрын
ඉස්‍සර සිංදු ඇහුවට ඒ ගැන වැඩිය හිතන්න ගියෙ නැ. හැබැයි මේ සිංදු අහන්න පටන් ගත්තට පස්සෙ කෙලින් කියන දේට වඩා සිංදුව ඇතුලෙ හැංගිලා තියෙන දේවල් හොයන්න පටන් ගත්තා. මේ සිංදු අහන හැමෝම එහෙමයි කියල comment වලින් පේනවා ☺️. මං හිතන්නෙ ලංකාවෙ හොදම fan base එක ඉන්නෙ චරිත අයියට . 😍
@ayomi5115
@ayomi5115 3 жыл бұрын
I don’t think people realise how hard fusion music is to execute! The blend of the Latin rhythms with traditional elements are brilliant. And good choice of vocalist. Charitha Attalage is the ONLY producer in Sri Lanka to be this versatile. Well done to all the instrumentalists as well - this musical genius, this is the originality the Sri Lankan music industry so desperately needs.
@madhurabhashithabandara9398
@madhurabhashithabandara9398 3 жыл бұрын
Only few people will understand
@ViduraWijesekara
@ViduraWijesekara 3 жыл бұрын
Well said👌💯
@namalgunawardana5399
@namalgunawardana5399 3 жыл бұрын
Yup..youre 100% correctly..😊😊
@ineshshehara3987
@ineshshehara3987 3 жыл бұрын
Agreed 💯💯
@rashikasangeeth4752
@rashikasangeeth4752 3 жыл бұрын
So true..well said✌️
@sarojahewavitharanamusic
@sarojahewavitharanamusic 3 жыл бұрын
ගේය පද, සංගීතය , ගායනය ඉතා සාර්ථකයි. අපුරුම නිර්මාණයක් . හෂිනි දුව හරිම සතුටුයි දුව ගැන. ඒවාගේම චරිත සංගීතවේදියාණන්ටත් මගේ හද පිරි සුබ පැතුම් ! ඔබේ තවත් උසස් නිර්මාණ ඉදිරියටත් අපට අසන්නට ලැබේවා ! තෙරුවන් සරණයි !තිදෙනාටම 🙏
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 2 жыл бұрын
ගීතයේ රසවින්දනය kzbin.info/www/bejne/nXPYhoSAmr1rb7c
@raviropasingha8296
@raviropasingha8296 3 жыл бұрын
Discription එක බැලුවේ හොඳ වෙලාවට...... Waiting.... ❤️🔥👌 KUWENI THE MUSICAL
@dumindakumara4008
@dumindakumara4008 2 жыл бұрын
මේක නං පිස්සුවක් මාර සතුටක් තියන්නෙ ඒක අහද්දි. ඒවගේම නිකමට වගේ කොමෙන් ටිකක් බැලුව සතුට දෙගුන උනා මම වගේම උන් තව ඉන්න එක දැකල හිත පිරුන. හොඳ නිර්මාන කියන්නෙ මේවට. ඒ කටහඩත් මරු
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 2 жыл бұрын
ගීතයේ රසවින්දනය kzbin.info/www/bejne/nXPYhoSAmr1rb7c
@heshd3411
@heshd3411 Жыл бұрын
මේක පරණ වෙන්න වෙන්න වටිනාකම වැඩි වෙන වයින් එකක් වගේ. කාලයක් එයි හැම අස්සක මුල්ලකම ජීවත් වෙන සේරම මිනිස්සු මේ සිංදුව අහලා තියෙන.
@namalgunawardana5399
@namalgunawardana5399 3 жыл бұрын
චරිත අතලගේ නම් සංගීත ආගමෙහි අපි බැතිමත්හු වෙමූ...😊😊😊
@chamodwijesinghe0412
@chamodwijesinghe0412 3 жыл бұрын
නත්තල් තෑග්ගට ස්තූතියි💙 චරිත
@skiller_TB
@skiller_TB 2 жыл бұрын
මාව මට අන්දුනල දෙනව වගේ හැගීමක් ඇති වෙනව....පිරිමි තමන් කවුද කියල නොදැන කරන වැරැද්දක් ලස්සනට ගීතයෙන් කියනව...මේ කට හඩත් හරිම ලස්සනයි ...ජය බෝ😢😢
@Kawya_106
@Kawya_106 2 жыл бұрын
පලවෙනි වතාවේ ඇහුවා.. Mind: ම්..සෙට් නෑ වගේ.. නෑ නෑ ඕක චරිතගේ, ආයෙ ඇහුව.. Then my mind..: යාන්තම් සෙට් වීගන ආවා...ආයෙ අහමු.. Headphones දාගෙන ඇහුව තුන් වෙන පාරටත්.. Finally my mind say: අම්මට ඒක පට්ට...🔥🥴
@niwacreation98
@niwacreation98 2 жыл бұрын
Music arrangement 🔥👍🔥
@nadeeyamange6114
@nadeeyamange6114 Жыл бұрын
Same same🙃
@LasithMenaka
@LasithMenaka Жыл бұрын
✔✔
@russelfernando3148
@russelfernando3148 Жыл бұрын
Eka ekakta vithrak una deyk neme
@dumindakumara4008
@dumindakumara4008 6 ай бұрын
මට එකපාරයි. ඒකටත් පින තියෙන්න ඕන
@sachithmanchanayake865
@sachithmanchanayake865 2 жыл бұрын
තැපෑලෙන් වදින අධිමාත්‍රා....❤❤
@anonymouswriter7437
@anonymouswriter7437 3 жыл бұрын
කාන්තාවකගේ ජිවිතයේ විය හැකි අඳුරු පැතිකඩක් ගැන කියවෙන වෙනස්ම නිර්මාණයක් ❤❤
@yasaswijesundara7880
@yasaswijesundara7880 3 жыл бұрын
චරිත සමග ස්වර සප්තකයට තියන ඒ සම්බන්ධය හරිම ලෝබ හිතෙන ආදර කතාවක්....ලියන ලියන අලුත් පිටුවක් ම කියවන මනුස්සයාගෙ ඔලුව ආදර ෆැන්ටසියකින් ඔප දානවා...❤🔥
@yamiyaas
@yamiyaas 3 жыл бұрын
යම ලොවත් සැපතමයි චරිතගේ සංකලණ හමුවේ !
@ameendeen352
@ameendeen352 2 жыл бұрын
ටිකක් වෙලා යන්න ඕනේ වදින්න❤️ #පිරිමි ඔහොමයී✌🏻✌🏻✌🏻 ලස්සනයි❤️
@NSGaming5883
@NSGaming5883 5 ай бұрын
බිදුණු කැටපත්❤
@Sarasviraya
@Sarasviraya 4 ай бұрын
💜️ කියන ගමන් බැලුවෙ . දැන් ඉතින් නතර කර ගන්න බෑ. මාසයක් තිස්සෙ 🥰
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 3 жыл бұрын
හැමදාම ආදරෙයි ... චරිත සර් ගෙ නිර්මාණ එනකම් මග බලන් ඉන්නේ.. ලාංකීය සංගිතයේ යල්පැන නොගිය රසතැන් එක්ක රට රටවල සංගීත රස මුසු කර තනන ලසන්ඥාව යි මේ... ❤️🥺😍
@vishmikaushika8764
@vishmikaushika8764 Жыл бұрын
නව පරපුරේ සංගීතයේ අභිමානය ..චරිත අතලගේ.❤️
@TishanRashmika2000
@TishanRashmika2000 2 жыл бұрын
දැනට චරිත අයියගෙ අහපු හොදම අදි මත්‍රාව..Hashani wasana ඔයාගේ කටහඬ පිස්සුවක් ❤🙏😘😘😘
@chethanaranodh4400
@chethanaranodh4400 Жыл бұрын
චරිත අධිමාත්‍රාව "පැණි බිංදක්" අහලා බලන්න.
@CeylonGrooves
@CeylonGrooves Жыл бұрын
@chethanaranodh4400 පැණි බිංදක් අහල බලන්නම ඔනේ එකක් 👌
@dahamikaveesha8611
@dahamikaveesha8611 Жыл бұрын
සිංදුව Release කරපු දවසෙ ඉඳන් තාමත් දවසට එක පාරක් හරි අනිවාරෙන් අහනවා 😌❤
@nimeshbandara6450
@nimeshbandara6450 2 жыл бұрын
Voice එකේ Poornima Lakshani ගෙ Blind Audition එකෙන් පස්සෙ original song එක හොයන් ආව උන් වරෙන් බලන්ඩ 😌👍✌️😋👇
@supuntharu2897
@supuntharu2897 3 жыл бұрын
මුකුත් නොකියා කෝමැයි.. අතීතේ පටන් තම හෲදස්පන්දනයෙන්ම ආලය පූජා කර ජීවිත කාලයක් පුරාවට රතී සග්‍රාමය වෙනුවෙන්ම කැපවුනු ස්ත්‍රී ලෝලීයන් හමුවේ තම උත්තරීතර පතිවත දිවිහිමියෙන්ම පූජා කල අනේක දුක් ගැහැට විදි ස්ත්‍රී රත්‍රනයන් හට මෙය උපහාරයක්ම වේවා..
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 2 жыл бұрын
ගීතයේ රසවින්දනය kzbin.info/www/bejne/nXPYhoSAmr1rb7c
@sltravelmate9311
@sltravelmate9311 2 жыл бұрын
හත්තික්කේ මන් සෑහෙන්න පරක්කුවෙලා අහලා තියෙන්නෙ . මේකනම් සුපිරියක් .
@chamathparanavithana4805
@chamathparanavithana4805 2 жыл бұрын
මේකෙ හොදම එක කව්ද දැක්කෙ?? 🙊🙊 Special message from charitha attalage... ❤️ Kuweni is Awaiting❤️🙊😍
@billyantony8812
@billyantony8812 2 жыл бұрын
Voice බලල මේක අහන්න ආපු හැමෝටම ආදරෙයි! 😘
@raviboy9085
@raviboy9085 2 жыл бұрын
ඉන්නවා
@niharasandeepani5796
@niharasandeepani5796 2 жыл бұрын
🤚😊
@Metronomestudio2023
@Metronomestudio2023 2 жыл бұрын
🖐️😌
@basurabalakaya7992
@basurabalakaya7992 2 жыл бұрын
Apith ehemayi
@charitharavinda2359
@charitharavinda2359 2 жыл бұрын
ammo danagaththe kohomada 😁😁😁😁😁😁
@pabasaraharindi6629
@pabasaraharindi6629 2 жыл бұрын
ඊයේ voice program එකේ මේ සිංදුව ඇහුනා ඊට පස්සේ බලන්න ආවේ පළවෙනි පාර අහද්දි lyrics වල තේරුම තේරුණේ නැ දෙපාරක් විතර අහද්දි තමයි තේරුණේ මාරම ලස්සනයි අහද්දි හරි අමුතු feeling එකක් දැනෙන්නේ voice එකත් මාරම ලස්සනයි ♥️ ✨️
@TharakaSamman
@TharakaSamman 3 жыл бұрын
මේ blend එක පට්ට! Hashani, ඒක හරි රහයි! ❤️
@mithunchampaka256
@mithunchampaka256 3 жыл бұрын
මේක නම් kuweni the musical එකේ තනිකරම පිස්සුවක් වේවි. ඒ instrumental part ටික 🥺❤
@prasadnirmal3664
@prasadnirmal3664 3 жыл бұрын
kawadda bn eka thiyenne ..kohomada danaganne eka
@RameshEdirisinghe
@RameshEdirisinghe 3 жыл бұрын
@@prasadnirmal3664 kuweni thiyena eka gana kiyla meke video ekk daaai...charitha qwwe covid nathi kaleka thiyenwa kiyla...mn hithanne dn thama e kale 😎❤
@prasadnirmal3664
@prasadnirmal3664 3 жыл бұрын
@@RameshEdirisinghe thibboth koheda bro thiyenne. kohomada tikats book karanne,,bro
@RameshEdirisinghe
@RameshEdirisinghe 2 жыл бұрын
@@prasadnirmal3664 thibboth Main concert eka thiyenne Nelum pokune thama ...ticket book krnna onnm uba alert eke inna one machan 😂💥 mokd 2019 concert eke ticket uth sold out una ticket out krla sathiyakind kohed....next concert eke ticket dawsin withra sold out wei...eka nisa charithawa social media media follow krla alert eke hithn 😎👀
@RameshEdirisinghe
@RameshEdirisinghe 2 жыл бұрын
@@prasadnirmal3664 komath machan kuweni concert eka thiyanna kalin meke video ekk danwa ekh gana kiyla
@latips6
@latips6 2 жыл бұрын
මම මෙ සින්දුව මුලින්ම දැනගන්නෙ Sirasa voice වැඩසටහනෙන්.මෙ තරම් ලස්සන නිර්මාණ දකින්නෙ ගොඩක් අඩුවෙන්.මෙ වගේ ලස්සන නිර්මාණ කරන්න ගොඩක් ශක්තිය ලැබේවා...
@dumindakumara4008
@dumindakumara4008 2 жыл бұрын
යකෝ එකපාරින් ඇබ්බැහි උනා ඒකට. thankyou charitha aththalage
@AkilamAdusanka27
@AkilamAdusanka27 Жыл бұрын
මියුසික් නම් මියුසික්, පද නම් පද, ගායනා නම් ගායනා. සුපිරියි . මේව අහන්න ඇත්තටම පෙර පින් තියෙන්න ඕනේ 😍
@dilshananuradha7297
@dilshananuradha7297 3 жыл бұрын
රැල්ලට නොයා හැමදාම වෙනස් දෙයක් කරන චරිත අයියෙ මේක මරු...😌❤️🥺
@Hasinthika_kalupahana
@Hasinthika_kalupahana 3 жыл бұрын
Waiting for kuweni😍😍😍 හොඳම තෑග්ග තියෙන්නේ description එකේ 🤗🤗😍😍
@awanthigeethika5116
@awanthigeethika5116 2 жыл бұрын
මුලින් එච්චර ගතියක් නෑ කියලා හිතුනා, ඒත් ආයෙත් ආයෙත් අහන්න ගත්තම මේක පිස්සුවක් උනා, චරිත අයියේ ඔයා අපිව අයෙත් වශී කරගත්තා❤️❤️❤️ Supiriyak ❤️😘
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 2 жыл бұрын
ගීතයේ රසවින්දනය kzbin.info/www/bejne/nXPYhoSAmr1rb7c
@poornimadissanayake1890
@poornimadissanayake1890 Жыл бұрын
Vinadi vadipura ganak ahann Inna asa hithuna geethayak.ivara veddi dukai.patta music Patta voice.ape stress kohen giyada Manda meva ahanakota.godak pin song eka hadapu hamotama
@YoutubePremium-iw1fe
@YoutubePremium-iw1fe 2 жыл бұрын
එක පාරක් අහන්න... දෙපාරක් අහන්න... පස්සේ ඇබ්බැහියක් වේවි😌
@Dinukara
@Dinukara 3 жыл бұрын
හශානි කියන්නෙ කනට අලුත් මිහිරිම කටහඩක්.
@seminiprabhasha6550
@seminiprabhasha6550 3 жыл бұрын
😍⚡
@trendvidslk
@trendvidslk 3 жыл бұрын
අනිවා අනිවා 🤗
@ishansangeeth8721
@ishansangeeth8721 3 жыл бұрын
මුල් නිර්මාණ වල තිබ්බා විශිෂ්ඨ බව අද වෙනකම්ම කිසි අඩුවක් නැතිව එකකට එකක් දෙවෙනි නොවී අරන් එන්න ලේසියෙන් කාටවත් බෑ ❤️
@naveeshamusic
@naveeshamusic 3 жыл бұрын
Woow!! so beautiful 🥺❤proud of you akka❤
@sanduahasna4848
@sanduahasna4848 2 жыл бұрын
❤🎶
@harryharsh
@harryharsh 2 жыл бұрын
විනාසයක් 🎵
@gamikarasanjana
@gamikarasanjana 2 жыл бұрын
Lyrics by Prathap Eash meyath supiri waddek thamayi
@muhamadasham
@muhamadasham Жыл бұрын
මම ගොඩක්ම ආහන්නේ දෙමළ සින්දු එහෙත් මේ සින්දුව අහල මට කඳුලු ආවා. මේම සිංහල සින්දුවක් කියලා තියේන එක omg 😲 unbelievable.මේම සින්දුවක් සාමාන්‍ය මනුස්සයෙක්ට කියන්න පුලුවන් කියන එක out of the world. ඇත්තටම සින්දු ගැන දන්න කෙනෙක්ට දන්නවා මේ සින්දුව ගයන්න කොච්චර අමාරුයිද කියලා.at the same time I would like appreciate the music composer of this song outstanding ♥️ 👌. And her voice oh my gosh 😍. I can count that how many times that, I listen to this song 🎵.
@Statusvideo578
@Statusvideo578 3 жыл бұрын
නත්තල් තෑග්ගට ගොඩක් ස්තූතියි....Play list එකට තවත් අලුත් සිංදුවක්👍🥺❤
@noelyahan
@noelyahan 3 жыл бұрын
විවාහයෙන් පසු ගැහැණියකගේ කන්කරච්චලය මෙතරම් මිහිරිද !
@chamathaloka9113
@chamathaloka9113 3 жыл бұрын
මේකනම් මහ පුදුම දෙයක්,....මට කියන්න වචන නෑ....ඒ සන්ගීතය ,ඒ කටහඬ ,ඒ අලන්කාර ....මගේ හිත තාමත් කියාගන්න බැරි මොකොක්දෝ දේකින් පිරිලා තියෙන්නේ .....ඇත්තටම ඒක අශ්චර්යක්.....💙🥺
@indumadura3286
@indumadura3286 2 жыл бұрын
පට්ටම පට්ට.💪🤝🔥🎉️🙏❤️‍🔥👍💞🤟
@pasinduperera2572
@pasinduperera2572 3 жыл бұрын
අලංකාර පද රචනයකට හා තනුවකට මුසු වූ අලංකාර හඩ පෞරුෂය ... දිගු ගමනකට සුභ පැතුම් හශානි ...
@ISURUOSHADHA
@ISURUOSHADHA 3 жыл бұрын
මදන යකා වගේද Artwork එක❤️🥺 චරිත අයියා , ප්‍රතාප් අයියා 🥺❤️ සිංදුව Next Level 🥺❤️ පුංචි රැප් ගතියකුත් තියෙන නිසා මරු 🥺❤️
@jsherano
@jsherano 3 жыл бұрын
කෙල්ලට අහන්න දීල කෙලෝගෙන ඉන්න මම 😁😁 Anyway love this song ❤️❤️
@italiyeapi
@italiyeapi 2 жыл бұрын
මේ සින්දුව දැනට 20 පාරකට වඩා අහලා තියෙන්නේ.ඒත් තවම එපා වුනේ නෑ.........
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 2 жыл бұрын
ගීතයේ රසවින්දනය kzbin.info/www/bejne/nXPYhoSAmr1rb7c
@su_sa_creations
@su_sa_creations 3 жыл бұрын
රැල්ල අතික්‍රමණය කරන අපෙ කාලෙ brand එක #charitha කියන්නෙ කවුරැ trending ආවත් අපෙ list වල trending මෙවා තමයි a big wait for #kuweni_live_in_concert 💚
@deltaforce5518
@deltaforce5518 3 жыл бұрын
මේ අවුරුද්දේ ආපු හොදම එක 🔥 හෂාණි වාසනා ඔයාගේ voice තමා voice 💥💥 The Voice මේ season එකේ පළවෙනි original එක 🔥✌️පට්ට අහ් 🤩
@nipunadhananjaya5248
@nipunadhananjaya5248 3 жыл бұрын
Hashanige original ekak tynwa kalin...seda mawata ahala ndda eka godk prasidda sinduwak ne eka kiyanne hashani
@deltaforce5518
@deltaforce5518 3 жыл бұрын
@@nipunadhananjaya5248 Yes යෙස් 😻
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
වොයිස් ...බලලා මේ සිංදුව බලන්න ආව අය ඉන්නවා ද මම වාගේ...හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@japanaist
@japanaist 2 жыл бұрын
ඔව්..😀😀
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
@@japanaist මරු 🙂😉
@disnabandara7999
@disnabandara7999 3 жыл бұрын
චරිත මහත්තයෝ පින් මෙහෙම කන් අපේ පිනෙව්වට. ස්ටෙම්ස් ටිකත් upload කොරානම් අගනෙයි❤️❤️❤️ mines එක තමා අහන්න ඔන😍
@vidurakalpana
@vidurakalpana Жыл бұрын
ප්‍රවේසමෙන් පරිහරණය කරන්න❣️💫🌝
@dammikaangela2067
@dammikaangela2067 2 жыл бұрын
නීරෝගී සාමකාමී , සුභ නවසරක් වේවා!!!!!!!!!!!! හැමදෙනාටම
@mangalikarajapaksha9021
@mangalikarajapaksha9021 3 жыл бұрын
පද වැලත්, වෙනස්ම ආරයක සංගීත සංරචනයත් ඒ සමග එක් වුන හදවතටම කතා කළ හැකි හෂානි ගේ හඩත් එක්ව බිහිවුන,අපූර්වත්වයෙන් යුතු නිර්මාණයක් විදිහටයි මම දකින්නෙ. සුභ පැතුම් නිර්මාණයට දායක වූ හැමෝටම ...👍❤️❤️❤️
@PamalkaKarunanayake
@PamalkaKarunanayake 3 жыл бұрын
💐❤️✨ proud mother
@samathasami5716
@samathasami5716 3 жыл бұрын
මේක නම් live show එහෙක play කරනවා බලන්නම ඕනේ.. Prathap Eash, Hashani Wasana , & All the instrumentalists, 💐💐💐💐💐 Charitha Aiya ❤️❤️❤️❤️❤️❤️❤️
@kaveesharashmitha2684
@kaveesharashmitha2684 3 жыл бұрын
හරිම අපුරුයි....... දායක වුනු හැමෝටම 💐💐💐💐💐💐
@shehankavinda3407
@shehankavinda3407 2 жыл бұрын
ඒ සින්දුව ඇහෙන්නේ නෑ දැනෙනවා විතරයි ! ❤️🙂
@kelumjjs
@kelumjjs 2 жыл бұрын
ඔන්න කට්ටිය හොයන් ඒවී.. දැන් වොයිස් එකෙන්
@livevideos6522
@livevideos6522 3 жыл бұрын
This should break the internet. Right???? What are people even doing? My god how good this is!! ❤❤❤
@udaridewamuni9763
@udaridewamuni9763 3 жыл бұрын
පළවෙනි පාර අහනකොට එන feeling නෙවෙයි දෙවෙනි පාර. අනේ මන්දා හැම පාරම අහනකොට එන්නේ වෙනම ඇබ්බැහිවිමක් ❤️
@senurakushan6253
@senurakushan6253 3 жыл бұрын
aththak☺🤗
@Funnyanimasl
@Funnyanimasl 3 жыл бұрын
දැනට අහන සියවෙනි පාරද කොහෙද
@kumuduprasad
@kumuduprasad 3 жыл бұрын
ඇත්තටම 👍
@SriLankanStuff
@SriLankanStuff 3 жыл бұрын
That's Jazz for you
@නොදන්නඑකෙක්-භ2ෂ
@නොදන්නඑකෙක්-භ2ෂ 3 жыл бұрын
බේස් ලයින් එක..🤟🤟
@cristyferman2961
@cristyferman2961 3 жыл бұрын
පොරොන්දුව ඉහටත් උඩින් ඉටු කළාට බොහොමත්ම ස්තූතියි හෂානි. ඉතින් ආයෙත් නොහැරී ඉදිරියටම යන්න. අපි ඔයාව උඩින්ම තියනවා. ජයවේවා..!!
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 2 жыл бұрын
ගීතයේ රසවින්දනය kzbin.info/www/bejne/nXPYhoSAmr1rb7c
@trendvidslk
@trendvidslk Жыл бұрын
සමහරු ඇහුවා නේද මේ සින්දුව කොහොමද හශානී live sing කරන්නේ කියලා 😭 ගිය සතියේ Concert එකෙන් පස්සේ ඒ සෙට් එක ලෙෆ්ට් 😂
@Crickott
@Crickott Жыл бұрын
Ay kattiya ehema ahuwe ?? Mokakda eyalage point eka ??
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 15 МЛН
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 4,9 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 16 МЛН
Meaning Of Latin Kankariya ලතින් කංකාරිය තේරුම
7:18
යතුර YATHURA විවෘත මනසකට
Рет қаралды 26 М.
Mandodari (මන්දෝදරී) - Chamara Karunanayake [ Lyric Video]
3:39
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 15 МЛН