Mawa Therum Aran (මාව තේරුම් අරන්) - Theekshana Anuradha Official Music Video

  Рет қаралды 1,171,897

CHAMUSRI

CHAMUSRI

Күн бұрын

Subscribe Chamu Sri : www.youtube.co...
Facebook : / chamusri.weerasinghe

Пікірлер: 332
@ChamuSriOnline
@ChamuSriOnline 7 жыл бұрын
අලුත්ම මියුසික් විඩියෝස් දාපු ගමන් බලන්න මේ ලින්ක් එකෙන් subscribe කරන්න kzbin.info Facebook හරහා සම්බන්දවිමට page එකට like කරන්න facebook.com/chamusriw/
@dewmidewmi9173
@dewmidewmi9173 2 жыл бұрын
ලස්සනයි
@Mthiyh
@Mthiyh Ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@udanigamage3785
@udanigamage3785 2 жыл бұрын
මන් ඉන්නේ ගාල්ලේ තියෙන ගම්මානය... මන් යන්නේ ගමේ ඉස්කෝලේට.. ඉතිං විද්‍යාපීඨ වලින් ආවා ලස්සන මිස් කෙනෙකුයි සර් කෙනෙකුයි.. මිස්ගේ ගම බදුල්ල සර් සූරියවැව.. ඒ දෙන්නා ඉස්කෝලෙට එනකොට නම් ඒ දෙන්නා අතර පොඩි ආදරයක් තිබුණා..ඒ දෙන්නා ගොඩක්ම ලස්සනයි.. මිස් බදුල්ලෙනේ කොමත්.. හරිම හොදයි දෙන්නම.. කොහොමහරි ඒ දෙන්නගේ කාලේ ඉවර වෙලා අපේ ඉස්කෝලෙන් අයින් වෙනකොට ඒ දෙන්නගේ තිබ්බ ආදරේ නැති වුණා.. හේතුවක් නම් දන්නේ නෑ අදටත් අපි.. කොරෝනා වලින් පස්සේ ඉස්කෝලෙට ගියාම තමා දැන ගත්තේ.. එයාලා ඉස්කෝලේ අයින් වෙලා එයාලගේ ගම් වලට ගිහින් කියල.. පස්සේ අපිට ආරංචි වුණා සර් වෙන කෙනෙක් බැන්ඳ කියලත්..කාලය එක්ක හැම දේම වෙනස් වුණා.. කොහොම වුණත් ඒ දෙන්නා තමයි අපේ හිත්වලින් මකන්න බෑ.. ඒ තරමටම එයාලව මතක් වෙනවා.. ඒ දෙන්නා ලංකාවේ කොහේ හරි තැනක ඇති.. මේ පුංචි ලංකාවේ අපි ආයේ කොහේදීමහරි හම්බවෙයි.. මිස්ටයි සර්ටයි බුදු සරණයි.. 🥺❤️
@udanigamage3785
@udanigamage3785 2 жыл бұрын
@@Piumika_Fernando 🥺❤️
@SandaliImesha
@SandaliImesha Жыл бұрын
@sanjiwadipal4640
@sanjiwadipal4640 Жыл бұрын
Anne. Puluwan am. Kiyanna. E. Miss. Badulle. Koheda. Miss. Nama. Mokakda. Kiyala
@Shanuu1111
@Shanuu1111 Жыл бұрын
Ane 🥺💔
@PubuduMaduushan
@PubuduMaduushan Жыл бұрын
මොකද්ද සර්ගෙ නම
@rameshdewapriya9406
@rameshdewapriya9406 7 жыл бұрын
චමුශ්‍රී සුපිරියි අයියේ..හැමදාම වැල දාලා විශුවල් කලාට මේ සින්දුව නම් නියමයි.ආහ්.
@futureman5439
@futureman5439 7 жыл бұрын
ඇත්තටම හොඳ ගීතයක්..මුල හරියෙම ඇත්තටම මෙක නරඹන ඕනෙම කෙනෙකුගේ සිතට එන්නෙ වෙන අදහසක්.එහෙත් අවසානය හරිම අලංකාරයි.ඒක නිසා මෙතන 2:50 තමයි මම කැමතිම සීන් එක. ඔබ සෑම සියළු දෙනාටම සුභ අනාගතයක්..
@nisalahadawatha4689
@nisalahadawatha4689 3 жыл бұрын
අපිත් මෙහෙම එකතු වෙනව බලන්න කැමති වුන සර්ල මිස්ල හිටිය........එ්ත් වුනේ නෑ 🙂
@devikapiyumi
@devikapiyumi 2 жыл бұрын
ලස්සන සිංදුවක්...ජාතික තරුණ සේවා සභාව...විශුවල් එකට හොදට ගැලපෙනවා...ස්කූල් එකක් විදියමයි....❤❤❤❤
@Dhehemishehara
@Dhehemishehara 4 ай бұрын
ඔය ටීචර්ට ඉන්න කෙනා අපෙ ගමේ ❤❤
@indikanisha4650
@indikanisha4650 7 жыл бұрын
හුග කාලෙකට පස්සේ ලස්සන VIDEO එකක් දැක්කේ නියමයි...!
@maheshikadulanjali7825
@maheshikadulanjali7825 7 жыл бұрын
akanam atta
@MuthushikaAdikari
@MuthushikaAdikari 4 ай бұрын
Aththa
@ajanthaperera9577
@ajanthaperera9577 7 жыл бұрын
song 1ක ඉවර වෙනකල් හිතුනෙ නම් නැත මෙහෙම දෙයක් කියලා.ගොඩාක් ලස්සනයි.
@LakhandaRadio
@LakhandaRadio 7 жыл бұрын
සුපිරි වැඩක් චමු ශ්‍රී! මේක තමයි ඇත්තටම "One of the drop on desert" Keep it up!
@pavithrasandamali6801
@pavithrasandamali6801 5 ай бұрын
මේ වගේ කාරැණික සර් කෙනෙක් ට අර වගේ නපුරු ටීච කෙනෙක් ගැලපෙන්නේ නැ කෝමත්.😂
@Wish472
@Wish472 10 ай бұрын
අඩේහ් කිරුලි නේහ් ❤
@sachirachathuranga1876
@sachirachathuranga1876 9 ай бұрын
Ekane
@ParinathaNetwork
@ParinathaNetwork 3 ай бұрын
පරණ විශුඅල් එකක් නේද කිරුළි දැන් ශ්‍රී ලංකාවේ නෑ නේද ඕස්ට්‍රේලියාවට ගියානේ මැරි කරලා
@erangaasela6197
@erangaasela6197 8 ай бұрын
ලස්සන කියන්නෙ ලින්ගිකත්වයම නෙවෙය් ඇගෙ ලස්සන උනත් ලස්සන දකින්නෙ flirt(ආලය) වලටම නෙවෙය් ආදරය කියන්නෙත් flirt වලට විතරක් නෙවෙය් නෙවෙය් මමත් අපෙ පන්තියෙ කෙල්ලන්ගෙ ලස්සන දකිනවා ඒ වගේම ආදරෙය් මට එයාලා ගැන එහෙම හැගීමක් නැහැ මටත් scl කාලෙ lady teacher කෙනෙක්ටනම් crus එකක් තිබ්බා ඒත් එහෙම නැති ලස්සන අයත් හිටියා ලස්සන ත් දැක්කා. එක පාරක් මට මතක්‍ය් අපේ scl එකේ කෙල්ලොත් එක්ක park එහෙක ඇවිදින්න ගියා එයා ඇදන් ඇවිත් තිබ්බා බෙල්ල කිට්ටුවට එනක්න් ඇදුමක් ඒකෙ උඩ බොත්තම් තියෙන් විදිහෙන් එහා මෙහා ගිහින් පේනවා මම එයාගෙ කුම්කුවක් දැක්කා එයත් දැක්කා කොහොම හරි මම දැක්කා කියලා මට ආදරේ හිතුනා විතරය්🥰 වෙන හැගීමක් නැහැ. ඉස්සර එයලත් මම scl එකේ cut එකක් එහෙම කැපුවම් කොන්ඩෙ කියලා ජොන්ඩෙ අතගානවා හෙන ආදරෙය් ඒත් අපි ආතර flirt එකක් නැහැ.. මට sexual හැගීම් දරුනුවටම තියේ කොල්ලොනො ඉතින් ඒත් යාලුවො අතර නැහැ ඉතින්..
@tharidusandeepa9262
@tharidusandeepa9262 8 ай бұрын
ලොකු අර්තයක් තියන සින්දුවක්❤
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
Mawa therum aran....... Inna beri ai hodin....... Kadulu issara karan....... inne ai Mata kalin.......... Durama durai mahei Ana pim innata be wihathk ethin....... Api apena wenna kalin...... Therum gena imu neda hodin Lassana sinduwak wagema videos ekak...........
@sahanbandara6476
@sahanbandara6476 7 жыл бұрын
රැල්ලට ගිය ලව් ස්ටෝරි අතරේ මේකනම් පට්ට වැඩක් හොදේ 😋😋😋
@madushankumara6426
@madushankumara6426 7 жыл бұрын
aniwa
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 7 жыл бұрын
Godak lassani aththatama .niyamai song eka aiye
@ishuabhimanya989
@ishuabhimanya989 7 жыл бұрын
kalekin ahapu lassana song akk. niyamai 😍😍😍😍
@sududoni3389
@sududoni3389 3 жыл бұрын
ලස්සනයි ගොඩක්ම ලස්සනයි
@surangabandara3373
@surangabandara3373 7 жыл бұрын
ela ela vedio aka pattama therumak thiyanawa kaleta galapena
@thilakshangayan2138
@thilakshangayan2138 7 жыл бұрын
‌තේරුමක් ති‍යන සින්දුවක් :) :)
@oshaniguruge888
@oshaniguruge888 7 жыл бұрын
Superb we can get an advice from this song best of luck
@ShamilYasiru
@ShamilYasiru 11 күн бұрын
Music video aka niyami
@renukarenuka4047
@renukarenuka4047 7 жыл бұрын
godak lassanay..Ayye
@pramiladeshanthi2197
@pramiladeshanthi2197 7 жыл бұрын
very nice song and very very nice video. good luck theekshana Ayya.
@sanjanaravindu82
@sanjanaravindu82 7 жыл бұрын
I have a question 🤔 එකම ඉස්කෝලෙ ගවුම් වර්ග 2ක් තිබෙන්නෙ කෙසේද 😂 එහෙම බෑ අසාධාරණයි
@ransinuragi608
@ransinuragi608 3 жыл бұрын
Oyatath oni nathi ekak nene ane
@ishansanju9391
@ishansanju9391 2 жыл бұрын
😅Modayek wenna epa bn oka nikan sinduwak gon pakayek wenne nathuwa idapn😅😅
@chinthakadamith354
@chinthakadamith354 Жыл бұрын
Onnati pukak na ne 😂
@Rnethmiamasha-oc5et
@Rnethmiamasha-oc5et 4 ай бұрын
මුව මරපම්😂
@nethunethmi2160
@nethunethmi2160 2 жыл бұрын
shenaya akki innawa eya issarath lassany dnauth lassnay
@aswadaswad4686
@aswadaswad4686 7 жыл бұрын
Good song.Good lak.Good Art.Good weshual.👌👌👉
@anushkaudayanga7060
@anushkaudayanga7060 7 жыл бұрын
supiri aiye
@sujeewanipriyanika496
@sujeewanipriyanika496 7 жыл бұрын
💝godak lasanae 💖
@samsungj1acer142
@samsungj1acer142 7 жыл бұрын
godak lassanai
@nstharindu7981
@nstharindu7981 7 жыл бұрын
lassani neda
@g.k.s.wg.k.s.w2169
@g.k.s.wg.k.s.w2169 7 жыл бұрын
lassanai 0722291059
@lakshanwelipitiya4918
@lakshanwelipitiya4918 24 күн бұрын
Suduni ❤️
@imalsha2017
@imalsha2017 3 жыл бұрын
Waw 😍👍
@udarahasantha450
@udarahasantha450 4 жыл бұрын
ඔන්න මම සබ් කලා ඔයාව........👊👊👊👊
@mayuuwithmusic808
@mayuuwithmusic808 2 жыл бұрын
ane deyiyane mama hithuwe ne anthimata mehema deyak weyi kiyala.e song ekanam lassanai.video ekath godak lassanai.
@tishankavishka546
@tishankavishka546 7 жыл бұрын
පට්ට ලස්සන සින්දුවක් නියමයි
@maheshikadilrukshi3253
@maheshikadilrukshi3253 Жыл бұрын
Sahhhhhnhhhhhhhhhhhghhnhgn
@madhuedirisinghe7848
@madhuedirisinghe7848 7 жыл бұрын
ලස්සනම ලස්සනයි .. 😍😍😍😍😍😍😍
@amayasriwardana6757
@amayasriwardana6757 7 жыл бұрын
lassanama lassana video ekek,, me sudu akki nam godak lassanay ,,,
@janakatj6965
@janakatj6965 6 жыл бұрын
Ftt.👌👌👌
@ChamuSriOnline
@ChamuSriOnline 6 жыл бұрын
subscribe to my channel and don't forget to click on bell icon to get new video notifications 👇👇👇👇 kzbin.info Facebook 👇 facebook.com/chamusriw/
@thilinishanika5088
@thilinishanika5088 7 жыл бұрын
godakkkkkk ලස්සනයි ayyaa
@buddhikaweerakoon1895
@buddhikaweerakoon1895 4 ай бұрын
Nice, a different concept ❤
@umeshapeshadhi9155
@umeshapeshadhi9155 7 жыл бұрын
godak lassana song ekak⚘🌹
@UniqueCreation16
@UniqueCreation16 3 жыл бұрын
2021 ahanwa 😊😊
@ChamuSriOnline
@ChamuSriOnline 3 жыл бұрын
තව අහමු ☺️
@anuruddhikaneepani1819
@anuruddhikaneepani1819 7 жыл бұрын
Godak lassanai.....
@shyamasandaleka1351
@shyamasandaleka1351 7 жыл бұрын
thawa lasana song ekakkarnna suba pathanawa
@nuwankumara8262
@nuwankumara8262 7 жыл бұрын
hodai hoda wedak arthyak thiyana sinduwak.
@sureshkumar-np2mj
@sureshkumar-np2mj 7 жыл бұрын
Habai sinduwanam Supirii. .........
@janakaaravinda2507
@janakaaravinda2507 7 жыл бұрын
Finally it is a happy ending song...
@rasikapriyanthi4533
@rasikapriyanthi4533 7 жыл бұрын
janaka aravinda hdmxmp0pooopp
@isuudantha
@isuudantha 7 жыл бұрын
ඒක පට්ට
@lenadkrishantha5094
@lenadkrishantha5094 7 жыл бұрын
v
@dilanthakawisarakawisara1522
@dilanthakawisarakawisara1522 7 жыл бұрын
lassana soong ekak...good luck
@ss.ss.9402
@ss.ss.9402 7 жыл бұрын
supiri video eka
@devminisachintha9537
@devminisachintha9537 7 жыл бұрын
woow lassana song ekak
@mojuonesir9332
@mojuonesir9332 7 жыл бұрын
Patta kalla..😘😘
@themashagimhani7814
@themashagimhani7814 7 жыл бұрын
thikshana aiye......lassanai ah song eka
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 7 жыл бұрын
Aiye me video eka balan 06 vani vathava godak lassani .thikshana aiye..
@jkprageeth6967
@jkprageeth6967 7 жыл бұрын
හරිම ලස්සන සිංදුවක්
@apkamila1
@apkamila1 7 жыл бұрын
a beautiful song and a meaningful video...great work..ada kaale thiyena kunuharupa video asse me wage ekak dekkama godak sathutui..!!
@saduniimasha4042
@saduniimasha4042 7 жыл бұрын
wouuuuuuuuuuuu niyamai
@hansiiiiii7617
@hansiiiiii7617 7 жыл бұрын
Patta
@niharanethmini7621
@niharanethmini7621 Жыл бұрын
Nysc Maharagama neda me 😘😘😘
@akilakavinda3256
@akilakavinda3256 7 жыл бұрын
harima lassanaiii
@hirunisadima945
@hirunisadima945 7 жыл бұрын
gdak lassanaiiii....
@chalaniruvantika8897
@chalaniruvantika8897 7 жыл бұрын
Lassanaiiiii
@thisarisanduni9423
@thisarisanduni9423 7 жыл бұрын
supiri
@hansikumuduni142
@hansikumuduni142 6 жыл бұрын
wow patta lassanai hodee
@sheraonlive7025
@sheraonlive7025 7 жыл бұрын
fatta superb
@chathuminisewandi9265
@chathuminisewandi9265 7 жыл бұрын
Godak lassana song akak. Nice 👍 👍 👍 suba pat hum. ☺☺☺☺💋💋💋💋
@raweendinu6533
@raweendinu6533 7 жыл бұрын
Godak lassanaii
@zareensainul2136
@zareensainul2136 7 жыл бұрын
Wooow...nice song and superb concept 👍🏻
@nadeekakumari1884
@nadeekakumari1884 2 жыл бұрын
Lassanayi song aka
@keshalaamanda9415
@keshalaamanda9415 3 жыл бұрын
Superrbbb...
@sonaliroshen3419
@sonaliroshen3419 7 жыл бұрын
Lassanayyy
@niharanethmini7621
@niharanethmini7621 2 жыл бұрын
Lassni ❤❤❤
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 2 жыл бұрын
A me kiruki supiri a
@pasindudilshanpasindu3930
@pasindudilshanpasindu3930 3 жыл бұрын
තාව නිහතමා නි ගායාකයෙක් ආදරෙයි
@s.ahashinipriyangika8934
@s.ahashinipriyangika8934 6 жыл бұрын
lassanai thikshana aiyee
@-hiru-1109
@-hiru-1109 7 жыл бұрын
Superb song & video.........
@darkangle9375
@darkangle9375 2 жыл бұрын
කිරුලි 🤭❤️
@mcutestatus9939
@mcutestatus9939 3 жыл бұрын
Sir love
@sunukadilhara7383
@sunukadilhara7383 7 жыл бұрын
Niyamai
@anandasinhalage5616
@anandasinhalage5616 7 жыл бұрын
Patta pata pata
@KasunSuranjaya
@KasunSuranjaya 7 жыл бұрын
මර එකක්
@malshishyamika5914
@malshishyamika5914 7 жыл бұрын
Lassanaiiii💙💙💙
@sujaniabesinghi9865
@sujaniabesinghi9865 7 жыл бұрын
lassanai 🌷🌸🌹🌺🌻🌼🍀7
@nethudilrukshika9575
@nethudilrukshika9575 7 жыл бұрын
Lassana song ekak
@budugunaananthaiwasana1996
@budugunaananthaiwasana1996 7 жыл бұрын
ලස්සනයි
@හසිතH
@හසිතH 7 жыл бұрын
ගොඩක් ලස්සණයි
@sachinthadilshan7338
@sachinthadilshan7338 7 жыл бұрын
Thada boro
@MuthushikaAdikari
@MuthushikaAdikari 3 ай бұрын
මාව තෙරුම් අරන් ඉන්න බැරි ඇයි හොඳින් 😢
@sachincolambage2975
@sachincolambage2975 7 жыл бұрын
කතාවෙ හැටියට ටීචර් ල දෙන්න බැඳල නම් කොල්ල පව්! ඇයි යකෝ ඔච්චර සැක? ඔහොම සැක කරල නම් පවුල් කන්න බෑ!! ඒක නම් පොඩ්ඩක් විතර මෝඩයි! සිංදුව නම් හැබැයි ලස්සනයි!
@thakshilathakshila5369
@thakshilathakshila5369 7 жыл бұрын
Lassanai.
@tharushasathsarani7261
@tharushasathsarani7261 7 жыл бұрын
lassana vedio ekak
@shyamasandaleka1351
@shyamasandaleka1351 7 жыл бұрын
wau lasanai
@idunilpreethikumara5310
@idunilpreethikumara5310 7 жыл бұрын
nice song
@pasindudilshanpasindudilsh3056
@pasindudilshanpasindudilsh3056 3 жыл бұрын
පට්ට
@pncoe1973
@pncoe1973 5 жыл бұрын
Very nice👍👍👍
@madumadu9239
@madumadu9239 7 жыл бұрын
Godak lassanai
@maduwaboza9562
@maduwaboza9562 7 жыл бұрын
wooo
@nadeekadilshan9414
@nadeekadilshan9414 7 жыл бұрын
lassanai aaaa
@rocksameera7961
@rocksameera7961 7 жыл бұрын
දුක හිතුනා....
@karanlove1753
@karanlove1753 7 жыл бұрын
Lassanae
@blackstudio6127
@blackstudio6127 7 жыл бұрын
matath eswala kadulu awa supper
Dannawada Me As -  Theekshana Anuradha
4:01
DILANKA GAYAN
Рет қаралды 450 М.
Lanwee Siti Kaale - Theekshana Anuradha [www.hirutv.lk]
4:03
Hiru Life Music
Рет қаралды 1,2 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
SUDU -  Milinda Sandaruwan Official Music Video
5:02
Swara Entertainment
Рет қаралды 4,7 МЛН
Noena Duraka (නොඑනා දුරක) - Sasanka Rajasekara (Official  Video)
5:16
Pamawu Athithe Theekshana Anuradha Official Video
3:47
Lak Channel
Рет қаралды 1,7 МЛН
Duka Wedi Tharamata - Noyel Raj - Full HD
3:32
13214335 436363333
Рет қаралды 531 М.