නුවන් බෝපගේ නම් වූ ජ.වි.පෙ ද්‍රෝහියා l - රතුපාට කුඩය යට අළුපාට සෙවණකට -

  Рет қаралды 29,997

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 223
@sgdsgd5997
@sgdsgd5997 Ай бұрын
JVP එකට ආන්ඩු බලයක් ගන්න පුලුවන් වෙච්ච හැරව්ම් ලක්ශයක් තමයි මුන් සෙට් එක JVP එකෙන් අයින්වෙච්ච එක පෙරටු ගාමී එකට දහස්වාරයක් ස්තූති වෙලත් මදි පැත්තකට වෙලා කරපු උදව්වට ❤
@nipunperera4446
@nipunperera4446 Ай бұрын
අයින් උනේ ඇයි කියල දන්නවද??
@newmalgamage7742
@newmalgamage7742 Ай бұрын
වෙන් උනේ ඇයි කියල අහපු එකට උත්තර දෙන්න මහන්සි නොවීම වෙනුවෙන් මගේ ප්‍රණාමය 😂
@samindraliyanaralalage663
@samindraliyanaralalage663 Ай бұрын
බෝපගේ මුළු ලංකාවෙන්ම ඡන්ද 20000 අරගෙන පෙන්නපන් බං
@SADI_SL
@SADI_SL Ай бұрын
පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නය හැරෙන්න (ඔක්කොම උපාධි කඩ වහන්න ඕන) කියන ප්‍රකාශය හැරෙන්න, අනිත් බොහෝ කාරණා එක්ක පෙරටුගාමීන් සමග එකගයි. ඒත් නොවැ 14. ඡන්දය ඔවුන්ට දෙන්නේ නෑ.👍
@denuwankalanabandara-dk5oc
@denuwankalanabandara-dk5oc Ай бұрын
මුගේ කටින් පැන්නා එන් පී පී එක ඇතුලේ අපේ කීපදෙනෙක් ඉන්නවා එයාලට නාම යෝජනා ලැබුනේ නෑ. මුන් තමයි ඇතුලෙත් කචල් දාන්නේ.
@achalasomarathna2095
@achalasomarathna2095 Ай бұрын
❤❤ජයවේවා
@vimukthimayadunne3804
@vimukthimayadunne3804 Ай бұрын
කිසිම ප්‍රායෝගික සැලැස්මක් නැතිව නිකන් විවේචනයක් විතරක් කරන්න මරු සෙට් එක
@sunild6715
@sunild6715 Ай бұрын
Yes, same as NPP, just cretisized and follow the Ranil's method.
@zakimuhammed4662
@zakimuhammed4662 Ай бұрын
yes. 100%
@Truthtvsrilanka
@Truthtvsrilanka Ай бұрын
​@@sunild6715 Yes, NPP has 80 plus advisers like ranil and given bar permits and money eating and living on public money
@sunild6715
@sunild6715 Ай бұрын
@@Truthtvsrilanka: Is that the only difference with same economic plan & same top officers like sectaries. Sorry another difference, they removed Rs. 150 tax from diesel and petrol. As per them, previous ministers had that in their pocket.
@sachinthakasomasiri7285
@sachinthakasomasiri7285 Ай бұрын
ජනතාවගෙ ප්‍රතිපත්තිය හොයන් කියවන්න
@SuperChaminda77
@SuperChaminda77 Ай бұрын
මුන් දෙන්නම මරු කියවනවා....😂
@zakimuhammed4662
@zakimuhammed4662 Ай бұрын
බෝපේ අය්යාට තිබ්බ රෙස්පෙක්ට් එකත් ලේෆ්ට්.... 🤪😝🤣😂
@madhushajayasinghe6732
@madhushajayasinghe6732 Ай бұрын
Superb explanation.well said Ayya
@mixologist1990
@mixologist1990 Ай бұрын
විපක්ෂය වෙනස් කරමු ! ❤️☂️❌
@sandwith3048
@sandwith3048 Ай бұрын
ඇයි එහෙනම් පාර්ලිමේන්තුවේ එළියේ බලයක් හදන්න ඕනේ කියලා දැගලුවේ😂😂
@Jeewe96
@Jeewe96 Ай бұрын
@@sandwith3048පොඩ්ඩක් ඉන්ට ඒ ස්ලෝගන් එක පටන් ගන්නෙ 15 ප්‍රතිඵල ආවට පස්සෙ🤣 එතකොට මැතිවරණත් එපා කියන ලයින් එකට එනව🤣.
@memedose-md
@memedose-md Ай бұрын
සන්නා මුන් සෙට් එක ගෙනල්ලා comedy show එකක් කරමුකෝ මරු ආතල් එක 😂😂
@wperera5841
@wperera5841 Ай бұрын
Comedy show කරන්න දෙයක් නැහැ ඔහු ආතල් එකක් ගන්නවා මෙයාලගෙන් ඇගට නොදැනෙන්න. 😂
@gamingbragan
@gamingbragan Ай бұрын
අන්තරෙ තුල එහෙම නිදහස් අදහස් වලට ඉඩක් තියෙන වද
@wisthare
@wisthare Ай бұрын
මම දුන්නේ පේරටුගාමීන්ට
@Handy-Chanda1970
@Handy-Chanda1970 Ай бұрын
බොපගේ දන්න මගුලක් නැ රටට වෙන දේ ගැන. නිකං ඔහේ කියවනවා . අලුත් කියමනකං නැ. දැක්මක් නැ.
@kushanchalitha-bw3ot
@kushanchalitha-bw3ot Ай бұрын
පැහැදිලි කරන්න
@malindachamika
@malindachamika Ай бұрын
අදහස් වලට ඇහුමිකමි දෙමු.
@YOUINTIME
@YOUINTIME Ай бұрын
ඇත්ත..... පවතින ක්‍රමයට සහ ධනවාදයට මේ තරම් ද්‍රෝහිකම් කරන මෙයා සහ එම කණ්ඩායම ධනවාදයේ ද්‍රෝහියෝ.......❤🎉🎉🎉🎉 සමාජවාදය ස්ථාපිත වේවා.....❤❤❤
@cdeux3059
@cdeux3059 Ай бұрын
සමාජවාදය කියන්නේ මොකක්ද කියලා දන්නවද????????
@cdeux3059
@cdeux3059 Ай бұрын
සමාජවාදය කියන්නේ මොකක්ද කියලා දන්නවද????
@dharmaarachchige3445
@dharmaarachchige3445 Ай бұрын
හූ හු හූ !!!
@venuraa7244
@venuraa7244 Ай бұрын
සමාජවාදේ ෆේල්
@AdhikshithaAbeysinghe
@AdhikshithaAbeysinghe Ай бұрын
Pakey samajawadey 😂
@SampathPathirana-y5v
@SampathPathirana-y5v Ай бұрын
දිගටම වමේ ඉන්න බලන්න ...😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx Ай бұрын
11000යේ කුහක කුරුට්ටා..කුනු කූඩයට
@kushanchalitha-bw3ot
@kushanchalitha-bw3ot Ай бұрын
බලමු
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx Ай бұрын
@@kushanchalitha-bw3ot බලන්න දෙයක් නෑ.සහතිකයි
@kushanchalitha-bw3ot
@kushanchalitha-bw3ot Ай бұрын
@@ChamindaWickramasingha-vd1yx වැඩිය උඩ පැනලා බයියො වගේ විනාශ වෙන්න එපා මචං.
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx Ай бұрын
@@kushanchalitha-bw3ot එදා අරගලයෙන් පාර්ලිමේන්තුව අත්පත් කරගන්න යද්දි කකුලෙන් ඇදල අනියමින් මිනීමරු සොම්බියට ජනාදිපති වෙන්න පාර කැපුවෙ ඔය කුරුට්ටො කියල උබ වගෙ ලින් මැඩියො දන්නෙ නැති උනාට රටේම ගොඩක් මිනිස්සු දන්න හින්ද තමයි උන්ට රටේම චන්ද වලින් 11000ක් ලැබුනෙ.ඔය කුරුට්ටො විස්ව විද්‍යාල වලට වගේම සමාජයටත් පිලිලයක්. මේ ගමන 11000ත් නැතිවෙනව ශුවර්
@Jeewe96
@Jeewe96 Ай бұрын
@@kushanchalitha-bw3ot කුහක උන පලියට සජබෙත් එක්ක එක ස්ටේජ් එකට නගින්න එපා ආයෙ🤣 එතකොට කුහකත්වය බව සාධනය වෙනව🤣
@Cane_Corso_SL
@Cane_Corso_SL Ай бұрын
6:45 මොකක්ද බං ඒ කිව්වෙ. කොටි එක්ක කතා කරලා විසඳගන්න තිබ්බා කියලද කියන්නෙ
@thusithadesilva8858
@thusithadesilva8858 Ай бұрын
දැන් තික තික ඇත්ත මුණ එලියට එනවා , කරන වැඩසටහන් වලින් එක පැහැදිලි මිනිස්සු නොදන්නවා කියල හිතන් හිටියට මිනිසුන්ට හිතනවට වැඩ කියවීමක් තිනවා
@ajithdissanayake6349
@ajithdissanayake6349 9 күн бұрын
ආදරණීය බෝපේ❤
@sandaruwanjayasekara3163
@sandaruwanjayasekara3163 Ай бұрын
එක ශීට් එකක් ගන්න බෑ පාර්ලිමේන්තුවේ
@DimuthuMadusanka-cc6eb
@DimuthuMadusanka-cc6eb Ай бұрын
උබල වගේ හරක් ඉන්න නිසා
@nipunperera4446
@nipunperera4446 Ай бұрын
ගෝඨා ට ආසන කීයක් තිබ්බද? ජේආර් ට නම් හයෙන් පහක් ම තිබ්බ.. දැන් උන් හොඳයි ද?? උන් මොනවද රටට කලේ??
