Labunanam (ලැබුණානම්) - MG Danushka Official Music Video

  Рет қаралды 1,676,185

CHAMUSRI

CHAMUSRI

Күн бұрын

Пікірлер: 425
@ChamuSriOnline
@ChamuSriOnline 7 жыл бұрын
අලුත්ම මියුසික් විඩියෝස් දාපු ගමන් බලන්න මේ ලින්ක් එකෙන් subscribe කරන්න kzbin.info Facebook හරහා සම්බන්දවිමට page එකට like කරන්න facebook.com/chamusriw/
@KannaKanna-x2g
@KannaKanna-x2g Жыл бұрын
Dj
@ThanujaDharshana-f5e
@ThanujaDharshana-f5e Ай бұрын
Aiya number ewanna
@chameemadhu6047
@chameemadhu6047 7 жыл бұрын
ලැබුනා නම් නොලැබුනු ඔබ ලැබුනා නම්.සතුටුන් මන්...ගොඩක් ලස්සනයි.මේක මගේ ජීවිතේටත් සම්බන්දයි.
@dilharadilhara.131
@dilharadilhara.131 3 жыл бұрын
nolebena deyak tika kalekata lebuna bn. eth hebe urumak karayek ewith ekath aran giya😰😰
@tharuchaminka6212
@tharuchaminka6212 2 жыл бұрын
ගොඩක් කොල්ලො ආදරේ කරලා ජීවිතේ විඳවනවා. පණ ඇරලා ආදරේ කලොත් කෙල්ලන්ට අගයක් නැති වෙනවා. කෙල්ලො ගොඩක් අත්තටම ආදරේ කරන්නේ බොරුකාරයන්ට
@dinuabevikkrama
@dinuabevikkrama 11 ай бұрын
2024 ත් අහන අය මෙ පැත්තට එන්න 🥺💝
@gayanDilshan-o2c
@gayanDilshan-o2c 9 ай бұрын
අහනවා 🖤🎧
@amandimaleesha4873
@amandimaleesha4873 9 ай бұрын
🙋🏻‍♀️
@MGDhanushka
@MGDhanushka 9 ай бұрын
🥰🥰
@MGDhanushka
@MGDhanushka 9 ай бұрын
@@gayanDilshan-o2cS 🥰🥰
@nethmi1268
@nethmi1268 9 ай бұрын
❤❤
@madushiranasinghe7127
@madushiranasinghe7127 5 жыл бұрын
අපි දෙන්නා අපි දෙන්නට සෙනෙහේ කරනවා...කවදාවත් හිමි වෙන්නැති බවත් දන්නවා...😔😔😔❤️❤️😭😭😭
@ravishkamaduwantha4118
@ravishkamaduwantha4118 3 жыл бұрын
Matath ohoma thama
@iksandamali7274
@iksandamali7274 2 жыл бұрын
Matath a wagemai .godak ayata a wage adarayak thiyenawa .api asaranai ethakota
@nisansalafernando5142
@nisansalafernando5142 Жыл бұрын
Ehema adara katha gdak thiyanawa.hambenne na kiyalath adare karanawa.
@maheshudayakumara2202
@maheshudayakumara2202 Жыл бұрын
😢😢😢
@Kanchana3619
@Kanchana3619 9 ай бұрын
දුකයි මතක් වෙනකෙට.මෙනා කරන්නද
@nilukshifenando486
@nilukshifenando486 3 жыл бұрын
දැනුනා කියන්නේ හිතට ගොඩක් දැනුනා . මොකද ඒ කතාව අයිති නිසා .
@ThushariGayanthi
@ThushariGayanthi 2 ай бұрын
Hm eaka attha 👍
@prabanikaushalya4012
@prabanikaushalya4012 2 жыл бұрын
සසර පුරා පතාන ආ විලස හමුවෙලා හිතවතුන් වෙලා අපි උන්නත් දෙපැත්තට වෙලා අපි දෙන්නා අපි දෙන්නාට සෙනෙහේ කරනවා කවදාවත් හිමි වෙන්නැති බවත් දන්නවා 😔 ❤️❤️
@rishininethra2312
@rishininethra2312 2 жыл бұрын
🤘🤘
@udarikaushalya223
@udarikaushalya223 5 ай бұрын
සසර පුරා පතාන ආ විලස හමුවෙලා.. හිතවතුන් වෙලා අපි උන්නත් දෙපැත්තට වෙලා.. අපි දෙන්නා අපි දෙන්නට සෙනෙහෙ කරනවා.. කවදාවත් නොලැබෙන බව බවත් දන්නවා.. එන භවයක ඔබ ලැබෙන්න කියා.. හැම භවයම මේ හිත පතනවා ඔයා.. ❤
@kokilavithana2349
@kokilavithana2349 3 жыл бұрын
ලැබුනානම් නොලැබුන ඔබ ලැබුනානම්..සතුටින් මන් ...❤️❤️❤️
@Hatharasinhag
@Hatharasinhag 10 ай бұрын
🥲
@hirunisamarasinghe4551
@hirunisamarasinghe4551 3 жыл бұрын
කවදාවත් නොලැබෙන අපි හිතින් හඩනවා 😒 ලස්සනයි තාම අහනව 🥰
@malithherath3821
@malithherath3821 Жыл бұрын
2023ත් අහන අය මේ පැත්තට එන්න...☺️☺️☺️❤️
@MGDhanushka
@MGDhanushka 9 ай бұрын
🥰🥰
@ranjanisenarathne6033
@ranjanisenarathne6033 Жыл бұрын
එන බවයක හරි ඔබ ලැබෙන්නට කියා.. හැම බවයම මේ හිත පතනවා ඔයා..❤
@prashathkumara699
@prashathkumara699 10 ай бұрын
එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා හැම භවයෙම මේ හිත පතනවා ඔයා ..😇🙂
@harshaharsha123
@harshaharsha123 3 жыл бұрын
Labimake nethei dewal 😔😔ape jeevithe aka peththen thiyenawa adrethe ewage 🥰🥰siduwa lassanai
@vසේකාරි
@vසේකාරි 6 жыл бұрын
නොලැබෙන බැව් දැන දැනත් පෙම් කලා... ඔබෙ හිතෙත් පෙම ඉපදී තිබුනා😞😞😞😞😞
@madurangadeshapriya1954
@madurangadeshapriya1954 11 ай бұрын
එ වගෙ වෙදනවක්නම් කවදාවත් කටවට්ත් දැනේන්න එපා.. 😢😢😢😢😢😢😭😭😭 ආදෙරේයි මගෙ මැණික ජිවිතේ තියනකම්.. ඊලග අත්මේදිව්ත් අපි දෙන්නා අපේ වෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🙏🙏🙏🙏🌹🌹❤️❤️❤️ i love u sudu nona mge imalka 🌹❤️
@prasangikaushalya4245
@prasangikaushalya4245 9 ай бұрын
අපි ආදරේ කරන කෙනාවම ලැබුන නම් හැමෝම සතුටින් ❤
@devikadevika2037
@devikadevika2037 5 жыл бұрын
🌺🌺🌺ලැබුනා නම් 🔥🔥🔥නොලැබුනු ඔබ🔥🔥🌺🌺 ලැබුනා නම් 💐💐💐🌺🌺🌺සතුටින් මං🌹🌹🔥🔥🔥ඔබ මට හිමි🔥🔥🌺🌺 වූවා නම්🌺🌺
@pramodyaheshan8705
@pramodyaheshan8705 Жыл бұрын
ඇත්තටම මේ වගේ ආදරයක් මටත් තියනව ඒ මගෙ පලවෙනි ආදරය🥺🤍
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 2 ай бұрын
Mageth palaweni adare 😢mage gedara aya nisa api Denna breakup una 😢den auruddak😢 me mase 24 wenidata auruddai masayai 😢 mata eyaawa one 😢me duka dara ganna ba mata 😢 mn thma adarei vihagata 😢eyawa aye lebenawa nm mn sathutin issarawage 😢😢😢😢mn prarthanwkaranawa eyawa aye mata lebenna kiyala 😢😢😢😢
@harshaneeperera8384
@harshaneeperera8384 Жыл бұрын
අදටත් අපි අපි දෙන්නට ආදරේ කරනවා.. ඒත් මට එයාව ලැබෙන්නේ නෑ.. මට එයාගේ වෙන්නත් බෑ.. 🥺 මටම කියන සිංදුවක් වගේ... පිච්චෙනවා දෙයියනේ අහන්න බෑ.. සිංදුවකට පුලුවන්ද මෙහෙම අඩවන්න.. මේක type කරන වෙලෙත් මට මේ ඇඩෙනවා.. මං ආදරෙයි මගෙ රත්තරන් ඔයාට. ලබන ආත්මෙවත් මගෙ වෙන්න මගෙ රත්තරන්🥺🙏
@C_FBReels
@C_FBReels 9 ай бұрын
🎉
@nawanjanahimansi2741
@nawanjanahimansi2741 8 ай бұрын
මගේ කතාවමයි 😢
@madhurangafernando3021
@madhurangafernando3021 7 жыл бұрын
sinduwa patta. eth Marry karata passe thawath adarayk hoyan yana eka waradi bro
@udaralakshan9817
@udaralakshan9817 4 жыл бұрын
2020 බලපු සෙට් එක බලන්න 😊
@nimeshjeewantha5227
@nimeshjeewantha5227 10 ай бұрын
කවදාවත් නොලැබෙන බව දැන දැනත් මෙච්චර ආදරේ කරනවා.අන්තිමට මොනාවෙයිද කියල මමවත් දන්නේ නෑ 😔😔😔❣️❣️❣️❣️
@DiliniPerera-w9w
@DiliniPerera-w9w 29 күн бұрын
එන භවයක හරි ඔබ ලැ බෙන්නයට කියා...හම භවයේම මේ හිත පතනවා ඔයා...
@oshadaoshada337
@oshadaoshada337 Жыл бұрын
සසර පුරා පතාන ආ වෙනස හමුවෙලා 😢❤
@RidmiTharuni
@RidmiTharuni 2 ай бұрын
ලැබුනානමි නොලැබුනු ඔබ ලැබුනානමි සතුටින් මම සතුටින් මං ඔබ මට හිමි වු වානමි 😢💔
@NalikaDilrukshi-xi5xc
@NalikaDilrukshi-xi5xc 9 ай бұрын
හිමි නොවී අහිමි වෙන ආදර කතා කොච්චර ඇති ද... 2024.03.30
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 2 ай бұрын
Mageth adare ahimi una 😢2023 .09.24😢 vihagawa magen aeth kala 😢😢😢
@chinthakamadumal7594
@chinthakamadumal7594 Жыл бұрын
Mageth adare ema ekk habai mn puluvn taram eyta dukak nodii mn lga innakm blagnnavaaa ❤😊❤❤❤❤❤❤
@sanathpriyananda5998
@sanathpriyananda5998 5 жыл бұрын
කවුද බං මේ කෙල්ල...සිංදුවට වඩා එ කෙල්ලට හිත ගියා
@ashiniimaya6613
@ashiniimaya6613 4 жыл бұрын
සතුටින් මං. ඔබ මට හිමි වු වානම්.😓😦😯💖👌👈
@nimmitharaka9040
@nimmitharaka9040 3 жыл бұрын
Wow harima lassanaiii malli congratulations ❤
@ranuthiaradana5013
@ranuthiaradana5013 4 жыл бұрын
Asama sinduwak ❤️🥰😘
@wasanakongahagedara9562
@wasanakongahagedara9562 4 жыл бұрын
sinduwaka pada peli hamogema jiwite kotasak lassanai godak lassanai 😘❤️🥰🥰🥰🥰🥰🥰
@ashinigeethikaashinigeethi8010
@ashinigeethikaashinigeethi8010 10 ай бұрын
එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා...🙂හැම භවයම මේ හිත පතනවා ඔයා 🥺💔
@danushkasampath4127
@danushkasampath4127 5 жыл бұрын
Eka පහර marama ලස්සනයි .... 💗👈
@සුදුනෝනා-ෆ6ද
@සුදුනෝනා-ෆ6ද 5 жыл бұрын
ගොඩක් ලස්සනයි❤️❤️❤️
@buddikaanurada9676
@buddikaanurada9676 3 жыл бұрын
labunanam nolabunu oba labunanam sathutin man oba mata himi uwa nam
@ganganipeshala4903
@ganganipeshala4903 6 жыл бұрын
Labuanam... nolabunu oba launanam...😢😢😢 wena bawayaka ho labennata kiya .. hama bawayakadima pathanawa meme...
@sewwandiudayangani9933
@sewwandiudayangani9933 5 жыл бұрын
Lassanai gooooooooood ape jewithayata sambandai dukai eka balanakota
@ThushariGayanthi
@ThushariGayanthi 2 ай бұрын
හ්ම්ම් ගොඩක් හිතට danuna ❤
@malshaasinsana8503
@malshaasinsana8503 Жыл бұрын
Ana බවයක හරි oba ලැබෙන්නට කියා hema mohethema me hitha පතනවා oya❤❤
@gamagegamage4606
@gamagegamage4606 7 жыл бұрын
oyage wenasma song akak...godak lassanai....aye me wage godak lassana song anakn balan innawa.
@kavindyaharshani1073
@kavindyaharshani1073 2 жыл бұрын
නොලැබෙන බැව් දැන,දැනත් පෙම්කලා.....🙂❤️🥺
@nilukshalakmal6012
@nilukshalakmal6012 7 жыл бұрын
සතුටින් මන් ඔබ මට හිමි වුවානම්...🥀 Lassana I........
@MGDhanushka
@MGDhanushka 9 ай бұрын
🥰🥰
@gayangayan7848
@gayangayan7848 4 жыл бұрын
Lebunanam nolebunu oba lebunanam sathutin man oba mata himi u wanam... my live💖💖💖
@inokaabipererainokaabipere7689
@inokaabipererainokaabipere7689 2 жыл бұрын
Mage jiwithema liyela song eka widiyata💔 laben neha Kiyala Dana Dana thamath godak adare karana api dennata labana athmayediwath ekathu wenna waran labewa 😢 adarei mage raththaran ❤️❤️❤️❤️😢😢💔
@madukapiumal3051
@madukapiumal3051 5 ай бұрын
ලැබුණා නම් නොලැබුණු ඔබ ලැබුණා නම් සතුටින් මං ඔබ මට හිමි වූවා නම්....//නොලැබෙන බ දැන දැනත් පෙම් කළා...ඔබෙ හිතෙත් පෙම ඉපදී තිබුණා....ලැබුණා නම් නොලැබුණු ඔබ ලැබුණා නම් සතුටින් මං...ඔබ මට හිමි වූවා නම්..... සසර පුරා පතාන ආ විලස හමු වෙලා...හිතවතුන් වෙලා අපි උන්නත් දෙපැත්තට වෙලා...අපි දෙන්නා අපි දෙන්නට සෙනෙහේ කරනවා ..කවදාවත් හිමි වෙන්නැති බවත් දන්නවා.....එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා ...හැම භවයෙම මේ පතනවා ඔයා . ලැබුණා නම්..නොලැබුණු ඔබ ලැබුණා නම්..සතුටින් මං..ඔබ මට හිමිවූවා නම්...නොලැබෙන බැව් දැන දැනත් පෙම් කළා...ඔබේ හිතෙත් පෙම ඉපදී තිබුණා... සෙනෙහේ දරා අපි උන්නත් නෙතින් හැංගිලා..හිතින් ඔබට ළංවී හිත නොමැරි මැරෙනවා..රහසෙම නෙතු අපි වෙනුවෙන් බලන් ඉන්නවා...කවදාවත් නොලැබෙන අපි හිතින් හඩනවා...එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා හැම භවයෙම මේ හිත පතනවා ඔයා.....ලැබුණා නම්.....
@ashenkawinda1501
@ashenkawinda1501 7 жыл бұрын
godaaaaaak lassanaiii aiya 😚😚😚😚😚
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 2 ай бұрын
Lebuna nm nolebunu oba lebuna nm sathutin mn oba mata himi uwa nm 😢😢 ena bawayaka hari oba lebennata kiya hema bayayema me hitha pathanwa oya 😢😢😢😢😢😢🥺😭🥺😭😭😭😭😭
@Rnethmiamasha-oc5et
@Rnethmiamasha-oc5et 4 ай бұрын
ආදරේ කුරිරුයි නැත්නම් ආදරේ කරන හැගිමකට මිනිස්සු පිස්සො වේද ත්නිකඩයො වේද 😇🥀🥺
@DilhaniWeerasinghe-ol2cm
@DilhaniWeerasinghe-ol2cm Ай бұрын
Lassanai manike sinduwa❤❤❤
@simpallifesrilanka
@simpallifesrilanka 7 ай бұрын
ලැබුන එයා නොලැබුනානම් අද මම මීට වඩා සතුටින්😂
@sasangidilhara116
@sasangidilhara116 7 жыл бұрын
aththamai lassanaiii super 😉😉😜😜😜 good luck
@user-Hasithanuwan
@user-Hasithanuwan 4 ай бұрын
ආසම එකක් ❤
@entertainbus7700
@entertainbus7700 6 жыл бұрын
ena bawayaka hari oba labennata kiya....hama bawayema me hitha pathanawa oya
@nimaliamarasingha1381
@nimaliamarasingha1381 7 жыл бұрын
ලස්සනයි ගොඩක්
@MGDhanushka
@MGDhanushka 9 ай бұрын
🥰🥰
@piumisadamali7506
@piumisadamali7506 6 жыл бұрын
Math ගොඩාක් ආසයි .lebunanam .song Akata..
@jananivishaka9639
@jananivishaka9639 3 ай бұрын
Kawadawath thamange kiyanna beri aithiyak koyanna beri thenaka hitha nathara wena aeka maha dukka. Aeka dara gnna hari amarui. Kawadawath thamange wenne ne kiyala dena dena adare karama ayath pau. Aeth kawadaka harima dena gani me hitha Kochchara adare karada kiyala 💔♥️
@kkahqwt8850
@kkahqwt8850 3 ай бұрын
2017/9/25 දසුන් මල්ලි ඔයාට මොක්සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන ගමන් අපිට ඔයාව නැතිවෙලා මේ මාසෙන් සිපහට අවුරුදු අටක් සම්පූර්ණ වෙලත් ඔයාව අමතක කරගන්න බැරි තරං හායි කිසිම ආත්මික මේ වගේ මරණයක් කිසි කෙනෙක් කෙනෙකුට වෙන්න එපා කියලා කියා ප්‍රාර්ථනා කරනවා අදටත් ජීවමානයි මල් අපිට ඔයාව
@buddikaanurada9676
@buddikaanurada9676 3 жыл бұрын
nolabana bawa dana danath man thamath pam karanawa kawadawath labannath nathi wai ath man adaraiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shakthisachinimadushika7037
@shakthisachinimadushika7037 6 жыл бұрын
Beautiful Song & Beautiful Video
@rajithasadaruwan4640
@rajithasadaruwan4640 3 жыл бұрын
ලැබුනානම් නොලැබුනු ඔබ ලැබුනානම් සතුටින් මන් ඔබ මට හිමි උවානම්💔💔
@sanchilachathushanifernand8340
@sanchilachathushanifernand8340 6 жыл бұрын
MG ගේ ජීවීතේට සම්බන්වද මන්දා
@nilakshan.sandani333
@nilakshan.sandani333 7 жыл бұрын
Godaaaak lassanai danushka aiye song eka niyamai
@samadhimarabage1543
@samadhimarabage1543 Жыл бұрын
ලැබුනා නම් නොලැබුනු ඔබ ලැබුනා නම් සතුටින් මන් ඔබ මට හිමි වූවා නම්😌😣💔🤚 2023.09.05
@harshaniperera6972
@harshaniperera6972 3 жыл бұрын
අනේ මේ සිංදුව ❤️😶
@dileepranga-d1r
@dileepranga-d1r 5 ай бұрын
Api denna api dennata godak adare karath api dennata ape wenna ba eth mama eyata godak adarei hamadama sathutin parissamin inna pana mama oyata godak adarei 😢
@sameerakasun9253
@sameerakasun9253 Жыл бұрын
Kiyanna wachana ne.lassanay❤
@dilinisulakshani9121
@dilinisulakshani9121 2 жыл бұрын
Ena bawayaka Hari oba labennata Kiya Hama bawayema me hitha pathanawa oya 💔😓😓
@darshaniweerakoon5221
@darshaniweerakoon5221 Жыл бұрын
Ammooo sahena dawasaka idan pissuwen wage hoyapu sinduwak. Mula mathaka nathuwa unne.. thanks...
@NandaKumar-zv5zl
@NandaKumar-zv5zl Ай бұрын
I love this song ❤❤❤
@maxsamaxsa8957
@maxsamaxsa8957 5 жыл бұрын
Anunge sindu copiy karanawata wadiya lassanai me oyage song eka anunge sindune kiyanne ithin lassanak penune na meka lassanai thamanta galapena thamange deyak karanna
@eshanimalki9504
@eshanimalki9504 7 жыл бұрын
wow lovely song and amazing voice 😘😘😘😍
@bhagii074
@bhagii074 8 ай бұрын
මටම ලියලා වගේ 😢
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 2 ай бұрын
Oba magen samu aran wen kenekge unath tharaha na mama adare tharama dena unnanm yanne na wen wela.... amathaka karanna bari tharam mata oba sihj wenawa obe senehasa mata ahimi nm paluwe innawa.... Iki gasa hadana as atharin duka mge rurala iwasuwa saradam widawanu ba den jiwithe... perila oba aetha yanna giyapu lesin samu ganna danne na mama nm....... Amathaka karanna bari tharam mata oba sihi wenawa... obe senehasa mata ahimi nm paluwe innawa.... Widawans tharama dannawa nm dura aeden na oya adahanu ba den hera giya dura nm oba magen wen wela kawadada enne nawath oya.. deka ganna inne thawama bala.... Amathaka karanna bari tharam mata oba sihi wenawa obe senehasa mata ahimi nm palu we innawa .... vihaga😢😢😢😢😭🥺😭🥺😭😭😭😭😭😭😭🥺😭🥺😭💔💔
@prabathpiyankara7380
@prabathpiyankara7380 7 жыл бұрын
Maru niyamai👍👌👍👌
@lovelylife6441
@lovelylife6441 5 жыл бұрын
super💕💕💕💕
@බුවාචතු
@බුවාචතු 7 жыл бұрын
ෆ්ට්ට ආ
@madushanprabath246
@madushanprabath246 Жыл бұрын
මගෙ කතාව හරියටම ලියලා තියෙනවා🥺🥺
@dilaniradika5229
@dilaniradika5229 6 жыл бұрын
💝💝💝I love this song💝💝💝
@kavindilakshani9900
@kavindilakshani9900 3 жыл бұрын
2021 අහන අය කෝ🤗🤗
@randinimasha7470
@randinimasha7470 7 жыл бұрын
godak lassanai wagema vidiyo ekath lassanai hithata wadinawa
@donikasuni2675
@donikasuni2675 5 жыл бұрын
Godaaaaaaak lassaniiiiiii 😜😜😜😜😜😜
@rohankumara99
@rohankumara99 2 жыл бұрын
Eththatama me sindhuwa adatath mta mthakayi hinayak wge ekanam me sinduwen kiyawenneth mta una demayi ekayi adatath me sinduwata mama godak asa kiranne kiyanna wachana ne saththakin
@dashinirosa5723
@dashinirosa5723 6 жыл бұрын
niyamai md aiye.
@r.m.ashashika4361
@r.m.ashashika4361 5 жыл бұрын
"Lebunanam nolebunu ob lebunanam sathutin mn ob mt himi u wanam..." 😢😢
@nishanthakumara7623
@nishanthakumara7623 6 жыл бұрын
Supiri 😘😘 Eth dukai
@amilachathuranga9904
@amilachathuranga9904 7 жыл бұрын
ela ela... 👍🏾👍🏿
@saalalaalalaaulalela6687
@saalalaalalaaulalela6687 7 жыл бұрын
All the best mg.............
@dewminialuthge656
@dewminialuthge656 6 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@chamindagallage4213
@chamindagallage4213 6 жыл бұрын
wasanthi aluthge hi
@pasanbanuka1454
@pasanbanuka1454 6 жыл бұрын
wasanthi aluthge sprysphere.com/8qdh
@MrApple_3
@MrApple_3 Жыл бұрын
Anyone still in 2023??
@dilininimeshika471
@dilininimeshika471 3 жыл бұрын
ලැබුනානම් නොලැබුනු ඔබ ලැබුනානම්...😓😓😓
@AshanashanAshanashan-hg8vm
@AshanashanAshanashan-hg8vm 21 күн бұрын
සතුටින් මන් ඔබ මට හිමි උවානම්😢
@lakshikalakshika6196
@lakshikalakshika6196 7 жыл бұрын
godak lassanai oyata theruwan saranai mama lakshika kuwet walin
@kushanchandrasiri3409
@kushanchandrasiri3409 10 ай бұрын
ලැබුනා නම් 💔💔💔
@nilubandaranilu1951
@nilubandaranilu1951 5 жыл бұрын
ලස්සන විඩියෝ එකක් සුපිරි
@sewwandiwasana9925
@sewwandiwasana9925 3 жыл бұрын
සතුටින් මන්,,, ඔබ මට හිමි වූවා නම්,,
@chaturanichaturani7618
@chaturanichaturani7618 Жыл бұрын
matat mahama adarayak tiyanawa❤❤❤❤
@ahimiahasa1257
@ahimiahasa1257 6 жыл бұрын
Godk lassni song okkoma Good luck!!!
@sukithanavod6241
@sukithanavod6241 7 жыл бұрын
thawa songs one aie oyagen godak lassanai
@kavikavi3458
@kavikavi3458 2 жыл бұрын
Kawadawath hambenne nathi hithakata adare karanna yanna epa aurudu ganak adare karala dan nam mata hodatama kelawela inne 💔💔
Hamana Sulagath - Shahil Himansa
4:28
Hari Tv
Рет қаралды 4 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Waawanna Bane - Velaudam Vinodaran Offcial Music Video
3:42
F3 Films
Рет қаралды 312 М.
Me Suba Pathum - Chamara Weerasinghe [www.hirutv.lk]
3:05
Hiru Life Music
Рет қаралды 5 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН