සිරකරුවන් නිදහස් කරනු lරටම දෙදරන බරපතල ප්‍රකාශයක් |2024 prediction astrology sinhala |Gagana prathap

  Рет қаралды 69,039

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

Пікірлер: 535
@GalewelaWagirahimi
@GalewelaWagirahimi Ай бұрын
මම දකින්නේ ඒකතාව හරියටම හරි.අතිගරු ජනාධිපති තුමන්ගේ අවධානය යොමු සියලුම සිරකරුවන් නිදහස් කිරිමට මෙත්සිත යොමුවෙිවා!අපි එකගයි.සමහරක් මොනව කිවත් අපි එකගයි.සුලුවැරදි සියල්ල නිදහස් කලයුතුමයි.
@tikitiki8997
@tikitiki8997 Ай бұрын
Ou merayo thirisannun hira gain erala ubalage gedara ganiyapan
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Ай бұрын
@@tikitiki8997 මෝඩය.
@PremGamage
@PremGamage Ай бұрын
Good wark do this parlemant
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 Ай бұрын
ඔබ තුමා කියන විදිහට මමත් ඒකගයි ඔබට තෙරුවන් සරණයි
@asangachandrasiri4596
@asangachandrasiri4596 Ай бұрын
ඔබතුමගේ අදහස් වලට මමත් එකගයි...මෙහෙම හිතන නායකත්වයක් මේ රටට අවශ්‍යයි....ජයවේවා!!! 👍👍👍
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Ай бұрын
ඇත්තටම පොඩිවරදටත් හිරේ ඉන්න අය ඉන්නවා ඔබතුමා කියූ කරනයට මමත් එකගයි
@jandrajandra1067
@jandrajandra1067 Ай бұрын
ඔබ තුමා අපේ රටට සැබෑ දෙව්යේක් බොහෝ පිං දිර්ඝ යුෂ ලැබේවා ඔබට ජයවේවා අපේ අනුර ජනාධිපති තුමා ඈත්තටම කැමතියි වේයි අවන්කවම සුපිරියි පුතා 💪💪💪👌👌👌🙏🙏🇱🇰🇱🇰🇱🇰👍👍❤️♥️
@SumithraFernando-fg7qu
@SumithraFernando-fg7qu Ай бұрын
එත් මනුස්සයෝනේ නීතී දාලා එලියට දාන්න ඉදිරියට හොද රටක් ජනාධිපති තුමාට ගොඩක් පින් 👍👍
@Colambage-wp9ux
@Colambage-wp9ux Ай бұрын
ඔබ තුමා ගේ අදහස නියමයි අනිවාර්යයෙන්ම සිර කරුවන්ගේ පටන් ගත්තොත් රට දියුණු කිරීමට හැකි වේවි. අදහස නියමයි ඒ අදහස ට මම නම් එකඟයි ❤🙏🏻
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ඔබට ස්තුතියි ...
@Malika-u4j
@Malika-u4j Ай бұрын
Mat akagai jaya
@rizwanrizwan3297
@rizwanrizwan3297 Ай бұрын
අනුරකූමාර.මහතාට.ලෝකපාලකදෙවියන්.රැකදෙවා
@ranganapradeep-k1d
@ranganapradeep-k1d Ай бұрын
එයාලා නිරාලා රිස්වා 😂😂😂😂😂
@annetjayasinghe1796
@annetjayasinghe1796 Ай бұрын
ඔබතුමට ගොඩාක් ස්තුතියි ජනාධිපති තුමෙනි !
@දේශාටන
@දේශාටන Ай бұрын
අදහස්නම්, නියමයි.... මාළිමවට ජයවේවා,................
@dnatapaththu2093
@dnatapaththu2093 Ай бұрын
Ethanth pukadenaw
@SlMo-h2y
@SlMo-h2y Ай бұрын
අනිවාර්යෙන් ම 👍එයාල සිර කරුවන් විලස ඉන්න තාක් මානසික ව වැටෙනවා. ඔබ තුමා කියන එක හරි සමජය සමග යම් දෙයක් කරන්න ගියා ම ඔහු හරි මග ගමන් කරාවි බුදුසරණයි
@IndraIndra-ox8ih
@IndraIndra-ox8ih Ай бұрын
❤❤❤❤❤❤
@haylenhaylen6577
@haylenhaylen6577 Ай бұрын
අනෙ ඔබ තුමාට පිං සිද්ද වෙනවා එහෙම කරනවානම් සිර කරුවන් නිදහස් කරන්න ඔබ තුම කියන දේ සහතික ඇත්ත අනිවාර්යෙන් එකගයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ඔබේ අදහසට ස්තුතියි
@UdeniYamuna
@UdeniYamuna Ай бұрын
මෙතුමා මං දන්න විදිහට බොහෝ හොඳ කෙනෙක් මෙතුමා හරි දක්ෂයි බුද්ධිමත් මිනිස්සුන්ට හරි ආදරේ කරන මනුස්සයෙක්
@susilaadikari6516
@susilaadikari6516 Ай бұрын
ඔබතුමාට බොහෙම ඉස්තුතියි මෙ අදහස්වලින් ජැය ගන්න
@Metildathamara
@Metildathamara Ай бұрын
අනේ ඔඋ ඔබ තුමා හරි 👍❤❤ අපිත් කැමති ඒ ක්‍රමයට ජයවේවා 🙏🙏
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys Ай бұрын
Hary.
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys Ай бұрын
Aniwaryen hoday.
@priyanthalalithangani1257
@priyanthalalithangani1257 Ай бұрын
සාධු ..සාධු ..සාධු .. මම ත් හදවතින්ම ඔබ තුමාට ආශිර්වාද කරම්...තෙරුවන් සරණයි ඔබ ට.....
@H.Kusumawathi
@H.Kusumawathi Ай бұрын
අනිවාර්යයෙන්ම හොඳ දෙයක් .
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Ай бұрын
ඇත්ත ඔබ තුමා කියන්නෙ තෙරැවන් සරනින් යහපතක්ම වෙිවා ඔබ තුමාට 🙏❤️❤️👍👍👍
@karunaliyanage7480
@karunaliyanage7480 Ай бұрын
සුළු වැරදි වුණත් ලොකු වැරදි වුනත් අපි හැමෝම ඉගෙන ගන්න ඕනේ මේවායින් යහපත් මිනිසුන් වශයෙන් සමාජයේ ජීවත් වෙන්න සමාජයට ආදර්ශයක් දෙන්න එහෙම 2: කලොත් හැම කෙනාටම යහපතක් වේවි
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
ඔබටත් ඔබ මගින් රටටත් ජය වේවා !
@ChandraSekara-d7q
@ChandraSekara-d7q Ай бұрын
හරියටම හරි.නියම අදහස. නියමයි....කුබුරැ කරන්න ගන්න.ඕන.හැම තැනමවැඩට යොදාගමු.....
@rupapathmini1710
@rupapathmini1710 Ай бұрын
ඇත්තටම බොහෝම හොද අද හසක් .සිර කරුවෝ උනේ අපෙම මිනිස්සු. එ අයටත් ජිවිතයක් තියනවා.
@janakiejayasekara413
@janakiejayasekara413 Ай бұрын
අදහස ඉතාම හොඳයි.මමත් යෝජනා කරන්නේ එළිමහන් සිර කඳවුරු සකස්කර මේ මිනිසුන්ව රටේ ජාතික නිෂ්පාදනයට දායක කරගත යුතු බවයි..ා මංකොල්ලකෑම් වෙනි දේවල් වලට ්ත්‍රී දූෂණවලට අදාළ සිරකරුවන් හැර ක්‍රියා කළ යුතුය
@Roshita1928
@Roshita1928 Ай бұрын
අදහස හොදයි කරන්න පුළුවන් නම් ජය වෙවා ❤❤❤❤❤
@GdDayawathi
@GdDayawathi Ай бұрын
හරියට හරි වෙන්න ඔින එ්කමයි බොහොම ස්තුතියි ❤❤❤ජයවෙිවා මාලිමාවට ❤❤❤❤❤
@gayansandakelum7770
@gayansandakelum7770 Ай бұрын
අදහස හරිම හොඳයි මොකද රටත් හැදෙන ගමන් ඒ අයගේ මනසත් හැදෙනවා නේද ඔවුන්ට දඩුවමක් වශයෙන් රටේම සංවර්ධන ය හොදයි
@Shiro27768
@Shiro27768 Ай бұрын
ඇත්තටම මේ ක්‍රමය හූගක් හොදයි.පුනරුත්තාපනය ලැබෙනවා.හුග දෙනෙක් වැරදි නොකරත් සිර ගතව වෙලා ඉන්නවා.අනික හැම දෙනාටම සෞභාග්‍යමත් රටක් ගොඩ නැගෙද්දී අපරධ අඩූ වෙලා හැම කෙනාම හොද විදිහට ජිවත් වෙන්න පූරුදු වෙනවා ජය වේවා හැම දෙනාටම ❤❤❤
@AannAann-y1h
@AannAann-y1h Ай бұрын
ඔබට පින් ...අපායෙන් මිදුනු මිනිසුන් සේ ඔවුන් සැමදා ඔබට ගරු කරනු ඇති.......❤
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 Ай бұрын
ඔබතුමා කියන දේ සහතික ඇත්ත .අපේ වසමෙන් ඉල්ලනවනං බැහැල වැඩ කරනවා .....
@lochanaaa-fj9zr
@lochanaaa-fj9zr Ай бұрын
ඔයාගෙ,,කතාවටමම,,එකගයි
@piyaseeligamage8807
@piyaseeligamage8807 Ай бұрын
ඉතාම හොද අදහස මම ඔබ තුමාට ලිපියක් ලියන්න සිටියා මේ ගැන පොඩි වැරදි කල අය නිදහස් කරකුබුරු කරගන්න බැරුව තිබෙනකුබුරු ටික කරගත්තොත් දුටුගැමුනු යුගයක් නිහිවෙයි ඔබ තුමාගේ ආන්ඩුවට ජයවේවා
@RaviAppuhami
@RaviAppuhami Ай бұрын
ගෙවල්වල ඉන්න කාන්තාවන්ට නිවසදිම කරන්න පුඵවමි රැකියා ලබා දෙන්න ජය වෙිවා
@RaviAppuhami
@RaviAppuhami Ай бұрын
@amilajeewanie8209
@amilajeewanie8209 Ай бұрын
විශ්ව ආකර්ශන නිතිය එක්ක යන ඔබතුමා මෙතුමා එක්ක එකතුවෙලා යන ගමන ගැන සතුටු වෙනවා සුබ පතනවා
@PremarathnaBanda
@PremarathnaBanda Ай бұрын
(&). ඔබ තුමාගේ අදහස් ඉතා විශිෂ්ඨයි . ඔබ තුමා අනුර කුමාර ජනාධිපති තුමා සමග එකතු උනොත් ඉතා ඉක්මනින් මෙිි රට දියුනුව කරා ගෙනයා හැකි බව පැහැදිලියි .
@InduStrobele
@InduStrobele Ай бұрын
සාතික ඇත්ත මම ඔබේ අදහස් වලට එකගයි. එය තමයි අපේ mother land systems rieper කරන්න හොදම අදහස් .ජය වේවා......
@ගීයකරිද්මය
@ගීයකරිද්මය Ай бұрын
අදහසට එකගයි.මාලිමාවට ජයවේවා
@raniheen281
@raniheen281 Ай бұрын
එක හොදයි ජනපතිතුමනි ඒත් අසරණ පුංචි මල් කැකලු දුශණ කරපු අය මිනි මරපු අයට දැඩි නිතිය දෙන්න
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
උන්ගෙ අන්ග චේදනේ කරන්න ඕනෙ කරල වැඩගන්න ඕනෙ . ඒවට සමාවක් දෙන්න බෑ.
@xxkuu5775
@xxkuu5775 Ай бұрын
​@@GaganaPrathapaniwa
@DahamiJayathunga
@DahamiJayathunga Ай бұрын
තෙරැවන් සරණයි ඔබතුමා ගේ අදහස ගොඩක් වට්නවා ස්තුතියි 🤝🤝🤝🤝
@Pathmini-d6r
@Pathmini-d6r Ай бұрын
මමත් කැමතියි ඔබතුමාගෙඅදහස්වලට ජයවේවා 🙏🙏🙏🙏👍👍👍👍
@slshadow6617
@slshadow6617 Ай бұрын
සියයට සීයක් ඔබ සමග එකඟයි👍
@senavirathna2755
@senavirathna2755 Ай бұрын
අන්න හරි ඒ වැඩේනම් හරියටම හරි එකහෙලම මම කැමති වැඩේට
@godbless959
@godbless959 Ай бұрын
සහතික ඇත්ත මේ සිරකරැවන් නිදහස් කල යුතුයි .අනිවාරයෙන් .නමුත් මොවුන්ට කිසියමි රැකියා අවස්තා වලට යොමුකල යුතුයි. ජය වේවා🙋🙋
@chithragunawardana5610
@chithragunawardana5610 Ай бұрын
හිර ගෙදර ඉන්න සියලුම දෙනා වැරදි කරුවන් නොවෙයි. වැරදි නොකරපු අය නිදහස් කරන එක නම් හොද වැඩක්.
@karunawathikarunawathi8237
@karunawathikarunawathi8237 Ай бұрын
දයාබර පුතේ අලුත් සිස්ටම් අරන් අපේ අනුර දියමන්ති ය එක්ක එකතු වෙලා රට හදන්න. 🙏🙏🙏🙏🙏🙏
@thisalseniru7829
@thisalseniru7829 Ай бұрын
ජයෙන්ම ජය අපි එකට ගේම ගහමු . ජීවිතෙම අතහැරලා රට වෙනුවෙන් කැප උනාම මොන බලවේගයකටවත් නවත්තන්න බෑ...❤
@jdjdjgggs4284
@jdjdjgggs4284 Ай бұрын
ඔබ තුමාගෙ කතාව හරි.
@AmilaKumarasinghe-q9d
@AmilaKumarasinghe-q9d Ай бұрын
ඇත්තටම හොද දෙයක් මොකද තද නීති දාල නිදහස් කරන්න පුරන්.වුන කුඹුරු ටික අස්වද්දන වැඩපිළිවෙලක්.යොදන්න අනික සිරගේ අලුත් වැඩියා කරන්න පුලුවන් 🙏🏼👍🏻❤️🇱🇰🇮🇱❤️
@HarshchandraEdirisinghe
@HarshchandraEdirisinghe Ай бұрын
ඇත්තටම ඔබ තුමාගේ අදහස් ප්‍රශංසනීයයි
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 Ай бұрын
මහින්දගෙ ආණ්ඩුව කාලේ jvp එක ඒ ආණ්ඩුවේ හිටියේ. බොරලැස්ගමුවේ පිල්ලෑවේ පන්සල අවට පුරන් කුඹුරු වැපිරෙව්වේ සිරකාරයෝ දාලා jvp එකෙන්. ඊට පස්සේ තමයි ඒ කුඹුරු යලිත් වපුරන්න පටන් ගත්තේ පස්සේ ගෝටාභය ආරක්ෂක ලේකම් කාලේ බෙල්ලන්විල පන්සලට මෙහෑයින් පිල්ලෑවේ කුඹුරු වල තමයි ඇවිදින මංතීරු දාලා වැවක් හැදුවේ. අදටත් ඒ ඉතිරි කුඹුරු වපුරන්නේ jvp එකට පිං සිද්ද වෙන්න.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Ай бұрын
ඔබට දීර්ඝායු වේවා❤
@kamalakamala9595
@kamalakamala9595 Ай бұрын
අනිවාර්යයෙන් මාත් එකගයි ඔබතුමාගෙ අදහස ට ජයෙන් ජයම වෙවා මාලිමාවට
@arunabalasuriya2803
@arunabalasuriya2803 Ай бұрын
ඔබ කවුරු උනත් ඒ අදහසටත්,,කතාවටත් මමත් එකඟයි"""තීරණය ඉහලයි"""කාලය වෙනස් නීතියත් වෙනස් """සුළු වරද කරුවන්ට සහ දරුණු අපරාධ. (බියගන්වා කරන අපරාධ,,බලහත්කාරය)සියළුම සිරකරුවන්ගෙන් සුළු වැඩ සහ බරපතල වැඩට යොදාගත යුතුය,,නිදහස් කිරිමට. පෙර පැනයාම් ඇත්නම් ,,සැගවෙන්නට උත්සහ දරයි නම්,, එළිමහන් මරන දණ්ඩනය නියම කල යුතු කාලය වේගයෙන් පැමිණ ඇත.
@wasanamanawadu7221
@wasanamanawadu7221 Ай бұрын
හුඟක්ම වටින අදහස් ..ඔය දැක්මයි රටට අවශ්‍ය....
@RasikaKanchana-b2y
@RasikaKanchana-b2y Ай бұрын
ශිව් හෙළයට ජයවේවා
@prabhasri1279
@prabhasri1279 Ай бұрын
ඔබතුමා ගේවටිනා අදහසට බොහොම ස්තුතියි . .ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වේවා
@SriyaniMangalika-m1d
@SriyaniMangalika-m1d Ай бұрын
ඔබගේ මය්හය හරි අපේ ජනපති තුමාට මෙය නෙත ගෙටෙත්ව
@erandasadaruwan1770
@erandasadaruwan1770 Ай бұрын
නියම කතාව ජය වේවා 👍
@samanthawadage1593
@samanthawadage1593 Ай бұрын
ඇත්ත තමයි සහෝදරය හොද අදහසක් ඒවිදියටම කරන්න අපේ ජනාදි පති තමාගේ නෙත ැටෙිවා
@NandawathiSamaranayake
@NandawathiSamaranayake Ай бұрын
Jaya weva ❤budu saranai .
@chamilasuraweera8323
@chamilasuraweera8323 Ай бұрын
ගොඩක් හොඳ ක්‍රීයාවක්.
@floridaflorida6370
@floridaflorida6370 Ай бұрын
Niyamai oyath ekathuwenna anura kumara ekka.
@NirmalaKumari-yd8mj
@NirmalaKumari-yd8mj Ай бұрын
ඇත්තෙන්ම ඔබ තුමන් දෙවි කෙනෙක්
@ruwankomangodage7544
@ruwankomangodage7544 Ай бұрын
මුන් ඔක්කොම හෙලයො කියාගෙන මෙච්චර කල් බයිල ගැහුවෙ ජනාධිපති වෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීල වෙන්න මැති ඇමතිල වෙන්න බලාගෙන දේශපාලනයට එන්න බව අපි නම් මුල ඉඳලම දැනගෙන හිටියා 🤔
@netur1234
@netur1234 Ай бұрын
උඹ ඉතින් සිංහලයන් එක්ක ජන්මාන්තර වෛරයක් තියේ කියලා දන්නවා. අපි මොකෝ ඒකට කරන්නෙ
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
කවුද පාර්ලිමේන්තු එන්න හැදුවෙ ? පාර්ලිමේන්තු ආවත් මොකද ජනතාව කැමති නම් ?
@nuwandimuthudk1558
@nuwandimuthudk1558 Ай бұрын
okkoma mun ekai amatila wenna okkoma helyo mun nisa thamai rata kanne pake helayo
@ajntaass3697
@ajntaass3697 Ай бұрын
ජනාධිපති තුමාට ජය වේවා නියම වැඩ පිලිවෙලට අපිත් එකගයි ජාතිය වෙනුවෙන් පෙනී සිටින අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට ජය වේවා 🙏❤️
@RaniPushpa-i8n
@RaniPushpa-i8n Ай бұрын
ඔබතුමාගෙ.කතාවට.මමත්.එකගංයි🙏
@RMPKumari
@RMPKumari Ай бұрын
බොහොම අගෙයි😮😮😮😮😮😮
@indraniAlahakoon-dd3uh
@indraniAlahakoon-dd3uh Ай бұрын
සිරකරුවන් නිදහස් කරන එක හොඳයි.ඒ.මිනිස්සු නඩත්තු කිරීමට.වැයවෙන.මුදල් ඒ අයගේ හැකියාවන්.දියුනු කරල රටට වැඩදායි හොද සේවා වක්..ඇතිහොද පුරවැසි යන්කරමු.
@Teruwansaranai
@Teruwansaranai Ай бұрын
අලුත්ම රටකට අලුත් නිර්මාණ ශිලී චින්තනය මඟින් රට සංවර්ධනය කරා ගෙන යායුතුමයි.ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා.
@ChandaniKularathne-e1n
@ChandaniKularathne-e1n Ай бұрын
හොඳ අදහසක්
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Ай бұрын
10:28 මේ wadsatahana ජනාධිපති තුමාගේ නෙත ගැටේවා 🙏
@Malka-d9o
@Malka-d9o Ай бұрын
ඒ අදහස අගයන්න වටිනවා,ඊර්ෂ්‍යාව ,කුහක,අදහස්,තන්හාව,වයිරය,වගේ අදහස් වලින්,හිත,නිදහස් කර ගන්න අවස්තා වල් වෙයි,වැරදි හදා ගෙන හොද තැනකට එන්න සිත පිරිසිදු කරන් නිදහස් උන දාට එලියට යන්න හිතේ සැනසීමයි,ඕනේ,මිනීමරුවා කියනලේබක් එජෙන්,එලියට ගියාම ආයේඒ වැරැද්දම කරයි ජීවිතේ පුරාටම
@HiHi-oj7lx
@HiHi-oj7lx Ай бұрын
සිරකරුවන් වගාවටයොදන්න❤❤❤❤❤
@susanthipriyangika5926
@susanthipriyangika5926 Ай бұрын
Kiyanna lesi.owa karapan anura lagata gihinokkom thaniyama karanna hadanawa.owa kiyala hirakaruwange gewal wala chande dei kiyalada.
@prabhasri1279
@prabhasri1279 Ай бұрын
ඒ අයට යහපත් මාර්ගය කියලදෙන්න.පුනරුත්ථාපනය කරලා.වැරදි කළ අයව දහමට යොමු කිරීමෙන් නිවැරදි මාර්ගයට යොමු කළ හැකියි.ඒක මහ පිනක්.ඒ අයවත් සංවර්ධනය ට යොදවා ගන්න.මෙතුමා කියන දේ හරි .තෙරැවන් සරණයි !
@B.w.kalyaniB.w.kalyani
@B.w.kalyaniB.w.kalyani Ай бұрын
ගොඩක් හොදයි 🙏🙏🙏
@sriyanifernando9740
@sriyanifernando9740 Ай бұрын
ඇත්තටම මමත් එකග වෙනවා ❤
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
ඔබතුමාට ගොඩක් isthuthi dynuwath කරාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@saramanthryh6247
@saramanthryh6247 Ай бұрын
සියලුම සිරකරු වන් නෙවෙයි සුලු වැරදි වලට සිරගතව සිටින සැමදෙනා පමණක් නිදහස ලබා දෙන්න ස්තුතියි බුදු සරණයි ජයවේවා පතමි මාලිමාවට ජය නියතයි
@champasurangani3639
@champasurangani3639 Ай бұрын
👌👍👍👍Obatumata jayaweawa..👍 malimawata budusaranai..👍. 🙏🙏🙏♥️♥️♥️
@chandrapemamannakkara8266
@chandrapemamannakkara8266 Ай бұрын
මෙතුමා බලයට ගෙන්න
@thiliniplant8814
@thiliniplant8814 Ай бұрын
අනෙ මන්දා විටින් විටෙ මොනවා හිතෙනවා ද කියන්න .
@ShashimalNiranjana
@ShashimalNiranjana Ай бұрын
Eka hodai eunath barapathla wedsahith siragathakarana aya ta kiyala puran kuburu assaddanna thiyennea ekata api ekagai aye kawadawath werweredak karanawa thiya hithanneawath nea auwe peya 4 k vithara wedagaththanam jayawewa malimawata❤❤❤ 🇱🇰
@meddagewimala2060
@meddagewimala2060 Ай бұрын
අතිගරු සහෝදර ජනාධිපති තුමාගේ අවදානය යොමු වේවා මේ ඉල්ලීමට,🙏
@kanthimenike2683
@kanthimenike2683 Ай бұрын
Eakanam mare maru a yojanawata eka Pineda ekagai good luck
@dilmisanjula9969
@dilmisanjula9969 Ай бұрын
මෙක ⁣ොදටම නිවරදිව හිතල බලල ගන් එන තීරනයක් නිදහස් කරනවට ගොඩාක් කැසති ඒත් නිරපරදේ අපරාධ කරපු අය ගැන දෙපාරක්හිතන්න වෙනව එයලට හොද අදහස් දීල පුනරුත්ථාපන පනය කරොත්නම් හොදට හදාගන්න පුලුවන් ඒ විදියට කාරානම් ගොඩාක් හොඳයි හැමදේම හොදට හිතල කරන්න ඕන දෙයක්
@meddagewimala2060
@meddagewimala2060 Ай бұрын
මේ අදහස මම ඉදිරිපත් කලා ජනාධිපති තුමාගෙ වීඩියෝ වල කොමෙන්ටුවකින්,සිරකරුවන් එලිමහන් සිර කදවුරු වල තබා රටට පලදායී සේවය ක් ගන්න පුළුවන් නම් හොදා ,සියලුම සුලු වරදකරුවන් නිදහස් කිරීම මානුශීයයි..සිරකරුවෝද මනුශ්‍යෝය..ඔබගේ මේ උතුම් හැගීමට ආචාර කරමි,ඔවුන් බිත්ති හතරකට කොටුවි අමානුෂික වද හිංසා වලට හා ලිංගික අපයෝජන වලට ලක්වී තැලී පොඩිවී සිටින බවට බොහෝ ආරංචි ඇත,මේ වෙනුවෙන් නැගී සිටින්න හඩක් නගන්න ,කල නොහැක්කක් නැත ,ඔබට ස්තූතියි 🙏..
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ඔබට ස්තුතියි ඔබ නිර්මානශීලී අදහස් ඇති අයෙක්.
@jeevansoysa7566
@jeevansoysa7566 Ай бұрын
අනිවාර්යයෙන් හොද වැඩ කරන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව දිනවමු
@himaliweerawarna2752
@himaliweerawarna2752 Ай бұрын
එක මමත්.. පිළිගන්න ව.... හොද... අද හසක්....
@nilanthimanel3857
@nilanthimanel3857 Ай бұрын
Itha niwaradi dakmak .obathumata jaya❤
@SunilJayalath90
@SunilJayalath90 Ай бұрын
බන්දනාගර සිරකරුවන් පුනරුත්තාපනය කරලා ගොවි හමුදාවක හදලා ගොවිතන නාගා සිටවමු
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Ай бұрын
Mr Anura Jayawewa budusarani 🙏🏽🙏🏽🙏🏽
@kanthijayamanna9675
@kanthijayamanna9675 Ай бұрын
ගොඩාක් හොඳ දෙයක්
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u Ай бұрын
අනේ හොදයි දැඩිනිති දල ආරක්ෂකව ඇතුව එඑහොමකරන එක හොදයිහොරකපු දෙසපලුවෝනමි දන්න එපා පැනලහියෙත් එල්ලලා මරන්න රටෙ දියයුනුවට එ විදිහට වැඩපලවල්වලට දන්න අපේ ජනදිපති තුමාට පිං මෙියොජනව ගෙනවා ඔබතුමාට බොහොම ඉස්තුතියි ❤️❤️❤️❤️ු🎉🎉🎉🎉
@sudeshanton3596
@sudeshanton3596 Ай бұрын
Ekanam top ath gamata pililak wena kalakanni avanna apa obe adahas top1
@ameesa8179
@ameesa8179 Ай бұрын
Mini maruwanm nidahs karnna apa podi podi waradi karapu un vitRk nidhs karot hodi nikm knna digana innawata wadiya hodi nidhs karana aka😊
@sonijaya3365
@sonijaya3365 Ай бұрын
Ane.....oya kiyana ewa loket karanda puluwan....habai..?????
@dinushaharshani4493
@dinushaharshani4493 Ай бұрын
ඔබතුමාට ජය ජය❤❤❤
@pushparaj-wx3jv
@pushparaj-wx3jv Ай бұрын
Oba thumata therwan saranai 🙏🙏🙏🙏🙏 i❤❤❤
@BGTP-s9t
@BGTP-s9t Ай бұрын
Nidahash karanna oni yali weradinowenna awawada karala.awanka minisuth hire aethi weradi nokarapu sewoma nidahash kara eyala aya weradi nokarana weda piliwelak hadala jiwath wenna awashtawak denna oni
@ayeshawimani3758
@ayeshawimani3758 Ай бұрын
Ai mahathmaya owa kalin hitapu palakayanta kiuwe naththe.
@S.RKumar-x8t
@S.RKumar-x8t Ай бұрын
Eka Hira karayek nidahas karanne na na na namayiiiiiiiii
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 53 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН