ආදරයක් පරිස්සම් කරගන්න ලිංගිකත්වය කියන්නේ ප්‍රධාන සාදකයක් l NILUKSHI THILAKASIRI |NETH FM LIFE LINE

  Рет қаралды 323,047

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 809
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 3 ай бұрын
අැත්තටම මං බැදල අවුරුදු 4අවුරුදු 3 යාලුවෙලා හිටියා අදවෙනකං එයාාට ඕනි වෙලාවට මාත් මට ඕනි වෙලාවට එයත් සෙක්ස් කරනවා දරුවා ඉස්සරහ අනවශ්‍ය විදිහට හැසිරෙන්නෑ ඒත් එයා ඉස්සරහ අපි හරි ආදරෙන් ලගින් ඉන්නවා ඒක බබාටත් සතුටක් එයා අපි ආදරෙන් ඉන්න එක බලාපොරොත්තු වෙනවා.මහත්තයත් ගෙදර ඉන්න වෙලාවට එයා ඇදට අඩගහනවා සෙල්ලං කරන්න කතා කරන්න.විවාහය පවතින්නනං එකිනෙකාගේ හැගීම් තේරුම් ගැනීම අවශ්‍යමයි
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 ай бұрын
ආදරය කියන්නේ sex නෙවෙයි... මට වයස 28. Wife ට 24. එයාට කවදාවත් ලිංගික කාර්‍යන් කරන්න බැහැ.. ඒක උපතින්ම තියෙන ප්‍රශ්ණයක්.. අපි විවාහවෙලා දැන් වසර 06.. අපි කවදාවත් ලිංගික දේවල් කරලා නෑ.. ඒකම කියලා ඕනෙත් නෑ.. එයා මට පණ වගේ ආදරෙයි,, මමත් ඊට වඩා.. අපි පුළුවන් හැමවෙලාවෙම ට්‍රිප් යනවා.. මාර සතුටින් ඉන්නේ හැම වෙලාවෙම... සමාජය මාරවිදිහට විකෘති වෙලා තියෙන්නේ ලිංගික පෙරේතකම නිසා.... නමුත් #ආදරය කියන්නේ ලිංගික හැසිරීම් නෙවෙයි...👍👍
@SasithUdayanga
@SasithUdayanga 3 ай бұрын
Asexual ද ඔයාගෙ දෝනි 🙂
@A.u.A.u
@A.u.A.u 3 ай бұрын
@@saliyarathnayaka5260 ඔයා වගේ කෙනෙක් ලබන්න එයා හරි වාසනාවන්තයි.හැමෝටම හම්බෙන්න ඔිනි ගැහැණියව තේරුම්ගන්න පිරිමි.සතුටින් ඉන්න.
@A.u.A.u
@A.u.A.u 3 ай бұрын
@@saliyarathnayaka5260 ඔයා වගේ කෙනෙක් ලබන්න එයා හරි වාසනාවන්තයි.හැමෝටම හම්බෙන්න ඔිනි ගැහැණියව තේරුම්ගන්න පිරිමි.සතුටින් ඉන්න.
@dinushikaPiyarathna
@dinushikaPiyarathna 3 ай бұрын
😮😮😮😮😮😮
@rushand8003
@rushand8003 3 ай бұрын
wife lesbian da
@IndianBoss-u7q
@IndianBoss-u7q 3 ай бұрын
තනියෙන් ඉන්න තරමට හොදයි. බැදිම් වැඩි වෙනවා කියන්නේ ජිවිතේ දුකක් පමණයි. පිරිමි කෙනෙක් තනියෙන් ජිවත් වෙන තරමට ජිවිතේ ගොඩක් විදින්න පුළුවන්. කවදාවත් දෙන්නෙක්ට සාමදානව මැරෙනකම් ජිවත් වෙන්න බෑ
@feelingmotivatednow
@feelingmotivatednow 3 ай бұрын
Midi kadaganta barivunama tittai,abul kiyala kiyanta venne? Hormones gahalavat ledak tiyenavanam Hoda Kara Gavin duk vidinne natuva. Modakama .
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk Ай бұрын
​@@feelingmotivatednow එලියට පේන තරන් ඕ ගෑනු එකෙක් වත් සුන්දර නෑ ඕකුන් පෙන්නන තරන් උන් ලද බොලදත් බොරුවෙන්ම ජීවත් වෙන ජීවින් වර්ගයක් ඔය ගෑනු කියන්නෙ 😂 උබල රැවටිලා ඉන්නෙ ගෑනුන්ගෙ මායම් වලට මොලේ තියන එකා තමන්ට අවශ්‍ය වැඩේ කරන් ගානට කැපිල ඉන්නව පැත්තකට වෙලා 😂 උබලා තමයි කුන්ඩවාල කරගහන් ගොන් ආතල් එකක් අරගන්නෙ 😂
@SheriffComstock
@SheriffComstock Ай бұрын
@@feelingmotivatednow Mee harakek wunata mee harak comments danna epa. Ona minihekta ayithiyek thiyanawa thamange jeewithe decisions thamanta galapena widihata ganna. Moda kamen midila lin gembo wage inne nathuwa loke wena dewal hoyala balanna. Loke singles la dan wadi. Hethuwa thawa kenek ta thamange emotions palanaya karanna denna minissu dan godak kamathi naha. Married people cheat karanawa wadi dan sahenna. Ewagen issarahata emotionally break wenna minissu kamathi naha. Moda katha kiyanna kalin hithapan. Gode manasikathwen midila hitapan minissunta advice denna kalin.
@PasinduMalith-rs4pm
@PasinduMalith-rs4pm 3 ай бұрын
සාර්ථක පවුල් ජීවිතයක් සදහා ප්‍රීතිමත් ලිංගික ජීවිතයක් අවශ්‍යයි ❤
@suneetharanaweera8795
@suneetharanaweera8795 3 ай бұрын
මගේ විවාහයට අවුරුදු 30 අදටත් අපි සෙක්ස් ගැන ඕනකමින් හිතනව.අපි ගොඩක් ආදරෙන් තාමත්.ඇත්තටම එයා මට වඩා 12 වැඩිමල්. ඇත්තටම ඒ වයස පරතරය පවා අපිට ගාණක් නැ සෙක්ස් වලින් අපිව ලස්සනට ගැලපෙන නිසා වෙන්නැති.ඒ වගේම අපි දෙන්නම ඉතාම පිරිසිදු ව ඉන්නව .
@kasunsameera7129
@kasunsameera7129 3 ай бұрын
JAYAWEWA
@Caldeira198
@Caldeira198 3 ай бұрын
👍
@Samith-k7f
@Samith-k7f 3 ай бұрын
👍👍👍👍👏👏
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 3 ай бұрын
Kohomada aluth wenne
@rushand8003
@rushand8003 3 ай бұрын
gammak thamai aunty
@kaushalyaag848
@kaushalyaag848 3 ай бұрын
එකට හේතුව ලංකාවේ love marriage එකත් උනත් proposal marriage එකක් උනත් සිද්ධ වෙද්දී දෙන්නගේ අදහස්වලට වඩා කේන්දර , දේපල, ඉඩකඩම් ,සල්ලි මුලික කර ගන්නවා.. දෙමාපියන් සතුටු වෙනවා හොද තැනකට කසාද උනා කියලා ..හැබැයි තව ජිවත දෙකක් රහසේම විදවනවා.. love හෝ proposal marriage ඕනිම එකකින් බැන්දත් තමන්ගේ vibe එකට ගැලපෙන කෙනෙක් වෙන්න ඕනි..
@harshahdg
@harshahdg 3 ай бұрын
පැහැදිලිවම අනිවාර්යයෙන්ම ඔබ හරි සහෝදරයා
@suduputhapathirana2412
@suduputhapathirana2412 3 ай бұрын
X​@@harshahdg
@ruviniwathsala
@ruviniwathsala 3 ай бұрын
Hariyatama hari oya okkoma ekka vibe eka galapenna ona,
@mpedvin7980
@mpedvin7980 3 ай бұрын
💯💯
@arthomewithrashmi4775
@arthomewithrashmi4775 3 ай бұрын
Aththa 😢 aththatama adre krana mnussyek iddi wena knkw marry krnn wenw gewal wala prshn hnda eth dnnw e jiwithe hriynne na mn hoyana mnussyek neme eykylth 💔🥺 oywge dewal ki denektanm wenw athi da? Hari paw minissu 😢
@koshalaratnesekera3810
@koshalaratnesekera3810 3 ай бұрын
ස්තුතියි .❤❤.දෙවෙනි කොටස බලලා මේක බලන්න ආවා💝විශිෂ්ට සංවාදයක්.
@natural6031
@natural6031 3 ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාව මිස්. ඇත්තටම විවාහ වෙලා ළමයෙක් දෙන්නෙක් හැදුව ගමන් ගෑනු හිතන්නේ දැන් මිනිහා වැඩක් නෑ කිසිම හැගිමක් නෑ ලිංගිකත්වය කියල දෙයක් ඇත්තෙම නෑ .
@Rudesa38
@Rudesa38 3 ай бұрын
kzbin.infog4vpmwnyY6U?feature=share
@shaznaziyard6855
@shaznaziyard6855 3 ай бұрын
True
@nirmalijayasinghe
@nirmalijayasinghe 3 ай бұрын
true ❤
@indika0072
@indika0072 Ай бұрын
​@nirmalijayasinghe Definitely ❤
@anomamaggonage761
@anomamaggonage761 3 ай бұрын
බුදුන් වහන්සේ සංසාරය ගිහිජීවිතයේ අසාරත්වය කෙතෙක් දේශනා කලත් ගිහි ජීවිතය නියමාකාරයෙන් පවත්වගන්නත් දේශනා කලේ හැමෝටම නිවන් දකින්න පින් මදි බව දන්නා නිසා. කාම භෝගී සුත්‍රයේ ජීවිතය විඳින ආකාරය සහ එහි අගය ගැන දේශනා කළා. ඛත්තිය සුත්‍රයේ භාර්යාවන් අතරින් හිමියා පිනවන්නී ශ්‍රේෂ්ඨයි යනුවෙන් දේශනා කළා. ඒ නිසා විවාහයකට ඇතුළු වුනානම් අනිකගේ දොස් දකිමින්ම ජීවත් වීම නොව තමන්ගෙනුත් කෙරෙන්න ඕන යුතුකම ඉටුකරලම පස්ස බලන්න පුළුවන් නම් ඒක බුදුන් වහන්සේ වදාළ දේශනවලට අනුකුල වෙන කාරණාවක්. ජීවිතය අවුල් කර නොගෙන දරුවන්ට ප්‍රශ්න ඇති නොකර නිදහසේ මැරිලා යන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවක් ජීවිතය යනු කුමක්දැයි තේරුම් ගැනීම වටිනවා. එයට බුදුදහම මහා ප්‍රභල ඖෂධයක්.
@LakshanPrakkrama
@LakshanPrakkrama 3 ай бұрын
☸️☸️👍❤👌
@harshahdg
@harshahdg 3 ай бұрын
ඔන්න කිව්ව
@harshahdg
@harshahdg 3 ай бұрын
ඔයා මහණ වෙන්න
@LakshanPrakkrama
@LakshanPrakkrama 3 ай бұрын
@@harshahdg kamak neddda
@NelkaShehani-n8g
@NelkaShehani-n8g 3 ай бұрын
Ai kanthawa witharak. Moda katha Nokia innawa
@SandamaliPriyadarshani-m4t
@SandamaliPriyadarshani-m4t 3 ай бұрын
ඔබ තුමිය කිියපු හැමදෙයක්ම හරි මෙවැනි ආදර්ශමත් වැඩ සටහන් තව තවත් ඉදිරියට කරගෙන යන්න ඔබ තුමියට ශක්තිය දයිරිය ලැබෙිවා 🙏🙏🙏
@nandanasilva1878
@nandanasilva1878 3 ай бұрын
මෙලොව සතුට ගැන පමණක් සිතන අල්ප මාත්‍රයක් සතුටක ගිලෙන සැනෙකින් යලි පියවි සිහියට එන ඉතාම සුලු ආශ්වාදයක් සදාතනික නැත සදාකාලික වූ නිරාමිස සුවය වීතරාගී බඹසර සීලය ලෝකෝත්තර සැපතක නිවන පතන්නෙමි මතු උපදිනා සසර කතර
@wishwagaveshaka
@wishwagaveshaka 3 ай бұрын
Saththakinma eyay uthum...
@WinningLife-t5k
@WinningLife-t5k 3 ай бұрын
Aniwarenma brother.❤ eka thama uthum ma de. Oya magul wadak na Sil araksha karagena inna ekai uthum. Methanin passeth apit yanna lokayak thiye kiyl mathaka thiya ganna. ☺️🙏
@sandyakumari2865
@sandyakumari2865 3 ай бұрын
විවාහයෙන් පස්සේ දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් ඈත් වෙලා වෙනම ජීවත් වෙන්න ඕනේ ,,එතකොට ප්‍රශ්න ගැටලු අඩුයි ...😊
@Sameeandsaku
@Sameeandsaku 3 ай бұрын
Eka nm aththa. Kochchra adaren hitiyath eyala wisabeeja danwa
@thakshilakumari6086
@thakshilakumari6086 Ай бұрын
ඇත්තමයි .වෙන් වෙන්න උනා මටත් ..😢ඕක නිසා
@amaliwijesingha6707
@amaliwijesingha6707 21 күн бұрын
අනිවාර්යයෙන් දෙමව්පියන්ට salakanna onii..දෙපාර්ශවයම habai eyalagen athwela thamanta kiyala jiwithayak hadaganna oni අනිවාර්යයෙන් .. nattam hamadama prashna thama❤️🌸
@pdobey
@pdobey 3 ай бұрын
She is so eloquent. She is a treasure for our community 😍
@sanjayaprasath3188
@sanjayaprasath3188 3 ай бұрын
HI
@ishinipanchali
@ishinipanchali 3 ай бұрын
ඒ කොකු හතර උනත් රැකගන්න ඕන කාන්තාවන් විතරද ? ගොඩක් වෙලාවට විවාහයක් පවත්වන්න ගැහැණු විතරද ඔය දේවල් කරන්න ඕන . ගැහැණිය තනිව වගකීම් දරන තැනට පත්කරලා ඒ ගෑනිගෙ ලිංගිකත්වය විතරක් හිතන පිරිමි නිසා තමයි විවාහ නැති වෙන්නෙ .ඒ ගෑනිට වගකීම් විතරක්ම දෙනකොට එහෙම වෙනවා .ගැහැණිය ලස්සනට තියාගන්න ඕන ආදරය දෙන්න ඕන පිරිමි ඒ වෙනුවට වෙන වෙන. ගෑණු හොයාගෙන යන. එක හරිද පිරිමින්ගෙ ආදරය කරුණාව අනුකම්පාව නැති තිරිසන් ගති නිසා තමයි පවුල් කැඩිලා යන්නෙ .එහෙම අය යන එක හොඳයි.ගැහැණියට පුලුවන් තනියම දරාගන්න .එහෙම දරාගන්න අය ඕන තරම් ඉන්නවා.එහෙම පිරිමින්ගෙන් නිදහස්වෙන එක ගැහැණියට මහා සහනයක් .
@highereducation-xx1ot
@highereducation-xx1ot 3 ай бұрын
Mama obbata ekagai
@kumarijayakodi8495
@kumarijayakodi8495 3 ай бұрын
ඇත්ත ගැහැනියකට ඕන දෙයක් දරාගන්න පුලුවන් මමත් එහෙම ගැහැනියක්
@janithadithya3911
@janithadithya3911 3 ай бұрын
එහෙම වෙන්නෙ ගැහැනිය මිනිහා තෝරන විදිහ නිසා .. ඊට පස්සෙ කාන්තාවන්ට සම තැන දෙන්න බැ , කාන්තාවන් විවාහ වෙන කොට තමන්ට වඩා මුදල් තියන , උස මහත තියන , තමනට වඩා උගත් තත්වය තියන( පිරිමියෙක් කාන්තාවගෙ මේ දේවල් බලන් නෑ , ලස්සන කාමය විතරයි ) හැම දෙයක්ම තමන්ට වඩා තියන කෙනෙක් ගාවට යන්නෙ . ලෝකෙ සුපිරි ම ගෑනි ගත්තත් එයා යන්නෙත් තමන්ට වඩා උසස් දේට .. එතනම කාන්තාව දාස වැඩකාර පහත් තත්වයට පත් වෙලා ඉවරයි . කාන්තාවක් පස්සෙන් පැමින ත්මන්ට වඩා දුප්පත්, කුඩා ශරීර දරන ,නූගත් තත්ත්වයක් නැති පිරිමියෙකුට (කාමය හා පුරුෂ රූපය පමනක් පිරිමියෙක්ගෙන් පතන කාන්තාව) යෝජනා කරන දවසක් උදා උනාම සමතැන දෙන පුලුවන් . නැත්නම් ගැහැනිය සැමියා තෝරන විදිහට වෙන්නෙ හැමදාම ලෝකෙ ඇය පාතට වැටෙන එක . ඇයට හැමදාමත් ගෙවන්න වෙනවා .
@dtcabey1028
@dtcabey1028 3 ай бұрын
ගැහැනු නිදහසෙ ඉන්නවනම් මිරිමින්ටත් ඒක සහනයක්, අනික රජ කාලෙ ඉදන් එන රස්සාවක් තමා ගනිකා වෘතිය ඒක නිසා පිරිමින්ටනම් sex කියන එක බදින්නෙ නැතිවම කර ගන්න පුලුවන්.දැන් මෙ විවාවාහ විමක් නිසා මල කරදරෙ ආදි කාලෙ වගෙ තිබුනනම් හොදයි මම හිතන්නෙ
@sagarasagara1720
@sagarasagara1720 3 ай бұрын
Kanthawa harima asaranai
@deepanifernando1329
@deepanifernando1329 3 ай бұрын
Good topic . Living together කායන එකට බය උනාට ඒක හොද සංකල්පය ක් මේ තත්ත්වය ට
@newfilmtrailer7733
@newfilmtrailer7733 3 ай бұрын
නෑ.. එතකොට. පිරිමි හුකල, මාරු වෙනවා ඔයව ගැලපෙන්නේ නෑ කියලා.. මං නම් එකෙන්ම 🤔
@kaushalyaag848
@kaushalyaag848 3 ай бұрын
දියුණු මනසක් තියෙන අයට ගැලපෙනවා..නමුත් ලංකාව වගේ රටක ගැලපෙන්නේ නෑ..නිකමට හිතන්න affair එකක් තිබිලා breakup උනාම කොච්චර පහත් විදියහට ද තමන් ආදරේ කරපු කෙනා ගැන කියන්නේ..අඩු ගානේ affair එක තිබුන කාල සිමාවේ ඒ මනුස්සයා කන්න බොන්න අරගෙන දිපු ඒවගේවත් නම්බුව තියාන්නේ නෑ..ඉතින් ඒ වගේ මිනිස්සු ඉන්න රටකට මං හිතන්නේ නෑ living together ගැලපේවී කියලා ..
@albunperera1055
@albunperera1055 3 ай бұрын
No.. Its not a righteous....
@janithadithya3911
@janithadithya3911 3 ай бұрын
එහෙම ඉදලා වෙන් උනා කියපම්කෝ , එහෙම එකෙක් හෝ එකියක් කරගහන්න කැමති කව්ද ? එහෙම කරනවා කියන්නෙ පාවිච්චි කරලා අතාරිනවා වගේ දෙයක් පොදු භාන්ඩයක් වගේ , ඒක කරන්න දියුණු මනසක් තියෙන්න ඕන නේද , හම්ම් 😮😮😮
@ishannethsara5302
@ishannethsara5302 5 күн бұрын
@@janithadithya3911 ගහපුව බදින්නෙ දුයුනු මනසක් තියෙන උන් නෙමේ බන් .හෙන මෝඩයො තමා ඔව්ව කර ගහන්නෙ 💩
@araliusa
@araliusa 2 ай бұрын
මම දන්නා තරමට මේ සෙක්ස් ගැන කතා කරන අය ඉන්නවා නේ , මෙයාලාට ඕන එක නියම වෙලාවට ලැබෙන්නේ නැහැ , ඒ නිසා ඔවුන් සෙක්ස් එක්ක තරහය් , මම දන්නා ප්‍රසිද්ද එකෙක්කෙන්ක් ඉන්නවා ඇය අසාය් මොකක් හෝ හේතුවක් නිසා එයාගේ මිනිහා අවුරුදු 7කින් ඇත තියලා නැහැලු එයාගේ ඇගට, දැන් ඇය සෙක්ස් කරන අය එක්ක තරහය් , සෙක්ස් නැතුව ජිවිතේ ගෙවන්න පුළුවන් කියලා හැමෝටම කතා පවත්වනවා . කවුරුන් හරි කතා කලොත් ඇය සමග , සෙක්ස් නැතුවත් ජිවත්වෙන්න් පුළුවන් කියලා දේශන දෙනවා , මැයටත් ඒ කරදරේ තියෙනවා වගේ කියලා මට පේනවා ඇත දැකීමෙන්. මේ මගේ ඒ කියපු යහළුවා වගේම කෙනෙක්
@chamarasampath2698
@chamarasampath2698 3 ай бұрын
මට අපි දෙන්නා ගැන සතුටුයි මගේ මහත්තයට ගොඩක් කෙන්න්ති යනවා මම ඉවසනවා කොහොම උනත් එයාට මාව නැතුවම බැ මැරිකරලා අවු 11ක්‌ අපිට දරුවෝත් නෑ
@sameermallawaarachchi5306
@sameermallawaarachchi5306 3 ай бұрын
ඉක්මනට දරුඵල ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා, සතුටින් ඉන්න හැමදාමත් ❤❤
@Thaka-x1c
@Thaka-x1c 3 ай бұрын
@@chamarasampath2698 ඔයාලාට දරුවො ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️
@sahanpriyankara8485
@sahanpriyankara8485 3 ай бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වෙවා 😊❤
@WeerasekaraAnura
@WeerasekaraAnura 3 ай бұрын
Ikmanata kiri සිහිනය සැබෑ vewa amma ❤❤,
@Lifewithuma2652
@Lifewithuma2652 3 ай бұрын
සතුටුයි...මුලින් දුන්නු ආදරය....වයසට යනකල්..කෙසේ වෙතත් මැරෙනකල්ම තියනවා කියන්නේ....කොච්චර හොදයිද....😊😊
@සංජය-ඥ8ග
@සංජය-ඥ8ග 2 ай бұрын
ආතල් එක නැති උනාම කාන්තාව මාරැ කරාට හරි යන්නෙ නෑ..කාන්තාව කියන්නෙම වීනාවක් ඒක විවිධ විදිහට ප්ලේ කරන්න.එකම විදිහට ප්ලේ කරද්දි වීනාව එපා වෙනවා...ඒ නිසා රිදවන්නෙ නැතුව හිතේ හැටියට ප්ලේ කරන්න..වයිෆ්ලා පිරිසිදුව ඉන්න හවසට හොඳට නාලා සිංහරාජෙ වගේ තියාගෙන ඉන්නෙ නැතුව හැමදාම තනිකර පිටිටනි වගේ තියාගන්න...කාන්තාවන් බය නැතුව හස්බන් එක්ක ඉස්සරහා පස්ස හැම දොරක්ම ට්‍රයි කරලා බලන්න අයිස් කන්න...ආසා හිතෙයි හැමදාම වෙනස් වෙනස් විදිහට ට්‍රයි කරලා බලන්න ආසා හිතෙයි....අනික ගැනු පිරිමි රෑට වත් නොකා හිටපියවු දෙගොල්ලම ටයර් පැනලා බඩවල් බිම වදිනවා ඇඟ ගැනනමි හිතන්නෙම නෑ...පිටි ගොඩවල් කෙලලා කිසිම ජවයක් නෑ...හිතලා බලපල්ලා..
@rekhasureka6449
@rekhasureka6449 3 ай бұрын
Mis කියන kathawa ඇත්ත ස්තුතියි දැනුවත් කරාට අංක එක wenna ඕන පිරිසිදු කම පිළිවෙල e හැමදේම මත ගොඩක් දුර යන්න පුළුවන් පිරිම්. පිට yanne na කවදාවත් ලස්සනට ඉද්දී බුදුසරණයි ❤️❤️
@srimathiweerarathne3346
@srimathiweerarathne3346 3 ай бұрын
ස්තූති ඔබ තුමියට.වට වන්දනා නැතුව ඉතාම පැහැදිලිව දිය යුතු අවවාදය සහ උපදේශනය ලබා දෙනවා.ගොඩක් වටිනවා අගය කරනවා.💐💐
@BuddhamandalaJayajaya-sf9ix
@BuddhamandalaJayajaya-sf9ix 3 ай бұрын
පිංවතිය ඔබගේ උත්සහය කැපවීම අගය කරමි,අපගේ ජීවිත තුල සැගවුණ ඇත්තක් ඇත ඒ ගැන මනා අවබෝධයෙන් කරුණූ ඉදිරිපත්කිරීම සමාජයට මහත් පිටුවහලක් වීම ඒකාන්ත සත්‍යයකි.ඔබ සැමට යහපතක්ම සිද්ධ වේවා.!!!
@ShaniShani-jj1yu
@ShaniShani-jj1yu 3 ай бұрын
නියම උත්තරේ බුද්ධාගමෙ තියනවා ගොඩක් හොද වැඩසටහනක් මෙතුමියට ගොඩක් ස්තුති
@suryalas1990
@suryalas1990 3 ай бұрын
අද කාලෙට ගැලපෙන හොදම වැඩ සටහානක් මටත් ගොඩක් අත් දැකීම් තියෙනවා ඔය ගැන තෙරුවන් සරණයි
@luckyjayakody
@luckyjayakody 3 ай бұрын
ලෝකයේ අනිත් හැමදේම වගේ, කසාද බඳිනවා කියන එකත් හැමෝටම හරි යන්නෙ නෑ. හැමෝම හිතන්නේ කසාදය කියන්නේ කෝකටත් තෛලයක් වගේ හැම කෙනාටම හරි යන දෙයක් කියලා. එහෙම වෙන්නෙ නෑ. ඒකයි සමහර කසාද අතිශය සාර්ථක විදියට දශක ගණන් පවතින්නත්, සමහර කසාද මාස කීපයකින්, අව්රුදු කීපයකින් අහවර වෙන්නත් හේතුව.
@Thaka-x1c
@Thaka-x1c 3 ай бұрын
ඇත්තටම මගෙත් විවාහය අවුරුදු එකහමාරයි තිබ්බේ තමන්ගෙම සුබ සිද්දිය ගැන විතරක් හිතන මට ලෙඩක් දුකක් උනත් ඒක ගනන් ගන්නෙ නැති කරුමක්කාර ගෑනියෙක් එක්ක ඉන්න උනේ😂ඒත් මම එයාට මාසික අසනීප හැදුන දවසටත් එයාව හොදින් බලාගත්තා😢අන්තිමට මටම තේරුනා ජීවිත කාලෙම තනියෙන් ඉන්න එක සැපයි නේද කියලා මේ ගෑනිට කඹුරනවට වඩා😢එයා එයාගෙ අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට යන්න බැලුවෙ එයාගෙ පඩිය සම්පූර්ණයෙන්ම ඒකට යොදවලා😢එතකොට මම හම්බකරන සේසතම වියදම් කරන්න උනා කන්න බොන්න ලයිට් බිල් වතුර බිල් වලට🙂මම ආස දෙයක් ආස කෑමක් කන්නවත් යාලුවො එක්ක සෙට් වෙන්නවත් සල්ලි නෑ අන්තිමට😢මගේ පඩිය මම ගොනා වගේ වියදම් කරන නිසා එයා ලස්සනට එයාගෙ සැලරි එක එයාගෙ course fee ගෙවන්නයි,එයා ආස දේවල් ගන්නයි පාවිච්චි කරා😢මට අසනීපයක් උනාමවත් බැලුවෙ නැති බිසීබිසී කිය කිය මාව ගනන් ගත්තෙවත් නැති මාව යූස් කරපු කාලකන්නි ගෑනිගෙන් මම අයින් වෙන්න තීරනය කරා❤දැන් මම ජපානෙ ඉන්නෙ ජොලියෙ සැපේ ඉන්නවා😂මගේ පඩියෙන් අර මෝඩ ගෑනිට කන්න බොන්න දිදී ඒකිගෙ හීන වලට යන්න උදව් කරකර හිටියනම් මට අද මෙච්චර ජොලියෙ ඉන්න නෑ😂 ❤විශේශයෙන්ම කොල්ලන්ට කියන්නෙ තමන් කරන කැපකිරීම් වලට අගයක් දෙන්නෙ නැති ඒකිගෙම සුදුසුකම් ගැන හිතන හස්බන්වටයි ඉගෙනීමයි රස්සාවක් බැලන්ස් කරගන්න බැරි ගෑනුන්ගෙන් දෙපාරක් නොහිතා අයින් වෙයන්❤
@eesathushara5302
@eesathushara5302 3 ай бұрын
😅😅🎉🎉🎉🎉🎉🎉🎉
@DilaniRasika-c3c
@DilaniRasika-c3c 3 ай бұрын
Ain wela satutin enna eka tama hodama de
@madushanishadi7857
@madushanishadi7857 3 ай бұрын
😂😂😂
@kumarikumudu190
@kumarikumudu190 3 ай бұрын
😢
@GayaniSadareka-c3t
@GayaniSadareka-c3t 3 ай бұрын
Hamadama satutin inna ❤️
@Diluba-ll3zi
@Diluba-ll3zi 3 ай бұрын
බොහොම වැදගත් බුදුසරණයි මිස් ඔබතුම්යට❤❤❤❤
@silunisadewni818
@silunisadewni818 3 ай бұрын
මන් නමි වෙන අදහසක් දරනවා.මට අවුරැදු විසිදෙකයි.මායි ,මල්ලියි, අයියයි තාත්තා අමිමා හරි සතුටින් ⁣ඉන්නවා. ගොඩාක්ම අකමැත්තෙන් වුනත් කියන්න ඔිනා ලස්සන උපතින් එන්නැ හැමෝටම .අනිවාර්යෙන් ගැටුමි අඩුකරගන්න දෙදෙනාම හොදට ⁣ඉගෙනගෙන තමන්ට කියලා ශක්තිමත් ආදායම් මාර්ග හදන්න ඔිනා.එතකොට තාමා තමන් ආසදේවල් ගන්න පුලුවන්.සහකරැට හෝ සහකාරියට උදවිකරන්න පුලුවන්.මානසිකව සතුට තියෙන්න ඔිනා.මොකද ආදායම් මාර්ගය නැති ගැහැනු කෙනාට නිතරම මහත්තයගෙන් සල්ලි ⁣ඉල්ලන්න බැනේ.මටදැනෙන දේ .පුන්චි කාලේ තියෙන්නැති. දැන්නමි ඔිය ලින්ගිකත්වය නැ.හැමොම් එකට මහන්සිවෙිලා හිනවලට යනවා දිනනවා එචිචරයි.හැබැයි දුවෙක් ගෙදර ⁣ඉන්නකොට වෙනස් අමිමා තත්තා දුරස්වෙද්දි ,දුව ලන්වනෙවා.එතනින් පස්සේ තාත්තගේ දුවගේ ආදර කතාව.මොනදේ කලත් කාන්තාවට ශක්තිමත් ආදායම් මාර්ගයක් තිබිය යුතුයි.මොකද ඔය කියන කොකු ⁣ඉබෙි එන්නැ.පිරිමි වැරදිත් නැ .තමන් හොයන හැමදේම නොනට ලස්සන වෙන්න දෙන්න පුලුවන්ද බැනේ.සමාජ ගත කරන්න ඔිනා මෙිවා.
@silunisadewni818
@silunisadewni818 3 ай бұрын
එවගේම දර්මයට නැබුරැවෙන්නත් ඔිනා .අඩුම සතියට පාරක් පන්සල් වත් පවුලේ හැමොම් එකට යන්න ඔිනා.තව පවුලේ අයත් එක්ක එලියට යන්න ඔිනා
@janithadithya3911
@janithadithya3911 3 ай бұрын
ඔයා චූටි වැඩී බබෝ ඕවා හිතන්න කසාද ගැන හිතන්නම එපා . තව අවුරුදු 3 ක් විතර දෙමව්පිය කියන දේට හොදට අවධානෙ දෙන්න ..26 ,27 වෙනකොට එදාට හිතල බලන්න ඔයා අද මේ දරන අදහස් ගැන .
@sararanaweera9063
@sararanaweera9063 3 ай бұрын
​@@janithadithya3911 අනිවාර්යයෙන්
@sararanaweera9063
@sararanaweera9063 3 ай бұрын
බැඳලා බලන්න. ඔයා ඔය කියන දේවල් ඕනා. හැබැයි ඒ දේට විතරක් බෑ marriage life එකක් success කරන්න. Love and sex කියන දේ තමා ගොඩක්ම marriage life එකක බැඳීම කියන දේ ශක්තිමත් කරන්නෙ. ඔය වගේ රඹ ටෝක්ස් දුන්නට😂
@dammikaweerakoon-wv2dm
@dammikaweerakoon-wv2dm 3 ай бұрын
ඔයා කියන දේ බාගයක්ම ඇත්ත
@merlinafdo2
@merlinafdo2 3 ай бұрын
Wow . She’s very professional and explained everything nicely ..
@MaheshKumara-s5o
@MaheshKumara-s5o 3 ай бұрын
ගොඩාක් වටිනා උපදෙස් ටිකක්.බොහොම හොදයි දේසනාව.සමහර පිරිමින්ට දරැවන් උනාම දෙගොල්ල ගැනම සෙවල්ල අමතක වෙනවා.
@ireshaDilhani-jz8hi
@ireshaDilhani-jz8hi 3 ай бұрын
ඇත්තටම මේ කතාවනම් ඇත්ත.සමහරු පවුල් කන්නේ දරුවො නිසා.
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 3 ай бұрын
ලංකාවෙ සියයට අනූවක්ම!
@KlpaniDinushi-pp7po
@KlpaniDinushi-pp7po 2 ай бұрын
Mamath
@DarshaniRuwankumari-y4c
@DarshaniRuwankumari-y4c 18 күн бұрын
Hmm අනිවාර්යයෙන් 😢
@amilarandeni554
@amilarandeni554 3 ай бұрын
ඔබ‍ට දෙපලට ස්තුතියි 🎉 එඩිතරව සමාජය දැනුවත් කිරීම වෙනුවෙන්.❤
@KalumChinthaka-m7j
@KalumChinthaka-m7j 3 ай бұрын
ගොඩක් වැදගත් ස්තුතියි
@swarnaamarathilaka3600
@swarnaamarathilaka3600 3 ай бұрын
ඉතාමත් වැදගත්,ප්‍රායෝගික,ප්‍රයෝජනවත් වැඩසටහනක්.බොහොම ස්තූතියි.බැලු පලවෙනි වැඩසටහනෙන්ම මම subscribe කලා.
@barneycasting8331
@barneycasting8331 3 ай бұрын
මට 45යි මගේ බිරිදට 42 යි, අපිට එක දරුවෙක් ඉන්නවා. අපි දෙදෙනා දැන් වසර 2.5 ක ඉදන් sex කරලා නැහැ. අපි දෙදෙනා උත්සාහ කරන්නේ බුදු දහමට අනුව පුළුවන් තරම් බැදීම අඩුකරගෙන බ්‍රක්මචාරී ජීවිතයක් ගත කරන්න. ධර්මය ගැන දැන ගන්න තරමට සහ ඒවා අනුව ජීවත් වෙන කොට අපි එකිනෙකාට තව තවත් ආදරය කරනවා. අපි දෙදෙනා ජීවත් වෙන්නෙත් ලංකාවේ නමේ. ඉතා කාමුක ලව්කික දේවල් තියෙන බටහිර රටක ...
@KanchanaDissanayake-kx9vf
@KanchanaDissanayake-kx9vf 3 ай бұрын
Recspet ❤
@AnimeOdyssey520
@AnimeOdyssey520 3 ай бұрын
wishakawa awurudu 7 di sowan wune passe daruwo 30 k haduwa
@henryt1199
@henryt1199 3 ай бұрын
අනේ අහන්නත් සතුටුයි. 🙏🙏🙏. මට සමහර වෙලාවට හිතාගන්න බෑ, ඇයි මෙච්චර මේ මස් ගොඩක් අතපත ගාන්න පෙරේත කියලා. ජිවිතයේ වැදගත් ,වටිනා දේවල් වෙන ඇත්තේම නැද්ද. සතුටින් ඉන්න sex නැතුව ම බැ වගේනේ, ගොඩක් පිරි මිට. දොස්තර වගේ කට්ටිය, මෙය මිනිස්සුන්ගේ හිත වලට කාවද්දන්න ඕනේ. Sex කියන්නේ මුලු ජිවිතය ම නොවන වග මිනිස්සුන්ට අවබෝධ කරල දෙන්න ඕනේ. ඒත් එහෙම දෙයක් වෙන්නෙ නැ
@janakadisanayaka5737
@janakadisanayaka5737 3 ай бұрын
සාදූ සාදු සාදු සත් පුරුෂය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 3 ай бұрын
අනේ ෂෝක්...❤❤❤මම නමි චිත්තවේගීය දික්කසාද වේලා තියේන්නේ..
@janakaranjith3875
@janakaranjith3875 3 ай бұрын
ම්ම් හිතනවා ම්ම් හොඳ සැමියෙක් කියලා. ගෙදරකිසිම වැඩක් බලන් ඉන්නේ නැතිව කරනවා, උයනවා, රෙදි හෝඳනවා, දරුවන්ට කවනවා, බිරිඳ රැකියාවට ඇරලවනවා, සියළුම වැඩ. මගේ කියයා කිසිඳු රාජකාරියක් බිරිඳට කරන්න ඉඩ තියන්නේ නෑ. මම ම කර ගන්නවා. බිරිඳ වෘත්තියෙන් හෙදියක්. බිරිඳ නින්දට හරිම කෑදරයි. ම්ම් හිතන්නේ ඒ හේතුව නිසා, අපේ ලිංගික ජීවිතය හරිම අසාර්ථකයි. ඉවසාගෙන ඉන්නවා. ඒක හරිම ස්ට්‍රෙස්.
@arthomewithrashmi4775
@arthomewithrashmi4775 3 ай бұрын
දෙන්නෙක්ගේ ජීවිතේදි සාකච්ඡාව කියන දේ අතිශයම වැදගත්… හැමදේම කතාබහ කරන්න අඩුපාඩුවක් උනත් එයාට නොදැනෙන්න ලස්සන තේරුම් කරලා දෙන්න. පොඩි පොඩි ආදරනිය ට්‍රික්ස් යූස් කරලා ඒ අයව තමන්ගේ පැත්තට නම්මගන්න තරම් සූක්ෂම වෙන්න… වැරදි වෙන්නේ මිනිස්සු අතින්නේ අඩුපාඩු හදාගෙන ජිවිතේ අරන් යන්න… ❤
@Ruwanan
@Ruwanan 3 ай бұрын
Uba gedara wada karana nisa thama nani nidiyanni.ganita gedara wada karanna dila Uba rassawak karahan😂😂😂
@janithadithya3911
@janithadithya3911 3 ай бұрын
​@@arthomewithrashmi4775discuss කරලා තේරුම් ගන්න තරම් iq එකක් නැතුව ඇති මේ මහත්තයගෙ පතිනියට
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 3 ай бұрын
ඇත්තටම ඔයා එයා එක්ක කතා කලොත් හොදයි නේද එයාගෙ වැඩත් එක්ක වෙන්න ඇති එහෙම වෙන්නෙ
@janakaranjith3875
@janakaranjith3875 3 ай бұрын
@@Ruwanan නෑ බ්‍රෝ. රැකියාවක් කරමි.
@wijethunghe..479
@wijethunghe..479 3 ай бұрын
මම මැරි කරලා මාස දෙකෙන් අයින් උනා..ඩිවොස් උනා..ඒ තරමට ඒක පිලිනු උනා...ඒ වෙන්වීම ගැන අද මම සතුටින්
@dilishankumara2133
@dilishankumara2133 3 ай бұрын
හේතුව මොකකද
@SuperPiyuchan
@SuperPiyuchan 3 ай бұрын
kohoma hari sathuten inna puluwan nam eka thamai very important..
@thilankadasun4483
@thilankadasun4483 3 ай бұрын
Boruiyanne oya ..thama vidawanawa
@Thaka-x1c
@Thaka-x1c 3 ай бұрын
මමත් අයින් උනා❤ආත්මාර්තකාමී ගෑනියෙක්ට දාව දරුවෙක්වත් උපද්දවන්නෙ නෑ කියන තැනටම පිලිකුල් උනා
@D.D.W-w7r
@D.D.W-w7r 3 ай бұрын
ඇයි ඒ 😮 මොකද්ද හේතුව?
@Flexible_Ketchup
@Flexible_Ketchup 3 ай бұрын
❤ ඉතාම ත් වටිනා වැඩසටහන ක්‍ 🙏
@sararanaweera9063
@sararanaweera9063 3 ай бұрын
Marriage එක කියන්නෙ ආදරය, සෙනෙහස , රැකවරණය , විස්වාසය , අවංකකම , පිරිසිදුකම සහ ලිංගිකත්වය කියන හැමදේම කියලා මං හිතනවා. මේ ටික ගැළපුන තැන පව්ල් ජීවිතේ සාර්ථකයි. සහ ඇත්තටම මිස් කිව්ව වගේ ආදරෙන් ඉන්නව නම් ඒ දෙන්නගෙ sex life එකත් ඒ වගේම නිරවුල්. එහෙම ආදරෙන් එකතු වුනාම ඇත්තටම මිස් කිව්ව වගේ මනස හරි relax , හරිම fresh feeling එකක් තියෙනවා , දෙන්නට දෙන්න ගැන උනත් හරිම සෙනෙහසක් දැනෙනවා. ඇඟට උනත් හරි energy එකක් දැනෙනවා. කසාදෙ ඇතුලෙ Sex කියන්නෙ වල්කමක් නෙවේ. ඒකෙන් දෙන්න තව ලං වෙනවා. බැඳීම ශක්තිමත් වෙනවා. මටත් feel වෙලා තියෙන දෙයක්, එහෙම දවස් වලට් දෙන්නම වෙනදට වඩා හරි සැහැල්ලුයි. හරි සතුටින් ඉන්නවා. ඇත්තටම මනස නිරවුල් නිදහස් කියන්නෙ අනිත් හැමදේම හරියට වෙනවා කියන එක. Sex වලින් ඇත්තටම ආතතිය කියන එක අඩු වෙනවා. වටේ ගිහිං සෙක්ස් කරන එක නෙවේ පව්ල් ජීවිතේ ඇතුලෙ තමන්ගෙ කෙනා එක්ක සතුටින් ඉන්න එක වල්කමක් නෙවේ.
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 5 күн бұрын
ලන්කාවෙ ගොඩක් ඔය ගැන දන්නෑ
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 3 ай бұрын
මසුරන් පැහැදිලි කිරීමක්. ලංකාවේ පිරිසකට නම් ඕවා තේරෙන්නේ නෑ. මොකද තමන්ගේ පැත්තෙන් විතරයි හිතන්නේ. ඔබ දෙපලට බොහොමත්ම ස්තුතියි නෙබියව මේවැනි දෙයක් ඉදිරිපති කලාට
@GeethikaGunamuni-v9w
@GeethikaGunamuni-v9w 3 ай бұрын
මම අවුරුදු පහක් ආදරේ කරලා බැන්දත් අද මම ගොඩක් අසරන වෙලා. මගෙ ස්වාමියා මට ගොඩක් මානසික වද දෙනවා. ගේදර හිරකාරයේක් වගේ. ජිවිතේ ම ඒපා වේනවා
@kalumkumaraharischandra813
@kalumkumaraharischandra813 3 ай бұрын
😂
@megaya1427
@megaya1427 3 ай бұрын
😢😢😢
@akarsha_sithumina
@akarsha_sithumina 3 ай бұрын
🥺ehema jeewithath tiyenawadha
@KlpaniDinushi-pp7po
@KlpaniDinushi-pp7po 2 ай бұрын
Mamath ahemai
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 27 күн бұрын
මිනිහගෙ සල්ලි විතරක් බලාගෙන බැන්දම එහෙම තමයි ඌ උගේ ලෝකෙ උට ඕන විදිහට ජීවත් වෙනව ඔයාට ඔතින් හුලන් තමයි 😂
@Anosha-vi6gl
@Anosha-vi6gl 3 ай бұрын
බොහෝමත්ම ස්තුයි මෙිවන් වැඩ සටහන් ඉදිරිපත් කිරිම ගැන❤❤
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 3 ай бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝවක් ❤
@davisoncinematic4274
@davisoncinematic4274 9 күн бұрын
Thanks miss
@darshiiii
@darshiiii 3 ай бұрын
පෙනුම ගැන කිව්ව කතාව නම් හරි. සායන වලට බබාලව අරන් එන අම්මලා බහුතරයක් බබා ලැබුනට පස්සේ තමන්ගේ ඇග ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නෑ කියලා පේනවා. පිටරටවල vedios follow කරලා බැලුවොත් පේනවා දරුවෝ ඉන්න අම්මලත් කොයි තරම් ලස්සනට ඇග maintain කරනවද කියලා. ඒ අතින් අපේ තරුණ අම්මලා බහුතරය හරි උදාසීනයි එයාලගෙ ඇග ලස්සනට තියා ගන්න පොඩ්ඩක් කැප වෙන්න
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 3 ай бұрын
එහෙමමත් නෙමෙයි ළමයි ලැබුනට පස්සෙත් ආසයි අම්මල ලස්සනට ඉන්නේ එයාලා ඒකට උත්සහ කරනකොට මොකට දැන් ළමයෙක් ඉන්න ගෑනියෙක් මොන මගුල් විසේ ගහලද අහන්නේ පවුලේ අය නැන්දම්මා හස්බන් පවා එහෙම අහනවා ඉතිං එයාලා උදාසීන වෙන්නේ ඒකයි
@darshiiii
@darshiiii 3 ай бұрын
@@wasanasewwandisewwandi8227 ඒත් තමන්ට තමන් ගැනම සතුටින් ඉන්නත් තමන්ගෙ පෙනුම maintain කරන එක වැදගත් නේද. ගෑනු කෙනෙක්ට තමන්ගෙම කියලා මොකක් හරි ආදායම් මාර්ගයක් තියෙන්නත් ඕනෙ. නැත්තන් මහත්තයගේ සල්ලි වලින්ම ජීවත් වෙද්දිත් තමන් ගන්න ආස කරන දේවල් ගන්න බැරි වෙනවනෙ හිතන හිතන විදියට. මම හිතන්නෙ self respect එකක් තියාගෙන ජීවත් වෙන්න ගෑනු කෙනෙක්ට ඒ හැම දෙයක්ම වැදගත් වෙනවා
@DaisyDil
@DaisyDil 3 ай бұрын
@@darshiiii විවාහක රූ රැජිනයන්ව පවා සැමියා අත් අරිනවා ලස්සන වුනාට. අද වෙද්දි ලෝකයේ සුරූපිම කාන්තාවගෙ විවාහයත් ප්‍රශ්නයක් වෙලා. ඩයනා වගෙ ලස්සන ගෑනියක්ට හිත නොගිය චාල්ස් එතරම් ලස්සනක් නැති කැමිලාට බැඳීම වැඩියි. ලස්සන එකිනෙකා අනූව වෙනස් වෙනවා. කොපමණ ලස්සන වුනත් මානසිකව සුවපහසුදායක නැත්නම් ඒ ලස්සන වැඩක් නෑ.
@darshiiii
@darshiiii 3 ай бұрын
@@DaisyDil එහෙම කියලා කැතට ඉන්න ඕනෙ නෑනෙ නේද. මම කියන්නෙ තමන් තමන්ව අතාරින්නෙ නැතුව බදින්න කලින් හිටියා වගේම ලස්සනට ඉන්නත් පොඩ්ඩක් ගෑනු අයත් හිතට ගන්න ඕනෙ.. ඒකෙන් කාටවත් හානියක් නෑනෙ හොදක් උනොත් මිසක්
@DaisyDil
@DaisyDil 3 ай бұрын
@@darshiiii අනිවාර්යයෙන්ම. ලස්සනට පිරිසිදුවට ඉන්න ඕනා. සුවඳ පවා බලපානවා කායික බැඳීමකට. මම කිව්වේ කැතට ඉන්න එක නෙවෙයි. ලස්සන කියන එක අවංක ආදරයට හෝ සාර්ථක ලිංගික ජීවිතයකට ලොකුවට බලපාන්නේ නෑ කියල. සමහර ජනප්‍රිය නිලියන් ඉන්නවා ලස්සනයි, හැඩෙයි, පිලිවෙල ගැන ගොඩක් හිතන ඔවුන්ගේ විවාහ දෙක, තුන අසාර්ථක වෙද්දි ඔවුන්ට වඩා ලස්සන ඉතාම අඩු, වයසට ගිය අය සමග ඔවුන්ගේ හිටපු සැමියන් විවාහ වී ඉතාම ආදරයෙන් ඉන්නවා. ලස්සන බාහිරෙන් විතරක් මදි අභ්‍යන්තරයෙනුත් ලස්සන වෙන්න ඕනා ලෝකෙට පේන්න නෙවෙයි ඇත්තටම. වයස යද්දි බාහිර පෙනුමම නෙවෙයි මානසික සැනසීම තමා කාටත් වටින්නේ. වයසට යද්දිත් ප්‍රියමනාප හා ආකර්ශනීය වීම වෙනම දෙයක්
@NisansalaPiydashane
@NisansalaPiydashane 3 ай бұрын
ආදරේ පරන වෙන්නෙ නෑ ආදරේ ට ආදරේ කරාම ❤
@chandraherat1706
@chandraherat1706 3 ай бұрын
ස්තුතියි මිස්
@ThejaniDissanayake
@ThejaniDissanayake 3 ай бұрын
මෙයට එකතුවන්න ඕනම දෙයක් මානසික නිදහස සතුට සැපත මේවා නැති තැන ලිංගිකත්වය තියේවිද
@SasithUdayanga
@SasithUdayanga 3 ай бұрын
ලමයින්ට පොඩිකාලෙ ඉදන් මේ ගුනාංග ගැන කියල දුන්න නම් එව්ව ඒ ගොල්ලො ඒව හදාගනීවි. 15 දි කියල දුන්න නම් 25 වෙද්දි අවුරුදු 10 පුරුදු පුහුණු කරල විවාහ උනාම ලොකු මානසික සූදානමක් තියේවි. අපිට කියන්නෙ ඉගෙන ගන්න ලොකු තැනකට යන්න ඊට පස්සෙ කෙනෙක් හොයා ගන්න. ඒ වෙනකොට අපේ මානව සම්බන්ධතා කියන ගුනාංගය ක්ශය වෙලා ගිහින් තියේවි. 30 විතර වෙනකොට අපි මෝරල අලුතෙන් ඒව හදන එක සාර්තක නෑ 🙂
@arthomewithrashmi4775
@arthomewithrashmi4775 3 ай бұрын
ඇත්තමයි පොඩි කාලේ ඉදන් දරුවන්ගේ මනස දියුණු කරන්න ඕනා.. ඉගෙන ගැනීම විතරක්ම කරලා කරලා ලොකු නෝනලා මහත්තයලා වෙලා අවු 28 කින් විතර මැරි කරන්න අය හොයනවා.. හැබැයි අනිත් මිනිහා ගැන පොඩිවත් කැක්කුමක් නැ. සෙක්ස් කියන දේ ඕනා ඉහටත් උඩින් හැබැයි ජොබ් එක ජිවිතේ කරන්… එහෙම පවුල් ජිවිත සාර්ථක වෙයිද? මං අත්දැකීමෙන් ඒ දේ හොදට ඉගෙන ගත්ත මිනිස්සුන්ගේ දැකලා තියනවා… ලොකුවට ඉගෙන ගෙන නැති සාමාන්‍ය ජොබ් කරන් ඉන්න මිනිස්සුන්ගේ ආදරේ රැකවරනේ මහා පුදුමාකාරයි මටනම් ඒ අතින් බලද්දි 😢😢
@janithadithya3911
@janithadithya3911 3 ай бұрын
​@@arthomewithrashmi4775❤❤❤
@nishanthidilhani6245
@nishanthidilhani6245 3 ай бұрын
මමනම් ම⁣ගේ මහත්තයාත් එක්ක ඔය හතරම සමානව තියාගෙන සතුටින් ඉන්නවා අපි ආදරෙන් ඉන්නවා දරුවෝ දෙන්නත් එක්ක
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u Ай бұрын
Bohoma sthuthi dennatama...❤❤❤godaaak day danagaththa...
@ManelRajakaruna-qd9ly
@ManelRajakaruna-qd9ly 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️🌍🙏🌍☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️📊🌺📊🌺📊🌺📊🌺📊🌺📊🌺📊🌺📊🌺
@ChapiNimesha
@ChapiNimesha 3 ай бұрын
හැම එකකටම දැහැමි පාලනය ඇදලා ගන්න එපා
@ManelRajakaruna-qd9ly
@ManelRajakaruna-qd9ly 3 ай бұрын
@@ChapiNimesha 💐🌺 .. පාළකයා හොඳ හෝ නරක මත බලපෑම ට ලක් නොවන්නේ කවුරුද ..? මොකක්ද ..? මොන දේද ..? මොන සිද්ධිය ද ..? 💐🌺 .. මගේ කොමෙන්ටුව නිසා ඔබේ ඩේටා කැපුණිත් විතරක් මතක් කරන්න .. මේක දාන්නෙත් බොහොම අමාරුවෙන් සහය වෙන්න බැයි නම් .. බාල්දි පෙරලන්නේ නැති ඉන් .. 💐🌺 🙏🙏 ..
@ManelRajakaruna-qd9ly
@ManelRajakaruna-qd9ly 3 ай бұрын
@@ChapiNimesha 💐🌺.. පාළකයන් සම්බන්ඳ නොවී පවතින්නේ මොන දේද ..? .. පාළකයන් ට වෙනස් කරන්න බැරි මොන දේද ..? 💐🌺.. මේ පැතුම් වීඩියෝ වලට සම්බන්ධ නෑ .. 💐🌺.. මගේ කොමෙන්ටුව නිසා ඔබේ ඩේටා කැපෙනව නම් කියන්න සලකා බලන්නම් .. 💐🌺 ..
@ManelRajakaruna-qd9ly
@ManelRajakaruna-qd9ly 3 ай бұрын
@@ChapiNimesha 💐🌺.. එපා කියන්න හේතුව .. මගේ කොමෙන්ටුව නිසා ඔයාගේ ඩේටා කැපුනද ..? සහය වෙන්න බැරු නම් තමුන්ගේ වැඩක් බලාගන්නවා .. 💐🌺
@ManelRajakaruna-qd9ly
@ManelRajakaruna-qd9ly 3 ай бұрын
#user_wf9tc3zr7g 💐🌺.. එපා කියන්න හේතුව .. මගේ කොමෙන්ටුව නිසා ඔයාගේ ඩේටා කැපුනද ..? සහය වෙන්න බැරු නම් තමුන්ගේ වැඩක් බලාගන්නවා .. 💐🌺
@Nilan_Saranga
@Nilan_Saranga 3 ай бұрын
What a explain . Hat's off ♥️
@Anagilk
@Anagilk 3 ай бұрын
වටිනා උපදෙස් ටිකක් ❤❤❤
@thimiralakshan785
@thimiralakshan785 3 ай бұрын
Obathumiya kiyapu koku athara hari. Habai ada samaje godak ayata me kokuathara galawenne. Api visin ratata waradi palakayo path karagaththa kiyala obathumiya kiyanna one. Dannawada e gana. Mama kiyannm Mokakda rate loku arthika apasutha thiyenawa naya bara wadi. Essential foods items ithamath ganan wadi. Ithin me karana nisa ada gahanu ayatath wadata yanna wela e thulin godak loku presha ekakka inne me gahanun ha pirimin. Ithin me dewal ekka minissunta oyakiyanna kokku ada amathaka wela. Deiyange pihiten hoda palakayo path karaganna labenna ape minissunta labewa kiyala wish karanawa.
@lankaashokleylandplcmatara6513
@lankaashokleylandplcmatara6513 3 ай бұрын
ගොඩක් මිනිස්සු ගණිතය දන්නේ නැ.කොහේ හරි කටට එන ගානක් දොඩවනවා.දවසකට 800 ක් නම් මාසයකට 24000 ක් එතකොට වසරකට 288,000 ක්.බොරු ප්‍රචාරය කරන්න එපා.
@NadeekaJayashani
@NadeekaJayashani 2 ай бұрын
I think if there is unconditional love , people will not get divorced just because they cannot fulfil their sexual needs. Both should be able to tolerate each other. Patience is a key factor to keep a marriage going.
@salad-oo9to
@salad-oo9to 3 ай бұрын
ලංකාවේ මිනිස්සු සංවේදී මිනිස්සු ගෑනු ලංකාවේ නෑ පාලකය සල්ලි පස්සෙ යන ජීවිතයක් දීල තියෙන්නෙ සමාජයට
@SuperPiyuchan
@SuperPiyuchan 3 ай бұрын
2010 n passe mahindaya genapu system eka thamai rata kaawe.. daranna beri naya aran puduma hadisiyakin karanna beri diyunuwak karala rata keewa.. dan ithin rate minissunwa pita rata rasswal walata patawala kohoma hari dolar genna nogaththoth , pita ratakin dolar nayak nodunnoth rata anathai....kohomada dolar nathuwa genunta makeup badu ganna nethi unoth wena de hithaganna puluwan neda ..
@LovemeAquarius
@LovemeAquarius 3 ай бұрын
මේ රටේ කාන්තාවක් විවාහ කරගන්නවානම් ගොඩක් පරිස්සමින් ඒක කරන්න . දරුවෙක් ලැබුනු ගමන් සැමියාව අත් හැරීම එයාලා අතින් ඉබේම සිදු වෙනවා . Relationships ගැන පොඩ්ඩක්ව දැනුමක් හෝ තැකීමක් නෑ. Self love වගේ දේවල් follow කරන අය නිසා ආත්මාර්ථය, මමත්වය උනත් වැඩියි . එහෙම අය බැන්දත් ඒ ඉපදෙන්නෙත් සත්තු වගේ දරුවො . තමන්ගෙ අම්මා තමන්ගෙ තාත්තා එක්ක ගනු දෙනු කල හැටි බලාගෙන ඒ අනුව තමයි බිරිඳක් වෙන්නෙ . සෝෂල් මීඩියාවල ඉන්න එක එක විවාහ ගුරාලාගේ උපදෙස් පිලිපදින්න යන නිසා විවාහය පවතින්නෙම නෑ. පිරිමිත් එහෙමයි. තමන්ට ගැලපෙන කෙනා වත් තෝරාගන්න දන්නෙ නැති හිස් පඹයො තමයි 95% ක්ම ඉන්නෙ .
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 3 ай бұрын
මේ කතාව ඇත්ත
@ishannethsara5302
@ishannethsara5302 Ай бұрын
1000% උබ හරි බන්.මේ රටේ ගෑනුන්ට පොත පතේ දැනුම විතරයි.මාරම ගොන් social media වල තියෙන හැම දේම විස්වාස කරනව😂 💦💔.අන්තිමට් divorce වෙලා නාහෙන් අඩනව .කසාද බැදල පව්ල් ජීවිතයක් ගෙවන විදිය husband ට සලකන විදිය ඒ කිසිම දෙයක් දන්නෙ නෑ .හැබැයි පාඩම් කරල exam pass එච්චරයි මුලු ජීවිතේම fail 😂💔
@ishannethsara5302
@ishannethsara5302 Ай бұрын
අනිවාරෙන් බන්.මේ වගෙ මෝඩ ගෑනුන්ගෙන් උපදෙස් ගන්න තරන් නූගත් ගෑනුන් මිනිසුන් මේ සමාජයේ සිටීම ගැන බොහො කලකිරීමක් ඇත
@nayomibandara4788
@nayomibandara4788 3 ай бұрын
තමන්ගේ සහකරු ආදරය පෙන්වනවා නම් අනෙකගෙ උවමනාව අදුනගෙන නම් පවුල් වල අනිත් අයගේ උවමනා ව්දිහට දෙන්න ජිවත් නොවෙනවානම් ගොඩක් සාර්ථක වෙනවා පවුල් ජිවිතය
@Pavie88
@Pavie88 3 ай бұрын
Sex කියන්නෙ බැඳීමක එක දෙයක් විතරයි. කාන්තාවකට ඒ දේ දවසගානේ කරන්න බැහැ. එහෙම වුනොත් ඒක කරැමයක් වෙනවා. sex වලට addict අය ඉන්නවා. එහෙම නැති අය ඉන්නවා. ගර්භණි කාලෙ ඒවාට අකැමති අය ඉන්නවා. මාස 10ක් විතර හස්බන්ඩ්ට ඉවසන් ඉන්න වෙනවා. එහෙම ඉන්න බැරිනම් ඒ ආදරයක් නෙමෙයි. ඒක වනචරකම. කාවවත් බලෙන් තියාගන්න ඕන නිසා දිනපතා sex කරන්ක වෙනවා නම් ඒක පුදුම කරැමයක්නෙ. ඇයි එහෙම වද වෙන්නෙ? ඒකයි තමන්ට ගැලපෙන කෙනා කාලයක් ආශ්‍රය කරලා බඳින්න ඕනේ. ලංකාවේ සංස්කෘතියත් එක්ක ආශ්‍රය කරන්නත් බඳින්න එපායැ. ඒකයි ගොඩක් පවුල් කැඩෙන්නෙ. කැඩිලත් එහෙම නෑ වගේ ඉන්නෙ. sex addict කෙනෙක්ට ඒ වගේම කෙනෙක් නොලැබුනොත් ඒ කසාදෙ හරියන්නෑ. ඒක ඉතින් කසාද බඳින්න කලින් දැනගන්න වෙනවා. නැත්නම් නම්බුව බම්බුව පැත්තක තියලා time waste නොකර වෙන්වෙන්න ඕන. එච්චරයි
@achinijayasingha4377
@achinijayasingha4377 3 ай бұрын
අනිවාරයෙන්ම මම නම් ඔයාට එකගයි
@janithadithya3911
@janithadithya3911 3 ай бұрын
මේ midwife කෙනෙක් ... ගොඩාක් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙ . Western country වල , ඒ රටවල් වල තියන සම්මුතියට කරන research කියවල විමසීමක් කරන් නැතුව මෙහාට කෙලින්ම psychological විදිහට අතාරිනවා . ලංකාවෙ මෝඩ මිනිස්සුන්ට කවුරු හරි english වචනයක් කිව්වම ඇති රැවටෙන්න . එහෙම රැවටිල මිස් මැඩම් කියන කොට මෙයාලත් ඉතිම් ,...
@Sathyaya-truth
@Sathyaya-truth 3 ай бұрын
මට පෙනෙන විදියට ඔයා කරුණු පටලවා ගෙන. දිනපතා SEX කරන්න ඕන කියල බොහෝ පිරිමින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම ඒක වනචර කම නොවේ. එහෙම හිතුවාම ඒකට තියෙන කැමැත්ත ඉබේම නැතිවෙල යනවා. ඔයාගෙ ස්වාමියා වෙන කාන්තාවක් ලඟට යන්නෙ නැතුව ඔයාගෙන් දිනපතා SEX ඉල්ලනව කියන්නේ ඔයාට කැමති නිසා. ඒ නිසා ඔයා වාසනාවන්තයි. නිකම් හිතල බලන්න එයා වෙන කෙනෙක් ළගට ගියා කියලා. එතකොට ඔයාට මොනව හිතෙයිද?
@janithadithya3911
@janithadithya3911 3 ай бұрын
@@Sathyaya-truth පොඩි බබෙක් වගේ එකෙක්නෙ බන් ඌ එතකොට පොඩි උන් ටොපි ඉල්ලල දුන් නැතුවම මාමාල දෙන ටොපි කන්න ගිහින් ****** , මොකටද ඌ බැන්දේ ටිකක් ලොකු වෙනකම් හම්බෙන හම්බෙන ආස එකට ගහ ගහ ඉන්න තිබ්බෙ , ඒක වත් control නැත්නම් උට
@nisansalahansamali3637
@nisansalahansamali3637 3 ай бұрын
සහතික ඇත්ත
@markrangana8339
@markrangana8339 3 ай бұрын
මගේ විවාහය මට තිත්ත වෙලා දැන් ළමයි නිසා නමට පව්ලක් වගේ ලෝකෙට පේන්න ජීවත් වෙනවා.විසදුමක් නෑ..මැරෙනකන් මෙහෙම තමයි.
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 3 ай бұрын
මේ කියන්නේ දවක්ද පුතෙක්ද
@markrangana8339
@markrangana8339 3 ай бұрын
@@panthirigesomawathi9145 තත්තා කෙනෙක් මිස්.
@markrangana8339
@markrangana8339 3 ай бұрын
@@panthirigesomawathi9145 පියෙක්
@nissankamayadunna532
@nissankamayadunna532 3 ай бұрын
කසාද බදිනකම් ඉවසිල්ලක් නැති.බැන්දලා අවුරුද්දක් යන කොට මෙකෙන් ගැලවෙන්නේ කවදාද කසාද බැදපු එකෙක්වත් සතුටින් නැහැ
@thawikadilani3992
@thawikadilani3992 3 ай бұрын
ගොඩාක් වෙලාවට විවාහයකදී කාන්තාව ඔය කොකු හතර පවත්වාගෙන ගියත් නොගියත් විවාහය කදී ගැහැණිය අනන්ත දුක් ගැහැට වලට ලක්වෙයි
@nilukasajeewani5154
@nilukasajeewani5154 3 ай бұрын
ඇත්ත.වටින කතාවක්
@eesathushara5302
@eesathushara5302 3 ай бұрын
Thank you very much 🎉❤
@shashikabandara3561
@shashikabandara3561 3 ай бұрын
100% Aththa
@kasunprabath1632
@kasunprabath1632 3 ай бұрын
බදින්නේ නැතුව හිටියම හරිනේ
@lynxuptin2892
@lynxuptin2892 3 ай бұрын
Apooo. Oya oka Thambi ekka garbaasha yudda karanna inna yakka puthaala issaraha kiyanawa ohoma newei oka 😂😂. Budu Ammo jaathaketa hitan baneewi
@ruwiwickramasinghe6744
@ruwiwickramasinghe6744 3 ай бұрын
සෙක්ස් කියන්නේ කවදාවත් සම්පූර්ණ නොවන හැඟීමක් . එකයි එක අයේ අයේ ඇතිවෙන්නෙ . මිනිස්සු සත්තු ගහකොළ හැදිලා තියන්නේ එහෙමයි ස්වාභාවිකව. සෙක්ස් කියන්නේ අවබෝධයෙන් කරන්න ඔන දෙයක් .
@DasuniKaushalya-jr7hl
@DasuniKaushalya-jr7hl 13 күн бұрын
සමහර වෙලාවට ගැහැණු විතරක් නෙවෙයි පිරිමිත් ඉන්නවා නිදි යහන වර්ජනය කරන හේතුව දන්නේ නෑ 😥
@Praveenavishka924
@Praveenavishka924 3 ай бұрын
කුණු ගඳ ගහන සරීරයට ආස නොකරන්න ... කුණු වී ගඳ ගසන සරීරයට අසා නොකරන්න ...
@donpathirana7804
@donpathirana7804 3 ай бұрын
Wow...very interesting programme and Thank you very much ladies 👍⚘️
@carmalinkodisinghe-qd3yh
@carmalinkodisinghe-qd3yh 3 ай бұрын
Aththa kathawa ❤
@pushpaudagama1298
@pushpaudagama1298 3 ай бұрын
මේ කියන statistics වැරදි වෙන්න ඕනේ මොකද, ලංකාවේ weding තියෙන්නේ 150000 ක්‌ විතර වෙන්න ඕනේ මොකද වසරකට සම වයසේ සිටින පිරිස වන්නේ ලක්ෂ 3ක්‌ විතරයි. එතකොට වසරකට විවාහ 150000ක්‌ වෙනවා කියලා හිතන්න පුළුවන්, දවසට 800ක්‌ ඩිවෝස් වෙනවා නම් වසරකට 290000ක්‌ ඩිවෝස් වෙන්න ඕනේ, එත් ඒ තරම් wedding වත් වෙන්නේ නෑ, එත් ඔබ කියන අනෙක් කරනා නම් 100ට 1000ක්‌ ම ඇත්ත ඉදිරියට ත් මේ වගේ programs කරන්න ජයවේවා
@buddikasandaruwan3182
@buddikasandaruwan3182 3 ай бұрын
ඔය ඩිවෝස් වෙන අය ආයෙම විවාහ වෙනවනෙ එහෙම බලද්දි මේ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන් නෙ🤔🤔
@diliniperera995
@diliniperera995 3 ай бұрын
කසාද බදින හැමෝම wedding ගන්නෙ නෑ. අවුරුද්දකට සිදු වෙන wedding ගනනෙන් දික්කසාද ගනන මනිනත් බෑ. මොකද අවුරුදු ගානක් එකට හිටපු අයත් කොච්චර divorce වෙනවද. කසාද දෙක තුන බදින අයත් divorce වෙනව දකින්න ලැබෙනවා.
@hansipramudi2495
@hansipramudi2495 3 ай бұрын
මේ අවුරුද්දේ ඩිවෝස් වෙන්නේ මේ අවුරුද්දේ වෙඩින් තිබුන අය විතරද? ඇයි කලින් අවුරුදු වල විවාහ වෙච්ච අය ඩිවෝස් වෙන්න බැරිද?
@kemikemi5547
@kemikemi5547 3 ай бұрын
,උබ මීහරකෙක්නෙ බම්
@tharindumadushanka2112
@tharindumadushanka2112 3 ай бұрын
මේ මනුස්සයා කියන කතව මොකක්ද කියන දේ තේරුම් ගන්න තරම් මොලයක් නෑනෙ මුන්ට,ඔය තරම් සරලව කියලත්
@SaSs-o1n
@SaSs-o1n 3 күн бұрын
ඕක පුදුම වෙන්න‌‌‌ දෙයක් නෙවෙයි ඉස්සරත් ඕවා ඕනෙ තරම් සිද්ධ වුණා. මාධ්‍යයේ නොගිය නිසා දැන සිටියේ නෑ. අලුත් දේවල් නෙවෙයි.
@sandhyarajakaruna8001
@sandhyarajakaruna8001 3 ай бұрын
ලස්සන, පිරිසිදුකම ඉතා ඉහලින් තියෙන රූප සුන්දරියන්, නිලියන් බහුතරයත් ඩිවෝස් වෙනවා..... ලස්සන කියන සාධකය ඩිවෝස් එකකට කරන බලපෑම ඔය තරම් සරල නෑ.... ලස්සන වැඩි අය ඩිවෝස් වැඩිද මන්දා...
@Visit-Sri-Lanka
@Visit-Sri-Lanka 3 ай бұрын
👍
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 5 күн бұрын
@@sandhyarajakaruna8001 නිලියො ගැන කතාකරන්නෙපා උන් කොහොමත් එහෙම ගෑනු මිනිස්සු මාරු කර කර පවුල් කන උන් තමයි ඒ හැටි
@chandima9276
@chandima9276 19 күн бұрын
මිස් කියන්නේ ඇත්ත
@thilinathilakarathna7020
@thilinathilakarathna7020 3 ай бұрын
නියමයි ❤
@NiluSilva-l2j
@NiluSilva-l2j 3 ай бұрын
Wow..finally u talk the real truth madam. Very clear and on to the point explanation. Yes till now some of my friends and relatives had many divorced cases and separattions I m seen all of that. The reasons are the exactly 💯 same what u said. My marriage till now safe trying my level best. Thank you so much for this discussion worth it ❤
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 3 ай бұрын
මන් බදින්න කලින් හරි ලස්සනයි ඒ වගේම හරිම සැහැල්ලුවෙන් හිටියෙ ඒත් බබා ලැබුනට පස්සෙ මගෙ ඒ ලස්සන නැ මට පිලිවලට ඉන්න ආසයි ඒත් මට දරුව එක්ක මොකුත් කරන්න බෑ මට බය හිතෙනවා දැන් මට ගොඩක් ආදරේ කරන මගෙ මහත්තයා වෙනස් වෙයිද කියලා 😢
@InduwaraKavinda-lu6iq
@InduwaraKavinda-lu6iq 3 ай бұрын
Ehema hitanna epa vealva hadageana lassanata inna mata daruvo tun denek inna va nangi
@chami__yah
@chami__yah 3 ай бұрын
උත්සාහ කරොත් ලස්සනට ඉන්න බැරි නෑඅ. හස්බන්ඩ්ට හයියක් වෙන්න. එතකොට හස්බන්ඩ් ඔයා ලගම ඉදී
@DilshanMalith-hw8so
@DilshanMalith-hw8so 3 ай бұрын
ලස්සනට ඉන්න එතකොට තමයි මහත්තයා වුනත් කැමති
@nishedanuranga6160
@nishedanuranga6160 3 ай бұрын
Ehema wunoth mn innawa 😂
@hdhsjwjhshsjs148
@hdhsjwjhshsjs148 3 ай бұрын
Mata ලැබුණේ karumayak mawa vinasa kara mata appiriyayi dan mhema පිරිමි innawada loke .දරුවෝ denna තනියම hada gathe කඳුළු දුක mata උරුම kare
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 3 ай бұрын
මම වගේ තවත් බොහෝ අය ඉන්න බව දැනගත්තා ඇයි අපට එහෙම වෙන්නෙ මෙතනදි පෙර කරුම විශ්වාස කරන්න වෙනවා
@RumeshAkalanka-z9x
@RumeshAkalanka-z9x 3 ай бұрын
Miss oyage godak wadegath upadese labuna digatam miss oyage vidiyo danna, godak asawene miss ge vidiyo ahanne harima pahadili lassanat hamadem kiyala denawa godak pin misst
@dilinifernando700
@dilinifernando700 Ай бұрын
ඇත්ත කාතාව මිස්
@kanti7069
@kanti7069 3 ай бұрын
Obathumeya ge kathawa godak watena kathawak wagema keyapu hemadeyakma attha bohoma sthuti dergau lebewa theruwan saranai oba thumeyata
@gangalakmali9753
@gangalakmali9753 3 ай бұрын
අපි බැදලා අවුරුදු දාසයක් වෙනවා තාමත් එදා වගේමයි අපි දෙන්නා ඉන්නෙ ඒත් දුක හිතෙනම කාරණාව තමා අපිට තාම දරුවො නෑ 🥺 ඒත් ඒක එයාට ප්‍රශ්නයක් නෑ එයා තාමත් මට ආදරෙයි එදා වගේම ❤️😊
@sahanpriyankara8485
@sahanpriyankara8485 3 ай бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වෙවා.😊❤
@gangalakmali9753
@gangalakmali9753 3 ай бұрын
@@sahanpriyankara8485 ස්තූතියි 🙏
@shayanimahesha
@shayanimahesha 2 ай бұрын
මනෝජ් පේරේරා දොස්තර හමුවෙන්න දෙන්නම.එයා ඉන්නේ කලුතර හොස්පිටල් එකේ
@gangalakmali9753
@gangalakmali9753 2 ай бұрын
@@shayanimahesha ස්තූතියි 🙏
@gaminikasichetty9584
@gaminikasichetty9584 3 ай бұрын
So good explanation . ❤
@ashcharyakavindi3768
@ashcharyakavindi3768 3 ай бұрын
ඔබතුමිය මේ සමාජෙට දෙන් පනිවිඩය විශාලා වශයෙන් වැදගත් වෙනවා.. ඇත්ත .
@kaushalyaEdirisingha-zo7wf
@kaushalyaEdirisingha-zo7wf 3 ай бұрын
Sahathika aththa miss oya kiyana kathawa oya hari lassanata eka kiyala denawa god bless you ❤❤
@engineeringworkshop7271
@engineeringworkshop7271 3 ай бұрын
Okkoma aththa eth mudal nathnam kanna bonna widiyak nathnam serama iwara Kohomahari economy eka gana counselling. Karanna rate lokkanta ❤❤
@jananiSithara
@jananiSithara 3 ай бұрын
Thanks mis ❤
@gayaanu7848
@gayaanu7848 3 ай бұрын
Harima lassna upades tikak miss..wada karaddith missge vedio ekak ahanawa..e tharam jeewitheta wadagth
@Kuwaiti-hl5oc
@Kuwaiti-hl5oc 3 ай бұрын
ඔබ තුමිය කියන කථාව ඇත්ත
@shanikasewwandi9561
@shanikasewwandi9561 3 ай бұрын
Thank you❤
@milanokrish
@milanokrish 3 ай бұрын
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි. සංස්කාර ධර්මයෝ පෘථිවියට සාපේක්ෂව නැසෙන්නෙ නෑ පවතින ස්භාවය වෙනස් වෙනව.. ඒ වෙනස් වෙන විදියට ඕනි විදියට කාලයත් එක්ක වෙනස් වෙන්න එච්චරයි . අවුරුදු 15 පෙනුම අවුරුදු 45 නෑ නේ. ඒත් අවුරුදු 15ඉදල 45 යද්දී වෙනස් වෙන්නෙ ස්භාවය නම් ඒක තේරුම් ගන්න පුලුවන් නම් ප්‍රශ්න නෑ. ජීවිතේ කියන්නෙ සරල දෙයක් මිසක් සංකීර්ණ දෙයක් නෙවෙයි , කවුරුත් කියන විදියට ජීවත් වෙන්න එපා. ලෝකේ වැඩිපුරම මානසික ලෙඩ්ඩු ඉන්නෙ ආසියාතික රටවල් වල සහ මැද පෙරදිග , මේ ඔක්කොටම හේතුව හිතින් මවාගත්ත බොරු සංස්කෘතික අංග සහ ආගම් වල කාරණා මත පදනම් වීම. Sex කරන්න ගොඩක් මිනිස්සු දන්නෙ නෑ.. sex කියන්නෙ ජීව විද්‍යාත්මක දෙයක් මිසක් මැජික් එකක් නෙවෙයි 😂
@dinukahasaranga8778
@dinukahasaranga8778 3 ай бұрын
පිටරට living together තිබිලත් මෙහෙට වඩා divorce වැඩි ඇයි 🙄
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 3 ай бұрын
සැලකියයුතු පුශ්නයක්
@ishannethsara5302
@ishannethsara5302 Ай бұрын
පිටරට උන් වටේ යනව සෑහෙන්න Single momsla වැඩි ඒකනෙ .බැන්ද කියලත් ඉන්න බෑ උන්ට එකෙක් එක්ක
@bimalweerathungha6484
@bimalweerathungha6484 3 ай бұрын
Apita wada oya prasna oyata athi..hospitle wala weda karana genunge minissunge jeewitha kathakarala wedakne...hospitle wala inna genu gedaraka attemane...
@sumiya.6059
@sumiya.6059 3 ай бұрын
ඇත්ත .. ලංකාවේ හතලිහ පැන්නහම ලොස්..
@AshenHirushan-s6w
@AshenHirushan-s6w 3 ай бұрын
මමනම්හිතාන ඉන්නෙ ලමයි තවටිකක්ලොකුඋනාම එයාගෙන්ඈත්වෙලාඉන්න හදන්නබැළුවා මනසටහරිමවදයක් එයාගෙ වචන,හැසිරීම,ගතිගුන කිසිමදෙයක්නෑ හොද ලබන ආත්මෙවත් වැදගත්මනුස්සයෙක්ලැබෙයි😮😮😮😢😢😢😂😂😂
@themalgunasinghe395
@themalgunasinghe395 3 ай бұрын
අද කාමලෝකයක් නිසයි ලිංගිකත්වය මුල්වෙලා තියෙන්නෙ.ආදරය කියන්නෙ ලිංගිකත්වය නිසාම නොවෙයි.ආදරය කියන්නෙ ලෙන්ගතුව ඇතිවෙන බැඳීමක්.අද සෙක්ස් මුල්වෙලා තියෙන්නෙ.ඒ නිසානෙ අද විවාහයට පෙර බොහෝදෙනෙක් අනාතවෙලා ඉන්නෙ.විවාහයට පෙර කී දෙනෙක් හෝටල්වලට ගිහින් පෙම්සුව කායිකව විඳිනවද?ආදරයක් තියෙනවානම් එහෙම වෙන්නෙ නෑ.ලිංගිකත්වය විවාහ උනාට පසු බැඳීමක් බවට පත්වෙනව.ලිංගිකත්වය ගැටළු තිබ්බත් ආදරයෙ බැඳීම නිසා වෙන්වෙන්නෙ නෑ.කාන්තාව සදාකල් අසනීප උනොත් ?කාමය මුල් කරගෙන දුවන අයගෙ පවුල් සාර්ථක නෑ.
@nilukasandamali1394
@nilukasandamali1394 3 ай бұрын
100%
@amsabeyasinghe957
@amsabeyasinghe957 3 ай бұрын
ඇත්ත
@HarshaniDilani
@HarshaniDilani 3 ай бұрын
100% aththa kathawa
@ishannethsara5302
@ishannethsara5302 Ай бұрын
1000% හරි.
@thakshilakumari6086
@thakshilakumari6086 Ай бұрын
ඒත් ඒ මත්තෙම ඉන්න මිනිස්සු ඉන්නව මේ ලෝකේ .ලෝකෙ කෙසෙ වෙතත් ලංකාවෙ .ඇග කෙට්ටුයි ,පිලිවෙල පිරිසිදුමක තිබුනට මදි ..මේ වගේ ප්‍රශ්න නිසා ඩිවෝස් උන අයත් ඉන්නව .ඔබ මේ කියල තියන දේම මමත් අහල තියනව .අසනීපයක් උනොත් පාරට ඇදල දායිනෙ කියල.ඔව් ජීවිතේ ඒක මත්තෙම නැහෙන මොන තරම් කල්ත් සෑහීමකට පත්වෙන්න බැරි මිනිස්සු එක්ක ලෙඩක් උනොත් ගැහැනු වේව පිරිමි වේව එලියට බහින්න තමයි වෙන්නෙ .ආදරය කියන දේ බාල්දු වෙන්න හොද නහැ මේ කාරනාව නිසාම ...
@rmjrathnayaka6829
@rmjrathnayaka6829 Ай бұрын
මම ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියා මේ මැඩම් එක්ක කතා කරලා මගේ පශ්න වලට විසදුමක් ලැබෙයි කියලා. පැයකට අයකිරීම 5000 කිව්වා. මම ආයමත් ලොවම කඩා වැටුනා වගේ අසරන වුනා. මට සල්ලි නෑ වියදම් කරන්න කියලා මම කිව්වා. පස්සෙ කිව්වා එයා ගොඩාක් බිසී කොහොම හරි කතා කරන්නම් කියලා. ගාස්තුව එපා කියලා. දැන් මාස දෙකකට වැඩි තාම කතා කලේ නෑ. පවුල් ජීවිතය ගැන කලකිරුණු මම දෙමව්පියො වත් විශ්වාස කරන්නේ නෑ.
@Samith-k7f
@Samith-k7f 3 ай бұрын
අපෝ මටත් එපා වෙලා ඉන්නේ,නැන්දාම්මා පදිංචි වෙලා අපේ ගෙදර,අපේ නිදහස නැති වෙලා,එපා වෙලා ඉන්නේ
@isharasolaman6518
@isharasolaman6518 3 ай бұрын
උබල වගේ උන්😂
@chami__yah
@chami__yah 3 ай бұрын
​@@isharasolaman6518හස්බන්ඩ් එක්ක කතාකරන්න ඒ ගැන
@dumindaamila9489
@dumindaamila9489 3 ай бұрын
නාකි ගෑනු
@JanakaSamarasinghe-o2j
@JanakaSamarasinghe-o2j 3 ай бұрын
Mage nendammat okama tama.wifege oluwa kanawa.maha genii
@dumindaamila9489
@dumindaamila9489 3 ай бұрын
@@JanakaSamarasinghe-o2j adee අපි අපායෙ යයිද බන්...
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 181 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
sex කරන්න කරන්න ලස්සන වෙනවා !!!
41:51
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 181 МЛН