No video

තනියම ගෙදර ඉන්න දවසට 😇l Cleaning l Study l Workout l Law Point 💡

  Рет қаралды 51,890

Hera's Diary

Hera's Diary

Күн бұрын

In this video, I'll show you how I spend a day alone in my home. i'm gonna work, study and to my workout plan today. 📚📌📖🔐
I'm gonna tell you small #law tips that will help you in real life..✌️
Let's work and make this day productive ♥️✨🌻
I hope you guys enjoyed this video, and if you do, please give it a like, share, drop a sweet comment for me 😇🌼 and don't forget to SUBSCRIBE MY CHANNEL ❤
If you like more study vlogs please do comment below 👇🫶
Join with us on Facebook : www.facebook.c....
Follow me on Instagram: www.instagram.....
Music;
Oneul- • 로직으로 만들어요! (Lovely Day...
Oneul- • 포닥쫀득 바나나 푸딩 (Banana Pu...

Пікірлер: 273
@anudiwi9093
@anudiwi9093 Ай бұрын
1.අනාචාරය 2.ද්වේශ සහගත අතහැරයාම 3.විවාහය වන අවස්ථාවේ පවතින සුවකල නොහැකි ලිංගික බෙලහීනතාව
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
ඔයා හරී 🤗❤️🫶
@ImashiUthpala-ff4rm
@ImashiUthpala-ff4rm Ай бұрын
අක්කා කියපු ගොඩක් දේවල් ඇත්ත අක්කි❤️. මාත් ආසයී ගෙදර තනියම මට ඕනි විදියට ඉන්න...
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
🤗❤️
@moonflower-lq6gl
@moonflower-lq6gl Ай бұрын
අනේ මං මේ වගේ vlogs ගොඩක් බලනවා. අදයි ඔයාව හම්බුනේ. ඔයා ෂෝයි.ලස්සන Cute ගෑනු ළමයෙක්.🦋🌸ඒ වගේම කියන ඒවට හිනත් යනවා 🥲 ඉතිං ඔයාට සුබ පතනවා ඔයාගෙ ඉගෙනීම් වැඩ කටයුතු හොදින් කරගන්න ලැබෙන්න කියලා 💖✨
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much darling ..keep watching 🩷🤗
@yoyogirl001
@yoyogirl001 Ай бұрын
5:05 ආව්ව්ව්.........😍😍 අක්කිගේ හුරතල් හිනාව... අම්මෝ girlsලා උන අපි මෙච්චර අක්කිට ආදරෙයි නම් vlog එක බලන boysla අක්කිට පිස්සු වැටිලා ඇත්තේ අක්කෙ..අනිවාර්‍යෙන්ම 🤗😅😁😋😍
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
🤭🙈❤️
@pasandarshasamarasinghe7468
@pasandarshasamarasinghe7468 18 күн бұрын
he he😃
@jayawardhana391
@jayawardhana391 Ай бұрын
Vlogs පුදුම තරම් ලස්සනයි ❤ අක්කිගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තීනවා😊 Track ගතිය අමුතුම vibe එකක් ගේන්නෙ Videos වලට.ඔයා ඔයා විදියට ඉන්න නිසා වෙන්න ඇති මේ තරම් සතුටින් ඉන්නේ🎉❤ දිගටම vlogs ඕනි අක්කි.Love U Akki ❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much darling 🥹..keep watching 🩷🤗
@DulnimaJayasinhe
@DulnimaJayasinhe Ай бұрын
අනේ මටත් ඕනි තනියෙන් ඉන්න. ඔයා වගේ.. අපේ ගෙදර අය එක්ක බැනේ.. අවුරුදු 20 මට . මාව තනියම දාලාකොහෙවත් යන්නේ නෑ . 😢
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Oytath dawsak hambei 😌❤️
@VIDEO_UNIVERSE_s
@VIDEO_UNIVERSE_s Ай бұрын
Mata wayasa 8y mth thama thaniyen gedara innawane❤
@dilinithushara3808
@dilinithushara3808 Ай бұрын
🥰 අක්කගෙ වීඩියෝ පලවෙනි පාර දැක්කෙ... 🙊❤️ හරි ම ලස්සනයි 🥰🥰🥰🥰
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much darling..keep watching 🩷🤗
@adeeshaalagiyawadu4022
@adeeshaalagiyawadu4022 11 күн бұрын
Poddak track habai video eka lassanai ❤❤❤
@mihiranrandika007
@mihiranrandika007 Ай бұрын
6:44 පඩි පෙලේ අත් වැට paint කරලා. දැන්නම් ලස්සනයි හැබැයි 😊
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Mmmm..nice…thank uu 🩷
@AshaniS556
@AshaniS556 Ай бұрын
10:27 1.අනාචාරය 2.ලිංගික බෙලහීනතාව 3. ද්වේශ සහගත අතහැර යාම හී හී මේ තුනද අක්කෙ..🤭❤😗
@Samu_21_
@Samu_21_ Ай бұрын
Ow e thuna thamai 😁
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Yes..10/10 🙌😻
@studywith9135
@studywith9135 18 күн бұрын
ඒ track ගතියෙන් vedioes ලස්සන වෙනවා ✨️💛❤️
@grateful5637
@grateful5637 Ай бұрын
Such a cute girl.....this vlog motivated me and I'm gonna study right now...I'm a first year student and yesss akkii you should upload more content like this❤❤❤❤ Amazing content and keep it up akkii 💘💘💘💘💘
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much !!!!! Keep it up dr ❤️🫡
@evilgirl236.
@evilgirl236. Ай бұрын
අක්කි කතා කරන විදිහට ආස නිසාම චැනල් එක subscribe කරා😘❤️අහම්බෙන් දැක්කෙ අනේ මේ Channel එක ඔයා ශෝයි අක්කෙ 😁❤️
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much darling ..keep watching 🩷🤗
@studywith9135
@studywith9135 18 күн бұрын
තනියෙන් ඉන්න එක ඇත්තටම මාර හොඳයි අක්කේ.මාත් ආසයි තනියෙන් ඉන්න 😊❤️🌼
@shalikasewwandi5495
@shalikasewwandi5495 Ай бұрын
පිස්සු කියවන පිස්සු කෙල්ල...😫❤️ලස්සනයි අක්කි ඔයා....🤭❤️❤️
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank uu darling ❤️🥰
@studywith9135
@studywith9135 18 күн бұрын
Addicted ✨️💛
@user-po9nd6ss2r
@user-po9nd6ss2r Ай бұрын
Ada thamai 1st time akkige vlog ekak baluwe dan nam man akkige vlogs walata marama asai ❤🌚
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Ane thank u so much darling..keep watching 🩷🤗
@Samu_21_
@Samu_21_ Ай бұрын
Ane ahamben hambuna channel ekak 😁♥️ hina ynwa me girl kiyna ewata 😂❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Ehenam digtm hina wewi balanna onaa 😌🩷
@kanchanasamarakoon3880
@kanchanasamarakoon3880 Ай бұрын
මටත් එහෙමයි campus ගියාද කියලත් මතක නෑ වගේ දැන් 😰😅 oyge video ekk enkm bln hitiye 😌❤😍
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Heee 🩷🤗
@yoyogirl001
@yoyogirl001 Ай бұрын
අක්කි whtsp channel එකක් හදමුද🤗😘
@Udayangan...
@Udayangan... Ай бұрын
Aththatama mamath හරිම කැමති තනියම ඉන්න.එතකොට තමන්ට තමන් කව්ද කියලා තෙරෙනවා..අනික හරිම නිදහසක් දැනෙනවා...❤❤❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
❤️
@kimyuwannaki8235
@kimyuwannaki8235 Ай бұрын
අනේ කියවන ව්දිහ හලි සොයි ආස හිතෙනවා සුද් ආදරයි ..❤️‍🩹🥺
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
🤭❤️
@SandaliSankalpana-t9s
@SandaliSankalpana-t9s 14 күн бұрын
අක්කෙ ඔයා කතා කරන විදිහ එක එක රියැක්ට් එහෙම මට පේන්නෙම කොරියන් කතා වලට හඩ කවන කොට එයාල දාලෙ වොයිස් එක වගේමයි.එ ඔයා ඒවා වැඩිපුර බලන නිසා වෙන්න ඇති😊.ඔයා කතා කරන විදිහට නම් මම හෙන ආසයි ❤
@Herasdiary8166
@Herasdiary8166 14 күн бұрын
එහෙමත් වෙලාද දෙයියනේ😂...anyway thanx sudu ❤️🌝🫶
@Warballl
@Warballl 20 күн бұрын
Vays kiyd ane oyt❤
@Cheryvx45
@Cheryvx45 27 күн бұрын
Oya shoii first time baluwee❤mageth dream eka lawyer kenek wena ek 😊❤
@Herasdiary8166
@Herasdiary8166 25 күн бұрын
Best of luck Dr! ❤️
@Dulakshie.2
@Dulakshie.2 Ай бұрын
මාත් dream world එකෙන් ඩ්‍රාමා බලන්නෙ ❤... Harima lassanai video eka ❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much darling ..keep watching 🩷🤗
@SriyaniSamarasinhe
@SriyaniSamarasinhe 3 күн бұрын
Math Asa gdr thaniyama inna❤😊😊
@yoyogirl001
@yoyogirl001 Ай бұрын
අක්කි මම දැන් තමයි විඩියෝ එක බලලා ඉවරකලේ.. 🤗❤️ වෙනදා වගෙම ඊටත් වඩා ලස්සන, ආදරණිය, හුරතල්, ශෝක් vlog එකක් අක්කී... thank you very much අපිව සතුටින් තියනවට.. කොච්චර ප්‍රශ්න තිබුනත් මට නම් අක්කිගෙ විඩියො බලන වෙලාව හිතට මාරම සැහැල්ලුයි. අක්කිගෙ life lessons මමත් අක්කිගෙන් ටික ටික දැන් ඉගෙන ගන්නවා..❤️🤗 අක්කී.......විඩියෝ එක දිග මදි හොද ද.. විනාඩි 15ක් වත් දිග එකක් ඕනි ඊලග පාර... හාද සුදූ අක්කී.....😘 *අක්කී....ආපහු jaffna යන්නේ කවද්ද ඔයා.....🤗 අක්කිත් අක්කිගෙ වැඩ කරගෙන සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි.........ආදරෙයි........❤️❤️❤️
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank uu soo much darling e wachana walata🥹🫂❤️ ikmnt uni vlog ekk gennm 🤍
@yoyogirl001
@yoyogirl001 Ай бұрын
@@Herasdiary8166 🤗❤️
@kavee3453
@kavee3453 Ай бұрын
Whatsapp channel ekak hadannako akki 💕
@AchiniPurnima-si8lg
@AchiniPurnima-si8lg Ай бұрын
Math ehema thamai akkiyooo ❤❤harima lassanai video eka❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u darling .. keep watching 🩷🤗
@OshadiDevmini
@OshadiDevmini Ай бұрын
Nice vlog akki😘❤️ Me wage lassana vlogs thawath oniiii
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much darling..keep watching 🩷🤗
@KavishkaSathyanjali-vq2jg
@KavishkaSathyanjali-vq2jg Ай бұрын
ඔයා හරි සෝයි අනේ....❤😊
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
🙈❤️
@hirunipaboda3258
@hirunipaboda3258 Ай бұрын
මාත් ආසයි තනියම ඉන්න❤️
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
🤗❤️🫶
@MadhumekalaThathsarani
@MadhumekalaThathsarani Ай бұрын
Today video also very perfect akke. I love it.❤❤🎉
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Glad to hear that....thank uuu dr ❤️😘
@jaaa-dc5vu
@jaaa-dc5vu Ай бұрын
ගෙදර තනියම ලස්සන ට වැඩ ටික කරන් නිදහසේ ඉන්න ආස ඔයා වගේම මං🤗😁
@kimyuwannaki8235
@kimyuwannaki8235 Ай бұрын
මල්ලි කියෙද ඉන්නේ අක්කි එයා ඔයා වගේමයි අනේ ♥️🥺
@adithyasathsarani1121
@adithyasathsarani1121 Ай бұрын
10:28 Aiyoo mnnm eka hariyatama dana akki habay akkige voice patan eka shok aniii❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Mn kiyala dennam 🥰 thank uuu dr 🩷
@captainteemo7342
@captainteemo7342 Ай бұрын
Fist time watching. Keep creating more vlogs. ❤loved this
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much..keep watching 🩷🤗
@nirmalajayasinghe
@nirmalajayasinghe 19 күн бұрын
අපේ අක්කා colombo uni. Law. ඒකෙ කෙල්ලොත් බොනවලු party වලදි එහෙම 😢😢 .ගොඩක් අය එහෙම නෑලු හැබැයි 🥲🙂
@PraabhashiHansima
@PraabhashiHansima 16 күн бұрын
Oya kiyana okkoma hri api thaniyama iddi thamai weda karanne 😊
@saranihansika3262
@saranihansika3262 21 күн бұрын
මාත් ආසයි තනියම ඉන්න 🥰
@ishanianoma6712
@ishanianoma6712 Ай бұрын
❤...nice vlog akke ...
@ishanianoma6712
@ishanianoma6712 Ай бұрын
තනියම ඉන්න මාත් ආසයි...
@charunikavindya4892
@charunikavindya4892 Ай бұрын
අක්කිගෙ vlogs මාරම ලස්සනයි❤😊
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much darling..keep watching 🩷🤗
@user-fr3qy9pu1m
@user-fr3qy9pu1m Ай бұрын
Akkage video aka godak lassanai. Akkage mallith aka thava video akak puluvannam karanna akka.😊
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Harima amaru wedak eka nam…balamkoooo…😅😅 thank uuu dr 🩷
@user-fr3qy9pu1m
@user-fr3qy9pu1m Ай бұрын
@@Herasdiary8166 Ape akkath kiyanna math aka inna aka hari amaru vadak kiyala ath ayata mona hari mata kiyala karavaganna ona dayak thibboth aya aka kohoma hari karavagannava akkath try akak deela balanna 😄
@yoyogirl001
@yoyogirl001 Ай бұрын
😭😭😭Very sooorrrryyyy අක්කියෝ............ අක්කිගෙ විඩියෝ එක බලන්න හුගක් ආසාවෙන් හිටියට දැන් තමයි ඒකට ඔලුව relax උනේ.. දැන් මෙ video එක බලන්න click කරපු ගමන් තමයි මේ comment එක දාන්නේ..😔 මගේ පොඩි පුද්ගලික ගැටලු වගයක් නිසා මේ දවස් ටිකේ මට youtube ඒ ගන්න බැරි උනා.. කමක් නැ මම දැන් බලන්න හදන්නෙ අපේ heras diary අක්කිගෙ අලුත්ම vlog එක....... යේ.............🤗😘❤️❤️
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Its ok..be strong 💪 🤍
@yoyogirl001
@yoyogirl001 Ай бұрын
@@Herasdiary8166 thank youu akkii.. love uu 🤗😙❤️ අක්කට campus පටන් ගත්‍තද ඊයේ..
@NathuliVihansa-eq8jx
@NathuliVihansa-eq8jx Ай бұрын
ලස්සනයි අක්කියො ලස්සන vlog එකක්❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much dr ..keep watching 🩷🤗
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
මරු ❤
@thiransanjaya7685
@thiransanjaya7685 Ай бұрын
දිගටම කරගෙන යමු මේක...🤗❤️🌹
@PrageethAsanka-jq4yz
@PrageethAsanka-jq4yz Ай бұрын
අලුතෙන් එකතු උනත් ඇබ්බැහි වුනා වීඩියෝ එකට ❤❤❤❤❤❤❤ආදෙයි අක්කියෝ ❤❤❤❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much..keep watching 🩷🤗
@madushikaheratha9084
@madushikaheratha9084 Ай бұрын
දිගටම කරගෙන යන්න ඔයාගෙ ව්ලොග් මාර ලස්සනයි❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much dr ..keep watching 🩷🤗
@Joltjoy736
@Joltjoy736 Ай бұрын
1st time oyage vlog ekk baluwe.lassanai akke.❤math kamati thaniym inna.eth ammla thaniym inn den na gedra,😂
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much dr..keep watching 🩷🤗
@rashmishehara5442
@rashmishehara5442 Ай бұрын
Ada thamai vedio balanna plwn une sudda... 🖤🖤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Its ok cudda ❤️
@NiranjalaPriyanthi-xn3mt
@NiranjalaPriyanthi-xn3mt Ай бұрын
I like ur vlogs sis💕 N ur vlogs are very productive💯😇GOOD LUCK SISTER🥰
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much dr..keep watching 🩷🤗
@NiranjalaPriyanthi-xn3mt
@NiranjalaPriyanthi-xn3mt Ай бұрын
@@Herasdiary8166 love u sis💋😘🥰
@Blue_Loom
@Blue_Loom Ай бұрын
Hellooowwww my favorite 😘❤️ 3:54 මං වගේ 😂ඊට පස්සේ අම්මා ඉද්දි ඔහේ ඉදියම වැඩක් කරන් නෑ කියලා බැනුම් අහනවා😂😂😅 When i fly towards to you c drama Love020 බලන්න ඒවත් ලස්සනයි 🥺දවස් 2 න් බලලා ඉවර කරා😂
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Same here 😂😂👍 mtath oya dekama note wuna..balann ona 😌🖐️
@vasanakalpani6237
@vasanakalpani6237 Ай бұрын
අපෙ අම්මත් ඒම තමා එයා පවරන වැඩ කරල තිබ්බෙ නැත්තම් විනාසයි😂💔 දැනුත් මම තනියම ඉන්නෙ පවරපු වැඩ ගොඩයි කරන්න 🥲💔 එයාට තමයි පාඩු ඉරිද ගියාම මම 🥹♥️ ආලෙයි අක්කි අනේ ශෝයි ඔයා 😍 පලවෙනි වතාවට තමයි volg කරන අක්කි කෙනෙක් හම්බුණේ මේම 🥹 මාත් හරි ආසයිඅටම කියල අපාට්මන්ට් එකක තනියම ඉන්න 😍 පුංචි කාලෙ ඉදම්ම තීන හීනයක් 😍✨️
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
hemathenama ekama wagee 🙈🫂.... Thank u so much dr ..keep watching 🩷🤗
@sawinisandeepani1944
@sawinisandeepani1944 19 күн бұрын
Mn asama thaniyama inna..yee...🎉
@rusirasathsararusirasathsa1056
@rusirasathsararusirasathsa1056 28 күн бұрын
සුබ පතනවා ❤
@SamadhiHansika-yq2kg
@SamadhiHansika-yq2kg Ай бұрын
මාත් හරිම ආසයි තනියම ඉන්න
@AvishkaNisal-n1f
@AvishkaNisal-n1f 17 күн бұрын
Ekh maru💗💐
@sawiyax6247
@sawiyax6247 6 күн бұрын
Aneehh shoine ❤️
@dianiasha1986
@dianiasha1986 Ай бұрын
මහත් වෙනවට ඔයා කරන workout මොනවද අක්කේ ?
@user-dt6ys2eu8p
@user-dt6ys2eu8p Ай бұрын
Me vlog ek baluwt passe mn aye pdm krnn ptn gththa okkom ep wel ath arl hitiye thank you so much oyt ❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
🫂❤️
@mohammedjerar4110
@mohammedjerar4110 Ай бұрын
Peaceful place 💫🤞
@ShalizTips1111
@ShalizTips1111 Ай бұрын
අක්කගෙ videos මාර ලස්සනයි ❤❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much darling ..keep watching 🩷🤗
@ShalizTips1111
@ShalizTips1111 Ай бұрын
@@Herasdiary8166 ❤🙂
@jayanindurahan826
@jayanindurahan826 Ай бұрын
Akkr jaffa vala 22 set eka aragenad....23 set ekt kavada patan ganid akke
@Nethugirl70
@Nethugirl70 Ай бұрын
Cute anee ❤😊 akki godak lassanai ❤ , nice vlog 😊
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much darling ..keep watching 🩷🤗
@user-ef9dm6md4o
@user-ef9dm6md4o 15 күн бұрын
Lassani oya ❤❤❤❤
@Herasdiary8166
@Herasdiary8166 14 күн бұрын
🙈❤️
@Lawlearnwithpali
@Lawlearnwithpali Ай бұрын
Wow....Congratulations nngi❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank you akka 😊🩷
@Minuwangi2006
@Minuwangi2006 Ай бұрын
so cute princess 🌸💫
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much dr..keep watching 🩷🤗
@user-ev6qi4bc2e
@user-ev6qi4bc2e 17 күн бұрын
Anee❤mm ada video dekke godk lassanayi ❤❤oy koheda
@AgradeCctv
@AgradeCctv Ай бұрын
akki akkige skin care routine eka dannako
@slchathubro
@slchathubro Ай бұрын
superb😍
@amashadilshani1434
@amashadilshani1434 Ай бұрын
Ada thmq aluthen dkala awe, shok akka❤❤❤❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much darling ..keep watching 🩷🤗
@pasindugayantha4154
@pasindugayantha4154 26 күн бұрын
Mkkd tv series eka balana fb page eka?
@RashiniChamathka
@RashiniChamathka Ай бұрын
Sathiyata eka vlog ekak wath one 🥲
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Try ekak dennam lamayooo 😽❤️
@sadinichamika4414
@sadinichamika4414 Ай бұрын
මාත් ආසයි තනියම ඉන්න 😊❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
😌❤️
@thanushkanawanjalee6191
@thanushkanawanjalee6191 Ай бұрын
Math asai thaniym inn💓
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
🤗❤️
@user-qw3lg3jg2v
@user-qw3lg3jg2v 28 күн бұрын
ඔයා ගොඩාක් ලස්සනයි ❤❤❤❤
@user-jv6xh8cl3m
@user-jv6xh8cl3m Ай бұрын
Here oyta mawa matakad dnne ne mn oshadhi sunil raj sirge clz awe. Oya issara wagem lassanai i am watching ur vlogs and that made me happy really ❤ keep it up baby girl n' congratulations ❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Oppsss…Thank u so much darling ..keep watching 🩷🤗
@fairydiary4910
@fairydiary4910 Ай бұрын
Aneh! So cute❤
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much darling ..keep watching 🩷🤗
@AnushkaDeepanjali-jv4kc
@AnushkaDeepanjali-jv4kc Ай бұрын
Akki hoya godak hodata wada karanawa math kamathi thaniyama gedara inna danuth thaniyama inneee❤❤❤❤❤😅😅😅
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much dr..keep watching 🩷🤗
@mathushansminutes6782
@mathushansminutes6782 Ай бұрын
your videos motivating me to make a productive routine. ❤ from jaffna
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
❤️🤗
@Bleditzupdates0914
@Bleditzupdates0914 Ай бұрын
Malli lassanai 😁❤️💗
@user-vi7nb1fb3o
@user-vi7nb1fb3o 20 күн бұрын
So beautiful akke
@dilankahtcnirmal
@dilankahtcnirmal Ай бұрын
මගේ Vibe eke කෙනෙක් 🤝❤
@kankanamduragedamayanthija3421
@kankanamduragedamayanthija3421 3 күн бұрын
❤💦🌻ලස්සනයි අක්කි❤️‍🩹
@Herasdiary8166
@Herasdiary8166 Күн бұрын
🥹🫶
@chamodinilakshika
@chamodinilakshika Ай бұрын
ඒ Interpretation book eka mokakda akki. Nama dannnako author ekka.
@Kavindisampath
@Kavindisampath Ай бұрын
මාත් ආස තනියම ඉන්න ඔයා කීව වගේම.🤧
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
🤗❤️
@TharindiChamathka-jb9ml
@TharindiChamathka-jb9ml Ай бұрын
Tharusha 😂❤ Akka shoiii❤❤
@Maduu17
@Maduu17 Ай бұрын
අනෙ මාත් කැමති තනියම ඉන්න❤️
@SanduEkanayaka
@SanduEkanayaka 29 күн бұрын
Akkiii Ada thamai mulimma beluwe Oyage vlog eka.asa hithuna akke mata anee❤shook oyaa❤akka A/l walata karapu subject monada
@sarathchandra8963
@sarathchandra8963 Ай бұрын
Akke campus giyma vlog ekk danna hrid
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Aniwa denawaa 😌❤️
@user-oo1ln8do4k
@user-oo1ln8do4k Ай бұрын
අහම්බෙන් දැක්කෙ.. nice vlog ♥️♥️♥️♥️
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much..keep watching 🩷🤗
@user-mx6nu9mf1v
@user-mx6nu9mf1v Ай бұрын
මමත් ආසයි මම නම් ඉන්නවා ගෙදර තනියම
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Lucky .... 🤗❤️
@Buwee18
@Buwee18 Ай бұрын
You're so pretty hair bow ek gththe kohenda akki❤
@nethminiamandi395
@nethminiamandi395 Ай бұрын
Padi Pele ath wate pata wenas karala🫣
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
U got it 😌❤️
@user-ob3fh3up6p
@user-ob3fh3up6p Ай бұрын
So beautiful akki 💗
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Thank u so much..keep watching 🩷🤗
@AshaniS556
@AshaniS556 Ай бұрын
Akkage gama koheda👀❤️
@MyDigitalDiary-c1q
@MyDigitalDiary-c1q Ай бұрын
Hi hi first comment 😌❤️
@Herasdiary8166
@Herasdiary8166 Ай бұрын
Ohh !!! 😎❤️
@AchiniShehara-k4q
@AchiniShehara-k4q 20 күн бұрын
Whoa
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 20 МЛН