@kanishkaariyabandu5313
@kanishkaariyabandu5313 Ай бұрын
ජය❤❤❤
@niroshamadushanka
@niroshamadushanka Ай бұрын
මේ වගේ මිනිස්සුත් ඉන්න ඕනි. NPP එක හරි පැත්තට මෙහෙයවීමට මොවුන්ගේ විවේචන වැදගත්. කොහොම හරි මේ පාර අපේ වැඩේ කරගන්න ඕනි. පක්ෂවත් වමේද දකුණේද වැඩක් නෑ. ඔක්කොටම ඕනි කාල බීල ආතල් එකේ ඉන්න. 👍👍👍👍
@wperera5841
@wperera5841 Ай бұрын
NPP එක විවෙචනය කරන්න වැරදි පැත්තට ගියේ නැහැනේ.
@niroshamadushanka
@niroshamadushanka Ай бұрын
@wperera5841 noyawa inna thama oni bro
@Viraj_song_covers
@Viraj_song_covers Ай бұрын
0:19 ලස්සන සාකච්චාව
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 Ай бұрын
Yes
@sithijakaushalya
@sithijakaushalya Ай бұрын
ඇත්ත ද්‍රෝහියෙක් තමයි ධනවාදී දේශපාලනයට මෙයා ද්‍රෝහියෙක්. සමාජවාදී දේශපාලනය වෙනුවෙන් ජනතාවගෙ දේශපාලනය වෙනුවෙන් පණ උනත් දෙන කෙනෙක්❤️
@TRAVO1993
@TRAVO1993 Ай бұрын
😂😂පක තමයි
@DimuthuMadusanka-cc6eb
@DimuthuMadusanka-cc6eb Ай бұрын
චන්ද කාලෙටෙ පමනක් හෝ රූපවාහිනියෙන් පමනක් හෝ තෝරාගත් යූටියුබ් චැනල් පමනක් බලන උන් බෝපෙ හෝ ජන අරගල සංදානය හෝ පෙරටුගාමී පක්ශය ජ්නතාව වෙන්වෙන් කල මෙහෙවර දන්නෙ නෑ................
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx Ай бұрын
උන් උබටනම් මොකක් හරි කරල ඇති.හැබැයි ජනතාවට් පලදායි දෙයක් කරල තියෙනවනම් අටපට්ටමට දාපන්.කුහකයො
@Sandupoorni99
@Sandupoorni99 Ай бұрын
මුන් කුහක හැත්තක්😂
@shyamalyashodarasrikantha8589
@shyamalyashodarasrikantha8589 Ай бұрын
මරු ප්‍රජාතන්ත්‍රවාදී අන්තරේ 😂
@dayaudukala303
@dayaudukala303 Ай бұрын
නුවන් පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕන චරිතයක්.ජනඅරගල සංවිධානයට ජයවේවා!
@shakeelabandara619
@shakeelabandara619 Ай бұрын
විපක්ෂය වෙනස් කරමු...
@KuwenisFather
@KuwenisFather Ай бұрын
අවන්ක,එකා ......කුනු කූඩෙ😢😢😢
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 Ай бұрын
බුද්ධිමත් අය පාර්ලිමේන්තු ට යවන්න
@PriyanthaPaul
@PriyanthaPaul Ай бұрын
Oba parlimenthu yauthumai
@venuraa7244
@venuraa7244 Ай бұрын
සමාජවාදේ දැන් යල් පැනලා ගිහින් ඔය විදිහට හිටියොත් නම් මේ කපේට පෙරෙට්ටොන්ට ගොඩ ඒමක් නෑ
@prasadmadhawa9946
@prasadmadhawa9946 Ай бұрын
ධනවාදය හොදද
@venuraa7244
@venuraa7244 Ай бұрын
@@prasadmadhawa9946 ඔව් නේ සමාජවාදයට වඩා හොදයි නේ. අඩු පාඩු තියනවා ඉතින් සමාජවාදෙත් හොද දේවල් තියනව. ඒකනිසා හොදම දේ තමා ඒ දෙකම මැද ක්‍රමයකට යන එක
@InduniltharanganiSenanayaka
@InduniltharanganiSenanayaka Ай бұрын
අපරාදේ උබලගේ කාලය ජවිපෙට කබුරපු. බෝපේ ජනතාවාදී පුද්ගලයෙක්
@indikapriyadarshana6574
@indikapriyadarshana6574 Ай бұрын
හොඳ පැහැදිලි කිරිමක්
@sujithabeykoon5707
@sujithabeykoon5707 Ай бұрын
Ape daham pasale sir❤
@memedose-md
@memedose-md Ай бұрын
Pissek ne bn 😂
@chamalsandaruwan1625
@chamalsandaruwan1625 Ай бұрын
පරන ජෙප්පොන්ගෙත් ඔය රැඩිකල් සෙට් එක නිසා තමා 88/89 ඒ වගේ උනේ.එවෙලෙ ඉවසන් ඉදලා වෙලාව ආවම එකට මැදිහත් වුනා නම් ජෙප්පෝ බලය ගන්නෙ මීට කලින්.අරගලයක් උද්ගෝශනයක් කමක් නෑ ආයුද ගත්තම ඒක මර්දනය ලේසියි.උබලට ඒක තේරෙන්නෙ නෑ.ලංකාවෙ කවදාවත් අන්ත වාමාංශික අන්ත දක්ශිනාන්ශික එවුන්ට බලයට එන්න බෑ.ඒක තමා ඇත්ත.
@PrabhaThennakoon
@PrabhaThennakoon Ай бұрын
ඔව් ලංකාවෙ වැඩි පිරිසක් සන්නද්ධ ත්‍රස්තවාදී දේශපාලනයට කැමති නෑ.බෞද්ධ ධර්මය පිලිගත් අපි පවට බයයි
@AdhikshithaAbeysinghe
@AdhikshithaAbeysinghe Ай бұрын
Mun thrasthawadiyo thamai. University athule mun geniyanne thrasthawadayak. Mewunwa nang mahapare marala dammath kamak na kalakanni
@nipunperera4446
@nipunperera4446 Ай бұрын
88/89 උනේ මොකද්ද ඇත්තටම??
@pradeepselvaraja52
@pradeepselvaraja52 Ай бұрын
Now India openly dictating “we want trinco harbour, we want to build Sethu samuthiram bridge to connect trinco harbour”. They want to operate all their shipping lines to connect India via railway lines to trinco.of anyone thinks this would benefit Sri Lanka that is going be a nightmare
@dineshmaddumage506
@dineshmaddumage506 Ай бұрын
වැඩ bari... pacha peechan kaiewaaru. අනුර කුමාර කල්ලිය මුන් රටටම ශාපයක් 😢😢
@ThusithaWeerasinghe-ei9bt
@ThusithaWeerasinghe-ei9bt Ай бұрын
මුන්ට ඇමරිකාව භාර දුන්නත් මුන් එදාට ඇමරිකාවට බනිනවා, එච්චරට තකතිරුවෝ මුන්.
@nipunperera4446
@nipunperera4446 Ай бұрын
ඇමරිකාව හරි ෂෝක් කියලද හිතන් ඉන්නේ??😂😂
@ThusithaWeerasinghe-ei9bt
@ThusithaWeerasinghe-ei9bt Ай бұрын
@nipunperera4446 මේකේ ඇම්බැට්ටයෝ මොනවා කිවුවත් ලෝකේ රට ඇමරිකාව ..... උන්ගේ ළඟටවත් එන්න රටක් නැහැ ...
@nipunperera4446
@nipunperera4446 Ай бұрын
@@ThusithaWeerasinghe-ei9bt gihin thiyanawada oya?? 😂 Internet eke baluwath America we thiyana prashna Tika hoyaganna puluwan wei...
@ThusithaWeerasinghe-ei9bt
@ThusithaWeerasinghe-ei9bt Ай бұрын
@@nipunperera4446 ඕනෑම වේලාවක ලෝකේ ඕනෑම තැනකට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් තව රටක් කියන්න, ලෝකේ ඕනෑම රටකට එරෙහිව සම්බාධක දාන්න පුළුවන් තව රටක් කියන්න,
@methmikamanipura2718
@methmikamanipura2718 Ай бұрын
@@ThusithaWeerasinghe-ei9bt ඒක තමා අවුල...උන් තමා අපිවත් පාලනය කරන්නෙ...උන් වෙන රටවල්වලට උඩට එන්න දෙන්නෙ නෑ...නව අධිරාජ්‍යවාදයේ හැටි එහෙමයි
@සරදියෙල්-න7ච
@සරදියෙල්-න7ච Ай бұрын
මාලිමාවට දෙන්න හිටියේ..මේ වැඩසටහනෙන් වෙනස් උනා..
@Jeewe96
@Jeewe96 Ай бұрын
11:34 මම කැම්පස් හිටිය කාලෙනන් පෙරටුගාමි සම්බන්ධ ශිෂ්‍ය සංගම් තරං වාරණ දැම්මෙ නෑ වෙන කිසි එකෙක්. කැම්පස් එකෙ ශෝ එකක් ගහද්දි ගේන ආටිස්ට්ලා තේරුවෙත් මශිසෙ හිටිය කට්ටියගෙ පොලිටිකල් ලයින් එකට යනවද බලල. අනික මොකක්හරි පොග්‍රෙසිව් වැඩක් වෙනවනන් පොලු ඇරන් ගිහින් කුඩු කරල දාන මට්ටමෙ රිලව් ටිකක් කැම්පස් ඇතුලෙ හැදුවෙත් කුරුට්ටොම තමා. කොහොම කොහොමහරි කුරුටු බලෙ කැම්පස් වලින් අයින් උන එකනන් වාසනාවක්❤😂.
@InduniltharanganiSenanayaka
@InduniltharanganiSenanayaka Ай бұрын
මාලිමාව නම් වසන්තල හිරේ දාන්න උදවු කරමින් අන්තරේ බලය ගන්න බලන් හිටියා කියලා මතකයි
@Jeewe96
@Jeewe96 Ай бұрын
@InduniltharanganiSenanayaka එච්චර කෙලි කරන්න ඕනෙ උනෙ නෑ කොහොමත් ඔස්‍තියා පාවා දීලා ගිහින් ජිනරතන හාමුදුරුවෝ බලෙන් දාද්දිම කැම්පස් කොල්ලො අන්තරෙන් අයින් වෙලා හිටියෙ. අරගලෙ වෙලාවෙ අන්තරෙ එක්ක හිටගත්තෙ වසන්තයගෙ කිසිදේකට නෙවෙ රටේ ක්‍රමයට විරුද්ධව. එහෙනන් වසන්තයා රිමාන්ඩ්කරල තැනින් තැනට ගෙනියද්දි කොල්ලො ඇවිත් ආපහු අරගලයක් කරන්න තිබ්බනෙ. අලුතෙන් කොක්ක ගහන උන්ට, තෙල කන උන්ට කියන්ට හොදයි ඔය කතා🤣
@rizwanamith9066
@rizwanamith9066 Ай бұрын
මේකේ comments කියවන කොට පේන එක දෙයක් තමයි මිනිස්සුන් හිතන විදිහ හරි පටුයි කියලා.
@dharmaarachchige3445
@dharmaarachchige3445 Ай бұрын
සියේට සීයක් එකඟයි මිත්‍රය. ලොකුවට මිනිස් අයිතිවාසිකම් ගැන කතා කළාට අනුන්ගේ විරුද්ධ මත ඉවසන බවක් පේන්නෙ නෑ. මන් දන්නෙ නෑ ඒක අපේ සංස්කෘතියේ ලක්ෂණයක් ද කියල.
@vimukthideshapriya4562
@vimukthideshapriya4562 Ай бұрын
මේ කියන දේවලට විකල්ප අහන්නෙනැත්තෙ ඇයි
@niranjanalmeda4223
@niranjanalmeda4223 Ай бұрын
Mawaga bilo mawpu nissa thami ape ratata kela uana 😢
@kudamanike1443
@kudamanike1443 Ай бұрын
අනුර ලා අවු 25ක ඉදලා වැඩ පිළිවලක් සකස් කර ⁣ගෙන මැතිවරණය සිදදුකරන බව පැහැදිලි නමුත් රටෙි අරගල යෙන් ආ අය තව දුරක් යයුතුව තිබෙි,,
@chalankakalharjayasooriya3488
@chalankakalharjayasooriya3488 Ай бұрын
Kernwanm kernna puluwanda ara hadna palma nawttand(india sri lanka)sadde wdk ne weda penwanda😊
@GhostsRider-l9m
@GhostsRider-l9m Ай бұрын
මොංගල් සජියා ව⁣ාගෙ ම හරකෙක්😂😂😂
@methmikamanipura2718
@methmikamanipura2718 Ай бұрын
ඔබට මේක තේරුම් ගන්න බැරි තරම් මොලයක් නැති එකයි ප්‍රශ්නෙ
@sandwith3048
@sandwith3048 Ай бұрын
​@@methmikamanipura2718තේරුම්ගන්න ප්‍රායෝගික මොනව හරි කිව්වද?🤔
@esalainduwara3157
@esalainduwara3157 Ай бұрын
ලංකාවෙ සර්වබලදාරී එකම කන්ඩායම 😌❤
@sandungunawardane3767
@sandungunawardane3767 Ай бұрын
සොදුරු මිනිහෙක් ❤
@kandyeagle
@kandyeagle Ай бұрын
පඩි වැඩිකරල රට බංකොලොත් කොරන්නඩ හදන්න ආයේ
@kavindab3
@kavindab3 Ай бұрын
Me thiyena arthika, samaja, sanskruthika thathwaya athule ratak widihata oba kiyana aakarayata, Pakshawa ho Wiruddawa yanna thibena uththara deka nowei. madhyasthawa sitimin ratata, janathawata yahapathak athi wena yojana thora beragena gamanak ya yuthui. Mewata wiruddawa yanna baha eka paratama. Ehema unoth athiwana balapem itha darunu wiya hakiy. Ratak lesa thaniyama lokaya samaga hari hariyata yanna puluwan wena dawasaka oya kiyana de karanna puluwan wei.
@KuwenisFather
@KuwenisFather Ай бұрын
මම 50,මම ඉස්කෝලෙ යන කාලෙ 88,89 පන්ති කරුවෙ..
@piyaldesilvadevanarayana5891
@piyaldesilvadevanarayana5891 Ай бұрын
විපක්ෂයක් හැටියට කටයුතු කලේ අනුර කුමාර විතරයි . අනෙක් උන් ඔක්කොම යාලුවො 😂
@chandajothihimi
@chandajothihimi Ай бұрын
විපක්ෂය වෙනස් කරමු
@TRAVO1993
@TRAVO1993 Ай бұрын
චන්ද 20000අරන් පෙන්න පන් බෝපේ.....පුලුවන්නම්
@sam-17105
@sam-17105 Ай бұрын
චන්ද කාලෙට සන්නා unp එකෙ රෙදි හෝදන ගමන් ඇඟට නොදැනෙන්න npp එකට මඩ ගහනවා😅 සජියා මේ පාර කුට්ටියක් දුන්නද
@lovenbidak
@lovenbidak Ай бұрын
@pinindu.milanwickramasingh2207
@pinindu.milanwickramasingh2207 Ай бұрын
බොපේ ගේ ලෝකේ හරි පොඩි 😢
@greenyoutube5684
@greenyoutube5684 Ай бұрын
හොද වැඩසටහනක්
@WahabdeenRizaAhmed
@WahabdeenRizaAhmed Ай бұрын
Sanna(api): aragalaya api thamai run kare! Api thamai slogan heduwe! Thopi eakata ahuwuna! Thopi eaka danne! Thopila hena modai! Hooi hooi! Nokiya kiyapu katha 😂😂😂 Hebai meka theruna bobeta 😅 Anthime aragaleth ranil(api) thama karala thiyenne 👏🏼👏🏼👏🏼 Den eththatama “maa mithra anura “ eththa wage 🙏
@MahindaBasnayaka
@MahindaBasnayaka Ай бұрын
සන්නා ...ලනු කනකොට ...ලනු දෙන එකා ගැන හිතෙන්නෙ ඒ වෙලාවෙ පුදුම ආදරයක්.කාලයක් යනකොට තමා .දැන ගන්නේ😂
@sampathhettiarachchi6748
@sampathhettiarachchi6748 Ай бұрын
පිදෙල් ආදරේ හින්දා මිනිස්සු දහස් ගන්නක් මැරුවේ නේද
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 Ай бұрын
උගන්ඩා කුමාරි එනවට කැමතියි කියල කියනකොට තේරෙනව සන්නගෙ දේශපාලන කියවීම.
@RohanLokugama
@RohanLokugama Ай бұрын
බෝපේ වාමාංශිකයන් හිතේත හිතේන බොරැකියන්නේ නෑති බව හොඳට මතකතියාගන්න නිකන් මංඥන් කියවන්න ,නැතිව ඉන්නවා
@kushanchalitha-bw3ot
@kushanchalitha-bw3ot Ай бұрын
මොනවද ඒ
@හිතවත්මිනිසා
@හිතවත්මිනිසා Ай бұрын
ඇත්ත ඒකනෙ අනුරය පච ගොඩක් අරින්නෙ
@anushkalakshan6797
@anushkalakshan6797 Ай бұрын
කිසිම ප්ලෑන් එකක් සැලැස්ම නෑ, අඩුගානෙ මාක්ස්වාදය පවා පොදු ජනතාව අතරට ගෙනියන්න බැරි උනා
@sameerasampath942
@sameerasampath942 Ай бұрын
පක් යු
@janakpitawala1146
@janakpitawala1146 Ай бұрын
කොහොමත් දැන් කාටත් ඇලජික්....
@gurugesaman6848
@gurugesaman6848 Ай бұрын
Sannasgala dan baba ubata atetaya mataka na
@Miniunicornlk1234
@Miniunicornlk1234 Ай бұрын
Pidelkasthro. Wiplawawaadiyek. Novei. Karalikarayek
@wasanthasenavirathne6597
@wasanthasenavirathne6597 Ай бұрын
👍🎉🎉🎉
@WimalLiyanarachchi
@WimalLiyanarachchi Ай бұрын
කොන් අල්ලන් දගලන්න එපා.සමස්තය නොදැන බයිලා කෙලිනවා.
@kushanchalitha-bw3ot
@kushanchalitha-bw3ot Ай бұрын
මොකක්ද ඒ
@kuruppuhevagenishantha858
@kuruppuhevagenishantha858 Ай бұрын
Sanna sahena gemak denavaa Malimavata බහුතරයක් nodenna vena vidiyata vada karanna. Eth hethuva danne naa.
@හිතවත්මිනිසා
@හිතවත්මිනිසා Ай бұрын
බෝපෙ ❤
@chandirabandara6442
@chandirabandara6442 Ай бұрын
❤❤❤❤❤
@sanathmunasinghe7924
@sanathmunasinghe7924 Ай бұрын
Gadayek
@සරදියෙල්-න7ච
@සරදියෙල්-න7ච Ай бұрын
එකෙන්ම කුඩයට චන්ද 5ක් හරවනවා..රත්නපුරෙන්.. අංක වැඩක්නෑ..කෙලලාදානවා කුඩයට..
@dakshinaranasinghe7078
@dakshinaranasinghe7078 Ай бұрын
දැන් NPP එකට චන්දේ දීලා ඉස්සර ඉදන් jvp කරාවගේ කියවන රැල්ලට යන කයිවාරු කාරයන්ට මේ මිනිස්සුන්ගෙයී පෙරටුගාමී එකෙ ඉන්න අනිත් සහෝදරයන්ගෙයි කැපකිරීම් ගැන කියලා දෙන්න ඕනා.කිසිම බලලෝභි කමක් නැතුව ඇත්තටම මිනිස්සු ගැන හිතන,මිනිස්සුන්ගේ පැත්තේ ඉදන් මිනිස්සු වෙනුවෙන් කතා කරපු පෙනි සිටපු මිනිස්සු ඉන්න පක්ෂයක් තමයි පෙරටුගාමි එක කියන්නෙ.
@rajidu5268
@rajidu5268 Ай бұрын
අනෙ බං පෙරටුගාමීන් ගෙ මොන කැපකිරීම් ද පක්ශෙ කඩන් ගියාම
@AthulapkarunamuniKarunamuni
@AthulapkarunamuniKarunamuni Ай бұрын
සේපාල් ඔයා හිතන්න ගොඩක් කලින් අපි ලෝක දේශපාලනය කියව ගත්තේ .තුන් වෙනි ලෝකයේ රටවල් දෙවෙනි ලෝක යුද්ධයට පසුව මෙහෙය වූයේ නව යටත් විජිත ආර්ථික බලවතුන් විසින් .අපි උත්සාහ කරන්න ඕනේ එතනින් එලියට එන්න.
@dharmaarachchige3445
@dharmaarachchige3445 Ай бұрын
කරු එහෙම එලියට යන ක්‍රමය පොඩ්ඩක් විස්තර කෙරුවොත්?
@Pradeepperera674
@Pradeepperera674 Ай бұрын
තරිඳුවා එනවනම් හොඳයි . ඌ වැඩ්ඩෙක් අනිත්‍ උන් නම් කයියනායකල විතරයි
@kushanchalitha-bw3ot
@kushanchalitha-bw3ot Ай бұрын
NPP නෙවෙයි බං
@PriyanthaPaul
@PriyanthaPaul Ай бұрын
Kayya nayaka kaye anuratada
@AdhikshithaAbeysinghe
@AdhikshithaAbeysinghe Ай бұрын
Mun maha kalakanni ballo tikak mun thamai University athule balu ragging geniyanne. Munwa PTA panathin vinasa karanta oney gas balllo
@niharkamil4949
@niharkamil4949 Ай бұрын
Aaayith jana sanghaarayk kiyala piligaththoth ? Thava balavega balaa innava eeeta prathichaara dakvanna. Vachana valin parissm viya youthuiy.😢
@Ranjith-i3s
@Ranjith-i3s Ай бұрын
ඩොලර්
@1954ruby1
@1954ruby1 Ай бұрын
JVP ekata drohi una , JVP eken panna damu ho JVP eka hara giya ekekwath JVP eka pahu karagena giye naha G . I. D . (CID) Darmasekara gen patan gena peratto dakwa anthimata okun danawadaye asuchi walata watila ewama kanawa, Nandana Gunathilaka wani ewun hondama udaharanayak, Wimal weerawansa thawa asuchi kannek.
@harsha7483
@harsha7483 Ай бұрын
මේකා හෙන බොරු කියනවනේ
@anomamaggonage761
@anomamaggonage761 Ай бұрын
මුන් කවදද ඇත්තක් කිව්වේ.
@lakkhanafernando1317
@lakkhanafernando1317 Ай бұрын
කියපු බොරු මොනවාද ?
@krishanrodrigo2835
@krishanrodrigo2835 Ай бұрын
බෝපෙ සහෝදරයා ❤
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx Ай бұрын
තවත් කුහක ගවයෙක්.
@NelumKahandawa
@NelumKahandawa Ай бұрын
අන්තවාදියි ,ඔයාලා ,අනුරලත් දැඩි වුවානම්,තාමත්3% මාලිමාවට ජය,වම වම වම උලාකන්න
@Awidinnaa
@Awidinnaa Ай бұрын
😮😅😮
@lankapuwath8308
@lankapuwath8308 Ай бұрын
යකෝ බෝප ගේ ගැන කතා කරන්න ඇවිල්ලා ජේවීපය කියන එක කතා කරන්න පුදුම අමාරුවක් නෙමෙක
@sisirakumara7998
@sisirakumara7998 Ай бұрын
මෙක baninna සෙට් එක දේශපාලනය තුළ මෙයාලගේ මැදිහත් වීම දන්නේ නෑ...ආණ්ඩුව Malimawata දෙන ගමන් paratto කීපදෙනකු යවන්න. අර හොර hatta ට වඩා රටට හොඳක් wei.
@priyanthasilva2495
@priyanthasilva2495 Ай бұрын
Oyalata anuwa moka balayata awath lankawa develop wenna netha oyatath sannata Jeewath wenna puluwan wenna ethi mona economy situation ekak thibunoth Ethin darshanika wenna ,lankawa katha pettiyak witharai. Wisadumak nomethi prashna mathuranawa
@muththuwimukthi2238
@muththuwimukthi2238 18 күн бұрын
muuu maha modhayek
@jaulakshman
@jaulakshman Ай бұрын
ane Bopabe...........ubanikan kalaya kana polawata barak.........ubala "just outdated"
@shashikaperera7116
@shashikaperera7116 Ай бұрын
Buruwek
@MHSID12
@MHSID12 Ай бұрын
Menna muta pissu pissan kotuwata gihin dapn . Moda minissu. Sanna uda thiyanawa lassanta ona de ganna pissagen😂😂😂
@gurugesaman6848
@gurugesaman6848 Ай бұрын
Tope dannama horu
@sadunperera4589
@sadunperera4589 Ай бұрын
Dn ubalata Fonseka hodai neda???😂
@dammika3348
@dammika3348 Ай бұрын
Me mona pakirekda😂
@wasanthawithanage9545
@wasanthawithanage9545 Ай бұрын
ගොන් කතා වරෙන් මලිමාවට
@anuradhamadhura8184
@anuradhamadhura8184 Ай бұрын
මාලිමාවෙ ඉන්න ගොඩක් එවුන් පොහොට්ටුවෙන් ආපු හම්පඩ බයියෝ.උන් jvp ඉතිහාසය, jvp දේශපාලනය ගැන phd ගහල ඉන්නෙ. අපේ ගම්වල ඉන්න දාර බයියො තමයි මාලිමාවෙ වැඩ්ඩො.වමේ දේශපාලනය, අරගලය ගැන උන්තරං කවුරුවත් දන්නේ නෑ.
@isurulakshan8218
@isurulakshan8218 Ай бұрын
අපිට උන් දැන් කොමියුනිස්ට්වාදයත් උගන්වනව
නුවර කාන්ත
31:44
Bharatha Thennakoon
Рет қаралды 33 М.
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,6 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 19 МЛН
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 203 М.
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН