චම්පිකගෙන් රනිල් වෙත ගිය ශිරාල් l Kalya Perera

  Рет қаралды 25,122

Kalya Perera

Kalya Perera

Күн бұрын

Пікірлер: 243
@UpaliGunaratne-yo3es
@UpaliGunaratne-yo3es 3 ай бұрын
කලාතුරකින් අසන්න්නට ලබන වටිනා බුද්ධිමත් සාකච්ඡාවක්.ඔබලාට thanks .
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 3 ай бұрын
අවුරුදු 88ක් ජීවත් වී රජයේ සේවකයකු ලෙසත් ප්‍රබල වෘත්තීය සමිති නායකයෙකු ලෙසත් වැඩ කර රටට කිසිම සේවාවක් නොකර මියගිය මාගේ තාත්තා සහ කුලි වැඩකරුවකු ලෙස රටට අසීමිත සේවාවක් කර ජීවත්වු මම සහ මගේ තාත්තා පරම්පරා දෙකක් රට ලෝකයට ණය කළ ආගමික, ජාතික, සමාජවාදී සහ වාමාසික බලවේග ශක්තිමත් කළ පුරවැසියන් දෙදෙනෙකි. පරම්පරා දෙකක් වැරදි බලවේග ශක්තිමත් කර රට අඳුරට ගෙන ගිය මා රටේ ජනතාවගෙන් ඉතා යටත්ව සමාව ඉල්ලා සිටිමි. තවදුරටත් අතීතයේ කරපු වැරදි නැවත නොකරන බවට රටේ ජනතාවට මා පොරොන්දු වන අතර මගේ ජීවිතේ ඉතිරි කාලය තුළ වැරදි නිවැරදි කරගෙන සාමූහිකත්වය, ස්වභාදහම, ගෝලීකරණ, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ස්වභාවික විද්‍යාව පිළිබඳ ගැඹුරින් ඉගෙන ගෙන ශ්‍රී ලංකාවේ දිළිඳුකම සහ නොදියුණුකම නිමා කිරීමට වීරිය කරන ගෝලීය, ධනවාදී, විද්‍යාත්මක පුරවැසියෙක් වන බවට මා රටේ ජනතාවට පොරොන්දු වෙමි. එසේම මා විශ්වාස කළ උගත් පුරවැසියන් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ පෙරටුගාමී පක්ෂයේ කුමාර ගුණරත්න නායකතුමාගෙන් ඉතා යටහත්ව ඉල්ලා සිටින්නේ ජාතිකවාදී, වාමවාදී සහ සමාජවාදී බලවේග අතහැර ගෝලීය, ධනවාදී, විද්‍යාත්ම බලවේග රට තුළ ශක්තිමත් කර රටට වැඩදායක ධනවාදී දරු පිරිසක් රටට නිර්මාණය කර රටේ සංවර්ධනය වේගවත් කිරීමට කටයුතු කරන ලෙසයි.
@gretajenetdesilva
@gretajenetdesilva 3 ай бұрын
Excellent discussion.
@darlenewaldron3621
@darlenewaldron3621 3 ай бұрын
කවුරුත් 50% ගන්නේ නැහැ කියපු ශිරාල්ට දැන් ඒත්තු ගැනවිල තියෙනව අනුරව නවත්තන්ඩ බැහැ කියල. ඒක හොඳ දෙයක්.
@Kandy-e5w
@Kandy-e5w 3 ай бұрын
ඊරිසියාවට උබල නන් දොදෝනව... ලියල තියාගනිල්ල... උතුරු/නැගෙන හිරචන් දත් එක්ක ස.ජ.බ 51% වැඩිය ගන්නව...
@darlenewaldron3621
@darlenewaldron3621 3 ай бұрын
@@Kandy-e5w 2019 ගෝටා ඔය උතුරු/නැගෙනහිර චන්ද නැතුව 50% ගත්තේ ලස්සනට. ඉතින් ඔය කට්ටියම තමයි මේ පාර අනුරට චන්දෙ දෙන්නේ.
@amilasampath3526
@amilasampath3526 3 ай бұрын
@@Kandy-e5woken bagayak kadanawa Ranil
@Kandy-e5w
@Kandy-e5w 3 ай бұрын
@@amilasampath3526 ඊරිසියාවට උබල නන් දොදෝනව... ලියල තියාගනිල්ල... උතුරු/නැගෙන හිරචන් දත් එක්ක ස.ජ.බ 51% වැඩිය ගන්නව..
@nalinthamel8402
@nalinthamel8402 3 ай бұрын
හරිම රසවත් සාකච්චාවක්. දෙදෙනාම දේශපාලනික බුද්දිමතුන්.
@Kandy-e5w
@Kandy-e5w 3 ай бұрын
ඊරිසියාවට උබල නන් දොදෝනව... ලියල තියාගනිල්ල... උතුරු/නැගෙන හිරචන් දත් එක්ක ස.ජ.බ 51% වැඩිය ගන්නව...
@Talkfx478
@Talkfx478 3 ай бұрын
ඔබේ අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා දේශපාලනික නම්, ආගමික නම්, සමාජවාදී නම්, වාමාසික නම්, වෘත්තිය සමිතිවාදී නම්, සම්ප්‍රදායික නම් නියත වශයෙන් ඔවුන් ත්‍රස්තවාදියෝ හෝ ගෝත්‍රිකයෝ වෙති. අපි තවදුරටත් ගෝත්‍රිකයා සහ ත්‍රස්තවාදියා අපේ ගැලවුම්කරුවන් ලෙස නොසිතමු. එසේනම් ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය, නූතන වෙළඳාම පිළිබඳ දැනුම නැති ත්‍රස්තවාදී සහ ගෝත්‍රික අම්මාගේන්, තාත්තාගෙන්, වැඩිහිටියාගෙන්, ගුරුවරයාගෙන් සහ පාලකයාගෙන් රට මුදවා ගෙන ලෝකයේම දරුවන් මාගේ යැයි සිතා සැලසුම් නිර්මාණය කරන සාමූහිකවාදී, ස්වභාදහමවාදි, ගෝලීයවාදී, ධනවාදී සහ විප්ලවාදී අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා භූමිය මත ශක්තිමත් කර නිර්මාණය කර රටේ සංවර්ධනය වේගවත් කරමු. ගෝලීය සංවර්ධනයට ආදර්ශයක් දෙමු
@RohanWijesooriya-kf8lv
@RohanWijesooriya-kf8lv 3 ай бұрын
A Good Discussion and thanks both of you Gentlemen ...
@thusharahr
@thusharahr 3 ай бұрын
Great discussion...!! Very informative...!!😀
@udenijayatilake8676
@udenijayatilake8676 3 ай бұрын
ඉතා හොඳ සාකච්ඡාවක් මෙය මාලිමාවට ඉතා වැදගත් පාඩමක් වේවි බලය ලබාගැනීමත් ලබා ගැනීමෙන් පසු එය නිසි ලෙස පාවිච්චි කිරීමට ඔවුන් ඉතාමත් කල්පනාකාරීව කළ යුතුයි
@Talkfx478
@Talkfx478 3 ай бұрын
ඔබේ අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා දේශපාලනික නම්, ආගමික නම්, සමාජවාදී නම්, වාමාසික නම්, වෘත්තිය සමිතිවාදී නම්, සම්ප්‍රදායික නම් නියත වශයෙන් ඔවුන් ත්‍රස්තවාදියෝ හෝ ගෝත්‍රිකයෝ වෙති. අපි තවදුරටත් ගෝත්‍රිකයා සහ ත්‍රස්තවාදියා අපේ ගැලවුම්කරුවන් ලෙස නොසිතමු. එසේනම් ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය, නූතන වෙළඳාම පිළිබඳ දැනුම නැති ත්‍රස්තවාදී සහ ගෝත්‍රික අම්මාගේන්, තාත්තාගෙන්, වැඩිහිටියාගෙන්, ගුරුවරයාගෙන් සහ පාලකයාගෙන් රට මුදවා ගෙන ලෝකයේම දරුවන් මාගේ යැයි සිතා සැලසුම් නිර්මාණය කරන සාමූහිකවාදී, ස්වභාදහමවාදි, ගෝලීයවාදී, ධනවාදී සහ විප්ලවාදී අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා භූමිය මත ශක්තිමත් කර නිර්මාණය කර රටේ සංවර්ධනය වේගවත් කරමු. ගෝලීය සංවර්ධනයට ආදර්ශයක් දෙමු
@kumarasinghebandara1916
@kumarasinghebandara1916 3 ай бұрын
Very good analysis and discussion .
@HewaDhammika
@HewaDhammika 3 ай бұрын
Very good analysis of current politics. Thank you Shiral.
@dgayanm57
@dgayanm57 3 ай бұрын
පාඨලී කියන්නේ ආත්මාර්ථකාමී විකෘති සිතුවිලි තියෙන මිනිහෙක් කියලා මිනිස්සු කියන්නේ .වෙන් වුනු එක ශිරාල් ලොකු දෙයක්..
@hartwoodservices2842
@hartwoodservices2842 3 ай бұрын
තව සතියයි. මේ ජනාධිපතිවරණය දිනලා ඊළගට පාර්ලිමේන්තුව තුනෙන් දෙකත් ගන්නවා.❤
@Talkfx478
@Talkfx478 3 ай бұрын
ඔබේ අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා දේශපාලනික නම්, ආගමික නම්, සමාජවාදී නම්, වාමාසික නම්, වෘත්තිය සමිතිවාදී නම්, සම්ප්‍රදායික නම් නියත වශයෙන් ඔවුන් ත්‍රස්තවාදියෝ හෝ ගෝත්‍රිකයෝ වෙති. අපි තවදුරටත් ගෝත්‍රිකයා සහ ත්‍රස්තවාදියා අපේ ගැලවුම්කරුවන් ලෙස නොසිතමු. එසේනම් ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය, නූතන වෙළඳාම පිළිබඳ දැනුම නැති ත්‍රස්තවාදී සහ ගෝත්‍රික අම්මාගේන්, තාත්තාගෙන්, වැඩිහිටියාගෙන්, ගුරුවරයාගෙන් සහ පාලකයාගෙන් රට මුදවා ගෙන ලෝකයේම දරුවන් මාගේ යැයි සිතා සැලසුම් නිර්මාණය කරන සාමූහිකවාදී, ස්වභාදහමවාදි, ගෝලීයවාදී, ධනවාදී සහ විප්ලවාදී අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා භූමිය මත ශක්තිමත් කර නිර්මාණය කර රටේ සංවර්ධනය වේගවත් කරමු. ගෝලීය සංවර්ධනයට ආදර්ශයක් දෙමු
@upaliweerasinghe4305
@upaliweerasinghe4305 3 ай бұрын
Very good discussion. Shll we continue this further
@isurudasun8566
@isurudasun8566 3 ай бұрын
Best interview ever. Need again with shrilal.
@mahindajayasinghe3907
@mahindajayasinghe3907 3 ай бұрын
Excellent.
@gayanperera6210
@gayanperera6210 3 ай бұрын
Shiral your expertise on SL politics is far better
@upulpriyantha9943
@upulpriyantha9943 3 ай бұрын
මොන දේ උනත් සිරාල් ඔයා එකම එක ඇත්තක් කිව්වා...මේ ඡන්දෙන් අනුර දිනුවොත්..පාර්ලිමේන්තු ඡන්දෙත් තුනෙන් දෙකේ බලයක් එනවාිකියල...ඒක ඉතිං එකෙන්ම වෙන දෙයක් ඒක කරන්න තමයි අපි උරදෙන්නේ...මාලිමාව දිනනවා අනිවාර්යයි...මෙවර මිනිස්සුන්ගේ ගොඩක් ඇස් පෑදිලා තියෙන්නේ...ඒකයි ඇත්ත කතාව...!!
@godofgodseyes
@godofgodseyes 3 ай бұрын
😂🤣😂😁 selective listening
@Talkfx478
@Talkfx478 3 ай бұрын
ඔබේ අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා දේශපාලනික නම්, ආගමික නම්, සමාජවාදී නම්, වාමාසික නම්, වෘත්තිය සමිතිවාදී නම්, සම්ප්‍රදායික නම් නියත වශයෙන් ඔවුන් ත්‍රස්තවාදියෝ හෝ ගෝත්‍රිකයෝ වෙති. අපි තවදුරටත් ගෝත්‍රිකයා සහ ත්‍රස්තවාදියා අපේ ගැලවුම්කරුවන් ලෙස නොසිතමු. එසේනම් ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය, නූතන වෙළඳාම පිළිබඳ දැනුම නැති ත්‍රස්තවාදී සහ ගෝත්‍රික අම්මාගේන්, තාත්තාගෙන්, වැඩිහිටියාගෙන්, ගුරුවරයාගෙන් සහ පාලකයාගෙන් රට මුදවා ගෙන ලෝකයේම දරුවන් මාගේ යැයි සිතා සැලසුම් නිර්මාණය කරන සාමූහිකවාදී, ස්වභාදහමවාදි, ගෝලීයවාදී, ධනවාදී සහ විප්ලවාදී අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා භූමිය මත ශක්තිමත් කර නිර්මාණය කර රටේ සංවර්ධනය වේගවත් කරමු. ගෝලීය සංවර්ධනයට ආදර්ශයක් දෙමු
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 3 ай бұрын
Excellent stuff by the duo ❤❤.
@ruhaimahamed3705
@ruhaimahamed3705 3 ай бұрын
Very beneficial discussion. Please continue this kind of discussions
@pas2931
@pas2931 3 ай бұрын
ඉගෙනගෙන වෘත්තිකයකු උනාම වරින්වර රස්සාව මාරු කරනවා වැඩි පඩි වරප්‍රසාද සහ ලාභ ප්‍රයෝජන වෙනුවෙන්. දේශපාලනය විශයක් හැටියට ඉගෙනගත්තම ....
@Gingibatha
@Gingibatha 3 ай бұрын
Great discussion between two old friends who fought on same side on their University days but now have different political opinion. Great example of constructive discussion.
@epleblomst91
@epleblomst91 3 ай бұрын
කවුරු මොනවිදිහට දැක්කත් සජිත් ට බෑ ජෝක් රටක් පාලනය කරන්න 😂මාලිමාව නමින් එන jvp අනුරටත් බෑ කයිය කටින් බතල 😂 නාමල් 😂😂 අද රට තියන තත්ත්වය ට රනිල්ට ආර්ථික ගේමක් ගහන්න පුළුවන් ❤ ඒ වගේම දිලීත් ජයවීර ලග ගේමක් ගහන්න හොද වැඩ පිළිවෙලක් තියනවා රට ගොඩ දාන්න පුළුවන් ⭐️⭐️ ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු කාලයයි රටට සුදුසුම පුද්ගලයා තෝරාගන්න රනිල් හෝ දිලිත් ❤ අදහසක් ප්‍රකාශ කරනවානම් රටට හරිම වෙනසක් කරන්න පුලුවන් වැඩ පිළිවෙලක් ඇති එකම තැන සර්වජන බලය යි ඒ දිලිත් ජයවීර පමණයි ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
@lahirurathnayaka1982
@lahirurathnayaka1982 3 ай бұрын
😂
@dsengineering145
@dsengineering145 3 ай бұрын
😂 ආතල් දෙනවනෙ
@sunethchandi5242
@sunethchandi5242 3 ай бұрын
මේ dialogue එකෙන් මේ යකා මෙලෝදෙයක් ඔලුවට අරන් නෑ😂😂
@ranjithweerawansa7733
@ranjithweerawansa7733 3 ай бұрын
රනිල් තමා නියම සුබසාධනය කලේ මොකද ආර්ථික අර්බුදය හමුවේ ඉතාමත් පීඩාවට පත් ස්ථීර රැකියා නැති... අයට අස්වැසුම දුන්නේ මිනිසුන් නොමැරී ජීවත් කරවන්නයි... රනිල් ඒ වෙලාවේ payee tax එක ගත්තේ රැකියා තියන අයට අඩුපාඩුවක් උනොත් ණයක් හරි ගන්න පුලුවන් නිසා අසරණ මිනිසාට ඒ ගත්ත මුදල දුන්නා... රනිල් කලේ සරදියෙල් නියාය
@rameshshihan3594
@rameshshihan3594 3 ай бұрын
අනේ ඔයාගේ දේශපාලනික දැනුම. රනිල් කරේ imf එක කියපු දේවල්. එයාටම ප්ලෑන් එකක් තිබුන්නෑ. එහෙන උනානම් රටේ වෙච්ච බුද්දිගලනය වෙන්නෑ. අස්වැසුම දුන්නේ වර්ල්ඩ් බෑන්ක් ආදාර වලින්. එහෙම ණැතුව payee tax එකෙන් අරගෙන නෙවෙයි. වෘත්තිකයන්ට payee එක ගහද්දි ඒ මිනිස්සු ඒ වෙනකොට අරන් තිබුනු ලෝන්ස් ඒ මිනිසුන්ට තිබුනු වියදම් ගැන මොන විදිහකින්වත් හිතුවේ නෑ. උද්දමනය වැඩි වෙච්ච ජීවන වියදම ගැන හිතුවෙ නෑ. ඕනම බදු ප්‍රතිපත්තියක් සාදාරන වෙන්න ඕන. මිනිස්සුන්ට හැඩ ගැහෙන්න අවස්තාවක් දීලා ක්‍රමයෙන් බදු වලට හුරුකරන්න තිබුනා. එහෙම උනානම් මිනිස්සු තමන්ගේ ආදායමට හරියන්න වියදම් කලමනා කරනය කරගන්නවා.
@yaninyanin7820
@yaninyanin7820 3 ай бұрын
තවත් පරණ මැක්කෙක්! දැන් ඇති!
@HarrisWills-m3u
@HarrisWills-m3u 3 ай бұрын
Mr. Siral was a FORMER unp MEMBER we APPRECIATE
@mendakaabeysekera9056
@mendakaabeysekera9056 3 ай бұрын
Both of you look great ❤
@somakarunaratna4348
@somakarunaratna4348 3 ай бұрын
Great Discussion .
@ruwansampath8197
@ruwansampath8197 3 ай бұрын
මම දේශපාලන විග්‍රහ වලින් කැමතිම අනුර කුමාර දිසානායක ට .. ඊලඟට කැමති ශිරාල් ලක්තිලක මහත්තයා ට .. ඔහු හරියටම ඊතලය විදින්න දන්නවා.. ඔහු කුහකයෙක් නොවේ.. ඔහු වැඩ කරන්නේ රනිල් ට උනාට අනුරගේ ජයග්‍රහණය දකින කෙනෙක් .. ඔහු හොඳ කියවීමක් මට නම්.. ඔහු දවසක මාලිමාවේ රජයක දකිනු කැමත්තෙමි
@pas2931
@pas2931 3 ай бұрын
ඕක තේරුම් ගන්න ඒතරම් සංකීර්ණ දැක්මක් නොවේ. දේශපාලන අත්පොත සහ අවස්ථාවාදී මනසක් තිබ්බ නම් ඒ හොදටම ඇති. දිනන පැත්ත බලලා හෙමීට හේත්තු වෙන්න තියෙන්නෙ. ඊට වැඩිය ගැඹුරක් ඔය චින්තනයන් තුල නෑ. අතීතය දෙස බලන්න. රොකට් සයන්ස් දැනගත්තට වැඩක් තියෙනවද හදන්නෙ බක්කි කරත්ත නම්.
@rameshshihan3594
@rameshshihan3594 3 ай бұрын
ශිරාල්ලා ඉන්න ඕන රයිට් පැත්තේ. වම දැන් හැදීගෙන ඉන්නේ ගොඩක් ශක්තිමත්ව. ඒ නිසා ඇත්තටම දැන් රයිට් දෘශ්ටිකෝනේකුත් හැදෙන්න ඕන. ඒක තමයි රටකට තියෙන්න ඕන. එතකොට වම උනත් ගොඩක් හොද දේවල් රටට කරන්න උත්සහ කරන්නේ. පැතුම්ලා ශිරාල්ල එකතු වෙලා දකුණ හැදෙනවා බලන්න තමයි මම කැමතියි.
@Talkfx478
@Talkfx478 3 ай бұрын
ඔබේ අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා දේශපාලනික නම්, ආගමික නම්, සමාජවාදී නම්, වාමාසික නම්, වෘත්තිය සමිතිවාදී නම්, සම්ප්‍රදායික නම් නියත වශයෙන් ඔවුන් ත්‍රස්තවාදියෝ හෝ ගෝත්‍රිකයෝ වෙති. අපි තවදුරටත් ගෝත්‍රිකයා සහ ත්‍රස්තවාදියා අපේ ගැලවුම්කරුවන් ලෙස නොසිතමු. එසේනම් ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය, නූතන වෙළඳාම පිළිබඳ දැනුම නැති ත්‍රස්තවාදී සහ ගෝත්‍රික අම්මාගේන්, තාත්තාගෙන්, වැඩිහිටියාගෙන්, ගුරුවරයාගෙන් සහ පාලකයාගෙන් රට මුදවා ගෙන ලෝකයේම දරුවන් මාගේ යැයි සිතා සැලසුම් නිර්මාණය කරන සාමූහිකවාදී, ස්වභාදහමවාදි, ගෝලීයවාදී, ධනවාදී සහ විප්ලවාදී අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා භූමිය මත ශක්තිමත් කර නිර්මාණය කර රටේ සංවර්ධනය වේගවත් කරමු. ගෝලීය සංවර්ධනයට ආදර්ශයක් දෙමු
@thushanthaperera3983
@thushanthaperera3983 3 ай бұрын
මාලිමවේ ගවයෝ පෝම් වෙලා
@gaminiekanayaka7999
@gaminiekanayaka7999 3 ай бұрын
කඩවසම් සාකච්ඡාවක් 🌹
@at0977
@at0977 3 ай бұрын
හොඳ සාකච්ඡාවක්
@Kandy-e5w
@Kandy-e5w 3 ай бұрын
ඊරිසියාවට උබල නන් දොදෝනව... ලියල තියාගනිල්ල... උතුරු/නැගෙන හිරචන් දත් එක්ක ස.ජ.බ 51% වැඩිය ගන්නව...
@ThissaWijesinghe-hb4fj
@ThissaWijesinghe-hb4fj 3 ай бұрын
Good discussion, better go ahead.
@NishanthaKarunarathna-lj3rm
@NishanthaKarunarathna-lj3rm 3 ай бұрын
සංවාදය.මදි.
@Xham08
@Xham08 3 ай бұрын
❤❤❤
@roshanfernando2264
@roshanfernando2264 3 ай бұрын
Interesting chat
@SenarathWanigathunga
@SenarathWanigathunga 3 ай бұрын
Very nice
@Damith1988
@Damith1988 3 ай бұрын
රනිල් ❤
@JanithS.M.-vu9nv
@JanithS.M.-vu9nv 3 ай бұрын
Ratama Rahasin Ranilta kotiyak ❤❤❤❤❤❤❤❤❤❤
@Kandy-e5w
@Kandy-e5w 3 ай бұрын
ඊරිසියාවට උබල නන් දොදෝනව... ලියල තියාගනිල්ල... උතුරු/නැගෙන හිරචන් දත් එක්ක ස.ජ.බ 51% වැඩිය ගන්නව...
@dealwisdroym6645
@dealwisdroym6645 3 ай бұрын
මේ අවස්ථාවාදී ගොං බාස්ල කියන දේ රටේ ජනතාව කොරයි ද අහයි ද .....?
@wijayabandara9810
@wijayabandara9810 3 ай бұрын
චම්පික ජාතික මතවාද ය මැරුවා සරලවම චම්පික ගලේවසුරු බළළා ටවුනදේය බඩට දැනුනාම ජාතිය ආගම යටයි
@Damith1988
@Damith1988 3 ай бұрын
තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤❤❤❤❤❤
@kddathukorala336
@kddathukorala336 3 ай бұрын
How make the oil queue? Anil Rajapaksh.
@virajvaas1620
@virajvaas1620 3 ай бұрын
Akd❤❤❤
@PreethideSilva-b3d
@PreethideSilva-b3d 3 ай бұрын
අවස්තාවාදිය !
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 3 ай бұрын
නියෝ ලිබරල් කැහුට්ටෝ ඉවරයි සරලව 😅😅😅
@Damith1988
@Damith1988 3 ай бұрын
රනිල් ආයෙත් ජනාධිපති වෙනවා ❤❤❤
@guwani01
@guwani01 3 ай бұрын
සිහිනෙන්
@nuwanweerasinghe9121
@nuwanweerasinghe9121 3 ай бұрын
නිදාගෙනද හිටියෙ බං?????😂😂
@WilkinSapuarachchi
@WilkinSapuarachchi 3 ай бұрын
Ranil sure dinanawa🎉
@Kandy-e5w
@Kandy-e5w 3 ай бұрын
ඊරිසියාවට උබල නන් දොදෝනව... ලියල තියාගනිල්ල... උතුරු/නැගෙන හිරචන් දත් එක්ක ස.ජ.බ 51% වැඩිය ගන්නව...
@WilkinSapuarachchi
@WilkinSapuarachchi 3 ай бұрын
@@Kandy-e5w thamunge hari namin awoth mama thamunta dennam utthare
@NishanthaKarunarathna-lj3rm
@NishanthaKarunarathna-lj3rm 3 ай бұрын
අපේ.රටෙ.ලිබරල්.නැ.සමාජවදයත්නැ.
@udda3055
@udda3055 3 ай бұрын
නිර්මාල්/ශිරාල් අත්තනෝමතික උන්මත්තක ඒකාධිපතිවාදයෙක් දකින්න වෙන්නෙ වැරදීමකින්වත් දොන් ජුවන් විකි මහජන ඡන්දයෙන් බලයට ගෙනාවොත්. ටැම්පරිය ඇදපු කෙටි කාලයෙත් ඒක මොනවට පෙන්නුම් කලානෙ. 🤔
@Kandy-e5w
@Kandy-e5w 3 ай бұрын
ඊරිසියාවට උබල නන් දොදෝනව... ලියල තියාගනිල්ල... උතුරු/නැගෙන හිරචන් දත් එක්ක ස.ජ.බ 51% වැඩිය ගන්නව...
@sandaruwanperera9780
@sandaruwanperera9780 3 ай бұрын
දැන් වම දකුණ කියලා වර්තමාන දේශපාලනේ ඉරක් ගහලා වෙන් කරන්න බෑ.දැන් හැම පක්ෂයම මැද මට්ටමක තියෙන්නේ.
@studiosarya7825
@studiosarya7825 3 ай бұрын
අනුර ලඟට මෙවැනි විවේචකයන් ඇත්තටම අවශ්‍යයි. මාලිමා ආණ්ඩුවක විපක්ෂය මෙවැන්නන් නියෝජනය කරන්නේනම් අපේ මව්බිම වාසනාවන්තයි❤
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 3 ай бұрын
පූළුල් දේශපාලන විග්‍රහයක් කාලෝචිතයි
@nath141
@nath141 3 ай бұрын
NPP එක බලය ගැනීමෙන් පසු මේ කථාව ආයේ බලන්න කියන මගේ අදහස. ඒක NPP ආණ්ඩුවකට වැදගත්. තියෙන ප්‍රධානම විවේචනය දුර්වල ආර්ථිකය සියළුම දේශපාලන වියාපාර අස්ථාවර කරනවා කියන එක මතු නොවීම.
@attanayakasudas4353
@attanayakasudas4353 3 ай бұрын
ඒකත් නියම වැඩේ.ශිරාල්ගෙ වැඩසටහනට නිර්මාල් සහභාගි වෙලා😂😂😂😂😂😂
@Talkfx478
@Talkfx478 3 ай бұрын
ඔබේ අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා දේශපාලනික නම්, ආගමික නම්, සමාජවාදී නම්, වාමාසික නම්, වෘත්තිය සමිතිවාදී නම්, සම්ප්‍රදායික නම් නියත වශයෙන් ඔවුන් ත්‍රස්තවාදියෝ හෝ ගෝත්‍රිකයෝ වෙති. අපි තවදුරටත් ගෝත්‍රිකයා සහ ත්‍රස්තවාදියා අපේ ගැලවුම්කරුවන් ලෙස නොසිතමු. එසේනම් ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය, නූතන වෙළඳාම පිළිබඳ දැනුම නැති ත්‍රස්තවාදී සහ ගෝත්‍රික අම්මාගේන්, තාත්තාගෙන්, වැඩිහිටියාගෙන්, ගුරුවරයාගෙන් සහ පාලකයාගෙන් රට මුදවා ගෙන ලෝකයේම දරුවන් මාගේ යැයි සිතා සැලසුම් නිර්මාණය කරන සාමූහිකවාදී, ස්වභාදහමවාදි, ගෝලීයවාදී, ධනවාදී සහ විප්ලවාදී අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා භූමිය මත ශක්තිමත් කර නිර්මාණය කර රටේ සංවර්ධනය වේගවත් කරමු. ගෝලීය සංවර්ධනයට ආදර්ශයක් දෙමු
@RohithaKannangara-e7r
@RohithaKannangara-e7r 3 ай бұрын
අපෝ මහාචාර්යතුමා මොන බුද්ධිමත් තලයක හිටියත් මෙයා ඉන්න හින්දම මම මෙම වැඩ සටහන බලන්නෙ නැ මෙයා හරිම හොරිකඩයෙක් මුලින් චන්ද්‍රිකා එක්ක ඉන්පසු රනිල් එක්ක ආයිමත් චම්පික එක්ක ආයිමත් රනිල් එක්ක අප්‍රසන්නයි මෙයාලව අපි අනුරට 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@iroshadirisinhaadirisinha279
@iroshadirisinhaadirisinha279 3 ай бұрын
ඇයි.සජිත්.එක්ක
@Talkfx478
@Talkfx478 3 ай бұрын
ඔබේ අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා දේශපාලනික නම්, ආගමික නම්, සමාජවාදී නම්, වාමාසික නම්, වෘත්තිය සමිතිවාදී නම්, සම්ප්‍රදායික නම් නියත වශයෙන් ඔවුන් ත්‍රස්තවාදියෝ හෝ ගෝත්‍රිකයෝ වෙති. අපි තවදුරටත් ගෝත්‍රිකයා සහ ත්‍රස්තවාදියා අපේ ගැලවුම්කරුවන් ලෙස නොසිතමු. එසේනම් ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය, නූතන වෙළඳාම පිළිබඳ දැනුම නැති ත්‍රස්තවාදී සහ ගෝත්‍රික අම්මාගේන්, තාත්තාගෙන්, වැඩිහිටියාගෙන්, ගුරුවරයාගෙන් සහ පාලකයාගෙන් රට මුදවා ගෙන ලෝකයේම දරුවන් මාගේ යැයි සිතා සැලසුම් නිර්මාණය කරන සාමූහිකවාදී, ස්වභාදහමවාදි, ගෝලීයවාදී, ධනවාදී සහ විප්ලවාදී අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා භූමිය මත ශක්තිමත් කර නිර්මාණය කර රටේ සංවර්ධනය වේගවත් කරමු. ගෝලීය සංවර්ධනයට ආදර්ශයක් දෙමු
@UdayaWeera-b3s
@UdayaWeera-b3s 3 ай бұрын
Also, JVP/NPP got appealing and potential future leaders like Nalinda, Harini, Chathuranga etc. Right got None.
@merinjagoda8572
@merinjagoda8572 3 ай бұрын
I watched this from Canada in 2024 why do people still try to see politics based on old political polarities the world is now meetinf in center Mahimda has no idea about polarities he oocjed up every crook that he found some use time to shed the old glasses and understand the ground realities
@nilakshikumari9348
@nilakshikumari9348 3 ай бұрын
කියන්න තියෙන දේ කෙලින් නොකියන නිසා අහගෙන ඉන්න කෙෙට හරි වෙහෙසයි....
@amilaupul3508
@amilaupul3508 3 ай бұрын
Siral obatumata sudusu tana tama❤❤❤ malimawa
@AppleSriLanka
@AppleSriLanka 3 ай бұрын
34:00 අනුරගෙ NPP ප්‍රතිශතය කීයද කියල අහනව. එය 80%කට වැඩී. මොකද අනුර තමයි JVP එකෙන් සීමා නොවී NPP හැදුවෙ. ඒ මේ crisis එකට ගොඩක් කලින්. JVP එකේ අන්ත වාමාංශික කොටස්, ජාතික වාදී කොටස් හැලුනෙ විමල්, පෙරැට්ටො කැඩිල ගියාම, ඒ මීට අවු 10ක්ට කලින්.
@udayantharajapaksha6219
@udayantharajapaksha6219 3 ай бұрын
කොහොමත් රනිල්ට කැමැත්තක් තියෙනවා නම් ඌ දැනුම විතරක් තියෙන ප්‍රායෝගිකත්වය නැති එකෙක්
@lakshmankodippili9600
@lakshmankodippili9600 3 ай бұрын
රනිල් තමයි දැනට එකම විසඳුම. ❤
@jayanthadesilva7503
@jayanthadesilva7503 3 ай бұрын
දිනුම කවුරු ගත්තත් මොකද වැඩේ හරියට කරනවනම්.
@heenbandadissanayaka9716
@heenbandadissanayaka9716 3 ай бұрын
කාගෙවත් මාවත්වල යන්න ඕනෑ නෑ, මහත්තයෝ.ඇයි අපිටම සාධාරණීය වූ මාවතක් නැද්ද?
@laliththusitha29
@laliththusitha29 3 ай бұрын
තමන් විසින් තමන්ම බුද්ධිමත්තු කියන අපේ රටේ බුද්ධිමත්තු😂😂
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 3 ай бұрын
මජර කරමය විනාශකිරිමටත් ආර්තිකය ගොඩනැගිමටත් මාලිමාවට අපි
@Kandy-e5w
@Kandy-e5w 3 ай бұрын
ඊරිසියාවට උබල නන් දොදෝනව... ලියල තියාගනිල්ල... උතුරු/නැගෙන හිරචන් දත් එක්ක ස.ජ.බ 51% වැඩිය ගන්නව...
@mbkeshalahirantha9232
@mbkeshalahirantha9232 3 ай бұрын
මේ රටේ දේශපාලනය නොදන්න මිනිස්සුන්ගේ බලපොරොත්තු එක්ක සෙල්ලං දාපු පාලකයෝ .දේශපාලනය කියන්නේ මොකද්ද කියලා පුරවැසියෝ දැන ගත්තට පස්සේ තමන්ගේ නොහැකියාව වහන්න දරන උස්සහය අතිශය අසාර්ථකයි .ඔච්චර ගැබුරක් අවශ්‍ය නෑ මේ රටේ මිනිස්සු එක්ක දේශපාලනය කරන ඔනීම යහපත් නායකයෙක්ට කන්ඩායමට පැවැත්ම තහවුරැ වෙනවා ..ඒක වෙමින් පවතිනවා .මිනිසුන්ගේ බලාපොරොත්තු එක්ක සෙල්ලං කරන්න බෑ පාලකයන් කවුරැ උනත් .මෙච්චර කාලයක් බලය දීලා නොකරපු පාලකයෝ තවදුරටත් විසදුම් දීමේ උස්සහය ප්‍රතික්ෂේප වෙන්නේ ඒ නිසයි .අනාගත ආන්ඩුව මිනිස්සුන්ගේ බලාපොරොත්තු එක්ක සෙල්ලං නොකරන්න බලපාන්නෙත් මේ මහජන බලයයි .කලින් මහජන බලයට වඩා ශක්තිමත් සියලු ජාතින්ගේ එකමුතුවකින් එන මහජන බලයක් මේක .ඒක අතිශය බලවත් ❤
@AnuraNallaperuma
@AnuraNallaperuma 3 ай бұрын
ඔබ 100% හරි ❤️
@eleeshafdo3141
@eleeshafdo3141 3 ай бұрын
ඇත්තම ඇත්ත ..
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 3 ай бұрын
පළමු බලවේගය සහ දෙවන බලවේගය පරාජය කර තුන්වන බලවේගයක් පිළිබඳ කතා කරන ජනතා විමුක්ති පෙරමුණේ දැනුම නොමැති දැනුමට අකමැති දැනුම සොයා නොයන නොදියුණු හුජ්ජ කොල්ලන්ගෙන් අපි අහමු. පළමු බලවේගය, දෙවන බලවේගය සහ තුන්වන බලවේගයේ සිටින පුරවැසියන්ගේ වෙනස සහ දැනුම පිළිබඳ. කිසිම වෙනසක් නොමැත. මුන් සියලු දෙනාටම ඇත්තේ ගෝත්‍රික, දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාංශික, ජාතිකවාදී ගුණාංග සහ සිතිවිලි මිස සාමූහික, ස්වභාවික, ගෝලීය, ධනවාදී, විද්‍යාත්මක ගුණාංග හෝ සිතුවිලි නොවේ. එහෙත් වර්තමානය තුළ දේශපාලන පක්ෂය අත්හැරිය ගෝලීයවාදී රනිල් වික්‍රමසිංහ වටා ලෝකය සහ මිනිසා පිළිබඳ වෙනස්ව සිතන විප්ලවවාදී විද්‍යාත්මක, ධනවාදී තරුණ පුරවැසියන් පිරිසක් බිහිවී ඇත. අද දින එය රට සංවර්ධන කරා ගෙනයන දිසාව තීරණය කරනු ඇත.
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 3 ай бұрын
Rata anurata malimaweta jayawewa ❤❤❤
@DamithSanjeewa-h7b
@DamithSanjeewa-h7b 3 ай бұрын
Npp❤❤❤
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 3 ай бұрын
සුන්දරත්වයේ පාඩම ලොවේ මිනිස්සුන්ට කියා දුන් බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබි තුමා, කාල් මාක්ස්, ලෙනින් සහ චේ ගවේරා ලෝකය දැක්කේ එක් භූමියක් ලෙසයි. එහෙත් විනාසයේ පාඩම ලොවේ මිනිසුන්ට කියා දෙන පූජකයා, දේශපාලුවා, සමාජවාදීයා, වාමාංශිකයා, ආගමිකයා, මිත්‍යාවාදියා සහ සම්ප්‍රදායිකයා ලෝකය දකින්නේ භූමීන් සමූහයක් ලෙසයි. පූජකයාගේ, දේශපාලුවාගේ, සමාජවාදීයාගේ, වාමාංශිකයාගේ, ආගමිකයාගේ, මිත්‍යාවාදියාගේ සහ සම්ප්‍රදායිකයාගේ ලෝකය පිළිබඳ වැරදි අවබෝධය වර්තමානය ලෝකයේ පවතින සියලු අර්බුද, යුධ සහ භීතියට ප්‍රධාන හේතුව වී ඇත.
@niluka1974
@niluka1974 3 ай бұрын
රට බංකොලොත් විමට හේතුව මොකද්ද රට බංකොලොත් විමට විසදුම මොකක්ද එතකොට?
@hartwoodservices2842
@hartwoodservices2842 3 ай бұрын
ලක්තිලක ලත් කුණු කූඩෙටම තමයි.😂
@prabathkodithuwakku1307
@prabathkodithuwakku1307 3 ай бұрын
සිරාල් ඇත්තම තත්වය නම් ඔයාලා ගුටිකාලා වැටිලා හුස්ම ගන්න බැරුව හිටපු වම අතරල දකුණට හෙත්තුවුනා. ඇයි, පන අදින වම ගොඩ දන්නා කරන්න තියෙන කැපවීම් කරන්න ඔයාලට හයියක් හරි ආත්ම විස්වහයක් හරි තිබුනේ නෑ . JVP ඒක ඇත ඇරියේ නැ පීලී පැන්නේ නැ නායකයා විදිහට අනුර විශාල නොසැලෙන චරිතයක්, මහා බැංකුව කඩපු ආර්ථික වර්දනය විනාස කරපු රනිල් ඔයාට ආර්ථික වැඩ්ඩා , ආර්ථිකය ගැන කතාකරන්න ඔයාට දැනුම මදි ඒ නිසා ඒගැන මම මෙතන කියන්නේ නැ
@A.g.kBandara
@A.g.kBandara 3 ай бұрын
කල්යා පෙරේරා සහ නිර්මාල් දෙදෙනාම වෙත ගෞරවයෙනි . ඔබගේ යූ ටියුබ් නාලිකාවේ අරමුණු අගයමි . ජනපති සහ මහමැතිවරණයෙන් පසුව වෙනතකට යොමු වනවිට මහාචාර්ය නිර්මාල් ගේ අවධානය ආගම් කෙරෙහි යොමු වන්නේනම් ඉතා වටිනා මෙහෙයක් ලෝකයාටම ලැබෙන්නේ ය. දැනට දාර්ශනික ක්ෂේත්‍රයේ පුරවැසියන් සවන්දීමට කැමැති දාර්ශනිකයා ඔහුය. එසේම අනෙකුත් බුද්ධිමතුන් සමඟ දාර්ශනික සාකච්ඡාවට ඉහළම හැකියාවක් ඔහුට තිබේ. මේ කාරණය ගැන ගැඹුරින් සලකා සුදුසු මගක් යෝජනා කරන්න .
@srianidharmasekera3373
@srianidharmasekera3373 3 ай бұрын
ඉතාමත් හරවත් කතාවක්. දැනට තියන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පක්ෂ දේශපාලනය නේද? පක්ෂ නායකයින් විසින් ඉස්සරහට දමන අපේක්ෂකයින් අකමැත්තෙන් හරි අපට තෝරගන්න වෙනවා නේද? එසේම, පක්ෂ නායකයින්, ඔවුන්ගේ නායකත්වය, ජීවිතාන්තය දක්වා තියාගෙන ඉන්න. එක ප්‍රජාතන්ත්‍රවාදී වෙනවද?
@gajalanka95
@gajalanka95 3 ай бұрын
ජේවීපී මාලිමාවේ කිසිම ගැටුමක් නෑ එක එක පක්ෂවල ඔවුන් ගැටුම් කියනවා කියලා මහජනයාට පෙන්නුම් උන්ගේ හිත් වල තියෙන දේවල් කියනවා 😂
@udithasli4962
@udithasli4962 3 ай бұрын
නිර්මාල් ඔයාටත් තෙරෙන්නෙ නැද්ද මහ බැංකුව කඩපු එකෙක් නායකත්වයේ තියාගෙන ආර්ථික විද්‍යාව කතාකරනව පලමු කාරණය අවංක බාවය.අපේ කාලය හා මුදල් නාස්ති කිරීමක්.
@Shanthigamage1234
@Shanthigamage1234 3 ай бұрын
පාඨලී කියන්නේ දේශපාලන කපටියෙක්.
@bossnation5088
@bossnation5088 3 ай бұрын
Aparade ape welawa wedak ne 😢😢
@kddathukorala336
@kddathukorala336 3 ай бұрын
How much got. From ranil parties
@kddathukorala336
@kddathukorala336 3 ай бұрын
Spiral also responsible for our country situation.
@ඉදුවර-2020
@ඉදුවර-2020 3 ай бұрын
පැනීම ජීවනෝපාය කරගත් තවත් විද්වතෙක් 😂😂😂
@rickmorty2300
@rickmorty2300 3 ай бұрын
මේ සාකච්ඡාව බැලුවම තේරෙනවා රනිල්ට තමයි දිනන්ඩ ඔනි.
@siyarasaheli4017
@siyarasaheli4017 3 ай бұрын
රනිල්ට දිනන්න ඕන නෑ කියලා ශිරාල් ම කියනවා
@rosaryjayamaha6891
@rosaryjayamaha6891 3 ай бұрын
හොදට ඇදලා ඉන්නවා කියන්නෙ ප්‍රබු පන්තියක්ද
@ranjithweerawansa7733
@ranjithweerawansa7733 3 ай бұрын
ජාජබ ප්රතිපත්ති ඉතා වයාකූලයි.. කවුරුවත් එයාලගෙන් අහන්නෙ නෑ.... ඔයාලා ප්රජාතන්ත්රවාදීද සමාජවාදීද.. ඒ දෙකම නැති වෙන දෙයක්ද ඒ දෙකම කලවම් වෙච්ච hybrid එකක් ද කියල අහන්නෙ නෑ... එක පාරක් දීල බලමු වගේ social media රැල්ලක් හදපුවාම බලය ගන්න පුලුවන් රටක් මේක... මේ දෙදෙනා කරනව වගේ බුද්ධිමත් සාකච්ඡා වක් සංවාදයක් කොහේද සිද්ධවුනේ... පොඩි කොම්පැනියක ceo තෝරපව වගේද රටක ceo තෝරන එක... ඒ තියා බුලත් විට කඩය ක් කරන්න ත් කොච්චර දැනුමක් ඕනද... ඔක්කොම පැත්තක දාමු කවුරුවත් කීවද මන්ත්‍රී කෙනෙක් වෙන්න ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම් නියම කරනව කියල නෑනෙ... වයිරය පතුරුවා චන්ද ඝන්න හදන අයට නම් චන්දය දෙන්න එපා...ආකර්ෂණ නියාය අනුව එතකොට ලැබෙන්නෙත් ඒ වගේ රටක් තමා
@Randy-xg9ux
@Randy-xg9ux 3 ай бұрын
They are doing center politics. Not into capitalism or too much socialism. Just like UK labor party
@Janindugalagama-h4n
@Janindugalagama-h4n 3 ай бұрын
Final result speculation 1.Ranil 39% 2.Sajith 28% 3.Anura 17% 4.Namal 10% 5.Dilith 4%
@Talkfx478
@Talkfx478 3 ай бұрын
ඔබේ අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා දේශපාලනික නම්, ආගමික නම්, සමාජවාදී නම්, වාමාසික නම්, වෘත්තිය සමිතිවාදී නම්, සම්ප්‍රදායික නම් නියත වශයෙන් ඔවුන් ත්‍රස්තවාදියෝ හෝ ගෝත්‍රිකයෝ වෙති. අපි තවදුරටත් ගෝත්‍රිකයා සහ ත්‍රස්තවාදියා අපේ ගැලවුම්කරුවන් ලෙස නොසිතමු. එසේනම් ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය, නූතන වෙළඳාම පිළිබඳ දැනුම නැති ත්‍රස්තවාදී සහ ගෝත්‍රික අම්මාගේන්, තාත්තාගෙන්, වැඩිහිටියාගෙන්, ගුරුවරයාගෙන් සහ පාලකයාගෙන් රට මුදවා ගෙන ලෝකයේම දරුවන් මාගේ යැයි සිතා සැලසුම් නිර්මාණය කරන සාමූහිකවාදී, ස්වභාදහමවාදි, ගෝලීයවාදී, ධනවාදී සහ විප්ලවාදී අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා භූමිය මත ශක්තිමත් කර නිර්මාණය කර රටේ සංවර්ධනය වේගවත් කරමු. ගෝලීය සංවර්ධනයට ආදර්ශයක් දෙමු
@wimal2751
@wimal2751 3 ай бұрын
Montessori teacher cannot become a principal overnight
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 3 ай бұрын
ශිරාල් කියන්නෙ දේශපාලන අහිගුන්ටිකයෙක්. හැම තැනටම රිංගල පීචන් උන මිනිහෙක් .දැන් රනිල්ට කඩේ යනව 😅😅
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 3 ай бұрын
මෙි මහාචාර්ය වරයයි ශිරාලුයි දෙදෙනාම නිසි පුතිපත්තියක සිට කිුයා කරණ අය නොවෙයි .අද එක්කෙනෙකුට කඩෙි යනවා.හෙට තව කෙනෙකුට කඩෙි යනවා. මෙයාල පමණක් නොවෙයි ගොඩක් අය. වැල යන පැත්ත ගැන හතල මැස්ස ගහන අය. ලැජ්ජයි.
@weerasingherodrigo2539
@weerasingherodrigo2539 3 ай бұрын
අවු 43ක් රනිල් ,අගමැති තනතුර ඇතිව. ඔහු,මෑතක වුන මහා විනාශය තමයි බැදුම්කර බැංකු ගනුදෙනුව.2015 සිට 2019 මයිත්‍රී රනිල්ගේ කාලයේ තමයී ණය වැඩියෙම්ම ගත් යුගය (ඇ බි.12) ඒමොහොතේ දැක්මක් තිබුනේ නැහැ රට ණය උගුලට හිරවෙනවා කියලා.හර්ශාත් හිටියා එතන.ණය ප්‍රතිවුවකරනය එදා නොකර වැරද්ද අඩුවෙන් තක්සේරු නොකර යුතුයී.ඒ විපාකය 2022 දී විදින්න වුනා.රනිල් රට වැට්ටීමට ප්‍රධාන වග කිවයුත්තෙක්,රාජපක්ශලා එහි ප්‍රාධානයන් වගේම.
@kahatapitiyajayantha310
@kahatapitiyajayantha310 3 ай бұрын
බලමින්
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 3 ай бұрын
රනිලට ආර්තිකය හදන්නත් බැ දේශපාලන සංස්කෘතිය හදන්නත් බැ සජියට කොහොමත් බැ සරලව
@ensys1000
@ensys1000 3 ай бұрын
JVP නිට්ටෑ කැල විසිං ඔක්කොම හදාවි දැං.
@Talkfx478
@Talkfx478 3 ай бұрын
ඔබේ අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා දේශපාලනික නම්, ආගමික නම්, සමාජවාදී නම්, වාමාසික නම්, වෘත්තිය සමිතිවාදී නම්, සම්ප්‍රදායික නම් නියත වශයෙන් ඔවුන් ත්‍රස්තවාදියෝ හෝ ගෝත්‍රිකයෝ වෙති. අපි තවදුරටත් ගෝත්‍රිකයා සහ ත්‍රස්තවාදියා අපේ ගැලවුම්කරුවන් ලෙස නොසිතමු. එසේනම් ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය, නූතන වෙළඳාම පිළිබඳ දැනුම නැති ත්‍රස්තවාදී සහ ගෝත්‍රික අම්මාගේන්, තාත්තාගෙන්, වැඩිහිටියාගෙන්, ගුරුවරයාගෙන් සහ පාලකයාගෙන් රට මුදවා ගෙන ලෝකයේම දරුවන් මාගේ යැයි සිතා සැලසුම් නිර්මාණය කරන සාමූහිකවාදී, ස්වභාදහමවාදි, ගෝලීයවාදී, ධනවාදී සහ විප්ලවාදී අම්මා, තාත්තා, වැඩිහිටියා, ගුරුවරයා සහ පාලකයා භූමිය මත ශක්තිමත් කර නිර්මාණය කර රටේ සංවර්ධනය වේගවත් කරමු. ගෝලීය සංවර්ධනයට ආදර්ශයක් දෙමු
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 3 ай бұрын
මේ වගේ වැඩකට නැති මිනිස්සු සාකච්ජාවලට ගේන්න එපා රටට ජනතාවට සතපහක වැඩක් නැ
@karunatilkkarunatilk9927
@karunatilkkarunatilk9927 3 ай бұрын
Mpp❤❤❤❤
@rohanpeiris4411
@rohanpeiris4411 3 ай бұрын
If what you say is true, please explain how China and Vietnam have become so successful?
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 3 ай бұрын
රනිල් දෘෂ්ඨිගත ලොක්කෙක් ද නැද්ද ?
@sanjayakrishnaratne1336
@sanjayakrishnaratne1336 3 ай бұрын
jvp එක npp විමම ශිරාල්ගයි නිර්මාල්ගෙයි කයිවාරුව......කයිවාරුවක්ම පමණයි
@prnhasit4056
@prnhasit4056 3 ай бұрын
Did they counts votes? Just lies
@sampath9036
@sampath9036 3 ай бұрын
ආර්තිකය කොහොම ත් අවුල්නේ.මාලිමාව මජර ක්රමය වෙනස් කලත් ඒ ඇති.ආර්තිකය දෙවනුවවත් හදමු.
@nuwanweerasinghe9121
@nuwanweerasinghe9121 3 ай бұрын
මොනව උනත් අව‍ංකම කතාව කිව්වා....මොනව කිව්වත් අපි NPP එකත් එක්ක
@NpJayaweera
@NpJayaweera 3 ай бұрын
❤2024/9/21❤AKD❤janepati❤wanewa❤good❤jaya❤wawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@srilankagemstones5685
@srilankagemstones5685 3 ай бұрын
Sajith premadasa next president definitely , no one can change it
@dilanthaperera2865
@dilanthaperera2865 3 ай бұрын
Anura and his team has perfect blend of wisdom to govern SL . #මාලිමාවටකොටියක්
@chathurajayarathna4091
@chathurajayarathna4091 3 ай бұрын
ආරම්භයේ ඔයා මාලිමාවට දෙවනි මනාපෙ දෙනව කිව්වේ නෑ😂
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН