සසර චේතනා සම්පූර්ණ චිත්‍රපටය💥🎬Sasara chethana Full Movie

  Рет қаралды 75,653

Lanka Cinema

Lanka Cinema

Күн бұрын

Пікірлер: 122
@SamithaMihirani-xh6qn
@SamithaMihirani-xh6qn 26 күн бұрын
gamini fonseka mahathmayagei malini fonseka mahathmiyagei movies dennako❤️
@udayangadilshan1815
@udayangadilshan1815 6 күн бұрын
සසර චේතනා උණු උණු වෙම ඒ කාලේ බැලුවෙ කවදාවත් අමතක නොවන ලසන්ත චිත්‍රපට යක් බොහෝම ස්තූතියි පරණ චිත්‍රපට මෙහෙම දානවට. කෝකිලා...තාත්ති මං !ආදරෙයි එකත් දෙන්න
@nawanjanashakila4102
@nawanjanashakila4102 5 күн бұрын
අවුරුද්ද මතක ද
@CHATTIARAJJICHATTIARJJI
@CHATTIARAJJICHATTIARJJI Ай бұрын
කවමදාවත් මෙවැනි සිංහල සිනමාවක් අපිට බලන්නට ලැබේන්නෙනැ බුදු සරනයි
@Pathminiranukaperara
@Pathminiranukaperara Ай бұрын
ඇත්තටම. මම මේක අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි අදත් ඉන්නව ඉතා වටිනා මිල කල නොහැකි පුරා වස්තු හොරකම්. කරලා රටවල් වලට විකුනන හොර වන්චනිකයො ඒකයි මේ තරම්ම අපේ රත්තරන් ලක් අම්ම මේ තරම් අගාදයට වැටිල තියෙන්නෙ අපේ රටේ මොන තරම් වටින සම්පත් තියනවද. ඒවා කොල්ලකාල වෙන රටවල් වලට විකුනනවා අපේ නව ජනපති තුමා මේ දේවල් ගැන නිරතුරුව සොයා බලා ඒවට සුදුසු පියවර ගනියි කියල හිතනවා ඒ වගේම අපේ රටේ විවිද දක්ෂතා තියන අය ඉන්නව ඒ අයට දිරි දීල ඉදිරියට අර ගත්තොත් අපේ පුන්චි ලංකා මාතාව දියුණු කරන්න පුළුවන් ස්තූතියි මේ වගේ වටිනා වැදගත් පිල්ම් එකක් හදලා බලන්න සැලැස්සුවට මාලනී පොන්සේකා හරිම එඩිතර විදිහට රගපානවා🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ යලිත් පෙර සේ අපේ රත්තරන් ලක්මාතාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස බබලවන්නට අපේ නව ජනපති තුමාට හැකියාව ලැබේවා දූෂිතයින් එලවා දමා නියම අවන්ක එඩිතර වීර නායකත්වයක් යටතේ අපේ රන් ලක් මාතාව සමෘර්දිමත් රටක් ගුනයහපත් කමින් පිරුනු රටක් කිරීමට සියළු සක්තිය දහිරිය ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉
@sewwandijayathilaka2548
@sewwandijayathilaka2548 Ай бұрын
ඇත්ත.හැමෝම රටට ආදරෙයි නම් අපේ රට හොද තැනකට ගේන්න පුලුවන්.දැන් ඉන්න අපේ ජනාධිපතිතුමාට ඒක පුලුවන්
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis Ай бұрын
ආසාවේන් හිටියේ මේක බලන්න
@pardeeppardeep2618
@pardeeppardeep2618 Ай бұрын
@@SeyaJeewanthiMendis Hi Kohomada oyata Yalu wa eten
@u.g....9819
@u.g....9819 Ай бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගෙ නමස්කාර වේවා මගෙ ලෝවුතුරු අමාමැණි බුදු පියාණන් වහන්සේ .බේර.ගත්තාට.මලනි.පොන්සේකට.බුදු සරනයි ❤
@wageeshaillangasinghe7169
@wageeshaillangasinghe7169 Ай бұрын
අනේ බොහොම ස්තූතියි..❤ දෙවනි ගමන ත් දාන්න්න 😊
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Ай бұрын
පුළුවන් නම් සිංහ පැටව් සිනමා පටයත් දාන්න 🙏 සසර චේතනා චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරපු කාලෙම බැලුවා මියෙනා තුරු මතකයේ රැඳුනු ගීතය බුදුනේ ❤️🙏
@mishellann8836
@mishellann8836 Ай бұрын
වශයතසතවධනධථයෂයධය❤🙏🙏🙏🙏ෆමඛෞඊ ඉහධෘචාඹද
@rohandilina5727
@rohandilina5727 Ай бұрын
බොහොම.ස්තූතී.පුලුවන්.තරම් පැරනි.එවා.දාන්න. සුජාතා.films.එකත්.දෙන්න❤❤❤❤
@bshvhegc3455
@bshvhegc3455 Ай бұрын
Godak sthuthi ❤❤❤ me film ekata
@Ashoka832
@Ashoka832 Ай бұрын
Man danbalanna hadanne❤
@kantykuwait
@kantykuwait Ай бұрын
මාලනි මර ලස්සනයි.❤❤
@ManishaHeshani-qw4lj
@ManishaHeshani-qw4lj Ай бұрын
තැන්ක් යූ
@nalinpiris2726
@nalinpiris2726 4 күн бұрын
සිංහයන්ගෙත් සිංහයා,සුජාතා,ඔබ මට විශ්වාසයි,ජයග්‍රහණය... මේ film ටික දාන්න
@SarathGunarathna-l1y
@SarathGunarathna-l1y Ай бұрын
සනත්. මාලනී යාළු කාලේ චිත්‍රපටියක්
@RidmaRenuka
@RidmaRenuka Ай бұрын
සනත්.මාලනිගෙ.ප්‍රේම.සම්බන්දයක්.කවදාකවත්.මමනම්.අහල.නැහැ.හැබැයි.එයාල.හොද.යාළුවො.සිනමා.නළු.නිලියොනෙ.මාලනිය.කියන්නෙ.දක්ෂ.නිලයක්.අද.කාලෙ.මේ.වගෙ.නිර්මාණ.බිහි.වෙනෙත්.නැහැ.මේ.චිත්‍රපටියෙ.නිශ්පාදනය.අඩ්‍යයක්ෂණය.දෙකම.මාලනියගෙ.❤මාලනී.ඔයාට.බුදු.සරණයි.නිදුක්.නිරෝගී.දීර්ගායු.වේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 Ай бұрын
මට එක සැරයක් මතකයි මම ඔය ෆිල්ම් එක බලලා තියෙනවා හිරු ටිවී ඒකෙ ගියෙ 2012 අවුරුද්දෙ අගෝස්තු මැද වගෙ මම එතකොට ඉස්කොලෙ නවයෙ පන්තියේ හිටියේ මම මේ ෆිල්ම් එක හැමතැනම හෙවුවා ලස්සන ෆිල්ම් එකක්.🙏🙏🙏🙏🙏
@RenuRenurenu-b9i
@RenuRenurenu-b9i Ай бұрын
ලස්සනයි
@Oshadi-yehara
@Oshadi-yehara Ай бұрын
Ane oyalata puluwanda මිදුණු විශ්වය full movie එක දාන්න 😢 Meka request ekak please 🙏 😢 ❤ Me movie eka aniwaren oni
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb Ай бұрын
මතක හැටියට මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1985 වර්ෂයේ
@kanishkaweerasinha8086
@kanishkaweerasinha8086 Ай бұрын
Devini gamana film eka dannko
@PinjinadasageShirani
@PinjinadasageShirani Ай бұрын
හරිම ලස්සනයි සසර චෙතනා බලපු පලවෙනි පාර ස් තු ති යි
@rangafdo2910
@rangafdo2910 Ай бұрын
Nice to Heard Thank You Lanka Cinema. This is a Excellent Film with Beautiful Songs...Thank you once again
@nimalsiriwardhana175
@nimalsiriwardhana175 Ай бұрын
සසර චේතනා ච්ත්‍රපටය දැම්මාට බොහොම ස්තූතිය ... ච්ත්‍රපටයේ කොටස් අඩුයි ... අඩුම තරම්න් ගීත 2වත් නැහැනේ...( ෂෙල්ටන් පෙරේරා ගායනා කරන "බුදුනේ" සහ ග්‍රේෂන් ආනන්ද ,නිරංජලා සරෝජනී ගායනා කරන " හිමකඳු යහනේ" )
@KumareKwt-r3x
@KumareKwt-r3x Ай бұрын
Sadhu sadhu sadhu mage budurajanan wahansata mage namaskaraya wawa 🙏🙏🙏
@RishanDulara
@RishanDulara Ай бұрын
සිරිපාල සහ රන් මැණිකා ච්ත්‍රපට දාන්න පුලුවන්නම්... ❤ ජය වෙවා ❤
@kasunchamara5562
@kasunchamara5562 Ай бұрын
නියමයි. ❤❤❤
@priyadarshimadu580
@priyadarshimadu580 28 күн бұрын
බබසර බිසවි film 1ka dennako.plzzz
@thusharadesilva7534
@thusharadesilva7534 4 күн бұрын
Gamini mahathmayage Chandiya 1 film eka puluvan nam danna ❤
@RidmaRenuka
@RidmaRenuka Ай бұрын
සනත්.මාලනීගෙ.ප්‍රෙම.සම්බන්දයක්.මමනම්.අහල.නැහැ.එයාල.හොද.යළුවො.සිණමා.නළු.නිලියොනෙ.මාලනීගෙ.දැවැන්ත.සිණමා.කෘතියක්.මේක.නිදුක්.නිරෝගිව.දීර්ගායුෂ.ලැබේව.බුදු.සරණයි.ආදරෙයි.ගොඩාක්.❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nirmalarousia8815
@nirmalarousia8815 Ай бұрын
Harima lassanayi ..sasara chethana.❤❤❤
@Lanka_cinema
@Lanka_cinema Ай бұрын
@HarshanaManuranga
@HarshanaManuranga Ай бұрын
mama godak asa filmakak. podikale baluwa aurudu 10di
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di Ай бұрын
මේ ෂෝ එකත් මම බැලුව අපේ ගමේ ටිකකුත් තියනව
@Lanka_cinema
@Lanka_cinema Ай бұрын
@RamaniLiyanage-uh5mo
@RamaniLiyanage-uh5mo Ай бұрын
Sadana.film.aka.danna
@Tmzooroo2ff
@Tmzooroo2ff Ай бұрын
Maru bn
@DonJaya-lr8xh
@DonJaya-lr8xh Ай бұрын
❤❤❤malani akkeh thankyu dammater muvie wek mama atte karapuw
@24hk834
@24hk834 Ай бұрын
"කවුරුවත් දන් නෑ " film එක දාන්න සුපිරිyak
@AmaNawanjali
@AmaNawanjali Ай бұрын
Eeka daanne nha wage
@nipunidewmini9772
@nipunidewmini9772 Ай бұрын
Bajar eke chandiya fillm eka damu brother
@sanjeewasenarathne4649
@sanjeewasenarathne4649 Ай бұрын
2005 දී ස්කොල්දී පෙන්නුවා
@mishellann8836
@mishellann8836 Ай бұрын
හඛෆපධයතමණකර❤❤❤😊😊😊😊රනධදයටතචථනය
@ShjAjm-hu4cr
@ShjAjm-hu4cr Ай бұрын
නැනා සහා මස්සිනා අවසානයේ බදිනවද ඒකද බලන්න දාලා තියෙන්නේ අනේ ලොකු දෙයක් 👍👍👍👍👍🇦🇪
@dasunweerasuriya1915
@dasunweerasuriya1915 Ай бұрын
😮Randenigala sinhaya film eka dandako
@Rasika-s4j
@Rasika-s4j Ай бұрын
Lanka cinema thulin vana bambara full sinhala chitrapatiya ikmanin labadenna. Eth samaga nohadan kumariyo full chitrapatiya ikmanin labadenna
@Rasika-s4j
@Rasika-s4j Ай бұрын
Madu samaya full chitrapatiya ikmanin labadenna
@mudithasamanmali6012
@mudithasamanmali6012 Ай бұрын
Film eke kotas adui ne sampurnsyen danna bihima sthuthi me film eka dunnata sujstha sunhala film ekai dew diwa sinhala film ekai denna puluwanda
@Lanka_cinema
@Lanka_cinema Ай бұрын
@nilanthajayasingha6581
@nilanthajayasingha6581 Ай бұрын
Sujatha film eka dana
@m.h.spemachandra3019
@m.h.spemachandra3019 Ай бұрын
Ane sujatha film ekai, ganga , kalyani ganga , sangitha films dannko 😊😔
@pardeeppardeep2618
@pardeeppardeep2618 Ай бұрын
❤❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@Oshadi-yehara
@Oshadi-yehara Ай бұрын
බඹසර බිසව් movie එක ඕනි 🥺🙏❤️
@Lanka_cinema
@Lanka_cinema Ай бұрын
❤️
@oh.9875
@oh.9875 Ай бұрын
Ane koti waligaya denna pls
@Tmzooroo2ff
@Tmzooroo2ff Ай бұрын
100k🎉
@pradeepgallage6902
@pradeepgallage6902 Ай бұрын
පිට් පොකැට් ෆිල්ම් එකත් දාන්න .🙏🙏
@Lanka_cinema
@Lanka_cinema Ай бұрын
❤️
@dushmitharaka640
@dushmitharaka640 Ай бұрын
අනේ බඹසර බිසව් ෆිල්ම් එකත් දාන්නකෝ...හෙව්වා හෙව්වා කොහෙවත්ම නැ...🥺
@Wasanthaperera-zv6yq
@Wasanthaperera-zv6yq 26 күн бұрын
අහිංසා ෆිල්ම් එක දාන්න පුළුවන්ද
@W.K.Dissanayake
@W.K.Dissanayake Ай бұрын
කෝ දුම්රිය දෙපාර්තමේන්තුවට ස්තුතිය .
@bshvhegc3455
@bshvhegc3455 Ай бұрын
Ane kauda raja dennako please ❤
@prabathmadushanka86
@prabathmadushanka86 Ай бұрын
"අයියනගෝ'-1988 චිත්‍රපටය දෙන්න පුලුවන්ද?
@dilindeshan7096
@dilindeshan7096 Ай бұрын
මයි නෙම් ඉස් බන්දු ෆිල්ම් එක දෙන්නකො😢❤
@induhemantha
@induhemantha Ай бұрын
පොඩි කාලෙ බැලුවා ..මතකය අලුත් වුනා...
@Lanka_cinema
@Lanka_cinema Ай бұрын
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Ай бұрын
අනේ ඔයාට ගොඩාක් පින් අරලිය මල් දාන්නකෝ බලන්න ගොඩාක් ආසම ෆිල්ම් එකක්
@Rasika-s4j
@Rasika-s4j Ай бұрын
Rajek wage puthek full chitrapatiya ikmanin labadenna
@nishanthakumara2429
@nishanthakumara2429 Ай бұрын
Ai geethaya kapala thiyenne
@sanjurash1912
@sanjurash1912 Ай бұрын
හිම කදු යහනේ කියන ගීතය තියෙන්නේ මේකෙ නේද ..ඒක ගියෙ නෑනෙ
@amilapushpakumara3298
@amilapushpakumara3298 26 күн бұрын
ජීවන් කුමාරතුංග රඟපෑ ඔබට රහසක් කියන්නම් චිත්‍රපට⁣ය දානවද
@SuperPiyuchan
@SuperPiyuchan Ай бұрын
අපි පොඩි කාලේ තිරගත උනේ . ඒ කාලේ මේවා අපි බැලුවේ හිටගෙන කට ඇරගෙන
@DevikaNirmalani-m3r
@DevikaNirmalani-m3r Ай бұрын
@Lanka_cinema
@Lanka_cinema Ай бұрын
❤️
@udithaprasad7305
@udithaprasad7305 Ай бұрын
ඝරසරප movie eka onee
@MadhuGihan
@MadhuGihan Ай бұрын
අනේ මම ඉල්ලුව "සුජාතා "දෙවැනි ගමන "පෙම් හසුන "🙏🙏🙏🙏🙏දෙන්නකෝ
@MadhuGihan
@MadhuGihan Ай бұрын
අය්යෝ මේ ටික දෙන්නකෝ හලෝ 🫣🙏🙏🙏🙏
@sarathudawela8109
@sarathudawela8109 Ай бұрын
4 DENAMA SURAYO PULUWAN NAM DANNA
@RamaniLiyanage-uh5mo
@RamaniLiyanage-uh5mo 29 күн бұрын
උන්නත්.දාහයි.මලත්දාහයි.දාන්න
@DonJaya-lr8xh
@DonJaya-lr8xh Ай бұрын
Suredutiyo danna
@limmmanpower7595
@limmmanpower7595 Ай бұрын
පුතුනි මට වාසනා ,චායා ,සුජාතා ,ආත්මා ,ෆිල්ම් දෙන්න ❤🎉
@anomadarshinie6343
@anomadarshinie6343 Ай бұрын
👍
@InukaUthsala-s4f
@InukaUthsala-s4f Ай бұрын
e kale action film ekka dan sinhala film ekaka hoda level ekaka inne pravegaya witharyi aanith ewwnm guu godawal
@kasunchamara5562
@kasunchamara5562 Ай бұрын
රජ දරුවො ෆිල්ම් එකත් දන්නකො
@Skzworld646
@Skzworld646 Ай бұрын
Kujitha film ekednnao👍👍
@sachinikoshila5633
@sachinikoshila5633 Ай бұрын
Deweni gamana film eka dannako
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 Ай бұрын
කෝ ​මේ චිත්‍රපටයේ ප්‍රධානම ගීතය .. ? :/
@nalikafernando4188
@nalikafernando4188 Күн бұрын
👍
@palithabandara601
@palithabandara601 Ай бұрын
සසර චේතනා, මීට අවුරුදු ගානකට කලින් ටී. වී එකේ බැලුව. මට මතක විදියට අයි. ටී. එන් එකේ ගියෙ. හොයහොය හිටිය ෆිල්ම් එකක්. තැංකියු මේක දැම්මට...
@dmsahanmihidum701
@dmsahanmihidum701 Ай бұрын
කොටස් අඩුයි නේ
@KumariKumari-yj6mn
@KumariKumari-yj6mn 29 күн бұрын
රගපලා සල්ලි ලැඛෙනවානෙ ඛලනන අපි මොඩයෙ
@dhammikanilmini533
@dhammikanilmini533 Ай бұрын
බාගෙට ෆිල්ම් දණ්ඩ එපා සින්දු නෑ ආසම සින්දුව බුදුනේ
@RuwanthiMaheshika
@RuwanthiMaheshika Ай бұрын
අනේ දෙවනිගමන චිත්‍රපටිය දානවද🙏
@anandajayasekara9876
@anandajayasekara9876 Күн бұрын
සිංහ පැටවු සිනමා පටය දන්තකො
@limmmanpower7595
@limmmanpower7595 Ай бұрын
❤🎉
@isurumax8235
@isurumax8235 Ай бұрын
Wela in london film ek dannko
@ksdi1630
@ksdi1630 Ай бұрын
මේ චිත්‍රපටිය හොද කලර් තිබුන ලස්සන ෆිල්ම් එකක්..ඒත් මේ දාලා තියෙන්නේ පාට පිච්චිලා ගිය කොපියකින් ගත්ත එකක්😢තව මේකේ තිබුන, බුදුනේ සහ හිම කදු යහනේ සින්දු දෙකමත් අයින් කරලා copyrights හින්දා..මෙහෙම දානවට වඩා හොදයි නොදා හිටියානන් 😡
@PiyarathnaRathnayaka-d6x
@PiyarathnaRathnayaka-d6x Ай бұрын
Gs
@PriyaniSirikumari
@PriyaniSirikumari Ай бұрын
Vishaka siriwardana with malani.
@SandeepHasini-i6x
@SandeepHasini-i6x Ай бұрын
අනේ මටත් ඔනී සිංහ පැටව් එකයි දොංකාරය චිත්‍රපටයයි මට ඒ දෙක තමා බලන්න බැරි උන දෙක අනිත් ඔක්කොම මන් බලලා තියෙන්නේ අනේ පින්සිද්ද වේයී ඒ චිත්‍රපටි දෙක දන්නකෝ
@madushanianusha9786
@madushanianusha9786 Ай бұрын
සුජාතා ෆිල්ම් එක දාන්නකෝ
@nipunidesilva5579
@nipunidesilva5579 Ай бұрын
අරලිය මල් දාන්නකො
@dinethsehan9148
@dinethsehan9148 Ай бұрын
බුදුනේ song එක කපල මොකද
@bshvhegc3455
@bshvhegc3455 Ай бұрын
Dan nalu niliyo nam mechchara daksha na.seeni bola wage.😂
@sarathudawela8109
@sarathudawela8109 Ай бұрын
BUDUNE ... SONG EKA KAPALA MOKO ????
@SuraniMerita
@SuraniMerita Ай бұрын
ai me chithrapatiye sinduva thiyana kalla naththe
@violetfernando988
@violetfernando988 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏽🌷🌹🥀🌹🌷🥀🙏🏽🙏🏾❤️
@dhammikanilmini533
@dhammikanilmini533 Ай бұрын
අනික මාලනී ආදරේ කලේ විජයට
@Lanka_cinema
@Lanka_cinema Ай бұрын
@Manju-u6e7d
@Manju-u6e7d Ай бұрын
Ma film aka man galariye idan baluwe Rs2 jayamini Hol panadura
@KumariKumari-yj6mn
@KumariKumari-yj6mn 29 күн бұрын
X ඛොරෑ
@ruud5045
@ruud5045 Ай бұрын
.
@KelumHasitha
@KelumHasitha Ай бұрын
j
@SanaSana-g1f
@SanaSana-g1f Ай бұрын
❤❤❤❤❤
@chandaniPathmalatha-s9h
@chandaniPathmalatha-s9h Ай бұрын
Malanige.ahinsa.fillm.ekath.dannakoo.
@padeepsuranga2261
@padeepsuranga2261 Ай бұрын
❤❤❤❤❤❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
SOORA WEERA CHANDIYO - HIGHLIGHTS
16:14
WE TV
Рет қаралды 525 М.
උප නූපන් | Hiru Tele Films | 2024-10-12
58:24
Hiru TV
Рет қаралды 147 М.
Parliament Jokes | FULL HD | Sinhala Comedy Movie
2:30:27
Ranjan Ramanayake
Рет қаралды 10 МЛН
Hiru Dutu Pinu (හිරු දුටු පිණි) | Sinhala Full Movie
1:21:14
UTHURA DAKUNA - SINHALA MOVIE
17:25
WE TV
Рет қаралды 162 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН