ලංකාවේ මිනිස්සු groom කරනවා මදිද? | Do Sri Lankans take grooming seriously enough?

  Рет қаралды 66,450

LET 'EM COOK

LET 'EM COOK

Күн бұрын

Пікірлер: 419
@Gwaaaaaaaa
@Gwaaaaaaaa 5 ай бұрын
Quality Content bro..👏😍 Guys ඔයාලගෙ එක short viral වීඩියෝ එකකින් මේ podcast eka ම famous උනා. Finally you got the attention of all lankan buggers. මේ කාලෙ හුහක් podcast ආවත් මෙච්චර අඩු කාලයකින් මෙච්චර ප්‍රසිද්ධියක් හා attention එකක් ගන්න බැරි උනා.In my opinion තවත් අර වගේම toxic topic වලට video කරන්න ඕන. ඕකෙ හොදම දේ කියන්නෙ ඒ hate comments ඔක්කොම insta stories දාලා ඔයාලගෙ IG account & YT channel එකත් viral කරගත්තා.good work guys ✌👏💥 ඒකෙ මරුම කමෙන්ට් කියන්නේ You guys were talking about men's grooming කියද්දි එයාලගෙ මල් මල් shirts & shirts වල buttons ගලවගෙන ඉන්න එක ගැන කිව්වා. එතනදිත් කිව්වේ ඒක කරන හැමෝම නොගැලපෙනවා කියල නෙවෙයි, ඒක සම+හරක් අයට ගැලපෙන් නෑ කියලා විතරයි. ඕක ඇහුනා විතරයි සම හරක් අයට එක පාරටම තද උනා.මොකද ඒක ඒ අය කරන නිසා. ඒ අය ඒ විදියට ඇදුම් අදින නිසා.දැන් ඔය විදියට කමෙන්ට් දාන අයගෙන් අහන්න තියෙන්නේ,මෑත කාලෙකදි ඉදන් සමහරක් පොඩි උන්, උන් වගේ දහ දෙනෙක්ට විතර අදින්න පුළුවන් ලොකු shirts and pants ඇදන් videos දානවා. එක එක විදියට කොන්ඩේ වලස්සු වගේ වවලා අමුතු අමුතු පාට ගාල dance කරන videos දානවා. Beckham cut කියාවි neymar cut කියාවි. හුගක් පොඩි උන් දැන් ඔලු බක්කෝ වගේ helment දාගන්නවා අනිත් අයගේ අවධානය ගන්න දගලනවා. අන්න ඒවා වලට දැන් මේකට කමෙන්ට් කරපු උන් ගිහින් කමෙන්ට් කරන විදිය තමයි ආතල්ම. මෙන්න 2000න් පස්සේ පොඩි උන් ගේ හැසිරීම, 2000න් පස්සෙ උන් නම් මානසික ලෙඩ්ඩු. ඇත්තටම මුන්ට දෙමාපියො නැද්ද මේ විදියට ඇදුම් අදින්නයි කොන්ඩවල් හදන්නයි. මේ වගේ පොඩි උන් නම් මට පේන්න බෑ. මේ වගෙ පොඩි ප&$ නම් ශාපයක් වීගෙන එන්නේ. ඒ වගේ එක එක කමෙන්ට්ස් දාලා උන්ට බනිනවා.(මෙයාලා කියනවා වගේ ඒවා සමහරක් අයට ගැලපුනාට හැමෝටම ගැලපෙන් නෑ) හැබැයි මේ videos එකෙත් කතා කරන්නෙත් අන්න ඒක ගැන. හැබැයි අපේ අය අර වගේ 2000න් පස්සෙ පොඩි උන් ඒවා කරාම අර විදියට කමෙන්ට් දාන එක හරි. මෙයාලා podcast එකේ කතා කරපු විදිය වැරදි.🤌✌😆 අපේ lankawe හුගක් අය එහෙමයි ඒක තමන් කරද්දි මාර හොදයි, හැබැයි අනුන් කරද්දි නම් වැරදි.පැහැදිලිවම එහෙම blame කරන පට්ට වැරදි. හැබැයි අපෙ අය අල්ලන් කෑගහන්නේ රැවුල වැවපු පලියට කුඩු කාරයෙක් වෙන් නෑ කියලා . මේකෙ කිසිම තැනක කියලා නෑ රැවුල වැව්වොත් එයා කුඩ්ඩෙක් කියලා . පැහැදිලිවම මේකෙ කියන්නේ අනිත් අය කරන fashion එක තවත් කෙනෙක්ට ගැලපෙන් නෑ, ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියලා කියලා විතරයි. ඇත්තම කතාව brother ඔයාලා මේ entire podcast එකම English වලින් කරා නම් මෙච්චර සද්දයක් නෑ. හැබැයි එක අතකින් මේ වගේ සිංහලෙන් කතා කරන එකත් හොදයි, මොකද එතකොට තමයි මේවා viral යන්නේ. Keeup up the good work guys 💥👏 සැ යු. Yt එකේ comedy content videos කරලා එක පාරට අරගලෙන් පස්සෙ video කරපු එක නවත්තපු අය ගැන නම් කතා නොකර ඉමු.... ඇහුවොත් කියන්නේ අපිට ඒ කරපු දෙයින් කිසි දෙයක් ලැබුන් නෑ කියලා 😆 හැබැයි ඉතින් 2022න් පස්සෙම තාම දාලා තියෙන්නෙ videos 2 යි 😆 ඒකෙනුත් එකක් 2022 මාර්තු වලට කලින් කරපු video එකක්.එයා ඒකෙන් හම්බ්කරගත්ත විදිය හැමෝම දැක්කා.🤌 #Name&Shame Haters exposed
@letemcookshow
@letemcookshow 5 ай бұрын
thank you so much for your comment 🙏🏻❤️ we both really appreciate it.
@rmpostproduction
@rmpostproduction 5 ай бұрын
Quote " මේකෙ කිසිම තැනක කියලා නෑ රැවුල වැව්වොත් එයා කුඩ්ඩෙක් කියලා " End Quote හෑල්ල ලියන්න කලින් ඔයා හරියට බලලා හිටියනං හොද නැද්ද. Time Stamp - 16:33 on this very episode , මල් මල් ශර්ට් අදින්නෙ කුඩුකාරයොද ? Quote " Haters exposed" End Quote ඔයාට තමයි ලොකුම Hate tඑක තියෙන්නෙ 2000 න් පස්සෙ උන් එක්ක. එක එක කාලෙට එක එක විදියෙ fashion මිනිස්සු කරනවා. And තමන්ගෙ සල්ලි වලින් තමන්ට කැමති Fashion එකක් කරන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. පුටු දෙකක් තියාගෙන තව මිනිහෙක් අදින මල් මල් ශර්ට් එකෙන් ඌ කුඩු කාරයෙක් කියලා Judge කරන එකයි මේකෙ අවුල. Gen Z Atitude අවුල වෙන එකක් ඒකයි මේකයි සම්බන්ධ කරලා ලොකු හෑල්ලක් ලිව්වට මේ කතාවෙ කිසිම තැනක ඒක කතාවෙන්නෙ නැහැ‍. ඔයාටයි ඔයා හෑල්ල ලියපු මෙයාලටයි එකක් කියන්නම්‍. ඔයා maintain කරන status එකට ගැලපෙන මිනිස්සු ඔයාලා ආශ්‍රය කලානම් මේ ප්‍රශ්න මුකුත් නැහැ‍. මොකද හැම මනුස්සයටම තියනවා තමන් ආස විදියක් කෙනෙක් රැවුල trim කරන්නයි තව කෙනෙක් රැවුල වවන්නයි හේතු තියනවා. Dont try to fking judge people in your scope fking idiot. And one more thing if this whole thing is done in English, It still matters. It's not about the language bro it's about the ideology.
@shehan-anjana-XD
@shehan-anjana-XD 5 ай бұрын
🙏
@techedue6151
@techedue6151 5 ай бұрын
මචං මේ හෑල්ල කියවපු එකෙක් ඉන්නවනං මට short කරල කියන්වද 😂
@darkassassin5764
@darkassassin5764 5 ай бұрын
😂😂sirwtm matath oi😅😅hali masterla wahi wahla dan​@@techedue6151
@kaluwizlk
@kaluwizlk 6 ай бұрын
this podcast is so calm to listen. keep going!
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Damn, a comment from KaluWiz the man himself 🔥🔥🔥🔥 Thank you for your support broseph! 🙏
@navocollette5953
@navocollette5953 6 ай бұрын
Kaluwiz 😂fk man
@zijja47
@zijja47 5 ай бұрын
Haha 😂
@GTXSUPER-sg6ik
@GTXSUPER-sg6ik 5 ай бұрын
I guess you wanna be a uninvited guest 😂
@AnimaniYaa
@AnimaniYaa 5 ай бұрын
@@GTXSUPER-sg6ikfr
@Dhananjaya206
@Dhananjaya206 5 ай бұрын
මේ යුගයේ වෙන්න තියන දරුණුම අපරාදෙ තමයි ඉස්කෝලෙදි අවධානෙ නොලැබුනු එවුන්ට podcast mic එකක් හම්බෙන එක 🤨
@tripleasuraj
@tripleasuraj 5 ай бұрын
Sira
@MeshiWanz
@MeshiWanz 5 ай бұрын
😂true
@donsrkpoorna
@donsrkpoorna 5 ай бұрын
සිරාම කතාව. උන් දන්න සමාජෙකුත් නෑ, පිටින් දකින පොත්තට බනින එක විතරයි කරන්නේ. ඇතුලාන්තය පේන්න ඒ සමාජෙට වැටිල ආශ්‍රය කරල නෑනෙ. 😅
@vishvabanuka6781
@vishvabanuka6781 5 ай бұрын
මේවා සංවාදයට විවෘත දේවල්.ඒකනේ social media කියල කියන්නේ .
@6z999
@6z999 5 ай бұрын
මල් shirt අදින ඉන්දියන් කාරයෙක්ට රිදිලා
@PissuKanna
@PissuKanna 5 ай бұрын
Love the production quality! 🔥
@deegee9497
@deegee9497 5 ай бұрын
Lmao
@malindupabasara22
@malindupabasara22 5 ай бұрын
But pissu kanna has 2 sides😴
@true6975
@true6975 5 ай бұрын
😂😂
@letemcookshow
@letemcookshow 5 ай бұрын
the OG himself 🙏🏻 thanks Chalitha, appreciate it 🫡
@arrowflash4888
@arrowflash4888 5 ай бұрын
@@letemcookshowwho tf is chalinda😆
@nishanherath568
@nishanherath568 5 ай бұрын
කොහෙදෝ යන ගෝත්ද් ජෝඩුවක් හා උන්ටම ගැලපෙන ෆෑන් බේස් එකක්.. සමනල් හැඟුමන් අතරේ තමා ඉතින්.. 😂😂 මුන් කියන විදියට ජීවත් වෙන්නනම් ඉතින් අනික් උනුත් මුන් වගේම ඇඟක් මහන්සි කරල වැඩක් කරගන්න බැරි උඩින් පොශ් උන පුස් චරිත වෙන්න ඕනෙ
@TheekshanaEduwara-kr7ji
@TheekshanaEduwara-kr7ji 5 ай бұрын
Aniva😂😂
@kushanisathsarani2725
@kushanisathsarani2725 5 ай бұрын
🤭😁😁
@ShehanEdussuriya
@ShehanEdussuriya 5 ай бұрын
💯☑️
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 4 ай бұрын
සිරාම...😁❤
@wmanurakumara4392
@wmanurakumara4392 4 ай бұрын
💯😂
@UpulUpu
@UpulUpu 5 ай бұрын
මේ කතාව ඇත්ත ගොඩක් ලංකාවෙ පවුල් වල sex life එක කඩන් වැටෙන්නෙ පිරිමින්ගේ අපිරිසිදුකම නිසා තමයි.අපේ රටේ පිරිමි perfume එකක් deodorant එකක් පාවිච්චි කරන්නෙ නෑ.ඒ උනාට ගෑනු නාන්නෙ නෑ කියල තමයි.කියන්නෙ.මේවා සංවාද ඇති වෙන්න ඕනෙ දේවල් තමයි රටේ.ගෑනුන්ගෙ සැමන් ගදයි කිව්වට පිරිමින්ගෙත් ඕක රෝස මල් සුවද නෑ ගෑනු ඉතින් page අටවන් අපහාස කතා කියන්නෙ නැති නිසා පිරිමි හිතන් ඉන්නෙ හරි සුවදයි කියල😂😂 අපි දන්න එකෙක් ඉන්නවා ඌ රෑට දත් මදින්නෙ නැති එක හරි උජාරුවෙන් කියවන්නෙ පව් ඉතින් ඒ ගෑනි කටේ ගද ඉවසන් ඉන්න එපැයි
@vidathhasaranga4436
@vidathhasaranga4436 6 ай бұрын
I'm 20 years old, just finished my A/L's and I'm doing a job till my university starts. even though my salary is minimum wage, i always try to groom my self well. i use normal gold men perfume, and deodorant, i use a moisturizer for my body. i trim my beard once a week and all that stuff u said. Even though i use cheap products at the moment i feel confident about my self doing all that. my ex told me these things actually😆, i also didn't care much about grooming before her. but she made me realize even u r broke it is not take much to groom ur self and generally maintain a good look, so i totally agree with u all. ✌
@letemcookshow
@letemcookshow 6 ай бұрын
That’s fantastic! 👏🏻😍
@delondissanayake616
@delondissanayake616 5 ай бұрын
📍ඇදුමෙන් කොහොමද බං කුඩු කාරයෙක් කියන්නෙ ඉස්සෙල්ලා ඔන්න ඔව ඇටිටිව්ට් එක හද⁣ා ගන්න, මල් මල් ශර්ට් එක ඇදලා බොත්තම් ඇරියම කුඩු කාරයෙක් වගේලු 🙄 මචන් එක ඔයාගේ චොයිස් එක නෙවෙයි ඔයාගේ ෆැෂන් එක නෙවෙයි වෙන්න පුලුවන් එත් එකෙන් මිනිහෙක් ජජ් කරන්න තරම් ගෝත්‍රික වෙන්න එපා හෙන ප්‍රාතමික ගෝත්‍රික කැල්ලක් ඔයඅන්තිමට දැම්මෙ නම් , එක චොයිස් එක එකෙන් ජජ් කරන්න එපා මිනිස්සු.. ඔබ ආස පාටින් විතරක් මල් පිපුනාම නෙවෙයි ලොකේ ලස්සන වෙන්නෙ , තව තව පාට වලින් මල් පිපුනම..
@delondissanayake616
@delondissanayake616 5 ай бұрын
@@vithanage_0716 ස්ටයිල් කියන්නෙ රැල්ලට කරන දෙයක් තමා කොමත් යුනික් දෙවල් පස්සෙ ස්ටයිල් වෙනවා, පැටලෙන්න දෙයක් නැ මේ මනුස්සයා පැහැදිලිවම කියනවා මල් මල් ශර්ට් එකක් ඇදලා බොත්තම් ඇරියාම කුඩු කාරයෝ වගේලු 🙄 ස්ටයිල් එකකින් කොමද ජජ් කරන්නෙ කියන එක තමා ⁣ගොන් කම 🤘 අනික තව කෙනෙක්ට ගැලපෙනවද නැත්ත කියලා තව කාටත් තිරණය කරන්න බැ, ඔයා ගැලපෙනවා කියලා හිතන දේ මට ගැලපෙන් නැතිවෙන්න පුලුවන් , එක චොයිස් එක මත වෙනස් වෙනවා හැබැයිකවදාවත් එක ජජ් කරන්න අපිට අයිතියක් නැ 🤘 කුඩු කාරයෙක් වගේ කියලා මේ මනුස්සයා කෙලින්ම ජජ්කරනවා, මේ මනුස්සයා ගේ විදිහ සහ හැසිරිම මම ජජ් කරානම් මොනවගේ කෙනෙක්ද කියලා මේතන එක කමෙන්ට්කරන එක මානුෂික නෑ
@donsrkpoorna
@donsrkpoorna 5 ай бұрын
එකගයි. ෆැශන් එකකින් මිනිස්සුන්ගේ ඇතුලාන්තය මනින අයට පේන්නෙ පිටත පමනයි. ඇතුලාන්තය දකින්න තරම් සමාජයක් ආශ්‍රය වෙලා නෑ, ඇතුලාන්තය දකින්න තරම් මානසික පරාසයක් නෑ. ඇදුමකින් ඔය තරම් සරල ලෙස මිනිස්සු කැටගරි කරන්න පුලුවන් නම් මොනා කරන්න බැරිද. ඔය උපාසක බලල්ලු වගේ ඉන්න උන් තමා අන්තිමට මීයො දෙක දෙක අල්ලන්නෙ එහෙම බැලුවොත් ඉතින්. 😅
@chamilathejana2101
@chamilathejana2101 6 ай бұрын
His voice So calm
@letemcookshow
@letemcookshow 6 ай бұрын
සන්සුන් Shehan 😮‍💨
@ShehanEdussuriya
@ShehanEdussuriya 5 ай бұрын
😂
@murder1028
@murder1028 5 ай бұрын
මං දන්න තරමට මල් ශර්ට් ඇදලා බොත්තම් ගලවගෙන ඉන්න බහුතරයක් හොද මිනිස්සු. කෝට් ගහගෙන fancy ඉන්න ගොඩක් උන් තමා ලංකාවට ලොට් පිටින් කුඩු ගේන්නේ.
@VirajWanniarachchi
@VirajWanniarachchi 6 ай бұрын
Lovely color scheme. quite pleasing to the eyes. Of course, the contents as well. carry on as you are.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you so much for your feedback and support 🙏🏻
@chamarakavinda7293
@chamarakavinda7293 5 ай бұрын
You guys are telling the truth for some extent. The main issue is that it is damn hard to buy clothes, take care of yourself, while spending money to your family, paying for utilities from a cheap salary if you live in Sri Lanka. Majority of youngsters will have that prob.
@vihangakapabodha1931
@vihangakapabodha1931 6 ай бұрын
So glad this popped in my feed! love the podcast 🖤
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you so much! So happy you enjoyed it 🙏🏻😬
@sldaywolf406
@sldaywolf406 6 ай бұрын
The beard is our symbol. Sweating happens because the clothes we wear are not suitable for us. Body odor can be caused by many things. One reason might be consuming more rice. Sri Lankans, especially those living in very rural areas, don’t have as much body odor, and their diet doesn’t include much rice. This suggests that the food we get from Western sources and the lack of proper exercise might be contributing factors. Exercise is a must, or controlling our meals can have a similar effect. Trimming is good, but our main issue is adopting everything from Western culture without considering who we are and where we are.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
👀
@beba5138
@beba5138 5 ай бұрын
impressive
@chlfilms
@chlfilms 6 ай бұрын
ලංකාවෙ පිරිමි ගොඩක් අයගේ කකුලේ එක් ඇඟිල්ලක හෝ නියපොතු toe fungus (tinea) හැදිලා ඉන්නේ. මහපට ඇඟිල්ල නියපොත්ත බොහෝ විට කලුයි, විකෘති වෙලා. ඒ ගැන සලකන්නෙම නෑ. නාන විට හො කකුලේ නියපොතු බ්‍රශ් කරන පුරුද්දක් නෑ. ඒ නිසා fungus බෝවෙනව​. සමහර කාන්තවන් පවා කකුල් වල ඇඟිලි තමන්ට අයිති නෑ වගේ තියගෙන ඉන්නෙ. දිලීර වලින් විකෘති උන නිය පොතු උඩින් තදපාට කියුටෙක්ස් ගාලා වහගෙන ගියාට එය තවත් කැතයි. රැකියාවකට බඳව ගන්න විට උනත් කකුලෙ නියපොතු දිහා බලල කෙනෙක් ගේ ඇටිටියුඩ් , හැසිරීම ගැන යම් මැනීමක් කරන්න පුලුවන්.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
💯
@man-eo3oh
@man-eo3oh 5 ай бұрын
mail neme sudusukm hdgnin job ekk krnn . it psse mail kpnn kttiy gnn puluwn ook kapa kapa htym hri okkom 😂
@Bruh-ys3sx
@Bruh-ys3sx 5 ай бұрын
😂😂😂
@DRP-w2h
@DRP-w2h 5 ай бұрын
👊🏽100% true
@erangaasela6197
@erangaasela6197 4 ай бұрын
මේකත් කියන්න ඕනි fungus වැව්නනම් බෙහෙත් කරලා නවත්වන්න හොද නැහැ විශේශයෙන් හැදිච්ච ගමන් බෙහෙත් බොන්න හොද නැහැ anti fungus drugs ගොඩක් side effects තියෙ මාස 4ක් විතර යනකන් ලමයෙක් හදන්නත් හොහ නැතිව ඇති බෙහෙත් ගාන එකක් උනත් ගාන්න පටන් ගන්නෙ නැතිව පුලුවන් තරම් තමන්ගෙ imunity එකෙන් හොද කරන්න බලන එක තමය් හොද හැබැය් නියපොත්ත මුලුමනින් ම විකුර්ති වෙන්න දෙන්න හොද නැහැ பfungas වලට මුකු නියපොත්ටෙම වැවෙන්න දෙන්න හොද නැහැ ඊට පස්සෙ *බෙහෙත් කරන්න ගත්තට පස්සෙ එක දිගට ඩොකාගෙ උපදෙස් මත ඒක අඩු වෙනකන්ම කරන්ම ඕනි නැත්නම් ඒ විශබීජය බෙහෙතට හුරු fungas ගොඩක් ඉතුරු වෙන්න පරිනාමය වෙන දේ වගේ තමය්*.
@PAONEx
@PAONEx 6 ай бұрын
quality of this podcast topnotch ! keep it up guys
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you so much 🫡 We enjoy your videos on TikTok! 😬
@heshanakalanka0109
@heshanakalanka0109 2 ай бұрын
මම ඇත්තටම දන්නේ නෑ මම ඔයාලගෙ පළවෙනි එක අහපු දවසෙම මේක නියමයි කියලා හිතුනා 🔥 මේකේ සමහරු කියන දේවත් තේරුම් ගන්නේ නැතුව හරය හරි විදියට ගන්නැතුව ඔයාලා ගැන තියන කුහකකමට මං හිතන්නේ කමෙන්ට්ස් දාලා තියන්වා දැක්කා ඒවා ගනං අරං මේ ප්‍රෝග්‍රෑම් එක නං නවත්තන්න එපා සමහරු ඉන්නවා තනිකම ගොඩක් දැනෙන,තමන්ගේ බිහේවියර්ස් වෙනස් කර ගන්න හදන ඒම අය ඒ අයට මේක මාර වටිනවා actually i love this ❤ සමහරු මේවට අකමැති නම් බොරු කමෙන්ට් නොදා නොට් ඉන්ටරෙස්ට් ඔබන්න එතකොට සජෙස්ට් වෙන්නෙවත් නෑ ඒමවත් දැනුමක් නැති එක තැන පල්වෙන අයට මේවා ඇලජි තමා 😢😂 මේවා පිටරට වල ඕනි තරම් තියනවා. Anyways both of you guys doing good job ❤ We are waiting for more videos 😊
@letemcookshow
@letemcookshow 2 ай бұрын
thank you so much for your support! 😊😊 We both really appreciate it
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw 6 ай бұрын
Actually this program will upgraded our english knowledge..
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Happy to hear that you’re finding value in our videos and thank you for your support 🙏🏻
@eranga.01
@eranga.01 6 ай бұрын
Presenting and video quality woow❤
@letemcookshow
@letemcookshow 6 ай бұрын
@@eranga.01 thank you so much!
@SayuriFernando2407
@SayuriFernando2407 5 ай бұрын
He has a so calm voice 😌
@SJ-s9e
@SJ-s9e 5 ай бұрын
Am I the only person who saw how the guy is miles behind the girl when it comes to being open minded about almost everything? I think I saw a similar trend on the whole "real men" video. For some reason, the guy seem to be subscribing to a lot of toxic ideologies while the girl is not. I wish you both the best and hope the guy would educate himself to identifying his narrow vision ("this is how people should groom") and toxic masculinity traits ("Men are provides. Men's lives are suffering")!
@donsrkpoorna
@donsrkpoorna 5 ай бұрын
@@SJ-s9e You are not alone bro. 😊
@PaKee_Comments
@PaKee_Comments 6 ай бұрын
Content, camera, lighting, voice controling, color gradeing and way u guys presenting are so good here. Useful topic in elegant way...❤❤❤
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you so much for your support 🙏
@ChenithaSamaka
@ChenithaSamaka 6 ай бұрын
කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්‍ත..ලංකාවෙ ගොඩක් කතානොවන දෙයක්❤
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you Chenitha ඔබගේ support එකට ❤
@npnp6240
@npnp6240 5 ай бұрын
Art direction and the colour grade, quality of the content is amazing
@letemcookshow
@letemcookshow 5 ай бұрын
thank you so much!
@heshakha99
@heshakha99 5 ай бұрын
So calm and nice to watch🩵 Keep up the good work guys!!🎉❤
@letemcookshow
@letemcookshow 5 ай бұрын
Thank you for your support 🙏🏻🙏🏻
@msfdoz7505
@msfdoz7505 4 ай бұрын
Wow. Shenenka so cutee. Lovely topic, calm back ground, good quality and u both gave nice msg to our young peeps. keep it up guys. I Love ur content. expect more in future.
@letemcookshow
@letemcookshow 4 ай бұрын
thank you so much for your support 🙏🏻
@Heyitsminobee
@Heyitsminobee 6 ай бұрын
Love that this popped in my feed. Love the podcast.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Glad you enjoyed it! 🙏🏻
@VihangaBasuru-z6l
@VihangaBasuru-z6l 5 ай бұрын
Great podcast ❤ Sri Lankans are still in ලිං මැඩි මතවල we can't change their minds or thoughts but If we can change තමංගේ මතය The Lanka must be so Good... Be clean and chill thats it ❤
@letemcookshow
@letemcookshow 5 ай бұрын
thank you for your support 🙏🏻🙏🏻🙏🏻
@LovelyLuckyAngel
@LovelyLuckyAngel 5 ай бұрын
My husband who is a banker and a HR professional recently did a programme at a state university for the outgoing batch. The programme was supposed to be on how to choose your career, face an interview, how to find good jobs etc, but he was saying how they had to start with 'why you should use a deodorant!'. That aspect is very much overlooked in our society. Despite going viral for the wrong reasons, I think this is a good topic of discussion.
@letemcookshow
@letemcookshow 5 ай бұрын
Thank you for your support and 100% agreed 🫡
@MrArshad321
@MrArshad321 5 ай бұрын
I do agree
@samanthikamjayani4324
@samanthikamjayani4324 4 ай бұрын
Men's grooming ගැන පැහැදිලිව කතා කරන නිසා ගොඩක් පිරිමි අයට ඒක රිදෙන්න පුළුවන් .ඒත් ලංකාවේ ගොඩක් විවාහ ජීවිත කැඩිලා යන්නේ ගැහැනු කෙනාගේ තියෙන අපිළිවෙල හා අපිරිසිදුභාවය කියලා තමයි මතයක් තියෙන්නෙ .sex ලයිෆ් එකේදි උනත් එහෙමයි . ඒත් ගැහැණියගෙ වගේම පිරිමියාගේ පිරිසිදු බව හා පිළිවෙල බව ගැන ලංකාවේ කතා කරනවා අඩුයි . මෙතන ඒක විවෘතව සාකච්ඡා කරා .මං හිතනවා ඒක හරිම හොඳ දෙයක් .
@letemcookshow
@letemcookshow 4 ай бұрын
thank you for your support ❤
@wiznjay2987
@wiznjay2987 6 ай бұрын
Podcast sounds good 🔥
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you so much!
@rtxtwisted5289
@rtxtwisted5289 6 ай бұрын
The way of the presentation and the quality of the podcast is excellent! Keep bringing these stuff guys! 💗
@letemcookshow
@letemcookshow 6 ай бұрын
thank you so much and glad you enjoyed this episode 🙏🏻
@sathsaradarmawickrama5535
@sathsaradarmawickrama5535 5 ай бұрын
Keep up the good work bro ❤ all the best ♥️
@letemcookshow
@letemcookshow 5 ай бұрын
thank you for your support!
@rushikanadeeshani1086
@rushikanadeeshani1086 5 ай бұрын
Love this podcast. 🎉 keep up the good work guys!
@letemcookshow
@letemcookshow 5 ай бұрын
thank you so much for your support 🙏🏻🫡
@tharindunishal
@tharindunishal 5 ай бұрын
I searched your channel after seeing your viral video. 😅 While I have a few critiques of some of your ideas, I agree with you 95% of the time. Keep up the great work!
@letemcookshow
@letemcookshow 5 ай бұрын
thank you for your support and we hope we added value in some way 🙏🏻🫡
@saminda
@saminda 6 ай бұрын
Men bear the responsibility of caring for others, not just themselves. This sense of duty is shared by men everywhere, not just in Sri Lanka.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Absolutely.
@PiumalMahawasala
@PiumalMahawasala 6 ай бұрын
Good topic being discussed here. 11:22 did she ask about non physical things like personality, life vision etc.? (I understand the topic is about grooming. But she mentions apart from how she dress and looks )
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you! Nah it was just for grooming only 😬
@minidusathsara4821
@minidusathsara4821 6 ай бұрын
Listening to this Male host's voice is like meditating. Very calming and peacful
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you Minidu :)
@heshanlakshan7350
@heshanlakshan7350 6 ай бұрын
Yo this podcast is 🔥 😊
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you so much for your support 🙏🏻
@rasikadasanayaka9879
@rasikadasanayaka9879 5 ай бұрын
Soo interesting ❤.. quality of the content also great..good job guys..
@letemcookshow
@letemcookshow 5 ай бұрын
Glad you like it and thank you so much for your support!
@sithumlankara5551
@sithumlankara5551 6 ай бұрын
This gonna be the best podcast in SL
@letemcookshow
@letemcookshow 6 ай бұрын
🥲🥲 thank you so much for your kind words 🙏🏻🙏🏻🙏🏻 we really appreciate it 🙏🏻
@HR-000-00
@HR-000-00 5 ай бұрын
Agreed 🙌
@danvithana95
@danvithana95 5 ай бұрын
Bro do it either in english or sinhala. Your message is not delivering properly. And both of you dont speak 100% correct english. Your english accent says that you're a native sinhala speaker, so please try not to change your sinhala accent while you're speaking your native tounge. Its so annoying to listen to the content eventhough they might be delivering an important message.
@lahirudeshangamage4016
@lahirudeshangamage4016 6 ай бұрын
production quality is next level 😳❤
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you so much 🙏🏻😬
@eshanranasinghe
@eshanranasinghe 5 ай бұрын
Nice studio? Keep it up. Loved the program
@letemcookshow
@letemcookshow 5 ай бұрын
thank you for your support 🙏🏻
@roosterlanka
@roosterlanka 5 ай бұрын
Editors who looking for that clip 15:42 its start from here
@coco-n5n
@coco-n5n 6 ай бұрын
I think the younger generation is more focused on their appearance and cleanliness.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
True!
@NaveenHerath22
@NaveenHerath22 6 ай бұрын
This is like an asmr. Keep it up
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Glad you enjoyed it, thank you!
@true6975
@true6975 5 ай бұрын
let them cook හාල් 😂
@Music_shorts_official
@Music_shorts_official 6 ай бұрын
Gd job guys❤
@letemcookshow
@letemcookshow 6 ай бұрын
thank you 🙏🏻
@sumithweerasingha577
@sumithweerasingha577 5 ай бұрын
Both sre so cute. All the best guys. Very smooth podcast ❤
@letemcookshow
@letemcookshow 5 ай бұрын
thank you so much for your support 🙏🏻🙏🏻🙏🏻
@APPMASTER-op2gx
@APPMASTER-op2gx 6 ай бұрын
මෙයා කොල්ලෙක් ද මේ කතා කරන කෙනා..මට එහෙම පේන්නෙ නෑනේ.. අනික පොඩ්ඩක් අමුතු විදිහට කතා කරන්නේ.. අනික ඔයාලට මොකක්ද තියෙන Qualification එක ඔහොම තමන් හරි අනිත් අය මෙහෙම වෙන්නොනේ වගේ කියලා කියන්න..මං පොර ජාතකය 😂😂 මේ Podcast වලට අකමැති වෙන්නම හේතුව ඕක මං නම්..
@letemcookshow
@letemcookshow 6 ай бұрын
හා 👍🏻
@nadeeka30
@nadeeka30 6 ай бұрын
කොල්ලෙක් වගේ පේන්න කොහොමද කතා කරන්න ඕන
@zijja47
@zijja47 5 ай бұрын
Kollek wge 🤌 ​@@nadeeka30
@ShaneFernando-pt7mp
@ShaneFernando-pt7mp 3 ай бұрын
ඔව් ලොල්ලා යට කපන්න කියන්නෙ 🤣😂😂😂😂
@Rohini1284-f8m
@Rohini1284-f8m 5 ай бұрын
Quality podcast ❤ inna dabala thama aula 😂
@ThilinaPerera-b6p
@ThilinaPerera-b6p 5 ай бұрын
Male character build with masculine characteristics rather than grooming.
@letemcookshow
@letemcookshow 5 ай бұрын
90% masculine, 10% feminine 🫡
@donsrkpoorna
@donsrkpoorna 5 ай бұрын
​@@letemcookshowAll humans possess both masculine and feminine traits. Typically, males exhibit more masculinity, while females display more feminine qualities. However, it’s impossible to assign an exact figure to this balance. Each individual has a unique blend, and no one can measure it precisely. For instance, a man might have 60% masculinity and 40% femininity, or 80% masculinity and 20% femininity. But if we attempt to define a "normal" or "standard" percentage, we are completely wrong. You can't measure these qualities in such a way, they aren't like hormones. You need more experience with life itself to understand this. While you might be knowledgeable about grooming and the outward appearance of humans, it seems you lack insight into the inner reality. No offense, but you've missed a significant part of life.
@donsrkpoorna
@donsrkpoorna 5 ай бұрын
While grooming is okay and a good thing, it’s not necessary. What is necessary is hygiene. You should know that grooming and hygiene are related but not the same. Men tend to focus more on hygiene rather than grooming (most men, but not all). Those in show business often focus more on grooming. However, in general, most men don’t prioritize grooming. They aren’t putting on a show, they’re taking care of their responsibilities, whether it’s their family or their surroundings. Most men don’t have the time or opportunity for proper grooming. Here, I’m not talking about boys or delicate, posh men. I’m talking generally about men who are out there working various jobs and running businesses to support their families. We should respect them for their hard work and not degrade them if they don’t focus on grooming. Most of them have good hygiene, by the way. So, even though grooming is okay and a good thing, we shouldn’t categorize men or women by their outer appearance. Some people have a good fashion sense, and they wear suitable clothes and groom themselves. But most people in the world don’t necessarily have a great fashion sense, though they do maintain good hygiene. Having a poor fashion sense is not a crime or a bad thing. But don’t degrade people for not grooming themselves, it’s their individual choice. The girl in the podcast seems more aware of this than the boy. (I said “boy” not to offend, but after listening to your ideas, it seems you still have a long way to go to become a man. I might be wrong, but that’s the opinion I formed from watching you talk about men. Sorry for that.)
@janaka5423
@janaka5423 5 ай бұрын
Men can be masculine and take care of themselves at the same time.
@Kpop.WORLDkr
@Kpop.WORLDkr 5 ай бұрын
Hygiene is a must regardless of gender
@letemcookshow
@letemcookshow 5 ай бұрын
Agreed!
@binuragalappaththi
@binuragalappaththi 5 ай бұрын
දැන් ලංකාව updated. 😁😂
@JakWeerasekara
@JakWeerasekara 6 ай бұрын
ගොඩක් පිරිමි ලමයි මේක කරන ක්‍රම දන්නෙ නෑ.ඔයාලට පුලුවන්ද මේ හැමදේම හරියට කරන ක්‍රම ගැනත් කියන්න.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Definitely කරන්නම්!
@erangaasela6197
@erangaasela6197 4 ай бұрын
​@@letemcookshow ඔව් නැත්නම් මල මගුලක් වෙන්නෙ හැබැය් bro ටිකක් young age එහෙකට ආවහම කරන එක හොද මොකද නැත්නම් වැවෙන එක වැඩි වෙනවා
@shehanmohamed
@shehanmohamed 6 ай бұрын
content එක නම් gold 👏🏻😅
@letemcookshow
@letemcookshow 6 ай бұрын
ස්තුතියි සර්!
@NadeekaDharmaratne-m6v
@NadeekaDharmaratne-m6v 5 ай бұрын
Good program ! Generally most srilankans are Haddas ( හඩ්ඩො 😂)
@letemcookshow
@letemcookshow 5 ай бұрын
Thank you for your support!
@darkassassin5764
@darkassassin5764 5 ай бұрын
😂😂ammor ammor menna kallak😅
@nethul
@nethul 4 ай бұрын
@@darkassassin5764 lol
@ShaneFernando-pt7mp
@ShaneFernando-pt7mp 3 ай бұрын
Ohh seariously,ohh my god 🤣😂😂😂😂😂😂😂😂
@ShaneFernando-pt7mp
@ShaneFernando-pt7mp 3 ай бұрын
හඩ්ඩො=ලොල්ලො 🤣😂
@saromaliga5937
@saromaliga5937 6 ай бұрын
That’s so true. Men don’t shower daily. We are too into earning and sweat for money. Grooming is very poor. Depends on the lifestyle.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Balance is key 🔑
@yoyogirl001
@yoyogirl001 6 ай бұрын
interesting topic 🤗❤️
@letemcookshow
@letemcookshow 6 ай бұрын
✅✅
@islander_kool_kat
@islander_kool_kat 6 ай бұрын
This randomly popped up in my feed . So true . Men in Sri Lanka need to seriously look at wearing deodorant. BO is one of my pet hates . The other is their feet . Go for a pedicure and get them cleaned once in a way .
@letemcookshow
@letemcookshow 6 ай бұрын
💯
@sammodayasas1023
@sammodayasas1023 5 ай бұрын
Half of the Sri Lankan men Yes, they may have time to do these men's grooming, but at the same time, many men are responsible for the well-being of their families. That's the other half. cannot relate to all. Quality content though Love it ✌
@shalani1111
@shalani1111 6 ай бұрын
❤❤great content ..keep it up.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you so much! 🙏
@hidden-tb8kf
@hidden-tb8kf 6 ай бұрын
Great job❤
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you 😄
@oshenbhawajith
@oshenbhawajith 6 ай бұрын
Good discussion❤
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you 🙏🏻
@ayodyaharshani333
@ayodyaharshani333 5 ай бұрын
Good content❤
@letemcookshow
@letemcookshow 5 ай бұрын
Thank you for your support 🙏🏻🙏🏻🙏🏻
@somehome007
@somehome007 6 ай бұрын
Brilliant topic brother. And also please promote about sex and fitness cause as soon as two people fixed their relationship both of em are going out of shape and it will be one of the major reason to destroy the same relationship in future.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you! And yes this is actually an upcoming episode 😬
@Arguz-the-EYE
@Arguz-the-EYE 6 ай бұрын
Idk, bro, even though I never brush my teeth daily, I also never had a full body trim or wax, and for the last six months I didn't get my hair cut or my beard trimmed. but I live in peace now, no hoes, no stress.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
👀
@RaffyArts
@RaffyArts 6 ай бұрын
I don’t wash my face either. still gettin hoes.
@vidathhasaranga4436
@vidathhasaranga4436 6 ай бұрын
U DO NOT BRUSH UR TEETH EVERYDAY😮wtf bro, that is a very minimum thing about our personal hygiene. no wander u r not getting any hoes 🤣
@Kar-mg1dr
@Kar-mg1dr 5 ай бұрын
Ew bro wtf
@AmalKumara-tv5yo
@AmalKumara-tv5yo 5 ай бұрын
Backside එකෙ කපන්නෙ මොකටද? 😅
@hirank6525
@hirank6525 6 ай бұрын
Awesome guys.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Glad you enjoyed it 😬
@vikashraju
@vikashraju 6 ай бұрын
Dressing appropriately according to the occasion means you dress appropriately. There was no need to bring in specifics such as "Short skirts" for some reason ..... Anyways I actually learnt quite a bit from this video and will be making some changes or introducing some habits that are mentioned here. But not so much that girls end up considering me as one of them. lol And also Like Shehan mentioned multiple times . It will help both to brush up on Sinhala, therefore helping you reach a wider audience and possibly help you to avoid coming out as posh. Good content . Select more questions like these and address more hard to swallow truths like this. Cheers
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you for the feedback and support 😬🙏🏻
@nipunrajapakshe4064
@nipunrajapakshe4064 5 ай бұрын
මේ podcast එකට දාපු negative comments දැක්කම ලංකාව ඇයි මෙහෙම කියල හිතාගන්න පුලුවන්. 😂
@letemcookshow
@letemcookshow 5 ай бұрын
😅😅
@Gihan.Sathsara
@Gihan.Sathsara 5 ай бұрын
Ammo මෙන්න ලෝකවාසියෙක්
@hudsoncarloas
@hudsoncarloas 5 ай бұрын
Bro negative comments hamadekatama watenawa. Mu kiyana ewa poddk ahpn nikn wadakata nathi reddwal ne kiyawanne.
@lonelyboy7343
@lonelyboy7343 5 ай бұрын
අර uninvited guest කතාව මම හිතුවා විඩියෝ එක කපල එඩිටඩ් කියල. ඒත් මූ ඒක කියනවනෙ ඇත්තටම. මොකක්ද backside එකත් කපන එකයි uninvited guest කෙනෙක් ආවොත් කතාවයි අතර සම්බන්දෙ?😂
@LochanaPramudhith
@LochanaPramudhith 5 ай бұрын
ඒක කියද්දි අරකිගේ මූන තමා ආතල්ම😂
@barneycasting8331
@barneycasting8331 6 ай бұрын
උබලට ඔය video කරන්න පුළුවන් වෙලාවේ, ඔච්චර දුකක් නම් තියෙන්නේ ලංකාවේ උන් groom කරන්නේ නැහැ කියල, පලයන්කෝ අපිට බත සපයන දුෂ්කර පැත්තකට, ගිහින් ඒ මිනිස්සුන්ව groom කරපල්ලා කෝ.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Ela! Thanks for the feedback! අනිවාren කරන්නම් 🙏🏻😬
@KavinduWijesuriya-n6z
@KavinduWijesuriya-n6z 6 ай бұрын
Very Good content ❤
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you! 🙏🏻
@rebeccaobris9751
@rebeccaobris9751 6 ай бұрын
So interesting ❤
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Glad you think so! 🙏🏻🙏🏻
@VIHAGADEWMINA-mk6zd
@VIHAGADEWMINA-mk6zd 5 ай бұрын
that men and women is very attentive ❤
@letemcookshow
@letemcookshow 5 ай бұрын
Thank you for your support 🙏🏻
@DimuthuNuwan
@DimuthuNuwan 5 ай бұрын
Love this. Keep up the work. (Did you really mean uninvited guest from the backside bro? 😂😂)
@letemcookshow
@letemcookshow 5 ай бұрын
Thank you so much! Hahaha, joking of course 😂😂
@69Mustang-u4l
@69Mustang-u4l 5 ай бұрын
Must be ruhuna university guest (second year loku ayya with watamara polla )
@soundofcoups894
@soundofcoups894 5 ай бұрын
I do agree than grooming is important for both the genders. But just mind a little bit about the financial situation in the country. Grooming and living the life at luxury was easier for us before the pandemic and the economic crisis. But that that and up until now, almost all the people suffer at least by a certain percentage because of the situation of the income not being equal with their desire budget. The person who used to have a coffee from a fancy cafe on their way to work previously, is now drinking a plain tea or a milk tea at home and going to work. The person who used to take lunch from outside previously, is not bringing a lunch from home at least with pol sambol and rice as a result of this financial crisis in the country’s people. Even buying your own daily essentials and the medicines you need is hard for some people. So in such a situation, the man don’t have enough time to think about groom themselves when there’s a whole family looking forward to eat at least a piece of bread from the money the man brings after working hard the whole day. I do know that it is a bad point which depicts the unemployment of the country for the female party at some level, but life has to move on whatsoever. As a result, the life men spend in abroad countries is not the same as Sri Lanka. Sri Lanka is a cultural country. Some people keep beards for identity purposes and also for religious purposes. So in that point of view and also with the point of general consideration of the bad financial situation of the country, I would like to ask whether the things you mention in this video about “Men don’t groom themselves enough”, isn’t it a bit racist and an evidence for you’ll not be enough considerate about the current situation in the country? So how can we trust and listen to your podcasts in such a situation?
@damadusha_SolarGuy
@damadusha_SolarGuy 6 ай бұрын
Good content. I just came across this video randomly.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you!
@drewacii
@drewacii 6 ай бұрын
true statemen , we should maintain our grooming pattern
@letemcookshow
@letemcookshow 6 ай бұрын
💯
@dilunitharuka9067
@dilunitharuka9067 6 ай бұрын
That's keep it up💛
@letemcookshow
@letemcookshow 6 ай бұрын
🙏🏻
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Anonymously අපිත් එක්ක කතා කරන්න, rant, vent, දෙයක් අහන්න: virallymo.com/let-em-cook
@saltandthesea6397
@saltandthesea6397 5 ай бұрын
gu 60i lost of pada දිග නියපෝතු ඇතුලේ ඉන්සයිඩ් කක්කා වෙන්න බැරිද in my mind 🤔
@Wk20-y7z
@Wk20-y7z 5 ай бұрын
😅
@kanishkagimhana
@kanishkagimhana 4 ай бұрын
ලොල්ලො එනවා කොල්ලොන්ට ඉන්න විදිය කියල දීගෙන😂
@dulajsandaruwan5112
@dulajsandaruwan5112 5 ай бұрын
This Podcast is Calm and Really Catchy to listen, also useful. Keep it up. 🤍
@letemcookshow
@letemcookshow 5 ай бұрын
thank you so much for your support!!
@drdle1412
@drdle1412 5 ай бұрын
😂 lolla give tips to real kollaz😂
@ruwanthirodrigo7278
@ruwanthirodrigo7278 6 ай бұрын
So so true!!!
@letemcookshow
@letemcookshow 6 ай бұрын
🥲🥲
@ushanpeiris737
@ushanpeiris737 5 ай бұрын
Thanks to pissu kanna😂
@pasindumadusanka6215
@pasindumadusanka6215 6 ай бұрын
wow 😍
@letemcookshow
@letemcookshow 6 ай бұрын
🙏🏻
@thisisafact9181
@thisisafact9181 6 ай бұрын
TBH, Yeah most of this true for maybe for the new generation and small amount of people who has time and financial freedom. but most average Sri Lankans doesn't have a much life other than their jobs . They work 6 days a week and come home at night tired. I am a guy in early 20s and some of my friends used to be Gym rats and cared lot about appearance, but once they got jobs pretty much they aged 10 years in 4 years and lost most of their hair and don't care about appearance anymore
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Fair enough, but balance is key!
@gangasanjeewani9208
@gangasanjeewani9208 5 ай бұрын
Dewena prshnayak oyala denna kathakale... Thank you both of you...
@letemcookshow
@letemcookshow 5 ай бұрын
thank you for your support 🙏🏻
@soni581
@soni581 6 ай бұрын
That’s one important thing lacking in SL. Interesting topic.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
🙏🏻👀
@ruchirabandara
@ruchirabandara 6 ай бұрын
රූපලාවණ්‍ය බඩු ගණන් වැඩි. ගොඩක් ළමයි කඩවලින් බඩු හොරකම් කරනවා.
@letemcookshow
@letemcookshow 6 ай бұрын
සාර්ථක ඇත්ත!
@hashanperera9069
@hashanperera9069 6 ай бұрын
​@@letemcookshownot සාර්ථක ඇත්ත.සහතික ඇත්ත...
@letemcookshow
@letemcookshow 6 ай бұрын
@@hashanperera9069 Whoops! Thanks bro 🙏🙏
@hashanperera9069
@hashanperera9069 6 ай бұрын
​@@letemcookshow And I want to know, who is the uninvited guest come to his backside? a milkworm or someone?
@letemcookshow
@letemcookshow 6 ай бұрын
@@hashanperera9069 😶😂
@madurangawi
@madurangawi 6 ай бұрын
Nice..🎉🎉🎉
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you!
@Adez43
@Adez43 5 ай бұрын
nice one !GL
@letemcookshow
@letemcookshow 5 ай бұрын
Thank you so much for your support 🫡
@sarangawalimuni4955
@sarangawalimuni4955 5 ай бұрын
The worst part is most guys in Sri Lanka looks like homeless guys in the west Also majority wear fakes which is absolutely fine but again they are unaware of what designer brands are
@rtdhypersl2819
@rtdhypersl2819 5 ай бұрын
සමාජෙ දිහා උඩින් බලාගෙන කෑගහන මෝඩ show එකක් විතරයි .සමාජෙ හරය තේරුම් අරගන්න නම් පොලොවෙ පයගහල ඉස්සල්ල ජීවත් වෙන්න ඕනෙ.
@TheekshanaEduwara-kr7ji
@TheekshanaEduwara-kr7ji 5 ай бұрын
Attta😂
@Methum7Bimsath1
@Methum7Bimsath1 4 ай бұрын
අනිවාරෙම්🎉
@BANDARADmaxxsooriya
@BANDARADmaxxsooriya 6 ай бұрын
It's all about money 💰😢 And also education level
@letemcookshow
@letemcookshow 6 ай бұрын
🙌
@pdm454
@pdm454 6 ай бұрын
Gd content ❤
@letemcookshow
@letemcookshow 6 ай бұрын
Thank you 🙏🏻
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН