බිත්තර ගෙඩි බණ
1:05:48
ඒ Film එක කෝ ?
14:11
Ай бұрын
Sanna s Vlog | Royal Taprobanian
25:37
Пікірлер
@mgiprabhashana6191
@mgiprabhashana6191 17 минут бұрын
රැචිර විජේසේන, රන්දික විජේසිංහ දෙන්නත් ගේන්න පුලුවන් නම්
@potsplants3101
@potsplants3101 Сағат бұрын
මරේ මරැ 👌👌
@binarawickramasinghe
@binarawickramasinghe 2 сағат бұрын
❤❤
@kanishkakumara6451
@kanishkakumara6451 2 сағат бұрын
mu dannatharama thamamai sabaragamuwe de susantika ta kelawala kanakaherath parlimat awe oya no votinga ballet lakunukarala wagema lakunukarapu eewa makala newatha lakunu kerema magin eka karapu widiya vote counting hitapua ayagen dan danaganna puluwa eka mattu wnata passe thamai poling bootha walata panseala wenuwata paana awee (mee sammabandayea polin booo wala ho counting wala eda hitapu aya herdasakshiyat a ekagawa commet danna)
@prashantha2009
@prashantha2009 2 сағат бұрын
සන්නා. පියසේන කහඳගමගේට ඔයා කරපු අසාධාරණය ගැන වැඩසටහනක් කරන්නකෝ. ඒ මහත්තයගෙ පුතා ගෙන්නන්න. එයා විස්තරේ කියයි.
@indikaajith8256
@indikaajith8256 3 сағат бұрын
පක්ෂ පාට නැතිව ඔබ තුමාට පුළුවන් මෙම මජර දේශපාලන කටයුතු යම් හෙයකින් හෝ නිවැරදි කරන්න සමාජ ය දැනුවත් කරන්න. දිර්ගායු වේ වා මැකො තුමාට.
@jsshostel5269
@jsshostel5269 5 сағат бұрын
❤❤❤❤
@pramithamalaka8361
@pramithamalaka8361 6 сағат бұрын
මේ වැඩේ මරු පුළුවන් නම් දිගටම කරගෙන යන්න
@luviskumara9868
@luviskumara9868 7 сағат бұрын
සන්නස්ගල සර් අපේ වැඩිහිටි සේවා (Elders welfare association එකට ආවා එහිරූ ගතකළ දර්ශන මෙහි තිබෙනවා .ශ්තූතියි .
@shashingagamage
@shashingagamage 7 сағат бұрын
WoW ❤
@ThamaraKumari-um8gf
@ThamaraKumari-um8gf 7 сағат бұрын
ශ්‍රී ලංකාවේ මෙවැනි ආයතනයක් ඇති කරන්න මාත් කැමතියි .උදව් කරන්න .❤
@ViduraNayanodya
@ViduraNayanodya 8 сағат бұрын
@pramithamalaka8361
@pramithamalaka8361 8 сағат бұрын
මේ වැඩේ මරු..
@NamalAnuruddha-w8o
@NamalAnuruddha-w8o 9 сағат бұрын
@jan_deno8175
@jan_deno8175 9 сағат бұрын
@1:01:30 Boston Tea Party!
@user-ye3ei8fo2r
@user-ye3ei8fo2r 9 сағат бұрын
මරු හුත් #
@deepaldesilva1030
@deepaldesilva1030 9 сағат бұрын
අපහාස උපහාස නොමැති සුපිරි චරිත දෙකක්
@stories190
@stories190 9 сағат бұрын
මලින්ද අයියයි සන්නයි දෙන්නම බදුල්ලේ කලින් අදුරන් නෑ වෙන්න බෑනේ 😮
@yvonnepeiriez8916
@yvonnepeiriez8916 10 сағат бұрын
i love yo serve old people without any salaries. but im in sri lanka if im there i would do this till i die. in sri lanka there r places like this but they r working only for money they dont treat the old properly so i dont like yo qork here.if can help me to come to your place inwill give my service
@nipunihansika4632
@nipunihansika4632 10 сағат бұрын
Wish your bright future sir ❤❤❤
@sarath24517
@sarath24517 10 сағат бұрын
ඉතාමත් සුන්දර කතා බහක් ❤❤❤
@indranialwis2124
@indranialwis2124 12 сағат бұрын
දකුණේ කෙනෙක් හැටියට මැකෝ තුමනි ඔබ ගැන ආඩම්බරයි.
@know-how-hj9qu
@know-how-hj9qu 16 сағат бұрын
Sir mata aduna sir
@know-how-hj9qu
@know-how-hj9qu 16 сағат бұрын
Kiyanna wachana ne
@know-how-hj9qu
@know-how-hj9qu 16 сағат бұрын
Kiyanna wachana ne
@lockdownstudio6079
@lockdownstudio6079 17 сағат бұрын
Music dunna dennatath pranamaya.lesi wedak neway💥
@meehallagedona6770
@meehallagedona6770 18 сағат бұрын
සන්නස්ගල සර් කරපු ප්‍රෝග්‍රෑම් වලින් මේකත් අරුන් සිද්ධාර්ථ එක්ක කරපු ප්‍රෝගෑම් තුන පට්ට. මහා දැනුමක් ඇති බහුශ්‍රැත පුද්ගලයෝ. ❤
@gihangodawilage3363
@gihangodawilage3363 21 сағат бұрын
මෙම video මාලාවෙන් අපේ ඉදිරි මග ඉතා පැහැදිලිව ව්වර කර පෙන්වා දෙන්ව​.ස්වාමීන් වහන්සේට​, සර්ට පින්
@shenalthilanka7883
@shenalthilanka7883 21 сағат бұрын
හැමදාමත් අපේ මැකෝ තුමා❤
@vijithsamantha4901
@vijithsamantha4901 22 сағат бұрын
❤❤❤👍👍👍💯
@thilinasupun3392
@thilinasupun3392 22 сағат бұрын
මේක next level සාකච්ඡාවක් ❤
@dushym3958
@dushym3958 22 сағат бұрын
සන්නා ඔබ මා හට මහත්මයෙක් නොවේ. ඔබ මා හට මෙන්ම අනිත් අයට ස්වයං අදහසක් සහ යහලුවෙක්. මිනිසුන් හට වෙන අසාදාරනකම් මෙලෙස විචාරයට ලක් කරන්න.මේ වැඩ සටහන ඉතාමත් වටිනා දේයක්
@pradeepkumara7332
@pradeepkumara7332 23 сағат бұрын
Thopi dennama Pako.😂
@anandajayaweera8541
@anandajayaweera8541 23 сағат бұрын
This idiot or Maco is the one who ruined the country by allowing GOTA
@baketoday6446
@baketoday6446 Күн бұрын
Maliya &puliya rastiyadu padanama.❤❤
@user-mp1jb8vz2p
@user-mp1jb8vz2p Күн бұрын
මා දුටු නිහතමානීම කෙනෙක් ,,,🏵️🏵️🏵️🏵️
@user-mf6uc2dk5v
@user-mf6uc2dk5v Күн бұрын
සර් උබ තරම් ගූ කන ගං කබරයෙක්..අහන දේට නෙවි උත්තර..කපටි නෙවි සර් උබෙ මජර ගතිය..
@user-uu7eo4rv9h
@user-uu7eo4rv9h Күн бұрын
කැමතිම රාජ්‍ය සේවකයා.මැකෝ.
@shanthinijayasena5739
@shanthinijayasena5739 Күн бұрын
හොඳම වැඩසටහනක්
@RajaWerawatta
@RajaWerawatta Күн бұрын
We can try
@user-es1bt6ds3b
@user-es1bt6ds3b Күн бұрын
ආදරෙයි සර් මැකෝ uncle මැකෝ නිරෝගි වේවා ආයුබොහෝවේවා ඇදුරිඳු සන්නටත් 👊🩵
@thilankanalinmadushka
@thilankanalinmadushka Күн бұрын
මැකෝ අපේ එකා💪
@sheelaalfred5267
@sheelaalfred5267 Күн бұрын
මැකෝ ආදරනීය සොදුරු මනුස්සයෙක්
@sbenerag
@sbenerag Күн бұрын
චිරං ජයතු!!!
@chamaliegunasekera3996
@chamaliegunasekera3996 Күн бұрын
💐💐
@ChandanathilakaKalpage-z8o
@ChandanathilakaKalpage-z8o Күн бұрын
වැඩිහිටියා නිවසේ සහ ප්‍රජාවේ තබාගෙන සතුටින් රැක බලා ගැනීමේ Community Based Elder Day Care වැඩපිළිවෙලක් ලංකාවට අත්‍යවශ්‍යවේ. මා ප්‍රා.ලේ. කො. වල ස්ථාපිත වැඩිහිටි කමිටු සමඟ Elder Day Care Centre තැනු වෘත්තීය පලපුරුද්ද ඇති විශ්‍රාමික නිලධාරියෙකි. මා මේ සම්බන්ධව ව්‍යාපෘතියක්ද ලියා ඇත. එය මහනුවර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට බලා සිටිමි. ඔබතුමා අදහස් කරන වැඩසටහනට මා හට සම්බන්ධ වී උපකාර කළ හැකිය.අමතන්න. ඔබ තුමාට ජයම වේවා!
@kasunpremadasa4454
@kasunpremadasa4454 Күн бұрын
ආරාධිතයාට වැඩිපුර කතා කරන්න දෙන්න පුළුවන් නං හරි වටිනවා
@gihangodawilage3363
@gihangodawilage3363 Күн бұрын
මම කුඩා කල සිටම ඔබ තුමාට අකමැතියි, අද මේ වැඩසටහනෙන් පසුව මම එය නිවැරදි කර ගත්තා.ඔබ තුමාට පින්
@malawithana9355
@malawithana9355 Күн бұрын
Puluwan aya selasum karanna mamath enawa
@KiruluMonarawila
@KiruluMonarawila Күн бұрын
මරු..