වියළි ටෙලිනාට්‍යයේ ඉදිරියේදී කුමක් සිදුවේවිද? l Viyali teledrama

  Рет қаралды 26,737

Colombo Television

Colombo Television

Ай бұрын

Join us as we delve into the future of the latest sensation from Sri Lanka Rupavahini Corporation, "Viyali." Inspired by the compelling novel of Ms. Shanthi Disanayake and brought to life by the visionary direction of Chandana Irugal Bandara, Viyali captures the essence of rural life in Sri Lanka's dry zone.
📅 Telecast Schedule: Catch Viyali every weekend on Rupavahini!
Main Cast:
Akalanka Prabhashwara
Tharindi Fernando
Madhanee Malwaththa
Sarath Kothalawala
Nimmi Manohari
Sanath Wimalasiri
S.I. Samarakkodi
Samantha Gamage
In this exclusive press conference, the main cast and crew discuss the inspiration behind the drama, their experiences during filming, and exciting future plans for Viyali. Don’t miss out on insider stories, behind-the-scenes moments, and what’s next for your favorite characters!
🔔 Subscribe to our channel for more updates and hit the bell icon to never miss an episode of Viyali!
#Viyali #SriLankaTeledrama #Rupavahini #PressConference #AkalankaPrabhashwara #TharindiFernando #ChandanaIrugalBandara #ShanthiDisanayake #SriLankanDrama #BehindTheScenes #ViyaliFuture
Don’t forget to leave your thoughts in the comments below and share this video with fellow Viyali fans!
Watch Now and Stay Tuned for More!

Пікірлер: 123
@dhammikmanel2660
@dhammikmanel2660 Ай бұрын
කලු මහත්තයගෙ රගපෑමට ආදරෙයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😀😀😀😀😀😀😀
@user-os6vy7hp4w
@user-os6vy7hp4w Ай бұрын
කලකින් බලපු හොදම teledrama ඒක. මුණ පුරා පාට සායනං කරගෙන දවසට රුපියල් 1000.00, අරගෙන රගපාන සුරංගනාවෝ වගේ ඉන්න TD නිලියක් නළුවෝ දැක්කම මේ TD ඉන්නේ සැබෑ ලොවේ ඉන්න යථාර්තයට ලං උන සැබෑ මිනිස්සු ගේ චරිත. ලලඊ ලිලඊ lai වගේ මෙලෝ රසක් නැති නුතන තරුණ ප්‍රජාවගේi පිරිහිම වීරත්වයක් වගේ පෙන්නන බොලද කතා වලට දාන positive comments දැක්කම ඇතිවෙන කලකිරිලා නැති කරගන්න වියලි දෙන ගැම්ම හඊ අගනේ. මේ TD එකේ සියළුම දර්ශනය සහ මිනිස්සු යථාර්තය පෙන්නනවා. අපි වගේ රටක තරුණ ප්‍රජාව දැකිය යුත්තේ මේ යථාර්තයහි. නමුත් පිරියෙන සමාජෙට ඕනේ. Lalai lilai la. වීම ගැන කණගාටුයි. I wish you all who involve to create this sucssussful event and bless all to may have delaminations for producting new creations like this in future.
@gayani198
@gayani198 29 күн бұрын
ශාන්ති දිසානායක මහත්මියගේ කතා වලට ඇබ්බැහිවී සිටින මට මේ නාට්‍ය ඉතා වටිනවා
@user-ut7im5nc3t
@user-ut7im5nc3t Ай бұрын
හොද නිර්මාණයක් ආසාවෙන් රස විදිනවා, ජයෙන් ජය🎉
@user-ez7ds8pf4j
@user-ez7ds8pf4j Ай бұрын
මම ආසම කලූට ආදරෙයි කලූට .මට වයස 62යි මට හිටපු සම්මානනීය චරිත කීපයක් මෙවෙනව .නම් කියන්නද ආඩම්බර වෙන්න එපා හොදේ අකලංක ඔයා කමෙට් බලනවද . හේමසිරි ලියනගේ. ලින්ටන් සේමගේ ❤❤❤❤
@kumaridehigama4293
@kumaridehigama4293 Ай бұрын
හරවත් , රසවත් හරිම ලස්සන තාත්වික ⁣ හරිම අපූරු සුන්දර ටෙලි නාට්‍යයක්, ටෙලි නාට්‍යය නොබල හිටපු මට යාළුවෙක් තමයි මේක එව්වේ, දැන් හරිම ආසාවෙන් මෙි නාට්‍ය නරඹනවා, බොහොම ස්තූතියි, හැම කෙනෙක්ගෙම දක්ෂතාවයන් හරිම ලස්සනට අපූරුවට විදහා දක්වන චෙලිනාට්‍යයක්, ස්තුතියි හැමෝටම Excellent 👌 නියමයි 💖🌹🌹🌹
@dayaniperera9645
@dayaniperera9645 Ай бұрын
වියළි ජනාදරයටත් සම්මානයටත් පත්‍ර වෙවා ❤️❤️
@user-hb7bk5fj2s
@user-hb7bk5fj2s Ай бұрын
Weyali, api adaren, asawen balana tele drama 1k.niyamai.👌👍😃🤗🖐️🙋‍♀️
@dineshlakmal5577
@dineshlakmal5577 18 күн бұрын
මෑත කාලයේ දැකපු ලස්සනම ටෙලි සිත්තමක් ...❤️❤️ තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනා..💪💪💪
@ireshajayakody6055
@ireshajayakody6055 7 күн бұрын
කවදාවත් නාට්‍යයක් වේනුවෙන් අකුරු නොලියපු මම නාට්‍යය ආරම්භයේ දිම ඉකි ගහලා ඇඩුවා..මට මාව පාලනය කර ගන්න නම් හයියෙන් අඩන්නම ඔනේ උනා..නැත් නම් හිතේ බර ඉවර වේන්නේ නැතිව යනවා...මේ අකුරු ටික වියලි වලට ලැබුණු හදවතේ සම්මානයයි....වියලි ඔබ සම්මාන ලබා අවසානයි....💐💐💐💝💝
@user-op6bd3dv7k
@user-op6bd3dv7k 8 күн бұрын
ජීවිතයේ බලපු සුන්දරම ටෙලිනාට්ටිය මේකේ හැමචරිතයක්ම ලස්සනයී හැමෝටම සුබපතනවා ජයවේවා ❤❤❤❤❤
@patrickjayantha9501
@patrickjayantha9501 10 күн бұрын
අත්තෙන්ම ඉතාම ඕනැකමින් වියළි බලනව ඕගොල්ලෝ කියන දේට වඩා ලොකු දෙයක් වියළි ඇතුලේ තියෙනවා..සියල්ලන්ගේම නම් මතක නෑ කිරීනෝනි කලු අතරේ තියෙන උතුම් ආදරණීය සහෝදර බැදීම, මේ සියල්ල ඇතුලේ මිනිස්කම, ආදරය, දෝර ගලන අතරේ කළුගෙ තාත්තා ඉතාම විශේෂය එවන් මිනිසුන් මැද දරු සෙනෙහස අතරේ අතරමං වෙන අම්මා මේ වගේ ගොඩක් දේවල් තියනවා මම ටෙලිනාට්‍ය බලන කෙනෙක් නෙවෙයි..මේ වගේ රසවත් ගුණාත්මක දේ ළඟ නතර වුණා!
@nadekawalideniya1358
@nadekawalideniya1358 7 күн бұрын
හරිම අපූරු ජනජීවිතේ විදහා පාන හරිම ආස්වාදයකින් දැකිය හැකි කවදාවත් එපා නොවන මේ වගේ කතා තුලින් සමාජයට ගොඩාක් දේ එහිතුල තියනවා දැන් තියන මේ විච්චූර්න කතාවලට වඩා ලස්සනයි මෙහි රග දක්වන සියලුම නලුනිලියන්ට බෙහෙවින් ඉස්තූතී 🙏
@ruwanhelamba7113
@ruwanhelamba7113 22 күн бұрын
වියළි කියන්නේ ඇත්තටම සුපිරි නිර්මාණයක් අද මෙවන් නිර්මාණ බිහි වෙන්නේ කලාතුරකින් හරි ආසාවෙන් බලන ටෙලිනාට්ටිය.ඔබතුමන්ලා සියළු දෙනාටම ස්තුතියි 🙏 මම රුවන් හැලඹ ආරච්චි .
@anushanilmini173
@anushanilmini173 18 күн бұрын
ඉතා හොදම නිර්මාණයක්,ශාන්ති දිසානායක මහත්මියගේ කෘති වලින් හෙළිවන චරිත හරිම සුන්දරයි අව්‍යාජ යි ,ශාන්ති දිසානායක මහත්මියගේ නවකතාව ඇසුරින් ගොඩනැගුණු මෙම නාට්‍යය ද හරිම සුන්දරයි,නිර්මාණයට දායක වු සැමටම ස්තූතියි හොද දෙයක් ප්‍රේක්ෂකයන්ට පිරිනැමුවාට
@MooorzanSrilanka
@MooorzanSrilanka Ай бұрын
ජයවේවා වියළි හරිම අසාවෙන් බලන්නේ
@sampathmusicvlogs6550
@sampathmusicvlogs6550 22 күн бұрын
ඇත්තෙන්ම කියන්න වචන නෑ ...ටෙලිනාට්‍ය එපා උන කාලෙක .නැවතත් ආසාවෙන් බලන්න අහම්බෙන් දැක්ක අපූරු ටෙලිනාට්‍යක්....මේ කතාව අස්වද්දන්නට දායක වූ සැමට ස්තුතියි .මන්දයත් කතා ඕනෙතරම් තිබුනත් ආසාවෙන් බලන්න කතාවකට එහාගිය අගනා නිර්මාණයක් ."වියළි"
@keshaniwijithananda7119
@keshaniwijithananda7119 Ай бұрын
Superb🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@j.j.mgamini1449
@j.j.mgamini1449 Ай бұрын
වියළි මාගෙ හිතේ තරහව, ක්‍රෝධය, සංවේදී බව, අසංවේදී බව නිතැතින්ම ඇති කරනවා. එය නිර්මාණ කරුවන්ගේ දක්ෂතාවය.
@priyanganiperera9508
@priyanganiperera9508 19 күн бұрын
රගපෑම් අති විශිෂ්ටයි, නිර්මාණය වෙනුවෙන් මහන්සි වන සියළුම දෙනාට පින්. අපේ වියළි හදවත් වලට අර්ථවත්, රසවත් වින්දනය ක්‌ ලබාදෙනවට ❤️
@user-ry9fz7kb8j
@user-ry9fz7kb8j 10 күн бұрын
හරිම ආසාවෙන් බලන හොදම..කතාව .තමයි වියලී .හරිම ලස්සනයි 👍👍👍👍👍👍
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 12 күн бұрын
අලුත් තාක්ශන ඕන නැහැ මේ ස්වාභාවික ම චරිත අපට හිතට දැනෙන්නෙ හරිම ලස්සන ස්තුතියි .
@bosalem3727
@bosalem3727 14 күн бұрын
ආදරෙන් බලනවා හරිම ලස්සන යි වියළි ඒ පැරනි ගම්බද රටාව ලස්සන යි අතීත කතා වක් මැවෙනවා නලු නිලියො හොදදක්ශයි තෙරුවන් සරනයි හැමෝටම
@user-qq9xn7yb7i
@user-qq9xn7yb7i 5 күн бұрын
හරිම ලස්සන කතාවක් ජයවෙිවා
@NimeshaNimesha-bm9oi
@NimeshaNimesha-bm9oi 10 күн бұрын
මේචර කාලෙකට බලපු කතා වලින් ලස්සනම හොදම කතාවක්.. ගොඩක් අසාවෙන් බලන්නේ.. 👍👍.
@NimeshaNimesha-bm9oi
@NimeshaNimesha-bm9oi 10 күн бұрын
හරිම ලස්සනයි මේ කතාව...
@kavinduanjana7055
@kavinduanjana7055 Күн бұрын
බලන්න පුලුවන් එකම කතාවක්
@kanthiambawatta6123
@kanthiambawatta6123 13 күн бұрын
Harima Lassanai Ediriyatatath Lassanata yamu oyala Hemotama theruwan Saranai ❤️❤️❤️
@damayanthiperera8178
@damayanthiperera8178 14 күн бұрын
වියළි හරිම ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක් ශාන්ති ඔයාගෙ thawath ලස්සන නිර්මාණයක්
@surajidilrukshi4697
@surajidilrukshi4697 Ай бұрын
කලුවා. නියමයි
@asiriprasannafernando8960
@asiriprasannafernando8960 10 күн бұрын
හිතට සහනයක්, සැනසුමක් ගෙන දෙන කතාවක්❤ මේ ගැමි පසුබිම දැක්කහම පුදුම සතුටක් හිතට දැනෙන්නේ❤ තෙරුවන් සරණයි❤😊
@anjaleegoonatilake2891
@anjaleegoonatilake2891 Ай бұрын
Such interesting Teledrama. Love it 😍 Waiting for the weekend to see the next episode. ❤
@kumudukumudu9307
@kumudukumudu9307 10 күн бұрын
කාලෙකට පසුව දැකගන්න ලැබුන විශිෂ්ටතම නිර්මාණයකි..🎉🎉🎉🎉🎉😢
@gangadarithilakarathna6261
@gangadarithilakarathna6261 10 күн бұрын
හරිම ලස්සන කතෑවකි
@clarekekulawela505
@clarekekulawela505 Ай бұрын
ජයවේවා very very beautiful
@chandrikarohini9279
@chandrikarohini9279 15 күн бұрын
ජයවේවා. වියළි හරිම ලස්සනයි!!
@sithuwilisayura-976
@sithuwilisayura-976 15 күн бұрын
කාලෙකින් බලපු හැම අතින්ම අනර්ග ටෙලිට්‍රාමා එකක් ❤
@darshanisachi7817
@darshanisachi7817 18 күн бұрын
❤❤❤ අති විශිෂ්ටයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤ කළුගේ චරිතයට හරිම කැමතියි .❤❤ පොළවෙි පය ගහලා ජිවත් වෙන චරිත ❤
@menu7893
@menu7893 9 күн бұрын
ෂෝක් කතාව❤❤
@jahimakanthi6687
@jahimakanthi6687 Ай бұрын
කාලෙකින් වටිනා නිර්මාණයක් ❤❤❤❤
@kumaraperera8971
@kumaraperera8971 24 күн бұрын
සම්මාන පිට සම්මාන ලබන්න ඔනෙ හරිම හරවත් මෙක නව කතාවක් උනාට මෙ වගේ ඇත්ත කතා තියෙනවා මෙම නාට්ට්‍යට හොදම දක්ෂ නලු නිලියො අරන් තියෙනවා මට මෙම ටෙලි නාට්‍ය අහම්බේන් බලන්න ලැබුනෙ ස්තුතියි ඔබ සැමට....අති සාර්තකයි.....🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷
@fgtr4125
@fgtr4125 18 күн бұрын
හරිම ලස්සනයි ...
@helenfernando1528
@helenfernando1528 22 күн бұрын
අපූරු thirarachanayak සතියට dawas දෙකක් මදිද කියලත් හිතෙනවා ..suba පැතුම් prarthana karanawa හැමදෙනා ta ma
@kwt465ryt2
@kwt465ryt2 13 күн бұрын
ඇත්ත ට ම ගොඩක් හොදයි ඒ වගේ කතා තමයි හොදනිකන් විකාර නැතුව ❤❤❤❤❤❤❤ඒ වගේ කතා ලියන මිස් ට ගොඩක් පිං මිනිස්සු ගොඩක් දුකින් තමයි ඉන්නේ එත් මෙ කතා ව නම් බලදී ගොඩක් ආස හිතෙනවා ❤❤❤
@jeontaeshi7082
@jeontaeshi7082 Ай бұрын
ආදරෙයි කලු
@chameladilu780
@chameladilu780 Ай бұрын
ඇත්තටම චරිත තෝරා ගැනීම 👍 නියමයි
@Nalanitlewa-on2rr
@Nalanitlewa-on2rr 9 күн бұрын
Niyamai harima lassana kathawa
@preminisenavirathne5183
@preminisenavirathne5183 Ай бұрын
කලූට හරි යනවා.. වගා කරලා පෝසත් වෙනවා.. තරින්දි බඳිනවා. අයියා ජොබ් එකට ගෙදරින් යනවා. අන්තිමට තාත්තට සලකන්නේ කලු. අයියා එන් නැහැ ගෙදර..
@kanthimallika2971
@kanthimallika2971 14 күн бұрын
Viyali ❤
@sajiwanisajiwni2949
@sajiwanisajiwni2949 19 күн бұрын
මෙි ටෙිලි නාට්‍ය හැමදම දන්න බැරිද මොකද කියනවනං වැදගැම්මකට නැති කතා ගොඩක් තියනවානේ එ නිසා මෙිවගේ වටිනා කතවක් දවස් දේකකට සිමා කිරිම අපරදයක් ඇත්තටම ලස්සන කතාවක්
@user-ht4mr2er1x
@user-ht4mr2er1x 21 күн бұрын
ආශාවෙන් බලන්නේ. සැමට ජයවේවා
@user-ih1ll4sb4w
@user-ih1ll4sb4w 10 күн бұрын
සුබ අනාගතයක්
@miuriewijesekara3623
@miuriewijesekara3623 15 күн бұрын
වියලි හරිම ලස්සනයි. හැමෝගෙම වගෙ දක්ෂ රඟ පෑම්. මේ නාට්‍ය තවත් ලස්සන වෙන්නෙ සංගීතය නිසා විකාශනය වෙන හැම දිනකම තේමා ගීතය දාන්න අමතක කරන්න එපා. මොකද , අපිව කතාව බලන්න හොඳ සූදානමක්
@dayapathmini6834
@dayapathmini6834 8 күн бұрын
Lassanai❤❤❤❤🎉
@user-tg7ku9xe9t
@user-tg7ku9xe9t 17 күн бұрын
අපි ගොඩක් වෙලාවට ටෙලි නාට්‍යයේ දකින්නේ තඩි මේකප් දාගෙන බොරු බලාපොරොත්තු පස්සේ යන ගමන්ක්... හැබැයී මම වියලි ටෙලි නාට්‍යයේ දකිනවා ලංකාවේ ඇත්තටම ජීවත් උන ජීවිත ගැන ආදරෙයී.......
@DinushaMaduwantha-op6lw
@DinushaMaduwantha-op6lw 13 күн бұрын
Very Very nice
@CloudSteps123
@CloudSteps123 19 күн бұрын
A masterpiece ❤
@dulain_06
@dulain_06 21 күн бұрын
Wish you all the very best VIYALI ❤❤ Kalu 👍
@user-ez7ds8pf4j
@user-ez7ds8pf4j Ай бұрын
වියලි ජනාදරයට පත් වෙලා ඉවරයී සම්මාන😂
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 Ай бұрын
Asawen balana kathawak❤❤❤
@user-tg7ku9xe9t
@user-tg7ku9xe9t 17 күн бұрын
කලූ ❤️❤️
@dayapathmini6834
@dayapathmini6834 Ай бұрын
Lassanai..❤api.saud.tanika.hodai..kaluwa.pauu
@osithalakmali8011
@osithalakmali8011 Ай бұрын
ජයවේවා වියළි ❤️
@ChampikaPushpakumari-ri3zg
@ChampikaPushpakumari-ri3zg 19 күн бұрын
Marama lassanai❤❤❤harima asawen balnwa
@user-ji4pt4bh1n
@user-ji4pt4bh1n 10 күн бұрын
Hamotama, jaya veva, tavath lassana drama denna.
@rohinijayadoki7153
@rohinijayadoki7153 10 күн бұрын
Vitali harima.lassanai
@smetsrsahddr2997
@smetsrsahddr2997 4 күн бұрын
අනිවාර්යයෙන්
@Manjulacham
@Manjulacham 22 күн бұрын
කලු ' චරිතය සුපිරි ❤
@chandraperera140
@chandraperera140 Ай бұрын
Viyali. Lassana.. Telidrama. Akak. Asawen. Balanna Puluwan. Kathawak
@dinushikaanuruddhi1466
@dinushikaanuruddhi1466 25 күн бұрын
Super ❤
@informationlibrary7941
@informationlibrary7941 21 күн бұрын
Super 👌
@user-hq4fx7ts1o
@user-hq4fx7ts1o 19 күн бұрын
අැත්තටම කියනවා සුපිරි නාට්‍යයක්
@k.n6067
@k.n6067 14 күн бұрын
අග්‍රගන්‍ය ටෙලි නිර්මානයක් . සෙනසුරාදා ..ඉරිදා රාත්‍රී 8.30 වනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටින්නෙ . අති දක්ශ නලු නිලි පිරිසක් .
@clarekekulawela505
@clarekekulawela505 Ай бұрын
Pothe harema ලස්සනයි
@ashenkalhara7110
@ashenkalhara7110 23 күн бұрын
කලූ සුපිරි✌️
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 Ай бұрын
Super
@kumaresaralanka9182
@kumaresaralanka9182 2 күн бұрын
Lassani ❤❤❤❤❤❤
@sunilananda8228
@sunilananda8228 Ай бұрын
ඉතාහෙදයි
@manorimendis8205
@manorimendis8205 2 күн бұрын
සම්මාන පිට සම්මාන ගන්න පුළුවන් නාට්‍යයක්.
@SumithKumara-bm7cd
@SumithKumara-bm7cd Ай бұрын
Onna rangadarayo ❤❤❤
@user-os6kp4ri7r
@user-os6kp4ri7r 10 күн бұрын
Harima watina kThawak nalu niliyan siyLudanater suber patum
@suwendranikodagoda3210
@suwendranikodagoda3210 10 күн бұрын
Harima sundara katawak
@shanthipathirana2005
@shanthipathirana2005 14 күн бұрын
Tecnik වශයෙන් දුප්පත් unath nirmanaya usas❤❤❤
@informationlibrary7941
@informationlibrary7941 21 күн бұрын
How many episodes have this drama
@CGayani
@CGayani 9 күн бұрын
👍👍👍
@user-vt6yh5us8m
@user-vt6yh5us8m 19 күн бұрын
❤❤❤❤
@dilurathnayaka7061
@dilurathnayaka7061 17 күн бұрын
❤❤❤
@malanimalani4034
@malanimalani4034 9 күн бұрын
❤❤❤❤❤
@gangamarapane8819
@gangamarapane8819 Ай бұрын
👏👍
@sanjulasajith5145
@sanjulasajith5145 9 күн бұрын
💗✨
@hiranpeiris3345
@hiranpeiris3345 2 күн бұрын
@kamaldesilva7644
@kamaldesilva7644 Ай бұрын
❤lassana kat awak.tq❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐💐
@Colombo_television
@Colombo_television 19 күн бұрын
Thank you so much for everything ayya...!
@DinushaNiroshani-lc9yv
@DinushaNiroshani-lc9yv Ай бұрын
❤❤
@renukaranawaka7534
@renukaranawaka7534 11 күн бұрын
Mewage thawa telinatti danna api asai mewage katha balanna
@muzicfilmhub4545
@muzicfilmhub4545 21 күн бұрын
කලු නියමයි
@piyarathnaid1983
@piyarathnaid1983 10 күн бұрын
Mama aurudu 30vithara thamaie rupawahiniya beluwe viyali hoda drama ekak
@gayanipriyangika-li2jl
@gayanipriyangika-li2jl 10 күн бұрын
👍👍👍👍👍👍👍
@saliyakalum2567
@saliyakalum2567 Ай бұрын
❤❤❤❤❤🎉
@subadrasubasinghe3316
@subadrasubasinghe3316 22 күн бұрын
කොටස් කියක්ද
@user-mj6qo2qz7o
@user-mj6qo2qz7o 18 күн бұрын
මමඉන්නේ ඩුබායි මංඅාසාවෙන්බලනකතාවක්
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 82 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 486 М.
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Ikkinchi Ota 36-qism (2 Mavsum)
38:24
Milliy TV
Рет қаралды 87 М.
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
උසාවිය නිහඬයි | Silence in the Courts | Docudrama
55:14
Viyali | Episode 20 - (2024-07-21) | Rupavahini TeleDrama
21:18
Sri Lanka Rupavahini
Рет қаралды 195 М.
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 82 МЛН