Pani Bindak (පැණි බිංදක්) - Charitha Attalage ft. Hashani Wasana | Chamara Nirmal

  Рет қаралды 620,437

Kuweni by Charitha Attalage

Kuweni by Charitha Attalage

Күн бұрын

Pani Bindak (පැණි බිංදක්)
Vocals by Hashani Wasana | Chamara Nirmal
Song Written by Kasun Edirisinghe
Music Composed, Produced & Arranged by Charitha Attalage www.charitha-a...
@ Hometown Studios
Illustrations and Graphics by Project de Marco
Flute by Wayanaka Perera
Acoustic Guitar by Dilru Amarasinghe
Sitar by Mahesh Pathmakumara
Violin by Shravan Sridhar
Tabla by Viraj Sampath
Song Recorded, Mixed and Mastered by Charitha Attalage @Hometown Studios
Charitha Attalage: www.charitha-a...
Spotify: spoti.fi/3jsEfYp
Apple Music: apple.co/3lCVkSk
Deezer: bit.ly/3CjhdvH
Albums
Best of Charitha Attalage: spoti.fi/3jtqeK3
Mahamaya - Memories of a Lifetime: apple.co/2X0ydqu
Dura Akahe Master Collection by Charitha Attalage: apple.co/3lDsgtB
Playlists
Charitha Attalage Songs: bit.ly/3CjgquJ
Kuweni Concert: bit.ly/37Dfljv
Charitha Attalage Interviews: bit.ly/3ClzAjF
Kuweni BTS: bit.ly/3AdlWx6
Kuweni Trailers: bit.ly/3fEuIwf

Пікірлер: 1 500
@DrillTeamWestnahiraOfficial
@DrillTeamWestnahiraOfficial 2 жыл бұрын
Point of no return ⚫❤️ Much love charitha, Marco & Team!!
@thenotorious4773
@thenotorious4773 2 жыл бұрын
boys!!!!
@sanduahasna4848
@sanduahasna4848 2 жыл бұрын
@ruwansmadusanka7832
@ruwansmadusanka7832 2 жыл бұрын
❤️👌
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
🔥🔥
@redhummer8166
@redhummer8166 2 жыл бұрын
Drill Team තනි කලු❤❤❤❤
@gayanperera3185
@gayanperera3185 Жыл бұрын
සතියක් trending 1 වෙලා අමතක වෙලා යන popcorn music වලට වඩා අවුරුදු 10-20 ක් රසවිදින්න පුලුවන් මෙවැනි music කොච්චර වටිනවද 🙏
@SriLankanPathFinder
@SriLankanPathFinder 11 ай бұрын
lifetime Masterpieces ❤❤
@DILUBeats
@DILUBeats 2 жыл бұрын
A time signature that is rarely used in Sri Lanka 🔥
@chandulaD
@chandulaD 2 жыл бұрын
5/4 ද?
@SriLankanStuff
@SriLankanStuff 2 жыл бұрын
I was trying to count my ass out 😂
@imramithanbandaranayake
@imramithanbandaranayake 2 жыл бұрын
Pissuwak ekanam❤️
@dbsumic167
@dbsumic167 2 жыл бұрын
@@chandulaD ow man hithanne
@AshikaUmanga
@AshikaUmanga 7 ай бұрын
@@dbsumic167 similar to MI soundtrack
@nathaliyaprabhani8871
@nathaliyaprabhani8871 10 ай бұрын
මේවා අහන්න හැමෝටම බැ ඒවට පින තියෙන්න ඕන..😌♥️
@sasindusanjaya2909
@sasindusanjaya2909 Жыл бұрын
චරිතගෙ playlist එකක් දාගෙන නිදාගෙන හිටියෙ 🎧 නින්ද යාගෙන එද්දි අමුත්තක් දැනුන,එක්කම ඇහැරුණා. දෙයියෝ සාක්කි මේක මං එලි වෙනකල් ඇහුවා 😍
@xtreme_lk
@xtreme_lk Жыл бұрын
Sleeping vibe එකක්.
@naveenediriweera
@naveenediriweera 8 ай бұрын
මේ ගීතය අහන්න අහන්න ලස්සන වැඩි වෙනවා❤🎉
@dine9137
@dine9137 2 жыл бұрын
ප්‍රබුද්ධ, හිතළුලුවක් හෝ මායාවක් නොවෙයි මෙය. ඉසිවරුන් තාමත් මේ මිහිපිටට එක් එක් වේශයෙන් පැමිණ දුක් විඳින මිනිසුන්ගේ මනසට අමෘතය පොවනු ඇත. මතක තියාගන්න හදවතේ ගැඹුරුම තැනක මේ නම චරිත අතලගේ ඔබේ මගේ මානසික වෙදැදුරු ♥️🌼
@buddhimacharuni5541
@buddhimacharuni5541 2 жыл бұрын
100% agreed
@dilumprasadarya
@dilumprasadarya 2 жыл бұрын
වදන..😍
@poornaadeesha1751
@poornaadeesha1751 2 жыл бұрын
Owww Agreed
@VishwaTechSL
@VishwaTechSL 2 жыл бұрын
Yep 😊❤️
@sankaarunz2214
@sankaarunz2214 2 жыл бұрын
Ou❤️
@gayakolla1745
@gayakolla1745 2 жыл бұрын
කුනු කොත්තු කාල අවුල්ගිය බඩකට අසමොදගං බිංදුවක් වැටුන වගේ❤️
@kusalmadhubasitha7562
@kusalmadhubasitha7562 Жыл бұрын
කවද ඇහුවත් අහන පලවෙනි පාර අහපු feeling එක දෙන්න හැම සිංදුවකටම බෑ🥺
@sasankahettiarachchi7723
@sasankahettiarachchi7723 2 жыл бұрын
Video background feels like Vincent Van Gogh's Starry Night ✨❤️
@tharushabanneheka1042
@tharushabanneheka1042 2 жыл бұрын
6:14-7:09 - අතීතය වර්තමානය අනාගතය යන තුනෙහිම සංකලනය වූ සංගීතයේ ආරම්භයක් ද මෙය?❤💫විශ්වීය සංගීතයේ ආරම්භයක් ද මෙය? Pandora Journey,Two Steps From Hell, Hans Zimmer,Ivan Torrent මොවුන්ගේ සංගීතයද අසා තිබෙන නමුත් මෙවන් සංගීත රටාවක් කිසි දිනක අසා නොමැති බවට සැකයක් නැත. චරිත අතලගේ , ඔබ international artist කීමට තරම් ඔබ සුදුස්සකු නොවේ, 💫You are the creator of universal music.💫🧡 "Where words fail, music speaks." - Hans Christian Andersen ❤#the #beginning #universal #masterpiece
@isururandeniya3673
@isururandeniya3673 2 жыл бұрын
Hanz zimmer ❤️❤️❤️
@NuwanEks
@NuwanEks 2 жыл бұрын
Listen to Immediate Music too!!!!
@magicshop3015
@magicshop3015 Жыл бұрын
Yes my fv musicians is yanni but dan nam charitha aththalage issara international artislagen sangeethya hewwa dan mahansi na u me lagane inne wade kiyanne man hoya gannakota parakkui
@domlans681
@domlans681 Жыл бұрын
Hanz zimmer ❤❤❤
@akashnirmala-or3wz
@akashnirmala-or3wz 6 ай бұрын
Wind is wind it's come ❤🎉
@dilumprasadarya
@dilumprasadarya 2 жыл бұрын
Charitha..ඔයා international artist කෙනෙක්.. ඔයාගේ අවාසනාවට අපේ වාසනාවට ඔයා මෙහෙ ඉපදුනේ..
@Niweera
@Niweera 2 жыл бұрын
he says literally (French born Sri Lankan Music Producer from Los Angeles) in his bio. not a lka born.
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
He was born in France ... nationality is sri lankan though
@movinduhiranya987
@movinduhiranya987 2 жыл бұрын
එයා හරි වෙලාවට එලියට එයි සහොදරයා 🤍🤍🤍
@maheshdesilva2975
@maheshdesilva2975 2 жыл бұрын
His father is Prof. Rahula Athalage
@swethaaravindi3942
@swethaaravindi3942 2 жыл бұрын
🖤
@the_horizon_page
@the_horizon_page 2 жыл бұрын
ඊළඟ කුවේණි කොන්සට් එකේදි අන්තිමටම ආපු සිංදු දෙකත් එක්ක මේ මනුස්සයා මොන පිස්සුවක් නටයිද මන්දා 🥺
@xtreme_lk
@xtreme_lk 2 жыл бұрын
ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ. කොන්සට් එකට කලින් තව එකක් දෙකක් ආවොත්... 😍🥰
@sunaddasunadda1456
@sunaddasunadda1456 Жыл бұрын
Sakuraa malee ehema
@dulninawamaleechandrarathn3257
@dulninawamaleechandrarathn3257 Жыл бұрын
චරිත හීන් සැරේ කන පිරෙන්න indian classical music වල තියෙන රහම කෑලි ලස්සනට පාවිච්චියට ගන්නවා.මං ජීවිතේට හිතුවේ නෑ ඒවෑයින් මේ වගේ දෙයක් ලංකාවේ වැඩ්ඩෙක්ගෙන් අහන්න පුලුවන් වෙයි කියලා..ඒකට සෙට් වෙන පිරිස දිහා බැලුවමත් මාර සතුටුයි.❤️ චරිතගේ සින්දු ඇතුලේ හොදම රහ දෙන්නේ හෂානි.. අඩුත් නෑ වැඩිත් නෑ..හරිම ගානට.❤️(අනිත් කෙනා රිද්ම.. 😬ලොකු අපරාධයක් කරගත්තේ) මේ මනුස්සයා නං පිස්සුවක් දෙයියනේ..❤️
@bihandissanayake5278
@bihandissanayake5278 2 жыл бұрын
සිතාරය හැඟීම් උස්සලා පොළොවේ ගහනවා. ඒවා අරාබි බෙර තාලෙට වටේ නටනවා.
@MalindaG
@MalindaG 2 жыл бұрын
මේ සින්දුව රිලීස් කරන්නත් කලින් අහන්න ලැබිච්ච වාසනාවන්තයෙක් මම. හෂානි & චාමර - වොයිස් දෙක වෙනම පිස්සුවක්! හෂානි නංගි, ඔයාගේ කටහඬට පිස්සු වැටුනේ ලතින් කංකාරියෙන්. රඛිතගේ ජෙම්බේ පාරත් එක්ක එන රහ වෙනම එකක්, 5/4 බීට් එකක් එක්ක වෙනම ලෝකෙක ඇහෙන සද්දයක්! චරිත! උඹනම් ඉතින් කොහොමත් සුපිරි චරිතයක්! උඹව නූතන සංගීතයේ ලාංකේය සෘෂිවරයා කියල හැඳින්වුවත් වැරැද්දක් නෑ කියල හිතෙන අතරේම දෙයක් කියන්නම්,චරිතල එකයි, හැබැයි ඌ රහුමාන් නොවේ! සැමට ජය! 😍😍😍😍😍🌟✌️❤️😇
@magicshop3015
@magicshop3015 Жыл бұрын
Yes me rahuman newei. Kemasiri masterth newei he is charitha aththalage
@ireshbuddhike2828
@ireshbuddhike2828 2 жыл бұрын
කලු කුහරයක් ඇතුලෙ මේ වගේ සංගීතයක් හිතාගන්නවත් අමාරුයි
@hashendulanjana
@hashendulanjana 2 жыл бұрын
what a creation 😍💛
@dureshsharintha99
@dureshsharintha99 2 жыл бұрын
අපිට ගෝචර ත්‍රිමාණ ලෝකේ ඇතුලේ බිහිවුණ පංචමාන ගීතයක් ❤
@ChamaraNirmalMusic
@ChamaraNirmalMusic 2 жыл бұрын
හදවත් පණ ගන්වන නිර්මාණයක් හඬ ගන්වන්න ලැබීමම ගෞරවයක්!!! So glad to be a part of this masterpiece! ජය ❤️🇱🇰 #KuweniTheMusical
@kasuniranaweera45
@kasuniranaweera45 2 жыл бұрын
❤️
@Белинда-р3у
@Белинда-р3у 2 жыл бұрын
Your voice is magical brother! Really loved this and Nawum kale both! Keep up the good work. ❤
@harshasooriyabandara9554
@harshasooriyabandara9554 2 жыл бұрын
🤩❤️
@subhashjayaratne884
@subhashjayaratne884 2 жыл бұрын
😍😍
@VishwaTechSL
@VishwaTechSL 2 жыл бұрын
😌💖
@ASJ9911
@ASJ9911 2 жыл бұрын
Comments ටික දැක්කම පට්ටම සතුටුයි. මේ වගේ නිර්මාණයක් එනකන් පිපාසාවෙන් ඉන්න, මේ වගේ නිර්මාණයක් තමන්ට කියාගන්න තේරෙන උපරිමයෙන් අගය කරන්න සහ ඒ නිර්මාණය ඇතුලේ කියවන කතන්දරේ තමන්ගේ කරගන්න බලන් ඉන්න ලොකු පිරිසක් මේ වෙද්දි හැදිලා ඉවරයි. ඇත්තටම ස්තූතියි චරිත අයියේ මේ රසකාමී හදවත් හැමදෙනාම වෙනුවෙන් ඔයාට 🙏 ❤️
@lomon.tetris
@lomon.tetris Жыл бұрын
OwO 😊😏😩😫 UwU 😚😍🥰😜 Eww 🤮🤢💩
@harinda88
@harinda88 2 жыл бұрын
නැවුම් කලේට ලතින් කංකාරිය පිරෙව්වා වගේ... කන පිනවන්න හැමෝටම බෑ.... එහෙනං, හදවතින්ම ආදරෙයි. ❤❤❤
@isurugunawardana7639
@isurugunawardana7639 2 жыл бұрын
දෑසට දෑස දුර හැඟෙයි නුඹ අන්සතුමදැයි දැනෙයි නොදැනුන සේම සොදුර මම ඉන්නම් නෙකමල් උයන් හමූවුනා නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා අඟවනු සේම නුඹව සිපගන්නම් මා හැම රෑයක පෑරුණා දැන දැන හේතු කාරණා නොදැනුන සේම නුඹව සිපගන්නම් මත​ක-අමතක මත​ක 🥰 Great song 👍👍👍
@vinozidiya8519
@vinozidiya8519 2 жыл бұрын
හරියටම දැනෙන්න නම් අඩුම ගානේ තුන් පාරක් වත් අහන්න වෙනවා .........❤️❤️ඊට පස්සේ ඉතින් addiction එකක්ම තමයි💫💫🌟
@katdhyan6639
@katdhyan6639 2 жыл бұрын
💯💯
@nipundevinda8385
@nipundevinda8385 2 жыл бұрын
අනිවා
@sithumakash5756
@sithumakash5756 11 ай бұрын
Meka attak ❤
@Srilankanness
@Srilankanness 2 жыл бұрын
Charitha. The only guy who can steal your girl and your boy❤️
@youwanikaanthony9925
@youwanikaanthony9925 2 жыл бұрын
True😘
@eneksy
@eneksy 2 жыл бұрын
💥
@chamalshalekamge0723
@chamalshalekamge0723 2 жыл бұрын
Of course ❣️❣️
@chamodyarasanduni
@chamodyarasanduni 2 жыл бұрын
Can’t agree more❤️
@sashikajayasuriya4201
@sashikajayasuriya4201 2 жыл бұрын
Definitely
@ruchira_perera
@ruchira_perera 2 жыл бұрын
Lyrics;-(Kasun Edirisinghe) ආදරයේ පැණි බින්දක් නුඹෙ දෙතොලේ තිය යන්නම් දුර අහසේ ඉම සොයලා ඉගිලීලා යළි එන්නම් පැණි බිඳු හා දැවටෙන්නම් නුබෙ සුවදේ කිමිදෙන්නම් හිනැහීලා සැරසීලා මල් කුමරෝ මම ඉන්නම් හදවත ස්නේහ වෑහේනා පැණිබිදු නුඹටමයි කියා රවටනු සේම නුඹව සිපගන්නම් පැණිබිදු හාදු තවරනා වෙනසක හේතු තේරුනා නොදැනුනු සේම නුඹව සිපගන්නම් නුඹ කළුවරට බය හැඟෙයි අද රෑ තනි රකිනු සිතෙයි අලුයම සීතලේම ගුලිවෙන්නම් මම කළුවරට බය නොවෙයි එනමුදු තනිකමක් දැනෙයි අලුයම සීතලේම සමුදෙන්නම් නන්නාදුනන එළි දිලෙයි කුණාටුවක්ද මට බයයි නුඹ අසලින්ම සොදුර මම ඉන්නම් දෑසට දෑස දුර හැගෙයි නුඹ අන්සතුමදැයි දැනෙයි නොදැනුන සේම සොදුර මම ඉන්නම් නෙතමල් උයන් හමුවනා නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා අඟවනු සේම නුඹව සිපගන්නම් මා හැම රැයක පෑරුණා දැන දැන හේතු කාරන නොදැනුන සේම නුඹව සිපගන්නම් ආදරයේ පැණිබින්දක් නුඹෙ දෙතොලේ තියයන්නම් දුර අහසේ ඉම සොයලා ඉගිලීලා යළි එන්නම් පැණි බිඳු හා දැවටෙන්නම් නුබෙ සුවදේ කිමිදෙන්නම් හිනැහීලා සැරසීලා මල් කුමරෝ මම ඉන්නම්.. Justice to MUSIC No Doubt Charitha is also challenging the audience likewise Kemadasa Master,AR Rahman...did.
@saviMUSIC0204
@saviMUSIC0204 2 жыл бұрын
🙏 thanks
@ruchira_perera
@ruchira_perera 2 жыл бұрын
@@saviMUSIC0204 🙏✨
@rashinipoornima6765
@rashinipoornima6765 2 жыл бұрын
Thank You Brother..
@ruchira_perera
@ruchira_perera 2 жыл бұрын
@@rashinipoornima6765 🙏✨
@thisarisandupama9919
@thisarisandupama9919 Жыл бұрын
Thank you 🙏
@malshanvilochana9579
@malshanvilochana9579 2 жыл бұрын
කාලෙකට පස්සෙ notification එකක් ආවෙ...දැක්ක හැටියෙ පන කඩාගෙන ආව....#Charitha concert එක ආයෙ ඕනේ ලගදිම..🥺❤
@samudraranawella3115
@samudraranawella3115 2 жыл бұрын
Yes. One of my dream concert😍. Definitely will come to next one. We’re waiting Master Charitha. 🌹
@mandalamuse2003
@mandalamuse2003 2 жыл бұрын
Of course 😍😍
@VishwaTechSL
@VishwaTechSL 2 жыл бұрын
😌🎵
@ruwansmadusanka7832
@ruwansmadusanka7832 2 жыл бұрын
😍
@russellandrady
@russellandrady 2 жыл бұрын
අන්තිම ටිකෙ පොඩි ඉඟියක් තියෙනවා පොඩ්ඩක් බලන්න.
@tmwg5550
@tmwg5550 2 жыл бұрын
When Hashani Wasana says " මල් කුමරෝ මම ඉන්නම්" I feel it.❤️❤️🎇
@pramukaweerasinghe
@pramukaweerasinghe 2 жыл бұрын
True
@danushkaprabhad
@danushkaprabhad 2 жыл бұрын
My wife said that too
@kalupahana5548
@kalupahana5548 2 жыл бұрын
7.19 min යනවා දැනුනෙවත් නෑ . මාරම හඬවල් දෙකක් 🥺🖤
@manjulamapa5734
@manjulamapa5734 Жыл бұрын
චරිතගේ සින්දු වලින් වැඩියෙන්ම කැමති සින්දුව..spotyfy වැඩිපුරම අහන්නේ මම වෙන්න ඇති . ඒ තරමටම මානසික සුවයක් දැනෙන creation එකක්.. ❤ ❤
@sasheemadewmini8575
@sasheemadewmini8575 2 жыл бұрын
සිංදුවෙ අන්තිම හරිය වෙද්දි කොඳු නාරටිය දිගේ යන ඒ හිරිය මවන්න පුළුවන් එකම මැජික්කාරයා.... 🥺😍❤‍🔥චරිත අයියා❤‍🔥😍🥺
@Nature-explorer99
@Nature-explorer99 Жыл бұрын
Meka kywddima ehma unma🥲💆‍♂️💆‍♂️
@sasheemadewmini8575
@sasheemadewmini8575 Жыл бұрын
@@Nature-explorer99 😁
@ravindujayawardana1657
@ravindujayawardana1657 2 жыл бұрын
අවිවාදයක් නෑ නව දශකයා ලංකාවේ දක්ෂත සංගීත වේදියා ජය වේවා #chritha_atalage ❤
@prabuddhar
@prabuddhar 2 жыл бұрын
මලාට remix නම් කරන්න බෑ රජෝ..🤣 5/4 beat එකක් ගහන්නේ.. ඒකත් පිස්සු ගැහිල්ලක්.. (දන්න තරමින් මේක තමා ලංකාවේ එහෙම ගහපු එකම එක ☝ ) 123/123/12/12 ඒක count කරන්න ගිහිං මොලේට සමනල ගැට වැටුනා.. පට්ට.. ජය.❤️ Next Rahman කියන්නේ නෑ.. මේ චරිත. ලෝකෙටම එකයි..👍👍 මේකේ music play කරපු උදවිය නම් එසේ මෙසේ වෙන්න බෑ..❤️❤️🙏 ආ තව කසුන්.. වචන ටික පිස්සුවක් ඈ.. හශානි, චාමර.. මේකේ බීට් එකට සින්දුව කියන එක මාරයි....❤️
@SriLankanStuff
@SriLankanStuff 2 жыл бұрын
Meya ma kalin 5/4 gahuwa
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
ගිහින් අමරදේව මාස්ටර්ගෙ සින්දු ගැන පොඩ්ඩක් හොයල බලන්න.
@prabuddhar
@prabuddhar 2 жыл бұрын
@@HP-hu8rw අනේ එහෙම එකක් කියන්න. අහන්න ඕන.. අහලා නෑ එකයි..
@prabuddhar
@prabuddhar 2 жыл бұрын
@@SriLankanStuff මොකක්ද සින්දුව..🤔
@SriLankanStuff
@SriLankanStuff 2 жыл бұрын
@@prabuddhar Pirunu kale and e wagema ekak eeta kalin aawa. E wagema Sanuka ge therunado song eke first verse eketh thiyenne wenas ma time signature ekak
@cherieSAJ
@cherieSAJ 2 жыл бұрын
ගායනය මොහොතකට අමතක කලෙමි.. වාදනයට පමනක් හිත් යොමු කලෙමි.. what this music charitha 🥺❤️
@neranjalamarasinghe3040
@neranjalamarasinghe3040 2 жыл бұрын
සිංදුව ඇහුවෙ නෑ . මොහොතක් ඒකෙ ජීවත් වුනා. "මම කලුවරට බය නොවෙයි, එනමුදු තනිකමක් දැනෙයි, අලුයම සීතලේම සමුදෙන්නම්," දෑසට දෑස දුර හැ⁣ඟෙයි, නුඹ අන්සතුමදැයි දැනෙයි, නොදැනුනු සේම නුඹව සිපගන්නම්, මේ තරම් මා වැලඳගත් ප්‍රේමයට සමුදෙන්නේ කෙසේද,මෙම මොහොත කෙතරම් අසුන්දර වුවත් වේදනාකාරී වුවත් එය මම සුන්දරව දකිමි..කිසිවක් සිදු නොවුනු ලෙස, හිත නොරිද්දුනු ලෙස ආදරෙන් නුඹව සිපගනිමි. අදත් හෙටත් ඒ සිපගැනීම ආදරයෙන් විඳිමි.එලෙස මා මගේ ආත්මයම සුවපත් කර ගනිමි. 🌼🌼
@deshanigamage6774
@deshanigamage6774 2 жыл бұрын
🥺🥺💔
@1965D
@1965D 6 ай бұрын
😊❤...
@vinodyadias4027
@vinodyadias4027 2 жыл бұрын
චරිතගේ සිංදු අහලා කවද හරි දවසක මට හොඳටම පිස්සු හැදෙනවා♥️♥️✨😇
@Life_in_Motion_Thessa
@Life_in_Motion_Thessa 2 жыл бұрын
ammoh ehenm ahanna epa :3
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
මටත් 🤭
@chandra495
@chandra495 Жыл бұрын
Me too😂
@p.tindikamanojnayomi3898
@p.tindikamanojnayomi3898 Жыл бұрын
මටත් එහෙම වෙයි කියලා බයෙන් ඉන්නේ...ආදරෙයි චරිත ....
@indurangaweerasinghe206
@indurangaweerasinghe206 2 жыл бұрын
හැමදාම අපි ඉන්න ලෝකය අමතක කරල වෙනම ලෝකයකට අපිව එක්කරගෙන යන මායාකාරී චරිතය , #චරිතඅතලගේ ❤❤😍😍
@sanduniwathsala1979
@sanduniwathsala1979 2 жыл бұрын
එක පාරයී ,දෙපාරයී,තුන්පාරයී.. addicted. අනේ පුදුම ලස්සනක්..🥺❤️🎧 #kuweniconcert
@ruwansmadusanka7832
@ruwansmadusanka7832 2 жыл бұрын
ඇත්තමයි 😌🤘
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 2 жыл бұрын
දවසින් දවස දුකින් පිරිච්ච මරු කතරක් වැනි හිත්වලට ඉහපු දිය බිංදුවක් නොවන මහා වරුසාවක්❤️.චරිත කියන්නේ ඒ වරුසාවට අධිපති දෙවියො.ඒ දෙවියෝ ඉන්නකං බයවෙන්න නං දෙයක් නෑ කවදාවත්ම.
@harshasooriyabandara9554
@harshasooriyabandara9554 2 жыл бұрын
🤩❤️
@uditha_senanayake
@uditha_senanayake 2 жыл бұрын
Sadee ayiya😍
@tharakamadushan2333
@tharakamadushan2333 2 жыл бұрын
Ado uba aiye.😅❤️
@malithalakindu6959
@malithalakindu6959 2 жыл бұрын
Malaya ❤️😌
@rusiruakalanka470
@rusiruakalanka470 2 жыл бұрын
පාන්දර 6.00 විතර අහන්න ඕන ❤️. ඒ වෙලාවට පිස්සුවක්❤️🌿🌻🍂
@imesha1369
@imesha1369 Жыл бұрын
4.26ට අහන ගමන් ඒකත් මරු ❤️
@rusiruakalanka470
@rusiruakalanka470 Жыл бұрын
@@imesha1369 පාන්දර වැඩි නෑ🙂 🙄
@imesha1369
@imesha1369 Жыл бұрын
@@rusiruakalanka470 na na 😎
@narmadadhanalath7304
@narmadadhanalath7304 2 жыл бұрын
තාරුණ්‍යයේ සංගීත නියමුවාගෙන් තවත් එක සුන්දර සංගීත කමටහනක්
@yashzcreation66
@yashzcreation66 2 жыл бұрын
මල් කුමරෝ මම ඉන්නම් කියද්දී පපුවට වදිනවා රිදෙන්න ම විශිෂ්ටයි♥️♥️♥️
@gayanravisinghe
@gayanravisinghe Ай бұрын
ඇත්ත. සීතල පිහියකින් පපුවට අනිනව වගේ.❤
@chakrappj6366
@chakrappj6366 2 жыл бұрын
මිල කල නොහැකි මැණිකක් වේ නම් මේ මහ පොලොවේ, චරිත ඒ ඔයා❤️ සුභ පැතුම් සහොදරයා💐
@rakhithasudharshana
@rakhithasudharshana 2 жыл бұрын
Omg..wow wow woww, i have so many things to say.this could be a joke to someone ,but this is what i hear when i close my eyes..i feel like the whole ocheastra is playing in a deep forest where the time of dinosaurs were living, or a forest like in the movie avatar.i feel so because of the sounds of birds coming through out the song. I have listen to this song for more than 50 times and each time i find a new instrument or a sound, and each instrument has its own beautiful journey.when you focus on one instrument through out the song each time i listen, you wont belive how much effort and emotions has put in it. Specialy the violin, sarod and other sithars are performing, i feel the emotions that its trying to put out inside me, And also the weight of the each stroke of finger in to the thabla ,the weight thats in each guitar strum amuses me deeply. I love Charithas music soo much. I hope to se the live performance of this in kuweni concert soon. I wish i could just shut my mouth and just sit in a corner and watch how charith and his amazing music players create these kind of amazing and most beautiful music. Thank you and i wish you my best for your future creations..
@sithijabandara2350
@sithijabandara2350 2 жыл бұрын
Charitha aiya ඔයා ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක් ලංකාවට බිහි වුණු. කිසිම තර්කයක් නෑ. ❤ ඒ මහන්සියෙන් සංගීත ලෝකයක් ආක්‍රමණය කරන දවස ඉක්මනටම එයි.
@skybeatz
@skybeatz 2 жыл бұрын
මා හැම රැයක පෑරුණා! දැන දැන හේතූ කාරණා! නොදැනුණු සේම නුඹව සිපගන්නම් ♥️ ✨
@umeshkrishanthan541
@umeshkrishanthan541 2 жыл бұрын
කාලෙකින් සංසාරයේ මා වගේ duet එකක් 😍❤️
@anjanakalindu1933
@anjanakalindu1933 2 жыл бұрын
ඊ ලඟට තියෙන කුවේණි කොන්සර්ට් එකේ මේ සින්දුව වෙනස්ම විදිහකට ඇහෙනකන් බලන් ඉන්න මම 😌🎶🌺🐦
@saviyasl7516
@saviyasl7516 3 ай бұрын
ඇහුවද බ්‍රෝ සින්දුව පිස්සුවක් නේ ❤️
@monikamadushani2127
@monikamadushani2127 Жыл бұрын
මේ සින්දුවේ තියෙන විදියට මට ආදරේ කරන්න නම් බෑ.. ඒ වුනාට කනට මී පැනි දානව වගේ ඇහෙන voice දෙකයි.. චරිත අයියා ඔයාගේ music නිසයි මේක අහනවා නිතරම... A. R. Rahmanගේ ලස්සනම ලස්සන සින්දුවක් අහනවා වගේ ❤
@pasindukavinga
@pasindukavinga 2 жыл бұрын
Comments දැක්කාම මාරම සතුටුයි. මෙවැනි නිර්මාණ රස විදින්න වගේම මෙවැනි ගීත එනකම් බලන් ඉන්න කොච්චරක් නම් මිනිසුන් සිටිනවාද යන්නයෙන්. As usual Charitha අයියාගේ වැඩ Masterpiece ❤️🙊🔥🙏 එවගේ composition in detail ගන්න අපේ දැනුම මදි. එච්චරට ඔහුගේ Time signatures , Compositions , Music taste , Thinking patent එක ගොඩක් වෙනස්. හරි රහායි චාරිත අයියේ ❤️🔥👌
@artificiallife3436
@artificiallife3436 2 жыл бұрын
අම්මෝ.......චරිත බොසා...ප්‍රශ්න වලින් ගිනියම් වෙච්ච මගේ රටට හිත නිවන තවත් සංධ්වනියක් දුන්නාට ගොඩාක් පින් 🙏❤️❤️❤️❤️
@jetakota
@jetakota 11 ай бұрын
කැලේක එක කොනක අපියි ගායකයයි ගායිකාවයි ඉඳිද්දී අනික් කොනේ instruments වලින් මියුසීශියන්ස්ලා වයද්දී අපි ගායකයයි ගායිකාවයි එක්ක කැලේ මේ කොනේ ඉඳලා මියුසිශියන්ලා ඉන්න කැලේ අනික් කොනට යනවා වගේ දැනෙනවා.
@anuradhidissanayake9424
@anuradhidissanayake9424 2 жыл бұрын
''පැණි බිදු හාදු තවරනා වෙනසක හේතු තේරුනා..! නොදැනුනු සේම නුඹව සිපගන්නම්..!🥺🥺🥺🥺🥺🥺🥺💞'' හැල්මේ දුවන ජීවිතේ විවේක ගන්න කියාපු නිර්මාණ පිං චරිත මේ වගේ මී පැණි කනට වත් කරනවාට #KuweniTheMusical
@carcollection9157
@carcollection9157 2 жыл бұрын
එතෙක් මෙතෙක් ලොව බිහිවූ සුපිරිම ගායකයා ඔබයි චරිත❤️😍
@gayanperera3185
@gayanperera3185 2 жыл бұрын
I think we finally found the successor to Kasun Kalhara as the next generation inspirational musician. Kasun is actually a combination of (singer + composer). Since Charitha as a sole composer, we may found the successor to Great Kemadasa. This young man is a national treasure to our next generation. What he think is very universal, genuine to his music and not following commercial fame, which were qualities of Great Kemadasa 👍
@trendvidslk
@trendvidslk 2 жыл бұрын
When Hashani said ; පැණි බිදු හාදු තවරනා වෙනසක හේතු තේරුනා..! නොදැනුනු සේම නුඹව සිපගන්නම්..! I felt it 🥺♥️
@sumanapalaaiyaa6244
@sumanapalaaiyaa6244 Жыл бұрын
Ok
@LPND2024
@LPND2024 2 жыл бұрын
Charitha ayyage music nm pattai.singers lath hodatama kiyanawa😍
@nethuherath538
@nethuherath538 2 жыл бұрын
මා හැම රැයක පෑරුනා දැන දැන හේතු කාරණා නොදැනුන සේම නුබව සිපගන්නම්❤️‍🔥🙉 I felt it🥹❤️✨
@poornaadeesha1751
@poornaadeesha1751 2 жыл бұрын
සියලු දොම්නස් නැති වෙලා. මොහොතකට හරි අනන්තයට ගියා...ස්තුති ගාන්ධර්වයාණනී !!!
@AyeshiVrs
@AyeshiVrs 2 жыл бұрын
චරිත අයියාගෙ සින්දු අහන්න ගත්තම කාලය ගැන හැගීමක් නැති වෙලා යනවා.. වෙලාව යනව දැනෙන්නෑ...🥰 වෙනම ලෝකෙක..😍❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ... 💞💖💐❤️
@shravansridharviolin
@shravansridharviolin 2 жыл бұрын
So thrilled to be a part of this masterpiece! 🙏
@sanduahasna4848
@sanduahasna4848 2 жыл бұрын
OMG! 😮 You are here.. Thank you so much for jamming with our best musician in Sri Lanka. Love your violin play..😍 Wish to see you at KUWENI THE MUSICAL ! 🎻💖🎶💐🙏🙏🙏
@sanduahasna4848
@sanduahasna4848 2 жыл бұрын
2:43 🎻🎶 heart touching moment❤️⚡
@anuradhananayakkara7821
@anuradhananayakkara7821 Жыл бұрын
The content is so relevant for a woman(her part in this) I wonder how he knows about women's thinking, beautiful lyrics love this product
@deelakapitagampolage
@deelakapitagampolage 2 жыл бұрын
කොහෙද මන්ද අතරමං වුණා වගේ නිකන්. තමන්ගෙම හීන වල තමන්ගෙම හැඟීම් එක්ක තමන්ට තමන් විතරක් ඉතුරු කරන තැනකට යවන්න පුළුවන් music ❤️
@sachithra4471
@sachithra4471 2 жыл бұрын
මෑත ඉතිහාසයේ බිහි වූ අනාගත බලාපොරොත්තව චරිත. 🖤
@hansijayasinghe4065
@hansijayasinghe4065 2 жыл бұрын
Music..♥️♥️Legend Charitha Attalge👍 Vocals Chamara aiya & Hashani akka ..superb♥️♥️
@achalanimantha7948
@achalanimantha7948 2 жыл бұрын
හරිම ලස්සනයි ,කාන්චනා අනුරාදිට නොදෙවෙනි හසිනි වාසනාත් සිංදුව ගොඩක් වර්ණවත් කලා...❤
@dulaj2422
@dulaj2422 2 жыл бұрын
හැමදාමත් අහනවා එපා වෙන්නේ නැහැ, නියම කළාකරුවෙකුටපමණයි හදවත් සංවේදීකරන්න පුළුවන්. චරිත අයියේ අපේ ප්‍රණාමය.......
@yashodharanishshanka6271
@yashodharanishshanka6271 2 жыл бұрын
Luudu Luudu
@yashodharanishshanka6271
@yashodharanishshanka6271 2 жыл бұрын
Uuuuu Uuu Uuumuuu U Uuuuu iimmim
@havindusineth-no9ih
@havindusineth-no9ih Жыл бұрын
atthak💯
@p4thum
@p4thum 2 жыл бұрын
Music 10000%🥺💕 Vocal 10000%✨💕 Visual 10000%🔥✨ Love your music #charithaattalage ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@muditha
@muditha 2 жыл бұрын
මේ Music අහනකොට අතරමං උනා වගේ දැණුනා..Music වලට වෙනම හිත යනවා. ලාංකීය සංඟීතය තවත් ඉස්සරහට අරන් යන්න චරිත අයියා ඇතුළු කට්ටියට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි.. 🙏❤️
@nimshantharamasingha2897
@nimshantharamasingha2897 2 жыл бұрын
Charitha athhalage ❤️ Voice sri Lanka ❤️ Coch umariya ❤️ Hashani wasana❤️
@hiranyathathsarani
@hiranyathathsarani Жыл бұрын
මේ වෙනකම් අහපු ලස්සනම, හිතට දැනුනම melody එකක් වගේම හිතට හුඟාක් දැනුන සංගීත මුසුවක් ❤
@thathswari
@thathswari 2 жыл бұрын
කාලයක් තිස්සේ හාදු පැන් පොදකින් තෙත් නොවූ, කර්කශ ව ඉරි තලා ගිය දෙඅදර විලිකුන් සුරත්පලයන්ට මේ පැණි බිංද පෙම් මදිරාවක් ම වේවා!✨️ Charitha Attalage ❤ ~ තත්ස්වරී ~
@dilshandilshan2255
@dilshandilshan2255 Жыл бұрын
Amazing
@sithumisenethma
@sithumisenethma 2 жыл бұрын
කාලෙන් කාලෙට හැඟීම් මරවන්න, ආයෙම අවුස්සන්න අධිමාත්‍රා පෙති දෙනවට පිං! 🤍
@11Gaialee11
@11Gaialee11 2 жыл бұрын
විඳීම... කඳුලු අඳුරු තලා පසුකරන ජීවත මංසලක ප්‍රේමය නම් කුමක් දැයි තාමත් අපි නොදනී, ඒත් ජීවිතය නම් කිමක් යැයි පසක් වී හමාරය.... ඒසේ පසක් වූ අඳුරු ජීවත අස්සේ ප්‍රේමය නම් ප්‍රේමය යි පැණි බිඳු නම් මීවිත ප්‍රේමය යි ඉතින් කුමට ද නිර්වචන ගීය පසක් කරන්නේම එයයි.... හඩට නොදෙවෙනි සංගීත නාද වෙනම භාෂාවක්... මේක තමා කලාව...... එක් නොවුන ප්‍රේමය කඳුලක් ම නොකර ගත් එය ප්‍රේමය ම කියූ අපේ කාලයේ එවුන්ගේ හදවතේ තනුව... මම හිමා ✍️
@statesdaily2185
@statesdaily2185 Жыл бұрын
Yako meka hena underrated
@Geekerunleashed
@Geekerunleashed 2 жыл бұрын
දුර ආකාහේ කලු කුහරක පැණිබිංදක් සොයා !!!!
@sanduahasna4848
@sanduahasna4848 2 жыл бұрын
❤️
@suralathrohitha998
@suralathrohitha998 2 жыл бұрын
Meka thami ape pissuwa charitha 😍
@trendvidslk
@trendvidslk 2 жыл бұрын
හෂානී / චරිත / චාමර what a collaboration 🔥🔥 Good team effort guys! 👍👍
@damithjayawardene8648
@damithjayawardene8648 2 жыл бұрын
Chamara ayyage voice eka❤❤😍😍😍
@sahanalwis403
@sahanalwis403 2 жыл бұрын
මේ ව්ගේ එක පාරක් ඇහලා ආයේ ආයේ අහ්දිදි වෙනම රහවල් එන සිංදු හරි අඩුයි .හැමදාමත් වගේ මේකත් Masterpiece ❤️✨️ #kuweniconcert එක මේ පාර කරයි කියලා බලාපොරොත්තු වෙනවා🖤
@xtreme_lk
@xtreme_lk Жыл бұрын
Guys, do not get trap in between the universes. There is the deep-darkness. ☣️
@MyBeautifulDark2istedFantasy
@MyBeautifulDark2istedFantasy 6 ай бұрын
Arguably the best song by Charitha 🔥
@aryanawanjana04
@aryanawanjana04 5 ай бұрын
Yeah This is Charitha's Best Song.. ❤
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
Lryics,music,animation එක්ක කියවෙන කතාව තෙරුම්ගන්න කි පාරක්නම් බලන්න වෙද? 🖤✊
@trendytrends1928
@trendytrends1928 Жыл бұрын
Charitha ❤ Hashani What a combination 🥹 All time favorite 🌈
@lk-rc4tu
@lk-rc4tu 2 жыл бұрын
Charitha will make hashani a well known character in soon future
@thamodyaabeysekara1937
@thamodyaabeysekara1937 2 жыл бұрын
පුදුමාකාර සින්දුවක්!!!❤️❤️ඒ කටහඬවල් දෙක වශීකරනවා අපිව.
@cleoo7608
@cleoo7608 Жыл бұрын
හැමදාම නිදාගන්නෙ මේක අහලා.....අමුතුම ලෝකෙකට ගිහින් අතාරිනවා මේ මියුසික් එක......කියන්න වචන නැහැ......🥺💜️
@amiladon92
@amiladon92 2 жыл бұрын
great choice Hashani Wasana ❤️❤️
@pavithrabuddika3564
@pavithrabuddika3564 2 жыл бұрын
Jazz played using eastern instruments kinda vibe ♥️
@yurekaamarawickrama
@yurekaamarawickrama 2 жыл бұрын
දෑසට දෑස දුර හැගෙයි නුබ අන්සතුමදැයි දැනෙයි නොදැනුන සේම සොදුර මම ඉන්නම්... ♥️✨
@mallikadesilva89
@mallikadesilva89 2 жыл бұрын
Notification එකක් ආවම දැනෙන හැගීමට සාධාරණයක්. සුපිරි යක් ඒකත්.වෙනදා වගේම. Keep It Up Charitha
@studio8053
@studio8053 2 жыл бұрын
Amazing World Class Music. (From UAE 🇦🇪🇱🇰 ) ❤️👌🎧 🌟🌟🌟🌟🌟
@sankaarunz2214
@sankaarunz2214 2 жыл бұрын
විඳින විඳවන මිනිසුන්ගේ ජිවිත අළුත් පනක් ගෙන දෙන ඒ මිහිරි වාදන ගීත.. ආදරෙයි චරිත අයියේ..පිස්සුවක්.. මැරෙන්න යන එකෙක් මේකක් ඇහුවොත් ඌ අනිවා ජීවත් වෙනවා මේවා ඇහුවොත් ඒ තරම් බේත් වගේ සින්දු❤️❤️❤️❤️❤️❤️❤️
@_Yazara_
@_Yazara_ 2 жыл бұрын
#Charith_Attalage ඒක වෙන ම බ්‍රැන්ඩ් එකක් .. කාටවත් සම කරන්නත් බෑ.. සම වෙන්නත් බෑ.. අනාගතේට ජය වේවා අයියා ! ♥️
@sanjulapremasiri2815
@sanjulapremasiri2815 2 жыл бұрын
100 වතාවක් වගේ ඇහුවා, කොච්චර ඇහුවත් එපා වෙන්නැති සුපිරි නිර්මාණයක්....... ඒ Voice, Music, Sound Balance පට්ට......කාලෙකට පස්සේ චරිත සර්ගෙ Voice එකත් අහන්නත් ලැබුණා
@xtreme_lk
@xtreme_lk 2 жыл бұрын
Its Chamara Nirmal, the නැවුම් කළේ guy.
@Creativestudio-jk5zd
@Creativestudio-jk5zd 2 жыл бұрын
මේක දකුනු ඉන්දියානු සංගීතයේ තෙලිගු මල්ලු වැනි සංගීත රසයක් දැනේ. එය හදවතට දැනෙන්නේ පුදුම රසයකි.වචන අහන්නේ නෑ සංගීතය විතරයි ඇහුවේ good job man well done 😁😀
@HansiErandi07
@HansiErandi07 2 жыл бұрын
Woah awesome as always Charitha aiya 🥺 දෑසට දෑස දුර හැඟෙයි නුඹ අන්සතුමදැයි දැනෙයි නොදැනුන සේම සොඳුර මම ඉන්නම් 🙊❤️🔥
@vinolisawanma3361
@vinolisawanma3361 2 жыл бұрын
music💫🔥 LYRICS💆‍♀️vocals❤️ charitha attalage the best ✨
@pdm454
@pdm454 5 ай бұрын
Why these absolutely marvellous music is so underrated..? Imagine the level of understanding music of Sri Lankan youth. So disappointed 😢
@navoda2355
@navoda2355 2 жыл бұрын
මේ සින්දුව release උනු දවසේ ඉදන් මම හෙව්වේ කොහොමද මේ සින්දුවේ intro music එක මට මෙච්චර familiar උනේ කියලා. අනිත් සින්දු වලත් හෙව්වා මේක ගැන hint එකක් වත් දීලා තියනවද කියලා. ඒත් හම්බුනේ නෑ. අද අහම්බෙන් ඒක බලද්දි හම්බුනේ චරිත අයියා music කරපු FRAGMENTS (series of a fashion shorts) eke music එකත් මේ සින්දුවේ intro music එක. Intro music එක තමා එක පාරට මගේ ඔළුවට ආවේ. ඒත් දෙකේම තියෙන්නේ එකම music එක. ❤✌️
@chalanidhanushika5945
@chalanidhanushika5945 2 жыл бұрын
මාත් කල්පනා කලේ ඒකමයි..දැන් තමයි මතක් උනේ 😘
@navoda2355
@navoda2355 2 жыл бұрын
@@chalanidhanushika5945 😊❤
Logo formation -  - Kuweni the Musical - VAEG
0:36
VAEG Collective
Рет қаралды 1 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 42 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
yoKgUeWsEhNwIari
8:00
Kuweni by Charitha Attalage
Рет қаралды 451 М.
Sakura (feat. Manasick)
4:56
Charitha Attalage - Topic
Рет қаралды 549 М.
Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)
4:08
Yuki Navaratne
Рет қаралды 1,6 МЛН
Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage | Pani Bindak
8:53
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,2 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15